Yes Boss (යර්ස් බොස්) | Episode 215 | Sirasa TV

Поделиться
HTML-код

Комментарии • 139

  • @AshanSenanayaka-ho9te
    @AshanSenanayaka-ho9te Год назад +18

    රොශිනිට මුදුම අමාරුවක් තියෙන්නෙ නිහාල් කාරයාගේ අතුල්ලන එකමයි තමන්ගෙ මිනිහා හැමදාම දෙවෙනි තැන

  • @chamilmadushanka1713
    @chamilmadushanka1713 Год назад +12

    කදුලු දෙන්න මට හඩන්න සත් සමුදුර ගොඩ ගලන්න😂😂

  • @Beautifulthings638
    @Beautifulthings638 3 месяца назад +8

    රෝෂණිගේ අැගේ කැත. ඊට වඩා කොච්චර හැඩයිද ලක්මිණි

  • @prashanidilakshika-eh1hv
    @prashanidilakshika-eh1hv Год назад +23

    ගේ ඇතුලට චන්ද්‍රග්‍රහනේ ආවා වගේ 😂😂😂

  • @dilshansuramya4750
    @dilshansuramya4750 Год назад +77

    Yes boss මුල් වරට විකාශනය වූ කාලවකවානුවේ(2007/2009) ඉස්කෝලේ ගිය අය ඉඳපු වසර දාගෙන යමු බලන්න 🙂🙂

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 Год назад +8

      2007- 7 වසරේ

    • @sriya-kanthi-
      @sriya-kanthi- Год назад +6

      Mata awurudu 20 k wenawa e kale❤

    • @dilshansuramya4750
      @dilshansuramya4750 Год назад +2

      @Heshan අවුරුද්දත් එක්කම දාන්න

    • @dilshansuramya4750
      @dilshansuramya4750 Год назад

      @@chethiyalakshan5797 🤙

    • @dilshansuramya4750
      @dilshansuramya4750 Год назад

      @@sriya-kanthi- අප්පා එහෙමද.මං හිතුවේ කෙල්ලෙක් කියලා දැන් 37ක් විතර ඇති එහෙනම්

  • @Beautifulthings638
    @Beautifulthings638 3 месяца назад +6

    රෝෂණි දාර බඩ්ඩක්නේ (සේමිණී)

  • @isuruS376
    @isuruS376 Год назад +7

    ගෑණු කියන පිරිස සිල්වත් උපාසකයින්ට කැමැත්ත දුන්නද, සිත තුළින් අන්ත සල්ලාල දරුණු පුද්ගලයින්ට ආදරය කරනවා කියන්න හොඳම උදාහරණය තමා රෝෂිණී...

  • @ammocolombo8456
    @ammocolombo8456 Год назад +27

    රෝෂිනී කියන්නේ සමස්ත කාන්තාවන්ගේ මෝඩකමේ ප්‍රතිමූර්තිය 😂

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 Год назад +6

      හැමදාම වැටෙන අවදාන comment එකක් 🤭
      දැන් අම්මෝ කලම්බෝ කියන්න බෑ Colombo 🌟 ඉවරයි දැන් 😆

    • @AshanSenanayaka-ho9te
      @AshanSenanayaka-ho9te Год назад

      සිරාා

    • @prashanidilakshika-eh1hv
      @prashanidilakshika-eh1hv Год назад

      @@chethiyalakshan5797 kiyana aya buddimath athi 🙏

    • @ammocolombo8456
      @ammocolombo8456 Год назад +1

      @@chethiyalakshan5797 හැමදාම දාන්නෙ හැමදාම මෝඩ ඒවා තියෙන නිසා 🤣

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 Год назад +1

      @@ammocolombo8456 මේක කතාවක් බන්.කතාවේ හැටියටත් රෝෂිණී කරන්නෙ රඟපෑමක් නිහාල් ඉස්සරහ

  • @sasindubalasooriya1794
    @sasindubalasooriya1794 Год назад +43

    මේ කතව යද්දි මට අවුරුදු 4 නෙද කියලා මත්ක් උනාම 🥹❤️ ❤️❤️2007

  • @kelumlakmal2169
    @kelumlakmal2169 Год назад +5

    කෝ අර හැමදාම yes boss ඉලග episode එක ඉල්ලන එක්කෙනා

  • @byb12
    @byb12 11 месяцев назад +6

    රෝශිනී නිහාල්ට කැමැති නැත්නම් ඇයි එයාට ඊරිසියා හිතන්නෙ

  • @AshanSenanayaka-ho9te
    @AshanSenanayaka-ho9te Год назад +22

    නංගිට මල් දෙනකොට අක්කාව නලියනවා😂😂😂😂

  • @anusharanatunga5619
    @anusharanatunga5619 Год назад +12

    රෝශිනිත් නිහාල්ට කැමතියි වගෙ. මේ කතාව කොමඩි නිසා හොදයි. නැත්නම් එන්න දෙය්ද ඔහොම සෙනරත්ලා රෝශිනීලට office එකේ බොසුත් එක්ක කැබින් එකේ අත් අල්ලන් ඉන්න. 😂

  • @mudithahashan3257
    @mudithahashan3257 Год назад +6

    ඒස රෝසිනි😂

  • @prashanidilakshika-eh1hv
    @prashanidilakshika-eh1hv Год назад +10

    නිහාල් කාරියවසම් පපග්‍රහයා 😜😜😜

  • @nb9170
    @nb9170 Год назад +12

    රෝශිනිට මේ අත්තෙත් දර පලාගෙන අර අත්තෙත් දර පලාගන්න ඕනෙ වෙලා තියෙන්න්නෙ 😂😂😂

  • @chathurishani
    @chathurishani Год назад +6

    සර් බාල දක්ෂයා බව අපි දන්නවා🙃
    කොට කලිසං කෑල්ලක් ඇඳගෙන හොටුපෙරාගෙන හිටපු කෙල්ල😂

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 Год назад +22

    රෝෂිණීගෙ නංගි භාෂිණීට ඉන්න කෙනාම නේද රෝෂිණීගෙ මාමගේ දුව මධුරිටත් හිටියේ, එතකොට රෝෂිණීගෙ තාත්තා නැන්දවත් බලන්න ගිහින් ද 🤭

  • @ShevonCater-km4fn
    @ShevonCater-km4fn Год назад +6

    මේ කතවා ටීවී එකේ යද්දි මම ඉපදිලාවත් නැ

  • @nb9170
    @nb9170 Год назад +6

    ම්ම්ම්ම් භාශිනී සෙනරත්ට කියලා ඇනගන්නයි සූදානම 🙂

  • @amalgunawardhane1990
    @amalgunawardhane1990 5 месяцев назад +1

    ගරාජ් ආනන්ද පෙටිටිය කඩපු කෑල්ල නේද මේ

  • @kbudayangani5816
    @kbudayangani5816 3 месяца назад +2

    2008 mondisoriye
    2009 - 1 වසරේ

  • @dulanjalifernando1717
    @dulanjalifernando1717 Год назад +9

    පිළිමතලාවේ ❤️

  • @mikibrendon373
    @mikibrendon373 Год назад +5

    3$% කරානම් හරි සෙනේයි නිහාලුයි ඔය රෝෂිනි බඩ්ඩට ඩබල් ඇනලවත් ඔය අමාරුව නැතිවෙයිද දන්නෙ නෑ

  • @chandimadilani9317
    @chandimadilani9317 Год назад +2

    Me kathava yaddi mataaurudu 1😮😢

  • @vidanapathirana3005
    @vidanapathirana3005 Год назад +7

    Ah... Adath Nihal abalaya new girl friend kenek set Kara gena wage.... 😮😮 ammmoo.... Nihal bosage aswalin Pani berenawa..... 😅😅😅😅 adath suppiriii 🥰❤️❤️❤️❤️❤️ yes boss 👍😊😊😊1st comment.

  • @AsanthaSanjeewa-js3mq
    @AsanthaSanjeewa-js3mq Год назад +8

    Patan gaththada

  • @nilunilu-hy7cy
    @nilunilu-hy7cy Год назад +3

    Nihalge warnanawa 😂

  • @AsanthaSanjeewa-js3mq
    @AsanthaSanjeewa-js3mq Год назад +9

    Hi

  • @Lithuka-zj3hl
    @Lithuka-zj3hl Год назад +3

    Bhoma pin hina gassanawata adare

  • @ramanayakarms-kj6zi
    @ramanayakarms-kj6zi Год назад +7

    Hamadama balno

  • @rundie_ale
    @rundie_ale 2 месяца назад

    Kandulu denna mata andanna.. Sath samudura goda galanna 😂😂😂😂

  • @MRAK-bm1hn
    @MRAK-bm1hn Год назад +5

    Kariyawasam pimnaya😂

  • @rasikaliyanage5016
    @rasikaliyanage5016 3 месяца назад +1

    ❤❤❤❤❤❤

  • @driveincanada9713
    @driveincanada9713 3 месяца назад +1

    😂😂😂❤❤❤

  • @sasindubalasooriya1794
    @sasindubalasooriya1794 Год назад +3

  • @vihangasandeepa9716
    @vihangasandeepa9716 Год назад +4

    Roshini over acting dagalada🤣🤣

  • @ajithjayasinghe3277
    @ajithjayasinghe3277 Год назад +5

    1

  • @DammikaSubasinghe-h4t
    @DammikaSubasinghe-h4t 4 месяца назад +1

    WqE

  • @Wicky_33
    @Wicky_33 10 месяцев назад +1

    😂

  • @WARathnamali
    @WARathnamali 26 дней назад

    ❤❤❤❤❤❤

  • @Ayodhya9439wijayaratne
    @Ayodhya9439wijayaratne 9 месяцев назад +2

    😂