Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
"ශාසනය විනාශ වන්නේ පිටතින් නොව ඇතුලතින්මයි"බුදුරජාණන්වහන්සේ ...
ruclips.net/video/ENhC8hzPrqU/видео.html
@@everything5679 p
Chanumitha What u do is part of this too
@@dharshinivitharana153 AC z
නෙදකින් පර සිවුරු හොරු මුන්ට ලැජ්ජා නැහැ හදන ඒත් අපිට ලැජ්ජයි.මුන් නිර්වාන මාර්ග සොයා යනවා.දේශබන්දු මහත්තයෝ ඇයි මුන්ව නිකන් අතැරියේ
මහා භූමි කම්පාවක් ඇවිත්..පොලොව හෙල්ලිලා,හෙල්ලිලා ..හෙල්ලිලා ..බිමට සමතලා වෙලා මේ පව්කාරයන් මේ ලොවෙන්ම තුරන් වේවා.. 🙏🙏
😮
ලංකාවේ සංඝ පාතාලය..ස්තූතියි චමුදිත..
Sampurna attha
Apen kala pissu kelina unn ammoo denm munn okkoma sasane kallaa
මෙි පාහරයො තමා ලංකාවෙි බුදු සසුන විනාසකරන්නෙ
සිඟිති පාතාලය සංඝ පතාලය
පුද්ගලයන්ට දොස් නඟන්න සංඝ කියන වචනය බරපතලයි යාලුවා ඒක ගන්න එපා
නියමයි තව තව කොනදක් ඇති මාධ්‍ය වේදීන් ඉදිරිපත් වෙනවනම් වටිනව මේ විනාස් වෙන රටක් හරි මගට ගන්න❤️🙏🏾
Meunta pissu perethayoo anith suwamin wanselage gaurayath nathi karanawa pissu ballo
මූත් ගූ කනගමන් තව ගූ කන උන්ගේ රසේ කොලිටි එක බලනවා. මෝඩයන්ට මේවා මාර වැඩසටහන්. අයියෝ ලංකාවට වෙහ්ච දෙයක්.
හාමුදුරුවෝ කාරන වැරදි නිසා සාසනේව්නාසයි රාතනේ බැලුවා බැලුතාන රාතනේ
අනේ අපොයි මොනවද මේ අහන්න සිද්ද වෙලා තියෙන්නේ ..අපි මෙතරම්ම පවු කලාද මේවා අහන්න .. චමුදිත මහත්තයා ඔබට ගොඩාක් ස්තූතියි මෙම දැනුවත් කිරීමට ..
Sewuru adena sama harak hamudugea sewura galawala galawala daanna oonea
රතන නම් ඇත්තටම මේ රටට ලොකුම ලොකු පිලිලයක්....
කෝ ඔය රතන නො හිමි. රට වෙනුවෙන් ගිනි තියාගෙන වත්ද
Nelapablutelidrama
අද මෙහෙම අදහස් දැක්කුවාටඑදා සඟ රජුන් ජාතියේ පිනට පහල වූ බුදු පුතුන් කියා කිව්වේඕවට උඩගෙඩි දුන්න අයට අද වැපුරුදේ දෝත පුරා නෙලාගන්න වෙලා දිඨ්ඨ ධම්ම වේදණීය කර්මය පල දීගෙනයි එන්නේ අද බෞද්ධ ජනතාව විඳින වේදනාව එදා සමහර බෞද්ධ ජනතාවගෙන් අන්‍ය ජාතීන් වින්ඳා අනෙකාගේ වේදනාව තමන්ගේ වේදනාව වූදාට දැනෙනවා නේද එය මොනතරම් අමිහිරිදැයි කියා......
Yes
බුදු සසුනට නිගානොකර .වැඩ වසන්ත හාමුදුරුවනේ .මෙිවා අහන අපේ ඔිලුව අවුල්වෙනවා
ගොඩාක් දේවල් දැන ගත්තා... චමුදිත ඔබට සිතූතිය්...
චමුදිත sir ජය වේවා
නායක අනුනායක ස්වාමින්වහන්සේලා මේ චෝදනා වලට පිළිතුරු ලබා දී නිර්මල බුදු දහම ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමි...එමෙන්ම ධර්ම සංගායනාවක අවශ්‍යතාවය දැඩි ලෙස දැනෙන බව උන්වහන්සේලා අවබෝධ කර ගැනීමට. හා ..සකලවිධ බෞද්ධ ප්‍රජාවට සම්මා දිට්ඨිය පහල වේවා යැයි රාජකීය සෙංකඩගල ශ්‍රි දළදා පර්ශධයේ සිට අප නිවේදනය කරමු.. තෙරුවන් සරණයි ..
Sri Lanka no I චමුදිත 💯👍❤️ඔබ හමුවට එන ගිහියන්ගේ රෙදි ගලවාඅතට දීලා යවන එක.
මේ වගේ කාලකන්නි හොරු නිසා රටේ ඉන්න වැදගත් සිල්වත් ගුණවත් හාමුදුරුවරු අපහසුතාවයට පත් වෙනව.
රතන විතරක් නෙමේ ....ගොඩක් සිවුරු කාරයෝ පට්ට තමයි ...උන්ටම තමයි බාගෙට නැමිලා වඳින්නේ ....ඉතින් කොහෙද මුන් හැදෙන්නේ ...පූජකයොත් මිනිස්සු ...ගෞරවය හිතේ තිබ්බම හොඳටම ඇති ...බොරුවට පුක නමලා වඳින්ඩ ඕනෙද? ...මොන කෙහෙල් මලට වඳිනවා ද මන්දා ....කිසිම ආගමක නැති කෙහෙල්මලක් ...
දුර්ලභ සිද්දාන්තයක් ...................
අතන මෙතන රතනගේ සිවුරු ගලවා ඉවත් කරන තුරු මේ පිලිලය රටෙන් අයින් වෙන්නේ නැති බව නම් ස්තීරය..
නියමයි මහත්මයා බුදු සරණයි!
ඔබතුමා නිසා නොදන්න ගොඩක් දේවල් දැනගත්ත චමුදිත මහත්මයා. ❤️❤️❤️❤️❤️
9ooooooooooooooo9ooooolllllo9llllllllllllllllllllllllllllllllllooo99l999olllllllllllllllolllllllolloo9909009p0ppppppooooooo0oooooooooopooo0oooppooooooooooooooooooppo0oooooolloo0ooooooooooo999poooooooo9oo9o9p090oooóooo9oo9oo9oppo9oooooo0p00poooooopoo9p9000ooooppooooppooooopooo0p9olooooooooooooo9ooooooooooo9ooooooooooooooo9ooo9ooooo9ooo99
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ
නෑ නෑ. කිසිම අසරණ වීමක් නෑ. මේවා ධර්මයෙන් පිට විකෘතිමය තත්ත්වයන්. බුදුන් වහන්සේගේ ධර්මය සොයාගන්න ඔබට වැදගත් වන්නේ මෙවැනි චරිතද?
අවවාදයට වඩා ආදර්ශය උතුම් ... මහානායක ස්වාමින්වහන්සේලාට විනයක් නැති නම් ආදර්ශමත් වෙන්න බැරි නම් , බුද්ධ සාසනයට බුදුන්ගෙම සරණයි...
ඔබට කවුද කිව්වේ, කොහොමද දැනගත්තේ, නිගමනය කලේ ඒ අය මහානායකලා කියලා? ඒ අයම ලියපු පොතකින්ද, නැත්නම් පත්තරේ විස්තරේ දැකලාද විශ්වාස කලේ? නැත්නම් සුරංගනා කතාවකින්ද?
ශ්‍රී ලංකාවේ දේශපාලකයින් මහා ව්‍යාපාර සහ දුෂණ කරන්නේ කල්ලිවාදය පෝෂණය කරමින්. ඒ නිසා ඔවුන් ශ්‍රී ලංකාවේ සියලුම සම්පත් කොමිස් මුදලට විකුණනවා, උදා: කොළඹ වරාය ඉන්දියාවට විකුණුවා.ආගමික දේශපාලකයින් මිනිස් සංහතියට භයානකයි. ආගම දේශපාලනයට ආධිපත්‍යයක් නොවිය යුතුයි. ආගමික මූලධර්මවාදී ජාතීන් විනාශ කිරීම ඓතිහාසික සත්‍යයකි. උදා: Afknisthan, Burmaශ්‍රී ලංකාවේ ජනතාව කිසිවිටෙක රටේ අනාගතය සඳහා නායකයන් තෝරා නොගනිති. ඔවුන් හැමවිටම දේශපාලකයින් තෝරා ගන්නේ ආගම හා ජාතිය බේරා ගැනීමටය. මිනිසුන්ගේ එකම සැලකිල්ල බුදුන්, ශිව, අල්ලාහ් සහ ජේසුස් වහන්සේ බේරා ගැනීමයි.
මේ මනුස්සයා (චමුදිත) වත් මේවා හොයලා රටේ ජනතාවට දැනගන්නට සලස්වා නොදුන්නේ නම් කව්රු කොහොම කියල දැනගන්නද මේ මුන්ගේ. පාදඩ වැඩ චමූ ඔයාට කොහොම ස්තුති කරන්නද ඒත් මචෝ පරිස්සමින් බුදු සරණයි දෙවිපිහිටයි
නැතිවුන නිසා රජ මැති සබයේ අසුන....නසනව අමු අමුවෙ අයියෝ බුදු සසුන....පාරාජිකා ඝණයිනි පිංබත් දෙසන...හඳුනා ගතිමි රහසේ කෙළි ගඳ ගසන...
@Indu SL කේන්තිය පාලනය.කරගෙන බොහොම සංයමය කින් ලිව්වෙ..ඇගයීමට ගොඩාක් ස්තුතියි , සුබ රාත්‍රියක් ...!
ඉතාම හොඳ සඳැස් පැදියක්. ඔබ සංයමයකින් යුතුව ලියූ මේ කවිය දැක මොනම සංයමයක් වත් නැති රතන, ඥානසාර ඇතුලු මුඩු මහනුන් සැමගේ ඇස් ඇරේවා.
මොනා උනත් හොද කවියක් 👍👍👍👍
කවිය නියමයි. හොඳට ගැලපෙනවා! 🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭
@@kamanidesilva1916 හිතවත් ඔබට ස්තුතියි ඇගයීම...දැඩි සෝ දුකකි සසුනට වන පිරිහීම...මේවා බලා කරබා ඉන්නෙ ද කොහොම....බල මැන , ඉහල මහනුන් ගේ හැසිරීම .
ඇත්තටම චමුදිත කරන්නෙත් සංඝ භේදයක් ..N. G.O.ඩොලර් වලට සාසනය.පාවා දෙන පාටක් සියුම්ව නිරීක්ෂණය කිරීමෙන් පැහැදිලි වෙනවා .චමුදිත හොඳ නරක දෙක ම .ඒ පසුපස එන බව මතක තබා ගන්න .මොනවා උනත් ඔබ ප්‍රශ්න කරන විලාසය .අතිශයින් ම අප්‍රසන්නයි .හරේන්ද්‍ර ජයලාල් වැනි උතුම් මාධ්‍යවේදීන් ඔවුන්ගේ භාවිතාව අධ්‍යනය කරන්න .මුදල ට ආත්මය පාවා නොදෙන්න
ඉතාම වැදගත් කාරනා මතුවෙනවා.. මහානායකලා හැමෝම පච වෙනවා.. ජනාධිපති වැරදිකරු වෙන චෝදනා එල්ල වෙනවා. හාමුරුවෝ පාතාලයේ වගේ හැසිරෙනවා.. රටේ සාමාන්‍ය මිනිස්සුන්ට ජීවත් වෙන්න වගකීම් ඉටු කරන්න, හම්බකරන්න විදිහක් නැතුව දුක් විදිනවා.. අනේ චමුදිත මහත්තයෝ මේ ඔබතුමා මේ ඔක්කොම කුනු ගොඩවල් අවුස්සල ගන්න.. ඒක වටිනවා මුලු රටටම.. ඒ අතර මේ රටට වැඩක් කරන සාමාන්‍ය මිනිස්සු , හාමුරුවෝ , ස්වාමිලා, වගේ අයත් අතරින් පතර ඉන්ටවු වලට ගන්න.. එතකොට රෙදි ගැලවෙන උන් වගේම රෙදි අන්දන්න ඕනා අයත් අපිට දැනගන්න පුලුවන්.. 👍
👍👍👍
කට්ටියම එක් වෙලා ශාසනේ කනවා. එක අතකට, තිරිසන් ආත්මෙක ඉපදුනත් , බුදු දහමට, බුදුන්වහන්සේට ගව්රව කිරීම ගැන , නැදුන් ගමුවෙ හස්තිරාජයාණන්ගෙන් අපට බොහෝ ආදර්ශ ගන්න පුලුවන් මෙවැනි චීවරදාරී ශ්‍රමණයන් නැති උනාට. බහුතරයක් දේශපාලනේ බදාගෙන බුදු දහම විනාශ කරනව..
භඅංජඛදශඪ.
Aniwareyennnn
චමුදිත ඔබට දෙවි පිහිටයි
මෙවැනි පින්වත් ස්වාමීන් වහන්සේලා ගැන ඇත්තටම දුකයි. රත්‍රං කන්දක් උඩ ඉඳගෙන රත්‍රං දකින්නෙ නෑ වගේ. මේ බියකරු සසරෙන් එතෙර වන්නට ඇති සිවුර තුලින් නියෝජනය වන සුදුසුම වට පිටාව ඇති ක්ෂණ සම්පත්තියෙන් ප්‍රයෝජන නොගෙන මහ ගෙදරටම යන්න උත්සාහ කිරීම.
චමුදිත සැබෑ වීරයෙක්.
චමුදිත අපිට පේන විදිහට රතන හාමුදුරුවෝ කියන්නේ මගේ භාෂාවෙන් නම් පට්ට හොරෙක් මුගෙ ඇති මහණකමක් නෑ මූ අපි ඔක්කොම වටේ යවනවා ඔබතුමාගේ හැම වැඩසටහනක්ම මා හොඳින් බලනවා නමුත් රතන හිමි කියන්නේ කට්ට කයිරාටික සිවුරු දාගත්ත මංකොල්ලකාරයෙක් මා හිතනවා ඔබ මේ ගැන තවත් ඉදිරියට කරයි කියලා
අනිවාර්ය එපා කරපු එකෙක්
RF
මෙවැනි පිරිස් සසුනෙන් නෙරපාලිය යුතුයි මොවුන් නිසා නිර්මල බුදු දහම දිනෙන් දින පරිහානියට පත්වේ
රතනං පනීතං ගේ මූණ දැක්කහම වදින්න හිතෙන්නේ අන්ඳයින්ට වෙන්න ඕනේ.
බය නැති එකම මාද්‍යවේදියා. ❤️❤️❤️
භයනැති අගමැති 🤣 සමග වැඩි කොරන අපේ විරුවා. 👈
ඇත්ත
එකඟ විය නොහැකියි. චමුදිතගෙ මාධ්‍ය භාවිතය ගැන ලොකු ප්‍රශ්න තියෙනවා.
@@magehithasundarai9931 Yes, agree.
මොනවද මේ වෙන්නෙ අනේ අපේ ආගමට රටට. අපේ පොඩි එවුන්ට අනාගතයක් කොහෙද මෙහෙම ගියොත්. පන්සලකටවත් යන්න එපා වෙනවා මේවා අහනකොට.
ඒ ගියත් වැඩක් නැහැ . හරීම දුකයි බුදුරජාණන් වහාන්සේ සාරා සන්කෙයය කල්පලක්ශයක් පෙරුම්පුරලා දේශනා කල ඒ වටිනා දර්මය .
@@නිහාල්කෝසල ලමයි කොහොමත් පන්සල් යවන්න හොදනෑ. මුන් ෂුවර් නැ.
@@නිහාල්කෝසල මේවාගෙ සංඝයා මොකටද interview කරන්නෙ ඇත්තට. එයා චීවරයෙ ගව්‍ර්රවය රකිනවාලු. රතන හාමුදුරුවෝ නරකයි කියමුකො. මෙයාට මොන තරම් තන්හාවක් තියෙනවාද බලන්න .මේක අතෑරලා දාන්න බැරුව නටන තරම්.. බුදුදහමේ පරමාදර්ශය අතහැරීමනෙ..මේ මනුස්සයා දන්න දේශපාලනයකුත් නෑනෙ . මේ මිනිස්සු ගනන් නොගෙන අතෑරලා දාන්න ඕන.
නියම බුද්දාගම තියෙන්නේ west country වල ලන්කාව පිරිහිමෙන් යනවා
@Cynical Fluffycows12 අනිවාර්යයෙන් . මම ඉන්න රටේ සමහර මිනිස්සු උදේට කන්තෝරුවට යන්නේ භාවනා කරලා . ඒ අය පන්සල් ගිහිල්ලා බෝදිපූජා කරලා ඉල්ලන්නේ නැහැ . බුදුන් දේශනා කලෙත් අත්හැරීම. ඉතින් ඒ අය කරන්නේත් ඒක නම් අපිට වඩා නියම බවුද්දයෝ ඒ අය නේද
හාමුදුරුවන්ට චන්දය ඉල්ලන්න ඉඩ නොදී ඉන්න ඕන.රටේ වෙන හොඳ නරක ගැන උපදෙස් දීම පමණක් කල යුතුය.මහා නායක හාමුදුරුවන් මීට වඩා ශාසනය ගැන සොයා බලා කටයුතු කල යුතුය.එදා අතීතයේ මෙන් රජුට උපදෙස් හා අනුශාසනා පමණක් කල යුතු අතර රජු විසින් එය පිලිපැදිම කරන්නේ නම් ශාසනයට කිසිම හානියක් නොවේ.මෙයට රටේ රජු ,දේශපාලනය ,හාමුදුරුවන් ,වගේම ජනතාව වන අපිත් වග කිව යුතුය .
කාගෙන්ද ඔබ මේ "යුතුයි" කිය කියා ආයාචනා කරන්නේ?
ඇයි ඒක තෙරේන් නැද්ද ? ඕවට අනුබල දෙන අයට.
@@sssss-ys7pv යම් දෙයක, යම් වෙනසක් කිරීමට අවශ්‍යය නම්, එය කල හැක්කේ එහි අයිතිකරුවන්ටය. මට (කරුණාකර ) පහදලා දෙන්න අප රටේ සිවුර, සාසනය , බුද්දාගම යනාදියේ පැහැදිලි, වගකීම් බාරගන්නා, අයිතිකරුවන් කවුද කියලා.
මිතුර මා දන්නා පමණින් මෙයට අයිතියක් ඇත්තේ මහා නාහිමියන් හටයි...එය වැරදි නම් පහදා දෙන්න.
සංඝ පාතාලේ සමග දේශපාලන සහ හොරා පොලිස්...චමුදිත මහත්තයෝ ඔයානම් පට්ට ඔක්කොමගේ රෙදි ගලවනවා
රතනයා පට්ට චරිතයක්නේ
2019 ethi tekka ratanatthekka🤣🤣🤣
රතන විතරක් නෙමේ ....ගොඩක් සිවුරු කාරයෝ පට්ට තමයි ...උන්ටම තමයි බාගෙට නැමිලා වඳින්නේ ....ඉතින් කොහෙද මුන් හැදෙන්නේ ...පූජකයො මිනිස්සු ...ගෞරවය හිතේ තිබ්බම හොඳටම ඇති ...බොරුවට පුක නමලා වඳින්ඩ ඕනෑ ...මොන කෙහෙල් මලට වඳිනවා ද මන්දා ....කිසිම ආගමක නැති කෙහෙල්මලක් ....
@@wecommentyoudecide969 Oba 100% niveradiy. Kisima aagamaka nethi kehelmal vendillak. Ekane thambi thama deviyanta misa vena mokektawath wandinne netthe.
මමනම් ඉන්නේ මැරුනොත් ගනගෙඩියන් ලව්වා පාංශු කූලෙත් එපා කියලා.
කාසාවක්ණ්ඨකයන් සීඝ්‍රයෙන් බිහිවෙමින් පවතී...
අහිංසක දෙමාපියන් සසරින් එතෙරකරන්න මහන කරපු මේ හිමිවරු දුප්පත් දෙමාපියන් දෙන දානෙ කාල මදකිපිලා මුන්ට සාසනය විනාසයි .
සාසනෙන්, සිවුරෙන් මිනිසුන්ව ඇන්දුවා...දේශපාලුවනුත් වැඩේට එන්ටර් වුනා ...(සිවුරු තුල සිටින) සාමාන්‍යය මිනිසුන් "බුද්ධ පුත්‍රයන්" ලෙස අපට පෙන්නුවා ...(අපව භේදකර ) දෙගොල්ලන්ගේම වරප්‍රසාද සැමදා තබාගත්තා...උතුම් දර්ශනය හැංගුවා ...ගෝත්‍රික ආගමක් සාදුකාර මැද විකුණුවා ...මිලදීගත් අය රැවටී ගස් වටේ කැරකුනා..අද දින ඔවුන් බඩගින්නෙන් ඇඹරුනා ...
ගිහියො විදිහට අපට හමුදුරුවන්ගෙන් ඕන ධර්මය විතරයි, නමුත් මෙහෙම ගියොත් ඒකවත් ගන්න බැරිවෙයි, මහානායක ස්වාමීන්වහන්සේලා තීරනයක් ගතයුතුයි.🙏🏼🙏🏼🙏🏼🇱🇰
Mun okkoma horu oyage wede patta
Mekata pissu
මහා නායක හාමුදුරුවනුත් ලෝක හොරැ. මමත් බෞද්ධයෙක්.
තොපිට මොකටද යකෝ මේ කාලකන්නි බල්ලොන්ගේ ධර්මේ පොතක් කියව පල්ල කම්මැලි නැතුව
Eka vei JVP balayta genawoth eka suwar.
බුද්ධාගමේ මීනීසූන්ව රැවැටිටුවා මේ හෙල උරැමයක් ගෙනල්ලා අපේ ආමීමාන්ඩිලා ටීක එකතු වෙලා හාමූදූරැවරැන්ව ඇරීයා පාර්ලීමේන්තුවට අපේ ආගම දැන් අන්තිම සවුත්තු වෙලා පන්සලකට වෙලා ඉන්නේ නැතුව බුද්දාගමත් කනවා අනිත් ආගමීවල නායකයෝ දේශපාලනයට යනවාද මම දෑන් පන්සලකටවත් යන්නේ නැහෑ මේ හාමුදුරැවරැන්ගේ වැඩ නීසා ගෙදර බුදුන් ආම්මායි තාත්තායි පමනයී තෙරූවන් සරනයි
හාමුදුරුවනේ ආණ්ඩුවෙන් අරයා මෙයාගෙන් ආරක්ෂාව ඉල්ලන්න කලින් ඔය චීවරය දාගෙන ඉන්න ඔබ වහන්සේ දර්ර්මයේ සරණ යන්න... මේ ලෝකේ තියෙන උතුම්ම ආරක්ෂාව... ගිහියන් හැටියට අපිට හරි කණගාටුයි... ස්වාමින් වහන්සේ කෙනෙක් වෙලා තාමත් හැන්ගිලාලු ඉන්නේ....
kiyala wadak na hallo matanam mewa dakiddi patta malak eynne me uthum budda sasane sudda karala danna konda pana tiuena 1k na ne
බල තණ්හාව
ඔබතුමාට බුදුසරනයී චමුදීතමැතිතුමනීමාගෙඅවිසරැගනජීවත්වන්නහදවතින්ම ඇත්ත එලීයට🌹🌹🌹🌹🌹👃👃👃👃👃
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ... 😞
😆🤣🤣🤣🤣
අනේ හාමුදුරුවනේ දරුවන් බිරින්දෑ වරැන් තියාගෙන අපේ ධර්මයට නීගා දෙන්න එපා දෙන දානය වලදලා රටට ආදර්ශවත් ලෙස ජිවත්වන්න
කලුනික හොයන්න ලෙසියි................
🤣🤣🤣🤣🤣😅😅
Me kale danayk denneth amaruwen. Eka kala int bane 😒
රටත් ඉවරයි..... ශාසනයත් ඉවරයි... ඇත්තටම දුකයි....
සාසනය , සිවුර , පන්සල්, ගෝත්‍රික ආගම, පෝය දින, දහම් පාසැල් , බෝධි පූජා , මහා සංගයා, පාංශකූල යනු... තිලෝගුරු බුදුපියාගේ කාලයේ නොතිබුනු ... උතුම් බුද්ධ දර්ශනයට අදාල නැති .... කහ රෙදි පොරොවාගත් අමු තක්කඩියන් පිරිසක් අහිංසකයන්ව රවටා, තම උගුලට අසුකර තම බඩගෝස්තරය පවත්වාගෙන යෑමට හඳුන්වාදුන් පට්ට ප්‍රෝඩාවල් බව වටහා ගැනීමට නොහැකිව... වයර් පටලවාගෙන ... ඒවා රැකගැනීම තක්කඩියන්ගෙන්ම බලාපොරොත්තු වීම (LOL) අතිශය හාස්‍යජනක දෙයකි. සමහරවිට... පසුගිය වසර 74 පුරා සිදුනොවුන ඒ හාස්කම... ඊළඟ වසර 74 තුලදී කෙසේහෝ සිදුවේවාවාවාවාවා යැයි "ප්‍රාර්ථනා කරගනිමින්" අසරණයන් ඉන්ධන, කිරිපිටි, ගෑස් සහ අනිවාර්යයෙන්ම පාස්පෝට් පෝලිමේ හිටගෙන ඉන්නා අන්දම දකින විට නම් කණගාටු වෙමි.
ඇත්ත ධර්මය ප්‍රචාරයට සිවුරු අවශ්‍යම ද? නැත. ජපානයේ , චීනයේ , කොරියාවේ හාමුදුරුවරු සිවුරු අඳින්නෙ නැත. බටහිර රටවල පවා දැන් එය වෙනස් වී ඇත.
අයියෝ රතන.. අපි හිතුවේ හාමුදුරු කෙනෙක් කියලා ...දැන් තමා හරියට දැනගත්තෙ..
අනෙ අපිට කිසිම පුජකවරු ඕනේ නෑ අපි මීට පස්සේ අපේ ආගම් වලට අයිති බුදු හාමුදුරුවෝ,ජෙසු අනිත් ආගම් වල දෙව් ගොල්ලෝ විතරක් අදහගෙන විශ්වාස කරගෙන ඉමු අයියො අපෙ රට
හාමුදුරුවන්ට චන්දෙ ඉල්ලන එක තහනම් කර යුතුයි මේවගේ අදම චීවර දාරින් සාශනෙන් නෙරපන්න ඕන නැතිනම් සමස්ත බුදු දහමටම නින්දාවක්
Super chamuditha oya nam.❤❤❤
ලංකාවේ හදල ඉවර වුනු පංසලක් නැත. නමුත් හැම හංදියකම බුදුපිලිම ඇත. හාමුදුරුවන්ට ගිහියන්ට වඩා ප්‍රශ්න ඇත. බෞද්ධයන් දිනෙන් දින ධර්මයෙන් ඈත් වීමද සමාජය පිරිහීමටද හොර චීවරධාරීන් සෘජුවම වග කිව යුතුයි..
CHAMUDITHA UMBANAM NIYAMA SUDDHA. GREAT WORK MACHAN
විපරිත කාලයක් උදා වෙලා කියල දැනෙනවා මේවා දකිනකොට
බයයි වගේ නේද
Oyage kathawata mamat ekagai
සියලු දේ වෙනස්වෙනසුළු බව, අනිත්‍යය බව ලඟදිද දැනගත්තේ? ඒක නිසා වෙන්න ඇති අපේ බකපණ්ඩිතයන් සිවුරු පොරොවාගත් සාමාන්‍යය මිනිසුන්ට බුද්ධ පුත්‍රයන් යැයි රැවටී, උන්ට පින්බත් කවලා, උන්ගේ සුරංගනා කතා අහමින්, උන් කියන දේශපාලුවන්ට චන්දේ දීලා දැන් බඩගින්නේම නිවන් යන්න පෝලිම්වල හිටගෙන ඉන්නේ.
මේ අපතයින්ට බනක් භාවනාවක් ගැන මෙලෝ සිහියක් නෑ.
අන්න මචෝ නියම කථාවක්.........මහානායකගෙ ඉදල සිවුරු ගැලවීම....කලොත් නම් වැඩේ......උබ තමයි ,,,,,,මීලග ජනාධිපති...........
මෙි යන විදිහට පන්සලට යන දායකයන්ගේ පුකේ අරින සින් එකක්
අපේ බකපණ්ඩිත සිංහල බෞද්ධයාට... බුද්ධ දර්ශනයේ සහ ගෝත්‍රික බුද්දාගමේ අතර ඇති වෙනස හඳුනාගන්න බැරිකම වසල කහකඩයන්ගේ වාසනාව ... අද හිඟමනේ ගොස් ඇති ලක් මෑණියන්ගේ අවාසනාව.
@@wecommentyoudecide969 තක්කඩි කහකඩයන් මෝඩ අපේ නමස්කාර ඊළඟට යොමු කලේ කොහාටද දන්නවාද .... දේශපාලුවන්ගේ කකුල් ළඟට😂😂😂 දැකලා තියෙනවානේ... සිමෙන්ති කොට්ටයක්, තහඩු කෑල්ලක්, රස්සාවක්, ගල් බෝතලයක් දෙනකොට දේශපාලුවන්ට අපේ මීහරකුන් හතර ගාතෙන් වැටී නමස්කාර කරන හැටි . කහකඩයන් ඒ ගෝත්‍රික වැඩවලට හරිම ආදරෙයි... එහෙම කලාම දිව්‍යයලෝකේ යනවාලු. ඒකලු බුද්දාගම . මෑණියන්ගේ වස්ත්‍රය .
ගෝත්‍රික කම කියහං බලන්න.කලුසුද්දෝ දන්නෝද ඔවා.
@@UKS820 😅 ගොර්තික කියන්නෙ පස්පවු කරමින් අපි බවුද්ද කියල ලේබල් ගහන් කෑ ගහන උන්ට
ගොඩක් හොඳයි
මේව ගැන ප්‍රායෝගික බෞද්ධයො කම්පා වෙන්න එපා.බුදුන්ගෙ කාලෙත් හැමජාතියෙම අය හිටියලුනෙ.අනුන්ගෙ දේවල් නොසොය තමන් ගැන හොයමු.
ඇයි බයද සිවුරෙන් කෙරෙන වංචාව හෙලිවී, වෙස්මුහුණු ගැලවී, කහකඩයන්ට මුහුදට පනින්න වෙන දවස ටිකෙන් ටික ලං වෙනකොට?
හෑ බලනකොට ගිය ආණ්ඩුවට වඩා මේ ආණ්ඩුවෙන් නේද බෞද්ධ ආගමට ලොකුම වින්නැහිය කරල තියෙන්නෙ ...?මෙදා සැරේ අම්බානකට මිරිස් දීලා නයි මිරිස් ගත්තා ....🤣🤣🤣
@@hard_talk1281 Ubata kohomath siura alajik wage neda..apita wena aya wedak ne ape game pansale hamuduruwo apita hondai..
@@classicsinhale5027 ඔව් බං. රතනයා, නානසාරයා, ගුණවංශයාත් හිටියේ ගමේ පන්සලේ... සිල්වත් ලේබල් එක ගහගෙන... නියම රංගන දාගෙන.එදා සිල්වත්...අද දෙව්දත් ...අපි වල්මත්...තව දෙමු පින්බත්...උඹට බුද්ධ දර්ශනය සහ ගෝත්‍රික බුද්දාගම අතර තියෙන වෙනස පෙනෙන්න තව 74ක් ඕන නිසා වැඳගෙනම හිටගනින් හාල් පෝලිමේ.
සල්ලි වෙනුවෙන්, වරප්‍රසාද වෙනුවෙන් ආගම පාවල දෙන්න එපා. 😭😭😭😭ලැජ්ජයි.
සම්බුද්ධ ශාසනය චිවරධාරින්ගෙන් බෙරා ගත යුතුමයි
😅😅😅😅😅
ඇත්තටම රතන හාමුදුරුවනේ මේවා ඇත්තටම ඇත්ත නම් ඇයි සිවුරේ ඉන්නේ.
දේශපාලනය හයිය අරගෙන තමයි මුන් මේ සේරම කරන්නේ ඉස්සෙල්ලා ඔය දේශපාලනය නායකයෝ ගහලා පන්නන ඔනා
චමුදිත මහතාට සක්ති දහිරිය ලැබේවා .තෙරැවන්සරණයි .👍
Superb conversation
අහෝ රටට සහ බුද්ධාගමට ගිය කලක්😱😭😭
තරු පහේ යුධ නිලධාරින් ඇතුළු... කිසිම දේශපාලුවෙක් එලියට නොදමන මේ අමිහිරි, අපහසු නමුත් කලයුතු සංවාද හරහා ඔබ කරන දැනුවත්වීම මේ රටේ මිනිසුන්ගේ දෙනෙත් පෑදීමට හේතු වෙනවා ඇත. ඔබ ලක් මෑණියන්ට ආඩම්බර ව්ය හැකි එඩිතර පුතෙක්. (එය කල නොහැකිව මා ලැජ්ජා වෙමි)
කවුරුත් තරහා වෙන්න එපා ..අපේ රටේ ඉන්න සමහරක් සක්කිලි දේශපාලකයෝ ,හින්දා කෙනෙකුට නිදහසේ ජීවත් වෙන්න බැහැ ...චමුදිත මහත්මයා , ,ලංකාවේ ඉන්නවා හාමුදුරුවන් වහන්සේලාට හොර අනියම් කාන්තාවන් ,..අනික ස්වාමින්වහන්සේලාට දේශපාලනයක් ඕනම නැහැ ...පුළුවන් නම් චමුදිත මහත්තයෝ , අපේ රටේ ඉන්න හාමුදුරුවෝ ඔක්කොම ටික ලයිව් ගෙනත් ඔය ප්‍රශ්න ලෝකෙට ඇහැන්නෙම කියන්න ඕනි ...අනික චමුදිත ,,මොකෙක් හරි තක්කඩ් මිනිස්සු ,කෙනෙක් අරන් ගිහින් බලහත්කාරයෙන් අත්සන් කරපං කියලා 🔫 පිස්තෝලයක් ඔලුවට තිබ්බොත් අනිවාර්යයෙන්ම මරණ බයට අත්සන් කරන්න වෙනවා ,,,ඒක මටත් අදාලයි ,ඔයාලටත් අදාලයි ,, තවත් කෙනෙකුටත් අදාලයි නේද
ආවා ආවා තැනටම ආවා, ඩීඑන්ඒ සාම්පල ගැලපෙයි නොගැලපෙන නිසා ඒ හොඳයි ගැහැනිය සමඟ සංසර්ගය සඳහා ඉදිරිපත් වන මගක් ඒ මගින් වාර්තා වන්නේ සත්‍යය සොයා බැලීම අමතක නොකළ යුතුයි, කොහොම උනත් මහසෙන් යුගය දක්වා යන්න වෙලාව ඔය පන්සල් පල්ලි කෝවිල් අසපුව සේරම අනාථ වාදකයන් සදහා කටයුතු සිදු කිරීම සඳහා ඉදිරිපත් වන අයදුම්කරුවන්ගේ සුදුසුකම් අවශ්‍ය නොවේ
පටන් ගමු මහානායක හාමුදුරුවන්ගෙන්ම,අපිත් දුන්න චානසාර හමුදුරුවන්ට,අපෝ ආයෙ දෙන්නෙ නැ,බල තන්හාව,
චමුදිත මීට වැඩිය සංයමයකින් සාකච්චාව මෙහෙය වනවානම් ගොඩක් වටිනවා...
මීට වඩා මොන සංයමයක්ද
Aniwa.. Meya kathakaranne horunta
සර් ඡෝන් තමා හරි කථාව චන්ද රූස්වීමේ කිවුවේ. "හාමුදුරූවෝ හාමුදුරුවෝ විදියට දානේ කාල පන්සලට වෙලා හිටය නෑත්තන් සිවුර ගලවලා තට්ටේ තාර ගාලා අරිනවා "
සාදු කියන්න,පිංවතුනි,
මු පිස්සෙක් රතනයත් පිස්සෙක් අම්මෝ බුදු හාමුදුරුවෝ පව්
පැවිද්දට ආදාල නැති දේවල් කරනකොට දිට්ට ධම්ම වසයෙන් විපාක දෙනවා.
Camudta ඔබ tumata ගොඩක් pn අපට අපේ රට ගැන මොනවt danna nh danwat karnwata dave ♥ ❤ 👌
සෙට් එකම පන්නල සංඝායනයකට කාලෙ හරි මහනායකලත් රටට හෙනයක්
එගොල්ලන්ට වගේ වගක් නැහැ ඔහේ ඉන්නවා
නියමයි චමුදිත කියන්නෙ කසේරුකාව කෙලින් තිබෙන ඇත්ත කතා කරන එඩිතර මාද්‍යවේදියෙක්,ඔබතුමා වගේ අය තව බිහිවේවා,දිගුගමනක් යන්න සක්තිය දයිරිය වාසනාව උදාවේවා" ජයවේවා බුදුසරණයී !🙏🌸🙏💐🙏🌸🙏
රතන හාමුදුරුවෝ මේ රටට පිළිලයක්.... ඒ වගේම දාමරික යෙක්....මේ හාමුදුරු ගොල්ලන්ට මොකටද දේශපාලනේ... සිවුරු ඇදගත්තත්.. තණ්හාව
Janathawa akathu vela siwra galawan elawanna oona,
කොයි කොයි අප්පුහාමිලත් මහනඋනේ ගෑණුගැන හිතහිතා ඉන්නනොවෙයි ගැහැණියක්ගැන හිතක්පහලඋනානම් අසුභබාවනාව රකිරීමෙන් සිත දමනයකරීම ඹුඋුන්වහණ්සේගේ දේශනයයි මේඅය කරන්නේ කහරෙද්දකින් ගත සැරසීම පමනයි. හිත පැවිධිකරනැත. ගත අරගලවාදයට යොමුකරඇත.
හාමුදුරුවෝ ගිහියන් මෙන් රගනවා .ගිහියො ඇවිත් දේශනා ව කරනවා මේ බුදුන්ගෙ දේශය බව හැගෙනවා අපිත් ඉතින් බුදුවදනම සොයනවා
දේසබන්දු ඹය කියන ආකාරයෙ කෙනෙක් කායල ඉතලය මැගසින් එකේත් පුවෟතියක් පලවි තිබුනා මාදොලුවෙ සෝභිත හාමු දුරැවො සමිබන්දව
හරි දුකයි මේවා ඇහෙද්දි
Samajaya danuvath .kirima gana api agaya karamu..Chamuditha Obava..👍
සංඝ බේධය
බුද්ධ ධර්මය ඇර අනිත් ඔක්කොම කරනවා.
ඔබතුමා නිසා මුංගේ හොරවැඩටික දැනගත්ත නියමයි
මගේ අදහස නම් විශේෂයෙන් බස්නාහිර පලාතේ එකදු පන්සලකට දානය දෙන්න හොද නැහැ.එම දෙන දානය අසරණ මහලු නිවාස,ළමානිවාස වාගේ තැන්වලට දෙන්න ඕනා.මෙවැනි හමුදුරුවන්ට දානය දුන්නයි කියලා පින් ලැබේන්නේ නැහැ.පිනට කලා කලා මෙයලා කරන්නේ අනවශ්‍යය වැඩ කරන්නේ. සසරෙන් එගොඩ වෙන්න නියලා පැවිදි වෙලා සුරසැප හොයනවා.
ලංකාවෙ බුද්ධ සාසනය වැනසීගෙන යන්නෙ ජඩ භික්ෂූන් නිසා,සාසනයට ආදරේ නම් එය රැකගන්න ගිහියන් විදිහටඅපි නැගිටිය යුතුයි .
Ova thuma karana me program ekin api nodanna siyalu hora thakkadiyange dewwl apita danaganinma itha wstinawa..godak pin.
අල්පේච්ඡ ජීවිතයක් ගත කිරීමට කහ වත ඇඳගත් බලයෙන් තණහා ජීවිත යළි උපදින්නේ කුමන ආකාරයකින්ද
එකටම තමයි කෙලෙස් කියන්නේ.. කෙලෙස් වලට අහු වෙලා.. ඕක සාමාන්‍ය දෙයක්.. සිහිය උපදවාගෙන නැවත.. කොන්ද කෙලින් කරගත යුතුයි...
Ane apoi 🤔 istuti chamudita sir❤️👍🙏
May the GOOD LORD save this country.
ජනතාව මින් ඉදිරියට සංඝයන් ගිහියන් කිරිමට,මිල මුදල්, යහන වාහන ලබා දිමෙන් වලකින්න, අනේ මුතුන් මිත්තන් අාහාර පාන,ලබාදුන්නා,සංඝාවාස තනා දුන්නා, මිල මුදල් ලබා දුන්නේ නැහැ,අනවශ්‍ය ලෙස මුදල් ලබාදීම නිසා අද ගිහියන් මෙන් පැවිදි වුවන්ද හැසිරෙනවා,අප මෙවන් පැවිද්දන් බලාපෙරොත්තු වෙන්නෙ නැ, සසර කලකිරිලා පැවිදි දිවියට පත් ශාෂනයක් අද නැහැ, අපට අත් හරින්න කියලා,එයාලා බදාගෙන ඉන්නවා. හැමදාම පන්සලට,තනතුරු වලට මරා ගන්නවා,අප අනුශාසන ගත යුතුද මෙවන් අයගෙන්.
භින්ෂුන්ට ඡන්ද අයිති අහෝසි කල යුතුයි. ඡන්දය දෙන්න හෝ ඉල්ලන්න අවශ්‍ය නම් සිවුරු හැරදමා ගිහියෙක් වි ඒ දේශපාලන කටයුත්තේ යෙදිය හැකිය. එනිසා භික්සුත්වය පත්වන ගිහියන්ගේ එනම් බික්සුන්ගේ ඡන්ද අයිතිය නැතිකළ යුතුයි.
අපේ..බුදුහාමුදුරුවෝ .සිටියානමි...අහෝ..මොනවාද....මේ දහාමට...සිද්ධ...කරන්නේ...ඇයි...චමුදිත ...මහාත්තයෝ...මුන්ව...සුදුරෙදි...දමල...ඉන්දවල....තියෙන්නේ....අපේ...දහාමට.....ලැජ්ජා කරන්න...එපා....මුන්කියන..තුරතුරැ..අහාගෙන..ඉදලඇගේ...ලේ..රත්වෙනවා..අනිත්ආගමිවල...ඉන්න..අය...හිනාවෙනවා....මුන්ව...ගෙන්නලා.....මුන්කියනදේවල්....අහාද්දී......මුන්මහාන...උනේ...දේශපාලනය....කරන්න...නොවෙ...ලැජ්ජයි.....දෙවියනේ.....මුන්දේශපාලනයට....එනවානමි....මුන්ගේ....සිවුරගලවන්න...තියෙන්නේ......මුන්ගේසිවුරැ...ඇදගෙන....ඉද්දී..කාලකන්නී....ගැහැනු...කොහොම....ඇදටයනවාද.....මුන්වවිනාශ..වෙන්න..යවන.එකහොදයි...මුන්වඉදිරියට..ගෙනල්ල....ධර්ම ලැජ්ජාවට...පත්කරන්න...එපා...අයියෝ...අපේධර්මයට...උනවිපත...
අර ඕමල්පේ සොබිත හාමුදුරුවෝ කියපු විදියට පුද්ගලයකු සාමනේර නමක් විදියට සසුනට ඇතුල්කර ගන්න ක්‍රමයක්, විධිමත් මාර්ගයක් හා සම්ප්‍රදායක් තියෙනවා. ඊට පසුව භික්ෂුත්වය දැරීමට සුදුසු වුවාම එකටත් විධිමත් ක්‍රමයක් , ආචාර පද්ධතියක් තියෙනවා. නමුත් හාමුදුරුනමක් වරදක් කලවිට උපැවිදි කිරීමට ක්‍රමයක් නැහැ. නිකායෙන් පැන්නුවත් ,සිවුර ගලවා දැමීමට නීතියක් , ක්‍රමයක් නැහැ. ඒ නිසා විවිධ පුද්ගලයෝ සිවුරට මුවා වෙලා විවිධ අපචාර, අපරාධ කරලා සිවුරේ ගවුරවය කෙළෙසනවා. රජය මේ පිලිබදව වහාම පියවරක් ගත යුතුයි.
ඉදිරියට
එක දෙයක්නම් මාත් අත්දැකීමෙන් දන්නව පොලිසියෙන් මහජනතාව පරිස්සම්විම බොහොම අවදානම් .......?
Chamuditha Obata Budussranai
මංගල කියපු සංඝ. මාෆියාව ඇත්ත.
ඇයි, රංජන් ඒවා කියන කොට රංජන්ව මරාගෙන කෑවෙ නැති එක විතරයි. හොර සංඝයා සිවුරු විසිකරමින් කතා කළේ.
@@claudieneflorabrohier3979 👍👍👍
@@claudieneflorabrohier3979 aniwa Ranjan kiuwa ewa dan thamai therenne oya rathana kiyana parayai yanasara kiyana hora chiwaradari set eka Allan siuru galawanna one
Hamuduruwaru karana dewalwalata sangha kiyana wachanaya pavichchi karanna epa. Sangha kiwwama athithaye saripuththa moggalan adi maharahathanwahansela pawa aithi wenawa. Meninna aya karana waradiwalata sangharathnayata banina eka waradiy
Chamuditha mahathaneni, Oba thuma kelin katha karana kenek bawa Api hamoma dannawa...ea gena Obata godaak thanks.Siwurak perawa gena, Samaharak, Apith Swamin wahansela kiyamin, penie sitimin, me gon Rala, Apage watina "Budu dahamata" mokakda me karana Vinashaya....?Pin bath kaka, wandum Pidum labamin Pansalata wela, Gahanu gena Nositha, Siwuren midee ea gena Sithuwot Neda Wadaath honda.....Oba thumata Theruwan Saranai!!! 🙏❤
උඩ බලන් කෙල ගසා ගැනීම👊
sasane iwarama iwarai rathana himikiyanne siuragalawala elawanna ona kenek mun tama kanne sasane desha pala mokate danbath gilina chiwara dhariyo sasane rakina watha hamuruwarune mee dewal nawattanna apita dukai srawakayo hatiyata mee munsirudan natana sellan dakkama chik vitarak thanks chamudita aiyye hoda madday wediyek
I remembered about the Borella all saints church bomb and the role of the police
සිවුර යනු රැවුළයි කැඳයි දෙකම බේරාගෙන... කෑමයි, ලෑමයි දෙකම "සාංගික" කර නොමිලේම ලබාගෙන, බකපණ්ඩිත සිංහල බෞද්ධයාගේ බදුමුදලින් නඩත්තු වෙමින්, ඔවුන්ගේ නමස්කාර සහ සාදුකාර මැද... V8 එකක නැගී නිවන් මගට පිවිසීමට හැකි ක්‍රමවේදයක් . එයට ඊර්ෂ්‍යා නොකර... හැකි තරමක් සාදු කියා පින් අනුමෝදන් කරගන්න.
"ශාසනය විනාශ වන්නේ පිටතින් නොව ඇතුලතින්මයි"
බුදුරජාණන්වහන්සේ ...
ruclips.net/video/ENhC8hzPrqU/видео.html
@@everything5679 p
Chanumitha What u do is part of this too
@@dharshinivitharana153 AC z
නෙදකින් පර සිවුරු හොරු මුන්ට ලැජ්ජා නැහැ හදන ඒත් අපිට ලැජ්ජයි.මුන් නිර්වාන මාර්ග සොයා යනවා.දේශබන්දු මහත්තයෝ ඇයි මුන්ව නිකන් අතැරියේ
මහා භූමි කම්පාවක් ඇවිත්..පොලොව හෙල්ලිලා,හෙල්ලිලා ..හෙල්ලිලා ..බිමට සමතලා වෙලා මේ පව්කාරයන් මේ ලොවෙන්ම තුරන් වේවා.. 🙏🙏
😮
ලංකාවේ සංඝ පාතාලය..
ස්තූතියි චමුදිත..
Sampurna attha
Apen kala pissu kelina unn ammoo denm munn okkoma sasane kallaa
මෙි පාහරයො තමා ලංකාවෙි බුදු සසුන විනාසකරන්නෙ
සිඟිති පාතාලය
සංඝ පතාලය
පුද්ගලයන්ට දොස් නඟන්න සංඝ කියන වචනය බරපතලයි යාලුවා ඒක ගන්න එපා
නියමයි තව තව කොනදක් ඇති මාධ්‍ය වේදීන් ඉදිරිපත් වෙනවනම් වටිනව මේ විනාස් වෙන රටක් හරි මගට ගන්න❤️🙏🏾
Meunta pissu perethayoo anith suwamin wanselage gaurayath nathi karanawa pissu ballo
මූත් ගූ කනගමන් තව ගූ කන උන්ගේ රසේ කොලිටි එක බලනවා. මෝඩයන්ට මේවා මාර වැඩසටහන්. අයියෝ ලංකාවට වෙහ්ච දෙයක්.
හාමුදුරුවෝ කාරන වැරදි නිසා සාසනේව්නාසයි රාතනේ බැලුවා බැලුතාන රාතනේ
අනේ අපොයි මොනවද මේ අහන්න සිද්ද වෙලා තියෙන්නේ ..අපි මෙතරම්ම පවු කලාද මේවා අහන්න .. චමුදිත මහත්තයා ඔබට ගොඩාක් ස්තූතියි මෙම දැනුවත් කිරීමට ..
Sewuru adena sama harak hamudugea sewura galawala galawala daanna oonea
රතන නම් ඇත්තටම මේ රටට ලොකුම ලොකු පිලිලයක්....
කෝ ඔය රතන නො හිමි. රට වෙනුවෙන් ගිනි තියාගෙන වත්ද
Nelapablutelidrama
අද මෙහෙම අදහස් දැක්කුවාට
එදා සඟ රජුන් ජාතියේ පිනට පහල වූ බුදු පුතුන් කියා කිව්වේ
ඕවට උඩගෙඩි දුන්න අයට අද වැපුරුදේ දෝත පුරා නෙලාගන්න වෙලා
දිඨ්ඨ ධම්ම වේදණීය කර්මය පල දීගෙනයි එන්නේ
අද බෞද්ධ ජනතාව විඳින වේදනාව
එදා සමහර බෞද්ධ ජනතාවගෙන් අන්‍ය ජාතීන් වින්ඳා
අනෙකාගේ වේදනාව තමන්ගේ වේදනාව වූදාට දැනෙනවා නේද එය මොනතරම් අමිහිරිදැයි කියා......
Yes
බුදු සසුනට නිගානොකර .වැඩ වසන්ත හාමුදුරුවනේ .මෙිවා අහන අපේ ඔිලුව අවුල්වෙනවා
ගොඩාක් දේවල් දැන ගත්තා... චමුදිත ඔබට සිතූතිය්...
චමුදිත sir ජය වේවා
නායක අනුනායක ස්වාමින්වහන්සේලා මේ චෝදනා වලට පිළිතුරු ලබා දී නිර්මල බුදු දහම ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමි...එමෙන්ම ධර්ම සංගායනාවක අවශ්‍යතාවය දැඩි ලෙස දැනෙන බව උන්වහන්සේලා අවබෝධ කර ගැනීමට. හා ..සකලවිධ බෞද්ධ ප්‍රජාවට සම්මා දිට්ඨිය පහල වේවා යැයි රාජකීය සෙංකඩගල ශ්‍රි දළදා පර්ශධයේ සිට අප නිවේදනය කරමු.. තෙරුවන් සරණයි ..
Sri Lanka no I චමුදිත 💯👍❤️
ඔබ හමුවට එන ගිහියන්ගේ රෙදි ගලවා
අතට දීලා යවන එක.
මේ වගේ කාලකන්නි හොරු නිසා රටේ ඉන්න වැදගත් සිල්වත් ගුණවත් හාමුදුරුවරු අපහසුතාවයට පත් වෙනව.
රතන විතරක් නෙමේ ....ගොඩක් සිවුරු කාරයෝ පට්ට තමයි ...උන්ටම තමයි බාගෙට නැමිලා වඳින්නේ ....ඉතින් කොහෙද මුන් හැදෙන්නේ ...පූජකයොත් මිනිස්සු ...ගෞරවය හිතේ තිබ්බම හොඳටම ඇති ...බොරුවට පුක නමලා වඳින්ඩ ඕනෙද? ...මොන කෙහෙල් මලට වඳිනවා ද මන්දා ....කිසිම ආගමක නැති කෙහෙල්මලක් ...
දුර්ලභ සිද්දාන්තයක් ...................
අතන මෙතන රතනගේ සිවුරු ගලවා ඉවත් කරන තුරු මේ පිලිලය රටෙන් අයින් වෙන්නේ නැති බව නම් ස්තීරය..
නියමයි මහත්මයා බුදු සරණයි!
ඔබතුමා නිසා නොදන්න ගොඩක් දේවල් දැනගත්ත චමුදිත මහත්මයා. ❤️❤️❤️❤️❤️
9ooooooooooooooo9ooooolllllo9llllllllllllllllllllllllllllllllllooo99l999olllllllllllllllolllllllolloo9909009p0ppppppooooooo0oooooooooopooo0oooppooooooooooooooooooppo0oooooolloo0ooooooooooo999poooooooo9oo9o9p090oooóooo9oo9oo9oppo9oooooo0p00poooooopoo9p9000ooooppooooppooooopooo0p9olooooooooooooo9ooooooooooo9ooooooooooooooo9ooo9ooooo9ooo99
මූත් ගූ කනගමන් තව ගූ කන උන්ගේ රසේ කොලිටි එක බලනවා. මෝඩයන්ට මේවා මාර වැඩසටහන්. අයියෝ ලංකාවට වෙහ්ච දෙයක්.
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ
නෑ නෑ. කිසිම අසරණ වීමක් නෑ. මේවා ධර්මයෙන් පිට විකෘතිමය තත්ත්වයන්. බුදුන් වහන්සේගේ ධර්මය සොයාගන්න ඔබට වැදගත් වන්නේ මෙවැනි චරිතද?
අවවාදයට වඩා ආදර්ශය උතුම් ... මහානායක ස්වාමින්වහන්සේලාට විනයක් නැති නම් ආදර්ශමත් වෙන්න බැරි නම් , බුද්ධ සාසනයට බුදුන්ගෙම සරණයි...
ඔබට කවුද කිව්වේ, කොහොමද දැනගත්තේ, නිගමනය කලේ ඒ අය මහානායකලා කියලා? ඒ අයම ලියපු පොතකින්ද, නැත්නම් පත්තරේ විස්තරේ දැකලාද විශ්වාස කලේ? නැත්නම් සුරංගනා කතාවකින්ද?
ශ්‍රී ලංකාවේ දේශපාලකයින් මහා ව්‍යාපාර සහ දුෂණ කරන්නේ කල්ලිවාදය පෝෂණය කරමින්. ඒ නිසා ඔවුන් ශ්‍රී ලංකාවේ සියලුම සම්පත් කොමිස් මුදලට විකුණනවා, උදා: කොළඹ වරාය ඉන්දියාවට විකුණුවා.
ආගමික දේශපාලකයින් මිනිස් සංහතියට භයානකයි. ආගම දේශපාලනයට ආධිපත්‍යයක් නොවිය යුතුයි. ආගමික මූලධර්මවාදී ජාතීන් විනාශ කිරීම ඓතිහාසික සත්‍යයකි. උදා: Afknisthan, Burma
ශ්‍රී ලංකාවේ ජනතාව කිසිවිටෙක රටේ අනාගතය සඳහා නායකයන් තෝරා නොගනිති. ඔවුන් හැමවිටම දේශපාලකයින් තෝරා ගන්නේ ආගම හා ජාතිය බේරා ගැනීමටය. මිනිසුන්ගේ එකම සැලකිල්ල බුදුන්, ශිව, අල්ලාහ් සහ ජේසුස් වහන්සේ බේරා ගැනීමයි.
මේ මනුස්සයා (චමුදිත) වත් මේවා හොයලා රටේ ජනතාවට දැනගන්නට සලස්වා නොදුන්නේ නම් කව්රු කොහොම කියල දැනගන්නද මේ මුන්ගේ. පාදඩ වැඩ චමූ ඔයාට කොහොම ස්තුති කරන්නද ඒත් මචෝ පරිස්සමින් බුදු සරණයි දෙවිපිහිටයි
නැතිවුන නිසා රජ මැති සබයේ අසුන....නසනව අමු අමුවෙ අයියෝ බුදු සසුන....පාරාජිකා ඝණයිනි පිංබත් දෙසන...හඳුනා ගතිමි රහසේ කෙළි ගඳ ගසන...
@Indu SL කේන්තිය පාලනය.කරගෙන බොහොම සංයමය කින් ලිව්වෙ..ඇගයීමට ගොඩාක් ස්තුතියි , සුබ රාත්‍රියක් ...!
ඉතාම හොඳ සඳැස් පැදියක්. ඔබ සංයමයකින් යුතුව ලියූ මේ කවිය දැක මොනම සංයමයක් වත් නැති රතන, ඥානසාර ඇතුලු මුඩු මහනුන් සැමගේ ඇස් ඇරේවා.
මොනා උනත් හොද කවියක් 👍👍👍👍
කවිය නියමයි. හොඳට ගැලපෙනවා! 🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭
@@kamanidesilva1916 හිතවත් ඔබට ස්තුතියි ඇගයීම...දැඩි සෝ දුකකි සසුනට වන පිරිහීම...මේවා බලා කරබා ඉන්නෙ ද කොහොම....බල මැන , ඉහල මහනුන් ගේ හැසිරීම .
ඇත්තටම චමුදිත කරන්නෙත් සංඝ භේදයක් ..N. G.O.ඩොලර් වලට සාසනය.පාවා දෙන පාටක් සියුම්ව නිරීක්ෂණය කිරීමෙන් පැහැදිලි වෙනවා .චමුදිත හොඳ නරක දෙක ම .ඒ පසුපස එන බව මතක තබා ගන්න .මොනවා උනත් ඔබ ප්‍රශ්න කරන විලාසය .අතිශයින් ම අප්‍රසන්නයි .හරේන්ද්‍ර ජයලාල් වැනි උතුම් මාධ්‍යවේදීන් ඔවුන්ගේ භාවිතාව අධ්‍යනය කරන්න .මුදල ට ආත්මය පාවා නොදෙන්න
Yes
ඉතාම වැදගත් කාරනා මතුවෙනවා.. මහානායකලා හැමෝම පච වෙනවා.. ජනාධිපති වැරදිකරු වෙන චෝදනා එල්ල වෙනවා. හාමුරුවෝ පාතාලයේ වගේ හැසිරෙනවා.. රටේ සාමාන්‍ය මිනිස්සුන්ට ජීවත් වෙන්න වගකීම් ඉටු කරන්න, හම්බකරන්න විදිහක් නැතුව දුක් විදිනවා.. අනේ චමුදිත මහත්තයෝ මේ ඔබතුමා මේ ඔක්කොම කුනු ගොඩවල් අවුස්සල ගන්න.. ඒක වටිනවා මුලු රටටම.. ඒ අතර මේ රටට වැඩක් කරන සාමාන්‍ය මිනිස්සු , හාමුරුවෝ , ස්වාමිලා, වගේ අයත් අතරින් පතර ඉන්ටවු වලට ගන්න.. එතකොට රෙදි ගැලවෙන උන් වගේම රෙදි අන්දන්න ඕනා අයත් අපිට දැනගන්න පුලුවන්.. 👍
👍👍👍
කට්ටියම එක් වෙලා ශාසනේ කනවා.
එක අතකට, තිරිසන් ආත්මෙක ඉපදුනත් , බුදු දහමට, බුදුන්වහන්සේට ගව්රව කිරීම ගැන , නැදුන් ගමුවෙ හස්තිරාජයාණන්ගෙන් අපට බොහෝ ආදර්ශ ගන්න පුලුවන් මෙවැනි චීවරදාරී ශ්‍රමණයන් නැති උනාට.
බහුතරයක් දේශපාලනේ බදාගෙන බුදු දහම විනාශ කරනව..
භඅංජඛදශඪ.
Aniwareyennnn
චමුදිත ඔබට දෙවි පිහිටයි
මෙවැනි පින්වත් ස්වාමීන් වහන්සේලා ගැන ඇත්තටම දුකයි. රත්‍රං කන්දක් උඩ ඉඳගෙන රත්‍රං දකින්නෙ නෑ වගේ. මේ බියකරු සසරෙන් එතෙර වන්නට ඇති සිවුර තුලින් නියෝජනය වන සුදුසුම වට පිටාව ඇති ක්ෂණ සම්පත්තියෙන් ප්‍රයෝජන නොගෙන මහ ගෙදරටම යන්න උත්සාහ කිරීම.
චමුදිත සැබෑ වීරයෙක්.
චමුදිත අපිට පේන විදිහට රතන හාමුදුරුවෝ කියන්නේ මගේ භාෂාවෙන් නම් පට්ට හොරෙක් මුගෙ ඇති මහණකමක් නෑ මූ අපි ඔක්කොම වටේ යවනවා ඔබතුමාගේ හැම වැඩසටහනක්ම මා හොඳින් බලනවා නමුත් රතන හිමි කියන්නේ කට්ට කයිරාටික සිවුරු දාගත්ත මංකොල්ලකාරයෙක් මා හිතනවා ඔබ මේ ගැන තවත් ඉදිරියට කරයි කියලා
අනිවාර්ය එපා කරපු එකෙක්
RF
මෙවැනි පිරිස් සසුනෙන් නෙරපාලිය යුතුයි මොවුන් නිසා නිර්මල බුදු දහම දිනෙන් දින පරිහානියට පත්වේ
රතනං පනීතං ගේ මූණ දැක්කහම වදින්න හිතෙන්නේ අන්ඳයින්ට වෙන්න ඕනේ.
බය නැති එකම මාද්‍යවේදියා. ❤️❤️❤️
භයනැති අගමැති 🤣
සමග වැඩි කොරන අපේ විරුවා. 👈
ඇත්ත
එකඟ විය නොහැකියි. චමුදිතගෙ මාධ්‍ය භාවිතය ගැන ලොකු ප්‍රශ්න තියෙනවා.
@@magehithasundarai9931 Yes, agree.
ශ්‍රී ලංකාවේ දේශපාලකයින් මහා ව්‍යාපාර සහ දුෂණ කරන්නේ කල්ලිවාදය පෝෂණය කරමින්. ඒ නිසා ඔවුන් ශ්‍රී ලංකාවේ සියලුම සම්පත් කොමිස් මුදලට විකුණනවා, උදා: කොළඹ වරාය ඉන්දියාවට විකුණුවා.
ආගමික දේශපාලකයින් මිනිස් සංහතියට භයානකයි. ආගම දේශපාලනයට ආධිපත්‍යයක් නොවිය යුතුයි. ආගමික මූලධර්මවාදී ජාතීන් විනාශ කිරීම ඓතිහාසික සත්‍යයකි. උදා: Afknisthan, Burma
ශ්‍රී ලංකාවේ ජනතාව කිසිවිටෙක රටේ අනාගතය සඳහා නායකයන් තෝරා නොගනිති. ඔවුන් හැමවිටම දේශපාලකයින් තෝරා ගන්නේ ආගම හා ජාතිය බේරා ගැනීමටය. මිනිසුන්ගේ එකම සැලකිල්ල බුදුන්, ශිව, අල්ලාහ් සහ ජේසුස් වහන්සේ බේරා ගැනීමයි.
මොනවද මේ වෙන්නෙ අනේ අපේ ආගමට රටට. අපේ පොඩි එවුන්ට අනාගතයක් කොහෙද මෙහෙම ගියොත්. පන්සලකටවත් යන්න එපා වෙනවා මේවා අහනකොට.
ඒ ගියත් වැඩක් නැහැ . හරීම දුකයි බුදුරජාණන් වහාන්සේ සාරා සන්කෙයය කල්පලක්ශයක් පෙරුම්පුරලා දේශනා කල ඒ වටිනා දර්මය .
@@නිහාල්කෝසල ලමයි කොහොමත් පන්සල් යවන්න හොදනෑ. මුන් ෂුවර් නැ.
@@නිහාල්කෝසල මේවාගෙ සංඝයා මොකටද interview කරන්නෙ ඇත්තට. එයා චීවරයෙ ගව්‍ර්රවය රකිනවාලු. රතන හාමුදුරුවෝ නරකයි කියමුකො. මෙයාට මොන තරම් තන්හාවක් තියෙනවාද බලන්න .මේක අතෑරලා දාන්න බැරුව නටන තරම්.. බුදුදහමේ පරමාදර්ශය අතහැරීමනෙ..මේ මනුස්සයා දන්න දේශපාලනයකුත් නෑනෙ . මේ මිනිස්සු ගනන් නොගෙන අතෑරලා දාන්න ඕන.
නියම බුද්දාගම තියෙන්නේ west country වල ලන්කාව පිරිහිමෙන් යනවා
@Cynical Fluffycows12 අනිවාර්යයෙන් . මම ඉන්න රටේ සමහර මිනිස්සු උදේට කන්තෝරුවට යන්නේ භාවනා කරලා . ඒ අය පන්සල් ගිහිල්ලා බෝදිපූජා කරලා ඉල්ලන්නේ නැහැ . බුදුන් දේශනා කලෙත් අත්හැරීම. ඉතින් ඒ අය කරන්නේත් ඒක නම් අපිට වඩා නියම බවුද්දයෝ ඒ අය නේද
හාමුදුරුවන්ට චන්දය ඉල්ලන්න ඉඩ නොදී ඉන්න ඕන.රටේ වෙන හොඳ නරක ගැන උපදෙස් දීම පමණක් කල යුතුය.මහා නායක හාමුදුරුවන් මීට වඩා ශාසනය ගැන සොයා බලා කටයුතු කල යුතුය.එදා අතීතයේ මෙන් රජුට උපදෙස් හා අනුශාසනා පමණක් කල යුතු අතර රජු විසින් එය පිලිපැදිම කරන්නේ නම් ශාසනයට කිසිම හානියක් නොවේ.මෙයට රටේ රජු ,දේශපාලනය ,හාමුදුරුවන් ,වගේම ජනතාව වන අපිත් වග කිව යුතුය .
ruclips.net/video/ENhC8hzPrqU/видео.html
කාගෙන්ද ඔබ මේ "යුතුයි" කිය කියා ආයාචනා කරන්නේ?
ඇයි ඒක තෙරේන් නැද්ද ? ඕවට අනුබල දෙන අයට.
@@sssss-ys7pv
යම් දෙයක, යම් වෙනසක් කිරීමට අවශ්‍යය නම්, එය කල හැක්කේ එහි අයිතිකරුවන්ටය. මට (කරුණාකර ) පහදලා දෙන්න අප රටේ සිවුර, සාසනය , බුද්දාගම යනාදියේ පැහැදිලි, වගකීම් බාරගන්නා, අයිතිකරුවන් කවුද කියලා.
මිතුර මා දන්නා පමණින් මෙයට අයිතියක් ඇත්තේ මහා නාහිමියන් හටයි...එය වැරදි නම් පහදා දෙන්න.
සංඝ පාතාලේ සමග දේශපාලන සහ හොරා පොලිස්...චමුදිත මහත්තයෝ ඔයානම් පට්ට ඔක්කොමගේ රෙදි ගලවනවා
රතනයා පට්ට චරිතයක්නේ
2019 ethi tekka ratanatthekka🤣🤣🤣
රතන විතරක් නෙමේ ....ගොඩක් සිවුරු කාරයෝ පට්ට තමයි ...උන්ටම තමයි බාගෙට නැමිලා වඳින්නේ ....ඉතින් කොහෙද මුන් හැදෙන්නේ ...පූජකයො මිනිස්සු ...ගෞරවය හිතේ තිබ්බම හොඳටම ඇති ...බොරුවට පුක නමලා වඳින්ඩ ඕනෑ ...මොන කෙහෙල් මලට වඳිනවා ද මන්දා ....කිසිම ආගමක නැති කෙහෙල්මලක් ....
@@wecommentyoudecide969 Oba 100% niveradiy. Kisima aagamaka nethi kehelmal vendillak. Ekane thambi thama deviyanta misa vena mokektawath wandinne netthe.
මමනම් ඉන්නේ මැරුනොත් ගනගෙඩියන් ලව්වා පාංශු කූලෙත් එපා කියලා.
කාසාවක්ණ්ඨකයන් සීඝ්‍රයෙන් බිහිවෙමින් පවතී...
අහිංසක දෙමාපියන් සසරින් එතෙරකරන්න මහන කරපු මේ හිමිවරු දුප්පත් දෙමාපියන් දෙන දානෙ කාල මදකිපිලා මුන්ට සාසනය විනාසයි .
සාසනෙන්, සිවුරෙන් මිනිසුන්ව ඇන්දුවා...
දේශපාලුවනුත් වැඩේට එන්ටර් වුනා ...
(සිවුරු තුල සිටින) සාමාන්‍යය මිනිසුන් "බුද්ධ පුත්‍රයන්" ලෙස අපට පෙන්නුවා ...
(අපව භේදකර ) දෙගොල්ලන්ගේම වරප්‍රසාද සැමදා තබාගත්තා...
උතුම් දර්ශනය හැංගුවා ...
ගෝත්‍රික ආගමක් සාදුකාර මැද විකුණුවා ...
මිලදීගත් අය රැවටී ගස් වටේ කැරකුනා..
අද දින ඔවුන් බඩගින්නෙන් ඇඹරුනා ...
ගිහියො විදිහට අපට හමුදුරුවන්ගෙන් ඕන ධර්මය විතරයි, නමුත් මෙහෙම ගියොත් ඒකවත් ගන්න බැරිවෙයි, මහානායක ස්වාමීන්වහන්සේලා තීරනයක් ගතයුතුයි.
🙏🏼🙏🏼🙏🏼🇱🇰
Mun okkoma horu oyage wede patta
Mekata pissu
මහා නායක හාමුදුරුවනුත් ලෝක හොරැ. මමත් බෞද්ධයෙක්.
තොපිට මොකටද යකෝ මේ කාලකන්නි බල්ලොන්ගේ ධර්මේ
පොතක් කියව පල්ල කම්මැලි නැතුව
Eka vei JVP balayta genawoth eka suwar.
බුද්ධාගමේ මීනීසූන්ව රැවැටිටුවා මේ හෙල උරැමයක් ගෙනල්ලා අපේ ආමීමාන්ඩිලා ටීක එකතු වෙලා හාමූදූරැවරැන්ව ඇරීයා පාර්ලීමේන්තුවට අපේ ආගම දැන් අන්තිම සවුත්තු වෙලා පන්සලකට වෙලා ඉන්නේ නැතුව බුද්දාගමත් කනවා අනිත් ආගමීවල නායකයෝ දේශපාලනයට යනවාද මම දෑන් පන්සලකටවත් යන්නේ නැහෑ මේ හාමුදුරැවරැන්ගේ වැඩ නීසා ගෙදර බුදුන් ආම්මායි තාත්තායි පමනයී තෙරූවන් සරනයි
හාමුදුරුවනේ ආණ්ඩුවෙන් අරයා මෙයාගෙන් ආරක්ෂාව ඉල්ලන්න කලින් ඔය චීවරය දාගෙන ඉන්න ඔබ වහන්සේ දර්ර්මයේ සරණ යන්න... මේ ලෝකේ තියෙන උතුම්ම ආරක්ෂාව... ගිහියන් හැටියට අපිට හරි කණගාටුයි... ස්වාමින් වහන්සේ කෙනෙක් වෙලා තාමත් හැන්ගිලාලු ඉන්නේ....
kiyala wadak na hallo matanam mewa dakiddi patta malak eynne me uthum budda sasane sudda karala danna konda pana tiuena 1k na ne
බල තණ්හාව
ඔබතුමාට බුදුසරනයී චමුදීතමැතිතුමනීමාගෙඅවිසරැගනජීවත්වන්නහදවතින්ම ඇත්ත එලීයට🌹🌹🌹🌹🌹👃👃👃👃👃
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ... 😞
😆🤣🤣🤣🤣
අනේ හාමුදුරුවනේ දරුවන් බිරින්දෑ වරැන් තියාගෙන අපේ ධර්මයට නීගා දෙන්න එපා දෙන දානය වලදලා රටට ආදර්ශවත් ලෙස ජිවත්වන්න
කලුනික හොයන්න ලෙසියි................
🤣🤣🤣🤣🤣😅😅
Me kale danayk denneth amaruwen. Eka kala int bane 😒
රටත් ඉවරයි..... ශාසනයත් ඉවරයි... ඇත්තටම දුකයි....
සාසනය , සිවුර , පන්සල්, ගෝත්‍රික ආගම, පෝය දින, දහම් පාසැල් , බෝධි පූජා , මහා සංගයා, පාංශකූල යනු... තිලෝගුරු බුදුපියාගේ කාලයේ නොතිබුනු ... උතුම් බුද්ධ දර්ශනයට අදාල නැති .... කහ රෙදි පොරොවාගත් අමු තක්කඩියන් පිරිසක් අහිංසකයන්ව රවටා, තම උගුලට අසුකර තම බඩගෝස්තරය පවත්වාගෙන යෑමට හඳුන්වාදුන් පට්ට ප්‍රෝඩාවල් බව වටහා ගැනීමට නොහැකිව... වයර් පටලවාගෙන ... ඒවා රැකගැනීම තක්කඩියන්ගෙන්ම බලාපොරොත්තු වීම (LOL) අතිශය හාස්‍යජනක දෙයකි. සමහරවිට... පසුගිය වසර 74 පුරා සිදුනොවුන ඒ හාස්කම... ඊළඟ වසර 74 තුලදී කෙසේහෝ සිදුවේවාවාවාවාවා යැයි "ප්‍රාර්ථනා කරගනිමින්" අසරණයන් ඉන්ධන, කිරිපිටි, ගෑස් සහ අනිවාර්යයෙන්ම පාස්පෝට් පෝලිමේ හිටගෙන ඉන්නා අන්දම දකින විට නම් කණගාටු වෙමි.
ඇත්ත ධර්මය ප්‍රචාරයට සිවුරු අවශ්‍යම ද? නැත. ජපානයේ , චීනයේ , කොරියාවේ හාමුදුරුවරු සිවුරු අඳින්නෙ නැත. බටහිර රටවල පවා දැන් එය වෙනස් වී ඇත.
අයියෝ රතන.. අපි හිතුවේ හාමුදුරු කෙනෙක් කියලා ...දැන් තමා හරියට දැනගත්තෙ..
අනෙ අපිට කිසිම පුජකවරු ඕනේ නෑ අපි මීට පස්සේ අපේ ආගම් වලට අයිති බුදු හාමුදුරුවෝ,ජෙසු අනිත් ආගම් වල දෙව් ගොල්ලෝ විතරක් අදහගෙන විශ්වාස කරගෙන ඉමු අයියො අපෙ රට
හාමුදුරුවන්ට චන්දෙ ඉල්ලන එක තහනම් කර යුතුයි මේවගේ අදම චීවර දාරින් සාශනෙන් නෙරපන්න ඕන නැතිනම් සමස්ත බුදු දහමටම නින්දාවක්
Super chamuditha oya nam.❤❤❤
ලංකාවේ හදල ඉවර වුනු පංසලක් නැත. නමුත් හැම හංදියකම බුදුපිලිම ඇත. හාමුදුරුවන්ට ගිහියන්ට වඩා ප්‍රශ්න ඇත. බෞද්ධයන් දිනෙන් දින ධර්මයෙන් ඈත් වීමද සමාජය පිරිහීමටද හොර චීවරධාරීන් සෘජුවම වග කිව යුතුයි..
CHAMUDITHA UMBANAM NIYAMA SUDDHA. GREAT WORK MACHAN
විපරිත කාලයක් උදා වෙලා කියල දැනෙනවා මේවා දකිනකොට
බයයි වගේ නේද
Oyage kathawata mamat ekagai
සියලු දේ වෙනස්වෙනසුළු බව, අනිත්‍යය බව ලඟදිද දැනගත්තේ? ඒක නිසා වෙන්න ඇති අපේ බකපණ්ඩිතයන් සිවුරු පොරොවාගත් සාමාන්‍යය මිනිසුන්ට බුද්ධ පුත්‍රයන් යැයි රැවටී, උන්ට පින්බත් කවලා, උන්ගේ සුරංගනා කතා අහමින්, උන් කියන දේශපාලුවන්ට චන්දේ දීලා දැන් බඩගින්නේම නිවන් යන්න පෝලිම්වල හිටගෙන ඉන්නේ.
මේ අපතයින්ට බනක් භාවනාවක් ගැන මෙලෝ සිහියක් නෑ.
අන්න මචෝ නියම කථාවක්.........මහානායකගෙ ඉදල සිවුරු ගැලවීම....කලොත් නම් වැඩේ......උබ තමයි ,,,,,,මීලග ජනාධිපති...........
මෙි යන විදිහට පන්සලට යන දායකයන්ගේ පුකේ අරින සින් එකක්
අපේ බකපණ්ඩිත සිංහල බෞද්ධයාට... බුද්ධ දර්ශනයේ සහ ගෝත්‍රික බුද්දාගමේ අතර ඇති වෙනස හඳුනාගන්න බැරිකම වසල කහකඩයන්ගේ වාසනාව ... අද හිඟමනේ ගොස් ඇති ලක් මෑණියන්ගේ අවාසනාව.
රතන විතරක් නෙමේ ....ගොඩක් සිවුරු කාරයෝ පට්ට තමයි ...උන්ටම තමයි බාගෙට නැමිලා වඳින්නේ ....ඉතින් කොහෙද මුන් හැදෙන්නේ ...පූජකයොත් මිනිස්සු ...ගෞරවය හිතේ තිබ්බම හොඳටම ඇති ...බොරුවට පුක නමලා වඳින්ඩ ඕනෙද? ...මොන කෙහෙල් මලට වඳිනවා ද මන්දා ....කිසිම ආගමක නැති කෙහෙල්මලක් ...
@@wecommentyoudecide969
තක්කඩි කහකඩයන් මෝඩ අපේ නමස්කාර ඊළඟට යොමු කලේ කොහාටද දන්නවාද .... දේශපාලුවන්ගේ කකුල් ළඟට😂😂😂 දැකලා තියෙනවානේ... සිමෙන්ති කොට්ටයක්, තහඩු කෑල්ලක්, රස්සාවක්, ගල් බෝතලයක් දෙනකොට දේශපාලුවන්ට අපේ මීහරකුන් හතර ගාතෙන් වැටී නමස්කාර කරන හැටි . කහකඩයන් ඒ ගෝත්‍රික වැඩවලට හරිම ආදරෙයි... එහෙම කලාම දිව්‍යයලෝකේ යනවාලු. ඒකලු බුද්දාගම . මෑණියන්ගේ වස්ත්‍රය .
ගෝත්‍රික කම කියහං බලන්න.
කලුසුද්දෝ දන්නෝද ඔවා.
@@UKS820 😅 ගොර්තික කියන්නෙ පස්පවු කරමින් අපි බවුද්ද කියල ලේබල් ගහන් කෑ ගහන උන්ට
ගොඩක් හොඳයි
මේව ගැන ප්‍රායෝගික බෞද්ධයො කම්පා වෙන්න එපා.බුදුන්ගෙ කාලෙත් හැමජාතියෙම අය හිටියලුනෙ.අනුන්ගෙ දේවල් නොසොය තමන් ගැන හොයමු.
ඇයි බයද සිවුරෙන් කෙරෙන වංචාව හෙලිවී, වෙස්මුහුණු ගැලවී, කහකඩයන්ට මුහුදට පනින්න වෙන දවස ටිකෙන් ටික ලං වෙනකොට?
හෑ බලනකොට ගිය ආණ්ඩුවට වඩා මේ ආණ්ඩුවෙන් නේද බෞද්ධ ආගමට ලොකුම වින්නැහිය කරල තියෙන්නෙ ...?මෙදා සැරේ අම්බානකට මිරිස් දීලා නයි මිරිස් ගත්තා ....🤣🤣🤣
@@hard_talk1281 Ubata kohomath siura alajik wage neda..apita wena aya wedak ne ape game pansale hamuduruwo apita hondai..
@@classicsinhale5027
ඔව් බං. රතනයා, නානසාරයා, ගුණවංශයාත් හිටියේ ගමේ පන්සලේ... සිල්වත් ලේබල් එක ගහගෙන... නියම රංගන දාගෙන.
එදා සිල්වත්...
අද දෙව්දත් ...
අපි වල්මත්...
තව දෙමු පින්බත්...
උඹට බුද්ධ දර්ශනය සහ ගෝත්‍රික බුද්දාගම අතර තියෙන වෙනස පෙනෙන්න තව 74ක් ඕන නිසා වැඳගෙනම හිටගනින් හාල් පෝලිමේ.
සල්ලි වෙනුවෙන්, වරප්‍රසාද වෙනුවෙන් ආගම පාවල දෙන්න එපා. 😭😭😭😭ලැජ්ජයි.
සම්බුද්ධ ශාසනය චිවරධාරින්ගෙන් බෙරා ගත යුතුමයි
😅😅😅😅😅
ඇත්තටම රතන හාමුදුරුවනේ මේවා ඇත්තටම ඇත්ත නම් ඇයි සිවුරේ ඉන්නේ.
දේශපාලනය හයිය අරගෙන තමයි මුන් මේ සේරම කරන්නේ ඉස්සෙල්ලා ඔය දේශපාලනය නායකයෝ ගහලා පන්නන ඔනා
චමුදිත මහතාට සක්ති දහිරිය ලැබේවා .තෙරැවන්සරණයි .👍
Superb conversation
අහෝ රටට සහ බුද්ධාගමට ගිය කලක්😱😭😭
තරු පහේ යුධ නිලධාරින් ඇතුළු... කිසිම දේශපාලුවෙක් එලියට නොදමන මේ අමිහිරි, අපහසු නමුත් කලයුතු සංවාද හරහා ඔබ කරන දැනුවත්වීම මේ රටේ මිනිසුන්ගේ දෙනෙත් පෑදීමට හේතු වෙනවා ඇත. ඔබ ලක් මෑණියන්ට ආඩම්බර ව්ය හැකි එඩිතර පුතෙක්. (එය කල නොහැකිව මා ලැජ්ජා වෙමි)
කවුරුත් තරහා වෙන්න එපා ..අපේ රටේ ඉන්න සමහරක් සක්කිලි දේශපාලකයෝ ,හින්දා කෙනෙකුට නිදහසේ ජීවත් වෙන්න බැහැ ...
චමුදිත මහත්මයා , ,ලංකාවේ ඉන්නවා හාමුදුරුවන් වහන්සේලාට හොර අනියම් කාන්තාවන් ,..අනික ස්වාමින්වහන්සේලාට දේශපාලනයක් ඕනම නැහැ ...පුළුවන් නම් චමුදිත මහත්තයෝ , අපේ රටේ ඉන්න හාමුදුරුවෝ ඔක්කොම ටික ලයිව් ගෙනත් ඔය ප්‍රශ්න ලෝකෙට ඇහැන්නෙම කියන්න ඕනි ...අනික චමුදිත ,,මොකෙක් හරි තක්කඩ් මිනිස්සු ,කෙනෙක් අරන් ගිහින් බලහත්කාරයෙන් අත්සන් කරපං කියලා 🔫 පිස්තෝලයක් ඔලුවට තිබ්බොත් අනිවාර්යයෙන්ම මරණ බයට අත්සන් කරන්න වෙනවා ,,,ඒක මටත් අදාලයි ,ඔයාලටත් අදාලයි ,, තවත් කෙනෙකුටත් අදාලයි නේද
ආවා ආවා තැනටම ආවා, ඩීඑන්ඒ සාම්පල ගැලපෙයි නොගැලපෙන නිසා ඒ හොඳයි ගැහැනිය සමඟ සංසර්ගය සඳහා ඉදිරිපත් වන මගක් ඒ මගින් වාර්තා වන්නේ සත්‍යය සොයා බැලීම අමතක නොකළ යුතුයි, කොහොම උනත් මහසෙන් යුගය දක්වා යන්න වෙලාව ඔය පන්සල් පල්ලි කෝවිල් අසපුව සේරම අනාථ වාදකයන් සදහා කටයුතු සිදු කිරීම සඳහා ඉදිරිපත් වන අයදුම්කරුවන්ගේ සුදුසුකම් අවශ්‍ය නොවේ
පටන් ගමු මහානායක හාමුදුරුවන්ගෙන්ම,අපිත් දුන්න චානසාර හමුදුරුවන්ට,අපෝ ආයෙ දෙන්නෙ නැ,බල තන්හාව,
චමුදිත මීට වැඩිය සංයමයකින් සාකච්චාව මෙහෙය වනවානම් ගොඩක් වටිනවා...
මීට වඩා මොන සංයමයක්ද
Aniwa.. Meya kathakaranne horunta
සර් ඡෝන් තමා හරි කථාව චන්ද රූස්වීමේ කිවුවේ. "හාමුදුරූවෝ හාමුදුරුවෝ විදියට දානේ කාල පන්සලට වෙලා හිටය නෑත්තන් සිවුර ගලවලා තට්ටේ තාර ගාලා අරිනවා "
සාදු කියන්න,පිංවතුනි,
මු පිස්සෙක් රතනයත් පිස්සෙක් අම්මෝ බුදු හාමුදුරුවෝ පව්
පැවිද්දට ආදාල නැති දේවල් කරනකොට දිට්ට ධම්ම වසයෙන් විපාක දෙනවා.
Camudta ඔබ tumata ගොඩක් pn අපට අපේ රට ගැන මොනවt danna nh danwat karnwata dave ♥ ❤ 👌
සෙට් එකම පන්නල සංඝායනයකට කාලෙ හරි මහනායකලත් රටට හෙනයක්
එගොල්ලන්ට වගේ වගක් නැහැ ඔහේ ඉන්නවා
නියමයි චමුදිත කියන්නෙ කසේරුකාව කෙලින් තිබෙන ඇත්ත කතා කරන එඩිතර මාද්‍යවේදියෙක්,ඔබතුමා වගේ අය තව බිහිවේවා,දිගුගමනක් යන්න සක්තිය දයිරිය වාසනාව උදාවේවා" ජයවේවා බුදුසරණයී !🙏🌸🙏💐🙏🌸🙏
රතන හාමුදුරුවෝ මේ රටට පිළිලයක්.... ඒ වගේම දාමරික යෙක්....මේ හාමුදුරු ගොල්ලන්ට මොකටද දේශපාලනේ... සිවුරු ඇදගත්තත්.. තණ්හාව
Janathawa akathu vela siwra galawan elawanna oona,
කොයි කොයි අප්පුහාමිලත් මහනඋනේ ගෑණුගැන හිතහිතා ඉන්නනොවෙයි ගැහැණියක්ගැන හිතක්පහලඋනානම් අසුභබාවනාව රකිරීමෙන් සිත දමනයකරීම ඹුඋුන්වහණ්සේගේ දේශනයයි මේඅය කරන්නේ කහරෙද්දකින් ගත සැරසීම පමනයි. හිත පැවිධිකරනැත. ගත අරගලවාදයට යොමුකරඇත.
හාමුදුරුවෝ ගිහියන් මෙන් රගනවා .ගිහියො ඇවිත් දේශනා ව කරනවා මේ බුදුන්ගෙ දේශය බව හැගෙනවා අපිත් ඉතින් බුදුවදනම සොයනවා
දේසබන්දු ඹය කියන ආකාරයෙ කෙනෙක් කායල ඉතලය මැගසින් එකේත් පුවෟතියක් පලවි තිබුනා මාදොලුවෙ සෝභිත හාමු දුරැවො සමිබන්දව
හරි දුකයි මේවා ඇහෙද්දි
Samajaya danuvath .kirima gana api agaya karamu..Chamuditha
Obava..👍
සංඝ බේධය
බුද්ධ ධර්මය ඇර අනිත් ඔක්කොම කරනවා.
ඔබතුමා නිසා මුංගේ හොරවැඩටික දැනගත්ත නියමයි
මගේ අදහස නම් විශේෂයෙන් බස්නාහිර පලාතේ එකදු පන්සලකට දානය දෙන්න හොද නැහැ.එම දෙන දානය අසරණ මහලු නිවාස,ළමානිවාස වාගේ තැන්වලට දෙන්න ඕනා.මෙවැනි හමුදුරුවන්ට දානය දුන්නයි කියලා පින් ලැබේන්නේ නැහැ.පිනට කලා කලා මෙයලා කරන්නේ අනවශ්‍යය වැඩ කරන්නේ. සසරෙන් එගොඩ වෙන්න නියලා පැවිදි වෙලා සුරසැප හොයනවා.
ලංකාවෙ බුද්ධ සාසනය වැනසීගෙන යන්නෙ ජඩ භික්ෂූන් නිසා,සාසනයට ආදරේ නම් එය රැකගන්න ගිහියන් විදිහටඅපි නැගිටිය යුතුයි .
Ova thuma karana me program ekin api nodanna siyalu hora thakkadiyange dewwl apita danaganinma itha wstinawa..godak pin.
අල්පේච්ඡ ජීවිතයක් ගත කිරීමට කහ වත ඇඳගත් බලයෙන් තණහා ජීවිත යළි උපදින්නේ කුමන ආකාරයකින්ද
එකටම තමයි කෙලෙස් කියන්නේ.. කෙලෙස් වලට අහු වෙලා.. ඕක සාමාන්‍ය දෙයක්.. සිහිය උපදවාගෙන නැවත.. කොන්ද කෙලින් කරගත යුතුයි...
Ane apoi 🤔 istuti chamudita sir❤️👍🙏
May the GOOD LORD save this country.
ජනතාව මින් ඉදිරියට සංඝයන් ගිහියන් කිරිමට,මිල මුදල්, යහන වාහන ලබා දිමෙන් වලකින්න, අනේ මුතුන් මිත්තන් අාහාර පාන,ලබාදුන්නා,සංඝාවාස තනා දුන්නා, මිල මුදල් ලබා දුන්නේ නැහැ,අනවශ්‍ය ලෙස මුදල් ලබාදීම නිසා අද ගිහියන් මෙන් පැවිදි වුවන්ද හැසිරෙනවා,අප මෙවන් පැවිද්දන් බලාපෙරොත්තු වෙන්නෙ නැ, සසර කලකිරිලා පැවිදි දිවියට පත් ශාෂනයක් අද නැහැ, අපට අත් හරින්න කියලා,එයාලා බදාගෙන ඉන්නවා. හැමදාම පන්සලට,තනතුරු වලට මරා ගන්නවා,අප අනුශාසන ගත යුතුද මෙවන් අයගෙන්.
භින්ෂුන්ට ඡන්ද අයිති අහෝසි කල යුතුයි. ඡන්දය දෙන්න හෝ ඉල්ලන්න අවශ්‍ය නම් සිවුරු හැරදමා ගිහියෙක් වි ඒ දේශපාලන කටයුත්තේ යෙදිය හැකිය. එනිසා භික්සුත්වය පත්වන ගිහියන්ගේ එනම් බික්සුන්ගේ ඡන්ද අයිතිය නැතිකළ යුතුයි.
අපේ..බුදුහාමුදුරුවෝ .සිටියානමි...අහෝ..මොනවාද....මේ දහාමට...සිද්ධ...කරන්නේ...ඇයි...චමුදිත ...මහාත්තයෝ...මුන්ව...සුදුරෙදි...දමල...ඉන්දවල....තියෙන්නේ....අපේ...දහාමට.....ලැජ්ජා කරන්න...එපා....මුන්කියන..තුරතුරැ..අහාගෙන..ඉදලඇගේ...ලේ..රත්වෙනවා..අනිත්ආගමිවල...ඉන්න..අය...හිනාවෙනවා....මුන්ව...ගෙන්නලා.....මුන්කියනදේවල්....අහාද්දී......මුන්මහාන...උනේ...දේශපාලනය....කරන්න...නොවෙ...ලැජ්ජයි.....දෙවියනේ.....මුන්දේශපාලනයට....එනවානමි....මුන්ගේ....සිවුරගලවන්න...තියෙන්නේ......මුන්ගේසිවුරැ...ඇදගෙන....ඉද්දී..කාලකන්නී....ගැහැනු...කොහොම....ඇදටයනවාද.....මුන්වවිනාශ..වෙන්න..යවන.එකහොදයි...මුන්වඉදිරියට..ගෙනල්ල....ධර්ම ලැජ්ජාවට...පත්කරන්න...එපා...අයියෝ...අපේධර්මයට...උනවිපත...
අර ඕමල්පේ සොබිත හාමුදුරුවෝ කියපු විදියට පුද්ගලයකු සාමනේර නමක් විදියට සසුනට ඇතුල්කර ගන්න ක්‍රමයක්, විධිමත් මාර්ගයක් හා සම්ප්‍රදායක් තියෙනවා. ඊට පසුව භික්ෂුත්වය දැරීමට සුදුසු වුවාම එකටත් විධිමත් ක්‍රමයක් , ආචාර පද්ධතියක් තියෙනවා. නමුත් හාමුදුරුනමක් වරදක් කලවිට උපැවිදි කිරීමට ක්‍රමයක් නැහැ. නිකායෙන් පැන්නුවත් ,සිවුර ගලවා දැමීමට නීතියක් , ක්‍රමයක් නැහැ. ඒ නිසා විවිධ පුද්ගලයෝ සිවුරට මුවා වෙලා විවිධ අපචාර, අපරාධ කරලා සිවුරේ ගවුරවය කෙළෙසනවා. රජය මේ පිලිබදව වහාම පියවරක් ගත යුතුයි.
ඉදිරියට
එක දෙයක්නම් මාත් අත්දැකීමෙන් දන්නව පොලිසියෙන් මහජනතාව පරිස්සම්විම බොහොම අවදානම් .......?
Chamuditha Obata Budussranai
මංගල කියපු සංඝ. මාෆියාව ඇත්ත.
ඇයි, රංජන් ඒවා කියන කොට රංජන්ව මරාගෙන කෑවෙ නැති එක විතරයි. හොර සංඝයා සිවුරු විසිකරමින් කතා කළේ.
@@claudieneflorabrohier3979 👍👍👍
@@claudieneflorabrohier3979 aniwa Ranjan kiuwa ewa dan thamai therenne oya rathana kiyana parayai yanasara kiyana hora chiwaradari set eka Allan siuru galawanna one
Hamuduruwaru karana dewalwalata sangha kiyana wachanaya pavichchi karanna epa. Sangha kiwwama athithaye saripuththa moggalan adi maharahathanwahansela pawa aithi wenawa. Meninna aya karana waradiwalata sangharathnayata banina eka waradiy
Chamuditha mahathaneni, Oba thuma kelin katha karana kenek bawa Api hamoma dannawa...ea gena Obata godaak thanks.
Siwurak perawa gena, Samaharak, Apith Swamin wahansela kiyamin, penie sitimin, me gon Rala, Apage watina "Budu dahamata" mokakda me karana Vinashaya....?
Pin bath kaka, wandum Pidum labamin Pansalata wela, Gahanu gena Nositha, Siwuren midee ea gena Sithuwot Neda Wadaath honda.....
Oba thumata Theruwan Saranai!!!
🙏❤