Nishan quail farms # වටු කුරුලු පාලනය # වටු කූඩුව පිරිසිදු කිරීම

Поделиться
HTML-код
  • Опубликовано: 28 ноя 2024

Комментарии • 50

  • @malinkaru9813
    @malinkaru9813 Год назад +1

    සුපිරි වැඩේ හොදට ඉගන ගත්තා ස්තූතියි

  • @nishaniranga7214
    @nishaniranga7214 Год назад +1

    Good job niyamai👍👍👍👍

  • @muhammadhashimy
    @muhammadhashimy 9 месяцев назад +1

    Very useful information

  • @nimalfernando9917
    @nimalfernando9917 Год назад +1

    Good job.

  • @chathurangarandika812
    @chathurangarandika812 Год назад +1

    සුපිරි👌💪💪👊👊👊

  • @priyantha9310
    @priyantha9310 7 месяцев назад +1

    Vary good

  • @TimiraKaveesha
    @TimiraKaveesha 6 месяцев назад +1

    වටුවන්ට වැළදේන රෝග ගැන video ekk onii.
    ඒ රෝග වලට දේන්න පුලුවන් බෙහෙත් ekkama video ekk oni ikmninma 😢❤

  • @sisirasenavirathne7153
    @sisirasenavirathne7153 Год назад +3

    මල්ලි හැමෝටම තියන ගැටලුවක් තමයි කොහොමද වටු බිත්තර ව්‍යාපාරයක් ලියාපදිංචි කර ගන්නේ කියන එක ඒ ගැන වීඩියෝ එකක් දාන්න

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  Год назад +1

      Ok man karannam.

    • @rusiruranmal
      @rusiruranmal Год назад +2

      ඔව් එකනම් වටිනවා ගොඩක්.ලේබල් කරද්දි ලේබලයට ඕනි නේද ලියාපදිංචි අංකය

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  Год назад +3

      ඔන්න අද දැම්මා ලියාපදිංචි කිරීමේ විඩියෝ එක .සිසිර සේනාරත්න මහත්තයා තමයි මේ අදහස ගෙනාවේ

  • @sisirasenavirathne7153
    @sisirasenavirathne7153 Год назад +1

    කුකුල් බිත්තර මිල අඩුවීම වටු බිත්තර මිලට බලපානවද

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  Год назад

      නෑ .කෑම මිල අඩු වුණේ නැති නිසා වටු බිත්තර වල මිල අඩු වුණේ නෑ.

  • @sanjeewasanjeewa4278
    @sanjeewasanjeewa4278 5 месяцев назад +1

    Prima chick starter ganne kohenda. Mama monaragala.

  • @ranasinghea1097
    @ranasinghea1097 24 дня назад +1

    වටු පැටවු සදහා කෑම දෙන විදිහ දවසට කී පාරක්ද? 100ට දෙන්නඕන කෑම පුමානය හා වාරගන කියන්නකෝ

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  24 дня назад

      දවස පුරාම කෑම තියෙන්න ඕන. හිස්ව තියන්න බෑ.

  • @MrViraj1986
    @MrViraj1986 5 месяцев назад +1

    Watu bithtra sale kranna amarui da? Matara patthe mama. Aluthen karanna hithan innawa. 100ka cage ekak haduwa..

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  5 месяцев назад

      Kalutharanam amaru na lin ekak hadaganna oni.mul kale tikak amarui karan yanakota awake na

  • @DewMadura
    @DewMadura Месяц назад +1

    රක්කන්න බිත්තර ගන්න හදන ගෑනු සත්තු 100කට පිරිමි සත්තු කීයක් ඕනිද

  • @P.S.K.F
    @P.S.K.F Год назад +1

    👍👍👍👍👍

  • @TimiraKaveesha
    @TimiraKaveesha 7 месяцев назад +1

    මට වටු පැටවු ටිකක් ගන්න ඔනි.
    මම හොරණ.
    ඔයාගෙන් පැටවු ගන්න විදියක් තියෙද

  • @Npexperiment2004.
    @Npexperiment2004. 10 месяцев назад +1

    Aiye meke hoda labayak ganna karanawanm watuwo keeyak hadanna oneda

  • @SenuSenu-x9v
    @SenuSenu-x9v Год назад +1

    Oya වටු පැටව් විකුනනවද

  • @MadusankaLakmal-qu3vj
    @MadusankaLakmal-qu3vj Год назад +1

    පැටවු විකුණන්න ඉන්නවද

  • @dilipsview
    @dilipsview Год назад +1

    Malli oya kogeda

  • @chamaralakshan445
    @chamaralakshan445 Год назад +1

    Oyage nember eka denawada

  • @TimiraKaveesha
    @TimiraKaveesha 7 месяцев назад +1

    මට වටු පැටවු ටිකක් ගන්න ඔනි.
    මම හොරණ.
    ඔයාගෙන් පැටවු ගන්න විදියක් තියෙද

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  7 месяцев назад

      පැටව් කරන්නේ නම් නෑ.බිත්තර වලට තමයි කරන්නේ.ඒත් ඔයාට පැටව් ටිකක් අරන් දෙන්න පුළුවන්

    • @TimiraKaveesha
      @TimiraKaveesha 7 месяцев назад

      @@NishanWijesooriya-wg2yh mt oyg nb ek dnnko.
      Watsapp thiyana ekk

    • @TimiraKaveesha
      @TimiraKaveesha 7 месяцев назад

      @@NishanWijesooriya-wg2yh oyg watsapp nb ek dnwad mt

    • @slallthings5070
      @slallthings5070 7 месяцев назад

      Sathi keeye patawda one