අපේ සුබ ආරංචිය🤰| දරාගන්න බැරිඋන දුක හිතෙන පණිවිඩය🥹| Pregnancy Announcement 💕|

Поделиться
HTML-код
  • Опубликовано: 10 дек 2024

Комментарии • 1,5 тыс.

  • @nimeshaekanayaka7225
    @nimeshaekanayaka7225 4 месяца назад +298

    මටත් ලස්සන චූටි පැටියෙක් ඉක්මනට එන්න කියලා ප්‍රාර්ථනා කරන්නකො❤

    • @Harshi217
      @Harshi217 4 месяца назад +2

      Ikmanata lebenna oni lassana babek🧚🏻‍♂️🙏🏻😘😘😘

    • @Kasundilu123
      @Kasundilu123 4 месяца назад +3

      Oyage prthanawa ista wewa❤❤ mt aurudu 13k dn babek balaporoththuwen inne❤

    • @GayanthiJayasundara-zx5xk
      @GayanthiJayasundara-zx5xk 4 месяца назад +2

      ඉක්මනින්ම කිරි සිහිනය සැබෑ වේවා

    • @AnushaSandamali-pi1ti
      @AnushaSandamali-pi1ti 4 месяца назад +2

      ඉක්මනින් කිරි සිහිනය සෑබෑ වේවා

    • @p.k-nk6tc
      @p.k-nk6tc 4 месяца назад

      ❤🙏

  • @SameeraMadusanka-ei1tq
    @SameeraMadusanka-ei1tq 4 месяца назад +101

    අන්ගුලි මහරහතන් වහන්සේගේ සත්‍ය ගුණ බලයෙන් පින්වන්ත නිරෝගි දරු පැටියෙක් ලැබේවා ...

  • @thanujadananjaya5423
    @thanujadananjaya5423 4 месяца назад +179

    පත්තිනි මැනියන්ගෙ පිහිටෙන් නිදුක් නිරොගී දරුවෙක් ලැබෙවා.

  • @ShaviniSasangi-zz8om
    @ShaviniSasangi-zz8om 4 месяца назад +54

    මගේ පැටියා මගේ බංඩියට ආවා කියලා මං දැන ගත්තේ සිංහල අලුත් අවුරුද්ද දවසේ අක්කි ඔයාට නීරෝගි දරු සම්පතක් ලැබේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා

    • @NimanthiTharushi
      @NimanthiTharushi 3 месяца назад

      අනේ මටත් 2024.4.13 එ දවස❤

  • @Dinu_Dush
    @Dinu_Dush 4 месяца назад +94

    මමත් හරියටම පැටියෙක් එනව කියල දැනගත්තේ අලුත් අවුරුද්ද දවසෙ අක්කේ.ඔයාගෙයි මගෙයි බබාල දෙන්නටම එකම වයස... ගොඩක් පරිස්සමට ඉන්න අක්කියෝ... බුදූ සරණයි...

  • @nishachandima8250
    @nishachandima8250 4 месяца назад +48

    නිරෝගි දරු පැටියෙක් බිහිකරන්න ශක්තිය වාසනාව ලැබේවා.දෙවියන් වහන්සේගේ ආශිර්වාද නොමදව ලැබේවා 😇🥰❤️

  • @TharushiRumeshaDangamuwa-wp1um
    @TharushiRumeshaDangamuwa-wp1um 4 месяца назад +233

    අනේ ඇස් දෙකට කදුලුත් ආවා සතුටට.මං මේ comment එකක් දාන්නෙ පලවෙනි වතාවට.චූටි පැටියව පරිස්සමෙන් මේ ලෝකෙට බිහි කරන්න ලැබේවා!බුදුසරණයි දෙවි පිහිටයි පුංචි පවුලට♥️🌸

    • @sularijayasinghe8854
      @sularijayasinghe8854 4 месяца назад

      සුභ පැතුම් අක්කී බුදු සරණයි🎉🎉

  • @SanuliKawindi
    @SanuliKawindi 4 месяца назад +15

    අනේ 🥺❤️‍🩹 තවත් කිසිම ප්‍රශ්නයක් එන්නෙ නැතුව ඔයාලාගෙ ලොකු පැටියව නීරෝගිව ඔයාලට ලැබෙන්න ඕනි❤ චූටි පැටිය ඊට පස්සෙ ඔයාලා ලගට අනිවාර්යයෙන් ජේසු එවයි 🥺❤️‍🩹

  • @tharushithathsarani4793
    @tharushithathsarani4793 4 месяца назад +80

    පත්‍තිනි මෑණියන්ගේ පිහිටයී අක්කාට ❤

  • @PriyanganiMadusika
    @PriyanganiMadusika 4 месяца назад +26

    පත්තිනි මෑණියන් ගෙ පිහිටි අරක්ශාව ලැබේවා

  • @sanduminisenavirathna1111
    @sanduminisenavirathna1111 4 месяца назад +67

    නිදුක් නිරෝගී දරු පැටියෙක් බිහි කරන්න ශක්තිය ලැබේවා

  • @nisansalasubhashini3531
    @nisansalasubhashini3531 4 месяца назад +7

    අයියා ඔයාව බලාගන්න විදිය දැක්කම මට මගෙ මහත්තයව මතක් උනා අක්කියෝ..එයත් ඒ වගේම මාවයි,පැටියවයි රැක්කා..දැන් මට චුටි පුතෙක් ඉන්නවා අවුරුද්දයි මාස පහක..ඔයාලගෙ ජීවිතේට සතුට ගෙනාපු පැටියව ගොඩාක් පරිස්සම් කරගන්න..ඉස්සරහට ගොඩාක් මහන්සි වෙලා එයාව ලොකු කරගන්න ශක්තිය ඇති කරගන්න..ඔයාලට උරැම මැනික ඔයාලා ළඟ රැදෙන්න ඇති. ඒ ගැන හිතලා ඔයාලා දෙන්නා දුක් වෙන්න එපා. මං ඔයා⁣ලගෙ වීඩියෝ හැමදාම බැලුවා. ඒත් අද තමයි කමෙන්ට් කලේ..නිතරම සතුටින් ඉන්න..දන්නවද දරැ පැටියෙක් කුසේ දරාගෙන ඉන්න කාලෙ තමයි ජීවිතේ සතුටුම කාලෙ..ඒක ජිවිත කාලෙ පුරාම මතක් කර කර සැනසෙන්න පුලුවන් මතකයක්..මං නං දැන් මේ දඟ මල්ලක් එක්ක යුද්ධයක් අල්ලන ගමන්..😂 කමක් නෑ එයාලා ඉක්මනට ලොකු වෙනවනෙ..මේ හැම මොහොතක්ම කොච්චර මහන්සි උනත්,අමාරු උනත් සතුටින් දරාගමු..ඔයාලා තුන් දෙනාටම පත්තිනි මෑණියන්ගෙ පිහිටයි..කුසේ වැඩෙන දරු පැටියා නිදුක්,නිරෝගි,වාසනාවන්ත,ගුණ යහපත්,නැණවත්,ගුණවත්,රෑමත් ලස්සන දරැ පැටියෙක් වේවා..!!❤

  • @හැමදේම-ඬ3ට
    @හැමදේම-ඬ3ට 4 месяца назад +30

    අනෙ ගොඩක් සතුටුයි අක්කියො...පත්තිනි මෑණියන්ගෙ පිහිටයි අක්කිට...congratulations patiyo🎉🎉🎉🎉

  • @kavindisithara5875
    @kavindisithara5875 4 месяца назад +4

    අක්කේ පුළුවන් නම් ඉස්සො කන එක නතර කරන්න ඉස්සො කියන්නේනගොඩක් උෂ්ණ කෑමක් ඒවා නිතරම කනකොට අපේ ඇගත් උෂ්ණ වෙන්න ගන්නවා එහෙම ඇග උෂ්ණ අයගේ බඩ ඇතුලෙ උෂ්ණ ගතිය වැඩි එතකොට ඒ එන රස්නෙ ගතියට බබාලට අමාරුයිලු දරා ගන්න මන් දන්න ටීච කෙනෙක්ගෙ ඔහොම ඇග උෂ්ණ වෙලා බබා නැති උනා ඩොක්ටර්ස්ලා හේතුවට ඔහොම දෙයක් තමා කියලා තිබුනේ බඩ සිසිල්ව තියෙන්න ඕන පරිස්සම් වෙන්න අක්කියෝ උෂ්ණ කෑම කන්න එපා අක්කත් පැටියත් පරිස්සමට බලා ගන්න දෙවියනේ බුදු සරණයි අක්කියෝ 😊❤️❤️ කවදාවත් මන් මෙහෙම vlog බැලුවට comment දාලා නෑ මේ video eka ,දැක්කම මට ඇඩුනා ඒකමයි මන් මේ comment eka dnne අක්කේ පරිස්සම් වෙන්න අක්කියෝ උෂ්ණ කෑම කන එක නතර කරන්න ❤️😊

  • @sandunidilka5419
    @sandunidilka5419 4 месяца назад +20

    නිදුක් නීරෝගී වාසනාවන්ත දරු උපතක් වේවා❤❤❤

  • @maneemds4700
    @maneemds4700 4 месяца назад +26

    අක්කයි අයියයි වගේම ලස්සන පුංචි පැටියෙක් ඔයාලට ලැබේවි 👼🥰
    මේ ලැබෙන්න ඉන්න පුංචි පැටියා නිදුක් නිරෝගී යහපත් ගතිගුණ තියෙන බුද්ධිමත් වාසනාවන්ත දරු පැටියෙක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම ආරංචියේ ඇහුවාම ඇස් වලට කඳුළු ආවා. අයියා ඔයාව පරිස්සමෙන් බලා ගනියි 😍
    සතුටින් ඉන්න ! ☺🍀
    අක්කටයි අයියටයි මේ ලැබෙන්නේ ඉන්න පුංචි පැටියටයි බුදු සරණයි ! ❤
    සියලු දෙවි රැකවරණය ලැබේවා 💌
    ඔයාලට ගොඩක් ආදරෙයි 😘
    🌼♥♥♥🌼

  • @NethmiAnjali
    @NethmiAnjali 4 месяца назад +45

    අනේ අක්කෙ ගොඩාක් සතුටුයි අක්කෙ ඇස් දෙකට කදුලුත් අවා අක්කෙ ❤❤❤දේවි පිහිටයි අක්කියො😘😘😘😘

  • @asharakarunathilake
    @asharakarunathilake 4 месяца назад +7

    Anee akki😭😭comment ekak noda bari una...😭 නිදුක් නිරෝගී දරු සම්පතක් ලැබේවා අක්කි ඔයාට...හොඳම දේ ලැබෙයි අක්කෙ තව ඉස්සරහට 🙏🙏♥️

  • @kaweeshanethmini4830
    @kaweeshanethmini4830 4 месяца назад +44

    අනේ අක්කෙ සුබ ආරංචිය දැක්ක ගමන් මට පුදුම සතුටක් ආවේ.. අක්කටයි චූටි පැටියටයි තෙරුවන් සරණයි . කිසිම දුකක් කරදරයක් නොවේවා .. චූටි පැටියව පරිස්සමට මේ ලෝකෙට බිහි කරන්න අක්කට ශක්තිය ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනවා ..ආදරෙයි තුන් දෙනාටම❤🎉

  • @naviwije1558
    @naviwije1558 4 месяца назад +5

    නීරෝගිමත් වාසනාවන්ත දරුවෙක් ලැබේවා! 🙏

  • @dhanushkamadushani4737
    @dhanushkamadushani4737 4 месяца назад +25

    අනේ තෙරුවන් සරණයි. හැමදාම සතුට ඉතිරෙන්න ඕන🥰🥰🥰

  • @maleeshamunasingha271
    @maleeshamunasingha271 4 месяца назад +2

    නීරෝගිමත් දරුවෙක් බිහි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලට වගේම අක්කේ ඔයාටත් කිසිම කරදරයක් නැතිව දරුවා මේ ලෝකෙට බිහි කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤

  • @punsaralakshani3164
    @punsaralakshani3164 4 месяца назад +11

    තුණුරුවන්ගේ සරණයි අක්කටයි, පැටියටයි,අයියටයි.සත් පත්තිනි දේවි මෑණියන්ගේ ආශිර්වාදය අක්කටයි,පැටියටයි,අයියටයි තියෙනවා.බුදු සරණයි අක්කේ.පරිස්සමෙන් ඉන්න අක්කා.❤❤❤❤❤

  • @nimashamadumali-zd8eq
    @nimashamadumali-zd8eq 4 месяца назад +12

    ජේසු පිහිටයි parissamta sathutin ඉන්න හැමදාම ආදරේ

  • @saviniimasha2583
    @saviniimasha2583 4 месяца назад +24

    මේ විශවයේ හැම සුබ ආශීර්වාදයක් ඔයාලගේ චූටි පැටියට ලැබිලා එයාට නිරෝගීව සනීපෙන් ඔයාලා ලඟට එන්න ලැබේවා 🙏🙏🙏🙏

  • @darkangle2701
    @darkangle2701 4 месяца назад +9

    Man guess kara hariyatama😉❤congratulations akki & aiya 😚❤ චුටි පැටියෝ ඔයා ඒනකම් අපි හරි අාසාවෙන් බලන් ඉන්නවා මැනික 👼❤

  • @Amee187
    @Amee187 4 месяца назад +4

    අනෙහ්🥺
    හරිම සතුටුයි අක්කියෝ...
    හැමදාම හිනාවෙලා සතුටින් පරිස්සමට ඉන්න අක්කියෝ
    අනෙ පරිස්සමට ඉන්න අක්කියෝ🤗
    ජෙසු පිහිටයි අක්කිටයි අයියාටයි දෙන්නාටම..🫶

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 4 месяца назад +4

    අනේ මගේ ඇස් වලටත් කදුලු ආවා. තෙරුවන් සරණයි! තාත්තිටයි අම්මිටයි බබාටයි. පරිස්සමෛන් සතුටින් ඉන්න. හම්බවෙන්නෙ වාසනාවන්ත පුතු පැටියෙක් කියලා හිතෙන්නෙ මට විතරද?❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sachinimadurangi622
    @sachinimadurangi622 4 месяца назад +22

    ලස්සන නිරෝගිමත් වාසනාවන්ත පැටියෙක් ලැබේවා ❤🥺🎀

  • @niroshaliyanage7139
    @niroshaliyanage7139 4 месяца назад +1

    තෙරැවන් සරණින් නිදුක් නීරෝගී වාසනාවන්ත දරු පැටියෙක් ම ලැබෙිවා .....!!

  • @hirunideshanika651
    @hirunideshanika651 4 месяца назад +3

    බුදුසරණයි ඔයාලට හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න .

  • @Tharusl382
    @Tharusl382 4 месяца назад +2

    හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ලැබෙන්න ඕන අක්කි අයියා ආදරෙයි💝💝💝

  • @pathumikumaradasa214
    @pathumikumaradasa214 4 месяца назад +6

    Akki doll ❤❤❤ congratulations ❤❤🎉Budu Saranai 🙏 God Bless You ❤❤❤

  • @danukananayakkara5210
    @danukananayakkara5210 4 месяца назад +2

    God bless you lokutai ammitai ❤ dukai eth labena de thama api bara ganna ona parissamin sathutin hondata kala bila inna darling ❤❤❤❤

  • @MadhuJayasingha
    @MadhuJayasingha 4 месяца назад +2

    Budusaranai Dr.paththini maniyonge pihiten hamadeyakma hodin siduwewa!!!denna Tama niduk nirogi dirga ayusha labewa!!!

  • @Eshaniimalsha
    @Eshaniimalsha 4 месяца назад +2

    අනේ අක්කේ ඇත්තටම ගොඩාක් සතුටුයි ඔයාලගේ ලස්සන පවුලට එකතු වෙන මේ පුංචි පැටියා නිදුක් නිරෝගිව ඉන්න ඕනේ හැමදාමත් සතුටින් ආදරේන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රර්තනා කරනවා බුදුසරණයි ආදරේයි ❤

  • @saranya549
    @saranya549 4 месяца назад +9

    congratulations akki jesu pihitai akkiyooo❤

    • @marjiprasadhika9267
      @marjiprasadhika9267 4 месяца назад

      Baya wenna epa nangi.jesu ammata bara denna hamadema.pinwantha nirogi daru patiyek jesu oyata denawamai.jesu pihitai oyalata❤❤❤

  • @nimashapawani3298
    @nimashapawani3298 4 месяца назад +1

    නීරෝගී දරු පැටියෙක් වේවා ! ❤️😘 බුදුසරණයි

  • @nipuniwickramasinghe6005
    @nipuniwickramasinghe6005 4 месяца назад +5

    Congratulations akki.budusarnyi patiytyi akkityi...🥰🥰❤️❤️❤️

  • @Sha-j4l
    @Sha-j4l 4 месяца назад +1

    නිදුක් , නීරෝගී වාසනාවන්ත දරු පැටියෙක් අක්කාට බිහි වේවා ,! පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏❤️,! බුදු සරණයි මගේ අක්කී පැටියෝ 🙏❤️❤️

  • @DismilaJeewani
    @DismilaJeewani 4 месяца назад +3

    Theruwan saranai chuti patiyata akki parissamin inna akke

  • @ireshakalhari5351
    @ireshakalhari5351 4 месяца назад +1

    අනේ අයියා බෝනික්කව තුරැල් කරන් ඉඳපු විදිය.එයා ඔයාට හොඳ husband කෙනෙක් වුණා වගේම හොඳ තාත්තෙක් වෙයි අනිවාර්යයෙන්ම.සතුටින් පරිස්සමින් ඉන්න❤😊 දුක් වෙන්නෙපා එක්කෙනෙක් ගියාට.මගේ ඇස් වලටත් කඳුලු ආවා.ඒත් අපිට සතුටක් තියන තැන දුකත් උරැමයි.ඒ නිසා දැන් ඔයා ශක්තිමත් වෙන්න

  • @senuchavi1421
    @senuchavi1421 4 месяца назад +4

    Nirogi pinwath daru petiyek lebewa.budu saranai

  • @dropbeat6187
    @dropbeat6187 4 месяца назад +1

    මන් මේ වීඩියෝ එක බලද්දී මගේ බබා මාව දාල ඈතට යන්න ගිහින් මන් pregnant කියල දැනගෙන දවස් 3ක ඉන්ක ලැබුනෙ නෑ 😢 මේක දැක්කම හිතට මාරම දුකක් ආව😢

  • @vidushaniherath8763
    @vidushaniherath8763 4 месяца назад +3

    Ane shoiii akki pressamata sathutui inna❤😘😘

  • @PavaniShehara-n8h
    @PavaniShehara-n8h 4 месяца назад +2

    සුබ පැතුම් අක්කිටයි අයියටයි😘❤️ චූටි පැටියව පරිස්සමට මේ ලොකෙට බිහි කරන්න ශක්තිය ලැබෙවා කියල ප්‍රාර්ථනා කරනවා.ආදරෙයි තූන්දෙනාටම.❤️🥰

  • @AchiniMaduwanthi-n4m
    @AchiniMaduwanthi-n4m 4 месяца назад +3

    ❤❤❤❤❤❤budu saranai sathutin inna hamadamath

  • @navodyaoshadhi5677
    @navodyaoshadhi5677 4 месяца назад +1

    හරිම සතුටුයි අක්කේ..ඇස් වලට කදුළු ආවා..ඔයා වාසනාවන්ත අක්කා කෙනෙක්..ඔයාට දෙවියන්ගේ රැකවරණය ආරක්ෂාව හැමදාම ලැබෙන්න ඕනේ..බුදු සරණයි!!ජේසු පිහිටයි!! අක්කේ..

  • @ruwanipriyadarshini5726
    @ruwanipriyadarshini5726 4 месяца назад +5

    Shokkkk aneee nirogimath wasanawantha babek hamba weva❤❤❤❤❤❤❤

  • @PiyumiIdusha-tm5qq
    @PiyumiIdusha-tm5qq 4 месяца назад +2

    Parmesan inna nangi mamath pregnant DN masa6k.hodta Kama kanna sathutin Inna kiynna onne oyl dakkama terenawa sathutin innawa kiyala.❤

  • @yeahisuri5702
    @yeahisuri5702 4 месяца назад +4

    අනේ ඇස් දෙකට කදුලු අවා 🥺 නිරෝගී දරැ පැටියෙක් බිහිකරන්න ශක්තිය වාසනාව ලැබේවා.. පරිස්සමෙන් ඉන්න දෙන්නටම බුදුසරණයි🙏❤

  • @nirukshieFernando-lh6cc
    @nirukshieFernando-lh6cc 4 месяца назад +2

    සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙන්න ඕනෙ ඔයාල දෙන්නටත් පුංචි පැටියටත්. ... ❤

  • @jithuBeajithu
    @jithuBeajithu 4 месяца назад +1

    කවදාවත් බදින්නෙ නෑ කියලා හිතපු මට මේක දැක්කම බදින්න හිතුනා 🥺❤️🫀🫀

  • @dilinivithanage480
    @dilinivithanage480 4 месяца назад +2

    Oyalage balaporoththu e widiyatama ituwenna prarthana karanawa. Bs

  • @ireshasandamali5638
    @ireshasandamali5638 4 месяца назад +6

    Budu saranai akkiyoo

  • @KumuduMarasinghe-dr2nq
    @KumuduMarasinghe-dr2nq 4 месяца назад +1

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් නිරෝගී වේවා ❤❤❤🙏🙏🙏🎁🎁🎁🎁🌹🌹adarai ❤❤❤❤❤

  • @RasikaDamayanthi-r3d
    @RasikaDamayanthi-r3d 4 месяца назад +4

    budu sarani nangi parissamata inna

  • @Chami_Sandu
    @Chami_Sandu 4 месяца назад

    Video එක බලාගෙන හිටියා twins ලා දෙන්නෙක් ඉන්නවා කියලා කියපු ගමන් ඇගේ හිරිගඩු පිපුනා මාර සතුටක් දැනුනා ඇත්තටම ❤❤❤ අනේ බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻 හැමදේම ලැබෙන්නේ අපිට උරැම විදියට ජේසු පිහිටත් නීරෝගි දරැවෙක් ලැබෙන්න ඕන පරිස්සමින් ඉන්න ❤❤❤

  • @fathimasafa8637
    @fathimasafa8637 4 месяца назад +5

    Masha allah 🎉🎉

  • @SaduniHansima
    @SaduniHansima 4 месяца назад +1

    අක්කිටයි පැටියටයි කිසිම කරදරයක් නොවී පැටියව මේ ලෝකෙට බිහි කරන්න ලැබේවා.... තුන් දෙනාටම බුදුසරණයි... දෙවිපිහිටයි....

  • @chathu8545
    @chathu8545 4 месяца назад +7

    Budu saranai akkeee

  • @TrendyyClothing6250
    @TrendyyClothing6250 4 месяца назад +1

    නිදුක් නීරෝගී දීර්ගායූශ ඇති පින්වත් පැංචෙක් ලැබේවා අක්කා ඔයාට..ඒ වගේම් ඔයා ලංකාවේ නොහිටපුඑකට ගොඩක් සතුටු වෙන්න.මොකද ඔයදේ ඔය විදිහට සාර්තක උනේ වෙන රටක තාක්ෂණ යේ දියුනුව නිසා.තෙරුවන් සරනයි වරදින්න විදිහක් නෑ

  • @VidanagamageDilrukshi-km8nz
    @VidanagamageDilrukshi-km8nz 4 месяца назад +1

    අනේ මම මේක බැලුවේ අඩ අඩ 😢.ජේසුට කිව්වා අපේ නංගිවයි දරු පැංචාවයි ආරක්ෂා කර දෙන්න කියලා.ජේසු පිහිටයි නංගි මල්ලි.ආදරෙයි ඔයාල දෙන්නාට.❤❤

  • @rashinishanika2869
    @rashinishanika2869 4 месяца назад +1

    නිදුක් නිරෝගීමත් දරුවෙක් ලැබේවා!!!!!!🙏🙏🙏🙏🙏 පත්තිනි මෑණියන්ගේ පිහිටයි!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏❤

  • @himansirukshila673
    @himansirukshila673 4 месяца назад +1

    නිදුක් නීරෝගී වාසනාවන්ත දරු පැටියෙක් ලැබෙන්න ඕනී අක්කේ ඔයාට 😘❤️හැමදේම හොඳ විදියට සිද්ද වෙයි අක්කා අනිවාරෙන්❤️
    සතුටින් ඉන්න ලැබෙන්න ඕනී ඔයාලා තුන්දෙනාටම😍❤️

  • @deeshananihari6203
    @deeshananihari6203 4 месяца назад +2

    Mge akki oyata congratulations ane..godakma sathutui akkiyo ane..oyta niroogi babek bihi karanna lebeva kiyala adaren wish karanava anee...chuty petiyta budu saranai akki..oyai aiyai parissamen inna akki..parissamen sathutin godaaaaaaaaaaaaaaaaliyakama adalen inna lebeva ane.❤❤❤

  • @nuwanichapa7853
    @nuwanichapa7853 4 месяца назад +1

    බුදුසරණයි ජේසුපිහිටයි ♥️💐.. අක්කා අයියා චූටි පැටීයා.. 💕😚👶

  • @anushkaperera372
    @anushkaperera372 4 месяца назад +2

    ❤🎉 anee jesu pihitai parissamin nangiya ❤🎉 satutui aneee ❤❤

  • @nethmiroshelrogers747
    @nethmiroshelrogers747 4 месяца назад +1

    පත්තිනි මෑණීයන්ගේ පිහිටයි අක්කි 🙏 ඔයාලට නිදුක් නීරෝගී දරු පැටියෙක් ලැබෙවා🙏❤️

  • @mihirivinodya2656
    @mihirivinodya2656 4 месяца назад +1

    Man oyalage hama vlog ekkma asawen balana kenek nathuwt mkd kiyl godak dws balan hitiya MN balana ekama vlog ek oyalage witharay hithata sanasimak danena dennek oylt hmdm sathutin in laben oni dukk wen epa hitana pathana samadema e widiytm ishta wey budusaranin. Chuti patiyawa deviyo araksha karay. Bayawen epa denntm siyaludewi pihitay ❤❤❤❤❤🌹

  • @kanchanahallawagedara8754
    @kanchanahallawagedara8754 4 месяца назад +1

    Anne❤ඔයාට යහපතක්ම වෙවා ඉතින් හරිම සතුටුයි පරිස්සමෙන් ඉන්න බුදු සරනයි ජෙසු පිහිටයි ❤️❤️❤️❤️❤️

  • @SerikaAsiandseri
    @SerikaAsiandseri 4 месяца назад +1

    Oyalage sathuta dakala mage es deken kadulu watuna .ගොඩක් sathui .මටත් ආශිර්වාද කරන්න අම්මා කෙනෙක් වෙන්න කියලා jpp❤❤❤

  • @SubashiniDilrukshiWickramasing
    @SubashiniDilrukshiWickramasing 4 месяца назад

    අනේ අක්කියෝ මට ඇත්තටම ඇස් දෙකට කදුලු ආවා..මේ ලෝකෙට එන්න ඉන්න ඔයාලගෙ චූටි පැටියට කිසිම කරදරයක් නැතිව ඔයාලා දෙන්නා ලගට එන්න මම හදවතින්ම සුභ පතනවා..❤❤..පත්තිනි මැනියන්ගේ පිහිටයි..මාත් අක්කි වගේම කිරි සිහිනෙ දකින්න ගොඩක් අසාවෙන් ඉන්න කෙනෙක්..ඔයලට වගෙම මටත් ඒ හීනෙ දකින්න පුලුවන් වෙයි කියලා මම මග බලන් ඉන්නවා..😊😊

  • @nethunihirunya3943
    @nethunihirunya3943 4 месяца назад +1

    Congratulations 🤍🫶❤️‍🩹
    හැමදේම හොදින් වෙලා නිරෝගිමත් පින්වන්ත චුටි පැටියෙක් අක්කගෙයි අයියගෙයි අතට පරිස්සමට එනවා අනිවාර්යෙන්ම 🤍🦋 එයා එනකන් සතුටින් ඉන්න අක්කේ....පත්තිනි මෑනියන්ගේ පිහිටයි...🌸✨
    යහපතක්ම වේවා 🙏

  • @Piumiridmika
    @Piumiridmika 4 месяца назад +1

    Ane duk wenna apa akkiyo sathutin inna budusaranai devipihitai❤

  • @SewwandhiLiyanage-y1t
    @SewwandhiLiyanage-y1t 4 месяца назад +1

    පතිතිනි මැණියනිගෙ පිහිටයි… පරිස්සමින් ඉන්න අක්කි…❤🤰🏻 ආදරෙයි හැමදාම ඔයාලට…….😊

  • @anomapriyadarshani1011
    @anomapriyadarshani1011 5 дней назад

    නිදුක් නිරෝගී දරු සම්පතක් ලැබේවා. සියලු දෙවි රැකවරණය ලැබේවා. සියලු පැතුම් ඉටුවේවා

  • @PasinduKandage
    @PasinduKandage 4 месяца назад +1

    Paththini ammage pihita lebewa mge akke oyt .kisima kradarayak nowewa.niduk nirogi Suwaya lebewa Hemdama. Lassana daru upathakm wewa punchi paulatam budusaranai ❤❤ Prissamin Sathutin inna hemdama akke . Yahapathakm wewa akke oyalata❤❤

  • @thusharianu6343
    @thusharianu6343 2 месяца назад

    අනේ බය වෙන්නම එපා මැණික ලොකු බබා පරිස්සමට ඔයා ලගට එනවා.මාත් බබෙක්ට ආසාවෙන් ඉන්නව ඒ හීනය තව කොච්චර දුරද කියලා මම වත් දන්නේ නෑ.ඒ අතින් ඔයා කොච්චර නම් වාසනාවන්ත ද.චූටි බබත් ආයෙම ඔයා ලගට ඒවී මැණික. පරිස්සමට ඉන්න වස්තුව ❤❤❤❤❤❤ජේසු පිහිටයි.බුදුසරණයි

  • @asangikasanjeewani6096
    @asangikasanjeewani6096 2 месяца назад

    අනේ මටත් ඉන්නේ ටුවින්ස්ලා❤❤❤❤ඒත් මගේ චුටියා චුටිම චුටියට තමයි හිටියේ. ඩොක්ට්ට කිවේ මට පුලුවන් තරම් ඉක්මනටම admit වෙන්න කියලා 😊 මන් සති 30වගේ තමඉ මගේ බබාලා දෙන්නව ගත්තේ. ලොකු ටිකක් ලොකුවට තමයි හිටියේ ❤ චුටියා චුටිවට හිටියේ😢😢😢 මට දෙන්නවම පෙන්නලා චුටි බබාව බේබි රුම් දානවා කිවා එයාව මගෙ ගාව ටියන්න්න be කියලා😢 මන් එයාගවට යන යන පරට නිදි මගේ ලගට ගත්තත් මගේ කිරි බොන්න තරම්වත් එයාට ශක්තියක් තිබුනේ න මන් එයා ගාවට යන යන පාරට 😢😢😢😢 කොහොමින් කොහොම හරි මාසයක් විතර ගියාට පස්සේ චුටියා චුටිව මට දුන්නා ලග තියාගන්න මට ඉතින් හරිම සතුටුයි 😃 😃😃😃දන් එයාලා දෙන්නා හොදින් ඉන්නවා....😊😊 දැනට මාස 2 ක් වෙනවා හරිම සතුටුයි මාගේ පැටවු දෙන්නා ❤❤❤❤❤ ඔයාට ඉක්මනටම ඔයාගේ පැටව් 2ව ඉක්මනටම එනවා❤❤❤❤

  • @TharushikaWeerasundara
    @TharushikaWeerasundara 4 месяца назад

    මම ඉසර ඉදන් ඔයාගේ වීඩියෝ බලනවා....අයියා රට ඉන්නේ ඔයා බැදලා ඉන්නේ කියලා දැන ගත්තම මම මග බලාගෙන හිටියා ඔයාගෙන් මේ විඩියෝ එක ළගදීම එයි කියලා.....අනන්ත විශ්වයේ බලයෙන් ඔයාට නීරෝගීමත් දරු පැටියෙක් ලැබෙන්න ඕන......මම ගොඩක් සංවේදී වුණා.....ආදරෙයි බුදු සරණයි.......❤

  • @disnaharshani5481
    @disnaharshani5481 4 месяца назад

    අනේ ඈන් මේ වීඩියෝ එක මම බලන්නේ ඇස් දෙකේ කදුලු බේරෙන ගමන්... හදවතටම දැනෙනවා ඔයාලා දෙන්නගේ හැම වචනයක්ම... මම අදහන අනන්තවූ බුදු ගුණ බලයෙන් ..... අනන්තවූ දෙවියන්ගෙ පිහිටෙන් .... විශ්වයේ සුභවාදී ආකර්ශන ශක්තියෙන්.... නීරෝගි වාඩනාවන්ත දරු පැටියෙක් බිහිකරන්න සියලුම ශක්තිය ...නීරෝගි සුවය ඔයාට ලැබේවා...!!! 🙏🙏🙏.. ඒ වගේම මම ඇතුළු උතුම් මව්පදවිය බලාපොරොත්තුවෙන් සිටින සියලුම දෙනාගේ කිරිසිහිනය ඉක්මනින්ම සැබෑවක්ම වේවා...!!! 🙏🙏🙏🙏 යහපතක්ම වේවා...!!! ඈන්..❤❤❤

  • @p.mnelumnelum2267
    @p.mnelumnelum2267 4 месяца назад +1

    Budusarani nangiyo hamadema hodin siddawenna kiyala mama suba pathanawa ♥♥

  • @anuyethmi5022
    @anuyethmi5022 4 месяца назад +1

    බුදු සරණයි ඔයාලට...යහපතක් ම වේවා.❤🔮

  • @ishaninilanka3842
    @ishaninilanka3842 4 месяца назад

    නීරෝගිමත් දරු පැටියෙක් ලැබේවා. ❤❤

  • @shamilagayanjalee3997
    @shamilagayanjalee3997 4 месяца назад

    නිදුක් නිරෝගී වාසනාවන්ත පැටියෙක් බිහි කරන්න සියලු ආශිර්වාද ලැබේවා ❤

  • @IreshaSadamali-t4r
    @IreshaSadamali-t4r 4 месяца назад

    පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා!!!!🙏🙏🙏

  • @බව්_ලෝකය
    @බව්_ලෝකය 4 месяца назад

    පත්තිනි මෑනියන්ගෙ පිහිටෙන් අම්මත් බබාත් සුරැකේවා ජේසු පිහිටයි ❤❤❤

  • @thushanisaduni8877
    @thushanisaduni8877 4 месяца назад

    සත් පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් නීරෝගිව පැටියා වැඩේවා🙏😊

  • @wijethungachandima9880
    @wijethungachandima9880 4 месяца назад

    තෙරැවන් සරණයි බබාටයි අම්මිටයි තාත්තිටයි .. නිදුක් නිරෝගී පිංවන්ත දරැපැටියෙක්ම ලැබේවා...

  • @SlMobile-ui3rd
    @SlMobile-ui3rd 4 месяца назад

    නිදුක්.නිරෝගි.වාසනාවන්ත.චූටි.පැටියෙක්.ලැබේවා

  • @Harshi772
    @Harshi772 4 месяца назад +1

    As walta kadulu awaa ..parissmin inn akkiyo petiyawa parissmkrgnn budu saranai devi pihitai

  • @HarshaSadaruwan-p3v
    @HarshaSadaruwan-p3v 4 месяца назад

    වසනාවන්ත නිදුක් නිරෝගී දරුවෙක් ලැබෙවා❤❤ දරුවෙක් කියනේම සතුටක් .

  • @lakmalgamage4895
    @lakmalgamage4895 4 месяца назад

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් නීරෝගී දරුවෙක් ලැබේවා!❤

  • @Nisaliupeshi19
    @Nisaliupeshi19 4 месяца назад

    අක්කට නිරෝගිමත් දරු උපතක්ම ලැබේවා . බබාටයි අක්කටයි බුදු සරනයි ❤️

  • @Piyumali4734
    @Piyumali4734 4 месяца назад

    පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා❤️❤️❤️

  • @sukisandu9182
    @sukisandu9182 4 месяца назад

    තෙරුවන් සරණින් හැමදේම හොඳින් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව...❤❤❤❤බුදුසරණයි

  • @LakshikaKumburegama-nz1jv
    @LakshikaKumburegama-nz1jv 4 месяца назад +2

    Congratulations akki & aiya ❤❤ satutin parissamin inna

  • @maduranganilan-qt4gf
    @maduranganilan-qt4gf 4 месяца назад

    වාසනාවන්ත පැටියෙක් හම්බේන්න ඕනේ . බුදු සරණයි❤

  • @thilinidias101
    @thilinidias101 4 месяца назад +2

    Theruwan saranai oyala thun denatama..🙏🙏🙏