Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
පහු වෙනකොට මොනාද උනත් මුලින්ම නම් පලිගැනීමක් වගේ පෙනුන අය ඉන්නවදො මං වගේ
අඩේහ් අප්පේ මේ කතාවත් මරු.ඒත් හිතෙනවා මේක කෙල්ලගේ පවුලෙන් පලිගන්න කරන එකක් දෝ කියලා.අද කතාවේ එක තැනක් බලද්දී මට ඒම හිතුනා.ධාරාට වුනා වගේ මෙයාටත් වුනොත් වෙන්නේ ආයෙත් අඩන්න තමා අපිට😢❤
Matath daara matak Una🥺
@achchu77 අනේ ඔව් එයාව අමතක වෙන්නෑ මොනා උනත්.ඒත් මේකේ සංජනා ඊට වැඩියේ දුක් විදී කියලා හිතෙනවා.හරියට සිත් අහසේ තාරුකාවි එකේ සුදු බේබි වගේ.😔
@@IreshaNilmini-o8i Eth rithu ge kathawawala awasane lassanai neh🥰
@@achchu77 එක තමා හිතට තියෙන එකම සැනසීම.😊❤️
මටත් එහෙමම හිතුනා.
අනේ මේ කොල්ලාව වැඩිය අල්ලුවේම නැ ඇත්තටම ලඟට ගන්න හදන්නේ පලිගන්නවත්ද අර අකර්ෂා කිව්වා එකී එක්ක මුකුත් හුට පටයක් තියෙනවද දන්නේ නැ කොල්ලාට අනේ මනදා එක එක එව්වා හිතෙනවා අප්පා මට අක්කි බලමුකෝ ඉස්සරහට නිකන් තේරෙනවා කොල්ලා කෙල්ලට රිද්දන්න වගේ හදන්නේ කියලා..😢❤
අනේ රිතු දුක හිතෙන කතා නම් ලියන්න එපා .අපි ඔයාගේ කතාවලට මේ තරම් ඇබ්බැහි වෙලා ඉන්නේ ඒවා අපේ හිත් සනසන නිසා .ඒනිසා මේකේ දුක හිතෙන කොටස් ගොඩක් එපා හොදද.
කතාව නම් ලස්සනයි එත් දුක් හිතෙන කතාවක් කිව නිසා අනේ මන්දා හිතට අමුතුයි❤❤❤
තුන්වෙනි අසෙන් බැලුවොත් කෙල්ලගෙ පවුලෙන් පළිගන්න කරන වැඩක්දෝ කිය්ලත් හිතෙනව .ඒත් කමක් නෑ රිතු අක්කිගෙ කතා වල කොහොම උනත් වෙන්නෙ හොද දෙයක් ❤
මට හිතෙන්නෙ අපිට අඩන්න වෙයි වගෙ ලගදිම. නෑනල දෙන්නගෙ වලිත් එක්ක අක්කි ගෙ කතා ගොඩක් ලස්සනයි
කදුලු මට දී කතාව වගේ වෙයි වගේ.මොනවා උනත් ඔයා ලස්සන කතාවක් අපිට දෙයි .ආදරෙයි හැමදාම .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
කෙල්ලගෙ පව්ලෙන් පලිගන්න අර අදිනවා කියල හිතෙන්නෙ මට විතරද, හරි අමුතුයි වගේ 😊❤ තව කොටසක් දෙන්න පුලුවන් ද ❤😊
@@nayomiomasha8099 මටත් එහෙම හිතෙනවා
අලුත් කතාව තාම හිතාගන්න බැහැ කොහොම උනත් ඔයාගේ කතා ගොඩක් ලස්සනයිනෙ. ආදරෙයි රිතු ගොඩක් ❤️❤️❤️❤️
අනේ මැණිකේ සතුට විතරක්ම තියන කතාවක් කරන්න මේක ❤❤❤
කෙල්ලව බදින්නෙ පවුලෙන් පලි ගන්න වගෙ. කොල්ලට අනිත් නෑනා එක්ක සම්බන්ධයක් ඇති.කෙල්ලව වැඩකාරි කරලා දුක් දෙයි.කෙල්ලට දුක් විදින්න වෙයි වගෙ.
මට කෙවින්වයි.. අපුවයි මතක් උනා
අනේ රිතුවෝ බෝනස් එකාක්....🥰😘😘😘😘
Ane ow oni ekai rithuwo 🥺
අනේ දෙන්නකෝ
අනේ ඔවු මැණිකේ දෙන්නකෝ
මට හිතෙන විදිහට ආක්ශ හදන්නේ කෙල්ලගෙන් පලිගන්න,,,දේපළ අයිති කරගන්න වගේ......🥲💔
Comment එකක් දාන්න ඕනම කියලා හිතලා බලනකොටම අපෙ සෙට් එක මගෙ හිතටත් ආපු ඔක්කොම දාලනේ මටත් හිතුනෙම ඔය ටික තමයි
හරිනෙ ආවා දැන් ඉතින් ගිනී පිබියි 😉කතාව ගොඩක් ලස්සනයි අනෙ ආසාවෙන් බලන්නේ
ආසයි ඒක කොහොමද කියලා බලන්න ....කොල්ලා ටිකක් ලොකු ලයින් වගේ නෙහ්..ලස්සනයි කෙල්ලේ කතාව ..❤
මම ඔයාගෙ කතා ඔක්කොම බලනව හරිම ලස්සනයි හැබැයි ඉතින් comment නම් දාන්නෙ නෑ තරහ වෙන්න එපා comment නොදැම්මට ඔයාගෙ කතාවලට ගොඩක් ආසයි බුදු සරනයි ආදරෙයි 😘😘😘
රිතුවෝ ...... ආක්ශ කොල්ල නම් එන්නෙ කෙල්ල ගෙ පවුලෙන් පලි ගන්න වගේ.අනිත් නෑනා ගැනත් කීවෙ හරි ආඩම්බරයකින් වගෙ.සන්ජානා සන්කර කෙල්ල ක් කියලා හිතාගෙන ඇත්තේඑක නෙ ගෙදර වැඩත් පුලුවන් ද කියලා එහෙම ඇහුවෙ .කෙල්ල ගොඩක් දුක් විදියි හැබැයි අනිවාර්යයෙන් කෙල්ල ට ලස්සන ආදරයක් විදින්න පුලුවන් වෙයි පස්සෙ ❤❤❤❤❤❤
කතාව ලස්සනයි බාල්දියක් වැටෙයි වගේ තියෙනො නැන්දාගේ දුවත් ඉන්නවා නේද❤❤
මට හිතෙන විදිහට කෙල්ලට තියෙන ආදරේට නම් නෙවෙයි.එයාගේ අම්මා ගෙදරින් පන්නපු නිසා ඒකේ තරහ පිරිමහන්න තමා හදන්නේ.නේද රිතු මැණිකේ ඔයා දන්නේලස්සනයි මැණිකේ කතාව.පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔයාට❤❤❤❤❤❤
මට හිතෙන්නෙ අක්කා ආක්ශ ඇත්තටම සංජනාගෙ පවුලෙන් පලි ගන්න එයාව කසාද බදින්නෙ😓.හැබැයි කතාව ශෝයී😁.
මටත් ඒ කොල්ල ඇල්ලුවෙ නැ හිත යට මොකක් හරි තියාගෙන තමයි ඔය බොරු කරන්නෙ thanks ඔයාට අලුත් කතාව දුන්නට ආදරෙයි රිතු
ලස්සනයි ❤❤❤❤❤ mokak hari පලිගැනීම් k wage kellage පවුලෙන් 😢
මටත් හිතෙනවා පලිගැනිමක්දො කියලා.කෙල්ලගේ නැන්දලා ලොකු ගෙමක් ගහන්න වගේ යන්නේ.
Ape නංගී babata ❤ unuwela appita තව කොටසක් දෙන්න hithak පහල වේවා .කතාව ගොඩක් ලස්සනයි කියල nam හිතෙනවා .a වුණාට කොල්ල hithta වැදුණේ nam නැහැනෙ .😮😮😮
කතාව නම් ලස්සනයි නංගී ❤❤❤❤
මේ තව ටිකක් කතාව දැනගන්ඩත් එක්ක තව කොටහක් දෙන්ඩ බෑද😊
කොල්ලා කවුද කියලා අදුරගන්න බැරි වෙයිද තව කොටසක් දෙන්න අක්කි😊
ආතල් කතාවක් වගේ🤭🥰❤️🔥
කතාව ලස්සනයි❤
අහිංසකීට කරදර කරන්නම් එපා ඔන්න
Lassanai akke kathawa thawa kotasak one🥰🥰🥰
කොල්ලා ජෝක් එකක් වගේ කරන්නෙ. තව කොටසක් දෙන්න බෑද...❤
තාම මුකුත්ම හිතාගන්න බෑ. ආක්ෂ ටිකක් නපුරුයි වගේ. තද වෙලාද දන්නෙ නෑ ආවෙ. 🤔🤔🤔
ලස්සනයි❤
තාත්තාලා,අච්චිලා සීයාලා කළ දේට කෙල්ලට විදවන්න වෙයිවගේ😢
Kathawa lassanai podiwata sekayak thiyenawa depala ganna kella badinawada kiyala
නිර්මාල් සේපාලිකාට කලා වගේ පලි ගන්න කරන වැඩක්දෝ කියලා හිතෙනවා 😢😢
Mekanam paliganna yanne mulimma.passe Adare karai kolla❤❤.
Lassanai thawa kotasak denawadoo❤❤❤
කොහොම එකක්ද දන්න නේද දුක හිතෙන එකක් කියලා හිතෙනවා
Kathava lassanai akkiyoooo ❤❤❤❤❤❤❤Thava kotasak dannakoo Apita plz 😊😊
Godak lassanaii.mata hitennet pali ganda kasada badinawada manda kiyala
රිතුවෝ තව කොටසක් දෙනවාද 😊😊😊😊💕💕💕💕
ඔයාලට වගේම මටත් හිතුනා ඔයටික ධීර් ධාරා වගේද❤❤
Ane me kathawen thawa kotasak denna akkata hitha pahala wewa❤.
Ammo akkiyo me Kathawa nam godak lassana wei ❤❤❤❤
Ane akki kellagen Pali gannada hadanne pau ane🎉😢😢😢😢😢😢
Kathawa lassani manika eth sanjanata waraddak weidoo kiyalath hithenawa. Aksha aththatama adare akarshatada danna. Adarei godaaak❤
Rithu akkiyo thawa kotasak denna bayri weido☹️☹️
අක්කා තව ටිකක් විතර කතා ව දෙන්න පුළුවන් da 😢
Dukata passe lebena sathuta watinawa. Adarei rithu bs
Kathawa kiywaddi nemey comment dakiddi baya hithenne😢😂
කතාව හරි ලස්සනයි නමුත් කෙල්ල පවු
Me kolla karanne boruwak neda rithuu.kellage pawlen pali ganda wage.anith nanata wage adare karanne.passe ithin kella nathiwama bariwei❤❤
කතාව ලස්සමයි දුක හිතෙන කතාවක් ලිව්ව නිසාම හිතෙන්නෙ කෙල්ලට විදවන්න වෙයි කියලා
Kolla gn sakai appa mokk hri thrhk thiyn palignnd dnna badinne 😮
Matath hithenawa akshage ammata karapu deta paliganna wagema sanjanage depalawala ayithiya ganath kollage hithe thiyenawa kiyala.ara akarsha ganane nitharama kiyanneth.
Lassanai menika.wenasma ekak wei wage.ada thama beluwe kella.sry menike parakku una😊
පළිගන්න හදනවා වගෙ .
රිතු මෙ කොල්ලා එනපොට හරි නැ වගේ,මෙයා අනිත් නෑනා ගැන හිතේ තියාගෙන ඉන්නෙ
Ammo eke lassana❤
Matanam hithenne depala ganna wagee😢
Venas kathavak
Lassanai❤❤❤❤❤❤❤❤❤❤❤
prashn godk mada hitiye mon de unth kathw nm kiywnw aniwarenm comment krnn hitha tikk hadune dn ❤❤❤ akkge kath blddi hith hadenw ❤❤
ධාරාට මුලින් උනා වගේ වේවිද.ඒකෙත් මුල් හරිය බැලුවේ අඩ අඩා.මේකට එහෙම කරන්නඑපා හොදේ.කතාවේ නම බැලුවාම නම් බයයි වගේ.
Wow ❤❤❤❤❤
Rithu berida thawa kotasak denna
Akke bovitiyath oneeee
Ow anee
කොල්ලා බොරුවක්වත් කරනවද, මට එහෙම හිතෙනවනේ
❤❤❤🎉🎉🎉
අනේ තව එකක බැරිද
❤❤❤❤❤❤❤❤❤❤❤
Kella kattak kayi wage paw ahinsaki
😮
මට හිතෙන්නෙ නෑ නලා දෙන්නෙකුට මැදි වෙන්න වෙයි කියලා
Menika pali genimak wage kiyala nam hithenawa
Mata hithenawa aksa mokkak hari paliyak pirimahanna sanjanawa marry karanawada kiyala mee hithen dee hode
❤❤❤❤
මට හිතෙන්නෙ සංජානගෙන් කට්ටියම පලිගනී වගේ
❤
❤❤❤❤❤❤❤
❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
Thawa kotasak denna barida
මට ආක්ශ ගැන පෑහැදීමක් නැ
Mata hithenne kolla boruwak karanawa kiyala.
Thw kotasak
😂😂😂
❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤
❤❤❤
❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

මට හිතෙන විදිහට කෙල්ලට තියෙන ආදරේට නම් නෙවෙයි.එයාගේ අම්මා ගෙදරින් පන්නපු නිසා ඒකේ තරහ පිරිමහන්න තමා හදන්නේ.නේද රිතු මැණිකේ ඔයා දන්නේ
ලස්සනයි මැණිකේ කතාව.පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔයාට❤❤❤❤❤❤
මට හිතෙන්නෙ අක්කා ආක්ශ ඇත්තටම සංජනාගෙ පවුලෙන් පලි ගන්න එයාව කසාද බදින්නෙ😓.හැබැයි කතාව ශෝයී😁.
මටත් ඒ කොල්ල ඇල්ලුවෙ නැ හිත යට මොකක් හරි තියාගෙන තමයි ඔය බොරු කරන්නෙ thanks ඔයාට අලුත් කතාව දුන්නට ආදරෙයි රිතු
ලස්සනයි ❤❤❤❤❤ mokak hari පලිගැනීම් k wage kellage පවුලෙන් 😢
මටත් හිතෙනවා පලිගැනිමක්දො කියලා.කෙල්ලගේ නැන්දලා ලොකු ගෙමක් ගහන්න වගේ යන්නේ.
Ape නංගී babata ❤ unuwela appita තව කොටසක් දෙන්න hithak පහල වේවා .කතාව ගොඩක් ලස්සනයි කියල nam හිතෙනවා .a වුණාට කොල්ල hithta වැදුණේ nam නැහැනෙ .😮😮😮
කතාව නම් ලස්සනයි නංගී ❤❤❤❤
මේ තව ටිකක් කතාව දැනගන්ඩත් එක්ක තව කොටහක් දෙන්ඩ බෑද😊
කොල්ලා කවුද කියලා අදුරගන්න බැරි වෙයිද තව කොටසක් දෙන්න අක්කි😊
ආතල් කතාවක් වගේ🤭🥰❤️🔥
කතාව ලස්සනයි❤
අහිංසකීට කරදර කරන්නම් එපා ඔන්න
Lassanai akke kathawa thawa kotasak one🥰🥰🥰
කොල්ලා ජෝක් එකක් වගේ කරන්නෙ. තව කොටසක් දෙන්න බෑද...❤
තාම මුකුත්ම හිතාගන්න බෑ. ආක්ෂ ටිකක් නපුරුයි වගේ. තද වෙලාද දන්නෙ නෑ ආවෙ. 🤔🤔🤔
ලස්සනයි❤
තාත්තාලා,අච්චිලා සීයාලා කළ දේට කෙල්ලට විදවන්න වෙයිවගේ😢
Kathawa lassanai podiwata sekayak thiyenawa depala ganna kella badinawada kiyala
නිර්මාල් සේපාලිකාට කලා වගේ පලි ගන්න කරන වැඩක්දෝ කියලා හිතෙනවා 😢😢
Mekanam paliganna yanne mulimma.passe Adare karai kolla❤❤.
Lassanai thawa kotasak denawadoo❤❤❤
කොහොම එකක්ද දන්න නේද දුක හිතෙන එකක් කියලා හිතෙනවා
Kathava lassanai akkiyoooo
❤❤❤❤❤❤❤
Thava kotasak dannakoo Apita plz 😊😊