නේවි එකට මං අදටත් ආදරෙයි | සොයා බලා ⁣කතා කරන්න කවුරු උනත්

Поделиться
HTML-код
  • Опубликовано: 16 янв 2025

Комментарии • 120

  • @KumudinieRanasinghe
    @KumudinieRanasinghe 10 месяцев назад +18

    ඔබවහන්සේට නිදුක් නිරොගි සුව අත් වේවා තවත් සේවය කරන්න ලැබේවා ඇත්ත දැනගන්නට සලස්වන එක ගැන සතුටුයි අපෙ ඉතිහාසය හොයාගන්න දරන උත්සාහයට අපෙ ප්‍රනාමය පුදකරමි

  • @ranasinghaarachchigekrisha364
    @ranasinghaarachchigekrisha364 10 месяцев назад +3

    ඔබ වහන්සේට ගොඩක් පිං අපේ බුදුපියාණන්ව ඉන්දියවට විකුණනන උන්ගෙන් බෙරගෙන අපේ රටට ගෙනත් දෙනවට❤

  • @tckekirawa7827
    @tckekirawa7827 10 месяцев назад +3

    ඔබ වහන්සේ නිසා අපටත් ඒ ස්ථාන වැදපුදාගන්න තරම් පිං වන්ත වුනා .ඒ පිං අනුමෝදන් වේවා !!🙏

  • @newtonranaweera
    @newtonranaweera 10 месяцев назад +18

    ඔබවහන්සේට පසඟ පිහිටුවා නමස්කාර කරමි🌷🌷🌷🌷🌷🌷

  • @ukkuralagammehelagedarawij4112
    @ukkuralagammehelagedarawij4112 10 месяцев назад +17

    දෙයක් දැකීම සහ පෙනීම අතර වෙනස තේරුම් ගන්න පුළුවන් නම්, අපේ බුද්ධ ඉතිහාසය පිලිබඳව‍ ඇති සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් අපේ හාමුදුරුවනේ, වැදගත් වෙන්නේ හරි දේ හරියට දැකීමයි, ඔබ වහන්සේට ධීර්ඝායුෂ ලැබේවා..!!!🙏🙏🙏

  • @MalaniYagodamulla
    @MalaniYagodamulla 10 месяцев назад +10

    ඔබ වහන්සේ ට අනේක වාරයෙක් ස්තූතියි!!!සාදූ🌺සාදූ🌺සාදූ💮සාදූ🏵️සාදූ🌸සාදූ🌺සාදූ🌸සාදූ සාදූ🌺සාදූ🌺සාදූ💮සාදූ🏵️සාදූ🌸සාදූ🌺සාදූ🌸සාදූ සාදූ🌺සාදූ🌺සාදූ💮සාදූ🏵️සාදූ🌸සාදූ🌺සාදූ🌸සාදූ සාදූ🌺සාදූ🌺සාදූ💮සාදූ🏵️සාදූ🌸සාදූ🌺සාදූ🌸සාදූ සාදූ🌺සාදූ🌺සාදූ💮සාදූ🏵️සාදූ🌸සාදූ🌺සාදූ🌸සාදූ සාදූ🌺සාදූ🌺සාදූ💮සාදූ🏵️සාදූ🌸සාදූ🌺සාදූ🌸සාදූ සාදූ🌺සාදූ🌺සාදූ💮සාදූ🏵️සාදූ🌸සාදූ🌺සාදූ🌸සාදූ

  • @madura2996
    @madura2996 10 месяцев назад +8

    බුදුන් උපන් හෙලබිමට ජය ජය ... ගොතම බුදුන්ට නමස්කාර වෙවා ..... ජම්බුත් දිපයට ජය ජය ... බුදුන් උපන් හෙලබිම srilanka 🇱🇰 🇱🇰 🇱🇰 නමස්කාර වෙවා ...... පරම සත්‍ය එලිවෙමින් පවතී ....

  • @nilaninilani7033
    @nilaninilani7033 10 месяцев назад +6

    සියලු බුදුවරැන් මෙි හෙලයෙ බුදු වුනෙ එය වැටහෙන්න පෙර පිං තියෙන්නෙ බොහොම ටිකදෙනාටයි බුදු පුතුනි හෙල බුදු ඉතිහාසය නිවැරදිව සොයාදෙන මුන් වහන්සේට ⁣ බුදු සරනයි

  • @ranuranu1234
    @ranuranu1234 10 месяцев назад +21

    ඔබ වහන්සේ නාමය අර්ථ දක්වමින් ධර්මය ගවේශනය කිරීමයි ථෙරපුත්තාභය මෙන්ම රට දැය වෙනුවෙන් ඔබේ සහයෝගය ලබාදීමත් අපි අගය කරමු ❤❤❤ සත්‍යය අවබෝධය පිනිස ධර්මය දේශනා කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @dehiwalaliyanageindikasena9436
    @dehiwalaliyanageindikasena9436 10 месяцев назад +28

    ඔබ වහන්සේ උපන් බිමට ණයක් නැති
    යුග පුරුශයෙක්
    සිංහලයෙක් කවදාද තම රට ගැන කතා කතා කරල
    නින්දා අපහස නොලැබුවෙ
    බුදුන් වහන්සේටත් නින්දා අපහස කරානෙ
    අනුන්ගේ කතා වලට නොසැලී
    මූලාශ්‍ර ග්‍රන්ත/ ත්‍රිපිටකය ඇසුරින්
    ඉතිහාසය ගවේශනය කර බුදුන් වහන්සේගේ නිජ බූමිය අපට පෙන්වා දුන් ඔබ වහන්සේට
    නියම බෞද්ධ ජනතාව ඔබ වහන්සේට ණය ගැතියි 🙏🙏🙏

  • @malishagunarathna3482
    @malishagunarathna3482 10 месяцев назад +6

    තෙරුවන් සරනයි දෙවිරැක වරනයිි

  • @JanakaDeshapriya-w7j
    @JanakaDeshapriya-w7j 10 месяцев назад +2

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙවා.....

  • @formycountry373
    @formycountry373 10 месяцев назад +13

    උපන් බිමට නය නැති හිමි නමක් 🙏
    චෝදනා කරන්නෙ රටට නය අයයි
    කිසිම සේවයක් නොකර. රජ්‍යෙන් නිකන් දෙනකන් බලා ඉන්න.
    උදෙ හවා ෆ්බි වල මාදයය් කාගෙ හරි දෙයක් හොය හොයා නින්දා කර කර ඉන්න අයයි
    ඕවට වෙනම විපාක තිබෙනවා

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 10 месяцев назад +10

    අපේ නමස්කාරයම වේවා 🙏🙏🙏

  • @m.gariyaratne450
    @m.gariyaratne450 10 месяцев назад +11

    ඔබවහන්සේ ලා එකතුවී සාකච්ඡා කර බෞද්ධ ඓතිහාසික ස්ථාන පිලිබද ව එක මතයකට එලබීම මනවි .

  • @sankadarshana9290
    @sankadarshana9290 10 месяцев назад +6

    Oba wahanseta budusaranai theruwan saranai 🙏

  • @KAMalani-z8m
    @KAMalani-z8m 10 месяцев назад +5

    ඔබ වහන්සේ ට බුදුසරණයි දීර්ඝායුශ වේවා

  • @senarathnaajith7117
    @senarathnaajith7117 8 месяцев назад +1

    Saththay helikaranna karapu wurthiya adala ne,budusaranai oba wahanseta

  • @sajeedh2822
    @sajeedh2822 10 месяцев назад +5

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි! 🙏🙏

  • @SumithManamendra-xi9gh
    @SumithManamendra-xi9gh 10 месяцев назад +7

    යකො,හමුදවෙ,ඉන්න,අයට,මහහවෙන්න,බරිද,මෙබුඩුසසනෙ,ඔනකෙනෙකුට,,තමන්,කඅමති,නම්,මිනිමරුවෙකුට,මහන,වෙන්න,පුලුවන්,හරියට,ද්ර්මය,රකිනවනම්,එකයි,සත්‍ය,මෙකමෙ,නිගන්ටලගෙ,සසනෙ,නෙමෙයි,මෙක,බුද්දසසනෙ,

  • @lalithperera5993
    @lalithperera5993 10 месяцев назад +5

    ඹබ වහන්සේට ස්තුතියි .

    • @somathilaka9726
      @somathilaka9726 10 месяцев назад +1

      ඔබ වහන්සේට හිසනමා නමස්කාර කරමි

  • @ranjithdodandeniya5552
    @ranjithdodandeniya5552 10 месяцев назад +2

    NGO suwaminwahasela kiyana kathawalata oba wahase kipenna apa oba wahasege oya gawesanaya digatama karagena yanna sakthiya dahiriya labewa thunuruwage pihita, aarakshawa labewa

  • @DammikaWijesingha-h3u
    @DammikaWijesingha-h3u 10 месяцев назад +9

    සත්‍ය ඉස්මතු වෙනකොට සිවුර පොරව ගත් හොර චීවර ධාරියෝ දැන් මතු වෙනවා. ඔබ වහන්සේ නොසැලී ඉදරි කටයුතු කරගන යන්න ධෛර්ය ශක්තිය ලැබේවා.

  • @tikiri1069
    @tikiri1069 10 месяцев назад +4

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කියන්නේ මහා නූගත් පිරිසක්

  • @nayanakariyawasam3653
    @nayanakariyawasam3653 10 месяцев назад

    Obawshanseage. Niduniroogi. Suwayalabeywaa. Deergaasha. Abeewaa. 🙏🙏🙏🙏

  • @Mgpangammana
    @Mgpangammana 10 месяцев назад +1

    oba wahanse nisamai apa sathya denagathte.oba wahanse weni budda puthrayek pahalawima me helayatama mahath wasanawak. Idiriyatama oba wahanse itihasa karunu idiripath Kara apawa denuwath karanna.oba wahanse karana meheyata bohoma pin. Teruwan saranai oba wahanseta!!!!! Dirgausha wewa!!!!

  • @NamalMadushanka-m6h
    @NamalMadushanka-m6h 10 месяцев назад +1

    Swabhawa dahame uwamawath meyai niduk nirogi suwaya lebiii meya siw sinhalunge des sawan yomuwata lebewaaaaaaa

  • @amodpriyadarshika5453
    @amodpriyadarshika5453 10 месяцев назад +8

    ඔබවන්සේ ඕවටසැලෙන්න එපා මේරටේ ඉන්න බවුද්ද කියන අය බවුද්දයාකියනේ කාටද කියන අර්තයවත් දන්නේනැති මෝඩයෝටිකක් ඒනිසා ඔබහන්නේ ඔයකරනවැඩ ටිකදිගටම කරන්න අපි ඉපදුනේ මේරටේ බුදුන්ගේ දහම ආරෂාකරන්න ඒකකාටවත් නවත්වන්නබෑ අපිට මේලෝකේ වෙනකිසිවක් ර්‍ ර්‍ රකින්නනෑ එක තේරුන්ගන්න අයඉන්නේ ටිකදෙනයි ඒඅය අපිත් එක්කඉන්නවා ඔබවහන්සේට බුදුසරනයි

    • @nawatime_titha
      @nawatime_titha 10 месяцев назад

      සාමාන්‍ය ජනතාව ස්වාධීනව ඉන්නෙ..ඔවුන් ඇද බැද තබන තැන් බිහිකරන්නෙ දේශනා වල අන්තර් ගතවලින්..❤

  • @dileepfernando9623
    @dileepfernando9623 10 месяцев назад +3

    බුද්ධ චරිතයේ සියළු සිදුවීම් සිදුවුණේ ලංකාවේ කියන මේ පූජනීය ධම්මගවේෂී ස්වාමීන් වහන්සේ ඇතුළු අනෙකුත් ස්වාමීන් වහන්සේලා සහ මේ රටේ උගත් බුද්ධිමත් පිරිස මතු කරන යම් යම් කරුණු වලදී එයාලා එතනදි කියනවා ලංකාවේ ඒ සියලු සිදුවීම් සිදුවුණු බවට සාක්ෂි හේතු සාධක මූලාශ්‍ර සහ ඉන්දියාවේ එවැනි සිදුවීම් සිදු නොවුනු බවට හේතු සාධක මූලාශ්‍ර නොගැලපෙන බව ඒ සියලු කාරණා හොඳින් විමර්ශනය කරපු අවංක බුද්ධියක් ඇති කෙනෙකුට වැටහෙනවා මේ පිරිස් ලංකාවේ බුදුපියාණන් වහන්සේගේ ඉපදුන බුදුවුණු පිරිනිවන් පෑපු තැන්වල පරස්පරතා ඇතත් වර්තමානයේ ඉන්දියාව තුළ නං බුදුහාමුදුරුවන්ගේ ඉපදීමක්වත් බුදුවීමක්වත් පිරිනිවන් පෑමක්වත් කිසිම සිද්ධියක් සිද්ධ නොවෙච්ච බව මනාව වැටහෙනවා ..
    ඒක තේරුම් ගන්න , එක්කෝ මේ අයට වුවමනාවක් නෑ නෑ නෑ එක්කෝ හැකියාවක් නෑ
    අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මම ඔය සෑම දෙනෙකුගේම වීඩියෝ දත්ත මූලාශ්‍ර ඔය කියන කරුණු කාරණා හොයලා බැලුවා මිවන පැලෑනේ හාමුදුරුවෝ මේ කාරණාව හේතු සාක්ෂි සාධක අඩුපාඩු සහිතව ඉදිරිපත් කළා මීට බොහෝ කාලෙකට පෙර
    නමුත් දැන් ඒක සංශෝධනය වේවී සංශෝධනය වේවී ඇවිල්ලා ඒ සෑම සියලු දෙනාගේ මත ගැටුම් එක්ක දැනට පිළිගත හැකි හොඳම කරුණු කාරණා ස්ථාන ටික ඉදිරිපත් කරන්නේ ඒ කිව්වේ බුදුපියාණන් වහන්සේ ඉපදුනු බුදු වුන පිරිනිවන් පාපු වගේම සැවත් නුවර අනුරාධපුරය සමන්ත කූඨය ආදී සමස්ත ඉතිහාස කතාවට වැඩිපුර සාධාරණයක් කරන්නේ මේ අම්පාරේ ධම්ම ගවේෂයේ ස්වාමීන් වහන්සේ ඇතුළු කණ්ඩායමයි ..අනේ අපේ හාමුදුරුවෝ ඇතුළු මේ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා බුදු සරණයි දෙවිපියටයි චිර ජීවනය සැලසේවා සෑම සියලු දෙනාගේම ආරක්ෂාව රැකවරණය ලැබේවා...

  • @WALAWADANAPALAVIDEO-em1id
    @WALAWADANAPALAVIDEO-em1id 10 месяцев назад +1

    OBAWAHANSE APATA LOKU MANIKKAYAK AWAGEMA MA CWHELAYA VIKUNAPU OYA HORA DATUWO MERATA KAWA HAMUDURUWANE APATA SAHTTIYA PAHADA DANNA AWAGAMA HAKINM OBA WAHANSE APE GAMATA WADINNA APATA BUDUPIYANAN WAHANSE WADIYA WAGE PILIGANNAWA PIN BARA AYACANAYA OBAWAHNSETA NIRWANAYA ATWEWA SADU SADU SADU 🙏🙏🙏🙏🙏🙏🙏

  • @SiriKumarasadarathneMduiyansel
    @SiriKumarasadarathneMduiyansel 10 месяцев назад +1

    Obawahansa obawahansaga gamana yanna ,Ma mahayanika bamunonanta (Raga. Dosa moha kiyana da tharanna naha ,boru kiyanna ,mamath lankawata anawa padinchiyata Saha daramaya awaboda karaganimata 🙏🏿🙏🏿🙏🏿siyalu buduwarun upathiya labana Hala bimata ,anawa

  • @Tauranga-rt2sz
    @Tauranga-rt2sz 10 месяцев назад +8

    නේවි එකේ ඉදල මහන වෙන්න බැරිද?

  • @artofthenature237
    @artofthenature237 10 месяцев назад +9

    මිවනපලානේ නාහිමි නමදිමු සිරි සද්ධර්මය අනුගමනයකරමු

  • @bbmchandrasena5049
    @bbmchandrasena5049 9 месяцев назад

    ❤❤❤❤❤🎉🎉🎉

  • @chandanalokuhewageheart6426
    @chandanalokuhewageheart6426 10 месяцев назад

    තෙරුවන් සරණ යි.

  • @BakthiPerera
    @BakthiPerera 10 месяцев назад +1

    Budusaranai

  • @shyamaliepa3154
    @shyamaliepa3154 10 месяцев назад

    තේරුවන් සරනයි අපේ ස්වාමින්වහන්ස බුදුන්වහන්සේටද දේවිදත්තරල චිංන්චිමානිකාන් හිටිය

  • @xtreme_lk
    @xtreme_lk 10 месяцев назад +3

    🙏🙏🙏🙏❤️💐

  • @Lakruwan891
    @Lakruwan891 10 месяцев назад +2

    🙏🙏🙏

  • @නත්ථිරාගසමෝඅග්ගි

    ❤❤❤

  • @eskinnalin9684
    @eskinnalin9684 10 месяцев назад +1

    Bududaranai

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara4760 10 месяцев назад +9

    හාමුදුරුවනේ ඔය එක එක බල්ලගේ බිරුමට කඳුපහත් වෙන්නේ නැහැ ඔන් ඔක්කොම සිවුරුදා ගත්බමුනෝ 🙏

  • @shavi4103
    @shavi4103 10 месяцев назад +2

    Ithin ara saddaa seela kiyana indian wandana team eke ekkenage hondama yaluwek kiyapu indiawata kath adina damma vijaya kiyana ekkenath hamudawe hitiya ekkenekne. Ithin mokakda me pinwath swamin wahanse Navy eke hitiyama kattiyakata thiyena rudawa. Meka pudhuma wadakne. Silwath, Gunawath Damma Gaweshi Maha Sanga Wahansewa Babalewa, Deergaayushayen Pirethwa... Niwanin Sanasethwa...🙏🏻🙏🏻🙏🏻
    Hora hathikare nuduru dawasaka thuran wela yathwa...

  • @manori1317
    @manori1317 10 месяцев назад +1

    Oba wahnse hari indiwata den aya kohomath ohoma thamai budun ලංකාවේ aeka niyathai ❤

  • @WALAWADANAPALAVIDEO-em1id
    @WALAWADANAPALAVIDEO-em1id 10 месяцев назад +1

    MAMA ANURAHADA PURA WELEWA GAMA

  • @ashkeru-10
    @ashkeru-10 10 месяцев назад +1

    සුදොවුන් රජතුමා වයස 80 දී අරිහත් උනේ . මහණවීමට තරාතිරම හෝ වයස බල නොපාන බව බොහොම මහන බමුණන් දන්නේ නැහැ අපේ හාමුදුරුවනේ .

  • @amilasampath6406
    @amilasampath6406 6 месяцев назад +1

    Oba whansege me sath kriyawata apage namaskaraya

  • @chamilapiratheep6580
    @chamilapiratheep6580 10 месяцев назад +1

    Gaweshanaya karana silwath homuduruwo hoda aya pansalwala edan ganu ekka budiyana eun gana hoyanna sasanaya kanne eun budun upan deshaya me helabimai budun kiyala tiyanawada biksuwata desapalane karanna kiyala essarala ewa hadanna

  • @NelukaDesilva-s9b
    @NelukaDesilva-s9b 10 месяцев назад +3

    ලාභ සත්කාර මත යෙපෙන අයට රිදෙනවා වගේ😅😅😅😅

  • @tissajayawardane2821
    @tissajayawardane2821 10 месяцев назад

    ❤️🙏🏼🙏🏼🙏🏼🙏🏼❤️

  • @sipvisioneducation6167
    @sipvisioneducation6167 10 месяцев назад

    😊😊😊😊😊😊😊😊😊😊😢😢😢😢😢😢😢😢😢😢

  • @UpulGunapala-rp7ot
    @UpulGunapala-rp7ot 10 месяцев назад +1

    Ape hamuduruwane.oya aka aka piguththara pakku keyanna dewal ganan ganna apa.nekam idala kapu pin bath walata UN kaburanawa

  • @mkudugama2880
    @mkudugama2880 5 месяцев назад

    🙏🙏🙏

  • @Chaviga515
    @Chaviga515 10 месяцев назад +1

    ඔය කස්සප නඩේ ඔබ වහන්සේ ට ගහන්න ගත්තු මඩ ටික මුලින්ම ගෑවුනේ ඔවුන් ගේ අතේ බව දන්නෙ නැහැ ඔබ වහන්සේ ට දීර්ඝායු වේවා

  • @sunilperera4624
    @sunilperera4624 10 месяцев назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ishaniwickramasigha6523
    @ishaniwickramasigha6523 10 месяцев назад +2

    අපේ haamuduruwanee ඔය කට්ටියට හාමු කම අත්හරින්න bari අය මඩ ගහන hamotama

  • @madura2996
    @madura2996 10 месяцев назад +3

    පිනක් තියෙන්න ඔනෙ. අවබෝධ ලබන්නත්. මෙ බුදුන් උපන් හෙලබිම ජම්බුත් දිපයයි 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 srilanka

  • @DampallaPateranahepuhspa-kh2br
    @DampallaPateranahepuhspa-kh2br 10 месяцев назад +1

    ඔයහාමුදුරුවරු,ව අඹරන,ගුලිවලතියෙනමොනවදකියලතේරුමිගෙන,ඉන්න,ස්වාමීන්වහන්සේ

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 10 месяцев назад +11

    දබදිව ගමන් නවතිනවා ඒකයි බයට

  • @Sunildhammika
    @Sunildhammika 10 месяцев назад +2

    අංගුලිමාල මිනිසු 999මරල රහත්පලය ලැබුවා ඔබ වහන්සෙඔවගනන්ගන්න එපා උ කාසාව කන්ටකයෙක්

  • @Mahaadewa
    @Mahaadewa 10 месяцев назад

    හාමුදුරුවනේ,පිස්සන්ට උත්තර දෙන්න ඕන නැහැ.කොහේ රාජකාරි කලාට මොකද බොලවු හොරකම් නොකර.ඔබ වහන්සේ ඔබ වහන්සේගෙ කෑල්ල කරන්න.උන් දන්නෙ නැහැ.අපි ඔක්කොම එකපාරට ආවට මෙහෙට වැඩ පටන්ගත්තෙ වෙන වෙනම.ධර්මෙ,ශාසනේ,ඉතිහාසය මේව ගහට පොත්ත වගේ.ඔබ වහන්සේල කාපු කට්ට ගැන දුක් වෙන්න එපා.ඒවල ප්‍රතිපල ලඟදිම හම්බවේවි.බුද්ධ කෝලාහය ඇහෙනකොටයි අපි ඇහැරෙන්නෙ.ඔබ වහන්සේලා තනි නැහැ කියල ඉස්සරහදි තේරේවි.අපිට වැඩ කොටස් වෙන් කරල දීලයි මෙහෙට එවල තියෙන්නෙ.ඔබ වහන්සේගෙ කොටස ඔබ වහන්සේ කරනව.මේක ඉහිරුනු මුතු මාලයක් වගේ.අමුනන්නෙ මම.මම ඇමුනුවත් ඒක පිලිවෙලට අමුනන්නෙ වෙන කෙකෙක්.ඒ කවුද දන්නෙ නැහැ.එයා තවම නිදි ඇති.කෝලාහය වැඩි උනහම ඇහැරේවි.ඔයාල මට දවස දවස මුතු ඇටේ ඇටේ ගෙනල්ල දෙනව මේක අමුනගන්න.දැන් රෑ 22.56 යි.මම අද දවසෙ වැඩ පටන් ගත්තෙ දැන්.සියලුම ශාක්ෂි සමග ඉදිරියේදි.අහන්න හොඳට අහන්න මම කියන දේ තේරෙන්වද ?.ධ්‍රතරාෂ්ඨ,විරූඩ,විරූපාක්ෂ,වෛශ්‍රවන රජවරුන්ගේ ආශිර්වාදෙන් සියල්ලෝම දැන් වැඩ පටන් අරන්.පෙරහරේ කොටන් ඇදපු අය අවුරුදු 20 ක ඉඳල මේක කිය කිය එනවා.අතරමග සියලු බාධක බිඳගෙන එනවා.ටික ටික ඇහරිලා දැන් අවසන් ටික.මධ්‍ය මණ්ඩලයේ දේව හෙලේ අය ඉස්සරහදි එන්නෙ උඹල එකතුකරල දුන්නු මුතු ඇට මාලෙම හැදාගෙන ශාක්ශිත් එක්ක.තවම වරම් නැත.වෙසමුණි මහරජ්ජුරුවො අවසර දුන් ක්ෂණයෙන් අපි එනව අපේ කොටස කරන්න.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤මම❤❤❤❤❤❤❤❤❤❤මහාදේව❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Mahaadewa
      @Mahaadewa 10 месяцев назад

      ඉහත වේලාව 22.56 යි නෙවේ 12.56 යි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤මම❤❤❤❤❤❤❤මහාදේව❤❤❤❤❤

  • @gunawathisamarathunga9531
    @gunawathisamarathunga9531 10 месяцев назад +3

    Bageta redi adina nigantayo thami oya kagahane

  • @saweerasingha7706
    @saweerasingha7706 10 месяцев назад +2

    ථේරපුත්තාභයටත් අපහාස කරනවුන් ඉන්නවා හාමුදුරුවනේ...

  • @NelukaDesilva-s9b
    @NelukaDesilva-s9b 10 месяцев назад +1

    සුදත්ත youtube චැනල් එකට හාමුදුරැවෙ⁣ා් කෙනෙක් ගෙනැල්ල ගහනවා අන්න එකත් බලන්න ...

  • @manjuarampola
    @manjuarampola 10 месяцев назад

    ඔබ වහන්සේ දකින සත්‍ය හෙලිකරන්න
    මමත් නාවිකයෙක් විශ්‍රාම ගිය.
    උපාධි විතරයි මුංට තියෙන්නේ සත්‍ය පේන්නේ නෑ . විමුක්තිය නෙවේ සැප සොයන චීවරධාරීන්පමණයි මේ චෝදනා එල්ල කරන්නේ. උන් රට ජාතිය වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ

  • @rohanfernando679
    @rohanfernando679 10 месяцев назад +9

    නේවි එකේ වැඩ කරාට පස්සේ මහණ වෙන්න බැරිද එතකොට අංගුලිමාල ඇඟිලි ගොඩක් කපලා මහණ වුණේ කොහොමද මේ වගේ සංවාද තියන්න එපා මේකට කියන්නේ සංඝභේදය කියලා ඔයා youtube නාලිකාවක් කරන ගමන් හොඳ පවකුත් පුරවා ගන්නවා

  • @BakthiPerera
    @BakthiPerera 10 месяцев назад +2

    Niyama Budda puthrayek

  • @Iranrj
    @Iranrj 10 месяцев назад +1

    DAN.බියට පත්වී .සිටින .භික්ෂූන් ..සුඛ විහරණය .නැතුව ගෙදර යන්න WEI.....
    .HADA.NAGANNE.වියරු WATTILADA

  • @wm6655
    @wm6655 10 месяцев назад +3

    සමහර නාලිකාවලින් කරන්නේ views වැඩි කරගන්න මතභේද නිර්මාණය කරන එක. එවැනි නාලිකාවල වැඩසටහන්වලට යන්න කලින් කිහිප වරක් සිතා බලන්න.

  • @indumathihettiarachchi7305
    @indumathihettiarachchi7305 10 месяцев назад +1

    නින්දා කරන්නේ හාමුදුරුවරුම නේද ඉතින් සාසනේට යන කල කුමක්ද ඒ අයගේ ශීලය කෝ

  • @sharmilasharmi7413
    @sharmilasharmi7413 10 месяцев назад +1

    ඇය් නේවි එකේ ඉන්නෙ ඔටුවොද?

  • @AbcdEfgh-tx3xt
    @AbcdEfgh-tx3xt 10 месяцев назад +3

    අංගුලිමාල සුනීතා සෝපාක සසුන්ගත කල සාසනයේ නාවික සෙබළුන් ට සසුන්ගත වීම තහනම්ද තමුං කවුද කියන එක දැනගෙන අදහස් ප්‍රකාශ කලා නම් හොදයි බුදු පුතුන් දෙදෙනකු වග තෙරුවන් සරනයි

  • @pushpawajira1620
    @pushpawajira1620 10 месяцев назад +2

    නේවි එකෙන් හොරෙන් පැනලා ආවත් ඇත්ත කියන්න, ධර්මය අවබෝධ කරන්න බැරිද😀..⁣

  • @Dikovitaabeyrathne
    @Dikovitaabeyrathne 10 месяцев назад

    1999 පාන් රාත්තලක් රැ 2ක් විතර වෙන්න ඇති නේහ්

  • @krishansenarathna2017
    @krishansenarathna2017 10 месяцев назад

    Oba whanse Hayek unata university Indian sakile😂

  • @samanthilak9180
    @samanthilak9180 10 месяцев назад

    කවුරු උනත් මහණ උනා නම් බුදුන් ඉපදුන තැන මොකටද බුදුන් පෙන්වා දුන්දර්ෂනයයි වැදගත් ඔය සිදුහත් කුමරු ඉපදුන තැන හොයන්නෙ මහ කාලකන්නි නමුත් එක්කෙනෙක්වත් දන්නෙ නෑ බුදුන් වහන්සේගෙ දර්ශනය ඔය වගේ කවුරු උනත් සිවුරු පොරවගෙන නිඝන්ඨයෙක් වගේ කෙනෙක් වැඩ කරනව කියන්නෙ කෙලෙස් පුරව ගත්තු පව් කාරයො

  • @gayanirodrigo1766
    @gayanirodrigo1766 10 месяцев назад +1

    නේවි එකෙ අයට මහන වෙන්න බෙයිද නේද

  • @countryofhelios9767
    @countryofhelios9767 10 месяцев назад +2

    එක්කෙනෙකුට තේරිලා බහුතරයකට නොතේරෙනව කියන්නෙ විෂය ගැන තියන නොදැනුම නිසා ම කියල කියන්න බැහැ.
    ඒක අදාල මතයේ වරදක් නෙවෙයි.
    ඒ වගේ ම පුලුවන් නම් සේවා කාලයේ අංකය කියන්න.
    මොකක් හරි හොරයක් තියනව.
    තමන් වැඩ කළ අංශය ඇහඅවම කියාගන්නබැරුව ගොත ගැහුවෙ ඇයි කියල මට නම් සැකයක් ආව.

    • @uputaganeema
      @uputaganeema  10 месяцев назад +1

      බාගෙට ඇහුවාම එහෙම හිතෙනවා.. ඉවර වෙනකං ඇහුවා නම් තේරුම් යයි.. හාමුදුරුවන්ගෙ විස්තර තමා ඉදිරිපත් කරලා තියෙන්නේ .. නේවි එකේ හිටිය.. මට මොලේ අමාරුවක් නෑ වෙන අයගේ දේවල් ඉදිරිපත් කරන්න ..😂
      වර්ෂය දාලා තියෙනවානේ .. කැමති නම් ගිහින් නේවි මූලස්ථානයට තොරතුරු හොයලා බලන්න..😜

    • @අරවින්ද
      @අරවින්ද 10 месяцев назад +2

      උඹට සැකනම් නාවික හමුදාවට ගොස් පැමිණිලි කරපං ගවේසි හාමුදුරුවො සේවා සහතිකෙත් අරගෙනම ඒවි මම දන්න විදියට දැනට මල්ලිත් නේවි කිමිදුම් අංශේ අයියා ගුවන් විශ්‍රම මස්සිනා ආමි විශ්‍රම
      තවත් මාමා කෙනෙක් අමි එකේ වෙඩි වැදිලා මැරුණා ❤
      පවුලෙම අය 10 ක් විතර හමුදාවෙ හිටියේ

    • @අරවින්ද
      @අරවින්ද 10 месяцев назад +2

      සැකයි කියලා රොටඹෙ සුදේව උඹ වීඩියෝවක් දාපං 😂😂😂

    • @xtreme_lk
      @xtreme_lk 10 месяцев назад +1

      වන්දනා බිස්නස් කාරයෙක්ට තද වෙලා.😂

  • @UdayaKumara-h3i
    @UdayaKumara-h3i 10 месяцев назад

    budu dahamata oyatharam kepa kirimak thiyanawa nam ape ithihasaya wenash nokara dahamata anuwa pili weth puranna 👉mona deya api karath wedak da hodata thidunu 👉🦁🦁🦁🦁🙏🙏🙏🙏 sinhaigen rekunu uthum budu dahamata vinasa karanna uda gedi denawanam ubala mona sebaluda den wath therum ara gena me sidu kara gena yanna weradi nathara karanna ekai me rata jathiya rekapu hamuda seba lek vidihata karanna ona hodama deya🤔🤔🤔 oyalage boruwata wedi ayusa ne 😡😡😡😡

  • @PanamureAlokanandathero-tt7bs
    @PanamureAlokanandathero-tt7bs 10 месяцев назад +1

    මීවනපලානේ නැමති නපුංසකයා නිසා නොමගට වැටුණු
    හොඳ හාමුදුරුවෝ කෙනෙක් 😮😮

    • @xtreme_lk
      @xtreme_lk 10 месяцев назад +2

      මේ සංකල්පයේ මුල ආරම්භය නොදැන නිකරුනේ මුන්වහන්සේ ට චෝදනා කරන චීවරධාරියෙක් නේද ඔබවහන්සේ.

    • @malishasadaruwan7937
      @malishasadaruwan7937 4 месяца назад

      ​@@xtreme_lkමීවනපලාන කියන්නෙ මහ හොරෙක් මහ වසලයෙක්

    • @xtreme_lk
      @xtreme_lk 4 месяца назад

      @@malishasadaruwan7937 මේ සංකල්පයේ මුල උන්වහන්සේගේ නෙවෙයි.

    • @xtreme_lk
      @xtreme_lk 4 месяца назад

      @@malishasadaruwan7937 ඉතින්, අපිට අදාල නෑනේ. උන්වහන්සේ මේවා හොයා ගත්තෙත් නෑනේ.

    • @malishasadaruwan7937
      @malishasadaruwan7937 4 месяца назад

      @@xtreme_lk( යෝ වේ අනරහා සංතො අරහං පටි ජානති චෝරෝ සබ්‍බ්‍රාම්මකේ ලෝකේ ඒසකෝ වසලා දමා ) යමෙක් රහත් නොවි තමන් රහත් කියලා ප්‍රකාශ කරනව නම් දෙවියන් මරුන් බබුන් සහිත ලෝකයේ ලොකුම හොරා ඔහුයි ලොකුම වසලයා ඔහුයි ... වර්තමානයේ තුන් ලෝකයෙම සිටින අධම වසලයා අධම හොරා මීවනපලාන සිරි ධම්මාලංකාර වසලයයි.... මම නෙමෙයි එහෙම කියන්නෙ බුදුන් වහන්සේ වසල සූත්‍රය කුද්දක නිකාය.... අනිත් බොරුව තමයි බුදු හාමුදුරුවෝ ලංකාවේ පහල උනා කියලා කරන බොරුව.... බුදු හාමුදුරුවෝ කොහෙද කොතන ද පහල උනේ කියලා බුදුන් වහන්සේම දේශනා කරලා තියනවා අංගුත්තර නිකායේ තික නිපාතයේ හත්ථක සූත්‍රය සහ කුද්දක නිකායේ උදාන පාලියේ බෝධී වග්ගයේ ජටිල සූත්‍රය ... බුදුන් වහන්සේ බුදු වූ ස්තානයට බුදුන් වහන්සේම මායිම් පනවලා තියනවා විනය පිටකයේ මහ වග්ග පාලියේ චම්මක්කන්දකය කොටස කියවලා බලන්න ඔය කියපු බුද්ධ දේශනා ... ධර්මය අමු අමුවේ විකෘති කරනවා මීවනපලාන හොරා බුදුන් වහන්සේට නින්දා කරන්නා මීවනපලාන .... බුදු හාමුදුරුවෝ මෙහෙම දේශනා කරනවා ( භාසිතං ලපිතං තථාගතේන අභාසිතං අලපිතං තථාගතේන අති දීපේති ) බුදු හාමුදුරුවෝ නොකියපු දේවල් බුදු හාමුදුරුවෝ කිවුවා කියලා යමෙක් කියනව නම් බුදු හාමුදුරුවෝ දේශනා කරපු දේවල් බුදු හාමුදුරුවෝ දේශනා කරේ නෑ කියලා යමෙක් කියනවා ඔහු තමයි බුදුන් වහන්සේට නින්දා කරන්නා අපහාස කරන්නා මජ්ජිම නිකායේ වීමංසක සූත්‍රය කියවන්න ... මීවනපලාන රහතන් වහන්සේ නමක් හැටියට පෙනි ඉන්නවා ... රහතන් වහන්සේලා ඔහොම බලු විදියට හැසිරෙනව ද බලු කතා කියකිය.... නියම රහතන් වහන්සේලාට තමන්ගෙ සාස්තෘන් වහන්සේ ගැන අසීමිත ගෞරවයක් තියනවා ... නියම රහතන් වහන්සේලා තමන්ගෙ සාස්තෘන් වහන්සේට නින්දා කරනවද මවු මරා උපන් කුමරු කියලා .... මරු මීවනපලාන රහතන් වහන්සේ

  • @countryofhelios9767
    @countryofhelios9767 10 месяцев назад

    මුල් වීඩියෝ එකේ
    සුදේව හාමුදුරුවො වරදක් කරල නැහැ නේ.
    කියල තියෙන්නෙ වෙන ද් පමණයි.
    මුල් vedio එක සේරම බලල ඉන්න.

    • @uputaganeema
      @uputaganeema  10 месяцев назад +2

      පලවෙනි එක විතරක් නෙමේ දෙකම මම බැලුවා..🙏
      නේවි කතාව කිව්ව නිසා ඒ කතාවට අදාල කොටස වෙනම මෙතන ඉදිරිපත් කලේ..🙏

    • @uputaganeema
      @uputaganeema  10 месяцев назад +2

      උන්වහන්සේගේ තර්ක වලට පිළිතුරු ඉදිරියට ඉදිරිපත් කරලා පෙන්වලා දෙන්නම්.. 🙏🙏🙏

  • @manakkalpithamanakkalpitha1237
    @manakkalpithamanakkalpitha1237 10 месяцев назад

    මේ යකාට පිස්සුද🤣🤣🤣

  • @punchisripaday9862
    @punchisripaday9862 10 месяцев назад

    පනේ අකො තොගේ හුම්මගේ අත්ත බුදුන් උපන්නේ ඉන්දියාවේ මයි

    • @banduladias6954
      @banduladias6954 10 месяцев назад +6

      ඉතිං පුතේ ඔයා ඉන්දියාවෙ ගිහින් ඒ ස්තාන වැද පුදාගෙන නිවන් අවබෝධ කරගන්ටකෝ,,,

    • @uputaganeema
      @uputaganeema  10 месяцев назад +2

      ඊයෙ පෙරේදා කෝමා එකේ ඉඳලා ඇහැරිලා වගේ..😂 මේ ලෝකෙ දේක දැනුමක් නෑ වගේ..😜

    • @dhammika.presanga1738
      @dhammika.presanga1738 10 месяцев назад +1

      Ithin. Parayo. Payaya ko. Indiyawata

    • @xtreme_lk
      @xtreme_lk 10 месяцев назад +2

      කමෙන්ට් එක දාලා තියෙන්නේ ඉන්දියන් නඩ බිස්නස් කරන හාමුදුරු නමක්ද? 😂

    • @malishasadaruwan7937
      @malishasadaruwan7937 4 месяца назад

      ​@@xtreme_lkමේ දේශනා බලන්න බුදු හාමුදුරුවෝ කොහෙද කොතන ද පහල උනේ කියලා බුදුන් වහන්සේම දේශනා කරලා තියෙනවා ... අංගුත්තර නිකායේ තික නිපාතයේ හත්ථක සූත්‍රය කුද්දක නිකායේ උදාන පාලියේ බෝධී වග්ගයේ ජටිල සූත්‍රය විනය පිටකයේ මහ වග්ග පාලියේ චම්මක්කන්දකය කොටස

  • @කවීෂ
    @කවීෂ 10 месяцев назад

    මීවලපලාන සීයගෙ මුණුබුරා නේද මෙ.ගස් ගල් බෙණ අස්සෙ රිංගමින් බුදුන් උපන් තැන හොයලා ඉවරද😂

  • @DasunHardTalk
    @DasunHardTalk 10 месяцев назад +5

    ඔබවහන්සේට පසඟ පිහිටුවා නමස්කාර කරමි

  • @inokasenewiratna3425
    @inokasenewiratna3425 10 месяцев назад +1

    🙏🙏🙏

  • @chamindam.c.a.9935
    @chamindam.c.a.9935 10 месяцев назад +1

    🙏🙏🙏