Thank you Buddhika for keeping thousands of spectators like us high-spirited for two and a half hours bursting with laughter over a fine assortment of hilarious skits, songs and acts of a talented set of artists, making ‘Stars of the Heart’ not a rigid straight-laced program as in the days of Ranga who conducted it with the same severity of a commander of army! The newly established freedom for participants to perform without any such hindrance under the amicable guidance of Buddhika has to be highly appreciated. This is equally treasured by performers and spectators to a very high degree. May Buddhika be blessed enough to take ‘Stars of the Heart’ to unprecedented heights of popularity with his amazing expertise.
යුරේනි අද ඔයාගේ ඇදුම නම් ලස්සනයි ඔයාට ඒ වගේ විලාසිතා තමයි මැච් වෙන්නේ 👍👍
Rosana Kari gona
අක්කෙ ඔයා කටිිටිය අනුව තැනට ගැලපෙන අැදුම අදිනවා අද ගවුම ලස්සනයි ❤
අම්මෝ සමරේ රෝස මලේ කියද්දි පෑඩා ගහපු පෑඩ් පහර ❤️😁
බුද්ධික මල්ලි අදනම් හිත ඉල්ලන තරු බලන් ඉදල වැඩ කරන සේවයෙන් ඉවත් කරාවි. බයේ බෑඅප්පා 😂😂😂😂❤❤❤❤මරු මරු මරු ෂෝක් අනේ අදනම්
අද 19වෙනිදා තමයි බලන්නේ තරු පිරි රෑත් ලස්සනයි. එදත් රංජන් රාමනායක ඇමති තුමා කියන කරන දේවල වලටත් මරු මරු මරු ෂෝක් අනේ එදින ඇවිත් හිටියා අයත්. මැදපෙරදිග සහරා කතරේ සේවය කරන ශ්රීලංකා අපි ඔයාල හැමෝම ගේ වැඩසටහන් බලන ව. හරීම සතුටුයි ❤❤❤❤❤❤
Swarnawahini ekatai oya gollo okkotakai godak sthuthui ❤❤❤
Thanks ❤❤❤ ❤❤❤❤ oyala okkotama adareyi
Sanika mata nam oya කවදත් ලස්සනයි ආදරෙයි නංගී හැමදාමත් ජය වේවා ❤❤❤❤
Thank you Buddhika for keeping thousands of spectators like us high-spirited for two and a half hours bursting with laughter over a fine assortment of hilarious skits, songs and acts of a talented set of artists, making ‘Stars of the Heart’ not a rigid straight-laced program as in the days of Ranga who conducted it with the same severity of a commander of army! The newly established freedom for participants to perform without any such hindrance under the amicable guidance of Buddhika has to be highly appreciated. This is equally treasured by performers and spectators to a very high degree. May Buddhika be blessed enough to take ‘Stars of the Heart’ to unprecedented heights of popularity with his amazing expertise.
ජනනාත් මරැ හැමොටම ආදරෙයි ජයවේවා❤❤❤❤
අදනම් මරු ෂෝක්. පිංකි යි. චූටියයි වගේ සල්ලි පොකුරු 😂😂😂😂😂😂😂😂😂
*_අනේ බුද්දික අයියා මේ වැඩසටහන මරුට කරනවා_*_ 🤩🤩 👍👍 _*_අද ආපු හැමෝම මරු_*_ 😁😁 👌👌 _*_අනේ බුද්දික අයියේ ප්රමොත් අයියවයි , ඩිලුශි අක්කිවයි , රාම් අයියවයි , තුලංගා අක්කිවයි , තිලිණ අයියවයි මේ වැඩසටහන ගේන්නකෝ piz_*_ 😍😍 ❤️❤️_ *_මේ ගොල්ලෝ මේ වැඩසටහනට ගේන්නකෝ බුද්දික අයියේ_*_ 👍👍 😉😉 🤗🤗_
ලස්සනයි වැඩසටහන 👌👌 බුද්දික අයියේ .❤️
සමරේ සුපිරි ❤😂
Harime lassenai hina vuna godak hamoteme aderei thanks buddika
කාංචනා මෙන්ඩිස් ලංකාවට ඇවිල්ලා ඉන්නේ එයාවත් ගෙන්න කො
යුරේනි ආදරේයි හැමදාමත් මැනික ඔයා ඉන්නවා කියන්නේ ඉතිං සුපිරිම තමයි ❤❤
සමරෙ හින්ද ඉවර වෙනකන් බැලුවා😂
ada programme aeka lassnai buddika aiyyae thank you so much 💕 ☺😉
බුද්ධික අය්යගෙ ගිනස් වාර්තාව ගැනත් පොඩ්ඩක් කියන්න කො 🤘♥️🥰
Excellent
Love you artists
Jananath, Yureni, Samare, Shanika ❤❤❤❤❤❤❤ and all
මැදපෙරදිග සහරා කතරේ සවුදි අරාබියේ දම්මාම් ජුබෙල්වලින්. හිනා වෙනව මැරෙන්න
Lassanai sassa.supiri sinduwa
ශානිකා අක්කී ඇත්ත ඕපාදූප අහන්නේ නෑ සුපිරියටම කරනවා ගෞරවයක් තියෙනවා අපිට ඔයාලා ගැන ඒක නැතිකරන ඕපාදූප චැට් වැඩසටහන් තියෙනවා අප්පිරියයි
ආලේ ලුයියා වෙට්ට පාසි
Ada nam patta🎉
😅😮😮
ලස්සන වැඩක් ජය වේවා
අද පට්ට ❤️❤️❤️
සමරේ නියමයි
හරිම ලස්සනයි අද වැඩසටහන
Niyamay maru😅😅😅❤❤❤
Thanks Buddhika ❤️❤️❤️❤️❤️❤️❤️
Buddika nisa program eka balanawa,opadupa nati supiri❤ program ekak❤❤❤
ශානිකා අක්කී යුරේනි සෙට් උනාහාම ඉතිං 🥰🥰
ඇත්තටම වගකීමෙන් කියන්නේ හත්වලාමෙ. සවුදි අරාබිය කියන්නේ නීති රීති වලට ගරු කරන රටක්. ඒත් අදනම් බුද්ධික මල්ලි යො. ලංකාවේ ගෙදර ඉන්නවා වගේ. දහදිය මහන්සියෙන් පීඩා විදිමින් සේවය කරත්. පට්ට සතුටුයි.
SUPERB
අදරෙයි හැමෝටම ❤❤❤❤❤❤
අද නම් පොරෝගෑම් එක හරිම ලස්සනයි යුරේනි කියන්නෙ දක්ස ලමයෙක් මම කුවේට් ඔයාල හැමෝටම සුබ අනාගතයක්
Jananath sar oyata busy saranayii
Shanika nangige sinduwa harima lassanai
වරකාගොඩ අයියා ස්තුති ගොඩක් ❤❤
Ada nam patta jayawewa hamotama ❤❤❤❤❤
Rosa male natuwe katu - brilliant!
ඔක්කෝම ශෝක් ❤❤
rasawath program ekak
Samare the man the best
Buddika hari lassanai pattai
සුපිරි සුපිරි samree 😂😂😂
සරලවම අවධානය ගන්න දැගලීමට වඩා හැකියාව දක්ෂතාවය කියන එක කොයිතරම් වැදගත්ද කියලා මේක බලද්දි තේරෙනවා
❤❤❤❤❤ Kuwait Api
අම්මෝ සමරෙ 😂😂😂😂
👌👌👌
බුද්ධික අයියා දැන් ටිකක් ඕවර් ඇක්ටිං වැඩි වගේ 😊😊
Samareta aapu set eka 👍🏽
❤❤❤❤❤🎉
අප්පා අදනම් 😂😂😂😂😂
❤ahda patai❤❤❤🇦🇪🇦🇪🇦🇪🇦🇪💕
ෂා..අද..ලස්සනයි
රිදම් ෆැලැෂ් ❤❤❤
බුද්දික අයියා Program එක කරනවා කියන්නෙ එක වෙනමම ෆිලින් එකක්
Happy b day kalu ayye❤🎉
ජනනාත් මහත්මයා සෑබෑම දක්ශයි....පුදුම හැකියාවක් 🙏🤘
Samare❤
❤️❤️❤️❤️❤️🕺🕺🕺❤️❤️❤️👍👍👍
sanika lassanaiiiii💘💘💘💘
🙏🙏🙏🕺🕺🕺🎶🎶🎵🎵🎵🎵💕🤸🤸🤸🤸🤸🤸🪕🎵🎵🪕🪕🇱🇰🪕🪕🪕🪕🎵🇸🇦🇸🇦🇸🇦🙏🙏🙏🙏❤️❤️❤️👍👍👍👍 wooooooow very nice 👍👍👍👍
අම්මො😂💔
Baby. Baby. Danika hari jinawelamai inne
Samare 😍😍🤣🤣😂😂🥰🥰✨✨💎💎😘😘💋💋💋💋👍👍👍👍👍👍
😂👍👍👍👍👍👍👍👍👍👍👍
හිට් දුකා..❤😅මම
පාසැල් යන කාලේ බේබි ශානිකා ආවා රඹුක්කනට..කවුදෝ වඩාගෙන ගිහින් ස්ටේජ් එක උඩින් තිබ්බේ..😂❤
Hoda niliyak
Ureni oya vidiyata adinna Hari hodai dangige diniti wage heluwen Inna epa
buddi oyanam hodatama madi kollo 🥺🥺
MANUSHA KIYANA 🐄 MECHCHARA LASSANA BIRIDAK ATH HERALA DEN INNA EKA MELO RAHAK NE
Uranita mama mulade kamathi na mokada hadun nisa ada mara lassanahi adara hithuna seyalu danatama bs
බොර්න ගෙන් අයත් ඇවිල්ලා ඉන්නෙ 🤮
කවුද ඒ
@@amarasiribandara-le1md බෙබ්ශානිකා
සමරේ ගොතය ඇයි ගේනාවේ . කැමති නැ
Gonnu tikak