Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කමෙන්ට් වලට උදේට රිප්ලයි කරන්නම්. දැන් සෑ වෙලානි,, මම් බයායි, කට්ටියම බලලා ලයික් ශෙයාර් කමෙන්ට් කරල තියන්න හුදේ,, අද යූටියුබ්ලගෙ මොකද්ද වෙලා තිබ්බෙ එකයි වෙනද වෙලාවට දාගන්න බැරි වුනේ. 😭
Hi😁😁😁❤❤❤👍👍👍
👍❤️
😊😊😊
මේ වෙලාව හොඳයි මැණිකේ
හානී🤲🌺
ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත කියන එක හරිම පැහැදිලි වෙනව ඔබ කතාව ඉදිරිපත් කරන පිළිවෙලහරියට අපි පොඩිකාලේ ගුවන්විදුලියේ කතා ඇහුව වගේ රූප මැවෙනව. ස්තුතියි 👌
එක කතාවක් තුන් පාරටත් වඩා අහන කට්ටිය මේ කොනට...3N ghost මටනම් පිස්සුවක්..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ane ambuuuuu Thank you ❤ malli
මං
කාලි මෑණියන්ගේ කතා අහන්න මම හරි ආසයි ගොඩක් ස්තුතියි ලස්සනයි කතාව
Thank you ❤
kohomada ban huR$# maniyek wenne?
@@3NGhost අක්කේ මං කාලි මෑණියන්ව වගේම ගම්බාර දෙවියන්වත් ඇත්තටම ගොඩක් විස්වාස කරනව..මං ඒ කතා අහන්නේ ගොඩක් ආසාවෙන්.මං හිතනව මේ කතාවලින් ගොඩක් කතා ඇත්තම ඒව කියල.❤🙏❤
මම mage kali අම්මාට ගොඩාක් ගරු කරනවා . Mage kali amma මතු බුදු බව ලැබේවා !!!.ඔයාට ජයසිරි මහා බෝ හාමුදුරුවන්ගෙ පිහිට ලැබේවා නංගී හැමදාම සතුටින් inna
කාලී කියන්නේ යක්ශ කොට්ටාශයක නමක්.....හරි හමන් එකෙක් හිටියා නම් කාලි දුවන්නේ රෙදි ගලවගෙන. කාලිකියාන ආව ගමේ ගෑනුකෙන්ක්ගේ ඇගට සිරිගුණාලංකාර පහන තියල නලලට එක තට්ටුවයි දැම්මේ 😂😂😂😂කාලි ගියා
මේ කතාවලට මං හරිම අාසයි දවසක් රැ බලල නිනදට ගිහින් බයත් උනා .කොහොම උනත් මේ කතානම් අත්හරින්නෙ නැ කොහොමටවත්❤❤❤❤අාදරෙයි ගොඩක්
කතාවක් අලුතෙන් දාන කං ඉන්නේ ඇඟිලි ගැන ගැන ඒ තරමට අක්කාගේ කතාවලට ඇබ්බැහි වෙලා❤❤
අලුත් එකක් ඇවිත්😍❤️රෑට තමා අහන්න ආසම😁අක්කගේ හැම හොල්මන් කතාවක්ම නියමයි සුපිරි❤️🤘බුදු සරණයි අක්කේ තව හොල්මන් කතා ගොඩාක් ඕනේ ඉස්සරහට☺️🙈
Thank you ❤ malli
අලුත් කතාවක්..සතුටේ බෑ..දැක්ක ගමන්❤️❤️❤️❤එනකන් බලන් ඉදියෙ කතාවක්🎉🎉
කාලි මෑනියෝ සම්බන්ද කතා බලන්න ගොඩක් කැමතී 😍❤️🔥
❤😊
නියමයි අක්කේ...... මේවගේ ඒවා තමයි මම ඉල්ලුවේ.... තැන්ක්ස් අක්කි.......... දිගටම දන්න...... බුදුසරණයි...
Thank you ❤️ malli
ඔයාගෙ කට හඩ මෙ වැඩ සටහනටයි දෙවියන් දිලා තියෙන්නෙ බුදු සරනයි මම හරිම අාදරෙයි ඔය හඩට 💛💙💜💚❤💗💓💕💖💞💘💛💙💜💚❤💗💓💕💖💞💘
aneeee Thank you ❤ Devi
මතු බුදු වේවා මගේ කාළි අම්මේ..මම.කරන සියලුම පින් අනුමෝදන් වේවා....සාදු...සාදු.....සාදු....🙏🙏🙏
Lassanai kathawa anith kathawath one ikmanata .budusaranai sudu akke.
සුපිරි කතාවක් නියමයි ජයවේවා ඔයාට ❤❤❤❤
ඔයානම් හිතට දැනෙන්නම කියනව අක්කේ 💗හරිම ලස්සනයි ඔයා දාන කතා සේරම අහනවා 💗පිස්සුවක් වගේ💕💕ගැම්මක් තමා 💪
Ela ela නියමයිනේ
Lassanai.kathawa.msnikaAarei.hamDama.satutin.inna.hode.👍🙏❤️❤️❤️😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️
මේ ඔයාගේ වොයිස් කවුරුහරි ටික් ටෝක් දාලා මන් මුලින්ම මේ වොයිස් ඇහුවේ එහෙම සිරාවටම මන් පිස්සු වැටුනා 🥰අම්මෝ මන් ඒක දිගටම ඇහුවා ඒවා 🥰එත් එකපාරටම ඒ එකවුන්ට් ඒක පෙන්නන්නේ නැතුව ගියා මන් පට්ට අවුලෙන් හිටියේ ඔහොම ඉද්දි youtube එකෙන් අහම්බෙන් මේක හම්බුනේ පට්ට සතුටුයි හලෝ මන් හරි ආසයි මේ කතා අහන්න මොකද කතාව ගොතපු එකක් උනාට අන්තර්ගතය සිරා ඇත්ත ❤️ ආදරෙයි ❤️දිගටම කරන්න 🥰
Thank you ❤ ,, ow kawuda katha horakan karala tiktok dala thibuna tamai. eth mage yaluwanta e gana kiwuwama e ac eka report karala suspend karala
@@3NGhost 🥰🥰🥰🥰🥰
බලන්න කලින්ම කමෙන්ට් එක දැම්මො..😁 අක්කගෙ කතා කොහොමත් ඉතිම් මරු නේහ්..බලන්න කලින් ලයික් කමෙන්ට් කලා කියලා වරදක් නැහැ ඉතිම්...පල්ස්සමින් ඉන්නො අක්කියෝ...💗💖
aneeeeee ,,,Thank you ❤
මමත් බලාගෙන හිටියෙ අලුත් හොල්මන් කතාවක් දානකන් thanks අක්කියෝ ❤❤❤👍👍👍
මරු සුපිරි කතව ❤ ඔහොම යමු 💪
අක්කේ මාත් අහනවා ... මං ඉන්නේ ලංකාවේ නෙවි මං ඉන්නේ ජෝර්දාන්.. මං වැඩ කරද්දී අහනවා හොරට..... ඔයාට බුදුසරණයි ☸️
Thank you ❤ malli parissamin
Wenas kathawak... 👌🔥 thanks Niro..❤️
ඔයා දාන කතා හොල්මන් කතා මාත් අහනව බයයි ඒත් ආසයි. ඔයා කියන විදිහටම තමයි මං ආසම. බුදු සරනයි 🙏👁️🧤🤺❤️
සමහරු කියල තියනව සෙට් නැ කියල.. මංදා මටනම් ඉතින් සෙට්..අනික හැම කතාවක්ම එකම විදියට තිබිලත් වැඩක් නැ.. සමහර අය හොයන්නෙ පටන් ගත්ත වෙලාවෙ ඉදලාම හොල්මන් .. එහෙම කතා ලියන්න ලේසියකට බැ මම හිතන්නෙනම්..සමස්ථයක් විදියට 3N Gost එකේ කතා සුපිරි.....
Thank you ❤ sanju. ඔයා කිව්වා හරියටම හරි. හැම එකේම කුනු පෙරාන මස් දියවෙච්ච හොල්මන් එන්නෙ නෑ. නමුත් ඒ කතාවල අදෘශ්යමාන ගුප්ත ගතියක් තියනවා. ඒවත් ඉතිම් හොල්මන් කතා තමයි
Lassana kathawak wenada wagema👍👍👍❤️❤️
කතව ඇහුවා සුපිරි අක්කෙ බුදු සරනයි අක්කෙ 🖤🤗
අදරෙයි 🤗🤗
කතාවනම් මරු හලෝ...මේ..notification එකක් එනකන් ආසාවෙන් බලන් ඉන්න එකම youtube channel එක තමයි 3n ghost කියන්නේ...ඉතින් සුපිරියක් ම තමයි හරිද... voice එකත් ඉතින් ❤❤❤❤ මරු..ආ මේ අක්කේ අර ඔයා කිව්ව බන්ධනාගාර seen එකත් ඕනි අනිවාරෙන්ම හොදේ...ඒකේ notification එකත් එනකම් බලන් ඉන්නවා...ඔයාගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕන ඉතින් හරිද... ආදරෙයි ඉතිම්❤👥
හම්බූ කමෙන්ට් එකේ ලස්සන. හරි හරි Thank you ❤ ඉතිම්
ඒමද...ලස්සනයි ද tnx අනේ...ඊලග කතාවත් ඕනි ඉක්මනට හොදේ❤❤
@@3NGhost ❤❤🎉
Ekenma.....👍👍👍👍👍👍
ඇබ්බැහි වෙලා ඉන්නෙ සුපිරියටම කතාවක් දැම්මොත් කන්ට ඕනෙත් නෑ 😊
aneeeee Thank you ❤ habai bada purogena inta hada
3N 😍😍 podikale Radio (wireless )Eka Ahapu heti Mathak wenawa Anee😊
නියමයි අක්කෙ කතාව
දැන් පාන්දර 2.11සෞදි වල ඉදන් ඔයාගේ කතා අහන්නේ ලස්සනයි හොදේ ජයවේවා ලස්සනයි ඔක්කොම කතා
Wwwww@@3NGhost
අදත් කතාව මරු අක්කේ...අද පොඩ්ඩක් පරක්කයි නමුත් රෑ උනා කියලා video එකක් නොබලා නිදා ගන්නේ නෑ!🙂ජය වේවා!💪❤
අම්මෝ අක්කියෝ ඔයාගෙ කතා වලට දැන් ඇබ්බැහි වෙලා ❤ ලස්සනයි අක්කියෝ ඉදිරියටම යන්න ඕනි ඔයා congratulations 🎉❤❤❤ අක්කියෝ
කතාව නමි සුපිරි හිතේ මැවෙනවා හැම දේම
Puluvan tharan ikmanata kathavak one akke❤
Favorite story teller ❤
අක්කි ගොඩක් පට්ට ඈ 🌼 මන්නම් අසයි මන් කතොලික වැඩිය මෙ දෙවල් දන්නෙ නෑ එත් මන් අසයි ගොඩක්💥 තව කත ලියන්න කතා කියන්න පුළුවන් වෙන්න ඔනේ ජෙසු පිහිටයි අක්කියෝ 🌏♥️♥️🌈🫀අදරෙයි🫀♥️
අපේ පැත්තෙ ලග ගමක කතාවක් අපි නුවරඑළියේ මේ කතාව හැටන් නෙ හොද කතාවක්..එල..👍👍👍🙏
Aiyoooo සේරම කාථ බලලා ඉවරයි අලුත් එවා තව ඔනි 😁❤️❤️❤️
සුපිරි ❤️
1.30 මරු වෙලාව මේ කතා අහන්න ❤️🥲
සුපිරි කතාව 💥
මමයි මගේ මහත්තයයි හැමදාම නිදාගන්නෙ අක්කගේ කතාවක් අහලම තමා... හස්බන් නම් හරිම ආසයි අක්කගේ කතාවක් අහලම නිදාගන්න වෙනම ලෝකයක් වගේ අහගෙන ඉද්දී good luck ❤️❤️❤️
අක්කව බන්දල දුන්නනම් මහත්තයා හැමදාම වෙිනම ලොකේකට යයි..🙂🙂
ඕං ඔය ඝාංටාරෙ ගලවල අරං එන්න යනවනං මටත් කතාකරන්න 😀😀😀😀......👍.මොකක් හරි බලවත් නපුරු ආත්මයක සීන් එකක් වෙන්න ඇති.....ස්තුති දෙවිපිහිටයි තෙරුවන් සරනයි එහෙනම් මිත්රයා සුබ පැතුම් 😍😍👍👍👍
සුපිරිම ලස්සනයි කතාව අක්කි ඔයාට ආදරෙයි හැමදාමත් සතුටින් ඉන්න හැමදාමත් ❤❤ ❤❤ රෑ 12 ට තමයි මම හැමදාමත් කතා අහන්නේ මොකද්ද ඔයා ඉන්න රට..
ලස්සනයි අක්කෙ මේ කතා සේරම රෑට හීනෙනුත් පේනව මේව😅❤❤
Ade matanm dawltath bayai ahanakota. Math e kathawa athule inne kiyala danenawa. Supiri..
සුපිරි අක්කෙ අදත්.. දැන් ඔක්කොම කතා අහල ඉවරයි.. ඊලග එකත් ඉක්මනට දාන්න.. ❤️🤗
Thank you ❤ malli, ikmanata tamai bari ithim
හරිම සෝයි කතාව
Kathawa lassanai akke budu saranai mewage thawa videos danna hodei good luck❤❤❤
හොද බඩා යාලුවන්ට දිලා ගිය තැග්ග ඇත්ත ඔනවට වඩා ඔනම දෙයක් ඔින නැ තනියම ඉන්න එක සැපයි ස්තුතියි නංගියො කතාව ට ජයවෙිවා පරිස්සමෙන් ඉන්න 😘😘♥️
Thank you akkoo
Supiri akke kathawa 🥺❤️
Supiriy kathawa nangi, asawen ahuwa. Yaluwo kattiya ekka lankawe innakota giya trip gana mathak una oyage kathawa ahala. Kohomada oyata. Thawa hadawath 30000k set karagammu neda 🥰🥰❤❤.budusaranai 🙏🙏🙏🙏🙏
hodin innawa aiya, Thank you ❤
කතාවක් එහෙම දාලාද කියලා Notfiation එක බලලා ආපහු බලද්දී තමයි දැක්කේ අලුත් කතාවක් කියලා 😍😍 සුපිරියක් තමා 3n ghost අක්කේ ❤️❤️
Parakku wela hari daapu eka watinawoo ♥️😵💫 akkage warddak nmeine khomth 👀 supiriyak thmai ahanna kalinm dannawa eka Thawa katha ගේන්න යෝද බල යෝද ශක්තිය ලැබේවා 😂
Thank you ❤ nanga
Ada ❤ Sudu Akkage katahada lassanai 😍😘
Thank you ❤ wenadata kataida ithim aniiii
@@3NGhost ane ahema ne ❤️ Sudu Akkiyoo ❤️
Mewa aththama story da
My fav 3n ghost ♥️
ලස්සනයි ❤️❤️❤️🔥👍
අලුත් කතවක් දානකම් පරන කතා අහන්නෙ මම විතරද.🤔🤔🤔
Man
මන් අර ඉශාර කලින් කෙල්ල කියාලා මැසේජ් කරපු කෙනා බුදුසරණයි කෙල්ල
00.04 වෙලාව 😌 මරුම time ekh ❤
Lassanai kathawa❤️
ගොඩ දසකින්✌️✌️
කෙල්ල මගේ පෝන් එක කැඩුනා ඒත් මන් අරින්නේ නෑ මන් කොහොමහරී ඔයාගේ කතා අහනවා ඒක බඩට බත් නෑවගේ එල කතා ටික් බූදුසරනයි කෙල්ල
ලස්සනයි මැනිකෙ 👻👻👻👻👻 😍😍😍😍
Thank you ❤ akka mage
දැනුයි බැලුවෙ ලස්සනයි අක්කියෝ 👌👌👍👍💕💕
ඇත්තටම වෙන්න පුලුවන් කතාවක් මොකද ඒ වගේ සොහොන් කාලි මෑනියන්ගෙ ස්තාන වල නපුරු ආත්ම ඉන්නව ගලක් වැදුන නිසා නපුරු ආත්ම වලට තරහ ගිහින් ඇගට ආවේශ වෙලා පලි ගන්න පුලුවන්
එහෙමද..........
අදත් කතාව ලස්සනයි හොදේ 😓😓
අද කතාවත් සුපිරියි 👻👻👻👻👻
නංගි මම අහන්න ගමන් හොල්මන් කතාව 👾
ඇත්තටම.දුක.හිතෙනවා.ඒත්.සමහර.අය.ඔය.කථාවන්.විස්වස.කරන්නෑ.බොරැ.කියනවා.ඒවට.මුහුන.දුන්න.අය.විතරයි.ඇත්ත.දන්නේ.තෙරැවන්.සරණයි.නැගනිය.නුබට❤❤🙏🙏🙏
Play karanna kalim damme thanks ඉක්මනින් dammata ❤
Den pandara 1.56 onna aheruna gaman notification dekala balanawa akkiyooo. Oyata budu saranai 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
කාලි මෑනියන්ගෙ කතා තව ඔනේ අක්කෙ ..😍🙏😊
ලස්සනට කතව කියනවා ස්තුතියි බුදුසරණයි සතුටින් ඉන්න මම කුවේට්
Niyamai akka, oya kathawa dakka gaman Hari sathutui
කතාව දැක්ක ගමන් බැලුවා අක්කේ කතාව ලස්සනයි .
බඩාට හොඳම වැඩේ දේවාලෙට ගල් ගැහුවාට..😡😡😡බඩාගේ යාළුවෝ නම් පව්😢😢මේ සිදුවීම කියන ගෙනා ගොඩාක් පව්😟😟😟😟
කාලි මෑණියෝ 🙏🙏🙏🙏🙏 එයා එක්ක නන් වරදගත්තොත් එක පාරයි මරණය තමයි
අදත් කතාව ලස්සනයි❤
කතා සේරම බැලුවා ලස්සනයි අක්කී කටහඬ 🌍👑❤️
Hama kathawakma ahanawa ❤️ maru hode✌✌
කාළි මෑණියෝ, ඝන්ටාරෙකට ගලකින් ගැහුවා කියලා මේ වගේ ලොකු දඩුවමක් දෙයි කියලා හිතන්න අමාරුයි..මෑණියෝ උතුම් දේවතාවියක්...
Pattama lassani attama ekakda me mona unath kali Maniyo sattai ekai bada marune
දෙවියන් සම්බන්ධ කතා අහන්න මන් හරි ආසයි😊
ඒක නම් සුපිරියක්
පලවෙනි එක දැක්ක ගමන්
කාතාව ලස්සනයි අක්කා 😍😍💕😍😍😍😍
හම්ම මෙයා ලෝ බජට් සෙට් වල ෆේමස් බ්රැන්ඩ් එකත් දන්නව... 😹❤️❤️❤️
Kathawa lassanai dukaiìiii 😢😢
කතාව ආසාවෙන් බලලා සුපිරියක් කියන කට්ටිය එන්න මේ කොනට 😂😊
කාරුවත් නෑ වගේ මල්ලියෝ
@@3NGhost කමක් නෑ අපි ඉන්නවා ඔයත් එක්ක 😊🥰
👍👍
🙃
෴
😮😮වැබඩ මුදලාලිගෙ 3න් වෙනි කතාව කො 😢😢
Ou eh eka hadala dandkooo
ඒ කතාවනම් පට්ට නේහ්
දැන් වැඩ පස්සේ අහනවා ❤❤❤❤
❤
මහන්සියෙන් කරන කැපකිරීමට ස්තූතියි . බුදු සරණයි
බලන් ඉදියේ කතාවක් දානකන්. නියමයි කතාව ❤️
Balann balann asa hithenwa me katha 😌
Godak dawasakin oyage kathawak ahuwe
කමෙන්ට් වලට උදේට රිප්ලයි කරන්නම්. දැන් සෑ වෙලානි,, මම් බයායි, කට්ටියම බලලා ලයික් ශෙයාර් කමෙන්ට් කරල තියන්න හුදේ,, අද යූටියුබ්ලගෙ මොකද්ද වෙලා තිබ්බෙ එකයි වෙනද වෙලාවට දාගන්න බැරි වුනේ. 😭
Hi😁😁😁❤❤❤👍👍👍
👍❤️
😊😊😊
මේ වෙලාව හොඳයි මැණිකේ
හානී🤲🌺
ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත කියන එක හරිම පැහැදිලි වෙනව ඔබ කතාව ඉදිරිපත් කරන පිළිවෙල
හරියට අපි පොඩිකාලේ ගුවන්විදුලියේ කතා ඇහුව වගේ රූප මැවෙනව. ස්තුතියි 👌
එක කතාවක් තුන් පාරටත් වඩා අහන කට්ටිය මේ කොනට...3N ghost මටනම් පිස්සුවක්..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ane ambuuuuu Thank you ❤ malli
මං
කාලි මෑණියන්ගේ කතා අහන්න මම හරි ආසයි ගොඩක් ස්තුතියි ලස්සනයි කතාව
Thank you ❤
kohomada ban huR$# maniyek wenne?
@@3NGhost අක්කේ මං කාලි මෑණියන්ව වගේම ගම්බාර දෙවියන්වත් ඇත්තටම ගොඩක් විස්වාස කරනව..මං ඒ කතා අහන්නේ ගොඩක් ආසාවෙන්.මං හිතනව මේ කතාවලින් ගොඩක් කතා ඇත්තම ඒව කියල.❤🙏❤
මම mage kali අම්මාට ගොඩාක් ගරු කරනවා . Mage kali amma මතු බුදු බව ලැබේවා !!!.ඔයාට ජයසිරි මහා බෝ හාමුදුරුවන්ගෙ පිහිට ලැබේවා නංගී හැමදාම සතුටින් inna
කාලී කියන්නේ යක්ශ කොට්ටාශයක නමක්.....හරි හමන් එකෙක් හිටියා නම් කාලි දුවන්නේ රෙදි ගලවගෙන. කාලිකියාන ආව ගමේ ගෑනුකෙන්ක්ගේ ඇගට සිරිගුණාලංකාර පහන තියල නලලට එක තට්ටුවයි දැම්මේ 😂😂😂😂කාලි ගියා
මේ කතාවලට මං හරිම අාසයි දවසක් රැ බලල නිනදට ගිහින් බයත් උනා .කොහොම උනත් මේ කතානම් අත්හරින්නෙ නැ කොහොමටවත්❤❤❤❤අාදරෙයි ගොඩක්
කතාවක් අලුතෙන් දාන කං ඉන්නේ ඇඟිලි ගැන ගැන ඒ තරමට අක්කාගේ කතාවලට ඇබ්බැහි වෙලා❤❤
අලුත් එකක් ඇවිත්😍❤️රෑට තමා අහන්න ආසම😁අක්කගේ හැම හොල්මන් කතාවක්ම නියමයි සුපිරි❤️🤘බුදු සරණයි අක්කේ තව හොල්මන් කතා ගොඩාක් ඕනේ ඉස්සරහට☺️🙈
Thank you ❤ malli
අලුත් කතාවක්..සතුටේ බෑ..දැක්ක ගමන්❤️❤️❤️❤එනකන් බලන් ඉදියෙ කතාවක්🎉🎉
කාලි මෑනියෝ සම්බන්ද කතා බලන්න ගොඩක් කැමතී 😍❤️🔥
❤😊
නියමයි අක්කේ...... මේවගේ ඒවා තමයි මම ඉල්ලුවේ.... තැන්ක්ස් අක්කි.......... දිගටම දන්න...... බුදුසරණයි...
Thank you ❤️ malli
ඔයාගෙ කට හඩ මෙ වැඩ සටහනටයි දෙවියන් දිලා තියෙන්නෙ බුදු සරනයි මම හරිම අාදරෙයි ඔය හඩට 💛💙💜💚❤💗💓💕💖💞💘💛💙💜💚❤💗💓💕💖💞💘
aneeee Thank you ❤ Devi
මතු බුදු වේවා මගේ කාළි අම්මේ..මම.කරන සියලුම පින් අනුමෝදන් වේවා....සාදු...සාදු.....සාදු....🙏🙏🙏
Lassanai kathawa anith kathawath one ikmanata .budusaranai sudu akke.
සුපිරි කතාවක් නියමයි ජයවේවා ඔයාට ❤❤❤❤
ඔයානම් හිතට දැනෙන්නම කියනව අක්කේ 💗හරිම ලස්සනයි ඔයා දාන කතා සේරම අහනවා 💗පිස්සුවක් වගේ💕💕ගැම්මක් තමා 💪
Ela ela නියමයිනේ
Lassanai.kathawa.msnika
Aarei.hamDama.satutin.inna.hode.👍🙏❤️❤️❤️😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️
මේ ඔයාගේ වොයිස් කවුරුහරි ටික් ටෝක් දාලා මන් මුලින්ම මේ වොයිස් ඇහුවේ එහෙම සිරාවටම මන් පිස්සු වැටුනා 🥰අම්මෝ මන් ඒක දිගටම ඇහුවා ඒවා 🥰එත් එකපාරටම ඒ එකවුන්ට් ඒක පෙන්නන්නේ නැතුව ගියා මන් පට්ට අවුලෙන් හිටියේ ඔහොම ඉද්දි youtube එකෙන් අහම්බෙන් මේක හම්බුනේ පට්ට සතුටුයි හලෝ මන් හරි ආසයි මේ කතා අහන්න මොකද කතාව ගොතපු එකක් උනාට අන්තර්ගතය සිරා ඇත්ත ❤️ ආදරෙයි ❤️දිගටම කරන්න 🥰
Thank you ❤ ,, ow kawuda katha horakan karala tiktok dala thibuna tamai. eth mage yaluwanta e gana kiwuwama e ac eka report karala suspend karala
@@3NGhost 🥰🥰🥰🥰🥰
බලන්න කලින්ම කමෙන්ට් එක දැම්මො..😁 අක්කගෙ කතා කොහොමත් ඉතිම් මරු නේහ්..බලන්න කලින් ලයික් කමෙන්ට් කලා කියලා වරදක් නැහැ ඉතිම්...පල්ස්සමින් ඉන්නො අක්කියෝ...💗💖
aneeeeee ,,,Thank you ❤
මමත් බලාගෙන හිටියෙ අලුත් හොල්මන් කතාවක් දානකන් thanks අක්කියෝ ❤❤❤👍👍👍
Thank you ❤ malli
මරු සුපිරි කතව ❤ ඔහොම යමු 💪
අක්කේ මාත් අහනවා ... මං ඉන්නේ ලංකාවේ නෙවි මං ඉන්නේ ජෝර්දාන්.. මං වැඩ කරද්දී අහනවා හොරට..... ඔයාට බුදුසරණයි ☸️
Thank you ❤ malli parissamin
Wenas kathawak... 👌🔥 thanks Niro..❤️
ඔයා දාන කතා හොල්මන් කතා මාත් අහනව බයයි ඒත් ආසයි. ඔයා කියන විදිහටම තමයි මං ආසම. බුදු සරනයි 🙏👁️🧤🤺❤️
Thank you ❤
සමහරු කියල තියනව සෙට් නැ කියල.. මංදා මටනම් ඉතින් සෙට්..අනික හැම කතාවක්ම එකම විදියට තිබිලත් වැඩක් නැ.. සමහර අය හොයන්නෙ පටන් ගත්ත වෙලාවෙ ඉදලාම හොල්මන් .. එහෙම කතා ලියන්න ලේසියකට බැ මම හිතන්නෙනම්..සමස්ථයක් විදියට 3N Gost එකේ කතා සුපිරි.....
Thank you ❤ sanju. ඔයා කිව්වා හරියටම හරි. හැම එකේම කුනු පෙරාන මස් දියවෙච්ච හොල්මන් එන්නෙ නෑ. නමුත් ඒ කතාවල අදෘශ්යමාන ගුප්ත ගතියක් තියනවා. ඒවත් ඉතිම් හොල්මන් කතා තමයි
Lassana kathawak wenada wagema👍👍👍❤️❤️
Thank you ❤
කතව ඇහුවා සුපිරි අක්කෙ බුදු සරනයි අක්කෙ 🖤🤗
අදරෙයි 🤗🤗
Thank you ❤ malli
කතාවනම් මරු හලෝ...මේ..notification එකක් එනකන් ආසාවෙන් බලන් ඉන්න එකම youtube channel එක තමයි 3n ghost කියන්නේ...ඉතින් සුපිරියක් ම තමයි හරිද... voice එකත් ඉතින් ❤❤❤❤ මරු..ආ මේ අක්කේ අර ඔයා කිව්ව බන්ධනාගාර seen එකත් ඕනි අනිවාරෙන්ම හොදේ...ඒකේ notification එකත් එනකම් බලන් ඉන්නවා...ඔයාගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕන ඉතින් හරිද... ආදරෙයි ඉතිම්❤👥
හම්බූ කමෙන්ට් එකේ ලස්සන. හරි හරි Thank you ❤ ඉතිම්
ඒමද...ලස්සනයි ද tnx අනේ...ඊලග කතාවත් ඕනි ඉක්මනට හොදේ❤❤
@@3NGhost ❤❤🎉
Ekenma.....👍👍👍👍👍👍
ඇබ්බැහි වෙලා ඉන්නෙ සුපිරියටම කතාවක් දැම්මොත් කන්ට ඕනෙත් නෑ 😊
aneeeee Thank you ❤ habai bada purogena inta hada
3N 😍😍 podikale Radio (wireless )Eka Ahapu heti Mathak wenawa Anee😊
නියමයි අක්කෙ කතාව
Thank you ❤
දැන් පාන්දර 2.11සෞදි වල ඉදන් ඔයාගේ කතා අහන්නේ ලස්සනයි හොදේ ජයවේවා ලස්සනයි ඔක්කොම කතා
Thank you ❤
Wwwww@@3NGhost
අදත් කතාව මරු අක්කේ...අද පොඩ්ඩක් පරක්කයි නමුත් රෑ උනා කියලා video එකක් නොබලා නිදා ගන්නේ නෑ!🙂ජය වේවා!💪❤
Thank you ❤ malli
අම්මෝ අක්කියෝ ඔයාගෙ කතා වලට දැන් ඇබ්බැහි වෙලා ❤ ලස්සනයි අක්කියෝ ඉදිරියටම යන්න ඕනි ඔයා congratulations 🎉❤❤❤ අක්කියෝ
කතාව නමි සුපිරි හිතේ මැවෙනවා හැම දේම
Thank you ❤
Puluvan tharan ikmanata kathavak one akke❤
Favorite story teller ❤
අක්කි ගොඩක් පට්ට ඈ 🌼 මන්නම් අසයි මන් කතොලික වැඩිය මෙ දෙවල් දන්නෙ නෑ එත් මන් අසයි ගොඩක්💥
තව කත ලියන්න කතා කියන්න පුළුවන් වෙන්න ඔනේ ජෙසු පිහිටයි අක්කියෝ 🌏♥️♥️🌈🫀
අදරෙයි🫀♥️
අපේ පැත්තෙ ලග ගමක කතාවක් අපි නුවරඑළියේ මේ කතාව හැටන් නෙ හොද කතාවක්..එල..👍👍👍🙏
Thank you ❤
Aiyoooo සේරම කාථ බලලා ඉවරයි අලුත් එවා තව ඔනි 😁❤️❤️❤️
සුපිරි ❤️
1.30 මරු වෙලාව මේ කතා අහන්න ❤️🥲
සුපිරි කතාව 💥
මමයි මගේ මහත්තයයි හැමදාම නිදාගන්නෙ අක්කගේ කතාවක් අහලම තමා... හස්බන් නම් හරිම ආසයි අක්කගේ කතාවක් අහලම නිදාගන්න වෙනම ලෝකයක් වගේ අහගෙන ඉද්දී good luck ❤️❤️❤️
Thank you ❤
අක්කව බන්දල දුන්නනම් මහත්තයා හැමදාම වෙිනම ලොකේකට යයි..🙂🙂
ඕං ඔය ඝාංටාරෙ ගලවල අරං එන්න යනවනං මටත් කතාකරන්න 😀😀😀😀......👍.මොකක් හරි බලවත් නපුරු ආත්මයක සීන් එකක් වෙන්න ඇති.....ස්තුති දෙවිපිහිටයි තෙරුවන් සරනයි එහෙනම් මිත්රයා සුබ පැතුම් 😍😍👍👍👍
සුපිරිම ලස්සනයි කතාව අක්කි ඔයාට ආදරෙයි හැමදාමත් සතුටින් ඉන්න හැමදාමත් ❤❤ ❤❤ රෑ 12 ට තමයි මම හැමදාමත් කතා අහන්නේ මොකද්ද ඔයා ඉන්න රට..
ලස්සනයි අක්කෙ මේ කතා සේරම රෑට හීනෙනුත් පේනව මේව😅❤❤
Ade matanm dawltath bayai ahanakota. Math e kathawa athule inne kiyala danenawa. Supiri..
සුපිරි අක්කෙ අදත්.. දැන් ඔක්කොම කතා අහල ඉවරයි.. ඊලග එකත් ඉක්මනට දාන්න.. ❤️🤗
Thank you ❤ malli, ikmanata tamai bari ithim
හරිම සෝයි කතාව
Thank you ❤
Kathawa lassanai akke budu saranai mewage thawa videos danna hodei good luck❤❤❤
Thank you ❤
හොද බඩා යාලුවන්ට දිලා ගිය තැග්ග ඇත්ත ඔනවට වඩා ඔනම දෙයක් ඔින නැ තනියම ඉන්න එක සැපයි ස්තුතියි නංගියො කතාව ට ජයවෙිවා පරිස්සමෙන් ඉන්න 😘😘♥️
Thank you akkoo
Supiri akke kathawa 🥺❤️
Supiriy kathawa nangi, asawen ahuwa. Yaluwo kattiya ekka lankawe innakota giya trip gana mathak una oyage kathawa ahala. Kohomada oyata. Thawa hadawath 30000k set karagammu neda 🥰🥰❤❤.budusaranai 🙏🙏🙏🙏🙏
hodin innawa aiya, Thank you ❤
කතාවක් එහෙම දාලාද කියලා Notfiation එක බලලා ආපහු බලද්දී තමයි දැක්කේ අලුත් කතාවක් කියලා 😍😍 සුපිරියක් තමා 3n ghost අක්කේ ❤️❤️
Thank you ❤ malli
Parakku wela hari daapu eka watinawoo ♥️😵💫 akkage warddak nmeine khomth 👀 supiriyak thmai ahanna kalinm dannawa eka Thawa katha ගේන්න යෝද බල යෝද ශක්තිය ලැබේවා 😂
Thank you ❤ nanga
Ada ❤ Sudu Akkage katahada lassanai 😍😘
Thank you ❤ wenadata kataida ithim aniiii
@@3NGhost ane ahema ne ❤️ Sudu Akkiyoo ❤️
Mewa aththama story da
My fav 3n ghost ♥️
Thank you ❤ nanga
ලස්සනයි ❤️❤️❤️🔥👍
Thank you ❤
අලුත් කතවක් දානකම් පරන කතා අහන්නෙ මම විතරද.🤔🤔🤔
Man
මන් අර ඉශාර කලින් කෙල්ල කියාලා මැසේජ් කරපු කෙනා බුදුසරණයි කෙල්ල
00.04 වෙලාව 😌 මරුම time ekh ❤
Lassanai kathawa❤️
ගොඩ දසකින්✌️✌️
කෙල්ල මගේ පෝන් එක කැඩුනා ඒත් මන් අරින්නේ නෑ මන් කොහොමහරී ඔයාගේ කතා අහනවා ඒක බඩට බත් නෑවගේ එල කතා ටික් බූදුසරනයි කෙල්ල
ලස්සනයි මැනිකෙ 👻👻👻👻👻
😍😍😍😍
Thank you ❤ akka mage
දැනුයි බැලුවෙ ලස්සනයි අක්කියෝ 👌👌👍👍💕💕
Thank you ❤ nanga
ඇත්තටම වෙන්න පුලුවන් කතාවක් මොකද ඒ වගේ සොහොන් කාලි මෑනියන්ගෙ ස්තාන වල නපුරු ආත්ම ඉන්නව ගලක් වැදුන නිසා නපුරු ආත්ම වලට තරහ ගිහින් ඇගට ආවේශ වෙලා පලි ගන්න පුලුවන්
එහෙමද..........
අදත් කතාව ලස්සනයි හොදේ 😓😓
අද කතාවත් සුපිරියි 👻👻👻👻👻
නංගි මම අහන්න ගමන් හොල්මන් කතාව 👾
ඇත්තටම.දුක.හිතෙනවා.ඒත්.සමහර.අය.ඔය.කථාවන්.විස්වස.කරන්නෑ.බොරැ.කියනවා.ඒවට.මුහුන.දුන්න.අය.විතරයි.ඇත්ත.දන්නේ.තෙරැවන්.සරණයි.නැගනිය.නුබට❤❤🙏🙏🙏
Play karanna kalim damme thanks ඉක්මනින් dammata ❤
Den pandara 1.56 onna aheruna gaman notification dekala balanawa akkiyooo. Oyata budu saranai 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
Thank you ❤ nanga
කාලි මෑනියන්ගෙ කතා තව ඔනේ අක්කෙ ..😍🙏😊
ලස්සනට කතව කියනවා ස්තුතියි බුදුසරණයි සතුටින් ඉන්න මම කුවේට්
Niyamai akka, oya kathawa dakka gaman Hari sathutui
Thank you ❤
කතාව දැක්ක ගමන් බැලුවා අක්කේ කතාව ලස්සනයි .
බඩාට හොඳම වැඩේ දේවාලෙට ගල් ගැහුවාට..😡😡😡
බඩාගේ යාළුවෝ නම් පව්😢😢
මේ සිදුවීම කියන ගෙනා ගොඩාක් පව්😟😟😟😟