පිඹුරක මුල් පිටපත නැතිවෙලා නම් (ඉඩමේ Original Plan එක නැතිවෙලාද? )

Поделиться
HTML-код
  • Опубликовано: 14 янв 2025

Комментарии • 55

  • @deepikaDeepika-vf8be
    @deepikaDeepika-vf8be 5 месяцев назад +3

    මේ මහත්තයා ගොඩාක්ම හොදයි...ෆොන් නම්බර් එකට කතා කරලා තොරතුරු ඇහුවම හරියටම කියලා දෙනවා...ගොඩක්ම වටිනවා

  • @srimathisakunthala5665
    @srimathisakunthala5665 Год назад +3

    හරිම වැදගත් කරුණු රාශියක්, ස්තුතියි ඔබතුමා ට💐

  • @sageea563
    @sageea563 8 месяцев назад +1

    බොහොම ස්තූතියි 🙏🙏🙏

  • @deepikaDeepika-vf8be
    @deepikaDeepika-vf8be 5 месяцев назад

    බොහොම ස්තූතියී සර්....🙏🙏🙏🙏🙏🙏🙏

  • @SarathWellewaththage
    @SarathWellewaththage Месяц назад +1

    මිනන්ඩොරුව ම් ය ‍ගිහන් නම් කොමද ගන්නෙ

  • @trhzdesigns7890
    @trhzdesigns7890 11 месяцев назад +2

    කලුතර සදාහා වූ මිනින්දෝරු කාර්යාලයක් තිබේද?

    • @surveyorsrilanka7678
      @surveyorsrilanka7678  11 месяцев назад

      ඔව්.. තියෙනව

    • @trhzdesigns7890
      @trhzdesigns7890 11 месяцев назад

      @@surveyorsrilanka7678 කලුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයද ?

    • @irushalakshitha1586
      @irushalakshitha1586 7 месяцев назад

      Kohed tinne

  • @ishannimesh5878
    @ishannimesh5878 Год назад +1

    Thank you ❤

  • @mppathmasiripathirana3587
    @mppathmasiripathirana3587 Год назад +2

    1985 වර්ෂ වල විස්තර කොහොමද ගන්නේ කියලා උපදෙසක් දෙනවද?

  • @DumalPathirana-lr8dh
    @DumalPathirana-lr8dh 7 месяцев назад

    Bimsaviya manuma veradinam niwaredi karagane kohomada

  • @PjbPrarthana
    @PjbPrarthana 4 месяца назад

    අල්ලපු ඉඩමේ මුල් ඔප්පුව මගින් මගේ නිවසේ ඔප්පුව පිළිබඳව කිසිදු තොරතුරක් දැනගන්න පුළුවන් ද

  • @karunadolapihilla
    @karunadolapihilla 3 месяца назад

    Rajayee minindoruvaru gana danaganna thorathuru labaganne kseda

  • @rivindulakshan4544
    @rivindulakshan4544 8 месяцев назад +1

    මගේ ඉඩම 1986 වෙන්දේසියකින් ගතපු එකක්.ඔප්පුව තියෙනවා ප්ලෑන් එක නෑ.මිනින්දෝරු මහත්තයා ත් ජීවතුන් අතර නෑ.විස්තර කාටවත් දීල නෑ.ප්ලෑන් එක හොයගන්නෙ කොහොමද

    • @surveyorsrilanka7678
      @surveyorsrilanka7678  8 месяцев назад

      එහෙමනම් ගන්න විදියක් නැති වෙයි..
      Land Sale එකක් නම් ඒකෙ කට්ට්කාරයෙක් ලඟ හරි.. විකුණපු කෙනා ලඟ හරි ඇති... 👍

  • @globalgispvtltd9871
    @globalgispvtltd9871 2 года назад +1

    Good job

  • @pathumhasa6074
    @pathumhasa6074 3 месяца назад

    අපි ලග පිබුරෙ පිටපතක්වත් කිසිම තොරතුරක් නැත්නම් මොකද කරන්නෙ

  • @shiromaherath4386
    @shiromaherath4386 10 месяцев назад

    මගේ ඉඩමේ ඔප්පු ව තියනවා ඒත් ප්ලැන් එක නැ ඒක කලින් මැනපු මිනින්දෝරු මහතා දැන් මැරිලා එයාගේ ගෙදර අය ගෙන් අහපුහ ඒ සම්බන්ද ව කිසිවක් දන්නේ නැ කියනවා මන් කොහොමද අලුත් ප්ලැන් එකක් ගන්නේ උදව් කරන්න plz

  • @nalikadilhani488
    @nalikadilhani488 2 года назад +1

    මගේ ඉඩමෙ ඔප්පු ප්ලෑන් තියෙනවා,අල්ලපු ඉඩම හිස් කාගෙද දන්නෑ,අවුරුදු තිහක් සිට මට සොයාගත හැක්කේ. කසේද

    • @surveyorsrilanka7678
      @surveyorsrilanka7678  2 года назад

      ඔයාගෙ ඔප්පුවෙන් හරි.. ලඟ ඉන්න අයගෙ Plan ඔප්පු වලින් හරි.. හොයාගන්න පුළුවන් වෙයි..
      එහෙම බැරිනම් මිනින්දෝරුවරයෙක් ගෙ සහය අරන් හොයාගන්න පුළුවන් වෙයි

  • @wdilshan3830
    @wdilshan3830 Месяц назад

    පත්තිරු පෙන්නැත්නම් මොකද කරන්න ඔන

  • @rashiNuwanthika
    @rashiNuwanthika Месяц назад

    Plan එකේ පිටපතක් ගන්න පුලුවන්ද අපිට

  • @mastiyagedonlakshman8933
    @mastiyagedonlakshman8933 Год назад +2

    අනේ ඕබතුමාට අැමතිමට අවස්තාවක් ලබා දෙන්න

  • @dumakumara8186
    @dumakumara8186 2 года назад +2

    Mage plan eka na...oppuwa thiyenawa..eken hoya ganna puluwan da..මැනපු එක්කෙනව..

    • @surveyorsrilanka7678
      @surveyorsrilanka7678  2 года назад

      ඔව්..
      ඔප්පුවෙ ඉහත කී උපලේඛණය බලන්න..

    • @surveyorsrilanka7678
      @surveyorsrilanka7678  2 года назад

      ඒකෙ මැනපු මිනින්දෝරු මහත්තයගෙ නම සහ Plan අංකෙ තියෙනව.. ඉඩම මැනල ඒකට ඔප්පුව ලියල නම්

  • @ravindikajayamali1782
    @ravindikajayamali1782 Год назад +2

    ඔප්පුව ලියා පසුව plan එක අදින විට oppuwe සදහන් ප්‍රමාණය හා plan එකේ සදහන් ප්‍රමාණය වෙනස් නම් කුමක් කළ යුතුද

    • @surveyorsrilanka7678
      @surveyorsrilanka7678  Год назад

      කලින් මැනපු නැති ඉඩමක් නම් අනිවාර්යයෙන් වෙනස් වෙනව..
      කලින් මැනපු ඉඩමක වුණත් ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්..
      ප්‍රමාණය අඩු වෙලාද
      වැඩි වෙලාද?

    • @PAGSilva
      @PAGSilva 8 месяцев назад

      ඔප්පුවේ පුමානයට . වැඩි පුමානයක් ප්ලෑනේ සදහන් විට 😅 කල යුත්තේ කමක්ද

  • @achiniwickramasinghe6851
    @achiniwickramasinghe6851 Год назад +1

    Mt danaganna oni rajayen manina lada idamaka reka chithraya laba ganna akaraya danaganna.

  • @එස්එම්එස්සේනාරත්න

    මහත්තයා මට උදවුවක් ඕනි,, මගේ ඉඩම් ඔප්පුවෙ ප්‍රශ්නයක් තියෙනව්,, ,මේ ඉඩම් ස්වර්නභූමි ජයභූමි ඉඩම්, මේව ගෙ කොපි තියෙනව, දැන් ඉන්න ඉඩමේ මායිම් තව අපේ ඔප්පුවකින් ලියල දැන් ඉන්න ඉඩමෙ පදිංචියට වසර 50ක් විතර වෙනව, කැබලි අංකය තිබුනට ඒකේ පිබුරෙ අපේ පෙර ෆයිනල් මිනුමෙ තිබූ ඉඩමෙන් කොටසක් අල්ලලා පිබුර ඇදල මට පුලුවන් නම් වට්ස් ඇප් නො එවන්න පුලුවන් නම් ලොකු උදවුවක් , ,,

  • @shanikasiromani8291
    @shanikasiromani8291 Год назад +1

    දන්නේ නැති නිසයි අහන්නේ (පිබූරුපතක්‌ කියන්නේ ඔප්පුවෙ පැලන් එකටද )

  • @saheshlakmal205
    @saheshlakmal205 Год назад +1

    Kiyanna eka ehenne need එහෙන්න කියන්න

    • @surveyorsrilanka7678
      @surveyorsrilanka7678  Год назад

      Phone එකෙන් Record කරන්නෙ
      Handfree Use කරල බලන්න..

  • @rashiNuwanthika
    @rashiNuwanthika Месяц назад +1

    ඔප්පුවේ මිනින්දෝරු මහතා ගැන කිසිම තොරතුරක් නැත්තම් මොකද කරන්නෙ

    • @surveyorsrilanka7678
      @surveyorsrilanka7678  Месяц назад

      @@rashiNuwanthika ඒ කියන්නෙ ඉඩම මැනල නෙවෙයි ඔප්පු ලියල තියෙන්නෙ..
      අලුතින් මැනල තමයි Plan හදන්න වෙන්නෙ

    • @rashiNuwanthika
      @rashiNuwanthika Месяц назад

      @@surveyorsrilanka7678 ඔප්පුවේ තියන මොකක් හරි අංකයකින් හොයන්න බැරිද ඔබතුමා වට්ස්සැප් ඉන්න නම්බර් එකක් දෙන්න පුලුවන්ද මට

  • @vinodaninarayana7153
    @vinodaninarayana7153 Год назад +1

    ඔප්පුවේ සදහන් වන පිඹුර සාදන ලද මිනින්දෝරු මහතා පිළිබඳ විස්තර හොයාගන්න බැරිනම් කුමක් කළයුතු ද ? Survey directory එකේ ද විස්තර ඇතුලත් නොමැත . කිසිම විස්තරයක් සොයාගන්න නොමැත . මෙම ගැටලුව නිසා ඉතාම අසරණ වී ඇත.

  • @danushkasanjaya8466
    @danushkasanjaya8466 2 года назад +1

    ඔබ තුමාගෙ නම්බරෙ දෙන්නකෝ