අපේ පවුල දැන් සම්පූර්ණයි 🥹❤️| එයාව පුදුම කරන්න ගිහිං අපියි පුදුම වුනේ 😅🙈| Sinhala Vlog | 🇮🇹🇱🇰

Поделиться
HTML-код
  • Опубликовано: 16 ноя 2024

Комментарии • 389

  • @Madara__Maheshika
    @Madara__Maheshika Месяц назад +7

    අයියා හරිම ආදරණීය කෙනෙක් කතා කරන විදිහෙන් ඒක ගොඩාක් තේරෙනවා.. ☺️💗💐

  • @rash_perera30
    @rash_perera30 Месяц назад +15

    අනේ අයියාව දැක්ක කල්..🥹❤️
    ඔයාලා තුන්දෙනාම එකට ඉන්නවා දැක්කම සතුටුයි 😍🌸
    ඇවිදින්න ගියපු vlogs ඉක්මනින් අරන් එන්නෝ බලන් ඉන්නවා 🥺🥰
    සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤ ආදරෙයි අක්කා..❤❤😊

  • @ManeeshaDhananjani
    @ManeeshaDhananjani Месяц назад +2

    Aneeee harima lassanai akkiyoooo...harima sathutui oyala thun denaawa dekkama...chuti menika harima lassanai...adarei akkiyooo...sathutin parissamata inn...🥰❤️‍🩹😘🤗

  • @ishuthilakarathna8057
    @ishuthilakarathna8057 Месяц назад +2

    අනේ ඔය දෙන්න එකට ඉන්නකොට හරිම ලස්සනයි ⁣අනේ🥰
    මම ආසම couple එකක්♥️
    අයියා හරිම ආදරණීයයි ✨

  • @sawi795
    @sawi795 Месяц назад

    Ane akki aiya godak sathutui hamdmth me wge prissmin adren inn akkiyo thun dentm budu saranai ❤❤❤❤❤❤

  • @pramilanishani8810
    @pramilanishani8810 Месяц назад

    Mn harima asai akke vlogs walata🥰Love you all😘mn winadi ganakata divya loketa giya wage hri lassana feeling ekk awa ane😃

  • @ShanikaTharangani-no4rc
    @ShanikaTharangani-no4rc Месяц назад +1

    Harima lassanai akki ...godak adarei ❤❤❤❤mamath mea dawasa enakam balagena inne....ape babath vlog eka mageth ekka baluwa eyata harima sathutuilu eyage thatthith ikmanata enawanam. Hamadama sathutin inna oni ❤❤❤chuti manika suranganaviyak wage.🧚🧚🧚🧚🧚godak adarei thundenatama....

  • @dulanjalimadushani1722
    @dulanjalimadushani1722 Месяц назад

    Oyata mn gdk kamathi akke.oya hoda adarniya ammek,biridak.chuti manikwa oya hadana widiha 👍❤🥰❤️❤️❤️

  • @lahirusandaruwan8752
    @lahirusandaruwan8752 Месяц назад +1

    Godak lassanai video eka.ඇත්තටම godariyak satutui ❤❤❤❤❤❤hemadama සතුටින් parissamata inna akki bs dp

  • @nehagamage4227
    @nehagamage4227 Месяц назад +2

    Godaaakkk asawen blapu video ekak akkalge sathuta dkkm aththtm godaaakkk sathutui....❤❤❤..

  • @hashinidilrukshi5999
    @hashinidilrukshi5999 Месяц назад

    Matanm godak satutui chuti manika,akki ,aiyya hamoma satutin nisa😍.matit ikmanata gedra kattiya balana yanna thibanm 🥺. parismin inna hamoma jp ❤️😍.

  • @kawayanirosha7182
    @kawayanirosha7182 Месяц назад +1

    Lassani akki adanm volga ekh ada apith godak sathutu una akki aiya lankawata apu nisa sathutin parissamin inna adarei thundenama chuti manikata godak sathutu athi tathtata apu nisa adarei chuti manika ❤❤❤❤❤❤❤❤❤❤

  • @lankalanka7765
    @lankalanka7765 Месяц назад +1

    Cuuuutttteee manika adareeeiiiiii goooodakkkk ada harima satutui manikage tahati awa nisa oyala hamotama budu saranai jesu pihitai

  • @nadeeshani_1997
    @nadeeshani_1997 Месяц назад

    Akki video eka lassanai.... aiya awata godak sathutui... adarei okkotama...❤

  • @lifewithkavi...
    @lifewithkavi... Месяц назад

    mamai mahaththayai romenia ynna blagena inne akki budu saranai girno family ekata ❤

  • @NadeekaHarshani-i8m
    @NadeekaHarshani-i8m Месяц назад +13

    මට හරිම සතුටුයි,චූටි මැනික හරිම ලස්සනයි,මගෙ මහත්තයා ලංකාවට ආව වගේ,මගෙ බබත් චූටි මැනිකට ගොඩක් ආසයි,අපේ තාත්තා කවදද එන්නෙ ලංකාවට කියල මගෙන් අහනවා,ඒකට නම් මට ගොඩක් දුක හිතුනා,අපිට චොකලට් නැද්ද,බුදුසරනයි,

    • @Giorno23
      @Giorno23  Месяц назад

      Tiyenawa tyenwa❤️❤️ Adarei

  • @Sadasi-f567
    @Sadasi-f567 Месяц назад

    Akkiyo vlog eka genakam balan hitiye akkige mune thibunu sathuta aiyawa dakka gaman chuti manikatath dan therenawa ada vlog eka godak lassanayi dan ithin digatama 3 denage vlog balanna puluwan harima sathutui akkiyoo aadareyi hamadama parissamin inna ❤❤❤❤🥰

  • @shanikagamage7532
    @shanikagamage7532 Месяц назад +2

    Ane akki oyalage wedding eke video dannakooo...oyage dancing video ekak dekka marama lassanai okkoma dannakooo

  • @minolirathnayake8844
    @minolirathnayake8844 Месяц назад +1

    ane godak asawen balan hitiya vlog ekak meka🥰dn thun denama innw, adarei oylt godaak 🥰habai chuty manikat thama godak adareiiii🤭😘😘

  • @JananiWijekoon-c5w
    @JananiWijekoon-c5w Месяц назад

    Harima lassanai dr vlog eka.apitath harima happy oyala thundena ayeth ekata dakkama . sathutin parissamin inna hamadamath.issara wage rply karanna hode..adareiiii ❤❤❤❤🥰🥰🥰

    • @Giorno23
      @Giorno23  Месяц назад

      Adarei ❤️❤️

  • @faaizahcassim717
    @faaizahcassim717 Месяц назад

    Your doing the video very great your voice also so so beautiful akki so happily hear and waiting so kind voice 💕💕💕💕💕💕

  • @wishmisandeepa4375
    @wishmisandeepa4375 Месяц назад

    තුන් දෙනාම එකට දකින්න ගොඩාක් දවස් ආසාවෙන් බලන් හිටියේ අක්කි ❤ අයියා ආපු එකට හරිම සතුටුයි ... චූටි මැණික නම් හරිම ඉක්මනට ලොකු වෙනවා අක්කි .. ආදරෙයි තුන් දෙනාටම ❤❤❤

  • @sanjeewaniiKalhari
    @sanjeewaniiKalhari Месяц назад

    හරිම සතුටුයි ❤❤❤❤හැමදාම සතුටින් ඉන්න,බුදු සරණයි

  • @VindiyaVindiya-u1l
    @VindiyaVindiya-u1l Месяц назад

    Ammooooooooooooo chooty manikage. Thaththi awilla neda ..punchi pawula Hari lassanai theruwan saranai

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 Месяц назад

    අනේ...ගොඩාක් සතුටුයි...කඳුලුත් ආවා...තුන්දෙනාම එකට ඉද්දි ගොඩක් ලස්සනයි...vlog එක ඉවර වෙනවා දැනුනෙත් නෑ...ආදරෙයි...❤❤❤😘😘😘😘

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 Месяц назад

    ආදරණීය මොහොතක් ආශිර්වාද වේවා තෙරුවන් සරණ නංගි ඔයාට ,චූටි මැණික ට,මල්ලිට..
    සතුටින් චූටි මැණික .අනෝ ඉතිං ❤

  • @krishanimadhavi
    @krishanimadhavi Месяц назад +1

    ආදරෙයි❤❤❤❤❤❤ සතුටින් පරෙස්සම්න් ඉන්න බුදුසරණයි

  • @skneel8712
    @skneel8712 Месяц назад +1

    වීඩියෝ එක බලන්න ආසාවෙන් හිටියා .අපිටත් සතුටුයි ....

  • @InoshaLakmali-w3c
    @InoshaLakmali-w3c Месяц назад +1

    mata godak sathuthu hithuna akke me vedio eka dekkahama adarei akke chuti menika ❤

  • @MadushaniDilrukshika-u8u
    @MadushaniDilrukshika-u8u Месяц назад

    Shoi akka ආසයි ඔහොම සතුටින් innwa dakinakota ආදරෙයි 3n දෙනාටම ♥️♥️♥️♥️💗💗💗💗✨️🥰🥰🥰

  • @SachiniKaushalya-cz3mm
    @SachiniKaushalya-cz3mm Месяц назад +2

    අයියා ආපු එකනම් ශෝයි අනේ❤ ලස්සන ව්ලොග් අරන් එන්න

  • @surangaImasha
    @surangaImasha Месяц назад +2

    ගොඩක් සතුටුයි 😊

  • @sayanidayasiri-ff1ng
    @sayanidayasiri-ff1ng Месяц назад +1

    චුට්ටක් බලන්න පරක්කු උනා,සමාවෙන්න නංගී මල්ලී 😢කොහොම හරි ආයෙත් ඔයාල එකටනේ,හරි ම සතුටුයි ❤❤ මමත් ඒ වෙලාවේ එතන හිටියා වගේ සතුටු උනා,ආදරෙයි නංගී ,මල්ලී,චූටි මැණික ❤❤හැමදාම ආදරෙන් පරිස්සමෙන් ඉන්න ❤❤

  • @rushcreations1973
    @rushcreations1973 Месяц назад

    ආසවෙන් ම බැලුව වීඩියෝ එකක් අක්කී... හැමදාම සතුටින් ඉන්න 🥰❤️

  • @sharmaineherft709
    @sharmaineherft709 Месяц назад

    Wow its a lovely moment 😊 so glad to see your family back together chutimenika is being cute more and more ❤ ❤❤❤❤T.c GOD bless

  • @PriyankaRamyalatha
    @PriyankaRamyalatha Месяц назад

    චුටි මෑණීක පරීස්සමීන් යන්න බුදු සරණයි ❤❤❤❤❤

  • @MuththimapatabedigeMpnl
    @MuththimapatabedigeMpnl Месяц назад

    Ane harima asawen beluwe akki 🥺❤️😍 budusaranayi parissamin inna oyala hemoma ❤❤❤ hemadama wage godak adarei budusaranayi 🥺❤️😍💓

  • @manojmadhushanka6529
    @manojmadhushanka6529 Месяц назад

    අනේ ගොඩක් සතුටුයි ❤ආදරෙයි❤️

  • @AmaliHansika-pc1jf
    @AmaliHansika-pc1jf Месяц назад

    Aneee akkiiii shoiiii...ikmnt iwra una dannem nathiwa..digam diga video ekak ai ikmntm danna...asawen balan inna...chuti manikat godariyk adreiiiii♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

    • @Giorno23
      @Giorno23  Месяц назад

      Adarei ❤️❤️

  • @raviravindra889
    @raviravindra889 Месяц назад +2

    Hello cutee❤❤❤U r so sweet baby 😍♥️and a blessed family

  • @SudeshNanayakkara-x8p
    @SudeshNanayakkara-x8p Месяц назад

    Wow harim lasanai, kiyanna wachana, harima lasana family ekkak, Budusaranai

  • @niroshikakaushalya2096
    @niroshikakaushalya2096 Месяц назад

    අනේ මේ පැංචි ඉපදුන දවසෙ ඉදන් චුට්ට චුට්ට ලොකු වෙනව⁣ දැක්කා.හරිම කියුට් .....ආදරෙයි මැනික❤

  • @Bagaya_asiri
    @Bagaya_asiri Месяц назад

    Oyala dennai chuti manikai thundenama ekata inna video balanna asaben hitiye akkiyo ❤❤ adarei thun denatama

  • @PunsaraIshini
    @PunsaraIshini Месяц назад

    ඇත්තටම සතුටුයි අක්කි

  • @SepalikaMadhuwanthi-j2l
    @SepalikaMadhuwanthi-j2l Месяц назад

    Aththatama akke mokakdoo manda loku badeemak oyala ekka thiyanawa..kawadawath dekala ne katha karala ne..mn inne kuwait..oyala life eke enjoy karana widiya patiyawa care krana widiya husband wife respect karana widiya..marai akke ewa❤..e widiyata jeewath wenna matath wasanawa labenna kiyala wish karanawa mn..sathutin parissamin inna akke oyala hemoma❤

  • @supuniprashanshika2078
    @supuniprashanshika2078 Месяц назад +2

    Airport eka dakiddi duka hithuna .mtt hithuna ane eyt ikmnta enwanm kiyla 😢❤❤❤ eya enakn mth hri asawen bln innwa ❤❤❤

  • @sisirakumara6180
    @sisirakumara6180 Месяц назад

    අනේ හරිම ආදරනිය ලස්සන චුටි පවුලට ආදරෙයි හැමදාම .ඔයා ලට හැමදාම සතුටෙන් ආදරයෙන් ඉන්න ලැබෙිවා .ආදරෙයි ගොඩක් චුටි මැනික ට❤❤❤❤❤❤.

  • @ishanimendis6291
    @ishanimendis6291 Месяц назад

    Thun denama dan ekata. Harima sathutui . ❤❤❤❤

  • @SujeewaPriyadarshani-bm5vs
    @SujeewaPriyadarshani-bm5vs Месяц назад +1

    Ane ithin thuti meanikawai oualawai dealkhama puduma taram jita niweanawa puthe teruwan saranai oyalata.

  • @MaleeshaSewwandi-km8ye
    @MaleeshaSewwandi-km8ye Месяц назад +1

    Godk lassanijj vidio aka adraii oya 3dantama ❤️❤️❤️❤️ chutii manika 🥰🥰

  • @MicayenFernando
    @MicayenFernando Месяц назад

    Nanga oyage mhune thiyena sathuta nanga...oyalawa dakiddi matath harima sathutui nanga...parissamen sathutin inna nanga .godak adarei..

  • @pavi_official6691
    @pavi_official6691 Месяц назад

    බුදු සරණයි අක්කියෝ ආදරෙයි...❤❤❤🎉🎉

  • @SenaliWihanga-ve5xj
    @SenaliWihanga-ve5xj Месяц назад

    මමත් බලන් ඉන්නෙ මගෙ මහත්තයා එනකල්.මටත් ඉන්නව ඔවගෙම චූටි මැණිකක් එයාට අවුරුද්දක් වෙනකොට එයාගෙ තාත්ති රට ගියා.ආයි එන්නෙ මැණිකට අවුරුදු තුනක් උනාම.ඒ දවස වෙනකල් දින ගැන ගැන අපි දෙන්නා ඉන්නෙ.මගෙ මහත්තයාටත් තියෙන එකම ප්‍රශ්නෙ චූටි මැණික එයා ලගට එයිද අඩයිද ලගටවත් එන් නැති වෙයිද ඒ වෙනකොට එයා තවත් ශෝක් වෙයි නේද මොනාද ගේන්න ඕනි සෙල්ලම් බඩු ඕවගෙ ප්‍රශ්න කෝටියයි එයාට.

  • @rallageweerasingha9382
    @rallageweerasingha9382 Месяц назад +2

    Akki oyala thundenage videos balanna harima asai akki❤❤❤

    • @Giorno23
      @Giorno23  Месяц назад +1

      Ane Adareii ❤

  • @KumuduAponsu
    @KumuduAponsu Месяц назад

    Ane shok නංගී මල්ලි එකට ඉන්නව video eka ..චූටි මැණික halo baba කියන විදිහ හුරතල් ..3denatama උතුම් දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි ❤❤.නිකන් ape පවුලේ කෙනෙක් ගෙදර awa wage

  • @thanujaudukalage875
    @thanujaudukalage875 Месяц назад

    හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න❤❤❤ හරිම ලස්සනයි පුංචි පවුල

  • @PiyumiRuwanthika-wl7xk
    @PiyumiRuwanthika-wl7xk Месяц назад +1

    Me dawas enkn thama baln hitiye🥺.sathutin inna akkiyo thun denam.adarei oyaalt❤❤❤❤

  • @AchiniUdayangani-nl9cx
    @AchiniUdayangani-nl9cx Месяц назад +1

    තෙරැවන් සරණයි මැණික ❤❤❤

  • @avanthimal12
    @avanthimal12 Месяц назад

    චුටි මැනික හරි හොදට හ්ද්දෙන කාරුනාවත්ත ලමෙක් ..❤ කිකරුයි...

  • @ICRSCO
    @ICRSCO Месяц назад +7

    අනේ... ඇත්තටම ගොඩාක්ම ගොඩක් සතුටුයි 🥹💕💕🌸...
    ඇත්තටම චූටි නංගියයි අම්මියි ලංකාවට ඇවිල්ල එච්චරකල් වෙනවද කියලත් හිතෙනවා...
    දැන් චූටි girlගෙ තාත්තිත් ඉන්නවා.. හැමෝම ඉන්නවා...💕👨‍👩‍👧🌼 දැන් ඉතින් ඊළගට ගේන videos තවත් ලස්සන වෙයි 🤗❤️🌸❤️. අපිට ඉක්මනින්ම ලස්සන ම ලස්සන videos අරන් එන්න හොදේ... ☺️🌸💝

  • @poornanuwangi5345
    @poornanuwangi5345 Месяц назад

    ඔයාලා හැමෝමලාම හැමදාමත්ම සතුටින් හොදින් ආදරෙන් ලස්සනටම පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ජේසු පිහිටයි ❤❤❤

  • @tharushigamlath9805
    @tharushigamlath9805 Месяц назад

    ගොඩක් ලස්සනයි අක්කි වීඩියෝ එක ❤ චූටි මැණිකනම් පණ තියෙන බෝනික්කියක් වගේමයි ...❤❤❤

  • @SunilPremarathna-rv2zq
    @SunilPremarathna-rv2zq Месяц назад

    Ada idan issarahata karana videos lassanawei neda akki iwasillak nethuwa inne video danakan 😊😊

  • @NishadhiMadhushani
    @NishadhiMadhushani Месяц назад +1

    අයියා ආවා කියන්නේ චුටි මැණික ඉක්මනින් යයි ❤❤❤❤❤dukaaaai

  • @priyankadarshani7559
    @priyankadarshani7559 Месяц назад

    මාරම සතුටුයි අක්කේ..අනේ දෙයියනේ චූටි කෙල්ල❤..අක්කේ vlog එක දිගට් ඕනී😊

  • @sakeerathnayaka4224
    @sakeerathnayaka4224 Месяц назад +3

    ආසම පව්ල❤

  • @faaizahcassim717
    @faaizahcassim717 Месяц назад

    Annne akki so so happy now to see you both together I was waiting for this day now family is complete so so happy no words to say akki chutti manike dress and your dress so so beautiful chutti manike hair style also beautiful ❤️❤️❤️💕💕💕🤗🤗🥰🥰🥰

    • @Giorno23
      @Giorno23  Месяц назад +1

      Much love nanga❤️

  • @pradeepasilva8586
    @pradeepasilva8586 Месяц назад

    Ane හරිම සතුටුයි පුතේ ❤❤❤

  • @pahandiakarsha2814
    @pahandiakarsha2814 Месяц назад

    Akke ithaly walin genna gnna puluwan hoda hair oil shampo mond..mg bf inne ithaly...plz reply

    • @Giorno23
      @Giorno23  Месяц назад

      Argon oil, Almond oil

    • @pahandiakarsha2814
      @pahandiakarsha2814 Месяц назад

      Thanku akki...oya harima nihathamani...adarei...hamadama video balanawa oyge...digatama ithaly wala videos ona

  • @poorni767
    @poorni767 Месяц назад +14

    4:40 Ane ශෝක් එ කොටස ආදරේ හිතෙනවා චුටි මැනිකට උම්මා ❤❤ තුන්දෙනාටම එකට ඉන්න විඩියෝ හැමදාම ගෙනාවත් කැමතියි 😊😊

  • @HarshaniMekala-bi2tt
    @HarshaniMekala-bi2tt Месяц назад

    තුන්දෙනාම එකට ඉද්දි තමයි ලස්සන 💚💚💚

  • @vijiniwathsala6852
    @vijiniwathsala6852 Месяц назад

    හලෝ බබා, අනේ ශෝයී ආදරේයි පැටියෝ බුදුසරනයි ❤😘😘😘😘🌸

  • @champikasudarshani6938
    @champikasudarshani6938 Месяц назад

    ආදරයි පරෙසමන් සතුටින් ඉන්න බුදු සරණයි ❤🎉🎉🎉🎉❤

  • @Thushiandlakshi
    @Thushiandlakshi Месяц назад +2

    Adarei akkiyo hemadamath wage paule ayath ekka sathutin hina wela inna jp akkiyo ❤❤❤❤❤❤❤❤

  • @DulaniW-v7i
    @DulaniW-v7i Месяц назад +2

    Goodak adarei ape chuti manikata❤

  • @sitharadinithi8396
    @sitharadinithi8396 Месяц назад

    Mge chuty duwata masa 9 i appachchi korean yaddi, eya dn cll karala hemadama enna kyanawa... ikmnatama eyatath oya sathuta labenna dewiyane❤❤❤

  • @LakshiChulangani
    @LakshiChulangani Месяц назад +2

    අනේ බලාගෙන හිටපු video එකක් නන්ගි ආසවෙන් බැලුවා ඔයගෙ මහත්තයත් ආවානේ හරිම සතුටුයි නේද නන්ගි .. චුටි මැනිකට ඊට වඩා සතුටුයි වගේ.. හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරණයි හැමොටම .❤❤

  • @Nisansalamihirani-h7v
    @Nisansalamihirani-h7v Месяц назад +3

    ඔව් අක්කා ඔයාලා තුන්දොනාම එකට ඉන්නවට මම ආසයි චුට් මැනිකට මගේ බාබාත් ආසයි අක්කි

    • @Giorno23
      @Giorno23  Месяц назад

      ❤️❤️❤️

  • @Shehani.madu5521
    @Shehani.madu5521 Месяц назад

    Ane kalekin aiyah ekkma😊 ... pawula sampurnai neda ... thun denma ekta iddima harima lassnii akkiyooo❤❤❤ lankawe vlog thun dena ekk godk genn akkiyooo❤❤❤❤❤ budu sarani parismin inna ... adarei hamotama ❤❤❤❤❤❤ chuti manikta godk adareiii 😊😊😊

  • @pererasewmini5376
    @pererasewmini5376 Месяц назад

    අනෙහ්හ් සෝයි දැන් නම් පුන්ති පව්ල සම්පූර්ණයි❤❤❤....friday වෙනකන් ඉන්න අමාරුයි videos ගේන්නකො ගොඩක් ❤❤❤

  • @OviniYasara
    @OviniYasara Месяц назад

    Aththma dakkma sathtuyi akki ❤️ mage aiyth inne rata eyath akkyi babayi balnna awa lagdi mta meka dakkma eylawa mathk une ee sathutin inna akki adareyi ❤️

  • @ChandiChandrikakumari-iz3uj
    @ChandiChandrikakumari-iz3uj Месяц назад +1

    Harima lassana adaraniya pawlak.❤❤❤❤❤❤❤❤❤

  • @romeshkapila3693
    @romeshkapila3693 Месяц назад

    එනකල් මග බල බල හිටියා වීඩියෝ එක ප්ලේ වෙන්න තව වෙලා යනවනෙ අක්කි. මම මග බල බල හිටියා වීඩියෝ එක එන කන්❤❤❤❤❤❤❤

  • @ShamikaHerath-s5p
    @ShamikaHerath-s5p Месяц назад +1

    අක්කි ආද් ගොඩක් සතුටින්,,,,,❤❤❤❤එ දවස එනකල් මමත් බලන් ඉන්නවා,,,මොකද මගෙ මහත්තයා ඉන්නෙත් රට නිසා❤❤❤❤❤

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh Месяц назад

    Hari satutak danuna.manik kate num dim wela wage.❤

  • @sureshkumara4989
    @sureshkumara4989 Месяц назад

    සතුටින් ඉන්න..❤❤❤

  • @sasifdo3642
    @sasifdo3642 Месяц назад

    අනෙ ශොක් අනෙ චුටි මැනික හලො බබා කිව්ව විදිය ශොක් අනෙ🥰🥰🥰🙈🙈

  • @RAVINDRAHEMADASA
    @RAVINDRAHEMADASA Месяц назад

    දුවෙක් කියන්නෙම හුරතල් ලෝකයක් නේද නංගී .මටත් ඉන්නවා දග මල්ලක් ❤❤❤❤

  • @sujipushpa7923
    @sujipushpa7923 Месяц назад

    E sathuta dakiddi apitath sathutuyi ♥️♥️🌈🤗

  • @asankarathnayaka1292
    @asankarathnayaka1292 Месяц назад

    Adarei satutinn parisamata inna ❤❤❤❤❤❤

  • @AruniCGimhani
    @AruniCGimhani Месяц назад +1

    දානකන් බලන් හිටියේ අක්කි ❤

  • @NayanaShiranthi-vu8pb
    @NayanaShiranthi-vu8pb Месяц назад

    Budu saranai මැණිකේ ❤❤❤❤

    • @Giorno23
      @Giorno23  Месяц назад

      Budusaranai ❤️

  • @jananinavoda630
    @jananinavoda630 Месяц назад

    Akki my husband also far away from us due to his work.he came yesterday night and my chuti manika is just complete 3 months.when she saw his father yesterday night she shouted and laughed as she never did. So akkis chuti manika also feel happy and safe when she saw her father.I too experienced that happy moment with tears in my eyes and I understood these moments cannot be taken anymore so we have live and happy in present.
    So love u all three and lots of love for your chuti manika❤.

  • @NethmiImasha-uw1rs
    @NethmiImasha-uw1rs Месяц назад

    අනේ අක්කි දානකන් බලන් හිටියෙ . මන් හරි ආදරෙයි චූටි මැණිකට . akke mn ආසම youtube channel එක ඔයාලගෙ එක. මන් සුබ පතනවා අක්කි ඔයාලට ❤❤❤❤
    ආදරෙයි ❤❤

  • @nirmalharshana1990
    @nirmalharshana1990 Месяц назад

    අනේ හැමෝටම ආදරේයි ❤️❤️❤️

  • @NadeeshaKumari-h6q
    @NadeeshaKumari-h6q Месяц назад +1

    ආදරෙයි ඔයාලට.❤️❤️❤️

  • @panchalibagya8968
    @panchalibagya8968 Месяц назад +1

    Very beautiful family ❤❤❤Giorno 23🥰🥰🥰swara is very cute girl☺☺☺♥️

    • @Giorno23
      @Giorno23  Месяц назад

      Thank you 🤗❤❤

  • @esalanethsara
    @esalanethsara Месяц назад +1

    මහත්තයා ලග නැතුව ඉදලා ..එයා ලගට එන දවසට දැනේන හැගීම පුදුම සුන්දර සතුටක්..ඒක විදින්නත් ආස සතුටක්

    • @Giorno23
      @Giorno23  Месяц назад

      Ow godak 🥹❤️❤️

  • @gagulipabasara2595
    @gagulipabasara2595 Месяц назад

    Harim lssni akke 💕🥰 hemdem sathutin parissmin inn akke bs 💞💫

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 Месяц назад

    Adarei sathutin inna ❤🎉🩷🦋🌍🇮🇪 mama Milano