Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
රතු සුරංගනාවිය පැල 10 මං හිටවලා තියෙනවා.මමපැලකලේ පහත පරිදිකඩෙන් ගත්තා තදරතු මධ්‍යම ප්‍රමාණයේ සරු ගෙඩියක් ගෙනත් පිගානකට ගලවලා රිසිසේ රස බුක්ති වින්දා අවසාන ඇට 30ක් විතර හපන්නෑහෑ තදනොකර සූප්පූ කරලා භාජනයක් දාලා යන්තන් පස් වලින් වහල වතුර ටිකක් දැම්මා.දිරපු රොඩු ක් ටිකක් දැම්මා.තවාන ගැන මට අමතක වුනා දවස් 10කින් විතර ඉබේට දැක්කා දෙලුම් පැල 30ක් විතර ඔක්කම පැලවෙලා.පැළ 12ක් විතර මම හිටවලා අනිත් පැල කට්ටියට හදාගන්න දුන්නා.මාස 08ක් විතර යනකොට බ්ර ගස් වාගේ ලස්සනට හැදුනා මම නිතර ගස් වලට වතුර දැම්මා මල් පිපූනා ගම්වලට උහුලන්න බැරිවෙන්න මල් දකින්න මල් දකින්න මම වතුර දැම්මා.වතුර දාන්න වතුර දාන්න මල් ඔක්කෝම හැලුනා.කෘෂිකර්මේ ඉදලා පැන්ෂන් ගිය මගේ යහළුවෙකු ට කීවා එයත් පරික්ෂන කරනවා එයා කිවා දෙලුම් ගහ ඇති තැන චෛත්‍යයක ආකාරයට පස් දාන්න.නිතර ජලය දාන්න එපා.ගහ හේ වේගෙන් එනවිට පමනක් වතුර දාන්න කීවා.මම එහෙම කලා.ගිය අවුරුදේ මල් හට ගත්තා ගෙඩි හැදුනා.ගස් 10 දෙලුම් දාහකටනම් වැඩිය හැදුනෑ ඔක්කම අපි කෑවා විකුනන්නවත් හිතෙන්නැහැ එච්චරම රසයි.අත්දුටුවයි.ප්‍රත්‍යක්ෂයි.මෙයයි ක්‍රමය .අතුවලට පස් බැදලා පැල හදාගන්න.ඒවායින් හැදෙන ඒවා අපේම වෙනවා.
දෙළුම් ගැන අපි නොදත් තොරතුරු . බොහොමත්ම ස්තුතියි.දෙළුම් පැලයක් හදාගන්නම හිතුනා❤
Hasan mahathsgen labagath pala kihipatyak wawami...thank you sir ..♥️☸️
මම කටාර් ඉදන් එනකොට ගෙනපු දෙලුම් වලින් ඇට කිපයක් පැල කලා.එකයි හරි ගියෙ.ඒ පැලෙ දැන් ගෙඩි හෙදෙනවා.ඒ ගෙඩිත් මේ වගේමයි.රතු පාටට තියෙනවා.තව අවුරුද්දක් විතර ගියාම අතු පැලකරන්න ගන්නවා.දැන් අවුරුදු එක හමාරයි පෙලේට.මමත් හොද දෙලුම් වගාවක් දාගන්නවා.
මහ ගොවියා ❤❤❤❤❤❤❤🎉
මට තාම 16.මාත් කවදාහරි මේ sir ව හමු වෙලා ඉගෙන ගන්නවා.😊
niyamai machan
Man kamathima palathurak Delum. Ochchara visthara mama nodana sitiyami.
mama Nittambuwn obtumawa gamedi hamuna. Marath pala 2k ona.
Puththalame kohenda hariyatama kiyandako mata ganda ona laga thenakin man anamaduwe
Mama cypruswala wada hamathanama delum kannkenek nahea anakota ata genath pala karanawa👍👍👍♥️♥️♥️🇨🇾🇨🇾🇨🇾🇨🇾🇨🇾🇨🇾🇱🇰
බඩ ඉරිඟු 🌽🌽 වගාවක් කරන හැටි video එකක් කරන්න පුලුවන් ද sir
Me wage gedi enne Naha,nimali kiyana jathiye gedi enawa
💚🙏✨🌷
දොළුමි ශාකයක් ඔනෑම නිවසක පහසුවෙන් හදාගනන පුලුවන්.මගෙත් ගස් 4 කියෙනවා දැනට වසර 3යි..ගෙඩිත් තියෙනවා..
Pochichiyaka hitawala thiyenawa mn pelayak ethakota hari yanne nadda
Mama danata gedara watte palaturu jati 32 hitawala tiyenawa...delum wala nimali ekai deshiya ekai hitawala tiyenawa...read angle pla yak labaganna puluwanweida mata.
අපටත් පැල ගන්න පුළුවන් ද?
Mila di Gatha hakida plz mgz
Sthuthiy.
මහමයා මට ඔබ තුමා ගේන් දෙලුම් පැල 5 ක් පමණ ලබා ගැනීමට පුලුවන් ද රතු පාටින් ස්තුතිය
👍❤
Sir, sir dirge video ekakin kiyanawa ape suuryage awasanaya wishala pipireemak kiyala. E unata widyathmakawa ape suryage awasanaya Whitedraph ekak neda
Matat pala ganna ona kohomada ganna
Dan Palayak 500i අතු pala red anjal මම ඉස්සර 400ta ගත්තෙ 2020
සර් මත් අක්කරයක වගේ ඉඩමක වගා කරන්න කැමතියි.මොන වගේ වගාවක්ද කරන්න ඕනේ.වස විසෙන් තොර වගාවක් කරන්න තමා කැමති.අදහසක් දෙන්න සර්
Apo hasan ge pala rupiyal haradahasak wenawa .oya kata karana taram honda naha
මටත් පැල ටිකක් ගන්න පුළුවන් ද
මේ පැළයක් ගෙන්වා ගන්නෙ කොහොමද සර් මම ඉන්නෙ රාජගිරියේ .
පේර හිටවන හැටි ඔන සර්
Patta horek
හොඳම පැල හොයනව. තාම හම්බුනේ නෑ
හොඳ දේවල් බලන්නේ කීවෙනි කී දෙනෙක්ද?.
ඔබතුමාගෙ කාර්යාලයෙ number එක වැඩ කරන්නෙ නෑ, කොහොමද සම්බන්ද කර ගන්නෙ
හීටවල් තීයේන්නේ
ලංකාවට වසරකට වැහි හතරක් වහිනව..ඒ නිසා කවදාවත් භෝග වලට වතුර දාන්න අවශ්‍ය නැහැ කියල තමයි මෙතුමා මීට පෙර වීඩියෝවල කියල තියෙන්නෙ..ඒ අදහස දැන් වලංගු නැහැ කියලද දැන් කියන්නෙ?....
රතු සුරංගනාවිය පැල 10 මං හිටවලා තියෙනවා.මමපැලකලේ පහත පරිදි
කඩෙන් ගත්තා තදරතු මධ්‍යම ප්‍රමාණයේ සරු ගෙඩියක් ගෙනත් පිගානකට ගලවලා රිසිසේ රස බුක්ති වින්දා අවසාන ඇට 30ක් විතර හපන්නෑහෑ තදනොකර සූප්පූ කරලා භාජනයක් දාලා යන්තන් පස් වලින් වහල වතුර ටිකක් දැම්මා.දිරපු රොඩු ක් ටිකක් දැම්මා.තවාන ගැන මට අමතක වුනා දවස් 10කින් විතර ඉබේට දැක්කා දෙලුම් පැල 30ක් විතර ඔක්කම පැලවෙලා.පැළ 12ක් විතර මම හිටවලා අනිත් පැල කට්ටියට හදාගන්න දුන්නා.මාස 08ක් විතර යනකොට බ්ර ගස් වාගේ ලස්සනට හැදුනා මම නිතර ගස් වලට වතුර දැම්මා මල් පිපූනා ගම්වලට උහුලන්න බැරිවෙන්න මල් දකින්න මල් දකින්න මම වතුර දැම්මා.වතුර දාන්න වතුර දාන්න මල් ඔක්කෝම හැලුනා.කෘෂිකර්මේ ඉදලා පැන්ෂන් ගිය මගේ යහළුවෙකු ට කීවා එයත් පරික්ෂන කරනවා එයා කිවා දෙලුම් ගහ ඇති තැන චෛත්‍යයක ආකාරයට පස් දාන්න.නිතර ජලය දාන්න එපා.ගහ හේ වේගෙන් එනවිට පමනක් වතුර දාන්න කීවා.මම එහෙම කලා.ගිය අවුරුදේ මල් හට ගත්තා ගෙඩි හැදුනා.ගස් 10 දෙලුම් දාහකටනම් වැඩිය හැදුනෑ ඔක්කම අපි කෑවා විකුනන්නවත් හිතෙන්නැහැ එච්චරම රසයි.අත්දුටුවයි.ප්‍රත්‍යක්ෂයි.මෙයයි ක්‍රමය .අතුවලට පස් බැදලා පැල හදාගන්න.ඒවායින් හැදෙන ඒවා අපේම වෙනවා.
දෙළුම් ගැන අපි නොදත් තොරතුරු . බොහොමත්ම ස්තුතියි.දෙළුම් පැලයක් හදාගන්නම හිතුනා❤
Hasan mahathsgen labagath pala kihipatyak wawami...thank you sir ..♥️☸️
මම කටාර් ඉදන් එනකොට ගෙනපු දෙලුම් වලින් ඇට කිපයක් පැල කලා.එකයි හරි ගියෙ.ඒ පැලෙ දැන් ගෙඩි හෙදෙනවා.ඒ ගෙඩිත් මේ වගේමයි.රතු පාටට තියෙනවා.තව අවුරුද්දක් විතර ගියාම අතු පැලකරන්න ගන්නවා.දැන් අවුරුදු එක හමාරයි පෙලේට.මමත් හොද දෙලුම් වගාවක් දාගන්නවා.
මහ ගොවියා ❤❤❤❤❤❤❤🎉
මට තාම 16.මාත් කවදාහරි මේ sir ව හමු වෙලා ඉගෙන ගන්නවා.😊
niyamai machan
Man kamathima palathurak Delum. Ochchara visthara mama nodana sitiyami.
mama Nittambuwn obtumawa gamedi hamuna. Marath pala 2k ona.
Puththalame kohenda hariyatama kiyandako mata ganda ona laga thenakin man anamaduwe
Mama cypruswala wada hamathanama delum kannkenek nahea anakota ata genath pala karanawa👍👍👍♥️♥️♥️🇨🇾🇨🇾🇨🇾🇨🇾🇨🇾🇨🇾🇱🇰
බඩ ඉරිඟු 🌽🌽 වගාවක් කරන හැටි video එකක් කරන්න පුලුවන් ද sir
Me wage gedi enne Naha,nimali kiyana jathiye gedi enawa
💚🙏✨🌷
දොළුමි ශාකයක් ඔනෑම නිවසක පහසුවෙන් හදාගනන පුලුවන්.මගෙත් ගස් 4 කියෙනවා දැනට වසර 3යි..ගෙඩිත් තියෙනවා..
Pochichiyaka hitawala thiyenawa mn pelayak ethakota hari yanne nadda
Mama danata gedara watte palaturu jati 32 hitawala tiyenawa...delum wala nimali ekai deshiya ekai hitawala tiyenawa...read angle pla yak labaganna puluwanweida mata.
අපටත් පැල ගන්න පුළුවන් ද?
Mila di Gatha hakida plz mgz
Sthuthiy.
මහමයා මට ඔබ තුමා ගේන් දෙලුම් පැල 5 ක් පමණ ලබා ගැනීමට පුලුවන් ද රතු පාටින්
ස්තුතිය