010 Darukkandopama Sutta - දරුක්කන්දොපම සුත්ත - by Ven Kiribathgoda Gnanananda Thero

Поделиться
HTML-код
  • Опубликовано: 27 янв 2025

Комментарии • 23

  • @asankaseneviratne9094
    @asankaseneviratne9094 6 лет назад +2

    නමෝ බුද්ධාය.....! නමස්කාර වේවා තුණුරුවනට සැමදා තෙරුවන් සරණ යමි සාදු සාදු සාදු...... ඔබ සැම නිදුක් වේවා.....! නිරෝගී වේවා....! සුවපත් වේවා......! ඔබ සැමට තෙරුවන් සරණයි......! ඔබ වහන්සේට බොහෝ පින් ස්වාමින්වහන්සේටද මාගෙ නමස්කාරය වේවා! ☸☸☸ඔබ වහන්සේ ගේ මේ බණ අහන්න පිටරට ඉන්න අපිටත් පිං තිබුණා

  • @kumariwijesekara6978
    @kumariwijesekara6978 5 лет назад +1

    නිර්මල අසිරිමත් බුද්ධ දේශනා පැහැදිලි ලෙස අපිට කියල දෙන පින්වත් ගුරු දෙවිදුනි ඔබවහන්සේට මාගේ ගවුරවාදර නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @madusankaseumini1202
    @madusankaseumini1202 6 лет назад

    නමෝ බුද්ධාය ලොව්තුරැ අමාමැණි සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!සාදු ..සාදු ..සාදු !!!මේ ඝෝර සසරින් එතෙර ව්මට භාග්‍යයවතුන් වාහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය කියාදෙන පින්වත් කල්‍යාණ ම්ත්‍ර ලොකු ස්වාමීන් වාහන්සේ නිදුක් නිරෝගී සුවසේ ච්රාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා !!!සාදු ..සාදු ..සාදු !!!සියළුම දෙනාට චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා !!!සාදු ..සාදු ..සාදු

  • @naliniedirisuriya4434
    @naliniedirisuriya4434 2 года назад

    සාදු සාදු සාදු

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 7 лет назад +4

    සාදු සාදු සාදු අපේ පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට දීර්ඝයුෂ ලැබේවා මෙි උතුම් චතුඅර්ය්‍ය සත්‍ය දහම තවතවත් අපට දේශනා කරන්න උන්වහන්සේට තෙනුරුවන්ගේ දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා නිදුක් නීරෝගී සුවපත් බාවය ලැබේවා සාදු සාදු සාදු

  • @gevinization
    @gevinization 3 года назад

    මෙවන්ත, මම මේ‍ චනල් එකෙන් බොහෝම ප්‍රයෝජන ගත්තා. ඔබට බොහෝම පින්.🙏🙏🙏

  • @rupiadjei4444
    @rupiadjei4444 9 лет назад +2

    Namo buddaya ape pinwath kiribath goda ghanananda Hamuduruvanta niduk Nirogi. Suwa lebewa. Thawa thawath Buduguna danaganna apita wasanawa lebewa.

  • @Realeye66
    @Realeye66 4 года назад

    Sadu sadu , excellent discourse , amazing

  • @jchannaekanayake9956
    @jchannaekanayake9956 8 лет назад +1

    sadu sadu sadu....

  • @දහම්මඟ-බ1ච
    @දහම්මඟ-බ1ච 2 года назад

    Sadu sadu sadu

  • @siromisally5924
    @siromisally5924 6 лет назад

    sadu sadu sadu

  • @neetarathnayaka820
    @neetarathnayaka820 2 года назад

    Namo Buddhaya

  • @rupiadjei4444
    @rupiadjei4444 8 лет назад +1

    Namo buddaya

  • @නාලකමංගලකුමාර

    නමෝබුද්ධාය~~~~~~~€'!!!!!!!!

  • @induniljayasekara2032
    @induniljayasekara2032 10 месяцев назад

    🙏🙏🙏

  • @hashinisilva4484
    @hashinisilva4484 Год назад

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @rupiadjei4444
    @rupiadjei4444 8 лет назад +1

    Buduguna ananthai .

  • @MarkOBrian
    @MarkOBrian 10 лет назад +2

    bohama pin

  • @piyaratnegajanayake491
    @piyaratnegajanayake491 8 лет назад +1

    SAADU SAADU

  • @nimalkulawansha2137
    @nimalkulawansha2137 4 года назад

    Because සන තෙ

    Bbwbbtffyhhhgfffw

  • @දහම්මඟ-බ1ච
    @දහම්මඟ-බ1ච Год назад

    සාදු සාදු සාදු

  • @chandralathajayasuriya6391
    @chandralathajayasuriya6391 6 месяцев назад

    Sadu sadu sadu