Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අපේ ස්වාමින් වහන්සේ පිරිනිවන්වැඩිබව මා තරයේ විශ්වාස කරමි . උන් වහන්සේගේ දේශනා සංරක්ෂනය කර සත්ධර්මය සොයන්නන් උදෙසා ලබා ගතහැකි මගක් සැකසිමට පින්වත් උත්තමයෙක් ඉදිරිපත් වෙත්වා
අපට ඔබ වහන්සේ වෙනුවෙන් කල හැකි එකම දේ ඔබ වහන්සේ දෙසූ මග යෑමය....
ඔබ වහන්සේ පහදා දුන්, දැනටමත්, අප ගත් නිවන්මග,පටිසෝතගාමී වගමන් කිරීමට දැඩි ආත්ම ශක්තියකින් අදිටන් කර ගතිමු.
අඳුරින් අහස කළුවිය ඇත වැහි ළකුණුදිවියෙන් මහිමි සමුගත් බව කණ වැකුණුගිගුරුම් දෙවයි වරුෂා මැද මහ අකුණුඇති වුනු සොවින් සකසා ගත් හිත තැවුනු.~~~~~~~~~~~~~~~~_ගෞරවණීය ස්වාමීන් වහන්සේ අමාමහනිවනින්ම සැනසේවා !_
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ දෙසු දේශනාවන් තුලින් මම බුදුරජාණන් වහන්සේ දුටුවෙමි .සාදු සාදු සාදු ..ඔබවහන්සේට අමාමහ නිවන්සුව පතමි.......
බුදුන් වදාළ ධර්මය අනුව උන්වහන්සේ නිවීමට පත් වුනා අපිත් ධර්මය අසා මේ මොහොතේ ම නවීමට පත් වෙමු.
ඔබ වහන්සේ නිවන් වැඩීම ඔබ වහන්සේ ගේ කැමැත්ත පරිදි සිදුවිය. එහෙත් එය අපට දැඩි සංවේගයකි.
පැතුවෙන් මෙභව අම නිවනම ලබන නියාකෙළෙසක පතමු අපි යළි උපදින්න කියා.
කල්පනාk
දහම් ඇස පහළ කල මහා මුණින්ද්රයාණන් වහන්සේට මාගේ ගෞරව නමස්කාරය වේවා!
මේ උතුම් ස්වා මී න් වහන්සේ ගේ දෙසනා පෙළ ගස්සල සුරක්ෂිත කිරීමට කට යුතු කරමු. එය උන් වහන්සේට කරන උපරිම උපහාර යයි 🙏🙏🙏
අනිවාර්යෙන්ම කල යුතු කරුණක්.
Yes exactly , for many future generations
සුවහසක් දෙනගේ විමුක්තිය උදෙසා අනිවාර්යයෙන්ම කළයුතු ශාසනික සේවයකි.
that is the best idea.
@😅melaniwidanapathirana7930
කාලයාගේ වැලි තලාවේන් වැසී ගියා ව් නිවන්මග අතිෂය දුක් කම්කටලු මැදින් අනුගමනීය ප්රතිපදාවකින් සොයාගත් නිවන් මගෙහි දොරටුවිවරකර දී ආර්ය බූමියට පැමින එහි රසවිදිමින් ලෝවැසියන්ටද අනුගමනීය ප්රතිපදාවකින් නිවන් මග පූර්නය කිරීමට කාරුණික දෑත් දීගුකලසේක.අපිද එම මාර්ගයෙහි ගමන් ගනිමු.!!!
ඥාණවන්ත බෞද්ධයන්, ඔබ වහන්සේ ව,ඔබ වහන්සේ දෙසූදහම තුලින් දකීවි ......
සාදු සාදු සාදු සාදු සාදු සාදුපින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා!!!පතන උතුම් බෝධියකින් උතුම් නිවන් මඟ සුවසේ අවබෝධ වේවා!!!
ඔබ වහන්සේ දම් දෙසුම් අතර අපට අවවාද කලා. ඇසූ දහම කීප වරක් අහලා පර්යේෂණාත්මකව තේරුම් ගෙන එය ක්රියාත්මක කරන්න කිව්වා.
පින්වත් ස්වාමීන් වහන්සේ ට නිර්වාණ ශාක්ෂාත් වේවා ❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤🙏🙏🙏🙏
සියලු දෙනාගේ දහම් ඇස පෑදීම පිණිස බොහෝ උනන්දුවෙන් බොහෝ වෙහෙසවී ධර්මය දේශනා කළ ඔබ වහන්සේ උතුම් නිවනින් සැනහේවා!🙏🙏🙏
පිංවත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජීවිතය උතුම් තුණුරුවන්ට පූජා කරමි ! උතුම් නිවනම පූර්ණය වේවා ! සාදු ! සාදු !! සාදු !!! අනුමෝදාමි ! 🌷🌼🙏🙏🙏🌼🌷ඔඛාස වන්දාමි භන්තේ මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං සාදු ! සාදු ! අනුමෝදාමි !ඕඛාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තේඕඛාස ඛමාමි භන්තේ දුතියම්පි ඕකාස ඛමාමි භන්තේතතියම්පි ඕඛාස ඛමාමි භන්තේ සාදු ! සාදු !! සාදු !!! සීලවන්තං ගුණවන්තංපුඤ්ඤං කෙත්තං අනුත්තරංදුල්ලභෙන මයා ලද්ධං වන්දිතුං පස්සිතුං වරං සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියං සද්ධා සීලං දයා වාසං බුද්ධ පුත්තං නමාමහංසාදු !සාදු !! සාදු !!! 🌷🌼🙏🙏🙏🌼🌷 තෙරුවන් සරණයි !
කැඳ බිව් බඳුන කිළිටිය සෝදන තුරුමපිරිසිදු නොවන බැව් තේරුනි ලෙස කදිම අල්ලා ගැනීමම වෙයි සසරට ඇලුම පෙන්නාදීපු උපහැරනය වේ අරුම.~~~~~~~~~~~~~~~_ගෞරවණීය ස්වාමීන් වහන්සේ ප්රාර්ථනා කළ අමාමහනිවනින්ම සැනසේවා !_
කොපමණ සදහම් ඇසුවත් රෑ දවල් දෙකේ අපගේ සිත් තාමත් දුකින් තැවේ.
සාදු සාදු සාදු මගේ පින්වත් කල්යාණ මිත්රයානන් වහන්සේ !🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේ ට අමා මහ නිවන් සුව අත්වේවා ...🙏🙏🙏
ඔබ වහන්සේ දේසනා කල මාර්ගයේ යමින් අප ඔබ වහන්සේට කළගුණ සලකමි.
ගෞරවනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ අමාමහ නිවනින්ම සැනසේවා ! 🙏🙏🙏
නැවත නූපදින හෙවත් නොඑන මග වැඩි පිංවතුන් වහන්සේට සිතින් වැඳ නමස්කාර කරමි.නමස්කාර වේවා...
හරිම සුමිහිරි දහම් දේශනාවක් ...ස්වාමින් වහන්ස..ඔබ වහන්සේට මේ සියලු පින් නිවන් පිනිසම හේතු වේවා ....🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏
ඔබ වහන්සේට මම නමස්කාර කරමි .මාගේ නමස්කාරය වේවා !
සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 උතුම් ත්රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සෙට උතුම් නිවන් සුවය වේවා සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා
Very thorough and simple explanation of a complex Dharmaya for lay people like us to understand.May he attain Nibbana
බුදුන් වහන්සේ නමස්කාරය වේවා
ඔබ වහන්සේට උතුම් වූ නිවනම ලැබේවා !!!
උතුම් නිවනින් සැනසේවා 🙏🙏🙏
ඔබ වහන්සේ උතුම් නිවනින්ම සැනසේවා!!! 🙏🙏🙏
Sanwegayaki.namuth unwahansege dharmaya asa sanwegayen midee yatharthaya awaboda viya.sithuwille sanwegaya hanguni.unwahanseta niwan duwa pathami
jevite ahapu hodama pahadilima niwan magata bana durlabai oba wahanse🙏🙏🙏
ඔබ වහන්සේ ට නිවන් සුව අත්පත් වේවා !
සාදුසාදුසාදු
තෙරුවන්සරණයි .
ස්වාමින් වහන්ස..හොදින් අවබෝධ කරගන්න පුලුවන් ආකාරයට දහම් කරුණු එකින් එක සරලව කියා දුන්න...හිත එකමතැන රැදුන වන අවසන් වෙනකන්.. හරිම සුන්දර බනක්...නිවරැදි මග පෙන්වීමක්... සාධු`.. සාධූ ... සාධු` ...🙏🙏🙏🙏🙏🙏🙏 ස්වාමින් වහන්සේ අමා නිවනින් සැනසේවා......🌼🌼🌸🌸💐💐🌷🌷🌹🌹
ඔබ වහන්සේ නික්ම une sihiyen baw akantai
Sadhu Sadhu Sadhu 🙏🙏🙏💐
සසර මග නිමා වේවා
අන්තිම විනාඩි ය ... අපට උන්වහන්සේ සිටින තැන පෙන්වා දී නික්ම ගියහ
ඒ සඳහා අපට ඉඩ අවකාශ ලබාදීමට ඔබ වහන්සේ නව භවයක් ගියා විය හැකියි.
සාධු සාධු සාධු. 🙏🙏🙏
sadu sadu sadu
හරිම මිහිරියි මේ බණ පද…පුදුම සැනසීමක්
oba wahanse apawathwoo bawa kese adaha ganimuda? Hamadama aluyama oba wahansege dharmaya asa "Oba wahanse niduk wethwa, neerogi wethwa, suwapath wethwa" kiya prarthana karana mama ada "oba wahanse niwanin niwewa " kiya pathanne karanne kandulu piri denethini. Oba wahansege deehaya daka bala ganna pamineema mata hithata sahanayak.
🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼
🙏🙏🙏
ඔබ වහන්සේ නැවත අප අතර උපදීවා!
mage pathumada eyai.
දෙශකයාණන් වහන්සෙගෙ අවසන් කටයුතු යුටුබ් ප්රඥාා නාලිකාවෙන් බලන්න දානවානම් ගොඩක් පිං.
Dhala thiyenne
😮
🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🌹🌹🌹🌹🌷🌷🌷🌷
🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
අපේ ස්වාමින් වහන්සේ පිරිනිවන්වැඩිබව මා තරයේ විශ්වාස කරමි . උන් වහන්සේගේ දේශනා සංරක්ෂනය කර සත්ධර්මය සොයන්නන් උදෙසා ලබා ගතහැකි මගක් සැකසිමට පින්වත් උත්තමයෙක් ඉදිරිපත් වෙත්වා
අපට ඔබ වහන්සේ වෙනුවෙන් කල හැකි එකම දේ ඔබ වහන්සේ දෙසූ මග යෑමය....
ඔබ වහන්සේ පහදා දුන්, දැනටමත්, අප ගත් නිවන්මග,පටිසෝතගාමී ව
ගමන් කිරීමට දැඩි ආත්ම ශක්තියකින් අදිටන් කර ගතිමු.
අඳුරින් අහස කළුවිය ඇත වැහි ළකුණු
දිවියෙන් මහිමි සමුගත් බව කණ වැකුණු
ගිගුරුම් දෙවයි වරුෂා මැද මහ අකුණු
ඇති වුනු සොවින් සකසා ගත් හිත තැවුනු.
~~~~~~~~~~~~~~~~
_ගෞරවණීය ස්වාමීන් වහන්සේ අමාමහනිවනින්ම සැනසේවා !_
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ දෙසු දේශනාවන් තුලින් මම බුදුරජාණන් වහන්සේ දුටුවෙමි .සාදු සාදු සාදු ..ඔබවහන්සේට අමාමහ නිවන්සුව පතමි.......
බුදුන් වදාළ ධර්මය අනුව උන්වහන්සේ නිවීමට පත් වුනා අපිත් ධර්මය අසා මේ මොහොතේ ම නවීමට පත් වෙමු.
ඔබ වහන්සේ නිවන් වැඩීම ඔබ වහන්සේ ගේ කැමැත්ත පරිදි සිදුවිය. එහෙත් එය අපට දැඩි සංවේගයකි.
පැතුවෙන් මෙභව අම නිවනම ලබන නියා
කෙළෙසක පතමු අපි යළි උපදින්න කියා.
කල්පනාk
දහම් ඇස පහළ කල මහා මුණින්ද්රයාණන් වහන්සේට මාගේ ගෞරව නමස්කාරය වේවා!
මේ උතුම් ස්වා මී න් වහන්සේ ගේ දෙසනා පෙළ ගස්සල සුරක්ෂිත කිරීමට කට යුතු කරමු. එය උන් වහන්සේට කරන උපරිම උපහාර යයි 🙏🙏🙏
අනිවාර්යෙන්ම කල යුතු කරුණක්.
Yes exactly , for many future generations
සුවහසක් දෙනගේ විමුක්තිය උදෙසා අනිවාර්යයෙන්ම කළයුතු ශාසනික සේවයකි.
that is the best idea.
@😅melaniwidanapathirana7930
කාලයාගේ වැලි තලාවේන් වැසී ගියා ව් නිවන්මග අතිෂය දුක් කම්කටලු මැදින් අනුගමනීය ප්රතිපදාවකින් සොයාගත් නිවන් මගෙහි දොරටුවිවරකර දී ආර්ය බූමියට පැමින එහි රසවිදිමින් ලෝවැසියන්ටද අනුගමනීය ප්රතිපදාවකින් නිවන් මග පූර්නය කිරීමට කාරුණික දෑත් දීගුකලසේක.අපිද එම මාර්ගයෙහි ගමන් ගනිමු.!!!
ඥාණවන්ත බෞද්ධයන්, ඔබ වහන්සේ ව,ඔබ වහන්සේ දෙසූදහම තුලින් දකීවි ......
සාදු සාදු සාදු සාදු සාදු සාදු
පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා!!!
පතන උතුම් බෝධියකින් උතුම් නිවන් මඟ සුවසේ අවබෝධ වේවා!!!
ඔබ වහන්සේ දම් දෙසුම් අතර
අපට අවවාද කලා.
ඇසූ දහම කීප වරක් අහලා
පර්යේෂණාත්මකව තේරුම් ගෙන එය ක්රියාත්මක කරන්න කිව්වා.
පින්වත් ස්වාමීන් වහන්සේ ට නිර්වාණ ශාක්ෂාත් වේවා ❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤🙏🙏🙏🙏
සියලු දෙනාගේ දහම් ඇස පෑදීම පිණිස බොහෝ උනන්දුවෙන් බොහෝ වෙහෙසවී ධර්මය දේශනා කළ ඔබ වහන්සේ උතුම් නිවනින් සැනහේවා!
🙏🙏🙏
පිංවත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජීවිතය උතුම් තුණුරුවන්ට පූජා කරමි ! උතුම් නිවනම පූර්ණය වේවා !
සාදු ! සාදු !! සාදු !!! අනුමෝදාමි !
🌷🌼🙏🙏🙏🌼🌷
ඔඛාස වන්දාමි භන්තේ මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං
සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං
සාදු ! සාදු ! අනුමෝදාමි !
ඕඛාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තේ
ඕඛාස ඛමාමි භන්තේ
දුතියම්පි ඕකාස ඛමාමි භන්තේ
තතියම්පි ඕඛාස ඛමාමි භන්තේ
සාදු ! සාදු !! සාදු !!!
සීලවන්තං ගුණවන්තං
පුඤ්ඤං කෙත්තං අනුත්තරං
දුල්ලභෙන මයා ලද්ධං
වන්දිතුං පස්සිතුං වරං
සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියං
සද්ධා සීලං දයා වාසං බුද්ධ පුත්තං නමාමහං
සාදු !සාදු !! සාදු !!!
🌷🌼🙏🙏🙏🌼🌷
තෙරුවන් සරණයි !
කැඳ බිව් බඳුන කිළිටිය සෝදන තුරුම
පිරිසිදු නොවන බැව් තේරුනි ලෙස කදිම
අල්ලා ගැනීමම වෙයි සසරට ඇලුම
පෙන්නාදීපු උපහැරනය වේ අරුම.
~~~~~~~~~~~~~~~
_ගෞරවණීය ස්වාමීන් වහන්සේ ප්රාර්ථනා කළ අමාමහනිවනින්ම සැනසේවා !_
කොපමණ සදහම් ඇසුවත් රෑ දවල් දෙකේ අපගේ සිත් තාමත් දුකින් තැවේ.
සාදු සාදු සාදු මගේ පින්වත් කල්යාණ මිත්රයානන් වහන්සේ !🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේ ට අමා මහ නිවන් සුව අත්වේවා ...🙏🙏🙏
ඔබ වහන්සේ දේසනා කල මාර්ගයේ යමින් අප ඔබ වහන්සේට කළගුණ සලකමි.
ගෞරවනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ අමාමහ නිවනින්ම සැනසේවා ! 🙏🙏🙏
නැවත නූපදින හෙවත් නොඑන මග වැඩි පිංවතුන් වහන්සේට සිතින් වැඳ නමස්කාර කරමි.
නමස්කාර වේවා...
හරිම සුමිහිරි දහම් දේශනාවක් ...ස්වාමින් වහන්ස..ඔබ වහන්සේට මේ සියලු පින් නිවන් පිනිසම හේතු වේවා ....🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏
ඔබ වහන්සේට මම නමස්කාර කරමි .මාගේ නමස්කාරය වේවා !
සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 උතුම් ත්රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සෙට උතුම් නිවන් සුවය වේවා සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා
Very thorough and simple explanation of a complex Dharmaya for lay people like us to understand.
May he attain Nibbana