මිලින හිරු 57❤

Поделиться
HTML-код
  • Опубликовано: 5 янв 2025

Комментарии • 32

  • @MiindaPradeep
    @MiindaPradeep 6 месяцев назад +2

    Tawa kotasak dannako shani....ikmanata oyata sanipa wanna kiyala mama prarthana karanawa...parissamin inna oya .budu sranai.

  • @ChalithShamalk
    @ChalithShamalk 6 месяцев назад +1

    හිතාගන්න.බෑ.මොනා.කියන්නද❤❤

  • @SanjeewaniSunitha
    @SanjeewaniSunitha 6 месяцев назад +2

    අනේ දෙයියනේ මේ ගැනුන්ට මොනව වෙලාද මේ. එක කොල්ලෙක්ට මෙච්ච ගැනු ගොඩක්.. ඒ අතින් සහීට මල් තියල වදින්ඩ ඔනි එයා ශෙයාල්ගෙ ගෙදර ඉදලත් මෙවගේ කුලප්පුවක් තිබුනෙ නැහැනෙ..

  • @tharinikapremachandra4976
    @tharinikapremachandra4976 6 месяцев назад

    මේ කතාව නිකන් රැලේ යන බලු කතාවක් වගේ,ලියන කෙනත් එහෙමද දන්නෙ නැහැ ,

  • @Sasii974
    @Sasii974 6 месяцев назад +2

    බවීශාගේ හොර වැඩ අහුවෙන්නයි යන්නේ... ශෙයාල් අමාරුයි වගේ රගපානවා...😂

  • @IrukaDinsara
    @IrukaDinsara 6 месяцев назад

    Kiyanna deyak na thama kathawa therum ganna ba . Monawa wenawada kiyala. Anith kathawa Ikmanata dennako plzzzz digaaaaaaa kotasak oni hode ❤❤❤❤❤❤❤

  • @manikegunarathna8023
    @manikegunarathna8023 6 месяцев назад

    ඔය වැඩෙි වෙන්න දෙන්න එපා ❤❤❤❤❤

  • @SubhaniSenanayake-le5go
    @SubhaniSenanayake-le5go 6 месяцев назад

    විනාසයක් වෙන්න ද යන්නෙ...........එහෙම කරන්න එපා ශානි.......ඉක්මනින් සනිප වෙලා........තව කොටසක් දෙන්න........❤❤❤❤

  • @sachniruwanpathirana2295
    @sachniruwanpathirana2295 6 месяцев назад

    අප්පිරුයයි මේ බවීෂා.අපේ ප්‍රෙශර් නගිනවා ඒ ගෑනිගේ වැඩ වලට 😏

  • @pubghs4229
    @pubghs4229 6 месяцев назад

    ❤❤❤❤❤❤❤❤

  • @Chathu__12
    @Chathu__12 6 месяцев назад

    Bavisha nam jara geniyek . Doctar kenek kiyannath lejjay.❤️❤️

  • @Udani87
    @Udani87 6 месяцев назад

    වෙලාවකට හිතෙනවා ඔයා අසනීපෙන්ද කියලා ශානි 😂😂😂

  • @RenukaHewage-xr4il
    @RenukaHewage-xr4il 6 месяцев назад +1

    කියන්න දෙයක් නැ ශයිනි ඔයාව ලෙඩවුනාට පස්සෙ මොකක් හරි වෙනසක් වෙලා ආයිත් වෛද්‍ය වරයෙකුට පෙන්නලා බෙහෙත් ගත්තොත් නරකද අනෙ අපොයි අපෙශයිනි ❤❤❤❤❤❤😂😂😂

  • @edirisinhamudiyanselagekumaras
    @edirisinhamudiyanselagekumaras 6 месяцев назад

    ❤❤

  • @damayanthiliyanage8519
    @damayanthiliyanage8519 6 месяцев назад +1

    ශෙ ගෙ චරිතය ගැනු ඉදිිරියෙ බාල්දු කරන්නෙ අැයි ෴෴෴෴෴

  • @surekanishani4771
    @surekanishani4771 6 месяцев назад

    ශෙයාල් තනිකර චිත්තයක් නෙ මේක ලියන එකිටත් පිස්සු කොල්ලෙක් මෙච්චර බාල්දු කරන්න එපා 😂

  • @nayanaChandani-vh6yn
    @nayanaChandani-vh6yn 6 месяцев назад

    ශයිනි එනවා දඩුවම් දෙනවා😂

  • @nayomiapsara509
    @nayomiapsara509 6 месяцев назад

    Me kathwa adgena giya athi neda😢

  • @rasikadissanayaka6999
    @rasikadissanayaka6999 6 месяцев назад

    Apo me shayalalut danaganda oni bawisha anne mokatada kiyala dan harine amaruwa.katawa super

  • @IndikaPushpasiri-wm3ge
    @IndikaPushpasiri-wm3ge 6 месяцев назад

    Meka Nam Maha kunuharapa yak.

  • @KanthiSooriyaarachchi
    @KanthiSooriyaarachchi 6 месяцев назад

    Ane shani sheyalwa me hama ganigema adata yawannepa ane oya kollawa cheeththayak karala shewa tikak respect charithayak karannako appa ehema unama balanna hithenneth na kohomath oya wennayana de siddaunoth aye me kathawa balan na therumak na

  • @IshanNethsara-u3o
    @IshanNethsara-u3o 6 месяцев назад

    මොනවද ශානියො කරන්නෙ අනේ මන්දා ඔයා කරන දෙවල්

  • @Inokashamali-g7v
    @Inokashamali-g7v 6 месяцев назад

    Puththlan buruwa gama kai wage😢

  • @madurikahansaniliyanawaduge
    @madurikahansaniliyanawaduge 6 месяцев назад

    නොදෝකින් මෙහෙමත් ගෑනු

  • @chamudimadushika8375
    @chamudimadushika8375 6 месяцев назад

    Aiyooo me moko wenne 🥴🥴🥴🥴🥴🥴🥴

  • @DarshanaSampath-eo3lf
    @DarshanaSampath-eo3lf 6 месяцев назад

    Bavisha mha jara ganiyak.

  • @RavindraKumara-f2h
    @RavindraKumara-f2h 6 месяцев назад

    narakak nam karanna epooo. shaini paw.

  • @niroshadilrukshi8204
    @niroshadilrukshi8204 6 месяцев назад

    Gange malu aege natanawa.

  • @shalikadilrukshi4340
    @shalikadilrukshi4340 6 месяцев назад

    මෙකී නමි 😡😡😡😡😡