Oyala katahari gift ekak denna select kalpana teeranaya karanawanm hodama deyak tamai sir ge course ekata join karala denna. Jeewitha kalema amataka niwana deyak wei. Wisheshayenma school yana daruwekuta
Sir, eththatama mama den ape relatives podi ayata dena aluthma gift eka sir ge course eka. Mama English kochcharanam saralada kiyala denenne sirge clz eken
කව්රුත් නොකරපු ලස්සන වටිනා video එකක් , ගොඩක් ස්තුතියි සර්❤️
@@tharinduabeysekara4224 Thank you 😊
අපේ සර්...සර් නිසා තමයි ඉංග්‍රීසි භාෂාවට තියෙන බය නැති වුණේ...මෙච්චර කල් ...මේ දේවල් මෙහෙම කියන්න පුළුවන් නේ කියලා ඉගෙන ගත්තේ සර්ගෙන්...🙏🙏
😊😊
❤❤❤
සමහර ඒවා කියලා තියෙන්නේ වැරදියටනේ.🫢🫢 thank you sir🥰
ඒකනේ 😊😊 you are welcome ! ❤️
නියමයි doctor sir.....
කිසිම ගුරුවරයෙක් මේ වෙනකම් අවධානය යොමු නොකරපු පැත්ත ක්....
මේ වා ගැන කවුරුවත් හරියට ම දන්නේ නැහැ.... කියා දෙන්නත් දැනගෙන ඉන්න එපැයි.... 😂😂
අපේ sir.... ලංකාවට ම එකයි.... නෙමෙයි. ලෝකෙටම එකයි....
සුපිරි sir.... ආඩම්බරයි.... ❤❤
Thank you so much ❤️❤️❤️😊
කවුරුත් කියල දෙනකං බලාගෙන ඉන්න එපා. අද කෘතිම බුද්ධිය පවා දියුනු ලෝකේ, තමන්ම තොරතුරු සොයාගෙන යන්න. කවුරුත් කියල දෙන්න කෙනෙක් නෑ අනේ මං අනාථයි කියල ඉන්න එපා. ලෝකයම අත උඩ තියෙන කාලෙක හැමදේම තමන්ටම එක click එකෙන් හොයාගන්න පුළුවන්
මාරම handsome sir කෙනෙක් .ආදරෙයි ❤️❤️😘
Wow. Niyamai sir.
අද තමා අහම්බෙන් දැක්කෙ මේ චැනල් ❤
අපේ සර්...❤❤..
සර් නිසා තමයි ආසාවෙන් ඉගෙන ගත්තෙ english ..👍👍...
English නම් ඉතින් Dr .Kavishka තමා...👍👍❤..
ගැම ගුරුවරයෙක්ම සර් වගේ උගන්නනව නම් හැම ළමයෙක්ම ආසාවෙන් ඉගෙන ගනීවි...ආදරෙයි සර්...❤❤..
Thank you so much Pooja ❤️😊
හිතන්නෙවත් නැති පැති ග්‍රහනය කරගනිමින් ඉංග්‍රීසි භාශාව කියාදෙමින් අඩුපඩු සකස්කරමින් ඉතාමත් නිහතමානි ලෙස සරළව පැහැදිලි ලෙස අපට පාඩම් කියාදෙන වෙද ඇදුරුතුමෙනි ඔබට බොහෝ පිං.
@@MCNPerera 😊❤️
This is an extremely valuable video sir. Thank you so much !
Most welcome!
ඒ වෙනසට හැමදාම ආදරෙයි ❤.... in one word... PERFECTION
❤️😊💎
Sir ge videos den harima lassanai. 😊😊😊 Thank you so much sir..hemadama lesson ekak danna.
Keep watching
It’s very convenient to memorize your teaching method. There may be many mistakes in my speaking, but I’m still trying. Thankuu sir. 🙂
You are most welcome and all the best ❤️
Aththatama harima wadagath vedio ekak meeta kalin kawuruth katha nokarapu deyak first time sir apita kiyala dunne godak sthuthi sir sir nisa dawasin dawasa ape danuma aluth wenawa harima asawen sirge hama vedio ekakma balanne❤❤😊😊😊😊
Thank you so much 😊❤️
@@learnwithdr.kavishka5712 ❤❤❤
❤❤
@@learnwithdr.kavishka5712 ❤❤❤
I highly appreciate for covering the best info in this one video ❤️
You're so welcome!
බිත්තියේ මහනුවර යුගයට අදාල චිත්‍රයක් තියනවා.
hospital eke
Thank u doctor u r correct most wordrs are incorrect we used
අද තමයි හරියටම දැන ගත්තේ හරිම වැදගත් සර් 🥰
බොහෝම ස්තුතියි 🙏🙏🙏
Thank you so much 😊
Your videos are very useful for me.Thank you all the best you.
You are most welcome
Thank you so much dear sir. I'm the beginner, to speak in English. Thanks for sharing us.🎉🎉🎉🎉🎉🎉
All the best ❤️
Thank you so much sir. කලින් මන් ඉංග්‍රීසි වලට ආස වුනත් හරියට කතා කරගන්න බැරුව හිටියේ. සර්ගේ ක්ලාස් ආවට පස්සේ මට පැටලිලා තිබ්බ හැම එකක්ම මන් හරියට ඉගෙනගත්තා. දැන් මන් බය නැතුව ඕනෙම තැනකට ගිහින් කතා කරනවා. ඒ සර් අපිට කියල දුන්න දේවල් නිසා. සර්ට ගොඩක් පිං. තවත් ගොඩක් අයට මේ දෙවල් කියලා දෙන්න සර්ට ශක්තිය ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා❤
Thank you so much dear Dilhani ❤️❤️
thank you doctor
Thank you sir 😊 I am starting my new English journey with you, sir ❤❤
All the best ❤️
හරිම වටිනවා සර් මෙි විඩියෝ එකත්...🙏🙏🙏🙏🙏🙏
ගොඩක් ස්තූතියි 😊
Sir dior brand ek kohomd pronounce krnne?
Godak watinawa thanks sir
Thank you sir, i learned ,how to pronouncing nutella and hyundai.thanks lot again.
Always welcome
සතුටුයි මං pronounce කරනවා හරි ❤
At 9:20 , the correct pronunciation of Hyundai (현대) is not හන්ඩේයි. It should be හ්‍යොන්ඩේ.
현=හ්‍යොන්
대=ඩේ
Very good explaining,
Thank you Dr❤❤
The Best Class
audi Car eka nama kiyna widiya balannaa video eka iwara wenakmma baluwa
Ayage pronunciation lassanai
Sir th lassanai...
Godak ❤❤❤❤❤
It's very useful video .I'am thanking you so much about the video .
You are most welcome 😊❤️
5:25 This is wrong not 'නියුටෙලා'. It's a italian brand and the correct italian pronunciation is 'නුටෙල්ලා'.
Yeah I have told that during the video. And then only I highlighted the American and British pronounciation 😊
@@learnwithdr.kavishka5712 Oh sorry doctor i missed it ☺👍
Thank you sir❤ godak watina lesson ekak ❤
😊
මන් නොදැන හරි ගොඩක් දේවල් හරියට කියලා තියෙනවා 🙂
Nutella නටෙල්ලා කියන්නෙ american pronounciation එක .නියුටෙලා කියන්නෙ british ..මන් අහලා තියෙන විදියට..මන් සාමාන්‍යයෙන් කියන්නෙ නටෙල්ලා කියල 😊😊 වැරදිද දන් නෑ හැබැයි
Thank you sir for great explanation ❤
Most welcome ❤️
Thank you sir. Budusarannai.
😊❤️
Mechchra kal weradi ewamane kiyl tiyenne....😂😅thanks sir❤
😊😊
Thank you very much! Sir 🙏🙏🙏💐💐
Most welcome
Thankyou ❤
You're welcome 😊
Great sir 👍
😊❤️
ඔයා වැරදියට කිව්වේ Gucci Brand එක Italy කියලා. ඒක Italy Brand එකක් නෙවෙයි. ඒක French Brand එකක්. ඕක මුලින්ම ආරම්භ කරලා තියෙන්නේ 1921. ඕකේ මුලින්ම නම තිබ්බේ Guccio Gucci කියලා ඒක නිසා තමයි එකේ Logo එකේ G අකුරු දෙක දෙපැත්තට තියෙන්නේ. පස්සේ කාලෙක නම කෙටි කරා Gucci කියලා හැබැයි Logo එක ඒ විදියටම තියෙනවා.
ආ ඒකට කමක් නෑ 😊
ඒක තමයි සර්, pronouncing එකනෙ මෙතන important ❤@@learnwithdr.kavishka5712
Thank you so much Sir 🙏❤️
Most welcome
Superb doctor thank you so much ❤❤❤😊
So nice of you
Hellooooo.... waiting for ur next lesson...... ❤HAPPY CHILDREN'S DAY DOCTOR😂
@@Re7sh Thank you 😂😊
@@learnwithdr.kavishka5712 🤍
I made myself correct. Thank you sir.
Excellent ❤️
Nutella , audi හැර අනිත් ඔක්කොම වැරදියට කියලා තියෙන්නෙ 😅 thank u sir ❤️
Thaks der Sir❤ .......
Thank you so much Sir..
Most welcome
Thank you sir.🙏❤️
Most welcome
Thank you sir Valauble video..❤
So nice of you
Sir gen English igena ganna godak asai hodata therenna kiyala denawa.thank u so much sir.❤❤❤
@@NilanthihansaniSoysa-ss8gk you arr welcome ! 😊
Nice work ❤
Ayya ❤️
ඔතන සමහර ඒව මුලදි හරියට කියල...පස්සෙ ඒව වැරදී කියල හිතාගෙන වැරදියට කිව්ව..තවත් ඒව අදටත් වැරදියට කියනව
දැන් හරි නෙ ❤️😊
Thanks a lot sir ❤❤❤❤
Most welcome
Gucci එකට ගුක්කි කියලා කිව්වෙ 😂 thanks sir ❤
Superb Sir ! ❤
Thank youu ❤️
Nestle canada 🇨🇦 kiyala hithan hitiye 😅
Thank you very much sir
Most welcome
Sir Mage duwa 10 wasare English class ekata join wenna Oni vistara labadenna sir spoken English online class eka
Heta class ekak patan gannawa. Thawa tika denek ta chance eka thiyanawa. 070 66 888 48 number ekata whatsapp message ekak danna 😊
Sirge you tube wal number ek dal tiynw ekt sirt masg ekak dnn
@@Subasani1988 070 66 888 48 අංකයට වට්සැප් මැසේජ් එකක් දාන්න 😊
Thank you doctor ❤😊
❤️
godk ewa hri sir godk sathutui mta
Thanks 🎉❤🎉❤
🎉
Kada gihla oname namak kiwat shop ekka inna katyata taranavanam achiri
Thank u sir ,❤🌹
Most welcome
Oyala katahari gift ekak denna select kalpana teeranaya karanawanm hodama deyak tamai sir ge course ekata join karala denna. Jeewitha kalema amataka niwana deyak wei. Wisheshayenma school yana daruwekuta
Sir, eththatama mama den ape relatives podi ayata dena aluthma gift eka sir ge course eka. Mama English kochcharanam saralada kiyala denenne sirge clz eken
අනේ ගොඩක් ස්තුතියි මිස් ට එහෙම හිතුන එක ම 😊😊....Thank you so much. These words mean a lot to me
Great sir❤❤
Thank you so much
Tanks
Ape sir❤
Ape raten pita idalath hariyata denagena hitiye ne
😊
Our sir❤❤
Thank you ❤
My pleasure
Thank you sir
So nice of you
Thanks 🙏 sir❤
All the best
When does start new class sir?
Today itself 😊
Thank you sir ❤
❤️
Samsung
super sir
Sir online classes karanawada??
Ow. 070 66 888 48 අංකයට වට්සැප් මැසේජ් එකක් දාන්න 😊
Very informative video❤❤Thank you sir🫡
Always welcome
Thanks sor
අපේ සර්❤❤
Adarei Budusaranai sir ❤❤❤❤
Thank you so much Rushira 😊
නෑ ගොඩ දෙනෙක් පෝර්ෂ බ්‍රෑනිඩ් එක pronounce කරන්නෙ පෝර්ෂ් කියල. මේ ලඟදි රෝසි සේනානායකත් pronounce කලේ පොර්ෂ් කියල. එ සිද්ධිය සම්බන්ධ වාර්තාව ගෙනාපු TV channel වලත් pronounce කලේ පෝර්ෂ් කියල. හැමෝම එ වරද කරනව. එකෙක්වත් හරියට pronounce කරන්නෑ පෝර්ෂ කියල. දන්නැත්තං දන්නැති එවා pronounce නොකර ඉන්න ඕන,නැත්තං හරි විදිහ මොකද්ද කියල මේ වගේ video එකක් බලල හරි internet එකේ search කරල හරි දැනගෙන මාධ්‍යට ඇවිත් pronounce කරන්න ඕන 😁
අපේ සර්....🎉🎉🎉
HYUNDAI (කොරියන්) හ්යොන්ඩේ කියලා කියනවා
HONDA (කොරියන්) හුන්ඩා කියලා කියනවා
(කොරියන් වලින් කියන්න විදිය දැනගැනීමට පමණි)
Hoe to joind this class
Whatsapp for class details 070 66 888 48
BMW අපි ගොඩක් අය කියන්නෙ බී ම් ඩබ්ලිව් උනාට ඇත්තටම ඒක කියන්නෙ බී ම් වී කියලා නේද?
Yes 😊
Pls tell me someone how can i join this english classes
@@anuruddhikarajapakse9705 Dr Kavishka 070 66 888 48. Whatsapp for class details 😊
රටවල් අනුව ප්‍රනවුන්ස් කරන විදිහ වෙනස් වෙනවා නේද
ඔව්..😊
චමුදිත Gucci pronounce කලේ , ගූචි කියල . ගූ.... කියල අදිනව උ 😂
Sir online class join wenne kohomda
070 66 888 48 වට්සැප් මැසේජ් එකක් දාන්න. හෙට ක්ලාස් එකක් පටන් ගන්නවා
Sirge you tube video wal number ek tiynw ekt masg ekak dnn sirt
💜
Lovely 👍🏻❤️
Thank you! 😊
නටෙලා කියලා තියෙන්නෙ british accent එකෙන් නේද. නියුටෙලා american එක. හැම තැනම තියෙන්නෙත් එහෙමයි. Google එකේ උනත්. දන්න විදිහට නටෙලා කියන්න වැරදි pronounciation එකක් නෙමෙයි.
@@ravindujayasundara7220 ඔව් මම කියල තියනව ඒක වීඩියෝ එකේ 😊
Sir pls show your silver play button 😢❤
Very soon 😂😋
සමහර ඒවනම් හද්ද බොරු.. නාකි ආච්ච් කෙනෙක් උනත් දන්නවා අවුඩ්,, ඕඩී කියලා කියන්නවත් බෑ ඒකට 😂😂😂
ආ ඒකට කමක් නෑ 😂.
India wala me hama wachanayakma waradiyata pronounce karanne😂