Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
sadu sadurayaweva karakarakkkkkarayaweva sadu swameen wahanse mage namaskarayaweva
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ්‍රාර්ථනා බෝධියකින් නිවන් අවබෝධ කරගන්න ලැබේවා ධර්මය අසන්න අපට සැලැස්සූ අයට ගොඩක් පින්
බොහෝම වටිනා දේශනාවක්තේරුවන් සරණයි අපේ හමුදුරුවනේඅභිධර්ම ප්‍රකරණයක් විස්තර කරදෙන්නේ නම් ඉතාමත් වටිනවා🙏🙏🙏🙏🙏
ගෞරවනීය. පුජනීය. වන්දනීය..පින්වත් ස්වාමින් වහන්ස..ඔබ වහන්සේට. දීර්ඝායුෂ. කායික මානසික නිරෝගී සුව ලැබේවා...සාධූ..සාධූ..සාධූ..!!!
ගොඩක් පින් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ගායුස ලැබේවා උතුම් සම්මා සම්බුදු සරණයි 🌻🌻🌻
❤❤❤
අති උතුම් සත්පුරුෂ කාරුණිකයන් වහන්ස ඔබ වහන්සේ රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා තව තවත් ධර්මය ප්‍රචාර කරන්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදාපත් වේවා වේවා වේවා සාධු සාධු සාධු මේ සියළුම කුසල් උත්තමයන් වහන්සේගේ පැතු පැතුම ඒ විදියට ඉස්ට සිද්ද කර ගැනීමට ඉතිරි නැතුවම ලෝබ නැතුව මන් පින්වතුන් වහන්සේට මේ කුසල් දානය කරමි අති උතුම් වහන්සේගේ දෙපා ළග වැද වැටී මා ඉතා සද්ධා සිතින් වැද නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා වේවා වේවා සාධු සාධු සාධු ....... මන් දැන් දෙකට යනවා බේත් ගන්න එදා තෙමුණු අමාරුව තාමත් ටිකක් අසනීප ගතිය තියෙනවා කවදාවත් වැස්සකට නොතෙමුනු නිසා හරි අමාරුවක් තිබුන මෙතෙක් කල් මෛත්‍රී භාවනාව කර කර කියමින් සනීප වුනා එත් අද දැන් බේත් ගන්න එක්කගෙන යන්න හදන්නේ කිසි දවසක කුඩයක් වත් අරගෙන මන් ඇවිදින්න යන්නේ නැ හැමදාම මගේ ජිවිතේ ක්‍රමවත්ව මන් හරිම ලස්සනට ප්ලෑන් කර ගෙනියන ජිවිතයක් ඉතාමත් හොදින් දේශනාව ශ්‍රවණය කරා ගොඩාක් පින් අපේ බෝදිසත්ව උත්තමයන් වහන්සේට
වචනයෙන් වචනය හොදට අපට කියා දෙනවා ඇත්තටම ස්කොලේ යන කාලේවත් මෙහෙම කියදිල නැහැ නමුත් එකයි ධර්මය හොදට හිතේ තියෙන්නේ පොඩ් හාමුදුරුවන් වහන්සේලාට හරි ආදරෙන් කියා දෙනවා ඇතී කියලා හිතෙනවා ගොඩක් පින් හරි හොදට දේශනාව තේරුණා උතුමාණෙනි ඔබවහන්සේට රත්නත්‍ර යේම සරණයි සාධු සාධු සාධු
සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 අප ගෞරවණීය ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා !!
සාදු සාදු සාදු 🙏🙏🙏
🙏🏼🙏🏼🙏🏼tharuwan saranai suwamina whansa nidukka niroogi dirgayu wawaa uthumu nirwanayama awaboda wawaa
Saadu saadu ape hamuduruwane...oba wahansse uthum rahathunma wewa..wewa..!!!!
නමෝ බුද්ධාය
Sadu sadu sadu saadu
සදු සදු සදු
නත්ථි රාගසමො අග්ගි නත්ථි දෙස සමො කලිං . නත්ථි බන්ධං ලීසා දුක්ඛා නත්ථි සන්තිපරං සුඛං රාගය නම් වූ ගින්නෙන් දොසය නම් වූ කිළුටක් හා පස්කද නම් වූ දුකද්ද නැත එහෙත් නිවනට සැපයකුත් නැත මේ ගාථාව සැවැත්නුවර කුල දැරියක් අරමුණු කරගෙන දේශනා කරන ලද ඒ කුමරියගේ විවාහ මගුල් ගෙදරක් ලේස්ති කර එදා මගුල් ගෙදරට බුදුහිමියන්ට ආරාධනා කලාම බුදුන් වහන්සේ සංඝ රත්නයත් සමග නිවසට වැඩියා කුමරියත් සැදැහැ වත් නිසා සංඝ රත්නයට උදවු කලා ඇගේ ස්වාමියා පසෙකට වෙලා රාග සිතින් බලා සිටියා බුදුහිමි දෙස නොබලා ඒ දෙසම බලා සිටියා එසේ හෙයින් විලිබිය දුරලා කුමාරිගේ අත ගැනුමට සිතුනා ඒ වෙලාවේ බුදුහිමි ඇයගේ සවාමියාට නොපෙනෙන්න සැලසුම් කලා එයාට ඒ හිමි බුදුන් දැක්මට නෙත් විදහා බලමින් වුන්නා එය දුටු හිමි බුදුහිමි මේ ගාථවෙන් දහම් දෙසුවා රාගය සමවන ගින්නක් නැත්තේ කෝපය වැනි සතුරෙකුද නොවන්නේ නිවනට සැම සැපතක් ගෙන දෙසුවෝ සෝවාන් වූ අඹුසැමි දෙන්නා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻අති පුජනිය වන්දනීය ගෞරවනීය සත්පුරුෂ කාරුණික උත්තයන් වහන්ස ඔබ වහන්සේ රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් සුවෙන් සැපෙන් සුවෙන් වැඩ සිටිත්වා සතුටින් වැඩ සිටිත්වා සදාකල් හැම භවයකදීම ඔබ වහන්සේලට මට මුල් තැන ගනිමින් කිසි අඩුවක් නැතිව දාන ඇතී තරම් පිළිගන්වන්න ලැබේවා ප්‍රනීත විදියටම තෙරුවන් සරණයි අපේ පින්වත් ගුණවත් සිල්වත් සත්පුරුෂ කාරුණික උතුමන් වහන්සේට මා ශ්‍රවනය කර ලබා ගත් සියලුම කුසල් අඩු නැතිව මතු පාර්ථනා ඒ විදියටම ඉස්ට සිද්ද කර ගැනීමට හේතු වාසනා වේවා වේවා වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏🌼
🙏🏻🙏🏻
🙏🙏🙏🙏
🌻🙏🙏🙏🌻
රාග ගින්න නිසා සිදුවූ සත්‍ය කතාවක් ලොකු වයසක් නැතිළමයි දෙන්නෙක් යාළුවෙලා ඊට පස්සේ ගෙදර යන්න බැ කියල ගෑනු ළමයා මුදේ පාන්න එයා බේරන්න කියලා කොල්ලා පාන්න දෙන්නම මුදට බිලිවුණා රාග ගින්නේ ප්‍රතිඵල මාතර සිද්දියක් රාග ද්වේශ මෝහ කියන්නේ පුදුමාකාර ශක්තිමත්ම ඉනිමග අපායට යන්න අති උතුම් සත්පුරුෂ උතුමාණනි ඔබ වහන්සේ සුවසේ සැතපී සුවසේ පිබිදේවා මේ සියළුම කුසල් උතුමාණන් වහන්සේට පරමිතාවක්ම වේවා වේවා වේවා සාධු සාධු සාධු මා දෑත දෝත නළලේ තබා පින්වතුන් වහන්සසේගේ දෙපා ළග වෑද වැටී වදිමි මාගේ වැදීම ජීවමාන වැදීමක් වේවා වේවා වේවා සාධු සාධු සාධු
🙏🙏🙏💐💐💐
තරහව වෛරය ක්‍රෝධය ඔක්කොම සහෝදරියෝ වගේ
sadu sadurayaweva karakarakkkkkarayaweva sadu swameen wahanse mage namaskarayaweva
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ්‍රාර්ථනා බෝධියකින් නිවන් අවබෝධ කරගන්න ලැබේවා ධර්මය අසන්න අපට සැලැස්සූ අයට ගොඩක් පින්
බොහෝම වටිනා දේශනාවක්
තේරුවන් සරණයි අපේ හමුදුරුවනේ
අභිධර්ම ප්‍රකරණයක් විස්තර කරදෙන්නේ නම් ඉතාමත් වටිනවා
🙏🙏🙏🙏🙏
ගෞරවනීය. පුජනීය. වන්දනීය..
පින්වත් ස්වාමින් වහන්ස..ඔබ වහන්සේට. දීර්ඝායුෂ. කායික මානසික නිරෝගී සුව ලැබේවා...
සාධූ..සාධූ..සාධූ..!!!
ගොඩක් පින් අපේ හාමුදුරුවනේ
ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ගායුස ලැබේවා උතුම් සම්මා සම්බුදු සරණයි
🌻🌻🌻