ලියැවුන මරණයක් තිබුන ඇගේ කතාව | Kemmura Adaviya | FM Derana

Поделиться
HTML-код
  • Опубликовано: 28 дек 2024

Комментарии • 23

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 5 лет назад +13

    භාරතීමහත්මයා මන් ඔබට සත්‍ය කතාවක් ලියනව.රට ඉදල ලන්කාවට ගිය වෙලාවක පාටියකට ආරාධනා කලා මීරිගම.මන් අයියත් එක්ක පාටියට ගියා රත්තරන් එහෙම දාගෙන.මස් බැදල ඩෙවල් දාල පපඩම් මේ හැම දේමත් කෑව.ඒක ඉවර වෙලා එනකොට බයික් එකේ ගල් අමුනෙන් හැරිල එනකොට හාපිටිගම කනත්ත ගාව මගෙ රත්තරන් මුද්දක් වැටුනා හරියටම කනත්ත ඉදිරිපිට.මට මුද්ද හොයන්න කියල අයියා ඉස්සරහට ගියා මාව බස්සවලා.මන් මුද්ද අහුල ගෙන අයියා එනතුරු කනත්ත දිහා බලන් හිටියා.මන් පාර පැත්තෙන් හිටියේ."කනත්තෙ හොල්මන් ඉන්නව කියන්නෙ බොරු කතා"කියලා හිතුවා විතරයි ගෑනියක් මන් ඉන්න පැත්තෙන් ඇවිත් කනත්ත පැත්තෙන් හිට ගත්තා.මට හුලගක් වගෙත් වැදුනා.මන් හිනා උනා එයා එක්ක.එයා එකපාරටම හිනා උනේ නෑ.ටිකක් කල්පනා කරල හිනා උනා.ගුරුපාට හැට්ටෙකුයි,සුදු සේල වගේ දිග සායකුයි ඇදලා සිටියා.මගෙන් ඇහුවා""කොහාටද යන්න ඕනා""මන් කීවා ගෙදර යන්න ඕනා කියලා.""එන්න යන්න මාත් එක්ක""කීවා.මන් ඇහුවා ""ඔයත් යන්නෙ ඒ පැත්තටද""කියලා.එපමනයි කතා කරන්න ලැබුනේ අයියගේ බයික් එක එන සද්දෙ ඇහුනා.ගෑනි ස්ලෝමෝශන් එකකින් වගේ හිමීට අයියා එන පැත්ත බැලුවා.ගෑනි බලද්දි මාත් බැලුවාඅයියා මගෙපිටිපස්සෙන් ගෑනිව බලද්දි වෙච්ච දෙයක් නැතිවුනා.අයියාට කීවා මන් කතා කර කර හිටිය ගෑනි කෝ කියලා.අයියා ලොකු කුනුහරපයක් කියාලා නැගපන් බයික් එකට කියලා ගෙදර ගෙනිච්චා.හිත බයවුනා.උන ගැනුනා දොඩවන්න උනා.මන් බේත් ගන්න යද්දිත් ඈත වත්තකින් ඒ ගෑනි යනවා දැක්කා.මන් යන යන තැන කවුද පිටිපස්සෙන් එනවා.මේක හරියන්නේ නෑ කියලා අයියා ගුරු වෙදමහතෙක් ගෙනල්ලා දෙහි කපලා මන්තර කියලා නූල් දාලා බත් ගොටු දුන්නා.ඊට දවස් 5 ට පස්සෙ ආරන්චි උනා ඒ වෙදමහතා මැරිලා කියලා හදිසියේ.මේක මට සිදුවුන සත්‍ය සිදුවීමක්.ඔබට ස්තූතියි

  • @gayanachalankaofficial
    @gayanachalankaofficial 4 года назад +2

    Man ahapu hodama kathawa... niyama welawe , awasana mohothe වීරයෙක් wage භාරතී ගුරුන්නාන්සේ jivitha kihipayak beraganimin kala weera වික්‍රමය... අති විශිෂ්ටයි.!

  • @ishanmaduahanka9080
    @ishanmaduahanka9080 6 месяцев назад

    One of the best story i was ask

  • @Vetwithpets
    @Vetwithpets 4 года назад +2

    Lassanai kathawa

  • @slhalloween3856
    @slhalloween3856 5 лет назад +4

    මං ඔයාල දාන හැම එකක්ම බලනවා 👀

  • @prebodhajeewanthi3658
    @prebodhajeewanthi3658 3 года назад

    සුපිරි video tia

  • @hashinitharanga4814
    @hashinitharanga4814 4 года назад +2

    Hoda kathawak. Ane e genu lamaya pau.😥😥😥😥😥

  • @rebakagomas6859
    @rebakagomas6859 4 года назад

    මමත් ගොඩක් අසයි

  • @chamindarajapaksha3633
    @chamindarajapaksha3633 3 года назад +2

    Man wage ganiyek nam minihath marala kiri mamath marala danawa

  • @ShiromiPerera-s9i
    @ShiromiPerera-s9i 11 месяцев назад

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @gayandassanayaka4413
    @gayandassanayaka4413 2 года назад

    🥺😱😱😰👍👍

  • @shiromiperera7161
    @shiromiperera7161 2 года назад

    💟💟💟💌💌💌🙏🙏

  • @madushanka8614
    @madushanka8614 3 года назад

    👍

  • @madushansenavirathna9419
    @madushansenavirathna9419 5 лет назад

    Bs oya dennatama

  • @sherinleo4275
    @sherinleo4275 4 года назад

    Nimmita mko une ?

  • @slhalloween3856
    @slhalloween3856 5 лет назад +2

    මං එක

  • @komilakkomolak7202
    @komilakkomolak7202 4 года назад

    Nambar ekadenna

  • @piyumalpathirana7537
    @piyumalpathirana7537 2 года назад +2

    ඇයි බං ඔහොම මිත්‍යාව සමාජගත කරන්නෙ, දිලිත් ජයවීරගෙ පට්ට ගොං Content 😜 කැළණියට නාග ලෝකෙන් නාග මාණික්‍ය ලැබුණෙත් මුගෙ පට්ට ගොං content නිසා

    • @LIFe-ig8zz
      @LIFe-ig8zz 10 месяцев назад +1

      අඩෝ සිරාවට අර පොඩි කාලේ අපි අහපු සුරංගනා කතා වගේ මුන් හිතෙන හිතෙන ඒවා ගොත ගොත කියනවා... ඒක උන්ගේ ජොබ් එක කියමුකෝ 😂😂 මේවා ඇත්ත කියලා පිළිගන්න එවුන් මොන ලෝකේ උන්ද බං😂😂😂 මහින්දයා වාගේ හොරුන්ට ඡන්දෙ දෙන්නේ මුන් තමයි 😂😂😂

  • @wow_status.
    @wow_status. 5 лет назад

    2in

  • @kantikanti1238
    @kantikanti1238 4 года назад

    Mama ene dubaivala mama hamakathavkma hahaha

  • @hashankaushala7826
    @hashankaushala7826 5 лет назад

    😘😘😘😘😘😘😘❤❤❤❤