මම කවදාවත් වැරදි වැඩක් කරල නැහැ.අනාගතේදි කරන්නෙත් නැහැ🥰DASUNI NAVODYA -18+WITH KALUM Powered by HNB🌷

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 371

  • @manelpremarathna3569
    @manelpremarathna3569 4 месяца назад +32

    කවුද කියලා දැනගන්න ආසාවෙන් සිටි චරිතයක් ඔබ අද අරගෙන ආවාට ගොඩක් ස්තුතියි මල්ලි..අම්මෝ ඇයගේ කතාව එක හුස්මට අහගෙන ඉන්න පුලුවන් අහගෙන හිටි ..අද ක්ෂේත්‍රයට එන අලුත් නවකයින්ට ආදර්ශමත් යුවතියක්..ඇය දෙමාපියෝ ගැන කතා කරන හැම වෙලාවකම මගේ දෙනතට කඳුළු පිරුනා..අපි ප්‍රසිද්ධියේ නොකීවට අපගේ හිත් තුලත් මේ වගේම දෙමව්පියෝ ඉන්නව නේද කියලා කියලා මට දැනුනා....බලන්න මල්ලි එයාගේ මේ ජීවිතයේ ගොඩක් දේවල් විවෘතව කතා කළ තෝතැන්නක් උනා ඔබ ඉදිරිය..එයට හේතු ඔබ ඉදිරියේ ඇය කොතරම් නිදහස්ද කොතරම් විශ්වාසනීයද..ඔබගේ චැනල් එක මෙච්චර දුර එන්න ගොඩක්ම හේතුවුණු දෙයක් තමයි මල්ලි ඔබ..ඔබ කැඳවන පුද්ගලයන්ට දෙන විශ්වාසය ඔබ කෙරෙහි..❤❤❤❤ ඇය දෙමව්පියන්ට ගොඩක් ගරුකරන .ගරු කර යුත්තන්ට ගරු කරන සමාජයේ හොඳින් හැසිරෙන දරුවෙක් නිසා ඇයට ඇයගේ ජීවිතය බලාපොරොත්තුවන හැම දෙයක්ම ඒ ආකාරයෙන්ම ලැබේවි.. ඒ වගේම හරිම ආදරණීයයි...ගේ ජීවිතය ඉදිරි කටයුතුවලට.. තෙරුවන් සරණයි ඔයාලා දෙන්නාටම❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  4 месяца назад +2

      ආදරනීය මානෙල් අක්කා
      බොහොම ස්තුතියි හදවතින්ම ඔබ කරනා මේ වටිනා ඇගයීමට 💐💐💐💐🙏

    • @priyadarshanierajakaruna6363
      @priyadarshanierajakaruna6363 3 месяца назад

      බලාගෙන හිටියා ඒ දුවව මෙම වැඩසටහනට ගේනකල්..ස්තුතියි!👍💐

    • @WimalaGamage-sr4hd
      @WimalaGamage-sr4hd Месяц назад

      මම බැලුව රොකි නාට්‍ය යෙන් තමයි ඇයව හැඳින ගත්තේ ඇයට දිගු ගමනක් යාමට මගෙන් සුබපැතුම් තෙරුවන් සරණයි දලදා සමිදු සරණයි දුව ඔයාට

  • @dasuninavodyatv
    @dasuninavodyatv 4 месяца назад +50

    මට මේ වැඩසටහනට ආරාධනා කළාට ඒ වගේම ගොඩාක් ලස්සන වැඩසටහනක් මට ලබාදුන්නට ගොඩාක් ස්තූති කැලුම් අයියේ🙏 මට මේ වැඩසටහන මගේ ඉදිරි ගමනට ලොකු උත්තේජනයක්❤
    ‍ඒ වගේම මට ආදරේ කරන මගේ ප්‍රේක්ෂකයන්ට ගොඩාක් ස්තූති 🙏 ඒ ආදරේට මම ගොඩාක් ආදරෙයි🤍 හැමදාමත් ඒ ආදරේ එක්ක මාත් එක්කම ඉන්න❤️

    • @geetharatnayake6544
      @geetharatnayake6544 4 месяца назад +1

    • @geetharatnayake6544
      @geetharatnayake6544 4 месяца назад +1

      Suba pathum🌹duwa oya harima lassana adaraneeya daruwek. Oyage demawpiyo harima wasanawanthai.💖

    • @kalumwijesooriya
      @kalumwijesooriya  4 месяца назад +4

      බොහොම ස්තුතියි 💐💐💐💐💐
      හදවතින්ම උණුසුම් සුබපැතුම්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  4 месяца назад

      💐

    • @geetharatnayake6544
      @geetharatnayake6544 4 месяца назад +2

      @@kalumwijesooriya thank you ❤️

  • @DanikaMadusanka-g6t
    @DanikaMadusanka-g6t 4 месяца назад +13

    Dr.නිත්‍යා අනුකි නිසලි රගපාපු හැම චරිතයක්ම⁣ හොදටම කරපු නිහතමානි ආදරණිය කෙනෙක් Favoritema ❤❤️

  • @sameerasampath2969
    @sameerasampath2969 5 дней назад

    දසුනි කියන්නෙ මම ආසම චරිතයක්.ගොඩාක් දක්ශ හැම දේකින්ම පරිනත තරුනියක්.ඒ වගේම ඔයා වගේ චරිතවත් ආදර්ශවත් දරුවෙක් බිහිකල ඔයාගෙ අම්මටයි තාත්තටයි අපි හැමෝගෙම ආශිර්වාදය ලැබෙනව.මගේ ආසම නිලිය දවසක අපේ රටේ හොඳම තැනකට එනව කියල මට විශ්වාසයි.🎉🎉❤❤❤

  • @dananjawijesinghe3199
    @dananjawijesinghe3199 4 месяца назад +32

    ඔය ගුණගරුක බව සහ විනීත කම හැමදාම තියාගන්න දුවේ.ඔයාට හැමදෙනාගේම ආදරය හැමදාම ලැබේවි .ඔයා හරිම පියකරු ලස්සන මලක් වගේ .ඔයාට ජයෙන් ජයම වේවා !! තෙරුවන් සරණයි 🙏❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  4 месяца назад

      💐💐💐💐💐🙏

    • @kasunchamara305
      @kasunchamara305 3 месяца назад

      මගේ එක්කෙනා තරම් ගුණ ගරුක නෑ ලස්සනත් නෑ ❤.

  • @dayanimendis502
    @dayanimendis502 4 месяца назад +8

    ඇය හරිම ලස්සන දෝණි කෙනෙක් ලස්සන ගමනක් යන්න ඇයට සුභ පතනවා ❤❤ තෙරුවන්සරණයි !!

  • @kumarigamage5125
    @kumarigamage5125 3 месяца назад +2

    මං කැමති ඔයත් තිසරි යුවනිකා වගේ අවංක තරුණියක් වෙනවට. Rocy, මි මැස්ස අනිවාර්යෙන් බලනවා. ඔයා ගොඩක් ලස්සනට රග පානවා.. හැමදාම ඔයෙ චාම් ගති පැවතුම් තියා ගන්න. ඇග පෙන්නලා සල්ලි හොයන නිළියන්ට වඩා ඔයාලා වගේ අය තමයි මේ කලාවට ඕනේ.. සුබ පැතුම් ඉදිරි වැඩ සටහන් දිගටම් කරගෙන යන්න. ආගම දහමත් එක්ක ඉන්න කවදාවත් වරදින්නේ නැ..

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 месяца назад

      🌺🌺🌺🌺🌺👏👏👏👌👌👍

  • @Champamanohari-ro3gd
    @Champamanohari-ro3gd 4 месяца назад +10

    ❤ජපන් බෝනික්කියක් වගේ ලස්සන කෙනෙක් දසුනි💕🌷🌷sixpack drama eke ලස්සනට රගපෑවා...ජයවේවා.....කැලුම් ඔයාටත් ජයම වේවා...🎉🎉🎉🎉🎉🎉

    • @kalumwijesooriya
      @kalumwijesooriya  4 месяца назад

      බොහොම ස්තුතියි 💐💐💐💐🙏

  • @Sricocktail
    @Sricocktail 4 месяца назад +36

    අනුකි නොදන්නෙ කව්ද සර්කස්කාරයෝ drama එක ඉවර උනේ අපරාදෙ කියල හිතුණා 😊😊😊😊

    • @kalumwijesooriya
      @kalumwijesooriya  4 месяца назад +1

      @@Sricocktail 👌👌👌💐💐

    • @Charithindeepa
      @Charithindeepa 4 месяца назад +2

      @@Sricocktail ඇත්තටම ඒ වගේ සුපිරි drama එකක් ඔච්චර ඉක්මනට අපරාදේ.

  • @nethmiwasana4305
    @nethmiwasana4305 4 месяца назад +8

    බොහොම ස්තුතියි කැලුම් මහත්මයා. ගමන, ප්‍රමාද වැඩියි ටෙලි නාට්‍ය වල හිටපු පුෂ්පලතා පෙරේරා මහත්මිය ගෙන්වන්නකෝ. ඇයත් ලස්සන දක්ෂ නිලියක් ඒ කලේ. ඇය කැස්බෑවේ පාසලක නැටුම් ගුරුවරියක්ලු.

  • @C424c424
    @C424c424 4 месяца назад +16

    සර්කස් කාරයෝ අනුකි ඒවගේම මේදවස්වල මීමැස්සා වගේම රොකී ටෙලිනාට්‍යයයෙනුත් ඇයව දැකගන්න පුලුවන් ඇත්තටම ඇය නව පරපුරේ ඉතාමත් දක්ශ නිළියක් අපි හිතුව දවසක කැළුම් අය්යගෙ program එකකින් ඇයව දකින්න ලැබෙයි කියල ඒ දවස අද උදාවෙලා ඇත්තටම සතුටුයි..❤❤❤❤

  • @nirmaladayanthy9261
    @nirmaladayanthy9261 4 месяца назад +11

    ඔයා කවුද කියලා මම හැම තැනම හෙව්වා.අනුකි ඔයා හරිම ලස්සනට රඟපානවා පුදුම ආදරයක් හිතෙනවා ඔයාට.තිසුරි වගේ ගුණ ගරුක දරුවෙක් වෙන්න.ඔයාට ගොඩාක් ගොඩක් ආදරෙයි මැණික ❤❤

  • @prasangikaherath5147
    @prasangikaherath5147 4 месяца назад +9

    එයා දිගු ගමනක් යන්න පුළුවන් කෙනෙක්. ස්තූති ඇයට ආරාධනා කලාට❤

  • @udith3078
    @udith3078 4 месяца назад +5

    මටත් දවසක් ආවොත් ඔහොම කතා කරන්න ඔයා වගේ ඇත්තමයි මම අද සාර්ථක වෙලා නම් ඒ හැමදේම හෙවනැල්ල අම්මා තාත්තා.මමත් ඔය වගේ මම තාත්තා එක්ක රණ්ඩු වෙනවා හැමෝටම යන්න පුළුවන් ඇයි මට බැරි කියලා.අඩු තරමේ ඩෙනිම් කෑලි ඇදන් යන්න එපා කියලා මට බයිනවා තාත්තා.කැම්පස් යද්දි තමයි තාත්තා පොඩ්ඩක් රිලීස් කලේ.හැබැයි හැමදාම එනකම් හන්දියට වෙලා ඉන්නවා.අද මට හරි සතුටුයි මම ඉන්නේ එංගලන්තේ.(පම්පෝරියට නෙමේ අම්මා තාත්තගේ මහන්සිය)මගේ අම්මා තාත්තා අද සතුටින් ඉන්නවා මට ඒ දෙන්නා වෙනුවෙන් කරන්න පුළුවන් හැමදේම මම කරනවා.මම දන්නෙත් එක දෙයයි මට ඉන්නේ මේ ලෝකේ ඉන්න හොදම අම්මා තාත්තා ❤❤❤

  • @yamunahewage7166
    @yamunahewage7166 3 месяца назад +4

    ළඟදී දැකපු ලස්සන කෙල්ලක් හරිම ලස්සනට ragapanawa ...💐🌟

  • @MCESPRO6996
    @MCESPRO6996 4 месяца назад +12

    මුලින්ම දැක්කෙ නිත්‍යා විදිහට හැබැයි ගොඩක් ආස කරපු චරිතෙ අනුකි 🤩

  • @herathchandra4082
    @herathchandra4082 4 месяца назад +5

    වාසනාවන් !!!🎉වාසනාවන්ත දෙමව්පියන්ට ලැබුණු පින්වත් දරුවෙක් 😢😊 සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා hemadamath ඔබට සහ අම්මා තාත්තාට ❤ wish you a very nice future !!! ❤

  • @devikagamage9316
    @devikagamage9316 4 месяца назад +12

    මේ වගේ දරුවන් වාසනාවක් ❤ ස්තුතියි කැළුම් 💐❤

  • @manjulahewawasam4851
    @manjulahewawasam4851 3 месяца назад +2

    දසුනි දෝණීව මං හදුන ගත්තේ ආකාශ් තාරුකගේ නව නිවසට ගෙවදින දිනේ ඒ උත්සවයේදී අයියා .මාත් එතකොට කලාවේ යම් යම් ඉසව් එක්ක නවක ශිල්පිණියක් ලෙස ආව අලුත.දසුනි හරිම සුන්දර නිහතමානී දරුවෙක් ඇයට කලා ලොවේ ගොඩාක් දේවල්වල .සැබෑම මං මට පුළුවන් අයුරින් ඇයට කියලා දුන්නා .ඇය හරිම නිහතමානී ලෙස ඒ අවවාද පිළිගෙන අද සාර්ථක ගමනක් යනවා.නිතර මුණ නොගැසුනත් අදටත් හරිම ආදරෙන් මුණ ගැහෙන මොහෙතේ මට කතා කරන්න ඇය ළඟට එනවා.ඒතරම් හොඳ දරුවෙක් ඇය. ඉක්මනින් මගේ ගීතයක විෂුවල් එකකට ඇයව එක් කර ගැනීම මගෙ ලොකු බලාපොරොත්තුවක් ආදරණීය දෝණී පරිස්සමෙන් සතුටින් සාර්ථක ගමනක් යන්න සුබපැතුම් පුතේ❤️❤️

  • @chalanipubudika3114
    @chalanipubudika3114 4 месяца назад +15

    දක්ෂතාවයන් ගොඩාක් පිරුණු හරිම ආදරනීය.. ලස්සන ශිල්පිනියක්....! තව තව ඉදිරියටම යන්න ලැබේවා දසුනී.....! 💐❤️❤️

  • @shaneltiz3076
    @shaneltiz3076 3 месяца назад +7

    එයා ඇත්තටම හොද දරුවෙක්.. එයා හරිම ආදරණීය දුවෙක්.ඒ හන්දා තමා එයා ඒ විදියට ලස්සනට ඉන්නේ..එත් එක දෙයකට මම එකග නෑ..එයාගේ අම්ම තාත්තා විතරක් නෙමෙයි මේ ලෝකේ හැම හොද දෙමාපියෙක්ම තමන්නේ දරුවන්ව රකින්න මාර ගේමක් දෙන්නේ❤❤❤❤

  • @tananda4174
    @tananda4174 3 месяца назад +1

    තරුණ කලාකරුවනට මතු නො ව, තරුණ පරපුරට ම ආදර්ශයක් සමඟ අභිමානයක් ලබා දෙන මේ කතා බහ පොදුවේ හැම දෙනාට ම ආස්වාදනීය වීඩියෝවක්.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 месяца назад

      @@tananda4174 බොහොම ස්තුතියි 🙏💐

  • @araliyavlog.6735
    @araliyavlog.6735 4 месяца назад +2

    එක පැත්තකින් මධුරි ඩික්සිත් ගෙ තරුණ කාලෙ වගෙ පෙනුම පේනවා.මෙ නිළියගෙ හරි ලස්සන යි.සමහර විට එයාගෙ හිනාව,කොණ්ඩෙ ,ඇදල තියෙන ඇදුම හින්දා වෙන්න පුලුවන් .❤️❤️වැඩසටහන ලස්සන යි ඔබගෙ.සුබ පැතුම් ❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  4 месяца назад

      බොහොම ස්තුතියි 💐💐💐💐

  • @induathukorala
    @induathukorala 3 месяца назад +1

    දසුනි! දුවේ ඔයා වගේම ඔයාගේ හිනාවත් හරි ලස්සනයි. ඔයාට හොඳට මුල මතක තියෙන දරුවෙක් . එහෙම අයට කවදාවත් වරදින්නේ නැහැ . දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ඔයාගේ සියලුම බලාපොරොත්තු සිතුම් පැතුම් ඉටුවේවා. ඔයාට වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.

  • @madhudharmaratna9076
    @madhudharmaratna9076 3 месяца назад +3

    Thanks, Kalum, for giving her the freedom to talk about what she wants. All the best for both of you ❤️ 💐

  • @PriyankaJayakodi-o7d
    @PriyankaJayakodi-o7d 4 месяца назад +4

    මේ දවස් වල ගොඩක්ම කැමති,දක්ශ දරුවෙක්.නිහතමානී දරුවෙක්.දිගු ගමනක් යන්න දුවේ මේ පාරේ.තෙරුවන් සරනයි ඔබ දෙන්නටම.කැලුම් මහත්තයෝ ශර්ට් එක ලස්සනයි හොදේ.දුවේ ඔයාගේ ඇදුමත් ගොඩක් ලස්සනයි ❤🌷🌷

    • @kalumwijesooriya
      @kalumwijesooriya  4 месяца назад

      🥰🥰🥰🥰
      බොහොම ස්තුතියි
      ඒ ශර්ට් එකට මමත් හරිම ආසයි

  • @WimalaGamage-sr4hd
    @WimalaGamage-sr4hd Месяц назад

    නිහතමානී නිරහංකාර දුවෙක් ඔයාට බුදුසරණයි කදසුරිදු පිහිටයි

  • @sasikanamal5245
    @sasikanamal5245 4 месяца назад +5

    ඒ වගේ පවුලක් , අනේ වාසනාවන් 👏🥰👏

  • @sumudukanchana5289
    @sumudukanchana5289 4 месяца назад +6

    ආදරණීය රංගන ශිල්පීනියක් ❤❤ ඉදිරි අනාගතයට සුබ පතනවා .

  • @devikamalki1983
    @devikamalki1983 4 месяца назад +3

    ලස්සනයි දක්ෂ තා වලින් පිරිපුන් සිල්පිනියක් දිගුකාලීනව රැදෙන්න ලස්සන නිර්මාණතුල රැදෙන්න ආදරෙයි ජය වෙවා ❤❤

  • @virginiafernandomoratuwasr2287
    @virginiafernandomoratuwasr2287 3 месяца назад +1

    ඇත්ත සීමාවක් තියෙනවා 🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍 වාසනාවන්තයි ඔයා ගොඩක් ඔය වගේ ගොඩක් හොඳ තාත්තා , අම්මා කෙනෙක් ලැබෙන්නත් 😮😮😮😮😮😮😮😮😮😮😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😃😃😃😃😀 දුවෙක්ට ඔය වගේ අම්මයි තාත්තයි කෙනෙක් ලැබෙන්න ඕනේ.💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍

  • @palikasenarathne8154
    @palikasenarathne8154 4 месяца назад +5

    සර්කස්කාර එකේ හුරුබුහුටි හුරතල් කෙලි පොඩ්ඩ.ඇග පෙන්නගෙන පිස්සුනටන චරිතයක් වෙන්න එපා කවදාවත් . ඉදිරිය සාර්ථකයි දුව ❤❤❤❤

  • @hdeepikapriyanthi
    @hdeepikapriyanthi 4 месяца назад +2

    අනුකි ලස්සනයි ,දක්ෂයි ඔයා ලස්සනට කතා කරනවා.
    සුභ අනාගතයක් ❤❤❤

  • @suranganamal5936
    @suranganamal5936 3 месяца назад +3

    ඔයා ගොඩාක් දක්ෂ විදියට රගපානවා..ඔය ගුණකරැක බව ,නිහතමානිකම හැමදාම රැක ගන්න නංගි..ආසම චරිතය තමයි අනුකිට...❤❤❤❤❤❤❤

  • @NiroShani-wq6td
    @NiroShani-wq6td 3 месяца назад

    මාර හොද ළමයෙක් දසුනි නිලියන්ටත් හොද ආදර්ශමත්

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 4 месяца назад +3

    ආදරණීය කෙනෙක් තෙරුවන් සරණයි 💕💐💕

  • @diliwijesuriya6510
    @diliwijesuriya6510 4 месяца назад +3

    Such a beautiful super talented young girl. Trust she will continue for a long long time ❤

  • @dreamgirl8961
    @dreamgirl8961 3 месяца назад +1

    ITN අවුරුදු කුමරිය ❤2022
    ලස්සන girl කෙනෙක් ❤️

  • @neahaperera6798
    @neahaperera6798 4 месяца назад

    සර්කස්කාරයො බැලුව අර ඩොක්ට චටිතෙත් බැලුව අද තමයි මේ තරම් ව්ස්තට දන්නෙ හරිම ආස කරන චරිතයක් අද ඉන්න නිලියො දක්කාම ඇත්තටම ව්හිලුවක් මේකප් තවරගෙන බලන්න දකින්න කිසිම ප්‍රිය මනාප තාවයක් නැ මැය මොනතරම් නිරහන්කාරද සුන්දර සරල පෙනුමක්ද තියෙන්නේ ඇත්තටම ලස්සනයි මැයව ගෙනාවට බොහොම ස්තුතිය උමාලි රොසාන් රව්න්ද මහේන්ද පෙරේරා ගෙන්නන්නකො හැමදමත් වගේ ඔබතුමාගෙ නිරන්හාර පෙනුම හඩ ම්නිස්සුන්ව සුවපත් කරනව බුදු සරනයි මම ආසම නිවේදකයෙක් කියනවට වඩා සොදුරැ සහෝදරයෙක් ❤🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  4 месяца назад

      රොෂාන් රවීන්ද්‍ර - හදවතින් හදවතට කැලුම් සමග/ROSHAN RAVEENDRA - HEART TO HEART WITH KALUM ! 🌷
      ruclips.net/video/eqvpx7p5PLI/видео.html

    • @kalumwijesooriya
      @kalumwijesooriya  4 месяца назад

      මහේන්ද්‍ර පෙරේරා - හදවතින් හදවතට/ MAHENDRA PERERA- HEART TO HEART WITH KALUM ! 🌷PART ONE
      ruclips.net/video/wJlTsTjgZ7U/видео.html

    • @kalumwijesooriya
      @kalumwijesooriya  4 месяца назад

      🙏🙏🙏🙏
      බොහොම ස්තුතියි

    • @neahaperera6798
      @neahaperera6798 3 месяца назад

      @@kalumwijesooriya පරන ව්ඩ්යෝ බැලුවා අලුතින් පුළුවන්නම් ගෙන්නන්නකො 🙏🙏බුදු සරනයි

  • @renuranawake5807
    @renuranawake5807 3 месяца назад +2

    සුබ පතනවා දු .පරෙස්සමෙන් ඉදිරියටම යන්න .❤

  • @anurakiriella1801
    @anurakiriella1801 4 месяца назад +1

    දසුනි වේගයෙන් ඉදිරියට එනවා පේනවා.කඩවත දරුවෙක් .මගේ ගමේමනෙ.ගොඩක් සතුටුයි.

  • @RenukaRanasinghe-to3hx
    @RenukaRanasinghe-to3hx 3 месяца назад +1

    ආසම කෙනෙක් තමයි අනුකී ❤.ගොඩක් ස්තුති කැළුම් අයියේ.කැළුම් අයියගේ කමිසේ ගොඩක් ලස්සනයි ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 месяца назад

      බොහොම ස්තුතියි 🙏🙏🙏🙏🥰🥰🥰💐💐

  • @priyankachandramali6179
    @priyankachandramali6179 3 месяца назад +1

    Mage Asama kenek,❤❤❤❤❤❤thanks kalum

  • @subanirohini1000
    @subanirohini1000 3 месяца назад +1

    සියලුම පියවරුන්ට බුදු 💐💐💐 සරණi

  • @deepaniliyanage7653
    @deepaniliyanage7653 3 месяца назад +1

    දසුනි මලක් වගේ ඔයාගෙ හිනාව මල් වැස්සක් වගේ බුදු සරණයි දුව

  • @sirinanda5497
    @sirinanda5497 4 месяца назад +6

    ලස්සන යි පුතේ ඔයා මටත් ඔයා වගේම ලස්සන දුවක් ඉන්නවා. ස්තුතියි කැළුම් අයියා ට මෙ දරුවාගේ තොරතුරු සමගම ආවාට❤❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  4 месяца назад

      ඔබටත් බොහොම ස්තුතියි

    • @maheshasubashini7650
      @maheshasubashini7650 3 месяца назад

      මෙ වගෙ දුවෙක් ඉන්න ඔයා කැලුම්ට අයියා කියන්නෙ
      ඇ 0 ටි

  • @priyanipushpalatha5929
    @priyanipushpalatha5929 3 месяца назад +1

    අනේ දුවේ ඔයා රග නොපා ඉන්න එපා ආදරෙයි හැමදාමත්

  • @angelanannayakkara8265
    @angelanannayakkara8265 4 месяца назад +7

    You’re so beautiful. Looks very descent and well behaved. You can choose what’s best for you. Respect what you said. All the best for a bright future. Love you ❤

  • @sunilpremalal6890
    @sunilpremalal6890 4 месяца назад +4

    Beauty and the Brain.Dasuni is a assert to her parents and to the present society also.Saw your talent when presenting at the Sumathi award festival with smiling face with great personality. Wish you very bright future.!!!!!!!

  • @suranjithilakarathna8240
    @suranjithilakarathna8240 3 месяца назад +1

    හොදට ලැබෙන චරිත වලට පාණ දෙන නිලියක්.ලගකදි දැක්ක ලස්සන,දක්ශ නිලියක්.❤👍

  • @g.sperera9749
    @g.sperera9749 3 месяца назад +1

    WE LOVE Dasuni; She is talented. We like the way she speaks. Thank you so much, ❤❤Kelum putha

  • @Charithindeepa
    @Charithindeepa 4 месяца назад +4

    අනුකි කෙම්ල ඇවිත් ,field එකේ හොද ගමනක් යන්න පුලුවන් නිලියක්.ඊලගට කැලුම් bro ශිරෝශි වත් ගෙන්නමු ඉස්සරහට👍

  • @aadhibotheju..2751
    @aadhibotheju..2751 4 месяца назад +8

    Shah.. kalum aiya shirt eka..😍 nice..🩷
    Me girl ව නම් මම දන්නෙ නෑ.. හැබැයි හරිම ලස්සනයි,ප්‍රියමනාපයි.. .. ලස්සන voice එකකුත්, හරිම ලස්සන හිනාවකුයි තියෙනවා ඇත්තටම.. 🩷🩷🩷
    අද program එකට මම පාටක් නම් කරනවා..
    ඒක ලා රෝස පාටයි..🩷
    Cool and sweet..🩷

  • @NimeshaMadumali-v9e
    @NimeshaMadumali-v9e 3 месяца назад +1

    Kalum aiyage shirt eka dihamai bln hitiye.ලස්සනයි .

  • @SugathDisanayaka-q6p
    @SugathDisanayaka-q6p 3 месяца назад

    අනුකිට සුභ පැතුම් 🙏❤️❤️💞🌹👍💗💓💚

  • @Nethmi-04v
    @Nethmi-04v 4 месяца назад +3

    දසුනි කියන්නෙ නවක පරපුරේ දක්ශ නිලියක්❤️‍🔥මේ දවස් වල යන රොකී drama එකේ චරිතෙ ත් ලස්සනයි ,පුලුවන් නම් කැලුම් අයියේ ඒ කතාවෙ main actress ට ඉන්න girl dilushi hansika වත් ගෙන්නන්න.😊

    • @kalumwijesooriya
      @kalumwijesooriya  4 месяца назад

      🤔🤔
      මම ඒ කතාව තවම බැලුවෙ නැහැ

    • @Nethmi-04v
      @Nethmi-04v 4 месяца назад

      @@kalumwijesooriya රන්දික ගුණතිලක එහෙම ඉන්නවා ,ලස්සනයි කතාව නම්.අයියා ඔය interview කරන girl දසුනිත් ඉන්නවා ඒ කතාවෙ

  • @prabhathranaweera2903
    @prabhathranaweera2903 3 месяца назад +1

    අව්‍යාජව වචන ලක්ෂ ගණනක් කතාකලා බොහොම නිදහසේ..good luck !

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 4 месяца назад +1

    අනුකි...... ❤❤❤🥰🥰🥰🥰 කැලුම් අය්යගෙ shirt එකත් ලස්සනයි . නමත් එක්කම තියෙන්නෙ .🙃😊

  • @youlearn4769
    @youlearn4769 4 месяца назад +2

    Aww Kelum, you know exactly what the audience expect. I was looking forward to an interview with Dasuni. Especially after seeing Sirkaskarayo.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  4 месяца назад

      Thank you so much for your kind words 💐💐💐💐

  • @maleesha778
    @maleesha778 3 месяца назад

    ගොඩාක් ලස්සනයි....❤❤❤❤

  • @ChinthaniPrarthana-f8r
    @ChinthaniPrarthana-f8r 3 месяца назад +1

    ඔයාට සුභ අනාගතයක් ❤❤

  • @DinushiPrarthana
    @DinushiPrarthana 3 месяца назад +1

    ඉදිරි ගමනට සුභ පැතුම්.......❤

  • @prabashhewage6772
    @prabashhewage6772 3 месяца назад +2

    Dasuni honda lamayek wage penne, all the best Dasuni 🙏

  • @kumarigamage5125
    @kumarigamage5125 3 месяца назад +1

    අනෙ කැලුම් මත්තේය අපිට තිසරි යුවනිකා ගෙන්නකෝ pls. බොරු ආටොපා නැති අවංක නිලියක් එයා.. එයාව ගෙන්නන්නකෝ 🙏

  • @danushkaweerarathna8515
    @danushkaweerarathna8515 4 месяца назад +5

    දෙමව්පියෝ කොච්චර සන්තෝස වෙනවා ඇතිද. දරුවෝ මේ වගේ දෙමාපියන් ගැන කතා කරන්න ඕන..

  • @PriyankaWijerathne-z4m
    @PriyankaWijerathne-z4m 4 месяца назад +4

    මම හරිම කැමති නිලියක්.හරිම ආදරණීය චරිතයක්.

  • @lalithgamage1747
    @lalithgamage1747 4 месяца назад +1

    ඔබව සර්කස්කාරයො තුලින් මුලින්ම දැක්කෙ. ඇත්තටම ඔබ දක්ශයි . ඒත් ඒ හැමදේටම වඩාආදරනීය දුවෙක් වීම අගය කරනවා. ඔබේ අදහස් ලස්සන යි. යහපත් අනාගතයකට සුබ පතනවා .

  • @dayanimaramba6567
    @dayanimaramba6567 4 месяца назад +2

    Wish you all the best for a bright future dear daughter. ❤

  • @somalatha7567
    @somalatha7567 4 месяца назад +3

    Anuki candi kalla ae putha ranganayan aen wenna mama oyata godak adarei matah oyawage sanwedi dula 3danak inna godakka adarei❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DineshSilva-l1y
    @DineshSilva-l1y 3 месяца назад +1

    මං ගොඩක් අදෙර් කරන චරිතයක් ගොඩක් ආදරෙයි නංගි ❤️❤️❤️

  • @tharushidananjana9452
    @tharushidananjana9452 4 месяца назад +4

    සුභ පැතුම් දසූ 🎉❤

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 3 месяца назад +1

    දෙමාපියන්ට ගරු කරන, ආදරය කරන, ගුණදහමින් පිරි කිසිම කෙනෙකුට වරදින්නේ නැහැ. දසුනි ඔබටත්, කැලුම් මහත්මයාටත් යහපතක්ම වේවා !

  • @MayaJayanthi-q9y
    @MayaJayanthi-q9y 4 месяца назад +3

    ❤❤❤❤ දක්ශ දරුවෙක්

  • @ManojSuranga-es8ml
    @ManojSuranga-es8ml 3 месяца назад +1

    හොඳ ලමයෙක් ❤❤❤❤❤

  • @thilinidassanayake5874
    @thilinidassanayake5874 4 месяца назад +1

    ලස්සන shirt එකක් ඇදලනේ ❤️

  • @fathimaparook9713
    @fathimaparook9713 3 месяца назад +1

    (මුරණ්ඩු අනුකී❤❤) රුවැති නැණැති චරිතවත් දක්ශ දසුනි ❤❤ ඔයාගෙ අනාගත බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා..💐 කවදාවත්ම වයසට යන්නේ නැති අපේ කැලුම් අයියාට 🙏 දීර්ඝායුෂ ලැබේවා...!!❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 месяца назад

      බොහොම ස්තුතියි .💐💐💐💐🌺💐🌺💐

  • @nelanela4923
    @nelanela4923 3 месяца назад +1

    අනුකි.හරිම.ලස්සනයි

  • @ChamilaDissanayaka-i6g
    @ChamilaDissanayaka-i6g 4 месяца назад +1

    කැළුම් සොයා ගන්න චරිත මාර ලස්සනය්❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 месяца назад

      බොහොම ස්තුතියි 💐💐💐💐

  • @ChathuraVimukthi-t4u
    @ChathuraVimukthi-t4u 4 месяца назад +2

    ආදෙරෙයි හැම දාම අනුකි

  • @Sanduni-cy4pp
    @Sanduni-cy4pp 3 месяца назад +3

    මාත් නොතේරෙන කාලෙ ඉදන් තාත්තා දෙයක් අරන් දෙන්න හැදුවම තාත්ත ලග සල්ලි තියනවද අහනවලු. මට තාත්ත මාරම ආදරෙයි. හැබැයි දැන් හස්බන්ගෙන්නම් එහෙම අහන්නැහැ😅 එයත් ආදරේ නිසා හැමෙද්ම අරන්දෙනව. 🥰

  • @keshanperera2679
    @keshanperera2679 4 месяца назад +1

    ලස්සනයි.. බුදු සරණයි!! ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  4 месяца назад +1

      💐💐

    • @keshanperera2679
      @keshanperera2679 4 месяца назад

      @@kalumwijesooriya බොහෝම ස්තුති sir.. ❤️ reply කළාට... mrs. Dasuni ගෙ අම්මා & තාත්තා වගේමයි mage අම්මා & තාත්තා.. හැමදාමත් ❤️.. sirta ජය වේවා!!

  • @niranjalawijesinghe7568
    @niranjalawijesinghe7568 4 месяца назад +3

    Duwe oyage idiri anagataya sartaka wewa siyalu yahapath balaporottu siyalla itu wewa.

  • @akashtharukaperera9146
    @akashtharukaperera9146 4 месяца назад +3

    බොහොම ස්තූතියි කැලුම් අයියේ ... අපේ රැහේ අපේ යුගයේ නවීනයන්ට මේ හදලා දෙන වේදිකාවට වගේම, මේ දෙන උත්තේජනයට.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  4 месяца назад +1

      මේ හදුන්වාදීමට බොහොම ස්තුතියි අකාශ් 💐🙏

  • @LasanthiIresha-i1r
    @LasanthiIresha-i1r 3 месяца назад +1

    Yaluwata thamai okkotama kalin thank karanna. Eya hinda thamai oya othana inne

  • @samjewellery3755
    @samjewellery3755 4 месяца назад +5

    Talkative but presentable.

  • @damayanthiperera2549
    @damayanthiperera2549 3 месяца назад +1

    Wish U all success in yr endeavours,, Hope U will achieve yr goals, academic n others,, with hard work n determination,

  • @damayanthierajaramaweerako2731
    @damayanthierajaramaweerako2731 4 месяца назад +1

    At the outset, hats off to her loving and dutiful parents for bringing up a daughter with great qualities. Apart from her beauty and the beaming smile, ❤ her personality speaks more about her character than her popularity as an actress. She is a package of example to the young generation to reach a successful life. My warmest best wishes to you, Angel, for a very great future ahead.
    Kalum, your shirt is so captivating. 😊May the blessings of the Supreme Triple Gem guide and protect you both. ❤🎉❤

  • @chamareesenaratne2450
    @chamareesenaratne2450 3 месяца назад +1

    Good luck Dasuni!!

  • @Nethukisinethma
    @Nethukisinethma 4 месяца назад

    අනේ අනුකිනෙ මේ❤❤කරන චරිත වලින් ගොඩක් ම ආසය ඒ චරිතෙට.අක්කා නගෝ දෙන්නගෙ වලි තමා මරු එකේ😂❤සර්කස්කාරයෝ එකේ නියමෙටම ලස්සන ට රගපෑවා❤❤

  • @ireshawickramasingheherath4711
    @ireshawickramasingheherath4711 4 месяца назад +3

    Harima lassana girl kenek ❤

  • @devikadevika1605
    @devikadevika1605 3 месяца назад +1

    ආදරෙයි anuki❤

  • @rb7230
    @rb7230 3 месяца назад +1

    Anuki…. ❤💐

  • @Ranuga20066
    @Ranuga20066 3 месяца назад +1

    මේ දසුනි ලස්සනයි දසුනි සෙනෙත්මාටත් වඩා❤❤❤

  • @sasikanamal5245
    @sasikanamal5245 4 месяца назад +3

    කැලුම් අයිය අයියගෙ සාකච්ඡාවලට ගේන හැමෝම දෙමව්පියන්ට හොඳට සළකපු හොඳට සළකන අය , ඒක මරේමරු 💪👌👏💪

  • @UdayanganiEkanayaka-vf7tp
    @UdayanganiEkanayaka-vf7tp 4 месяца назад +5

    මමනමි මුලින්ම දැක්කේ කැලුම් අයියාගේ ශර්ටි එක

  • @kavindyamadumali7647
    @kavindyamadumali7647 4 месяца назад +2

    අනුකි ❤️😘

  • @Chathu00028
    @Chathu00028 4 месяца назад +3

    So proud of you Dasu😊

  • @athulanavaratne1443
    @athulanavaratne1443 3 месяца назад +1

    ඇත්තෙන්ම ගොඩාක් හොඳ ගතිගුණ තියෙන අම්මට තාත්තට ගොඩාක් ආදරය කරන නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක් ඔබගේ සියලු සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම ඉටුවේවා තෙරැවන් සරණයි
    57:08

  • @pasinduravihansa3124
    @pasinduravihansa3124 4 месяца назад +1

    Anukiwa genaawa wagee ilangata kaanchanaata rangapaapu shiroshi akkawa geena baida ayye.puluwannan serkeskaarayo drama eke rangapaapu kattiya geenna baida.kaalekin balapu lassanama naatyak serkeskaarayo❤❤❤

  • @ImtheBOSS-m5c
    @ImtheBOSS-m5c 3 месяца назад +1

    Ane kalum ayye sanuka wickramasinghe and windy goonatilake gennako😊❤