බැනලා මදි පුතා මඩු වලිගෙන් තලන්න ඕනි | Kagama Sirinanda Himi

Поделиться
HTML-код
  • Опубликовано: 21 ноя 2024

Комментарии • 151

  • @ChanDra-h3q
    @ChanDra-h3q 15 дней назад +10

    ඔබ වහන්සේ දේශනා කරන බණ සත්‍යම ඇත්තයි ඔබ වහන්සේට නිවන් උසුව ලැබේවාමේවා අහන්න බෑ අපේ හාමුදුරුවනේ වැරදි කරන අයට

  • @KarunaBandaragoda
    @KarunaBandaragoda 2 дня назад +1

    තුණුරැවන් ගේ අපරිමිත ගුණ බෙලෙන් නිදුක් නීරොගි සුව ය ලැබේවා !!! අපේ හාමුදුරුවන් වහන්සේ ට,

  • @sriyanirani599
    @sriyanirani599 15 дней назад +4

    අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏 ඔබ වහන්සේ ඇත්තේන්ම ඇත්ත කියන්නේ අනෙ අපේ හාමුදුරුවනේ මගේ නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏

  • @RasikaNilanthi-d3x
    @RasikaNilanthi-d3x 23 дня назад +9

    ❤❤❤❤❤😂සාදු සාදු සාදු බොහොම පින් හාමුදුරුවන්ට හොද බණ දේසනාවට

  • @NalindaKumara-i4b
    @NalindaKumara-i4b 14 дней назад +1

    Ape hamuduruwane budusaranai oba wahansege Bana apinam ahanawa weradi karanna ayata thmai Bana ahanna beri. obawahanseta niduk nirogi chirajiwanaya parthana karanawa . sadu sadu sadu...

  • @MadhushaniAbevikrama
    @MadhushaniAbevikrama 18 дней назад +2

    Oba wahanse kiyana siysludrma aththa obawahanseta theruwan saranai

  • @dhanushkasuraweera6932
    @dhanushkasuraweera6932 20 дней назад +5

    අපේ හාමුදුරුවන් වහන්සේ අදහන්න ඕන...තෙරුවන් සරණයි...!🙏🙏🙏 නිදුක් නීරෝගී චිරජීවනය ලැබේවා...!🙏🙏🙏

  • @RasikaNilanthi-d3x
    @RasikaNilanthi-d3x 23 дня назад +7

    ❤❤❤❤ හාමුදුරුවන්ට බොහොම පින් හැබැයි රට බාර දුන්නානම් රට හදනවා අනිවාර්යයෙන්ම ❤❤❤❤සාදු සාදු සාදු

  • @shinthadunashinha6455
    @shinthadunashinha6455 26 дней назад +5

    සාදු සාදු සාදූ🙏🙏,, 🙏🙏🙏

  • @s.m.2905
    @s.m.2905 Месяц назад +8

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන් වහන්සේට

  • @nihaljayasinghe1856
    @nihaljayasinghe1856 22 дня назад +16

    හාමුදුරුවෝ කියන කතාව ඇත්ත. ගෑනු තමා පිරිමි ඇවිස්සෙන විදියට හෙලුවෙන් ඇදගෙන නාඩගන් නටන්නෙ. මමත් ගෑනියෙක්.පිරිමි සංවරව අදිනවා ගෑනු හෙලුවෙන් යනවා.ඉතින් පිරිමි ගෑනුන්ව සෙල්ලම්බඩු ගානට ගන්නවා. මමනම් කියන්නේ ගෑනු විහින්මයි විනාසවෙන්නේ.

  • @Chithra-o2y
    @Chithra-o2y 19 дней назад +1

    Budusaranai

  • @shiwanthesudu7020
    @shiwanthesudu7020 25 дней назад +12

    ඇත්ත අපේ හමුදුරුවන් කියන්නේ වැරදි කරන අයට මෙවා හොද නැතිව ඇති

  • @SandayaKanthi-k3n
    @SandayaKanthi-k3n 15 дней назад +1

    Sadu sadu sadu Obawahanseta deergau wewa

  • @Nadeeshanadeesha-e6o
    @Nadeeshanadeesha-e6o 18 дней назад +1

    Ape hamuduruwan wahanseta theruwan saranai

  • @anandadissanayaka8932
    @anandadissanayaka8932 24 дня назад +2

    Oba wahansege Desanawa Manussathwayata Awaboda Wethwa saadu Saadu Saadu .

  • @AshanSaumya
    @AshanSaumya 29 дней назад +37

    මෙම බණ අසන්න බෑ ඒ වැරදි වල පිහිටා සිටින එවුන් ට ඒ කයිඅපෙ හාමුදුරුවන් වහන්සේ ට බනින්නේ

  • @NandaniThennakoon-n2w
    @NandaniThennakoon-n2w 25 дней назад +3

    Aeththa ahanna kemathi ne akai hamuduruwene oba wahanseta deergau wewa

  • @Chanaka-e8c
    @Chanaka-e8c 19 дней назад +2

    good

  • @manjulaprasanna-fl6pj
    @manjulaprasanna-fl6pj 28 дней назад +8

    තෙරුවණ් සරණයි අපේ නායක හාමුදුරුවනේ නිදුක් නීරෝගී සුවය නිරංන්තර‍යෙන් ලැබේවා

  • @circainidi7839
    @circainidi7839 20 дней назад +3

    බණ අහන්න එන්නෙත් වැඩිදෙනා නරක වැඩ වලට බසුබට නොවන වුන්නෙ.

  • @AshokaJayakody-d8l
    @AshokaJayakody-d8l 13 дней назад +1

    ඔබ වහන්සේ දේශනා කරන්නේ සත්‍යය

  • @biatriceperera5130
    @biatriceperera5130 25 дней назад +2

    Hamuduruwanta baninna epa hari de hari veradide waradi kiyana nisaada baninne thamange waradi hada ganila amata monawath kiyanna epa saga ruwanak sasaneta puja karapu ithum mwak theruwan saranai 🙏🙏🙏 ape hamudruwannta

  • @Deepika-y5x
    @Deepika-y5x 21 день назад +3

    ඇත්ත හාමුදුරුවනේ ඔය වැරදි කරන උන්ට අහන් ඉන්න බැරි කමයිමඩ ගහන්නෙ

  • @SaumyaRathnayaka-d7l
    @SaumyaRathnayaka-d7l 18 дней назад +2

    හැම ගැනියකටම උන් වහන්සෙ බනින්නෙ නෑ අද කලෙ ඉන්න ගෑනු ගෑනුකම දන්නෙ නෑ එයයි උන් වහන්සෙ දෙශනා කලෙ හරියට වටහා ගන්න 😊

  • @TamarzPoli
    @TamarzPoli 17 дней назад +1

    මමත් ගෑනියෙක් ඔබ වහන්සේ කියන hemadema etta මේ රටවල් වල ඉන්න genut එහෙමයි සංවර නෑ dirgayusa lebewa බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @RamaniFernando-o4o
    @RamaniFernando-o4o 25 дней назад +1

    ඇත්ත.කියන.දෙවල්

  • @tharakanayanajith6738
    @tharakanayanajith6738 19 дней назад +1

    👍

  • @paulaveriwatta5608
    @paulaveriwatta5608 21 день назад +1

    Palaweni warada Kala gahani obe Amma. Thaman😢ge gahaniu gathiya hodatama. Dianne Nina pamanai Santa Putha.

  • @SanthakumarSanthakumar-zx9fj
    @SanthakumarSanthakumar-zx9fj 22 дня назад +2

    පින්වත්

  • @MadaraNilmini
    @MadaraNilmini Месяц назад +8

    දූශනයට ගැහැනිය පත් වෙන්නෙ පාපතර පිරිමින් අතින්මයි අම්මා කෙනෙක් වෙන්න පලමුපියවර තමයි වැඩිවියට පත්වීම ඔය කොයි ජගතත් මව්කුසක පිලි සිදගන්නම ඕන කරපු පිනකට පිරිමයෙක් වෙලා කාන්තාවට නිගරු කරන එකබොහොම වැරදියි නේද

    • @SLDanu-gj8hk
      @SLDanu-gj8hk  Месяц назад

      ❤❤❤❤❤🙏🙏🙏

    • @likeTruth999
      @likeTruth999 20 дней назад

      ගෑනු පන්සලට යන්නෙත් හිරට කොටට ඇග පේන්නන්නනෙ 💩

    • @HimashiR.d
      @HimashiR.d 19 дней назад

      අනිවාරෙන් මේ හාමුදුරුවෝන්ට මාර අමාරුවක් ගෑනුත් එක්ක තියෙන්නේ😂😂

    • @teddyonfire758
      @teddyonfire758 13 дней назад

      ඉපදුනේ .....කොහොමද දන්නේ නෑ කට තිබුණට කියවනවා.හිත නිවෙනවා නොවෙයි යකු එනවා මෙව්ව්ට.......

    • @sureshsandaruwan
      @sureshsandaruwan 12 дней назад

      කියන්නේ මොනාද කියලා තේරුම් ගන්න බැරි මෝඩ ගෑනු ඉන්න රටක්😅😅😅

  • @dilkikavisha8279
    @dilkikavisha8279 19 дней назад +2

    athakota piremi podilamai dusane karanawa taniyama enna naki genu ayamaranawa awa gena bana kiyannadda

  • @MahindaKarunarathna-g1d
    @MahindaKarunarathna-g1d 23 дня назад +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏😍

  • @MauraKumara-d4p
    @MauraKumara-d4p 20 дней назад +1

    💛💛💛🙏🙏🙏

  • @gspdawood4497
    @gspdawood4497 26 дней назад +6

    මේ අපේ හාමුදුරුවන් වහන්සේ විසින් දේශනා කරන්නේ ඇත්ත
    තමයි මේවා සමහර අයට අහන්න දකින්න බැහැ තමයි
    කාගෙන් හරි මෙවා සමාජය පෙන්වා දිය යුතුය

  • @sandyasekarage3142
    @sandyasekarage3142 24 дня назад +2

    Hamuduruwane oya gahanunta wadadena gewal wala inna pirimi thikatath bana kiyannako

  • @padmawijethunga9456
    @padmawijethunga9456 Месяц назад +11

    සම්පූර්ණ වැරදි අර්තකතයක් .කාන්තාවන් වැඩිවිය පැමිණීම පෙර සසරේ අකුසලයක් නිසා සිදුවන්නක් නොව ඒසොබාදහමේ නියාය ක් බුදුන්වහන්සේ පවා දේශනා කලා සියල්ල පෙර කර්මයෙන් සිදුනොවන බව. නියාම දර්ම පහක් දේශනා කලා . කාන්තාවන් වැඩිවිය පැමිණීම දම්ම නියාමය ට අයිති කාරනයක් . මේ මහනා බුදුන්වහන්සේ ගේ දර්මය විකුර්ති කරල පෙන්වනවා. කාන්තාවන් ට ඔසොප් හැදුනේ නැත්නම් වර්ගයා බෝකිරීම සිදුවන්නේ කෙසේද ? මිනිස් ජීවියෙක් හැදෙන්නෙ ලෙයින් මසින්. මව. රිතු නොවුනේ නම් ජීවියෙක් පිලිසිද ගනීද? බුදුන්වහන්සේ පවා ලෝකයට ආවේ ඒ නියායට අනුව.එය අකුසලයක් වන්නේ කෙසේද ? එය ජීව විද්‍යාත්මක කාරණයක් ලෝකයක් බිහිඋනේ ඈ නිසයි.සියල්ල පෙර කර්මයෙන් සිදුවෙනවා යැයි කීම බුදුදහම විකුර්ති කිරීමක්.
    ගැහැනියක් මවක් වීම එහෙනම් පෙර අකුසලයක් . පුදුම බන . මුලදී කිවා ඇය ජනනී. ගෙදර බුදුන් අම්මා කියා. පස්සෙ කියනවා ඇගේ සසරේ පින්මදිනිසාලු ගැහැනියක් උනේ. ගැහැනු පිරිමි බේදයක් තියෙන්නෙ .තියෙන්නෙ මිනිස් වර්ගයාගේ ප්‍රවර්ධනය ට මිස පවට පිනට නොවේ.දරුවෙක් ලැබීමම පිනක්. බුදුන්වහන්සේ ත් දේශනා කලා පුත්තා වත්තු මනුස්සානං කියල .
    මිනිස්සු නොමග යවන කතා . කාන්තාවන් ට තිබෙන ගෞරවය කෙලෙසන කතා .

    • @JanakaWasantha-sz9tv
      @JanakaWasantha-sz9tv Месяц назад +2

      කියන දේ හොඳින් අහන්ට ඉස්සර වෙලා

    • @Rashindikrihen
      @Rashindikrihen 25 дней назад

      ගෑනුන්ගෙ වැරදි විතරයි කොහොමත් පිරිමින්ට පේන්නෙ උන්ගෙ වැරදි පේන්නෙ නෑ ඒ නිසා පිරිමි දානව ඇත්ත ඇත්ත කියල උන්ට උන්ගෙ වැරදි පෙව්න්නෙනෑනෑ... 😡

    • @udayakumara2389
      @udayakumara2389 21 день назад +1

      Ridunada.

    • @dhackermax9961
      @dhackermax9961 21 день назад +1

      Padma anty ..පණ්ඩිත talks noda පාඩුවේ inna ,මෙහෙම nemei me rate inna unta kiyanna ona danagassla kiyala denna ona.. meheta thiyenna ona North koriya wala niithiya .daws 2n rata hadenwa ..
      Oyaga පණ්ඩිත talks ona ne , oyata wada hodata මිනිස්සු eka dannwa ..oya අමුතුවෙන් kiyanna ona ne හොදේ

    • @padmawijethunga9456
      @padmawijethunga9456 21 день назад

      @@dhackermax9961 මොකක්ද මම කිව පණ්ඩිත කතා ව. ඔයාල ගොන් කතා අහගෙන හිටියට අපිට නම් ඒව අහන් ඉන්න බෑ. බුදුබන බන දේශනා කරන වා නම් සත්‍යය දේශනා කල යුතුයි .බුදුන්වහන්සේ සමානාත්මතාවය අගය කල කෙනෙක් . ඒවාගේම සම්මා දිට්ඨියෙන් ලොව දෙස බැලූ කෙනෙක් .හාමුදුරුවරු ඊට අනුව කටයුතු කල යුතුයි .
      බෝක්කු කටවල් වගේ වචන හැසිරවිය යුතු නෑ.

  • @pradeepkumara9700
    @pradeepkumara9700 Месяц назад +2

    🙏🙏🙏

  • @Manike-z7y
    @Manike-z7y 22 дня назад +7

    හාමුදුරුවනේ gaanunge karumeta හම්බ වෙච්ච ඒක හින්දා නේද අද ඔය හාමුදුරුවෝ කියලා කෙනෙක් ඉන්නේ ...ai හාමුදුරුවනේ yasodara deewiyata කිළි නොතිබුණ nam අද කොහෙද බුදු dahamak....හාමුදුරුවනේ ඔය ටිකත් තේරුම් අරන්ම bana deesana කරා nam නේද හොඳ....

    • @SLDanu-gj8hk
      @SLDanu-gj8hk  22 дня назад

      ❤🙏🙏❤❤

    • @udayakumara2389
      @udayakumara2389 21 день назад

      Aththa tikthai putha

    • @kusumltr2034
      @kusumltr2034 19 дней назад +1

      කාටවත් බනින්න නම් ඕනි නෑ .බුදුන් වහන්සේ වදාළ ශ්‍රි සත් දර්මය අහල උතුම් නිවන්සුව ලබන්නට පෙරුම් පරමු අපි .තෙරුවන් සරණයි !

  • @karunathilakewijayathung-lj1ue
    @karunathilakewijayathung-lj1ue 17 дней назад +1

    T he ruwan.saranhi.

  • @tharakatharanga5294
    @tharakatharanga5294 22 дня назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SanthakumarSanthakumar-zx9fj
    @SanthakumarSanthakumar-zx9fj 22 дня назад +3

    😂😂😂😂😂😂 පිස්සු

  • @RasikaKumari-c1n
    @RasikaKumari-c1n 22 дня назад +1

    Eka atte okunna va marnna ona😢😢😢😢😢

  • @kusumherath1035
    @kusumherath1035 19 дней назад +1

    Bannine hedenna fb eke gaththoth mona tharan asabi vidihata post danawada

  • @niluherath-z6h
    @niluherath-z6h 19 дней назад +1

    හාමුදුරුවනේ හැමෝම ඒක වගේ නොවේ ne

  • @S.Ppathirana
    @S.Ppathirana 19 дней назад +1

    Hodha gaanuntha ridenna oni na

  • @RohiniSenanayake-j7b
    @RohiniSenanayake-j7b Месяц назад +4

    Hamuduruwange amma pirimiyekda?

  • @SihanaAberathne
    @SihanaAberathne Месяц назад +2

    Ow
    Nitharama waradi gahanu thamai
    Bana ahanna yanawa sil ganna yanawa kiyala
    Pansal yana upadaka mathawan anunge oopa hoyala gama awlala enne
    😂

  • @AshokaJayakody-d8l
    @AshokaJayakody-d8l 13 дней назад +1

    ඔබ වහන්සේ අනුර කුමාර ජනාධිපති තුමාට උදේසක වහන්සේ වෙන්න.

  • @ajanthagampaha3088
    @ajanthagampaha3088 Месяц назад +2

    Me.hamuduruwangen.bana.ahanna.anneth.genumai

  • @chithranichithrani4811
    @chithranichithrani4811 Месяц назад +4

    Oba wahanshe kohoma beneath man harima asawen oba wahanshege banana asawen ahanawa

  • @WijerathnaWijerathna-x7w
    @WijerathnaWijerathna-x7w 19 дней назад +1

    😂😂😂😂😂😂😂

  • @chandralathasubhasinghe1541
    @chandralathasubhasinghe1541 16 дней назад +1

    ගැහැනියට ඔච්චර ගරහන්නෙ ඇයි .හාමුදුරුවන් ගේ අම්මා පිරිමියෙක්ද.

  • @HewageGhn
    @HewageGhn 16 дней назад +1

    UBAWAHANSE THAWAMA DARMAYA DESHANA KARATA
    YALPENA GIYA UGAYATA HODAI.
    DAN ALUTH LOKAYATA SARELANA DARMAYA DESHANA KARANNA. HEMA WELAWEMA
    KANTHAWATA NIGARU NOKATA
    KANTHAWA DERENATH KARANNA DARMAYEN. DAN UGAYA GODAK WENAS. DARMAYA DESHANA KARANNA ONE HEMOGENA MANASA WEDENNA SAHA YAHAPATHAK WENNA.
    HEMA DARMDESHAKAYEKMA
    KANTHAWAMA PAMANAI MULATA GANNE. MULU DARMADESHANAWAMA AHUWAHAMA KEEPARAK KANTHAWATA NIGARU KARANAWADA. OITA WADA HODAI PANSEYA PANAS JATHAKAYEN DARMAYA DESHANA KARANNA. SANSKRTHIYA KAREE THIYAGENA THAWAMATH YANAWANAM RATEE DEUNUWAK NOMATH.
    DAN SASKRUTHIYA RATATA ANA SANCHARAKAITA PARANI DEWAL
    GENA WATENAKAMAK DENNA.

  • @nilushasudarshani6223
    @nilushasudarshani6223 Месяц назад +7

    පිරිමි නිසා ගෑනු කොච්චර දුක් විදින්වද ඒක තේරුම් ගන්න බැරිද

    • @SLDanu-gj8hk
      @SLDanu-gj8hk  Месяц назад

      ❤❤❤🙏🙏🙏🙏

    • @NewSam-d2i
      @NewSam-d2i 18 дней назад

      Atthatama attha pirimintath apagath wenna wnawa

  • @sujeewakumari2662
    @sujeewakumari2662 26 дней назад +3

    ඔබ වහන්සේගේ amma ganiyek නෙමෙයි da

  • @hemanthabalasuriya2342
    @hemanthabalasuriya2342 12 дней назад +1

    ඉතින් banina bana නොකියා බුදුන් ge bana kiyahanko

  • @BalasuriyaHemachandra-yu9dn
    @BalasuriyaHemachandra-yu9dn Месяц назад +4

    Hamuduruwane. Ada kopamana. Pirimi daruvanta. Naraka wedaksranawada. Egenath. Tikak kiyaladenna

  • @AshenHirushan-s6w
    @AshenHirushan-s6w 23 дня назад +1

    ගැහැනුකම අමතකයි සහ අටපාලියනටලා වැහැරී ගෙන එනවිට බයවෙලා සුදු රෙද්ද පැන්කලේඅතේතියා හැමට පේන්න බණදාගෙන බොරුවෙන්ම මුන් ජීවත්වෙනවා .surangi peiris

  • @ranjithdissanayake7389
    @ranjithdissanayake7389 17 дней назад +1

    Is this a monk??? Really he abuses women in front of them. Seems he need to know the concept of Bana

  • @madusamaraweeramadu3358
    @madusamaraweeramadu3358 Месяц назад +1

    Maduwalige hamuduruwolaga tiyeda aa..😂😂😂😂😂😂

  • @sunokasewwandi
    @sunokasewwandi 26 дней назад

    Kadulle polla galawala yanne ..kella pitata giya kiyala danaganna ..ammata ikmanata passen yanna ...

  • @RohiniSenanayake-j7b
    @RohiniSenanayake-j7b Месяц назад +1

    Hamuduruwange Amma ganiyak neda?

  • @IshanMadushanka-x7q
    @IshanMadushanka-x7q 24 дня назад +2

    Nnnmuguuh

  • @padminiwijetunga4531
    @padminiwijetunga4531 27 дней назад +1

    🙏🙏🙏

  • @Nishanthi-t3s
    @Nishanthi-t3s 15 дней назад +1

    🙏🙏🙏