බුරි වහන්න ගේන Social Media පනත

Поделиться
HTML-код
  • Опубликовано: 16 ноя 2024

Комментарии • 396

  • @SLVLOG
    @SLVLOG  Год назад

    Grab Your Tickets
    LA MAKALO KAY: bit.ly/la-makalo-kay

  • @dinushshehan9331
    @dinushshehan9331 Год назад +127

    හසා නැත්තං බලන් නෑ සිරාවටම.. අනිත් අය හොද නෑ කියලා ඒකෙන් අදහස් වෙන් නෑ.. ආසම චරිතෙ තමා හසා ඒකයි.. ❤

  • @prasannarandika-zs6io
    @prasannarandika-zs6io Год назад +20

    මුලින් හිතුවට කමීඩියන් කෙනෙක් කියන්නේ කියන්නේ නිකන් විහිළුවක් කරන කෙනෙක් විතරයි කියල..දැන් තේරෙනව හොද කමීඩියන් කෙනෙක් දැනුමෙන් සන්නද්ධ වෙලා විහිළුවක් ඇතුලෙන් සමාජයට ලොකු පණිවිඩයක් දෙනවා කියල.. මිනිස්සු පරම්පරා ගානක් තිස්සෙ තදින් අල්ලන් හිටිය මතවාද, විශ්වාස එක මොහොතකින් බිදල දානවා..ඒ වෙලාවට ඉතින් සමහර අයගෙ හිත රිදෙනවා..ඒත් අපි නම් මැද තැනක ඉදන් ගන්නවා.. කාලයක් තිස්සෙ කියන්න හිටිය දෙයක්.. උබලට ජය වේවා..👍👍

    • @thehasalaka
      @thehasalaka Год назад +1

      ❤️❤️

    • @prasannarandika-zs6io
      @prasannarandika-zs6io Год назад +1

      @@thehasalaka අඩෝ හසා... ආදරෙයි.. ❤❤❤

    • @prasannarandika-zs6io
      @prasannarandika-zs6io Год назад +2

      @@thehasalaka සෙනසුරාදාට ඉරිදට බලන්න pod cast එකක් හරි දාන්නකෝ.. 👍

  • @CDiwankalokuge
    @CDiwankalokuge Год назад +16

    හසාගෙ විඩියෝ මුලින්ම බලද්දි හිතුවෙ නෑ මෙහෙම බ්‍රයිඩෙක් කියල...දැනුම හොයන එක කරන්න පුළුවන් උනත් ඒ දන්න දේ නොදන්න අයට රහට දෙන්න හසා උබට(උබට කිව්වෙ ආදරේට හසා.)මාරම Talent එකක්...තව තව පුළුවන් වෙන්න ඕනි.ඒ වගේම ගිය දවස් වල කරපු podcast වගේ සුපිරි Topic එකක් අරන් එනක්ම් බලන් ඉන්නවා....pls ඉක්මනට කරන්න podcast එක

    • @tharakadoo
      @tharakadoo Год назад

      කොණ්ඩෙ වවාගෙන ගහෙන් බැහැපු චීනෙක් වගේ හිටපු දවස් වල 😂

  • @natureclub8
    @natureclub8 Год назад +40

    1:07 හීන 7 1/2
    22:50 රනිල් කුණුබක්කියට
    24:23 ෆොන්සේකාට බකට්
    25:30 අලුත් ජන්ද දායකයෙක්
    27:49 Olympic Training
    29:45 බුරිය
    39:39 Gaza vs Israel
    1:04:40 ආනයනික සීමා
    1:06:02 ලයිට් බිල
    1:07:19 කුමාර් ධර්මසේන
    1:08:20 Dr. තාඹුගල
    1:12:30 Sl vlog Tamil version
    1:15:23

    • @chemistryLK
      @chemistryLK Год назад +1

      Gemmac ❤🎉

    • @lankablast489
      @lankablast489 Год назад +1

      හමාස්ලත් ඉතින් නිදාගෙන ඉන්න සිංහයන්ගේ ඇට දෙකට තට්ටු දාන්ඩයනවටන්

    • @natureclub8
      @natureclub8 Год назад

      @@chemistryLK 🧡

    • @AiArt-123M
      @AiArt-123M Год назад +1

      34:55 මු මොකෙක්ද මේ .

    • @unsaktag830
      @unsaktag830 Год назад

      ❤ thank u

  • @Jeethstudios
    @Jeethstudios Год назад +18

    තැන්කියු ලකා අයියට කතා කරන්න දුන්නට ❤ වැඩක් කරගන්න බැරිව කෙලම වෙවී ඉද්දි මේ වගේ කතා ටිකක් අහන්න ලැබෙන එක මාර සනීපයි තව මේක අල්ලන් ඉන්න❤

    • @kansavio
      @kansavio Год назад +2

      අහ් උබත් බලනවද? මාත් 🎉

    • @Jeethstudios
      @Jeethstudios Год назад

      @@kansavio ආතල් ඒයි මේක. හැමදාම වගේ මතේ බලනවා ❤ පත්තරේ හිනා වෙවී බලනවා වගේ සීන් එකක් තියෙන්නේ

  • @dmanuelg1275
    @dmanuelg1275 Год назад +18

    හසා දෙන ආතල් එක කාටවත් දෙන්න බෑ. Bruno සහ Abhi ඉන්නත් ඕනේ ❤

  • @kasunD675
    @kasunD675 Год назад +25

    හසා..මේක සිරාවටම අහන්නෙ..ඔයා කියවන පොත් මොනවද..

    • @hil_jay1998
      @hil_jay1998 Год назад +2

      Ranil Wickramasinghe alais Rajapakse kiyawana jathiye poth nang wenna bae.

    • @asanka2507
      @asanka2507 Год назад +3

      ජනාධිපති තාත්තා 🤣

    • @panangalaanurudda8390
      @panangalaanurudda8390 Год назад +1

      පොත් වැඩක් නෑ බන් කෑම මොනවද අහපන්😂

  • @shiromiprabashini9433
    @shiromiprabashini9433 Год назад

    මේක මාරයි අප්පා...... මාර විදිහට තේරෙනවා...... මේ ඔයලා මරු...... මේක කරගෙන යන ගමන් audience එක වැඩි කරගන්නත් දෙයක් කරන්න. සමහර කොටස් Tiktok වල දාන්න. එතකොට BC අයත් බලනවා. good luck 👍

  • @senurianuththaraalgewathth4698
    @senurianuththaraalgewathth4698 Год назад +1

    හසා හිටියම හොදයි ඉතිං ❤.මොනා වුනත් හැම දවසකම දාන videos බලනවා.ඔයාලා නිසා දැනුවත් වෙනතරම ගොඩක් වටිනවා.
    බොහොම ස්තූතියි 🖤
    මගේ ජීවිත කාලේ අවුරුදු 21ට 22ට ක්‍රොන්ක්‍රීට් වෙලා තිබ්බ දේවල් ලකා, හසා, brono, අභී,මංජු නිසා මන් වෙනස් කරගත්තා.

  • @prasannarandika-zs6io
    @prasannarandika-zs6io Год назад +3

    මං ළගදි අහපු දෙයක්.. පරණ ඇති හැබැයි...
    වාහනයක් ඉස්සරහට පැදන් යන කොට අපිට වින්ඩ් ස්ක්‍රීන් එකෙන් හොදට ලොකුව⁣ට ඉස්සර පේනවා...සයිඩ් කණ්නාඩි පොඩියි, ඒවායින් පහු කරන් ආපු ඒවා පේනවා..ඒ වගේ ඉස්සර බලන් යන්න..ඒකට අවධානෙ තියා ගන්න..පැති කණ්නාඩි ඉදහිට බලන්න, ඒකෙන් පහු කරන් ආපු දේ බලන්න..නමුත් අවධානය පහු කරන් ආපු දේවල් වලට දීල ඒකේ ජීවත් වෙන්න ගියොත් ඔබට ඉස්සරහට යන්න බැරි වෙනව කියල.. ඒකම තමයි ලංකාවටත් වෙලා තියෙන්නෙ.. අපිත් මොකක්ද මන්ද අවුරැදු ගානකට කලින් දේවල් ගැන ආඩම්බර වෙනව මිසක් ඉදිරියක් බලන්නෙ නෑ.. අද දුක් විදිනවා..😢

  • @M.S.Fernando
    @M.S.Fernando Год назад +2

    අඩේ ඔහොම පාස්ටර් කෙනෙක් ගාවට (අවුරුදු 15-16 වගේ )අපේ අම්මා මාව එක්කම් ගියා ඇන්ටි කෙනෙක් කියලා අන්තිමට මිනිහා නළලට අත තියලා තල්ලු කරනවා හැමෝම වැටෙනවා මට තේරුන සීන් එක මාව වට්ටන්න දෙන්නේ නෑ කියලා මම හිතාගෙන හිටිය මගේ වාරේ ආව මං කකුලක් පිටිපස්සට තියාගෙන සමබතාවේ තියාගත්තා වැටුනේ නෑ මට ප්‍රශ්නයක් නෑ කියලා අම්මා සතුටින් වැටුන මිනිස්සු කොච්චර මානසිකව වැටුනද කියලා එදා මගේ ඇස් වලින් දැක්ක සත්‍ය සිදුවීමක් 🙆‍♂️

  • @Slbuscreation2013
    @Slbuscreation2013 Год назад

    වැඩේ මරු. සතීෂ් ඉන්න එකත් වටිනවා. අපිට දෙමළ කතා කරන අයගේ අදහස් ගැටළු ගැන වැටහීමක් ගන්න එක වටිනවා. ඌ ඉන්න දවස්වලට ඌට පොඩ්ඩක් වැඩිපුර චන්ස් එක දෙන්න. මුස්ලිම් සහෝදරයෙකු ත් හිටියනං මරු.
    ඊශ්‍රායෙල් ගැන පෙට්ටගමේ සහ ලෝක දේශපාලනය ගැන expert කෙනෙකුත් දාගෙන කතා කරනවානම් මරු

  • @tharakadoo
    @tharakadoo Год назад +33

    මාත් හසා නැතිනම් බලන් නෑ. හැබැයි එහෙම කමන්ට් කරල ඔයාලව demotivate කරන් නෑ. keep up the good work🎉

    • @deshanwanigasooriya339
      @deshanwanigasooriya339 Год назад

      Ithin me comment krla thiynne😂

    • @tharakadoo
      @tharakadoo Год назад

      @@deshanwanigasooriya339 මෝටිවේට් කරන්න keep up the good work කිව්වෙ. මෙයලාමයි කිව්වෙ කට්ටිය මෙහෙම comment කරනවා කියලා 😪

  • @StarlightUnderDaSea
    @StarlightUnderDaSea Год назад +9

    කවුරු හරි කමක් නෑ slvlog ඩේලි ඩෝස් කරනතාක් කල් මං නං අහනවා. හැමදාම අභිශේකා ඉන්නව නං ගොඩක් හොදයි. එයා news study කරන්නත් follow up කරන්නත් නියමයි. Keep up the good work Bru ☕️

  • @MusicaperRilassante
    @MusicaperRilassante Год назад +31

    තරහා වෙන්න එපා කිව්වට හැමදාම එක වෙලාවකට සෙට් වෙන්න බැරිද සෙට් එකට බලාගෙන ඉදලම එපා වෙනවා... අපේ සුපිරි සෙට් එක ❤️❤️❤️❤️❤️❤️❤️

    • @gilbertkuruppu3917
      @gilbertkuruppu3917 Год назад +1

      හසලක පොඩ්ඩක් කටේ බ්රේක් සර්විස් කරගන්න.
      බ්රේක් පොඩ්ඩක් මදි
      වගෙයි.

  • @gaminibandara5309
    @gaminibandara5309 Год назад +2

    හසාගේ Costume එකයි Background Color දෙකම එකම පාට... වැඩේ ලස්සනයි වගේම ඒ දේවල් ගැනත් හිතන්න.. අපි voice එක විතරක් නෙමෙයිනෙ අහන්නේ.. ඒ ඒ Tropic එකත් එක්ක ඔයාලගේ Reaction එක්ක තමයි වැඩේ රහට බලන්නේ...

  • @SajanaMendis-ic5mg
    @SajanaMendis-ic5mg Год назад +1

    ලෝකෙ කිසිවක් ස්ථීර නැහැ.....මම දැඩිව විශ්වාස බෞද්ධ සම්බවයක් තියෙන් සංකල්පයක්....මගේ ජීවිතේ ගොඩාක් තැන් කියවගත්ත අදහසක් ඒක....මම හිතනව නිදහස සාමය වගෙ හොද දේවල් උනත් ස්ථිර නැහැ.....UN එකත් ඒවගේම තමා.....ජීවය පවා එහෙමයි.....❤😊

  • @nibbanapatipada9538
    @nibbanapatipada9538 Год назад

    මේ සෙග්මන්ට් එකට හසා අනිවාර්යයි! ඇත්තටම හසා අරන් එනව හියුමර් එක. බෲනො අරන් එනව ෆ්‍රේම් එක. අභිශේකා අරගෙන එනව බැලන්ස් එක. ඔය තුන්දෙනා මේ සෙග්මන්ට් එකේ ඉන්නම ඕනෙ. අනිත් පුටුවට අනිත් දෙතුන් දෙනාගෙන් ඕනෙ කෙනෙක් හොඳයි! ❤

  • @chamidi_Sithara
    @chamidi_Sithara Год назад +25

    අඩෝ අඩෝ මං හසා නැතත් බලනවා Bruno ඉන්නවා නම් හැබැයි😊 ඇත්තටම එක වෙලාවක දාන්න අප්පා ඇයි එනවා දැන් දාලා ඇති දැන් දාලා ඇති කියලා 😌

  • @dilaentertainments9075
    @dilaentertainments9075 Год назад +18

    "ඔයා බයියෙක්, ඔයා බයියෙක්,..... මම දැන් බයියෙක්, මම දැන් බයියෙක්" ඒක මරු 😂😂

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe Год назад +9

    ඔයාලා වරදක් තම කරනවා... අයෙත් කූබියො බලන්න ආයෙත් පිස්සු හැදෙවුව.... 8 වෙනි පාරට හෙට අනිද්දට බලන්න වෙනවා ❤😙

  • @NuskyMohamed40
    @NuskyMohamed40 Год назад +2

    අරූ මහජනතාවට Call එකක් ගන්නද කියලා කාටද දන්නෑ Call කරන්න හැදුවේ... නින්ද යන්නේ අද ඕක හිත හිත... මොන Number එකටද දන්නෑ ඌ Dial කරන්න ගියේ...

  • @pubudu.indika
    @pubudu.indika Год назад

    ආදරෙයි Bruno සහ SLVlog team එකට. කිහිප වතාවක්ම වැඩේ ගැන ප්‍රචාරය දුන්නාට. Alpha Festival එක අතිසාර්ථකව ඊයේ ඉවර වුනා. මම එතන කරේ බොහොම පුන්චි සම්පත් දායකත්වයක් පමණයි. මම CameraLK සම්බන්ධය ඇත්තටම හිතවත්කමක් පමණයි. මම ඒ වැඩේට ඉන්වෝල් වුන නිසා කල්දාපු අපේ වැඩ ටිකක් තියෙනවා. හෙට ඉදන් ඒක පටන්ගමු. කොහොම හරි දැනුයි මම මග හැරුනු ඩේලි ඩෝස්බලන්නේ. 😅

  • @wjwijayantha1
    @wjwijayantha1 Год назад +3

    Bruuunooo දෙයක් පැහැදිලිව ලස්සනට කියනකොට එක පාරටම නෑ.... ගාන්න එපා මහ නරක පුරැදදක් එක... ඒ කරන කතාවට ගැලපෙන්නෙ නැ එක හදාගන්න ඔයා.....

  • @ShanPerera-r1t
    @ShanPerera-r1t Год назад +3

    බෲනො අයියේ දවසකට සෝමේව ගේන්න බැරිද daily dose එකට හසා අයියා ඉන්න දවසකට.

  • @ashenmenuka6281
    @ashenmenuka6281 Год назад

    හසා, බෲනෝ කියන්නෙ වෙනම කම්බිනේශන් එකක්. ගොඩක් ෆැක්ට්ස් ටෙක්නිකල් කාරණා බෲනෝ ලස්සනට ගේනකොට ඒක රහ කරන්නෙ හසා.. love you all ❤️

  • @nimaliperera9457
    @nimaliperera9457 Год назад +2

    නතාෂා ගේ සිද්ධිය නිසා ඔයාලට ලොකු ඩැමේජ් එකක් උනා. කියලා හිතෙනවා ...
    නමුත් හසා... නිසා ටික ටික ගොඩයාමක් තියෙන බව පේනවා ...
    හසා... එන්න වස්තුව හැමදාම ...
    ❤❤❤❤

  • @sasininishadi9646
    @sasininishadi9646 Год назад +10

    හසා නෑ නම් බලන්න බෑ වගේ උනත් අපි බලනවා, හැබැයි ඉතින් බෘනෝ අයියත් හොද topic හසා ආවම කියලා තියා ගන්නවනේ😂

  • @maysjayaruwan9591
    @maysjayaruwan9591 Год назад +19

    සිරාවටම .......හසා නිකං පරිප්පු හොද්ද වගේ .......බෲනෝ ඇතුළු අනිත් තුන්දෙනා පොල් කිරි ,රම්පේ කරපිංචා වගේ .......

  • @dilrukshpathirana4905
    @dilrukshpathirana4905 Год назад +1

    හැම මගුලම රටින් ගෙන්නන එකේ ජන්දදායකයොත් රටින් ගෙන්නගමු..
    කොහොමත් මේකෙඋන් කාලබිල ඉනනෙ පිටඋන්ගෙන් ණයට අරන් නිසා උනම ජන්දෙ දිගත්තම අවුලකුත් නෑනෙ…

  • @ajithgomes726
    @ajithgomes726 Год назад +2

    අනේ ලමයිනේ මම මුලන්ම කියන්නම් කසිප්පු ගැන සමහර විට අහාල අති නමුත් බිලනැතුව ඇති.අපේරටේ තිබුනා හැලිඅරකකු (දංකොටුව ශෙපසල්)වැඩක් නැ කියල නියම බඩු.පොල් රා වලින් පෙරන ගෙදරම පෙරාගන්නවා හොද දවසකට. දැන් පෙරන එවා ජරාව.අද වැඩසටහන ගැන කියනවනම් යුද්දය ගැන මට හතේන විදිහට මෙකත් තරගයක් කව්ද බලවතා තොරන්න කරන වඩක්.සමාහර විට මුලු ලොකේටම සන්නත් කරන්න වෙයිද දනනේ නැ.😢👍❤️🌹🇱🇰🇨🇦

  • @madhusankajayasekara64
    @madhusankajayasekara64 Год назад

    අනිවරෙන්ම කරන්න ඕන වැඩක් උතුරු පැත්තෙ ඉන්න ගොඩක් අය වව්නියවෙන් පහලට අවිත් නෑ. එයාලගෙ ගොඩක් අය බයක් තියෙනව සින්හල මිනිස්සු ඉන්න පැත්තට එන්න. ගොඩක් අයගෙ mentality එක එක හැදිල තියෙන්නෙම ඒ විදියට. මට හිතෙන්නෙ ඒ අයගෙ පරම්පරාවක්ම සින්හල මිනිස්සු කියල දැකල තියෙන්නෙ තුවක්කුවක් එක්ක ඉන්න හමුදාවෙ අය විතරයි. අර්තිකයක් තියෙන දෙශපලනයට සම්බන්ද අය විතරයි මේ රට යන විදිය ගැන දන්නෙ. අනිත් අයට එහෙම ලොකු අවබෝදයක් නෑ ගැන. මේ mentality එක හදන්න මූලික දේවල් කරල තියෙන්නෙ දේශපාලකයින් ටිකයි තව කුලයෙන් උඩ ඉන්න අය සෙට් එකයි එයාලගෙ දෙශපාලන උවනාවට. අනිත් මිනිස්සු හරි අසරන විදියට ජීවත් වෙන්නෙ. School හරහා හරි උතුර දකුන cross වෙන වැඩපිලිවෙලක් කරන්න ඕනි. මං මාස ගානක් උතුරෙ මිනිස්සුත් එක්ක ජීවත් වෙන ගමන් ගත්ත අත්දැකීනමෙන් මේ කිඋඅන්නෙ. හොද වැඩක් good luck.

  • @anuradhaprabath4296
    @anuradhaprabath4296 Год назад +5

    හසා ගෙන්නල මුල ඉදන්ම ආතල් එක ඕන... බෲනොයි අභිෂේකයි දෙන්නත් ඕන.. ඒ අස්සෙ සතීෂ් දුන්න ආතල්එකත් මරු නිවුස් මොනාහරි තියෙනවද අහල😂

  • @JanithVishwajith
    @JanithVishwajith Год назад +5

    එහෙම බලද්දී අපිට බලන්න TV channel එකක් වත් නැති වෙනවා දවස ගානේ දවස ගානේ එක බිරියක් වත් පෙන්නනවා නේ 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 33:57

  • @ajontherun6639
    @ajontherun6639 Год назад +2

    If the passing of laws controlling social media cos of the buriya is justifiable....isnt banning and closing down the parliament solve most of the issues the general public have....plus we wont have to listen such genius minded MPs coming up with these type "gong talks". Love the show and the concept..Kudos...watching you guys almost daily from the UK.

  • @amarasuriyajagathnishantha7615
    @amarasuriyajagathnishantha7615 Год назад +10

    මං දැන් බයියෙක්, මං දැන් බයියෙක් 😂😂😂😂
    ඒක මරු

  • @anojakoumari7303
    @anojakoumari7303 Год назад +1

    බෲනෝ මැල්ලුම් හදලා,හසා ඇඹුල් තියල් හදලා,අභී තෙල් දාලා අපේ අම්මාගේ වට්ටෝරුව තාම එලියට ආවෙ නැහැනෙ බලන් හිටියේ.😂

  • @panangalaanurudda8390
    @panangalaanurudda8390 Год назад +1

    හසා,බෲනෝ,අභිෂේකා අනිවාර්‍යයි☺️ අනිත් තුන්දෙනාගෙන් කෙනෙක් සෙට් උනා නම් ඇති 😊

  • @sriyaniperera9468
    @sriyaniperera9468 Год назад +3

    සත්තලනේ ඔයාලා හරිම ෂෝක්නෙ.....
    දිගටම යන්න හොදේ....
    👍👍👍👍👍👍👍👍👍👍

  • @sudanthiarosha3020
    @sudanthiarosha3020 Год назад +3

    හසා නැතුවත් බලනවා , ඒත් හසා ඉන්නවානම් ඉතින් හිනාම 😅 තමයි ,මේ දවස්වල අපිට හිනාව අඩුයිනේ ඒකයි...

  • @Thusi84
    @Thusi84 Год назад +1

    Best about this is the way they comment on the news. Everyone in the team has a different taste. When Hasa is there it becomes a complete package.

  • @samindraliyanaralalage663
    @samindraliyanaralalage663 Год назад +1

    ඉස්සර program 2 ක් තිබුනා එකක් daily dose සහා news බුලටින් දැන් දෙකම එකයි

  • @sanurayasaswin
    @sanurayasaswin Год назад

    මෙහෙම ගියහම ලංකාවෙ serious ගන්න ඕන News ආතල් එකට අරගෙන හිනාවෙලා අත්හැරල දාන ගාණට ආවොත් හසා වගකියන්න ඕන !

  • @Walampurimovie
    @Walampurimovie Год назад

    @SL VLOG ඉස්තුති සෙට් එකට...! Thank you for your time....

  • @randimalwicramarathna6477
    @randimalwicramarathna6477 Год назад

    Daily dose එක ඇතුලේ අහන්න ආසම හසා කියන දේවල් බලන්න ආසම video එක පුරාම අභිගේ මූනේ expressions ටික....

  • @nirupaperera3649
    @nirupaperera3649 Год назад

    අපිට දුකයි අපි එතකොට like කරලා නිකන් ඉන්නවා❤අපි ඔයාල සියලු දෙනාට ආදරෙයි හතර පස් දෙනාවම ඕනේ වැඩසටහනට ඕනේ විශේෂෙන් හසා නැත්නම් බලන් හිතෙන්නේ අප්පා අපි දන්නෙ ඇයි කියන්න තරහ වෙන්න එපා ඉතින් හොයල සියලු දෙනාටම ජේසු පිහිටයි බුදු සරණයි🙏👍❤️🌷🥰

  • @robertnimalfernando7721
    @robertnimalfernando7721 Год назад

    programme එකේ ජීවය හසා....හැවොම ඉතා අගෙයි... ජය පතනවා...

  • @BeyondToday2050
    @BeyondToday2050 Год назад +1

    වැඩට යන ගමන් අහන්නේ මේක. හසා තමා ආතල් එක.... ජය වේවා.

  • @malsiriwardena2273
    @malsiriwardena2273 Год назад

    මමත් කුබියෝ අන්තිම episode එක Live බැලුවා අසංක අයියා Chief Guest විදිහට රෑ 12ට විතර Melbourne වල. ලකාගේ Movie එකේ World Premiere එකත් පට්ට idea එකක්.

  • @mmgunawardana8668
    @mmgunawardana8668 Год назад

    Hassan Jakage Ganata enawa Abi Abu den Bohoth Achchaa hai.
    Broono no n.a. Yes. THANKS LOT.

  • @sahirupriyashandesilva7458
    @sahirupriyashandesilva7458 Год назад +3

    මම ජපානෙ ඉන්නෙ මෙහෙ බුරි පෙන්නන්නෙ පලවෙනියට 😂😂😂ඔය කියපු එකෙ රතු ඉරෙ උම්බැ කියපු හරකා මෙහෙ ආවනම් අතෙ ගහල මැරෙන්නෙ

  • @rammyabandara7666
    @rammyabandara7666 Год назад

    Amdonge බුරියෙ කතන්දරෙ උට මතක් වෙලාද??

  • @JustNow-ib3ke
    @JustNow-ib3ke Год назад +2

    We want Hasalaka Thushara ❤ Addicted

  • @samindraliyanaralalage663
    @samindraliyanaralalage663 Год назад

    සිකුරාදා රැ අපේ ගෙවල් ලග ගෙයක් ගිනි ගත්තා. මමත් ඇවිදගෙන ගියා ඒ ගේ ලගට මිනිස්සු ගොඩක් වට වෙලා හිටියා ඇබැයි ටිකක් දුරට වෙන්න ගින්න පටන් ගත්ත ගමන්ම වගේ fire brigade එකෙන් ඇවිල්ලා හිටියෙ නැ දැන් ගේ මැදින් ගිනි දැල් නගිනවා උඩට ගේ අයිති කෙනාත් ගෙයින් එලියට ඇවිල්ලා හතර වටේට කෝල් කරනවා සජිවි film එකක් වගේ හැබැයි කවුරු වත් Facebook live ගියේ නැ විඩියෝ කරේ නැ. සදාචාරය ?
    හැබැයි ලංකාවේ ?

  • @dilshanwijewardana6635
    @dilshanwijewardana6635 Год назад +6

    බෙන්ජබින්ට කලින් අපේ මයින්ද මාත්තියා පුතාව යුද්දේට යැව්වේ
    ඔයාලට ඒක මතක නෑ
    😂😂😂😂😂

    • @dmanuelg1275
      @dmanuelg1275 Год назад +1

      යැව්වා පඩයක් 😂

  • @heshanbandaranayaka4509
    @heshanbandaranayaka4509 Год назад +3

    40:25 හසා මේ එන්න කලින් කලින් දවසේ එක බලලා එන්න ඈ 😂😂😂

  • @pruthuvihoravalavithana8711
    @pruthuvihoravalavithana8711 Год назад +2

    මම ආසම bruuno ගේ voice එකට

  • @prasannapriyankara1528
    @prasannapriyankara1528 Год назад

    I really love ❤ the way you deliver this program. All the best.

  • @BizSmartHub
    @BizSmartHub Год назад

    ලකා කිව්ව කතාව ඇත්තා. ඒක ෆිල්ම් වලට විතරක් නෙමෙයි ඕනම දේකට එහෙමයි. මොකක් හරි අදහසක් ආවම සහ ඒක කරලා ඉවර උනාම අපිට පොඩි ඩොපමින් හිට් එකක් ඇවිල්ල පොඩි ලල් එකක් එනවා. ඒක ඒවගේ ඕනම අවස්තාවකදි මොලය හොයන එකක්. Achievement එකකට ගියාම සතුටු හිතෙන්නෙ ඒකයි. අපිට අදහසක් ආවම පොඩි ඩොපමින් හිට එකක් එනවා. ඒක තියාගෙන අපි වැඩේ කරගන්න ඕනෙ. ඒ හිට් එකේ සතුටට ඒක අපි වටේ කිය කිය ගියාම ඔලුව හිතන්න ගන්නවා අම්මටසිරි වැඩේ හරිද කොහෙද මූ කිය කිය යන්නෙ කියලා. ඌ ඉතුරු ඩොපමින් හිට් එකත් දෙනවා. ආයෙ ඉතින් ඒ ගැන හිතුවට වැඩක් නෑ මොලේ හිතන්නෙ ඒක ඉවර උන එකක් කියලා ඌ ඒ නිසා වැඩක් කරගන්න ඕන තරම් ඩොපමින් හිට් එකක් දෙන්නෙ නෑ ඊලගපාර ඉදන්. ඕක තමයි වෙන්නේ.

  • @rajithdilshan200
    @rajithdilshan200 Год назад

    අර කකුලනං හරි වදයක් 😏 අභිසේක දිහා බලන්න නෑ ඒක හොල්ලනව 😂😂
    වෙනද වගේම සුපිරි ❤❤

  • @HasanRinshaf-zh2yc
    @HasanRinshaf-zh2yc Год назад +1

    Ane puluwannam Hasa ge Mic eken ena Sound ekata samanawa anith hama kenagema Mic wala Sound wadikaranna barida? Mokada Gedara Gaani baninawa " Kawda yako eka paratama berihan denne kiyala...

  • @vimukthisomawansha805
    @vimukthisomawansha805 Год назад +2

    ඉතින් හත්තිලව්වෙ අපිත් අපේ නැරටිව් එකේ තමා වැඩ කරන්නෙ. පුන්‍ය භූමිය පුන්‍ය භූමිය කියල කියලම අපි බලන් ඉන්නෙ පිනට හම්බෙනකම් තමා 😅

  • @srikanthsamaraweera1323
    @srikanthsamaraweera1323 Год назад +1

    සමහර එවුන් social media වල පෙන්න පෙන්න බුරියානි කනවා. ඉතින් මේක තහනම් කරන්න ඕන නැද්ද?

  • @prasannarandika-zs6io
    @prasannarandika-zs6io Год назад +1

    අර්ධ ශතකයට තව 4යි... අල්ලන් ඉමු..❤❤

  • @deshannipun3455
    @deshannipun3455 Год назад +11

    සතීෂ් අයියා Tamil Channel එකත් ගොඩදාමු. 😊❤
    Good Luck! ❤❤

  • @manulabimsara1627
    @manulabimsara1627 Год назад

    සංජය ඇල්විටිගලගේ podcast එකක් තියෙනවා ඊශ්‍රායලය ගැන ඒකේ තියෙනවා ආගමයි දේශපාලනයයි විද්‍යාවයි සේරම බැලන්ස් කරගෙන මේ දේවල් කොහොමද කරන්නේ කියලා

  • @rashengunathilake1266
    @rashengunathilake1266 Год назад +1

    51:06 නිවැරදි කිරීමක් මන් දන්න විදිහට මොසෙස්ට කලින් ඒබ්‍රහම් හිටියේ ඒබ්‍රහම්ට ඒයාගේ බිරිදට දාව ඊසාක් ට අමතරව ඒයාගේ සේවීකාවට ඉශ්මායෙල් කියලා දරුවෙක් හම්බුනා පස්සේ ඒක මාට්ටු උනාම නෝනා කෑ ගහන හින්දා ඉශ්මායෙල්වයි එයාගේ අම්මාවයි කන්තාරෙට පිටුවහල් කරා නමුත් එයාත් ඒබ්‍රහම්ගේ පුතා ඒ හින්දා එයාටත් පොරොන්දු දේශයේ අයිතියක් තියෙනවා එයා තමා මුස්ලිම් ජාතියේ පලවෙනි පුරුක ඊසාක්ට ජාකොබ් කියලා පුතෙක් හම්බුනා ජාකොබ්ට ලමයි 12 ක් හම්බුනා ඒ 12 දෙනාගෙන් තමා ජෙරුසලමේ ගෝත්‍ර 12 හැදුනේ මේ ලමයි 12 එන් ජාකොබ් වැඩියෙන්ම ආදරේ ජොසප් කියන ලමයට ඒකට ඊර්සියා හිතුනු සහොදරයෝ ටික එකතු වෙලා ජොසප් ව මිසරයේ(ඊජිප්තුව) වහල් වෙලෙන්දෙක්ට විකුනනවා අන්තිම මොකක් හරි වරදකට හවු වෙලා එහෙ හිරේට වැටෙනවා ඒ රටේ හිටිය කුමරයට දවසක් හීනයක් පේනවා ඒවා කියන්න යන් නෑ comment එක දිග වෙනවා😂 පස්සෙ ජොසෙප් මේ හීනේ තෙරුම කියා දීලා රට 7 අවුරුදු නියගයකින් බේර ගන්නවා ඒ හින්දා පොසෙප්ට රජගේ සැලකිලි ලැබෙනවා ඒ සීන් එකෙන් පස්සේ අයියලා ඔක්කොමට සමාව දීලා මිසරෙට ගෙන්න ගන්නවා හැබැයි පහු කාලේ රජ උන රජ මේවා ගැන දන්නෙ නැති රජ කෙනෙක් මේ ජාතිය මිසර ජාතියට වඩා හොදට වර්ධනේ වෙනවා දැකලා මෙයාලව වහල්ලු කර ගන්නවා ඒ කාලේ තමා මොසෙස්ව දෙවියන් වහන්න්සේ මෙහෙයවලා මිසර ජාතියේ වහල් කමින් මුදාගෙන ආයේ පොරොන්දු දේශයට අරන් එන්නේ there u have it, ur welcome😇👍
    P.s check ur own fact

  • @praneethv3
    @praneethv3 Год назад

    එලමයි..බෲනෝ අයිය, හසලක අයියා..දැන් නම් මම ඇඩික්ටඩ් වෙලා ඉවරයි...දෙනව ඇට්ටි හැලෙන්නම

  • @sudathathukorala9954
    @sudathathukorala9954 Год назад

    හසා....මෝසෙස්ට කලින් ආබ්‍රහම් .. බෙදීම එන්නේ එතැනින් ...ආබ්‍රහම් ගේ පුත් ඉශ්මායෙල් ගෙන් සහ ඊසාක්ගෙන් 👍

  • @StarlightUnderDaSea
    @StarlightUnderDaSea Год назад +1

    මේ බුරි මහත්තයාත් හරියට නැවකින් වත් ඩොලර් ගේන්ඩ කියපු එක්කෙනා වගේ. 😂

  • @anushkagunathilake
    @anushkagunathilake Год назад +3

    හැම එකාම හසාට නෙ කැමති මම නම් බලන්නෙ අභී හින්ද ප්රෙන්.😂

  • @embroideryartworks2221
    @embroideryartworks2221 Год назад

    1:01:27 අන්න එහෙමයි මචන්ලා ඉන්න හිතෙන රටක් හදන්නේ.

  • @chandrasomabinduhewa-gu8md
    @chandrasomabinduhewa-gu8md Год назад

    ලෝකයෙ බොහෝ රටවල් තම භූමිය වැඩිකර ගන්න උත්සාහ කරද්දී අපේ පාලකයන් අප සතු භූමිය විකිණීමට දගලනව.

  • @shayanedirisinghe
    @shayanedirisinghe Год назад

    හසාට පොඩ්ඩක් වැරදුනා, මුලින්ම යුදෙව්වන් කියන්නේ "දෙවියන් වහන්සේ විසින් තෝරා ගත් ජනතාව", (51 minutes 06 seconds) යුදෙව්වන්ගේ මුල්ම පුරුක අබ්‍රහම්, ආබ්‍රහම් ජීවත් වෙන්නේ මෝසෙස්ට ගොඩක් කලින්, යුදෙව්වෝ මුලින් ඊජිප්තුවේ වහල්ලු වෙනවා මෝසෙස් කියන්නේ ඔවුන්ව බේරගන්න ඉදිරිපත් වුණු පුද්ගලයා, ඊජිප්තුවෙන් බේරලා අවට පස්සේ බැබිලෝනියාවේ වහල්ලු වෙනවා

  • @ourmathsclass98
    @ourmathsclass98 Год назад +1

    Hasa nethnamsm spi daily fo
    Dose balance nehe.
    Ot I'd the reality.
    Otherwise cannot file the gap
    Which isyhr reality?

  • @looswt299
    @looswt299 Год назад

    මොකක් හරි whatup group එකක් හදන්න අපිට newus දාන්න පුළුවන්

  • @supunprabath450
    @supunprabath450 Год назад

    හසා බෘනො අබීත් එක්ක අනිත් කවුරුත් ආවත් කමක් නෑ සුපිරි.....❤

  • @bernardbocks
    @bernardbocks Год назад +1

    බුරි පනතක් ගෙනාවොත් හිරු එක විනාසයි.social media කෙසේ වෙතත් හිරු TV එක වහලා දාන්න වෙනවා

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe Год назад +6

    දැන් නං ඇත්තටම dose එක නැතුව sike එක වගේ. 7.00 ඉදල බලාගෙන ඉන්නේ. ❤❤ ජය

  • @324nilantha
    @324nilantha Год назад

    බුරියෙ උදාගමක් හදමුද?

  • @madhusamindi3750
    @madhusamindi3750 Год назад +1

    කට්ටියම ඉන්නකොට තමයි balance ...

  • @sameeramadushanka6314
    @sameeramadushanka6314 Год назад

    දැනුමින් පිරි වැඩසටහනක් 👍

  • @nishanthapradeep874
    @nishanthapradeep874 Год назад

    ඒක හරියට වෙන එකෙක්ගෙ කාමරේට එබිලා... ඌ හෙලුවෙන් ඉන්නවා කියලා... පොලීසියේ පැමිණිල්ලාක් දැම්මා වගේ වැඩක්නේ...

  • @dimuthchathuranga3651
    @dimuthchathuranga3651 Год назад

    හසා නැති ඒවත් බලල තියේනවා ඒවත් පට්ට හැබැයී හසා නැති උනාම මොකක්ද මෙව්වා එකක් එනවා කන්ටෙන්ට් අව්ලක් නෙවේ හිතේ අව්ලක්

  • @thisenh.fernando2776
    @thisenh.fernando2776 Год назад +3

    Politics කියන්නෙ පට්ට boring subject එකක් හසා ඒක රහ කරලා present කරනවා , Comedy නිසා interesting ..

  • @dilankarathnayake6923
    @dilankarathnayake6923 Год назад

    බෲනෝ කැතම තැන ගත්තා. බුරියට ????? අම්බෝ.....කිව්වේ නැති එකම හොඳයි 😂😂😂

  • @Hemanthi-xc8hj
    @Hemanthi-xc8hj Год назад +2

    කොහොමත් ඔය ump උන්ට අපිට සාමාන්‍ය දේවල් උන්ට පේන්නේ ලිංගික අවයව වගේ.
    උදා .අපේ සුරතල්ලු බව්වෝ
    අපි සත පහකට ගනන් ගන් නැති බුරිය😂😂

  • @sanujpriyashan7864
    @sanujpriyashan7864 Год назад +4

    35:05 මේවෙලේ කෝල් කරන්න කිව්ව "මහජනතාව" කියන කෙනා ගැන වෙන්න ඇති එහෙනන් සාගරල එහෙම අර හැමදිස්සෙම කියන්නෙ

  • @user-SLPoliticalGallery
    @user-SLPoliticalGallery Год назад +1

    ලංකාවේ හිටපු ජනාධිපති වරුන්ගෙන් හොදම ජනාධිපති රනිල් කියලා කොහෙදිවත් කිව්වෙ නෑ කියලා සරත් ෆොන්සේකා කිව්වා. චමුදිත Video Clip එක දලා පෙන්නුවම තමයි මිනිහට පිලිගන්න උනා 😂😂😂 දිව හැරෙන හැරෙන පැත්තට බොරු කියන්නෙ

  • @darshiranasinghe4771
    @darshiranasinghe4771 Год назад

    Thanks for explanation

  • @maladissanayake1058
    @maladissanayake1058 Год назад +1

    අපි දැන් TV එකේ නිව්ස් බලන්නෙම නෑ .හරි දේ ඔයාල දෙනවනේ ...

  • @zxrelations6292
    @zxrelations6292 Год назад

    පලවෙනි ලෝක යුද්ධයෙන් පස්සෙ හදපු ජාතීන්ගේ එකමුතුව වෙනුවට තමයි දෙවෙනි ලෝක යුද්ධෙයන් පස්සෙ UN ඇතිවෙන්නෙ.
    UN එකට බෑ රටවල් දෙකක් හෝ සිවිල් සංවිධාන ගැටුම් අතරට සෘජු මැදිහත්වීමකින් ඒකකට සම්මාදන්වෙන්න. ජනතාව වෙනුවෙන් කරන බේරාගැනීම් හා නීතිමය කටයුතු විතරයි

  • @bandara887
    @bandara887 Год назад +1

    මුජුබර් අද පලස්තිනෙ වෙනුවෙන් පෙනී සිටියා.

  • @SomiduDilankara
    @SomiduDilankara Год назад

    Hoyala balannako october 13 and friday.... e pilibada sahena mokakdo deyak gna kiyawenawa

  • @isuruweerasekara2735
    @isuruweerasekara2735 Год назад

    UN එකේ ආරක්ෂක මණ්ඩලයට, UN එකේ ගොඩක් ආයතන වලට වැඩියෙන්ම අරමුදල් දෙන්නෙ ඇමරිකාව ,ඒකයි ඔතන ප්‍රශ්නෙ

  • @arunathushara8795
    @arunathushara8795 Год назад +1

    අභිශේකා මං ඔයාගෙ බිග් ෆෑන්

  • @madurangasandharuwan926
    @madurangasandharuwan926 Год назад +3

    ඇත්තටම හසා නැතුව බෝරින්.. ඊයෙ එක මං ෆුල් බැලුවෙ නෑ..

  • @akilabalasuriyaphotography8212

    SL VLOG එකෙන් අපි අපේ voice cut ගත්තා. 13 වෙනිද Image Expo එකේදි.

  • @dilshanproductions12
    @dilshanproductions12 Год назад +2

    හසා අභි බෲනෝ තමයි සෙට්. හැබැයි හසා නැත්තන් අනිත් දෙන්නගෙන් ආතල් එක එන්නෙත් නෑ 😁😁😁😁😁