Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මම නේද යාළුවේ ඔයාලගේ යාළුවන්ගෙන් සෙස්සිම යාළුවා 🗿
මෝඩ යකෙක් මූ 😒 අලුත් එක මරු 😂❤
ඔයාගේ ඊලග එකත් දාන්න ඒවයින් තමා අපි ජීවත් වෙන්නෙ
🤣 ඔව් ඉතිං කියලා කියන්න එකෙක් නැති හැටියක් නේද ෂාරත් 🤭
@@Mr_maayaa irisyawa broo
කතා දෙකක් නෑ nub 1❤💖
එ උනාට ඔයාල දෙන්නට ඉන්නේ හොදම හොද යාලුවෝ සෙට් එකක් ❤
මම ඔයාලාට ගොඩක් කැමති ඔයාලාට ඉන්නේ ගොඩක් හොද යාලුවො ටිකක් නිසාමයි මමත් හරිම ආදරෙයි යාලුවාන්ට එත් උන මට කෙලවනවා මම දන්නේත් නැ 😂😂😂😂😂 දැන් මට ඉන්න යාලුවො ඔයාලා තමයි ❤❤❤❤ ඔයාලාට දීර්ගායුෂ ලැබෙවා 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 චාමර මල්ලි මරු ❤️❤️❤️❤️❤️💎💎💎💎💎
ආදරෙයි ❤️
මේ වගේ යාලුවෝ ලැබෙන්න පින් කරන්න ඕන ❤
එ් යාලුකම් දිහා කොච්චර බලන් හිටියත් අැතිවෙන්නෙනම් නෑ... අැස් වහක්නම් වදින්න එපා. බුදු සරණයි
මට කවදාවත් හොඳ යලුවෙක් ඉදලා නැ හැමෝම ඒ අයගෙ වාසියට😣 අක්කෙ ඔයා ගොඩක් වාසනාවන්තයි ඔයාට හොඳ යාලුවො ටිකක් ඉන්නෙ ❤ ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා ස්තූතියි ඒ හැමදේටම🙏 මටත් කවදම හරි ඔයාට ඉන්නව වගේ එක හොඳ යාලුවෙක් හරි හම්බ උනත් ඇති 😊 (අයියා එක්ක හැමදාම සතුටින් ඉන්න ආදරෙයි ගොඩක් ❤ )
මාර තේරුම් ගැනීමක්...ඇත්තමයි යාලුවෝ කියන්නේ මාර ගැම්මක් ඔය දෙන්නාට
ඔයාලට ඉන්නේ හොද යාලුවො ටිකක් ඒකට අපිට ඉන්න යාලුවො දැන් කිසිම යාලුවෙක් නැ.මං හිතන්නේ මට ඉන්න තේරෙන් නැ කියලා යාලුවො එක්ක.ඒක මගේ වැරද්දක් කියලා මට හිතෙනව..ජිවිතේට අලුත් හොද යාලුවො ටිකක් හොයෙ ගන්න ඔීන.
චාමර අයියා වොල්ග් එකේ කොහේ හරි ඉන්නවා කියන්නේ මාර සතුටුයි
හොදම අඹ යාලුවො set එකක්.... 👊👍🤝❤️
මම හරිද කියන්න දන්නේ නෑ.. ඒත් යාළුවෙක්ගෙන් ඔයාටවත් ඔයාගෙන් යාළුවෙක්ටවත් මුකුත් ඕනේ නෑ... ඒක හරිම අව්‍යාජ හැගීමක් නම් කරන්න දීපු වචනයක්. යාළුකම... ❤
ඇත්ත🥰
වැඩේ ලස්සනයි ආසාවෙන් බලනවා අක්කේ ❤️✨
Thank you 💖🥰
Wlc ❤️✨
අනේ ඔයාලගෙ වීඩියෝ හරි ශෝක් අප්ප ❤️ කිසිම කම්මැලි කමක් නෑ මාර ලස්සනයි ❤
යාලු කම් කියලා දෙයක් නෑ මේ ලෝකෙ ඔක්කොම තියෙන්නේ ඩීල් එකක්. ( යාලුවන්ට හොදටම කරල හොදවයින් කෙල කරගත්ත මම)
අද වෙනකං දාපු vlogs ඔක්කොම මිස් නොකර බලපු මම 😌🌸❤️
GMMC TMA
3:30 yesterday i confirmed i'm a depression person.Thanks for this advice akki❤
යාළුවො ගැන කියපු අදහසත් නියමයි... අපරාදෙ කියන්න බැහැ මට නම් තාත්තාව තමයි යාළුවෙක් විදියට දැනුන එකම එක්කෙනා... අනිත් මුණගැහුණ අය නංගි විස්තර කරපු ගුණාංගවලින් සපිරිලා නැහැ... සමහර අයට නම් උදව් කරාමත් බැනුම් අහලා තියෙනවා
මේ දවස් 365 දවස් අතර තුර silver button එක හම්බෙනකන් බලන් ඉන්න්නේ 😌😌❤
මෙහෙ වහිනවා කරන්න දෙයක් නෑ යූටියුබ් බල බල ඉන්නවා ❤ ❤
වීඩියෝ එවාට ඇබ්බැහි වෙලා වගේ දැන් සුපිරියක් ❤❤
Ane🥰💖
අක්කා පුංචි දේකින් හරි හොද මොටිවෙශන් එකක් දෙනවා ගොඩක් ආදරේයි 💞💞 #Thilini
උදේ ඉදන් බලන් ඉදියේ vlog එක දානකන්🤭❤
Akkige videos mn maara widihata enjoy karanawa .....couple challenge eka super🤣🤣🤣❤❤❤❤
ලස්සනයි නංගී ඔයාලා..චාමර නමි නියමයි අනේ.❤️
චාමරට ආසද පැටියෙක් හදාගන්න හැමදාම ලග තියාගන්න පුලුවන්
5:37 ඒ ප්‍රකාශය හෙනට දැනුනා හොෙඳ්. 🏍
3:37 මගෙ search result එකම්‍යි
Office එකෙ ඉදන් මොනාද කර්න්නේ අක්කේ🥲💞
සුපිරි සුපිරි 💓💗🤩
🥰🥰
හා අක්කේ එච්චරයි🤣🤣🤣
Chamara aiya ape senior kenk kiyala adane danne...😍😁
Thmnail එකක් හදන්නකො ලස්සනට
Matath hitiya ohoma yaluwo set ekak ada e aya loka sithiyame then then wala 🥺❤️ eth e mataka sadakalikai,adaraniyai.
පරණ වැඩකරපු තැන කලින් vlog වල දැකලා පුරුදුයි වගේ.... අර couple dance challenge එකට නම් මිදි තිත්තයි theory එක තමයි දාලා තියෙන්නෙ 😁🤦👊
උදේ ඇහැරිලා බලන් ඉන්නවා වීඩියෝ එක දානකන් 🖤👊
vlog eke anthima thathpara 5 lassanata aragena 😍😍
අපිත් හොදටම වහිනවෝ😍😍
දැන්නම් වැස්ස ඇති වගේ
thumbnail eka dakala kattiya waradiyata therum ganiwe😁
Rathnapure api wassa odta purudui😎
Couple challenge ekanm maru😂😂😂
Niyamai akke ❤❤🎉
අදත් බැලුවා එච්චරයි ❤️👍💯
තිලිනි තිලිනි තිලිනි තිලිනි තිලිනි තිලිනි තිලිනි තිලිනි තිලිනි තිලිනි තිලිනි තිලිනි තිලිනි තිලිනි තිලිනි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
අක්කෙ මම වට්සැප් නැතුව මාස දෙකයි. මගෙ යාලුවට මම කෝල් කලා කොමද බැලුව ඒත් ඒකි... උවමනාවලට විතරක් මට කත කලා 😢
Ow ow couples challenge boru ඈ😂😂😂❤👌
🤭🤭🤭
Adath vlog eka maru akki❤️
කේතක අයියගෙ office එකේ මොනවද වෙන්නේ 😐❤️
ඔයා මාර හොදයි , හරිම ලස්සනයි අක්කා ❤️
Budu saranai parissamin hamadama sathutin hina wela inna aiyai akkai oyalage yaluwo set ekai ❤❤❤
Video eka lassanai ♥️♥️♥️
මරු අයියෙ බොඩිය
ඔය දෙන්නා මනී ඩ්‍රොප් යන්නකෝ 🖤🖤🖤
අක්ක හරි.
යලු ෆිට් එක 🤍🫂
Oyltath yluwntath gdaaak adrei ane❤😊
අනේ අක්කි කොන්ඩෙ ගාන්නෙ මොනවද කියන්නකෝ🥺
Yes akki hodotama wahinawa
පලවෙනි like එක මගෙන් අක්කේ😊
Aiya aluth helmet ekak aran 🙊🤭
oya dilshan aiya ekka ekthuwela wada krnna nan asae.. kohed ithin ehem chnce ekk apit
Akke adat awaa 🖤👊
අනේ❤❤
04:51ammooo😂😂😂🤭🤭
Mata godak asae oyalage yalukamata....matath asae oyalage kotasak venna nangi❤
තම්නේල් එක ❤😂
නියමයි❤රැවිලකපන්න❤
ශෝක් අනේ ආදරෙයි ඈ 🦋
වැඩෙ 👌 ❤❤❤❤
Nangi couple challenge aka tikak hariyata karanawa eric and mani you tube ake cuple aka.dekkada oya aka
Thumbnail eka nm henema sus 😂
අම්මෝ යාලූකම් නැති තරමට හොදයි.මොකද කොහොම වුණත් කරදරයක් වුණ වෙලාවට ඔය යාලූවෝ කියන උන් නෑ.පාඩුවේ ජීවත් වෙන තරමට පැවැත්මක් තියෙනවා.
Mama asai oya katha karana widihata .
My senuri ❤Grede is 5
පැය භාගයක විතර vlog එකක් දාන්නකෝ😢
akke podi deyak kiyannam...oya dana video wala welawa minute 20 wath karannako asayi ane
මරු අනෙ❤😍💞
Adareyyy🙏💖
oyage vlogs ekakvath miss karene.
අනේ😍🥰
පලවෙනි comment aikke ♥️
දානකන් බලන් හිටියේ ❤️✨
කිසිම කම්මැලි කමක් නැතුව, ආසාවෙන් එක දිගට බලන්න පුලුවන්.😍
akke Q & A ekedi mekatanam uththarayak one mayi mata channel ekak patan ganna hoda idea ekak kiyannako mama grade 9 student keneek
ඔයා ත්‍රිකුණාමලයේ 4 කණුවේ ද අක්කේ
Friendship forever
Hari vinodai veeery good
❤️❤️💖💖
හායි අය්යි පලවෙනි කමෙන්ට් එක මගෙන්❤ආදරෙයි ඔයාලා හැමෝටම❤❤❤❤😊
Love you 😌💗
💖💖
My senuri ❤❤❤❤Grede is 5
What background music 🎶 8:30
Supiriyak 🥰😍😘
ඔයා සුපිරි නන්ගි වැඩ ට්ක කරන් පරිස්සමින් ඉන්න ❤
ඔච්චර වැස්සෙ තෙමෙන්නේ ලෙඩ වෙන්නෙ නැත්ද 🥺
Love you ❤❤❤
යාලුවො කවුරුත් නෑ 😢
Thm nal eka dakm 😂😂 mama 😂
ඒ thumbnail එක නම් සැර වැඩිද මන්දා 😬😬
චාමර තනියම ගෙදර මොකද කළේ ?
හැමදාම තනියට ,තනියම තනිකම මැකුවා විතරයි මිතුර..
Akkinam patta akki kenek
Supiri set eka
අත අරින්නේ නෑ.. video ටික..😊
Hoda yaluwo dennek ❤️😍
Adath themila❤
😂thumbnail එක ටිකක් සැර වැඩිද මන්ද... හොරෙන් කරන දේවල්නේ ඒ

Akkige videos mn maara widihata enjoy karanawa
.....couple challenge eka super🤣🤣🤣❤❤❤❤
ලස්සනයි නංගී ඔයාලා..චාමර නමි නියමයි අනේ.❤️
චාමරට ආසද පැටියෙක් හදාගන්න හැමදාම ලග තියාගන්න පුලුවන්
5:37 ඒ ප්‍රකාශය හෙනට දැනුනා හොෙඳ්. 🏍
3:37 මගෙ search result එකම්‍යි
Office එකෙ ඉදන් මොනාද කර්න්නේ අක්කේ🥲💞
සුපිරි සුපිරි 💓💗🤩
🥰🥰
හා අක්කේ
එච්චරයි🤣🤣🤣
Chamara aiya ape senior kenk kiyala adane danne...😍😁
Thmnail එකක් හදන්නකො ලස්සනට
Matath hitiya ohoma yaluwo set ekak ada e aya loka sithiyame then then wala 🥺❤️ eth e mataka sadakalikai,adaraniyai.
පරණ වැඩකරපු තැන කලින් vlog වල දැකලා පුරුදුයි වගේ.... අර couple dance challenge එකට නම් මිදි තිත්තයි theory එක තමයි දාලා තියෙන්නෙ 😁🤦👊
උදේ ඇහැරිලා බලන් ඉන්නවා වීඩියෝ එක දානකන් 🖤👊
vlog eke anthima thathpara 5 lassanata aragena 😍😍
අපිත් හොදටම වහිනවෝ😍😍
දැන්නම් වැස්ස ඇති වගේ
thumbnail eka dakala kattiya waradiyata therum ganiwe😁
Rathnapure api wassa odta purudui😎
Couple challenge ekanm maru😂😂😂
Niyamai akke ❤❤🎉
අදත් බැලුවා එච්චරයි ❤️👍💯
තිලිනි තිලිනි තිලිනි තිලිනි තිලිනි තිලිනි තිලිනි තිලිනි තිලිනි තිලිනි තිලිනි තිලිනි තිලිනි තිලිනි තිලිනි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
අක්කෙ මම වට්සැප් නැතුව මාස දෙකයි. මගෙ යාලුවට මම කෝල් කලා කොමද බැලුව ඒත් ඒකි... උවමනාවලට විතරක් මට කත කලා 😢
Ow ow couples challenge boru ඈ😂😂😂❤👌
🤭🤭🤭
Adath vlog eka maru akki❤️
කේතක අයියගෙ office එකේ මොනවද වෙන්නේ 😐❤️
ඔයා මාර හොදයි , හරිම ලස්සනයි අක්කා ❤️
Budu saranai parissamin hamadama sathutin hina wela inna aiyai akkai oyalage yaluwo set ekai ❤❤❤
Video eka lassanai ♥️♥️♥️
මරු අයියෙ බොඩිය
ඔය දෙන්නා මනී ඩ්‍රොප් යන්නකෝ 🖤🖤🖤
🥰🥰
අක්ක හරි.
යලු ෆිට් එක 🤍🫂
Oyltath yluwntath gdaaak adrei ane❤😊
අනේ අක්කි කොන්ඩෙ ගාන්නෙ මොනවද කියන්නකෝ🥺
Yes akki hodotama wahinawa
පලවෙනි like එක මගෙන් අක්කේ😊
Aiya aluth helmet ekak aran 🙊🤭
oya dilshan aiya ekka ekthuwela wada krnna nan asae.. kohed ithin ehem chnce ekk apit
Akke adat awaa 🖤👊
අනේ❤❤
04:51ammooo😂😂😂🤭🤭
Mata godak asae oyalage yalukamata....matath asae oyalage kotasak venna nangi❤
තම්නේල් එක ❤😂
නියමයි❤රැවිලකපන්න❤
ශෝක් අනේ ආදරෙයි ඈ 🦋
වැඩෙ 👌 ❤❤❤❤
Nangi couple challenge aka tikak hariyata karanawa eric and mani you tube ake cuple aka.dekkada oya aka
Thumbnail eka nm henema sus 😂
අම්මෝ යාලූකම් නැති තරමට හොදයි.මොකද කොහොම වුණත් කරදරයක් වුණ වෙලාවට ඔය යාලූවෝ කියන උන් නෑ.පාඩුවේ ජීවත් වෙන තරමට පැවැත්මක් තියෙනවා.
Mama asai oya katha karana widihata .
My senuri ❤
Grede is 5
පැය භාගයක විතර vlog එකක් දාන්නකෝ😢
akke podi deyak kiyannam...oya dana video wala welawa minute 20 wath karannako asayi ane
මරු අනෙ❤😍💞
Adareyyy🙏💖
oyage vlogs ekakvath miss karene.
අනේ😍🥰
පලවෙනි comment aikke ♥️
දානකන් බලන් හිටියේ ❤️✨
කිසිම කම්මැලි කමක් නැතුව, ආසාවෙන් එක දිගට බලන්න පුලුවන්.😍
akke Q & A ekedi mekatanam uththarayak one mayi mata channel ekak patan ganna hoda idea ekak kiyannako mama grade 9 student keneek
ඔයා ත්‍රිකුණාමලයේ 4 කණුවේ ද අක්කේ
Friendship forever
Hari vinodai veeery good
❤️❤️💖💖
හායි අය්යි පලවෙනි කමෙන්ට් එක මගෙන්❤ආදරෙයි ඔයාලා හැමෝටම❤❤❤❤😊
Love you 😌💗
💖💖
My senuri
❤❤❤❤