ගොවීන්ට යකා ආරූඪ වෙයි... නිලධාරීන්ට හොඳට කියලා දෙයි - Hiru News
HTML-код
- Опубликовано: 13 дек 2024
- 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
#HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
ගොවීන්ට යකා ආරූඪ වෙයි... නිලධාරීන්ට හොඳට කියලා දෙයි - Hiru News
#HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #farmers #minister
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / hirunews
» Follow us on Instagram : / hirunews
» Follow us on TikTok : / hirunews
» Follow us on Twitter : / hirunews
» Follow us on Threads : www.threads.ne...
» Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
» Like us on Facebook : / hirunewsenglish
» Follow us on Instagram : / hirunews_english
» Follow us on Threads : www.threads.ne...
» Follow us on Twitter : / hirunewsenglish
හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : t.me/hirunewso...
ඉස්සර නාමල් කරුණාරත්න ප්‍රමුඛ ගොවීන් කොච්චරවත් මහ පාරෙ අද එකම අඩුව නාමල් කරුණාරත්න විතරක් අඩුයි. වෙන වෙනසක් වෙලා නෑ බලපුවම 🤔🤔🤔
ආණ්ඩුවෙන් පඩ දානව නිලධාරි බැනුමි අහනව😅😅😅
මුන්ටත් මේ මාස දෙක තුනට තමයි සේරම ප්‍රශ්න මුන්ගේ දේශපාලන ගේම්
තොපි කීවෙ පට් පටි ගාල විසදුම් දෙනව කියලනේ විදුලි බිල ඉතා කෙටි කාලෙකින් කීව කෝ බං රට බයිලා 😂
මොඩ මිනිස්සුන්ව අවුස්සන Hiru ට හෙන ගහන්න ඕන
මේව නිකන් කතා කරල විතරක් මදි මේ නිලධාරින්ට මර බිය දැනෙන්න ඒ නිලධාරින් මේ ගම් වල සතියක් නවත්තගන්න ඕනි නැත්නම්කොහොමවත් තේරෙන්නෙ නෑ
හිටපන් බම් විසදුම් හොයනවා
ජනාධිපති තුමාට කියල මේසෙට අතින් ගහල සද්දයක් දාල පූශ්නෙ වැඩි කරල දෙන්නද කියන්නෙ. 😮😢😂😅
අනෙ ඔයානම් යන්නේ කොතැනටද ඔයා එතැන
Maru point 1
😆😆😆😆😆
@@saliyadinashsamarasingha-j1g 5000 nattam hambawenne neha..
අලී ඉන්න කැලෑ අස්සෙ ගෙවල් කුබුරු හදාගෙන අඩනවා😂😂
ප්‍රස්නය තමන්ගෙ වෙනකම් පිලිතුර දාර්ශනිකයි 🎉
pohora sahanadara denakam ape un kale eli karanawa..
රක්ෂිතය මායිමේ කියන්නේ
ඔය ඉඩම් වලට ඇත්තේ බලපත්‍ර
රජයට onna වේලාවක ගන්න පුළුවන්
හිරු එක පරාජිතයින්ගේ drama පටන්ගෙන 😂
පොලීසියට කියනවට වැඩිය හොඳයි බං ඇටදෙක අල්ල අල්ල ඉන්නවා උබ පිස්සෙක් බං😂
මාලිමා නිසා අසරන වු නිලධාරි
Definitely jvp government will settle everything people everyone with jvp government don't play with jvp government
Jvp leader's definitely will develop our country very soon everything will settle Mr Anura prasidant people everyone with jvp government
පක්ෂය හොයල බලන්න ඕන😂
අලි ගහන එකට මාලිමව පලිද🤣🤣
දැන්ද යකෝ අලි ගෙවල් කඩන්න පටන් ගත්තෙ, අවුරුදු 76 ක් තිස්සෙ තිබුණි ප්‍රශ්නයක් සති දෙකෙන් විසදන්න බෑ
අලිය ගිනි පෙට්ටි වලට දාපල්ලා 😂😂😂😂
මොනාද ඉල්ලන්නෙ මේගොල්ලො?😂😂
කලු සුද්දන් ගේ වතු අපරාදේ අපේ ඡන්දය
මෙ මිනිසුන්ට දැන් තමයි ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නෙ ,,,,මීට කලින් ප්‍රශ්නයක් තිබ්බෙ නැද්ද ,,, එක එකාට කඩෙ යන උන්නේ,,, ,,,,
අලින්ව අල්ලලා රක්සිතයකට දාන්න.
නැත්තං මුංව එලවන්න😂
නගරයට
@@IronMan-u2m අලින්ට ආචාර්ය උපාධියක් දෙමු. ඒකෙ ලියකියවිලි ටික හොයා ගන්නකම් අපිට සැනසිල්ලෙ ඉන්න පුළුවන් . 😂🙃😃🤣
@@AIModelsLifeanawashya thorathurak
පොලීසියට කියන්න😂
ඔය අලි අනාථාගාර හදාගෙන තවකොටසක් මුදල් උපයගන්නවා.ඊට පස්සෙ අලිපැටව් හදල උන්ට කන්න දීලා ලොකූඋනාට පස්සෙ රක්ශිත ආසන්න යට ගෙනත් අතඇරල දානව.ඊට පස්සෙ උන් හොයාගෙන කන්නෙ නෑ ගම්වලට පනිනවා.අලි ජනගහනය ත් වැඩියි.පරිසර යේ සමතුලිතතාව නෑ .
Amatilath Monda karanna Ona Kiya wisadun denna Ona janapati
Monta dan thmai ali rilaw avith thiyanna kalin andu wala saththu idala na.
Salli tiyana kamat karana aya mewa pasna meme duppath ayada pasnayak janapati Tama mewata wisadun denna Ona oyala Ghana harim kanagatui
Pau me asarana minissu.
Munta danna ban හයිය ඇවිල්ලා theyenne😂😂😂😂. කලින් කොහෙද hetiye 😂😂😂😂
කලින් හිටියේ මහ පාරේ උද්ඝෝෂණ කර කර වත්මන් කෘෂිකාර්ම නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න සමග 🤣🤣🤣🤣
@jayangawijesinghe7579 aahhhhhhh ahemada danne දන්නේ එක.සීයේ oyage kale hetiyada.😂😂😂😂😂