EX ආයෙත් එයිද? |TAROT| SINHALA| LOVE|

Поделиться
HTML-код
  • Опубликовано: 29 янв 2025

Комментарии • 396

  • @sltarotmagician
    @sltarotmagician  Год назад +39

    TAROT reading for❤ LOVE - episode 6️⃣
    මේ video එකේදි ,
    "ඔයා හැරගිය ඔබේ පෙම්වතා /පෙම්වතිය , සැමියා /බිරිඳ ,නැවත පැමිණෙයිද? මේ වෙලාවෙ හිතන්නේ මොනවද" කියන කාරණාව අපි ගැඹුරට කතාකරනවා
    Time Stamps ✨️
    00:00 Introduction
    03:30 Card 1
    11:20 Card 2
    20:16 Card 3

    • @KumariKumari-pv1xh
      @KumariKumari-pv1xh Год назад

      ❤❤❤

    • @SriyaLatha-zd5gs
      @SriyaLatha-zd5gs Год назад

      👌👌👌 හරියටම හරි

    • @roshikamadhuwanthi171
      @roshikamadhuwanthi171 Год назад +2

      Number 2 මුලින්ම හිත ගියේ.මගේ විස්වාස කඩ කලේ එයා.වැරද්ද කලේ එයා.නමුත් එයා හැසිරෙන්නෙ මන් වැරදි කරලා වගේ.කිසිම තරහක් නැතිව ප්‍රස්න දුරදිග ගෙනියන්න ඔනි නැති නිසා එයා වැරැද්දක් නොකරපු ගනට මන් හැමදේම අමතක කරලා කතා කරන්න හැදුවත් එයා මෙ සැරෙ නිහඩයි.මුකුත් කියන්නේ නැහැ.මාත් ඉන්නවා ඉතින් වැරදි පිලි නොගෙන හරි කතා කරාවි කියලා.අවන්ක උනාමත් දුක විතරයි

    • @anjaliranruwani.Keshani
      @anjaliranruwani.Keshani Год назад +2

      අනේ විවාහ සහකරු ගැන දාන්නකෝ.... මං මේ වෙලාවේ ප්‍රශ්න ගොඩක ඉන්නෙ

    • @SULOCHANAMADURANGI
      @SULOCHANAMADURANGI Год назад

      1

  • @Deshaa_R
    @Deshaa_R Год назад +271

    Ex එනවට අකමැති වෙලත් මේක බලන මෝඩ මම 😂

  • @thakshilaperera950
    @thakshilaperera950 Год назад +62

    ඔබතුමා හරිම ආකර්ශණීයයි. හරිම ප්‍රිය මනාප ඉදිරිපත් කිරීමක්. කියන දේවල් ගොඩක් ඇත්ත. ඔබතුමාගෙ අවංකසේවයට ශූභ පතනව

  • @Imasha_Welivita
    @Imasha_Welivita Год назад +7

    සුධාර අයියව මට නැවත මුණගැස්වීම පිලිබදව විශ්ව මාතාවට ස්තූති වේවා 🙏

  • @nuwanlaksha241
    @nuwanlaksha241 Год назад +15

    Cd 3...කියපු හැමදේම හරි.කිසිම වෙනසක් නැතුව🥺.සාර්තක වෙනකන් මන් ඉවසන් ඉන්නව.විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි.

  • @harshaniwijerathna9664
    @harshaniwijerathna9664 Год назад +17

    මට ප්‍රශ්නයක් ආව හැමවෙලාවකම ඒකට උත්තරයක් යුනිවර්ස් එවනව. THANK YOU MOM UNIVERSE & MY ENGEL ❤❤❤

  • @kavindiwijerathne3558
    @kavindiwijerathne3558 Год назад +10

    මමත් number 3 මගෙ පස්සෙන් පිස්සුවෙන් එන කොල්ලො මම ආදරෙ කරන්න ගත්තොත් ටික දවසකින් දාල යනව ,breakup වෙන තරම් හේතු නැතූ,කරපු පවක් වගේ තමයි මේකට කරන්න පුළුවන් දෙයක් තියනවද 🥺🥺🥺🥺🥺

  • @piyumilakshika3466
    @piyumilakshika3466 Год назад +20

    Pile 1 කියපු දේවල් ඔක්කොම ඇත්ත .එයා ආයේ එන්නෙ නෑ කොහොමත් 😊..ගොඩක් ස්තූති විශ්වයට ඔබටත් ගොඩක් ස්තූති .🙏❤

  • @udariekanayakeekanayake3961
    @udariekanayakeekanayake3961 Год назад +12

    CD 01..දෙවියනේ කිව්ව දේවල් 100%ක් හරි අයියෙ...🥺♥️♥️ විශ්ව මාතාවටත් අයියටත් අනේකවාරයක් ස්තුතියි 🙏 🙏🙏♥️🌼🥰❤️

  • @malshikabandara159
    @malshikabandara159 Год назад +9

    හහරියට හරි එයා එන්නේ නැ කියලා තමා මේකෙන් කිවුවේ ඒ වගේම හරි මේක අහලා දවස් දෙකක් වගේ යද්දි එයා වෙන කෙනෙක් මැරි කරලා තිබ්බා 🙂☺️💔

  • @AlohaAloha55
    @AlohaAloha55 Год назад +27

    Pile 01 ❤ මම ගැන කිව්වෙ . Ex ආවත් මම ගනන් ගන්නෙ නෑ. මම අලුත් ජීවිතයක් පටන් ගත්තා ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @sunethrasubashinisenanayak1478
      @sunethrasubashinisenanayak1478 Год назад +3

      ඇත්තෙන්ම .යුද්දෙට නැති කඩු කොස් කොටන්නයැ?

    • @neranjalanikalas8331
      @neranjalanikalas8331 Год назад +3

      Dala giya Aya onama na tamai.mokada ekaparak giyakena apahu yanawa.

    • @AlohaAloha55
      @AlohaAloha55 Год назад

      @@neranjalanikalas8331 ඔව්. කව්රුත් නැති පාලුව මකාගන්න එනව. ආයෙ යනව. නිකන් අත හෝදන වතුර වගෙ. ඕ වගෙ උන්ට නැවෙන්න ඕනෙ නෑ.ආඩම්බර කම පෙන්නන් ඉන්න උන්ට 😂😂😂😂

    • @SamudraRanawaka
      @SamudraRanawaka 2 месяца назад

      Paile 2 kiypuwa attta aiye.api dennwa wen kare nandamawa eya kohomth ammm kiyn de ahala apiwa Dennm wen kala

  • @suwarnamallika164
    @suwarnamallika164 Год назад +6

    අංක 2 කියපු දේ ඔක්කොම හරි අවුරුදු පහකට පස්සේ කතා කරනවා මේ විශ්වයට ස්තුතියි

  • @shashibaniwarnakulasuriya7783
    @shashibaniwarnakulasuriya7783 7 месяцев назад +2

    හරියටම හරි...ආයෙමත් එන්නේ නෑ කියලා මං දන්නවා...ඒත්.තාම බලාපොරොත්තුවක් තියෙනවා ...ඒත්.කියපු හැම දෙයක්ම හරි...ඔබට ස්තූතියි ගොඩාක් ❤

  • @subhashinigunasinghe5277
    @subhashinigunasinghe5277 6 месяцев назад +4

    ගොඩාක් ස්තුතියි ආදරනීය විශ්වයට ❤ස්තුතියි

  • @PabodaDissanayake
    @PabodaDissanayake Год назад +11

    ඔයා කියපු හැමදේම හරි මට දැන් තේරිලා තියෙන්නේ එයා වෙනුවෙන් මට ඉවසන්න වෙනවා 🙂💗

    • @DammikaGamage-vx6dx
      @DammikaGamage-vx6dx 3 месяца назад

      @@PabodaDissanayake මටත් yaluwa වෙනවා nam ethi mata දවසක් thraha giya පමණයි

  • @Sheensenu
    @Sheensenu Год назад +7

    අම්මෝ ආය නම් එපා ඒත් කිව්ව දේවල් ඇත්ත අයියේ ස්තුතිය ❤❤❤

  • @pavithrapyumi534
    @pavithrapyumi534 Год назад +4

    ඔයා කිව්වා හරි ට ම හරි පින් ජිවිතේ හදා ගන්න මේ වගේ දේවල් කියලා දුන්නට.

  • @Chamu.
    @Chamu. Год назад +9

    අනේ අයියේ මේ වෙලාවෙ ආදරේ කරන කෙනාගෙ සම්බන්ධේ තත්වේ කොහොමද ප්‍රශ්න විසඳගන්නෙ කොහොමද ඒ අනුව උපදෙස් වගේ මේ වෙලාවෙ ආදරේ ගැන වීඩියෝ එකක් ගේන්නකො ප්ලීස්

  • @Imasha_Welivita
    @Imasha_Welivita Год назад +9

    Crush එක කැමති කරගන්න කරන්න ඕනෙ දේවල් tarrot එකක් කරමුකෝ🥺🙏
    ඒක නෙමෙයී අයියේ ඔයා හරිම handsome 😊

  • @sududoni3652
    @sududoni3652 Год назад +2

    Pile 2 තෝර ගත්තේ ඇත්තටම අපි තරහා උනේ මගේ එකම එක වචනයක් නිසා මන් එයාට කොච්චර කෝල් ගත්තත් මැසේජ් කලත් එයා මැසේජ් බලන්නෙවත් කෝල් ආන්සර් කරන්නෙවත් නෑ එතකොට මන් කොහොමද එයාට කතා කරන්නේ 😔😔 ඒත් එයා ආයේ එයි කියලා බලන් ඉන්නවා 🥺🥺🥺

  • @ia_video343
    @ia_video343 Год назад +16

    ක්‍රශ් එක ගැන ඕනි එකක් ප්ලිස් ❤🥺

  • @ayeshakalhariwakiththaarac8789
    @ayeshakalhariwakiththaarac8789 Год назад +3

    Pile no 1,මම ඊයෙ තමයි කල්පනා කරල තීරනේකට ආවේ මම චේන්ජ් වෙන්න ඕන,පරන දේවල් මත්තෙ නැහුනා ඇති කියල හිතලා,අද මේ රීඩීන් එක දැක්කා 😊

  • @ashanisewwandi3206
    @ashanisewwandi3206 Год назад +5

    කියපු හැමදේම ඇත්ත.... thanks for universe 🥺🌍

  • @sandyasenevirathna7576
    @sandyasenevirathna7576 2 дня назад

    3 card එක.කිව්වා වගේ ආදරේ යා දෙන්නෙ නැති වගෙ එකක් තියෙනවා.ලව් 10ක් විතර තිබිලා තියේ.මොකකින් හරි ඒවා කැඩිලා යනවා.මාරම පීඩනයක් ඒක.😢😢😢

  • @sandutharu9978
    @sandutharu9978 Год назад +1

    මං අංක දෙක තෝරගත්තේ මගේ ජීවිතයේ බලන් හිටියා වගේ කිව්වා ඔබතුමාගේ රීඩින් සත්‍යයි. මොනා උනත් විෂමතාවට බොහොම ස්තූතියි

  • @jithuBeajithu
    @jithuBeajithu Год назад +4

    හරියටම හරී🥺 එයා මව වැරදියට තෙරුම් අරන් ඉන්නෙ🙂💙

  • @MangalikaUdukumburage
    @MangalikaUdukumburage 9 дней назад

    මගෙ ආදරනිය පෙම්වතා ලබාදුන් විස්ව මාතාවට අනෙක විස්ව මාතාවට අනෙක වාරයක් ස්තුති වේවා🙏🙏🙏🙏🙏❤❤❤

  • @GeethmaSewwandi-fr3ns
    @GeethmaSewwandi-fr3ns Год назад +8

    ඔබතුමාට ස්තුතියි.මාගේ විශ්ව මාතාවටත් ස්තුතියි.මාගේ ඉෂ්ට දේවතාවුන්ටත් ස්තුතියි.❤🙏

  • @SugandiChristopher
    @SugandiChristopher Год назад +3

    මාගේ විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි ...මම තොර ගත්තේ 2 කාඩ් එක කිව්වේ දේවල් හරියටම හරි එත් අයෙ කොහෙත්ම මට එපා එයවනමි..

  • @darshanisiriwardana4079
    @darshanisiriwardana4079 Год назад +3

    CD...3 ඔබ කිව්දේවල් හරියටම හරි ජීවිතේ වැරදුන තැන් නිවරදි වෙලා සාර්ථක වෙනකන් බලා ඉන්න කෙනෙක් ...විශ්ව මාතාවට ස්තූතියි.

  • @Kasuni1996
    @Kasuni1996 Год назад +53

    අනාගත සහකරු හමුවෙන කාල සීමාව දෙන්නකො 😌

  • @shalipremasiri4527
    @shalipremasiri4527 Год назад +1

    File no: 03. ඔක්කොම දේවල් හරියටම හරි.හිතාගන්න බැහැ .හරිම පුදුමයි ❤️

  • @shanikaherath1111
    @shanikaherath1111 Год назад +5

    ඔබතුමාට, ව්ශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🙏🙏🙏❤️

  • @NestoNesto-j5h
    @NestoNesto-j5h 3 месяца назад

    ඔයා කියපු හැමදෙයක්ම හරියටම හරි ඇත්ත මගේ විශ්ව මාතාවට අනේ කවාරයක් ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Renuka-fu7tg
    @Renuka-fu7tg Месяц назад

    ඔබතුමා කියපු දේ හරියට හරි.👌🙏🙏🙏🙏🙏 බුදු සරණයි.🙏

  • @kumburugamuwegamagechandra3369
    @kumburugamuwegamagechandra3369 Год назад +2

    Pile 1
    Oba thuma kiwa wisthara hariyata hari tanks 🙏
    Wishwayata sthuthiyi 🙏🙏🙏🙏🙏🙏🙏 sthuthiyi 🙏🙏🙏🙏🙏🙏🙏 sthuthiyi 🙏🙏🙏🙏🙏🙏🙏

  • @shanikavanderlan1997
    @shanikavanderlan1997 Год назад +1

    1සහා 3 හිත ගිය පින්තූර වලින් කියපු දෙවල් සියලුම දෙ ඇත්ත . . ස්තුතියි ❤..

  • @mailangedharmadasa2255
    @mailangedharmadasa2255 Год назад +2

    ඔබ කියපු දේවල් ටිකක් වෙලා තියෙනවා ස්තූතියි ජය වේවා තෙරුවණ් සරණයි 💥🎉🎉🎉🎉🎉🎉❤

  • @jithuBeajithu
    @jithuBeajithu Год назад +7

    1 ,2 හිත ගියා 🥺💔 ගොඩක්ම හරි 1

  • @hiruniathma9193
    @hiruniathma9193 Год назад +3

    බලවත් විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා !!! 🙏🌻❤️ ඔබතුමාටත් බොහොම ස්තූතියි !!! 🙏❤️

  • @mnmusiccreations9986
    @mnmusiccreations9986 Год назад +3

    Fill 2. 💯 correct. අපි රණ්ඩු වුනෙත් ඔය හේතු නිසා. මට personal reading එකේ කිව්වෙත් ගොඩාක් මහන්සිවෙලා try කරන්න කියලම තමා.

  • @فيصلطارقالكويتي
    @فيصلطارقالكويتي Год назад +3

    විශ්ව මාතාවටත් මාගේ ඉෂ්ට දෙවතවන්ටත් ඔබටත් ඉස්තුතියි හොදම දේ මට ලැබෙයි කියලා විස්වාස කරනවා. 🙏

  • @NimaliSepalika-s8f
    @NimaliSepalika-s8f Месяц назад

    ආදරනිය ව්ශ්ව මාතාවට හදවතිම්ම අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති වේවා නමෝ නමෝ නමස්කාර්

  • @HansikaSandam-zj8pu
    @HansikaSandam-zj8pu Год назад +2

    මාගේ ආදරණිය විශ්ව මාතාවටත් ,මාගේ ඉෂ්ට දෙවියන්ටත්,අයියේ ඔයාටත් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ස්තූතියී ස්තූතියී ස්තූතියී ගොඩාක් පිං .....🙏❤️ nb 2 අයියාගේ විඩියෝ ගොඩාක් හොදයි කියන හැමදේම වගේ ඇත්ත ඒ වගේම අයියේ ඔයාගේ විඩියෝ බලන්න එක හෙතුවක් තමයි ඔයා විස්තර ගොඩාක් කියනවා ගොඩක් ස්තූතියී අයියේ.....❤️

  • @nilukshisamarasinghe9400
    @nilukshisamarasinghe9400 Год назад +3

    මම 2017 ඉඳන් බලන් ඉන්නෙ. ඒත් තාමත් නෑ💔 අවුරුදු හයක්ම මම උත්සහ කලා කතා කරන්න. අවුරුදු හයකට පස්සෙ එයා මට කතා කලා. ඒත් එයාගෙ ජීවිතේ දැන් වෙන කෙනෙක් ඉන්නවා 🥺

  • @suuthra92
    @suuthra92 Год назад +6

    මං ගත්තේ 3.එයා මට ගොඩක් උදව් කරපු කෙනෙක්.ඒත් ඇත්තටම මට නම් ආයේ ඒක එපා මං නම් එයා එනකම් බලන් ඉන්නෙත් නෑ.මංම තමයි ඒක අතෑරියේ හැබැයි සල්ලි බාධාවක් වෙලා නම් නෙමෙයි,එයාගේ කොන්ද පණ නැති නිසා,එයාගේ පවුලේ මිනිස්සු මැරයෝ නිසා.අම්බෝ ආයේ නම් ඒක ඕන නෑ.

  • @PiumiShashikala-dg4lb
    @PiumiShashikala-dg4lb 5 месяцев назад

    සමිපුර්න ඇත්ත කතාව.no 2 ස්තුති විශ්ව මාතාවට 🙏🙏🙏🙏🙏

  • @kumariindra9241
    @kumariindra9241 5 месяцев назад

    මං තේරුවේ 2 කාඩ් එක කිව්ව දේවල් හරි කියපුවා මට අදහා ගන්නත් බැරි උනා සේරම හරි ඒත් දැන් මාව
    බොලොක් කරලා තියෙන්නේ මගේ වැරද්ද
    කියපු සේරම හරි ස්තුතියි

  • @malikasrilanka5328
    @malikasrilanka5328 Год назад +2

    හරියටම කිවිව බොහොම ස්තුතියි ඔබතුමාට 🙏 no 1

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga4483 Год назад +1

    විශ්ව මාතාවට ස්‍තූතිය්ස්තූතිය් ස්තූතිය් ඔයාටත් ස්තූතිය් මගෙ ex නැවත මා ලගට ඒවි කියල මට විස්වාසයක් තියෙනව මගෙ විශ්වය මම විස්වාස කරනව ❤❤❤🎉🎉🎉

  • @nethu7327
    @nethu7327 Год назад +2

    File no: 1... 💯 හරි කිව්ව හැමදෙයක්ම...

  • @chamodimalshani926
    @chamodimalshani926 Год назад +6

    දෙවියනේ හරියටම හරි..මගේ වචන නිසායි අද අපි දෙන්නා දෙතැනක ඉන්නේ 😢..අනේ දෙවියනේ එයාව මට ලැබෙනවා නම්..
    මට කතා කරන්න තියා,මුකුත් ම කරන්න විදිහක් නෑ,එයා මාව හැම එකකින්ම බ්ලොක් කරලා😢

  • @shessmart4652
    @shessmart4652 Год назад +2

    මට මේ වෙලාවෙ ඉන්න situation එක ගැන වීඩියෝ එකක් මේක❤️🙏 ඇත්තටම එයා වැරදි කරලා ගිහින් මාව දැන් ගනන් ගන් නෑ. ඊයේ මගේ birthday එකටවත් කතා කරේ නෑ 😥 ආයෙ කොහොමත් එයාව එපා.

  • @thanujaniroshanee6958
    @thanujaniroshanee6958 Год назад +3

    File 2 කියපු ඔක්කොම හරියටම hari

  • @tharushikavindya9942
    @tharushikavindya9942 Год назад +10

    Ayye A/l exm eka gena tarot ekk oni......

  • @kusumalatha2159
    @kusumalatha2159 Год назад +2

    2 ව්ශ්ව දේවතාවාට මට මෙහේ දේ ලබා දුන් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏☁️☁️☁️

  • @damithagunawardana
    @damithagunawardana Год назад +4

    Pile 1 and it is true even though its devastated situation.......but according to our persoanl tarot reading I follow your instruction. your predictions are so amazing and always truth. All THE BEST

  • @kaushalyaag848
    @kaushalyaag848 Год назад +3

    Pile 1 ,2 දෙකටම හිත ගියා..2 වෙනි එකේ තමා හරියට ගොඩාක් දේවල් කිව්වේ ..

  • @Madushanipathirana0109
    @Madushanipathirana0109 Год назад +2

    01,එන්නැකිය්ලා දැනගෙනත් මේවා බලලා හිතහදාගන්න මෝඩ මම😂

  • @shanikamadumadavi701
    @shanikamadumadavi701 Год назад +1

    Pile 2 කියපු දේවල් හරියටම හරි 😔

  • @PrasadPriyankara-dh1iz
    @PrasadPriyankara-dh1iz Год назад +2

    නියමයි. මට හරියටම කිවිවා.

  • @oshiimaya2246
    @oshiimaya2246 Год назад +2

    Kiyapu hamadema aththa🥺 godak thank you aiye🥰🥰 budusaranai

  • @saumyanethmalini7650
    @saumyanethmalini7650 Год назад +2

    August month එකට තිබුන වීඩියෝ එකෙ තිබ්බෙ නම් එහෙම ඈත් උන කෙනෙක් ආයෙ එන්න් පුලුවන් කියල මෙ විඩියෝ එකෙන්ම් නෑ කියනවා මොකක්ද එතකොට ඒ දෙකෙන් නිවැරදිම එක 😥 ඔබතුමා මේ වීඩියෝ එකෙ ගොඩක් කියපු දේවල් නම් හරි😊

    • @kaushalyaag848
      @kaushalyaag848 Год назад +2

      මේක general reading .... හැම reading එකක්ම හරි යන්නේ නෑ..මගෙත් අගෝස්තු reading එකේ එකම කිය උනා..ඒ වගේ ම සැප්තැම්බර් reading එකෙත් ..

  • @nuradhapathiraja8463
    @nuradhapathiraja8463 Год назад +3

    Card 01. 100% Reading.

  • @pawaninipunika3044
    @pawaninipunika3044 Год назад +1

    මගෙ ආදරණීය විශ්ව මෑණියනි ඔබතුමියට අනන්ත අප්‍රමාණ වාරයක් හදවතින්ම කෘතවේදී වෙමි!
    😊💝🌍♾🦋🌈️🦎🍀🐞🦗🎀

  • @sandisandamali1398
    @sandisandamali1398 7 месяцев назад

    ගොඩක් ස්තුති මට කියපු ව්ස්තර නම් හරියට හරි මගේ හස්බන් මාව දාල ගිහින් තියෙන්නෙ මට සතුටුයි කවද හරි එනව කියපු නිසා

  • @malee4420
    @malee4420 Год назад +16

    අධ්‍යාපන කටයුතු, මුදල් ගැනත් කරන්නකෝ අය්යේ😊

  • @chamodikulathunga9874
    @chamodikulathunga9874 8 месяцев назад

    Mma meka blnkot 11:11 angel number eka dakka thank you mother universe ❤

  • @anomakumari8237
    @anomakumari8237 Год назад +3

    ඔයා අද ලස්සන වෙලා

  • @Shalika992
    @Shalika992 Год назад +1

    2හරියටම කිව්වා.උනෙත් ඕකමයි ❤කමක් නෑ තැන්ක් යූ අය් යා.විශ්වාස කරනවා ඒ නිසා මේක

  • @sanuripramodya9232
    @sanuripramodya9232 Год назад +1

    කිව්වා දේවල් හරි.මන් බලන් උන්නා විතරයි.file no 1

  • @snegasnega3762
    @snegasnega3762 Год назад +1

    අයියේ හිතේ ඉන්න ක්‍රශ් එක ගැන වීඩියෝ එකක් ඕනේ

  • @sandunihansi5296
    @sandunihansi5296 Год назад +1

    Pile no 1 oya kiwa hamadeyakma harytama hariii akurak na ra kiwa hamadema aththa eya ayee enne naaa kawdwath... 💔💔💔💔 thanks

  • @deepadammika9446
    @deepadammika9446 Год назад +2

    ස්තුතියි ස්තුතියි ස්තුතියි නෝ1 කියපු දේවල් හරියටම හරි 🙏🌎❤

  • @Tharanga12
    @Tharanga12 18 дней назад

    Vishwa maniyanta sthuthi wewa🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @MinoliIsurima
    @MinoliIsurima Год назад

    විශ්ව මාතාවට ස්තූති වේවා ❤️‍

  • @nadeekalakmali6230
    @nadeekalakmali6230 Год назад +2

    Oba thuma kiyana okkma aththa..ස්තුතියි ඔබතුමාට 🙏🙏

  • @omansrelanka5761
    @omansrelanka5761 3 месяца назад

    මමනමි දකින්නවත් ආස නෑ එන්නත් එපා විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤

  • @malshasamarasinghe2402
    @malshasamarasinghe2402 5 месяцев назад

    මගේ ගෙදරින් කැමති නැති නිසා නැවැත්තුවා කියලා බොරුවට පෙන්නන්න ,අපි දෙන්නම කතා වෙලා මැසේජ් කරන එකයි කෝල් කරන එකයි නැවැත්තුවා මාසයකට.ඊට පස්සෙ මං හෙට එයාට මැසේජ් එකක් දානවා කියලා හිතන් ඉන්නකොට අපි දෙන්නා ගැන දන්න එයාගෙ ගමේ එක්කෙනෙක් ඇවිල්ලා අම්මට කිවුවා එයා බැදලා කොලඹ ගියා කියලා..ඒක ඇහුව වෙලාවෙ නම් දුක හිතුනා ගොඩක්.හැබැයි මට තරහක් නෑ..එයාලා දෙන්නව එකට දැක්කත් සුබ පතලා හොදට කතා කරන්න මට පුලුවන්.😊

  • @mashifrenando6954
    @mashifrenando6954 Год назад +3

    Pile number 2 tnx universe ❤

  • @SamadiWanigarathana-he5vz
    @SamadiWanigarathana-he5vz Год назад +6

    තෙරැවන් සරණයි අයියේ ස්තුතියි පෙර ආත්මය හා පෙර ආත්මයේ කල කුසල් අකුසල් හා මේ ආත්මයේ කල යුතු කුසල් ගැන ව්ඩ්යේ 01,කරන්න මේ ආත්මයේ ආඨ්යාත්ම්ක ජිව්තයට ගොඩක් වට්නවා ස්තුතියි මගේ ආදරණීය උතුම් ව්ස්වය ව්ස්වමාතාව හා මගේ ඉටුදෙව්යන්ට ස්තුතියි 💙💙💙💙

  • @Mayurisandarekha
    @Mayurisandarekha Год назад +2

    Oya kiwwa hari. Eya aya enne na. Eya giya thana sathutin innawa. Math mage aluth gamana patan ganawa. Eya awath a wanchakara widihata kenekge hith ekka sellam karana eyawa aaya mata epa. Ahinsaka kellek nam eyata kawadawath aya ahu wennath epa. ❤❤

  • @IshaniUpeksha-b7w
    @IshaniUpeksha-b7w Год назад +6

    ඇත්තටම එයා අයේ එන්නේනැ..එත් හිත හදා ගන්නේ කොහොමද...??

  • @ishhhh...6000
    @ishhhh...6000 Год назад +5

    අනාගත සහාකරැ ලැබෙින කාලය ගැන රිඩින් එකක් කරන්න කො 🙏🍀🙏💙

  • @NilukaNiluka-zz7yn
    @NilukaNiluka-zz7yn 9 месяцев назад +1

    Oya kiyana dewal aththam aththayi Thank youu

  • @hirunisathyanka6148
    @hirunisathyanka6148 Год назад +2

    oya kwa serama aththa tnx isthuthi vishwayata ❤

  • @harshanamadushankaabevikra7039
    @harshanamadushankaabevikra7039 Год назад +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 මගෙ ව්ස්ව මාතාවට අනෙකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @PunsaraKavindi-b4t
    @PunsaraKavindi-b4t 11 месяцев назад

    Isthuthi wishwa mathawani ❤❤ oy kypu dwl aththa aiye tq me wge video ekk gemwt

  • @shehanchnadana6288
    @shehanchnadana6288 Год назад +4

    Perfectly said..No 1

  • @T.j.f156
    @T.j.f156 5 месяцев назад +2

    2 Hari ❤😊

  • @madushaniKanishka
    @madushaniKanishka 4 месяца назад

    Anea plis aniyam peama gana video akak dannako ❤

  • @nirmalajayathilaka2255
    @nirmalajayathilaka2255 Год назад +5

    එකෙන්ම කියන්න ඕනේ .. රීඩින් එකට කන්ෆියුස්ඩ්.... 2 ටයි 3 ටයි දෙකටම හිත ගියා. එකක් තෝර ගන්න අමාරු වුණා. ඉතින් දෙකම බැලුවා. ඇත්තටම දෙකේම බාගෙ බාගෙ තිබ්බා. හිතා ගන්න බෑ.. කොහොමද මෙහෙම කියන්නේ කියලා .. ඉක්මන් වුණා, මුදල් තත්ත්වය බලපෑවා.. දැන් දෙයක් කරන්න හිතන් ඉන්නවා. ඕවා කොහොමද හරියටම කිව්වේ.... ස්තුතියි. ගොඩක්

  • @Lizymajay
    @Lizymajay Год назад

    File 2 ❤ okkoma aththa

  • @NilakshiDamindi
    @NilakshiDamindi 22 дня назад

    F nambar2 oya kiyapu okkoma aththa aiye

  • @jithuBeajithu
    @jithuBeajithu Год назад +3

    𝙴𝚇 ගැන තව ඔනි🥺 විඩියෝ

  • @FathimaJesmin-q3b
    @FathimaJesmin-q3b 9 месяцев назад +1

    ඔයා හරි ❤❤❤❤

  • @OsadhaThenuka
    @OsadhaThenuka 4 месяца назад

    ❤❤❤❤mage aadaraya mata laba dun viswa maatawata sthuthi sthuthi sthuthi ❤❤❤❤❤❤

  • @umashasilva4778
    @umashasilva4778 Год назад

    Pile 01. Thank you Universe ❤️

  • @vidugamage
    @vidugamage Год назад +2

    I most like your reading ❤️. Thankyou so much and I am requesting a tarot reading about future studies and exams as soon as.😊🙃

  • @sumathimax1024
    @sumathimax1024 Год назад +1

    Oy aththm kiww aiye❤️