Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
නිවන්මාර්ගය පැත්තෙන් ගත්තොත් ඔබ වහන්සේට බනින පිරිස වැඩි ඒත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ කරන මෙ මහ ගැබුරැ විග්‍රාය තෙරැන් ගන්න පුුවන් බුද්ධිමතුන් මෙරටෙ ඉන්නව ඒනිසා හැම දාම මෙවගේ ගැබුරැ දහමක් දේසනා කරන්න බුදුන්වහන්සේගේ ඒ ගැබුරැ ඉගැන්වීම හරියටම දැන ගත්තෙ ඔබ වහන්සේගෙන් අපට අව්‍යස නැහැ උපක වගෙ ඔළුව වනල යන්න අපට ගැබුරැ සාකචිචාව අව්‍යසයි මගෙ අදහස නිවන කෙසෙ උනත් මුලිමිම බුදුන් වහන්සේ කවිද කියල හරියටම දැන ගැනිම නැත්තන් අපට සිදුවෙන්නෙ පන්සලෙ බුදුන් හිතෙ මවාගෙන මිථීයා ධිස්ධික වැඩ කරන්න අදටත් අපි දකිනව මල් කදුගනන් පුජකරනව අටපිරිකර ලොරිගනන් පලතුරැ වතුගනන් ධාතු වැලිඇට ගානට කිසිම කෙනෙක් බුදුන්වහන්සේගේ ඇත්තම දහම දේසනාකරන්නැහැ ඔබ වහන්සේ ුපවත්වෙන්න කලින් බුදුන් වහන්සෙගෙ ඇත්ටම කවිද කියල දේසනාකරන්න උන්වහන්සේගේ සියලුම දර්මය දේසනා කරන්න අවබෝදයට මග වැඩසටහන ආයෙමත් දේසනා කරන්න ඔබ වහන්සෙට වදින එකවත් like කරනඑකවත් නෙවෙයි මට වැදගත් මෙ ගැබුරැ දහම තෙරැන් අරගෙන ඔබ වහන්සෙ දේසනාකරන මග ගමන් කිරිමයි මම ඔබ වහන්සෙට කරන ලොකුම නමස්කාරය එයයි
❤️❤️සාදූ...සාදු...සාදූ ....
ඔබ වහන්සේ අපට ආලෝකයක්.
පළමු වතාවට තමයි මෙහෙම වෙනස් කතාබහක් අහන්න ලැබුණේ. ගොඩක් ස්තුතියි ගරුතර ස්වාමීන් වහන්සේට
කියමු බලන්න කොල්ලො මොකද්ද වෙනස ? මේක නම් වෙනස් රහත් කියනවා එයා හැබැයි මේ මනුස්සයා මිනිස්සු මොකක් හරි කිව්වොත් අම්මා මතක් කරලා පවා බනිනවා එහෙව් චීවරදාරියෙක් 😮😢
@@willwitt8591 ඔයාම ඔයාගෙ ප්‍රශ්නයට උත්තරයක් ලබා දීලනේ..👌
@@sigithi-4342 ඔව් කොල්ලො එහ් මට දැනෙන්න වෙනස නේ . අශේන් කොල්ලගේ වෙනස මම අහුවෙයි... සිඟිති කොල්ලා උන්නාන්සේගේ බන අහුවැයි කොලුවෝ ?
@@willwitt8591 මම කිවුවේ අශේන් කොල්ලගෙ වෙනස ට උත්තරේ ඔබ කියපු කතාවෙම තියෙනවා කියල තමයි. බනින වෙලාවට බනිනවා.. හොඳින් කතාකරන වෙලාවට හොඳන් කතා කරනවා. අවස්ථාවට සාපේක්ෂයි.
@@sigithi-4342 අම්මපා ?? කොල්ලො උබ කොහොමද බොල දන්නේ අශේන් කොල්ලා හිතන එක. උබ අශේන් කොල්ලා ගේ පුතී ද බොල කොල්ලො අශේන් කොල්ල කියපු එහ් වෙනස දැන ගන්න ? එහෙම නාත් නම් පොට්ටනි මුනිදු ගේ පූතී ද බොල කොල්ලො?🤣 පොට්ටනිය ද්වේෂයෙන් ඇරපු කුණුසරුපා සාධාරණීකරණය කරන්න 🤓🤓👏👏🤣
භාග්‍යවත් හිමියණි !මාගේ නමස්කාරය වේවා !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
😢ඒ නිල් පොට්ටනිය , වෙල්මුගතියට නෙළුව .. නාකි රැවුලත් සිටිය. අරිය හරුප සමග ඉරාජ් කොලුවා 😂❤
@@willwitt8591 මේ කුරුසකාරය ටිපර් වෙලා 😂😂 කමෙන්ට්වලට රිප්ලයි දදා යනව 🤣🤣
@@FRANCIS-d3x7v නෑ නාකුරුස නෑ මුනිදු ගේ සත්‍යය තත්ත්වය බුද්ධ දර්ශන යට කරන අපහාසය පෙන්නුම් කෙරේ,කලබල වෙන්න එපා . කොහෙද යන්නේ මල්ලෙ පොල් වගේ කතා මෙතනට එපා කියලා තියන දේ හරිනේ එච්චරයි,🙌,🤓😆
බුදු දහම... මධ්‍ය දේශනාවයි.... මැරෙන්න පෙර නිවන් ප්‍රක්ෂත්‍යයි.බෝධිය යනු නිර්වාණයයි.සිරි සමන්තභද්‍ර මහ මුණි වරයා..ලොවට පහළවූ...විසි එක් වැනි සියවසෙහි..මහා දාර්ශනික..මහා ප්‍රඥාවන්ත.. බුදු වරයාය..නැවත මිහිඳු හිමි. පුනරාගමනයකී.ආර්ථික සමාජමයආධ්යාත්මීය..ගමනකී..රජවීම හා බුදුවීම ගැන... උන්වහන්සේ දේශනා ප්‍රාතිහාර්ය පාන සේක.
සාර්ථක සාකච්ඡාවක් ස්වාධීන රෑපවාහිනි නාලිකාවට ස්තුතියි ✍️✍️✍️✍️🙏🙏🙏💐💐💐💐
ඔව් .. දේශනාව අස්සේ ද්වේෂ ගින්න පත්තු උනේ නෑ හොඳ වෙලාවට. පොට්ටනි මුණිදුග
බුදු හිම්යනි.මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏❤
මේ මනුස්සයා මිනිස්සු මොකක් හරි කිව්වොත් අම්මා මතක් කරලා පවා බනිනවා එහෙව් චීවරදාරියෙක් 😮😢
@@willwitt8591ද්වේශය නෙ බන් උබෙ ඇගෙ ලේ නහර පවා ගැහෙනව වගෙ දැනෙනවද බන් මෙ කතා ඇහෙනකොට පුදුමත් හිතෙනව උබල වගෙ එව්න් ගැන මොකද මෙ හැම කමෙන්ට් එක්කටම මහ දෙවෙශයෙන් පැලෙන්නෙ බ්න් උබෙ ගැනිවත් ඔය හාදුරුවො ඉස්සුවද 😂
කොල්ලො කොහෙද එහෙම උනේ දැන් මම කිව්වේ උමං උන්නාන්සේ කරන දේවල් ඒව බොරු නම් ඔය ඔය කියන එක හරි .. ඒත් ඒව ඇත්ත නේ කොල්ලො 😊😊
හරවත් සාකච්ඡාවක් ,මෙවැනි සාකච්ඡා තවදුරටත් පවත්වන්න.
සාදු සාදු සාදු. සියලු දෙනාට ධර්මාවබෝධය වේවා
පොට්ටනි මුනිදු ද්වේෂයෙන් වැල්මුගති නකිරවුල් නාඩගම නැටුව දැක්කේ නැතෙයි කොල්ලො😢😢 ?
සාදු සාදු කිව්වා වගේ නෙවෙයි මේක නම් වෙනස් රහත් කියනවා එයා හැබැයි මේ මනුස්සයා මිනිස්සු මොකක් හරි කිව්වොත් අම්මා මතක් කරලා පවා බනිනවා එහෙව් චීවරදාරියෙක් 😮😢
අදයි හරියටම අඹ කතාව දැනගත්තෙ 🙏🙏🙏
මෙවැනි සාකච්ඡා දිගින් දිගටම පැවැත්විය යුතුයි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි !!!🙏🙏🙏
කොල්ලො රහත් නෑ ඔප්පු උනා. 😢
ලෝභ දෝෂ මෝහ සහිත මේ වගේ හොරුන්ව ගහලා එලවන්න ඕන ශාසනයෙන්
ඔබ වහන්සෙට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏
මාගේ නමස්කාරය වේවා මහා මුනින්ද්‍රයාන් වහන්සේ තෙරුවන් සරණයි සමිදුනි🙏🍃
මුනින්ද්‍රයා කුණුහරුප පප්පා
@@pavibes18473 එහ් නිල් පොට්ටනිය, වේල් මුගැටියට කෙලියා , නාකි රැවුලත් සිටියා. ඇරිය සරූපක් උන් කලම්බා 😂😂 පොට්ටනි මුනිදු නොහොත් කුණුසරුපා සාමි
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු.සාදු..
Sumanthabandra thero is the present Mahinda thero in Sri Lanka. Budusarani !!!Devipihiti !!!
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා❤
Me me gon harak hamuduruwo darma sakachcha walta genna apa meee hrako meya hoda wenadewal wlata
Ayyoooo me yaka sadane knawa
@@rasangadilhan-wu2fv පොට්ටනි මුනිදු කොල්ලො පොට්ටනි මුනිදු😂
බොහොට පින් ඔබවහක්සේට
සමන්තභද්‍ර හිමියන්ට කෙදිනක හෝ දහම් ඇස පහළ වේවා!හිමියනි, ධර්මය ඉගෙන ගන්නා සේක්වා!
😂😂😂 මිහිදු හාමුදුරුවො මොනවද කියල තියෙන්නෙ එතකොට
🙏 බුදු දහම පිලිබදව අතැබුලක් සේ විග්‍රහ කිරීමක්
අනේ නිකන් බොරු නේ. මුංඤ්ඤංසේ පොඩ්ඩ විවේචනය කරනකොට අම්මා පවා මතක් කරමින් ද්වේෂයෙන් අරිනවා කුණුසරුපා
නියම සාකච්ඡවක්❤️😍
කුණුසරුපා මුනිදු කොල්ලො. දැක්කා නේද ද්වේෂ ගින්නෙන් වේල් මුගටියා සහ නාකි රැවුල පුච්චලා දාපු හැටි. බලාගෙන කොල්ලො 😂
@@willwitt8591 එහෙම ද 😂 ඉතින් ඉතින් 🥱🥱🥱
@@FRANCIS-d3x7v කොල්ලා දැක්කේ නැතෙයි. ? එහෙමද අහන්නේ බොරුවට 😆🤓🤣 ලජ්ජා හිතිලා හිල් හක් හුක් හක් 😂😂
🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ වන්දනාව වේවා ...............
තෙරුවන් සරණයි!
හිස් බව තුළ සියල්ලම ඈත.නිහඬ බව තුළ සියලු හඬ ඈත. 🙏😇හදවතට දැනෙන දෙය කියා ගන්නට හෝ ලියා දෙන්නට හෝ නොහැක. බුදු himiyane, ඔබ වහන්සේ මයි. අප දුටු බුදුන්! 🙏🙏🙏🙏🙏🙏🙏🙏ඔබ වහන්සේ ට අපගේ namaskaraya වේවා!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏
මුන්නාංස් කොහෙද බෝල නිහඩ ද්වේෂ ගින්නෙන් සද්දෙ දාගෙන ඉන්නේ කොල්ලො ❤😂
@@willwitt8591හැබැටම අඩො මට වැඩක්නැ ඔය හාදුරුවොන්ගෙන්වත් උබෙන්වත් නිකමට කොමන්ට් බලන් ගියාමනෙ දැක්කෙ උබ හැම එකාගෙම කමෙන්ට් වලට එකම දෙ කියාගෙන ගිහිල්ලනෙ මොනාහරි වාසියක් ඇතිනෙ එක අපිටත් කියපන් youtube එකට වෙලා පැය ගනන් තපින එකෙ කොමන්ට් දාල කියක් හරි හම්බෙන් විදිහක් තියෙනවද බන්
@@Gaganayakaනෑ කොල්ලො මේ පොට්ටනි මුනිදු කරන බොරුව ඔප්පු කරලා පෙනුම් කරන එක කරන්නේ. කොල්ලා කලබල වෙන්න එපා. මොකද බොරුවට ගරහන්නේ නෑ. සාක්ෂි එක්ක ඔප්පු කරලා පෙනන්නව කොල්ලො 🙏 ඔව් කොල්ලො ජයවේවා කොල්ලො 🤣🤣
@@Gaganayakaඑහ් නිල් පොට්ටනියා!! බුද්ධ දර්ශනයට කෙලියා !! ඌ රහත් යයි කියා!!! සිවුර උස්සන් තපුලවා 🐄🐄!!!😅😂😂
මාගෙ ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේට නමස්කාර කරමි නමස්කාර වෙවා 🙏🙏🙏❤️ මාහට නිර්වානයෙ ස්වර්න දොවාරය විවර කර දුන් අමා මැණි බුදුපියානන් වහන්සේට නමස්කාර කරමි නමස්කාර වෙවා 🙏🙏🙏❤️ උතුම් බුදුහිමියණි විශ්වයෙ සක්විති රජ්ජුරුවෝ නිවනෙ බුදුරජානො සත්ත්‍යයෙ පනිවිඩය ලොවට රැගෙන ආ උතුම් බුදුන්වහන්සේ මෙ විශ්වයෙ සියලු බුදුවරුන්ගෙ දාර්ශනික ඉගැන්විම අවබොද කල උතුම් බුදුන්වහන්සේ සත්ත්‍යයෙ ප්‍රතිමුර්තිය ඔබවහන්සෙය සියලු මිනිසුන් නිවන කරා රැගෙන යාමට ලොකයට පහල වුන උතුම් බුදුවරයා ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේගෙ 🙏🙏🙏❤️නිර්මල බුදුදහම සැමදා ලොව බැබලෙවා එ මාගෙ ප්‍රර්තනාවයි ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේ 🙏🙏🙏❤️වැඩ ඉදින තවුසාව උමන්දාව ලොව සැමදා බැබලෙවා එ මාගෙ ප්‍රර්තනාවයි මුලුලොවැසියන්ටම මාගේ ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේගෙ පිහිට ආරක්ෂාව ලැබෙවා කුසල් මදි අයට කුසල් වැඩෙවා එමාගෙ ප්‍රර්තනාවයි 🙏🙏🙏❤️ වදිමි සුගත සක්ක්‍යසින්හ සසර් දිනු බුදු පියා 🙏🙏🙏❤️තිබෙනම් මිනිසුන්ට කුසලය ජිවමාන මෛත්‍රී බුදුන්වහන්සේ දැක නිවන් දකිත්වා මිනිසුන් එයයි මගෙ ප්‍රර්තනාව මිනිසුන් වෙනුවෙන් පොත් වල ඉන්න මෛත්‍රී බුදුන් වහන්සෙ කවදාකවත් මෙ ලොකෙට වඩින්න බැරි විදිහට ලියල තියෙන්නෙ බොරු ගොඩක් මිනිසුන්ට ජිවමා බුදුවරයෙක් දකින්න බැරි විදිහට අන්ද කරල පොත් අන්ද බාවයෙන් මිදෙත්වා සියලු මිනිසුන් මෙ මාහා බද්ද්‍රකල්පයෙ අවසන් බුදුවරයා ජිවමාන මෙතෙ බුදුන්වහන්සේ මෛත්‍රීය බොදි සත්වයො මෛත්‍රීය බුදුන්වහන්සේ ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේ උන්වහන්සේ තමයි අවසන් බුදුවරය 🙏🙏🙏❤️නැ කියන්න කට ඇරල කියන්න එකෙක් නැ මෙ විශ්වයෙ
ගොං ගෑනු😂
aunty lokka thama rahathda?????
මෙයා බුදු හාමුදුරුවොද? නිල් කටරොලු මෑන්ට බුදු හාමුදුරුවො කියන්න ඔයාට මොන්ගල්ද?
Ammo ubala wage gon ganu..
ඇත්තටම සුපිරි ඔලුවක් අපි වැඩ ගන්න ඔනේ❤
ඔව් ද්වේෂයෙන් මිනිසුන්ට බනින චීවර දාරියෙක්.. අං තට්ටු මාලාව හොලවලා ගමු කොල්ලො 😢😢
@@willwitt8591වෙන එකෙක් කිවනම් පොඩ්ඩක් හිතන්න තිබ්බ හැබැයි උබවගෙ කුලියට කහින තුච්ච කුහප පහත් තිරස්චීනයෙක් කියන හන්ද දෙපාරක් හිතන්න වෙනව කොහොම උනත් තැන්ක්ස් ආ 😂
@@Gaganayakaකෝ බාන් නිකන් අපහාස විතරයි නේ. නිල් පොට්ටනිය ගේ ගෝල චීවර ධාරීන්.. 😂😂😂. නෑ නෑ රහත් නෑ කොල්ලො ඔප්පු කළා😅😅
නමස්කාර වේවා මුනින්ද්‍රයන් වහන්ස
තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! දින පතා උදේ සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න.
කියමු බලන්න කොල්ලො මොකද්ද ලබාගත්තේ ? මේක නම් රහත් කියනවා එයා හැබැයි මේ මනුස්සයා මිනිස්සු මොකක් හරි කිව්වොත් අම්මා මතක් කරලා පවා බනිනවා එහෙව් චීවරදාරියෙක් 😮😢
"සාධු...සාධු...මුනිඳුන් නමදින්නේ...!"
පොට්ටනි මුනිදු , දැක්කේ නැද්ද වේල් මුගටියා සහ නාකි රැවුලට ද්වේෂයෙන් ඇරපු අරිල්ල අම්මා පවා මතක් කරමින්.. සාදූ සාදූ කොල්ලො
ඔය ටිකවත් තේරෙන්නැ ඔබ වහන්සේ නොහිටිය නම් තෙරුවන්සරණයි හාමුදුරුවනෙ 🙏
කමුද පැපොල් කොත්තුවක්
Umandawe uriya thibuna kiwwama natapu natillak….me bana ethakota mathak une nadda.
@Sam Aruna ❤1 ❤❤❤is ❤a good morning and obviously a ood morning sudu and obviously a good morning sudu sudu have a lot of fun and obviously a good morning sudu and obviously a good morning of work
ඔව් තොපිල වගෙ මෙලො හසරක් තෙරුම් ගන්න මොලයක් නැති හරක්ට තමයි මු වැදි බන කියන්නෙ ..😂😂😂😂😂
මගෙ හිත පැහැදුනා.
අරගත්තා බුද්ධ සිරි සමන්තා භද්‍ර නොහොත් පොට්ටනියානන්ට නමස්කාර වේවා 🙏🙏
ඒ මොකෙක්ද ඒ?
🌸🙏🌸🙏🌸🙏🌸
දහම ගැන ගැඹුරු සාකච්ඡාවක් කරන්න ❤❤❤
ඉස්සෙල්ලා මුන්වහන්සේ ගේ ද්වේෂ ගින්න නිවගන්න කියන්න . දැක්කේ නැද්ද වීඩියෝ එක බැලුවා නම් වේල් මුගටි නාකි රැවුල් සටන, ද්වේශය උපරිම
@@willwitt8591සිරියස් යකො උබ හිතන්නෙ මිනිස්සු හරක් කියලද උබ මෙ හැම එකාගෙම කමෙන්ට් අස්සෙ මාරයා ආවෙස උන එකා වගෙ නහින්ඩ හදනව එ අස්සෙ දෙවෙසෙගැන උපදෙස් දෙනව යකො ඔක්කොමත් හරි කිසි එකෙක් උබට reply එකක්වත් දායිද කියකො මිනිස්සු වීව්ද වෙන්න පුලුවන් හැබැයි උබ් මෙ කියන එකත් පිලිගන්න තියා හිතන එකෙක්වත් ඉදිද මෙ කමෙන්ට් පහක් දහයක් බැලුවම උන්ට තෙරෙනවනෙ උබ කාට හරි පුක දිගෙන හො කියක් හරි ලැබෙන දෙකට කරන දෙයක් කියලනෙ මං කියන්නෙ කියපන් එක විස්වාස කරන විදිහට එක කමෙන්ට් එක්කට දාල තව පල්ලෙහට ගිහිල්ල දාපන් ලග ලග දාන්න එපා යකො අහුවෙනව
Sadu sadu sadu
සාදු සාදු සාදු
ඔබ වහන්සේට නමස්කාර වේවා......
ද්වේෂ ගින්නෙන් කුණුසරුපා කියලා මිනිස්සු ට අපහාස කලටද
සත්‍ය සරලව පැහැදිලිව කිරීම. සම්මා දිට්ඨිය සරලයි.
රෙද්ද මූ දන්න ආර්යා අෂ්ටාංගික මාර්ගයක් නෑ මූ එක වඩන්නේත් නෑ ..හොර රහත් කොල්ලො .. කහින්නේ නැතුව ඉන්න කොල්ලො😢
Mahakarunikayanai Mahaweerayanani Sugatha Thathagatha BUDUPIYANANI DEPANAMADMIMI NAMASKARAWEWA SADU.
හාමුදුරුවනේ ❤️
කාලීන සාකච්ඡා වක් ❤️❤️❤️🙏
Namaskara wewa Saminduni ⚘⚘⚘⚘⚘
Lord buddha bless for every one
Yeh but this person curse on people when he gets angry with them.😢😮
නිහඬ බව තුල හැමදේම තියෙනවා ....ඒක නම් පට්ට ඈ......
එක ඇත්ත ඕක පොට්ටනිය කියන කොට එක වැදි බණ වෙනවා. බුදුන් වන්සේගේ දේශනා පොත බලාගෙන කියනකොට ඔන්න ඔහොමයි කොල්ලො. වැදි බණ!!
Perfect Discussion 🙏🙏
රමිත් කොල්ලො රහතුන් වහන්සේ .. මළ පන්නම කෙලලා දානවා. මමත්වය නැති කරලා නිසා ද්වේෂයෙන් කුණුසරුපා වෙන් බැනලා පස්සේ එකට උ හිනා වෙනවා ලු😂
🌻🙏🙏🙏🌻
Lakwawiyanta Prakshawa padewa ! Keshara sinharajayanani obawanseta.mage namaskaraya Wewa
🙏
🙏🙏🙏🙏❤️❤️❤️❤️🌹🌹🌹❤️
❤❤❤
අඩෝ සමන්ත ලොක්කා ගැම්මක් තමයි බොසා! ❤️
❤❤❤🙏
A very good discussion ❤
🙏🙏🙏🌹🌹🌹
ජය වේවා නයි ටී එන්.. දේවාල සරණං ගච්චාමි
Hite tiyena dawilla Sadahatama turanwenna Diwmaya ouhshada dun Keshara sinha rajayanani Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa
Kawadawath ehuwata notheruna kathawak ada thmai therune.. 🙏🙏
Vinoda charika sadaha .amathanna sadaham charika .
🙏☸️🥰❤️
theruwan saranai
💙💙💙💙
Sadhu sadhu sadhu
Mea kathawa mea tharam therumak athuwa dangena hitiyea na
🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම කොතරම් වට්නවද?🙏 🙏🙏
🌻🙏
😊
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කඩේ යන තරමට ප්‍රතීලාභ
Nirvana cannot be attained through words
✔💚💜️🧡💙💖
patta horek. munta rawatena ewun kanna natiwa thamai marenna ona. moda pakku
දහම් චාරිකා නේ මට මතකයි මෙයා බෝගස්වල මොනඑලිද හෙවුවා ඒත් දහම් එලි වෙන්ඩ ඇති ලගදීම මෙයා ගැන දැන ගන්ඩ ලැබේවි
පංචඋපාදානස්කන්දයේ අනිච්ච දුක්‍ය අනත්ත විග්‍රහ කරන්න පුලුවන් කෙනායි සොතාපන්න ඵලයේ ඉන්න කෙනා.බව සැරියුත් හමුරුවො දේශනා කරලා තියෙනවා ...
හැම දේම ඉන්දියාවෙන් ආව කියන දේ නම් දැන් තියන සාක්ෂි එක්ක බොරැ කියල ඔප්පු වෙනවා.
රාජපක්ෂ නිකායේ ධාන්‍ය ලාභියා
Eyama kiyana bana eyatama amathakai. Umandawe uriya thibuna kiwwama natapu natillak.
ජනාදිපතිට එක බනයි මිනිස්සුන්ට එක බනයි ...
Budu kenek
කබ්බො ෆෝම් කිරීමේ කලාවේ මහගෙදර ITN😂😂
ඇත්ත කෙලින් කියන කරලා වැඩ පෙන්නන ඵඩිතර ස්වමින්වහන්සේ නමක්
ඔබ වහන්සේට හිතෙන දේ නෙවෙයි.. භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද පිවිතුරු සද්ධර්මය මිනිසුන්ට දෙන්න..දන්නැතිනම්,මුලින් ඉගෙනගෙන ඉන්න..එයයි ස්වාමීන් වහන්සේ නමකගෙන් විය යුතු දේ.. තමන්ට හිතෙන බොලද අදහස් share කරගැනීම නෙවෙ.. මක්නිසාද භාග්‍යවතුන් වහන්සේ සියල්ල දන්නා සේක... සියල්ල දක්නා සේක..
මේ නාලිකාටත් බොනඑගේන් පාහාරයන් එකතු වෙලා... නැතිනම් බුදු දහම විනාශ කරන යූරියාබඩ්ඩ නමැති මෙම කාලකන්නි චීවරධාරියා ගෙනත් සමාජ ගත කරයිද.. ?
මල් ලක්ෂයක පූජාවක් තියමුද එහෙනම්
දැන්වත් මේ මුනිද්‍රයන්ව අවබෝධ කරගනියවු මෝඩයනි
Kunuharapa kiyana rahatha😢😢
@@wishwachamod7487 පිලින්දවච්ච මහ රහතන් වහන්සේ ගැන හොයල කියවන්න. එතකොට ඔය අසනීපෙ හොද වෙයි.
Mr. Nil katu rolu
@@shawnboy85 ඔයා කන්නෙ කොත්තුද? එහෙනම් ඔයා Mr කොත්තු ද?
@@kosalamendis2443 mokadda machan kiyanne. Pahadili na.
නෑයොත් නොනෑයෝත් හැර තව කොටසක් ඉන්නවා ඒ තමා ප්‍රිය ජාතිය.
බයියන්ට නියමයි 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
මට තියෙනවා ප්‍රස්නයක් එර්දිප්‍රාතිහරය ගෞතම බුදුන්වහන්සෙ ප්‍රතික්ශෙප කලා නම් මිහිදු හිමියන් රහත් නම් ගෞතම බුදුන් වහන්සෙ එපා කිවුවදෙ කරයිද🤔🤔🤔🤔???? ඇයි ඉට පස්සෙ දන් සම්ප්‍රදායෙ රහතුන් නැත්තෙ 🤔🤔🤔🤔ඇයි අපිට යන්න බැයිද නිවන් ව්ඔච්චර ගැබුරු දහමක් ගෞතම බුදුන් වහන්සෙ දෙසන කලානම් අම්බපාලි නිවන් දැකල විශාකා නොදකින්න හෙතුව 🤔🤔🤔🤔 ඇයි ගෞතම බුදුන් වහන්සෙ එර්දිය ප්‍රතික්ෂේප කලානම් මිහිදුහිමියන් මිහින්තලෙට එසෙ වැඩියෙ 🤔🤔🤔🤔අපිට යන්න බැයිද කොහොමද යන්නෙ එර්දියෙන්
මිහිඳු හිමියන් ඉර්දියෙන් උඩ්න් ආවා කියලා අපිට ඉගැන්නුවාට, උන්වහන්සේ ගේ පැමිණිම පිළිබඳ ඇති සෙල් ලිපියක් වැරදි ලෙස අර්තකතනය කිරීමෙන් එනම්, "ඉඩිය අඝත " ලෙස ලියවුනු , සමුර්දිය පිනිස පැමිණියා යන්න ,වැරදි ලෙස විග්‍රහ කර ඉර්දියෙන් පැමිණියා අර්තකතනය කිරීමෙන් වැරදි දෙයක් අපිට උගන්වා ඇති බව මේ හාමුදුරුවෝ දවසක් දේසනාවක සදහන් කලා..මිහිඳු හිමියන් මුහුදු මාර්ගයෙන් පැමිණි බව සහ සෙනරත් පරණවිතාන මහතාද මේ බව කියා ඇති බව කීවා..
බුදුරජානන් වහන්සෙ ආදෙශනා ප්‍රාතිහාර්‍ය උතුම් කියා දෙශානා කලා නෙද?එනම් ධර්ම දෙශනාකොට පුද්ගලයා අවබොදයට පත්කරලිම උතුම් බව..පුද්ගලයන් පහදවා ගෙනිම සදහා එර්දි ප්‍රාතිහාර්‍ය දෙක්විම නෙද එපා කිව්වෙ.. මෙ කාරනාව කියවෙන සුත්‍රයම හොදින් ඔබ කියවා බලන්න.. මට මතක විදිහට එහෙමයි(දර්මයෙ අවබොදය ලබන පුද්ගලයා දර්ම තාවන් තෙරුම් ගනි.නොගෙටෙන්නට උත්සහ ගනි.එර්දියෙන් පෙහෙදෙන පුද්ගලයා පෙහෙදෙන්නෙ පුද්ගල බද්ද්ව නෙද? එතකොට එම එර්දිය දක්වපු කෙනා ගෙ යම් දෙයක් තමන් වෙරදි විදිහට තෙරුම් ගතහොත් ඔහු කෙරෙ අකුසල් සිත්,ද්වෙශ සිත් එතිකර ගෙන එතුමාට පරුශ වචනයෙන් බෙනිම ආදි දෙ පවා කල හෙකියි නෙද? එවිට ඒ එර්දිය දෙක්වු පිද්ගලයා ආර්‍යන්වහන්සෙ නමක් නම් ඔහුට ලොකු අකුසලයක් සිදු විය හෙකියි නෙද?නමුත් දර්මතාව දන්නා පුද්ගලයා දර්මය ,විනය දන්නා නිසා ඔහු එවෙනි කාරනාවලදි එ සම්බන්දව අවබොදයෙන් කටයුතු කිරිමට උත්සාහ ගන්නවා නෙද..මෙය විමසාබලන්න .මට හිතුන විදිහට කිව්වෙ)මිහිදු හිමියන් එර්දියෙන් වෙඩම කලෙ ගමනාගමනය උදෙසා මිස කවුරුවත් පහදවා ගෙනුමට නොවෙ.උන් වහන්සෙට උවමනානම් මිහින්තලා ගල මුදුනෙදි එර්දිය දක්වා රජ තුමා පහදවා ගෙනිමට තිබුනි .නමුත් උන්වහන්සෙ රජු ට දර්මය දෙශනාකොට අවබොදය ලබා දෙනලදිමෙ මම කිව් කාරනාවිමසා බලන්න .
කොහෙද තියෙන්නෙ මිහිදු හිමියො ඉර්ධියෙන් මිහින්තලාවට වැඩියා කියල🤔, එතකොට භන්ඩුක උපාසක ආවෙ පයින්ද🤔
රහතන් වහන්සේලාගේ ආනුබාවයෙන් රහත් නොවු අය , ඒ කියන්නෙ රහත් නොවු අයට ස්වශක්තියෙන් නොයා හෙකි තෙන් වලට එක්ක ගිය අවස්තා දර්මයෙ සදහන් වනවා නෙද?විමසල බලන්න.රුවන්වෙලි සෙයෙ ගර්බයට රජකෙනෙක් රහතන් වහන්සෙ කෙනෙකුගෙ ආනුබාවයෙන් ගියපු කල කතාප්‍රවුර්තියක් තියෙනව නෙද? එපමනක් නොවෙ එම ගර්බයෙ තිබුනු ආකාරයට විහරයක් පවා කරවු බවත් කියවෙනවා නෙද?එමෙන්ම රහත් නොවු බික්ශු පිරිසක් බුදුරජානන්වහන්සෙගෙ ආනුබාවයෙන් හිමාලයෙ කුනාල පොකුන අසලට වෙඩි බවත්.. පසුව බුදුරජානන් වහන්සෙ එතෙනින් වෙඩිය බවත් ... එම බික්ශුපිරිස රහත්බාවය ලබා තම තමන්ගෙ ශක්තියෙන්ම ආපසු වෙඩිය බවත් සදහන් වෙනවා නෙද? පොඩ්ඩක් මෙ කාරනා විමසල බලන්න... මෙහි බන්ඩුක උපාසක තුමා කියන්නෙ ආර්‍ය පුද්ගලයෙක් එනම් අනාගාමි කෙනෙක් විදිහට යි මට මතක..හොයල බලන්නමෙ කාරනා විමසල බලන්න....මිහිදු හිමි යන් යනු සිවුපිලිසිබියාපත් රහතන් වහන්සේ නමක් නෙද? එහිදි උන්වහන්සෙට බාශා 100ක් මනාවප්‍රගුනබාවයට පෙමිනෙනවානෙද?එම නිසා නේද සින්හල නොදන්න කෙනෙක් උනත් උන්වහන්සෙ රජතුමා සමග සින්හලෙ න් හෙම කතාකලෙ?විමසල බලන්න මෙ කාරනා..උන්වහන්සෙ එර්දියෙන් වෙඩම කල බව සදහන් මුලාශ්‍ර නම් හරියටම මතක් නෙහෙ.බලන්න මහපරිනිර්වාන සුත්‍රයෙ අටුවාව..හො මහාවන්ශයමේ කාරනා විමසන්න...
Widiye ruwal nawakin. Sangamiththa theraniya aweth ruwal nawakin.
ඔයාල නම් මාරයි අයි ටී එන්. ටික් ටොක් කරන හෙලුව පෙන්නන ගෑනු ලමයි දාලා කරන නාට්‍ය පෙන්නල විව්ස් ගන්නවා. ඒ මදිවට නිල් කටරොලු මෑන්ගෙන් සල්ලි අරගෙන මිනිහව ප්‍රමෝට් කරනවා. මීට වඩා හොඳ නැද්ද පාරෙ ලේන්සුවක් එලාගෙන හිඟා කෑවනම්.
තෝ හිගා කාපන් රෙද්දක් එලාගෙන , නිගන්ට මිත්‍යාදුශ්ටික යෝ, දහමක් තේරෙන්නැති මන්දබුද්දිකයෝ
@@Cat-c2e ඔයා ඒ නාට්ටියක රඟපාන නිසාද ඔච්චර තද වුනේ? නැත්තන් සිරිදම්මගේ පැපොල් කොත්තු කන්න ගියාද?
ප්‍රඤ්ඤ්දාවතං අයං ධම්මෝ ඤායං ධම්මෝ දුක් පඤ්ඤස්ස.බුදුන් වහන්සේ දේශනා කරල තියනවා මාගේ මේ ධර්මය නුවනැත්තන්ට මිසක මෝඩයින්ට නොවේ කියලා.
හැමෝටම එක පාර තේරෙන්නෙ නෑ. දවසක ඔබටත් දහම තේරෙයි. එතකන් ඉවසලා ඉන්න.
@@kosalamendis2443 ආ මේ ඉන්නෙ රහතෙක්ගෙ රහත් බව කියන්න පුළුවන් රහතෙක්ට විතරයි කියපු එක්කෙනා නේද? නිල් කටරොලු ආප්ප කන්න සෙට් වුන එක ගැන පුදුමයක් නෑ ඉතින්.
බන,විකුණන්න,හොදම,වෙලද,පොල,තමා,යූ,ටියුබි,කියන්නෙ,බන,මුදලාලිලා,වැහි,වැහැල
ඔබතුමා ඔලුවේ බෞද්ධ සාහිත්‍ය කරුණු ගොන්නක් තියාගෙන විවේචන සහ කතන්දර කියනවා මිසක් බුදු දහම යනු ඇත්තෙන්ම කුමක්ද, බුදුදහමේ හරය කුමක්ද කියලා සාකච්ඡා කරන්නේ නෑනේ
ඔබවහන්සේගෙ සියල්ලම හොඳයි....චිත්තානුපස්සනාව විග්‍රහ කරන දේශනත් හොඳයිකෘෂිකාර්මික වැඩපිලිවෙලත් හොඳයිඋමන්දාව ප්‍රමුඛව කරන නිශ්පාදනත් හොඳයිසරලවම මාකටින් නං සමන්තභද්‍ර කියන තැනට වෙනකං ඔබවහන්සේ වැඩ්ඩෙක් වෙලා ඉවරයිඒත් මොකක්ද මේ රෙදි නැතුව ඉන්දියාවට යන කඩේ යෑම....ඉන්දියන් ඇජෙන්ඩා මෙහේ ව්‍යාප්ත කරන්නෙ ඔබවහන්සේ හරහාද.... ??
ඔක්කොම හොදයි අම්මා පවා මතක් කර ද්වේෂ මෝහ ගින්න උත්සන්න කරන් බනින එක තමා අවුල කොල්ලො පොට්ටනි මුනිදු පිහිටයි කොල්ලො 🙏🙏🙏🙏🙏🙏
@@mythbuster4712 ආන්න ඒ බය තියාගං
බය කිව්වේ කොල්ලො 🤔. මට නම් එහෙම දෙයක් දැනෙන්නේ නැහැ නේ හැබැයි ඉතින් පොට්ටනි මුනිදු බයයි කියාල තමා මට නම් පේන්නේ. ඇත්ත කියන කොට කොල්ලො උමග් ගුහා පොට්ටනිය සහ එකාගේ පුතීලා ඒව delete කරනවා. බයට. . ඒව නම් අපි දැක්කා ඇස් දෙකටම කොල්ලො. ඔන්න තත්වේ චාමර කොලුවෝ .. පොට්ටනි බුද්ධ පිහිටයි කොලුවෝ 🙏🙏🙏🙏
මේ බැරිද ඔය මකබාව ගලවල ගෙදර ගිහින් ජීවත් වෙන්ඩ
සාධු සාධු අපේ අරහත් සිරි සමන්ත යුරියා බඩ්ඩට ජයවේවා😂
පුකට පයින් ගැහුවනම් උබෙ මොලේ පෑදෙයි
Punchi amma kenek 😅😂😂
රජයේ නාලිකාවලත් දම් දෙසන්නේ චීවරධාරියෙක් නම් රටට මෙහෙම කෙලවෙන එක අහන්නත් දෙයක්ද...මරු බඩ්ඩගෙන් අනුශාසනා ගන්නෙ 😅
අනේ පිං සිද්දවෙයි දාලා පලයල්ලා දැන්වත් උබලා ඔක්කොම දැන් ඇති බනත් එපා උබල ත් එපා ඔය හිටියා ඇති මලවදේ කාට්ස්ට්සො
අං තට්ටුව හොලෝන බයියන්ට නියම බණ ටික 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
සමන්ත භද්‍ර හාමුදුරුවෝ සහ තිත්තගල්ලෙ හාමුදුරුවෝ වෙන්කලේ මාර බලපෑමක් ද?අපේ අවාසනාවද?
අපේ වාසනාවට. දැන් උන් දෙන්න ඇරගන්නවා බලල අපිට ආතල් එකක් ගන්න පුළුවන්.
🙏🙏🙏
නිවන්මාර්ගය පැත්තෙන් ගත්තොත් ඔබ වහන්සේට බනින පිරිස වැඩි ඒත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ කරන මෙ මහ ගැබුරැ විග්‍රාය තෙරැන් ගන්න පුුවන් බුද්ධිමතුන් මෙරටෙ ඉන්නව ඒනිසා හැම දාම මෙවගේ ගැබුරැ දහමක් දේසනා කරන්න බුදුන්වහන්සේගේ ඒ ගැබුරැ ඉගැන්වීම හරියටම දැන ගත්තෙ ඔබ වහන්සේගෙන් අපට අව්‍යස නැහැ උපක වගෙ ඔළුව වනල යන්න අපට ගැබුරැ සාකචිචාව අව්‍යසයි මගෙ අදහස නිවන කෙසෙ උනත් මුලිමිම බුදුන් වහන්සේ කවිද කියල හරියටම දැන ගැනිම නැත්තන් අපට සිදුවෙන්නෙ පන්සලෙ බුදුන් හිතෙ මවාගෙන මිථීයා ධිස්ධික වැඩ කරන්න අදටත් අපි දකිනව මල් කදුගනන් පුජකරනව අටපිරිකර ලොරිගනන් පලතුරැ වතුගනන් ධාතු වැලිඇට ගානට කිසිම කෙනෙක් බුදුන්වහන්සේගේ ඇත්තම දහම දේසනාකරන්නැහැ ඔබ වහන්සේ ුපවත්වෙන්න කලින් බුදුන් වහන්සෙගෙ ඇත්ටම කවිද කියල දේසනාකරන්න උන්වහන්සේගේ සියලුම දර්මය දේසනා කරන්න අවබෝදයට මග වැඩසටහන ආයෙමත් දේසනා කරන්න ඔබ වහන්සෙට වදින එකවත් like කරනඑකවත් නෙවෙයි මට වැදගත් මෙ ගැබුරැ දහම තෙරැන් අරගෙන ඔබ වහන්සෙ දේසනාකරන මග ගමන් කිරිමයි මම ඔබ වහන්සෙට කරන ලොකුම නමස්කාරය එයයි
❤️❤️සාදූ...සාදු...සාදූ ....
ඔබ වහන්සේ අපට ආලෝකයක්.
පළමු වතාවට තමයි මෙහෙම වෙනස් කතාබහක් අහන්න ලැබුණේ. ගොඩක් ස්තුතියි ගරුතර ස්වාමීන් වහන්සේට
කියමු බලන්න කොල්ලො මොකද්ද වෙනස ? මේක නම් වෙනස් රහත් කියනවා එයා හැබැයි මේ මනුස්සයා මිනිස්සු මොකක් හරි කිව්වොත් අම්මා මතක් කරලා පවා බනිනවා එහෙව් චීවරදාරියෙක් 😮😢
@@willwitt8591 ඔයාම ඔයාගෙ ප්‍රශ්නයට උත්තරයක් ලබා දීලනේ..👌
@@sigithi-4342 ඔව් කොල්ලො එහ් මට දැනෙන්න වෙනස නේ . අශේන් කොල්ලගේ වෙනස මම අහුවෙයි... සිඟිති කොල්ලා උන්නාන්සේගේ බන අහුවැයි කොලුවෝ ?
@@willwitt8591 මම කිවුවේ අශේන් කොල්ලගෙ වෙනස ට උත්තරේ ඔබ කියපු කතාවෙම තියෙනවා කියල තමයි. බනින වෙලාවට බනිනවා.. හොඳින් කතාකරන වෙලාවට හොඳන් කතා කරනවා. අවස්ථාවට සාපේක්ෂයි.
@@sigithi-4342 අම්මපා ?? කොල්ලො උබ කොහොමද බොල දන්නේ අශේන් කොල්ලා හිතන එක. උබ අශේන් කොල්ලා ගේ පුතී ද බොල කොල්ලො අශේන් කොල්ල කියපු එහ් වෙනස දැන ගන්න ? එහෙම නාත් නම් පොට්ටනි මුනිදු ගේ පූතී ද බොල කොල්ලො?🤣 පොට්ටනිය ද්වේෂයෙන් ඇරපු කුණුසරුපා සාධාරණීකරණය කරන්න 🤓🤓👏👏🤣
භාග්‍යවත් හිමියණි !
මාගේ නමස්කාරය වේවා !
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
😢ඒ නිල් පොට්ටනිය , වෙල්මුගතියට නෙළුව .. නාකි රැවුලත් සිටිය. අරිය හරුප සමග ඉරාජ් කොලුවා 😂❤
@@willwitt8591 මේ කුරුසකාරය ටිපර් වෙලා 😂😂 කමෙන්ට්වලට රිප්ලයි දදා යනව 🤣🤣
@@FRANCIS-d3x7v නෑ නාකුරුස නෑ මුනිදු ගේ සත්‍යය තත්ත්වය බුද්ධ දර්ශන යට කරන අපහාසය පෙන්නුම් කෙරේ,කලබල වෙන්න එපා . කොහෙද යන්නේ මල්ලෙ පොල් වගේ කතා මෙතනට එපා කියලා තියන දේ හරිනේ එච්චරයි,🙌,🤓😆
බුදු දහම... මධ්‍ය දේශනාවයි.... මැරෙන්න පෙර නිවන් ප්‍රක්ෂත්‍යයි.
බෝධිය යනු නිර්වාණයයි.
සිරි සමන්තභද්‍ර මහ මුණි වරයා..ලොවට පහළවූ...විසි එක් වැනි සියවසෙහි..මහා දාර්ශනික..මහා ප්‍රඥාවන්ත.. බුදු වරයාය..
නැවත මිහිඳු හිමි.
පුනරාගමනයකී.
ආර්ථික සමාජමය
ආධ්‍යාත්මීය..ගමනකී..
රජවීම හා බුදුවීම ගැන... උන්වහන්සේ දේශනා ප්‍රාතිහාර්ය පාන සේක.
සාර්ථක සාකච්ඡාවක් ස්වාධීන රෑපවාහිනි නාලිකාවට ස්තුතියි
✍️✍️✍️✍️🙏🙏🙏💐💐💐💐
ඔව් .. දේශනාව අස්සේ ද්වේෂ ගින්න පත්තු උනේ නෑ හොඳ වෙලාවට. පොට්ටනි මුණිදුග
බුදු හිම්යනි.මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏❤
මේ මනුස්සයා මිනිස්සු මොකක් හරි කිව්වොත් අම්මා මතක් කරලා පවා බනිනවා එහෙව් චීවරදාරියෙක් 😮😢
@@willwitt8591ද්වේශය නෙ බන් උබෙ ඇගෙ ලේ නහර පවා ගැහෙනව වගෙ දැනෙනවද බන් මෙ කතා ඇහෙනකොට පුදුමත් හිතෙනව උබල වගෙ එව්න් ගැන මොකද මෙ හැම කමෙන්ට් එක්කටම මහ දෙවෙශයෙන් පැලෙන්නෙ බ්න් උබෙ ගැනිවත් ඔය හාදුරුවො ඉස්සුවද 😂
කොල්ලො කොහෙද එහෙම උනේ දැන් මම කිව්වේ උමං උන්නාන්සේ කරන දේවල් ඒව බොරු නම් ඔය ඔය කියන එක හරි .. ඒත් ඒව ඇත්ත නේ කොල්ලො 😊😊
හරවත් සාකච්ඡාවක් ,මෙවැනි සාකච්ඡා තවදුරටත් පවත්වන්න.
සාදු සාදු සාදු. සියලු දෙනාට ධර්මාවබෝධය වේවා
පොට්ටනි මුනිදු ද්වේෂයෙන් වැල්මුගති නකිරවුල් නාඩගම නැටුව දැක්කේ නැතෙයි කොල්ලො😢😢 ?
සාදු සාදු කිව්වා වගේ නෙවෙයි මේක නම් වෙනස් රහත් කියනවා එයා හැබැයි මේ මනුස්සයා මිනිස්සු මොකක් හරි කිව්වොත් අම්මා මතක් කරලා පවා බනිනවා එහෙව් චීවරදාරියෙක් 😮😢
අදයි හරියටම අඹ කතාව දැනගත්තෙ 🙏🙏🙏
මෙවැනි සාකච්ඡා දිගින් දිගටම පැවැත්විය යුතුයි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි !!!🙏🙏🙏
කොල්ලො රහත් නෑ ඔප්පු උනා. 😢
ලෝභ දෝෂ මෝහ සහිත මේ වගේ හොරුන්ව ගහලා එලවන්න ඕන ශාසනයෙන්
ඔබ වහන්සෙට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏
මාගේ නමස්කාරය වේවා මහා මුනින්ද්‍රයාන් වහන්සේ තෙරුවන් සරණයි සමිදුනි🙏🍃
මුනින්ද්‍රයා කුණුහරුප පප්පා
@@pavibes18473 එහ් නිල් පොට්ටනිය, වේල් මුගැටියට කෙලියා , නාකි රැවුලත් සිටියා. ඇරිය සරූපක් උන් කලම්බා 😂😂 පොට්ටනි මුනිදු නොහොත් කුණුසරුපා සාමි
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු.සාදු..
Sumanthabandra thero is the present Mahinda thero in Sri Lanka. Budusarani !!!Devipihiti !!!
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා❤
Me me gon harak hamuduruwo darma sakachcha walta genna apa meee hrako meya hoda wenadewal wlata
Ayyoooo me yaka sadane knawa
@@rasangadilhan-wu2fv පොට්ටනි මුනිදු කොල්ලො පොට්ටනි මුනිදු😂
බොහොට පින් ඔබවහක්සේට
සමන්තභද්‍ර හිමියන්ට කෙදිනක හෝ දහම් ඇස පහළ වේවා!
හිමියනි, ධර්මය ඉගෙන ගන්නා සේක්වා!
😂😂😂 මිහිදු හාමුදුරුවො මොනවද කියල තියෙන්නෙ එතකොට
🙏 බුදු දහම පිලිබදව අතැබුලක් සේ විග්‍රහ කිරීමක්
අනේ නිකන් බොරු නේ. මුංඤ්ඤංසේ පොඩ්ඩ විවේචනය කරනකොට අම්මා පවා මතක් කරමින් ද්වේෂයෙන් අරිනවා කුණුසරුපා
නියම සාකච්ඡවක්❤️😍
කුණුසරුපා මුනිදු කොල්ලො. දැක්කා නේද ද්වේෂ ගින්නෙන් වේල් මුගටියා සහ නාකි රැවුල පුච්චලා දාපු හැටි. බලාගෙන කොල්ලො 😂
@@willwitt8591 එහෙම ද 😂 ඉතින් ඉතින් 🥱🥱🥱
@@FRANCIS-d3x7v කොල්ලා දැක්කේ නැතෙයි. ? එහෙමද අහන්නේ බොරුවට 😆🤓🤣 ලජ්ජා හිතිලා හිල් හක් හුක් හක් 😂😂
🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ වන්දනාව වේවා ...............
කියමු බලන්න කොල්ලො මොකද්ද වෙනස ? මේක නම් වෙනස් රහත් කියනවා එයා හැබැයි මේ මනුස්සයා මිනිස්සු මොකක් හරි කිව්වොත් අම්මා මතක් කරලා පවා බනිනවා එහෙව් චීවරදාරියෙක් 😮😢
තෙරුවන් සරණයි!
හිස් බව තුළ සියල්ලම ඈත.
නිහඬ බව තුළ සියලු හඬ ඈත. 🙏😇
හදවතට දැනෙන දෙය කියා ගන්නට හෝ ලියා දෙන්නට හෝ නොහැක. බුදු himiyane, ඔබ වහන්සේ මයි. අප දුටු බුදුන්! 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේ ට අපගේ namaskaraya වේවා!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏
මුන්නාංස් කොහෙද බෝල නිහඩ ද්වේෂ ගින්නෙන් සද්දෙ දාගෙන ඉන්නේ කොල්ලො ❤😂
@@willwitt8591හැබැටම අඩො මට වැඩක්නැ ඔය හාදුරුවොන්ගෙන්වත් උබෙන්වත් නිකමට කොමන්ට් බලන් ගියාමනෙ දැක්කෙ උබ හැම එකාගෙම කමෙන්ට් වලට එකම දෙ කියාගෙන ගිහිල්ලනෙ මොනාහරි වාසියක් ඇතිනෙ එක අපිටත් කියපන් youtube එකට වෙලා පැය ගනන් තපින එකෙ කොමන්ට් දාල කියක් හරි හම්බෙන් විදිහක් තියෙනවද බන්
@@Gaganayakaනෑ කොල්ලො මේ පොට්ටනි මුනිදු කරන බොරුව ඔප්පු කරලා පෙනුම් කරන එක කරන්නේ. කොල්ලා කලබල වෙන්න එපා. මොකද බොරුවට ගරහන්නේ නෑ. සාක්ෂි එක්ක ඔප්පු කරලා පෙනන්නව කොල්ලො 🙏 ඔව් කොල්ලො ජයවේවා කොල්ලො 🤣🤣
@@Gaganayakaඑහ් නිල් පොට්ටනියා!! බුද්ධ දර්ශනයට කෙලියා !! ඌ රහත් යයි කියා!!! සිවුර උස්සන් තපුලවා 🐄🐄!!!😅😂😂
මාගෙ ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේට නමස්කාර කරමි නමස්කාර වෙවා 🙏🙏🙏❤️ මාහට නිර්වානයෙ ස්වර්න දොවාරය විවර කර දුන් අමා මැණි බුදුපියානන් වහන්සේට නමස්කාර කරමි නමස්කාර වෙවා 🙏🙏🙏❤️ උතුම් බුදුහිමියණි විශ්වයෙ සක්විති රජ්ජුරුවෝ නිවනෙ බුදුරජානො සත්ත්‍යයෙ පනිවිඩය ලොවට රැගෙන ආ උතුම් බුදුන්වහන්සේ මෙ විශ්වයෙ සියලු බුදුවරුන්ගෙ දාර්ශනික ඉගැන්විම අවබොද කල උතුම් බුදුන්වහන්සේ සත්ත්‍යයෙ ප්‍රතිමුර්තිය ඔබවහන්සෙය සියලු මිනිසුන් නිවන කරා රැගෙන යාමට ලොකයට පහල වුන උතුම් බුදුවරයා ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේගෙ 🙏🙏🙏❤️නිර්මල බුදුදහම සැමදා ලොව බැබලෙවා එ මාගෙ ප්‍රර්තනාවයි ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේ 🙏🙏🙏❤️වැඩ ඉදින තවුසාව උමන්දාව ලොව සැමදා බැබලෙවා එ මාගෙ ප්‍රර්තනාවයි මුලුලොවැසියන්ටම මාගේ ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේගෙ පිහිට ආරක්ෂාව ලැබෙවා කුසල් මදි අයට කුසල් වැඩෙවා එමාගෙ ප්‍රර්තනාවයි 🙏🙏🙏❤️ වදිමි සුගත සක්ක්‍යසින්හ සසර් දිනු බුදු පියා 🙏🙏🙏❤️තිබෙනම් මිනිසුන්ට කුසලය ජිවමාන මෛත්‍රී බුදුන්වහන්සේ දැක නිවන් දකිත්වා මිනිසුන් එයයි මගෙ ප්‍රර්තනාව මිනිසුන් වෙනුවෙන් පොත් වල ඉන්න මෛත්‍රී බුදුන් වහන්සෙ කවදාකවත් මෙ ලොකෙට වඩින්න බැරි විදිහට ලියල තියෙන්නෙ බොරු ගොඩක් මිනිසුන්ට ජිවමා බුදුවරයෙක් දකින්න බැරි විදිහට අන්ද කරල පොත් අන්ද බාවයෙන් මිදෙත්වා සියලු මිනිසුන් මෙ මාහා බද්ද්‍රකල්පයෙ අවසන් බුදුවරයා ජිවමාන මෙතෙ බුදුන්වහන්සේ මෛත්‍රීය බොදි සත්වයො මෛත්‍රීය බුදුන්වහන්සේ ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේ උන්වහන්සේ තමයි අවසන් බුදුවරය 🙏🙏🙏❤️නැ කියන්න කට ඇරල කියන්න එකෙක් නැ මෙ විශ්වයෙ
ගොං ගෑනු😂
aunty lokka thama rahathda?????
මෙයා බුදු හාමුදුරුවොද? නිල් කටරොලු මෑන්ට බුදු හාමුදුරුවො කියන්න ඔයාට මොන්ගල්ද?
Ammo ubala wage gon ganu..
ඇත්තටම සුපිරි ඔලුවක් අපි වැඩ ගන්න ඔනේ❤
ඔව් ද්වේෂයෙන් මිනිසුන්ට බනින චීවර දාරියෙක්.. අං තට්ටු මාලාව හොලවලා ගමු කොල්ලො 😢😢
@@willwitt8591වෙන එකෙක් කිවනම් පොඩ්ඩක් හිතන්න තිබ්බ හැබැයි උබවගෙ කුලියට කහින තුච්ච කුහප පහත් තිරස්චීනයෙක් කියන හන්ද දෙපාරක් හිතන්න වෙනව කොහොම උනත් තැන්ක්ස් ආ 😂
@@Gaganayakaකෝ බාන් නිකන් අපහාස විතරයි නේ. නිල් පොට්ටනිය ගේ ගෝල චීවර ධාරීන්.. 😂😂😂. නෑ නෑ රහත් නෑ කොල්ලො ඔප්පු කළා😅😅
නමස්කාර වේවා මුනින්ද්‍රයන් වහන්ස
තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! දින පතා උදේ සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න.
කියමු බලන්න කොල්ලො මොකද්ද ලබාගත්තේ ? මේක නම් රහත් කියනවා එයා හැබැයි මේ මනුස්සයා මිනිස්සු මොකක් හරි කිව්වොත් අම්මා මතක් කරලා පවා බනිනවා එහෙව් චීවරදාරියෙක් 😮😢
"සාධු...සාධු...මුනිඳුන් නමදින්නේ...!"
පොට්ටනි මුනිදු , දැක්කේ නැද්ද වේල් මුගටියා සහ නාකි රැවුලට ද්වේෂයෙන් ඇරපු අරිල්ල අම්මා පවා මතක් කරමින්.. සාදූ සාදූ කොල්ලො
ඔය ටිකවත් තේරෙන්නැ ඔබ වහන්සේ නොහිටිය නම් තෙරුවන්සරණයි හාමුදුරුවනෙ 🙏
කමුද පැපොල් කොත්තුවක්
කියමු බලන්න කොල්ලො මොකද්ද වෙනස ? මේක නම් වෙනස් රහත් කියනවා එයා හැබැයි මේ මනුස්සයා මිනිස්සු මොකක් හරි කිව්වොත් අම්මා මතක් කරලා පවා බනිනවා එහෙව් චීවරදාරියෙක් 😮😢
Umandawe uriya thibuna kiwwama natapu natillak….me bana ethakota mathak une nadda.
@Sam Aruna ❤1 ❤❤❤is ❤a good morning and obviously a ood morning sudu and obviously a good morning sudu sudu have a lot of fun and obviously a good morning sudu and obviously a good morning of work
ඔව් තොපිල වගෙ මෙලො හසරක් තෙරුම් ගන්න මොලයක් නැති හරක්ට තමයි මු වැදි බන කියන්නෙ ..😂😂😂😂😂
මගෙ හිත පැහැදුනා.
අරගත්තා බුද්ධ සිරි සමන්තා භද්‍ර නොහොත් පොට්ටනියානන්ට නමස්කාර වේවා 🙏🙏
ඒ මොකෙක්ද ඒ?
🌸🙏🌸🙏🌸🙏🌸
දහම ගැන ගැඹුරු සාකච්ඡාවක් කරන්න ❤❤❤
ඉස්සෙල්ලා මුන්වහන්සේ ගේ ද්වේෂ ගින්න නිවගන්න කියන්න . දැක්කේ නැද්ද වීඩියෝ එක බැලුවා නම් වේල් මුගටි නාකි රැවුල් සටන, ද්වේශය උපරිම
@@willwitt8591සිරියස් යකො උබ හිතන්නෙ මිනිස්සු හරක් කියලද උබ මෙ හැම එකාගෙම කමෙන්ට් අස්සෙ මාරයා ආවෙස උන එකා වගෙ නහින්ඩ හදනව එ අස්සෙ දෙවෙසෙගැන උපදෙස් දෙනව යකො ඔක්කොමත් හරි කිසි එකෙක් උබට reply එකක්වත් දායිද කියකො මිනිස්සු වීව්ද වෙන්න පුලුවන් හැබැයි උබ් මෙ කියන එකත් පිලිගන්න තියා හිතන එකෙක්වත් ඉදිද මෙ කමෙන්ට් පහක් දහයක් බැලුවම උන්ට තෙරෙනවනෙ උබ කාට හරි පුක දිගෙන හො කියක් හරි ලැබෙන දෙකට කරන දෙයක් කියලනෙ මං කියන්නෙ කියපන් එක විස්වාස කරන විදිහට එක කමෙන්ට් එක්කට දාල තව පල්ලෙහට ගිහිල්ල දාපන් ලග ලග දාන්න එපා යකො අහුවෙනව
Sadu sadu sadu
සාදු සාදු සාදු
ඔබ වහන්සේට නමස්කාර වේවා......
ද්වේෂ ගින්නෙන් කුණුසරුපා කියලා මිනිස්සු ට අපහාස කලටද
සත්‍ය සරලව පැහැදිලිව කිරීම. සම්මා දිට්ඨිය සරලයි.
රෙද්ද මූ දන්න ආර්යා අෂ්ටාංගික මාර්ගයක් නෑ මූ එක වඩන්නේත් නෑ ..හොර රහත් කොල්ලො .. කහින්නේ නැතුව ඉන්න කොල්ලො😢
Mahakarunikayanai Mahaweerayanani Sugatha Thathagatha BUDUPIYANANI DEPANAMADMIMI NAMASKARAWEWA SADU.
හාමුදුරුවනේ ❤️
කාලීන සාකච්ඡා වක් ❤️❤️❤️🙏
Namaskara wewa Saminduni ⚘⚘⚘⚘⚘
Lord buddha bless for every one
Yeh but this person curse on people when he gets angry with them.😢😮
නිහඬ බව තුල හැමදේම තියෙනවා ....ඒක නම් පට්ට ඈ......
එක ඇත්ත ඕක පොට්ටනිය කියන කොට එක වැදි බණ වෙනවා. බුදුන් වන්සේගේ දේශනා පොත බලාගෙන කියනකොට ඔන්න ඔහොමයි කොල්ලො. වැදි බණ!!
Perfect Discussion 🙏🙏
රමිත් කොල්ලො රහතුන් වහන්සේ .. මළ පන්නම කෙලලා දානවා. මමත්වය නැති කරලා නිසා ද්වේෂයෙන් කුණුසරුපා වෙන් බැනලා පස්සේ එකට උ හිනා වෙනවා ලු😂
🌻🙏🙏🙏🌻
Lakwawiyanta Prakshawa padewa ! Keshara sinharajayanani obawanseta.mage namaskaraya Wewa
🙏
🙏🙏🙏🙏❤️❤️❤️❤️🌹🌹🌹❤️
❤❤❤
Sadu sadu sadu
අඩෝ සමන්ත ලොක්කා ගැම්මක් තමයි බොසා! ❤️
❤❤❤🙏
A very good discussion ❤
Yeh but this person curse on people when he gets angry with them.😢😮
🙏🙏🙏🌹🌹🌹
ජය වේවා නයි ටී එන්.. දේවාල සරණං ගච්චාමි
Hite tiyena dawilla Sadahatama turanwenna Diwmaya ouhshada dun Keshara sinha rajayanani Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa
Kawadawath ehuwata notheruna kathawak ada thmai therune.. 🙏🙏
Vinoda charika sadaha .amathanna sadaham charika .
🙏☸️🥰❤️
theruwan saranai
💙💙💙💙
Sadhu sadhu sadhu
Mea kathawa mea tharam therumak athuwa dangena hitiyea na
🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම කොතරම් වට්නවද?🙏 🙏🙏
🌻🙏
❤❤❤
😊
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කඩේ යන තරමට ප්‍රතීලාභ
Nirvana cannot be attained through words
✔💚💜️🧡💙💖
patta horek. munta rawatena ewun kanna natiwa thamai marenna ona. moda pakku
දහම් චාරිකා නේ මට මතකයි මෙයා බෝගස්වල මොනඑලිද හෙවුවා ඒත් දහම් එලි වෙන්ඩ ඇති ලගදීම මෙයා ගැන දැන ගන්ඩ ලැබේවි
පංචඋපාදානස්කන්දයේ අනිච්ච දුක්‍ය අනත්ත විග්‍රහ කරන්න පුලුවන් කෙනායි සොතාපන්න ඵලයේ ඉන්න කෙනා.බව සැරියුත් හමුරුවො දේශනා කරලා තියෙනවා ...
හැම දේම ඉන්දියාවෙන් ආව කියන දේ නම් දැන් තියන සාක්ෂි එක්ක බොරැ කියල ඔප්පු වෙනවා.
රාජපක්ෂ නිකායේ ධාන්‍ය ලාභියා
Eyama kiyana bana eyatama amathakai. Umandawe uriya thibuna kiwwama natapu natillak.
ජනාදිපතිට එක බනයි මිනිස්සුන්ට එක බනයි ...
Budu kenek
කබ්බො ෆෝම් කිරීමේ කලාවේ මහගෙදර ITN😂😂
ඇත්ත කෙලින් කියන කරලා වැඩ පෙන්නන ඵඩිතර ස්වමින්වහන්සේ නමක්
ඔබ වහන්සේට හිතෙන දේ නෙවෙයි.. භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද පිවිතුරු සද්ධර්මය මිනිසුන්ට දෙන්න..දන්නැතිනම්,මුලින් ඉගෙනගෙන ඉන්න..එයයි ස්වාමීන් වහන්සේ නමකගෙන් විය යුතු දේ.. තමන්ට හිතෙන බොලද අදහස් share කරගැනීම නෙවෙ.. මක්නිසාද භාග්‍යවතුන් වහන්සේ සියල්ල දන්නා සේක... සියල්ල දක්නා සේක..
මේ නාලිකාටත් බොනඑගේන් පාහාරයන් එකතු වෙලා... නැතිනම් බුදු දහම විනාශ කරන යූරියාබඩ්ඩ නමැති මෙම කාලකන්නි චීවරධාරියා ගෙනත් සමාජ ගත කරයිද.. ?
මල් ලක්ෂයක පූජාවක් තියමුද එහෙනම්
දැන්වත් මේ මුනිද්‍රයන්ව අවබෝධ කරගනියවු මෝඩයනි
Kunuharapa kiyana rahatha😢😢
@@wishwachamod7487 පිලින්දවච්ච මහ රහතන් වහන්සේ ගැන හොයල කියවන්න. එතකොට ඔය අසනීපෙ හොද වෙයි.
Mr. Nil katu rolu
@@shawnboy85 ඔයා කන්නෙ කොත්තුද? එහෙනම් ඔයා Mr කොත්තු ද?
@@kosalamendis2443 mokadda machan kiyanne. Pahadili na.
නෑයොත් නොනෑයෝත් හැර තව කොටසක් ඉන්නවා ඒ තමා ප්‍රිය ජාතිය.
බයියන්ට නියමයි 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
මට තියෙනවා ප්‍රස්නයක් එර්දිප්‍රාතිහරය ගෞතම බුදුන්වහන්සෙ ප්‍රතික්ශෙප කලා නම් මිහිදු හිමියන් රහත් නම් ගෞතම බුදුන් වහන්සෙ එපා කිවුවදෙ කරයිද🤔🤔🤔🤔???? ඇයි ඉට පස්සෙ දන් සම්ප්‍රදායෙ රහතුන් නැත්තෙ 🤔🤔🤔🤔ඇයි අපිට යන්න බැයිද නිවන් ව්ඔච්චර ගැබුරු දහමක් ගෞතම බුදුන් වහන්සෙ දෙසන කලානම් අම්බපාලි නිවන් දැකල විශාකා නොදකින්න හෙතුව 🤔🤔🤔🤔 ඇයි ගෞතම බුදුන් වහන්සෙ එර්දිය ප්‍රතික්ෂේප කලානම් මිහිදුහිමියන් මිහින්තලෙට එසෙ වැඩියෙ 🤔🤔🤔🤔අපිට යන්න බැයිද කොහොමද යන්නෙ එර්දියෙන්
මිහිඳු හිමියන් ඉර්දියෙන් උඩ්න් ආවා කියලා අපිට ඉගැන්නුවාට, උන්වහන්සේ ගේ පැමිණිම පිළිබඳ ඇති සෙල් ලිපියක් වැරදි ලෙස අර්තකතනය කිරීමෙන් එනම්, "ඉඩිය අඝත " ලෙස ලියවුනු , සමුර්දිය පිනිස පැමිණියා යන්න ,වැරදි ලෙස විග්‍රහ කර ඉර්දියෙන් පැමිණියා අර්තකතනය කිරීමෙන් වැරදි දෙයක් අපිට උගන්වා ඇති බව මේ හාමුදුරුවෝ දවසක් දේසනාවක සදහන් කලා..මිහිඳු හිමියන් මුහුදු මාර්ගයෙන් පැමිණි බව සහ සෙනරත් පරණවිතාන මහතාද මේ බව කියා ඇති බව කීවා..
බුදුරජානන් වහන්සෙ ආදෙශනා ප්‍රාතිහාර්‍ය උතුම් කියා දෙශානා කලා නෙද?
එනම් ධර්ම දෙශනාකොට පුද්ගලයා අවබොදයට පත්කරලිම උතුම් බව..
පුද්ගලයන් පහදවා ගෙනිම සදහා එර්දි ප්‍රාතිහාර්‍ය දෙක්විම නෙද එපා කිව්වෙ.. මෙ කාරනාව කියවෙන සුත්‍රයම හොදින් ඔබ කියවා බලන්න.. මට මතක විදිහට එහෙමයි
(දර්මයෙ අවබොදය ලබන පුද්ගලයා දර්ම තාවන් තෙරුම් ගනි.නොගෙටෙන්නට උත්සහ ගනි.එර්දියෙන් පෙහෙදෙන පුද්ගලයා පෙහෙදෙන්නෙ පුද්ගල බද්ද්ව නෙද? එතකොට එම එර්දිය දක්වපු කෙනා ගෙ යම් දෙයක් තමන් වෙරදි විදිහට තෙරුම් ගතහොත් ඔහු කෙරෙ අකුසල් සිත්,ද්වෙශ සිත් එතිකර ගෙන එතුමාට පරුශ වචනයෙන් බෙනිම ආදි දෙ පවා කල හෙකියි නෙද? එවිට ඒ එර්දිය දෙක්වු පිද්ගලයා ආර්‍යන්වහන්සෙ නමක් නම් ඔහුට ලොකු අකුසලයක් සිදු විය හෙකියි නෙද?
නමුත් දර්මතාව දන්නා පුද්ගලයා දර්මය ,විනය දන්නා නිසා ඔහු එවෙනි කාරනාවලදි එ සම්බන්දව අවබොදයෙන් කටයුතු කිරිමට උත්සාහ ගන්නවා නෙද..
මෙය විමසාබලන්න .මට හිතුන විදිහට කිව්වෙ)
මිහිදු හිමියන් එර්දියෙන් වෙඩම කලෙ ගමනාගමනය උදෙසා මිස කවුරුවත් පහදවා ගෙනුමට නොවෙ.
උන් වහන්සෙට උවමනානම් මිහින්තලා ගල මුදුනෙදි එර්දිය දක්වා රජ තුමා පහදවා ගෙනිමට තිබුනි .
නමුත් උන්වහන්සෙ රජු ට දර්මය දෙශනාකොට අවබොදය ලබා දෙනලදි
මෙ මම කිව් කාරනාවිමසා බලන්න .
කොහෙද තියෙන්නෙ මිහිදු හිමියො ඉර්ධියෙන් මිහින්තලාවට වැඩියා කියල🤔, එතකොට භන්ඩුක උපාසක ආවෙ පයින්ද🤔
රහතන් වහන්සේලාගේ ආනුබාවයෙන් රහත් නොවු අය , ඒ කියන්නෙ රහත් නොවු අයට ස්වශක්තියෙන් නොයා හෙකි තෙන් වලට එක්ක ගිය අවස්තා දර්මයෙ සදහන් වනවා නෙද?
විමසල බලන්න.
රුවන්වෙලි සෙයෙ ගර්බයට රජකෙනෙක් රහතන් වහන්සෙ කෙනෙකුගෙ ආනුබාවයෙන් ගියපු කල කතාප්‍රවුර්තියක් තියෙනව නෙද? එපමනක් නොවෙ එම ගර්බයෙ තිබුනු ආකාරයට විහරයක් පවා කරවු බවත් කියවෙනවා නෙද?
එමෙන්ම රහත් නොවු බික්ශු පිරිසක් බුදුරජානන්වහන්සෙගෙ ආනුබාවයෙන් හිමාලයෙ කුනාල පොකුන අසලට වෙඩි බවත්.. පසුව බුදුරජානන් වහන්සෙ එතෙනින් වෙඩිය බවත් ... එම බික්ශුපිරිස රහත්බාවය ලබා තම තමන්ගෙ ශක්තියෙන්ම ආපසු වෙඩිය බවත් සදහන් වෙනවා නෙද? පොඩ්ඩක් මෙ කාරනා විමසල බලන්න...
මෙහි බන්ඩුක උපාසක තුමා කියන්නෙ ආර්‍ය පුද්ගලයෙක් එනම් අනාගාමි කෙනෙක් විදිහට යි මට මතක..හොයල බලන්න
මෙ කාරනා විමසල බලන්න....
මිහිදු හිමි යන් යනු සිවුපිලිසිබියාපත් රහතන් වහන්සේ නමක් නෙද? එහිදි උන්වහන්සෙට බාශා 100ක් මනාවප්‍රගුනබාවයට පෙමිනෙනවානෙද?
එම නිසා නේද සින්හල නොදන්න කෙනෙක් උනත් උන්වහන්සෙ රජතුමා සමග සින්හලෙ න් හෙම කතාකලෙ?
විමසල බලන්න මෙ කාරනා..
උන්වහන්සෙ එර්දියෙන් වෙඩම කල බව සදහන් මුලාශ්‍ර නම් හරියටම මතක් නෙහෙ.
බලන්න මහපරිනිර්වාන සුත්‍රයෙ අටුවාව..
හො මහාවන්ශය
මේ කාරනා විමසන්න...
Widiye ruwal nawakin. Sangamiththa theraniya aweth ruwal nawakin.
ඔයාල නම් මාරයි අයි ටී එන්. ටික් ටොක් කරන හෙලුව පෙන්නන ගෑනු ලමයි දාලා කරන නාට්‍ය පෙන්නල විව්ස් ගන්නවා. ඒ මදිවට නිල් කටරොලු මෑන්ගෙන් සල්ලි අරගෙන මිනිහව ප්‍රමෝට් කරනවා. මීට වඩා හොඳ නැද්ද පාරෙ ලේන්සුවක් එලාගෙන හිඟා කෑවනම්.
තෝ හිගා කාපන් රෙද්දක් එලාගෙන , නිගන්ට මිත්‍යාදුශ්ටික යෝ, දහමක් තේරෙන්නැති මන්දබුද්දිකයෝ
@@Cat-c2e ඔයා ඒ නාට්ටියක රඟපාන නිසාද ඔච්චර තද වුනේ? නැත්තන් සිරිදම්මගේ පැපොල් කොත්තු කන්න ගියාද?
ප්‍රඤ්ඤ්දාවතං අයං ධම්මෝ ඤායං ධම්මෝ දුක් පඤ්ඤස්ස.
බුදුන් වහන්සේ දේශනා කරල තියනවා මාගේ මේ ධර්මය නුවනැත්තන්ට මිසක මෝඩයින්ට නොවේ කියලා.
හැමෝටම එක පාර තේරෙන්නෙ නෑ. දවසක ඔබටත් දහම තේරෙයි. එතකන් ඉවසලා ඉන්න.
@@kosalamendis2443 ආ මේ ඉන්නෙ රහතෙක්ගෙ රහත් බව කියන්න පුළුවන් රහතෙක්ට විතරයි කියපු එක්කෙනා නේද? නිල් කටරොලු ආප්ප කන්න සෙට් වුන එක ගැන පුදුමයක් නෑ ඉතින්.
බන,විකුණන්න,හොදම,වෙලද,පොල,තමා,යූ,ටියුබි,කියන්නෙ,බන,මුදලාලිලා,වැහි,වැහැල
ඔබතුමා ඔලුවේ බෞද්ධ සාහිත්‍ය කරුණු ගොන්නක් තියාගෙන විවේචන සහ කතන්දර කියනවා මිසක් බුදු දහම යනු ඇත්තෙන්ම කුමක්ද, බුදුදහමේ හරය කුමක්ද කියලා සාකච්ඡා කරන්නේ නෑනේ
ඔබවහන්සේගෙ සියල්ලම හොඳයි....
චිත්තානුපස්සනාව විග්‍රහ කරන දේශනත් හොඳයි
කෘෂිකාර්මික වැඩපිලිවෙලත් හොඳයි
උමන්දාව ප්‍රමුඛව කරන නිශ්පාදනත් හොඳයි
සරලවම මාකටින් නං සමන්තභද්‍ර කියන තැනට වෙනකං ඔබවහන්සේ වැඩ්ඩෙක් වෙලා ඉවරයි
ඒත් මොකක්ද මේ රෙදි නැතුව ඉන්දියාවට යන කඩේ යෑම....
ඉන්දියන් ඇජෙන්ඩා මෙහේ ව්‍යාප්ත කරන්නෙ ඔබවහන්සේ හරහාද.... ??
ඔක්කොම හොදයි අම්මා පවා මතක් කර ද්වේෂ මෝහ ගින්න උත්සන්න කරන් බනින එක තමා අවුල කොල්ලො පොට්ටනි මුනිදු පිහිටයි කොල්ලො 🙏🙏🙏🙏🙏🙏
@@mythbuster4712
ආන්න ඒ බය තියාගං