Adath Champion Star maru. Gee akka eh green frock ekata harima hurubutuyi.😍🥰 Vinu akkawa goda kalekin dakke program ekakata awith innawa. Vinu akka cute. ada vinu akkage outfit ekai necklace ekai godak lassanai. Heshani ge outfit eka hadai. eyage dance ekath. hadai. Waiting for next Saturday to watch this program again. and also wishing a happy 15th anniversary for FM Derana
රෝසතොල් සිඹිම් සිංදුව...ලස්සනට කිවුවා..ඇත්තටම 🤘 great singer
විරාත් පුතේ හරිම ලස්සනයි මිහිරි යි. ඔයාට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා ඒවගේම අනෙක් සියලුම දෙනාට ත් තෙරුවන් සරනයි. ❤️❤️❤️❤️❤️❤️❤️
Viraj කියන්නේ වෙනම ලෙවල් එකක ඉන්න පොරක් ❤ ❤
අද Dream Star final 10 ආපු ප්රභාෂාට කිසිම ඇගයීමක් කලේ නැහැ. මාදව හරිම වැරදියි. පටන් ගන්න කොට හැම කෙනාවම වැලද ගත්තා ඒත් ප්රභාෂව සත පහකට ගනන් ගත්තේ නැහැ. මල්වැස්සත් නැගීඑන ලමයෙකුට දෙන් නැතුව ඒක දුන්නෙත් එයාගේ කැමති අයට.
ප්‍රභාෂා මේටිකට අලුත් ගීත කීයක් කියලා තියෙනවද...ඒගීත හරි ලයාන්විතයි. දුවට වරදින්නේ නැහැ. මේ වගේ program වලට එන්න එපා. අනින රංගනගේ චැට් එහෙකට යන්න තියෙනවානම් හොදයි. මාදව අද අන්තිමයි. Thank you Prabasha we love beautiful voice.
ලංකාවේ මා දුටු දක්ශතනම නිවේදකයා " පේෂල මනෝජ් "
ප්‍රභාෂා දුවගෙ voice එක ආයෙ කිසිම ගායිකාවකට නැහැ. හරිම ලස්සනයි! ❤❤❤❤❤❤
අම්මෝ පේෂල ඔයා නිසා මේ වෑඩහන.මොනතරම් වැඩ තිබුනත් නොවරදවාම බලනව.ආදරෙයි හැමෝටම ❤❤❤
මාත්
මාත් ❤❤
සචිනිත් දක්ශයි එවගෙම ගීත්මාත් වෙනම ආකාරයට දක්ශයි කෙනෙකුට කෙනෙක් දෙවෙනි වෙන්නෑ මෙ ලොකෙ එච්චරයි.
මාර ලස්සනයි මුලු program එකම.ජය වේවා හැමෝටම.විරාජ් තථාගතයානනෙ සිංදුව මාර ලස්සනයි.ජය වේවා.තවත් මේ වගෙ ලස්සන බෞද්ධ නිර්මාණ ඔබ තුලින් බිහිවේවා💖🙏
විරාජ් අයියේ ඔයානම් නියමයි ❤තෙරුවන් සරණයි අයියේ❣️☸️🙏🙏🙏☸️❣️විරාජ් අයියා නිසාමයි මෙක බැලුවේ 🥰
අම්මෝ මේ පේෂල නිසා මැරෙනවා දවසක හිනාවෙලා. Good job 🌹🌹🌹
😂😂😂😂👍👍💯පේෂල
Hikiz ane
රෝස තොල් සිඹිමි තොල් මත කඳුලු බිඳු රැදෙයි
ඔබ ආදරේ කියා දුන්නෙත් ඒ වගේ තමයි
මේ රැයයි සඳයි හරියට ඒ ඔබයි මමයි
හීනයක් වගෙයි මගේ හිත පාරවයි රිදෙයි //
පිච්ච මල් පිපී යහනේ සුවඳ මා දවයි
එක්ව කී කතා දෙසවන දෝංකාර දෙයි
ඔබ උන්නු තැන හදේ තාමත් හරිම උණුසුමයි
ඉවසන්න බැරි තවම නුඹගේ වෙන්ව යාමමයි
රෝස තොල් සිඹිමි තොල් මත කඳුලු බිඳු රැදෙයි
ඔබ ආදරේ කියා දුන්නෙත් ඒ වගේ තමයි
මේ රැයයි සඳයි හරියට ඒ ඔබයි මමයි
හීනයක් වගෙයි මගේ හිත පාරවයි රිදෙයි
අඳුර ඉකි ගසයි සුසුමින් තරු නිවා දමයි
සොඳුර නුඹ ලඟින් නැති වත් හිතට උණුසුමයි
කඳුලු බිඳු නැඟී ඉද හිට නෙතට අත වනයි
සිනාසෙමි නමුත් මේ උණු කඳුලු මගේ නොවෙයි
රෝස තොල් සිඹිමි තොල් මත කඳුලු බිඳු රැදෙයි
ඔබ ආදරේ කියා දුන්නෙත් ඒ වගේ තමයි
මේ රැයයි සඳයි හරියට ඒ ඔබයි මමයි
හීනයක් වගෙයි මගේ හිත පාරවයි රිදෙයි //
Song by Prabasha is absolutely captivating! Can't stop listening to it!❤
viraj ge සිද්ඨහර්ථ ගෞතමි ගීතයට අස්වලට කදුලුත් අාව.
ඒක fb එකෙම් දැකල මේ ආවේ බලන්න මේක
Mamat
විරාජ්ගෙ හඬට ඇඟම හිරිවැටෙනවා..🥺❤️🩹
විරාජ් අයිය මම ආසම ගායකයෙක් එයාගෙ voice එක වෙනමම පිස්සුවක් ❤❤❤❤❤
අනිත් අයට වඩා වෙනස් දේවල් කියද්දි..වෙනස් විදිහට හිතද්දි..වෙනස් විදිහට දේවල් දකිද්දි..හැමෝම අහන දේ තමා, සසර කලකිරිලද..? මොකෝ මහණ වෙන්නද? ඉන්නෙ කියලා අහන එක.. ඒත් එහෙම අහන උන් දන්නෑ..උන්ගෙ mindset එක කොච්චර ප්‍රාථමිකද කියලා...ලෝක ස්වාභාවය තේරුම් ගන්ඩ මහණ වෙන්ඩවත් කලකිරෙන්ඩම ඕනෙ කියලා දෙයක් නෑ... නියමයි විරාජ් බ්‍රෝ...උඹව දැක්කම තථාගතයණෙනි සිංදුව ගිහිං අහන්ඩ ආය මතක් වුනා..උබේ journey එකට සුබ පතනවා..❤🙏
ඇත්ත කාතවා අයියේ 😊
ජීවිතය වටහා ගත්ත අය අනිත් අයට පේන්නෙ වෙනස්වට. ඇත්තටම විරාජ් හරිම විශිෂ්ඨ ව හිතනවා. පුදුම සංයමයක්. ඒ වගේම බුද්ධිමත්
රෝස තොල් සෝන්ග් එක ලස්සනට ගායනා කලා ❤❤❤
ප්‍රභාෂා නිසා බලන්න ආපු මම 😘❤️
maath
හරිම ආසාවෙන් බලන වැඩ සටහනක් , අපිව සතුටින් තියනවට ඔයාට ස්තූතියි පේෂල
සුබ උපන්දිනයක් වේවා පේෂල ඔයාට..... චිරාත් කාලයක් ජිවත් වේවා....
විරාජ් පෙරෙරා කියන්නෙ මං ආසම කරන දක්ශ ගායකයෙක්❤
අදත් නියමයි ....පේෂල සර් තමයි හොදටම කරන්නේ .....👍👍❤️❤️🙏🙏
prabhasha nisa thama balanna awe 13:37 ❤❤
හිත මුලා කරලා,හෙමින් සැරේ,සාරිතා,තහනම් දැන්,ඔයාට මාව එපා නම්,හදවත ගැහෙනා.....අම්මෝ මේවා නම් තාම ඇහෙද්දිත් වෙනම ලෝකෙකට යනවා....😩🥺❤😘😘
...........viraj perera......
Prabhashage song eka ❤
මෙි වැඩ සටහන ගොඩාක් ආසාවෙන් බලනවාමයි ❤❤
හැමදාම බලනවා වැඩසටහන.අද විරාජ් ආව නිසා විශේශයෙන් බැලුවෙ.මගෙ පොඩි කාලෙ ඉදන් ම ආසම ගායකයා විරාජ් පෙරේරා.තාමත් එහෙමමයි ❤❤
පේෂල නැති කාලෙක කව්රු කලත් අපි මේ ප්‍රෝග්‍රෑම් එක බලන්නේ නැත.... පේෂල නිසාමයි බලන්නේ....
අනිවාර්යයෙන් මමත්
Adath Champion Star maru. Gee akka eh green frock ekata harima hurubutuyi.😍🥰 Vinu akkawa goda kalekin dakke program ekakata awith innawa. Vinu akka cute. ada vinu akkage outfit ekai necklace ekai godak lassanai. Heshani ge outfit eka hadai. eyage dance ekath. hadai. Waiting for next Saturday to watch this program again.
and also wishing a happy 15th anniversary for FM Derana
Viraj❤️
ප්රබාශගේ සින්දුව ...ලස්සනයි ..❤❤
පේෂල මල්ලි ගෙනෙන්න විශ්ව ලංකා දෙණුවන් ඉසුරු ලොකු හෙට්ටිආරච්චි අනේ ගෙන්නන්න
ගීත්මා❤❤❤❤❤❤❤❤❤❤❤❤🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
Prabhasa ❤❤❤❤❤
Adarei nangiyoo...
Nice voice....
Viraj perera aiya harima lassanai aiye song eka..❤❤
Viraj perera කියන්නෙ මම මෙ කාලයේ කැමතිම ගායකයෙක්
ලස්සනයි ප්‍රෝග්‍රෑම් එක. විරාජ් අයියා නිසා මන් බලන්න ආවේ.... ❤️❤️❤️
විරජ් අය්ය නිසා බලපු අය මෙ කොනට
අනිවාර්යයෙන් ❤❤
Man awe sinduwa ahnna awe viraj ge
මන් ❤️
Peshala❤geethma❤madawa❤❤❤❤❤❤❤❤❤❤
ප්‍රභාෂා මැණිකහ් ❤ විනු අක්කි
Pbabasage sinduwa nm lassanai ❤❤
Viraj perera 💙❤️
Prabhasha . Oya nisamai baluwe.
Magical Voice ekak oyage voice eka. ❤
❤❤❤❤❤❤ගීත්මා ❤❤❤❤❤❤❤❤❤
ප්‍රභාෂා නෙත්මි ❤️❤️❤️❤️❤️❤️
ප්‍රභාෂා වොයිස් කාලෙකින් ආසාවෙන් ආවෙ ඒ සින්දුව අහල යන්න ❤❤❤❤
❤ viraj ලස්සනයි සහෝ . වෙනස් වුන එකට උඹට පිං මල්ලි ❤❤
Geethma nagiyo oyata mame godak kamathi.lassanai bs
Sirawtm
නියමයි වීරා..🔥
තුන් දෙනාම නියමයි ගොඩක් ❤️❤️❤️ ❤❤❤❤❤❤❤ 💯💯💯 බුදු සරණයි 🙏🙏🙏❣️❣️❣️❣️❣️❣️🌷🌷🌷🍁🍁🍁🍁
මන් ආසම ගායකයා විරාජ් පෙරේරා ❤️😍
විරාජ් ඔයා හින්දයි මේක බැලුවේ සුපිරි ...සිද්දාර්ත ගොවුතම් ..නියමයි
කලන අයියා ❤❤ මාරම නිහතමානි චරිතයක් ❤
Prabasha akka hinda bluwe❤❤
ප්‍රභාෂා ලස්සනට කිව්වා ආසම සින්දුවක් ❤
HR means:හදවත රත්තරං😂😂😂
Prabhasha ge song eka wenama upload karannako ❤❤
නියමයි ❤❤❤🇱🇰🇮🇹💪💪💪👍👍👍❤️😘😘😘
Prabhasha
සචිනි හිටියනම් හොද ඩාන්ස් එකක් බලන්න තිබ්බ අනේ.ඔයා නැතුව පාලුයි හලෝ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
විනූගේ බොරු හිනාවයි අහිංසක විදිය පේන්න රගපෑම බොරුවක් වගේ පේන්නේ මට විතරද?
උස්වැටකෙයියාවෙන් ඇහුවනම් කියයි මෙයාගෙ අහින්සකකම 😅
ඒකනං ඇත්ත. බොරු ලැජ්ජාවයි🤣අද කොල්ලො දැක්ක වගේ ඇබරෙනවා. නටපු සිංදුව වොලියුම් නැතුව අහලා බලන්න 🤣🤣🤣
Ammooo viraj hindamai baluwe...❤❤❤
පේෂලය ත් දෙන ආතල් .😂😂 යකෝ හිනාවෙලා බඩත් රිදෙනවා😂😂😂😅
අන්ලිමිටඩ් කියන්න විතරයි ද යකෝ අරකි ගෙනල්ල තියෙන්නෙ 😅
විරාජයා මාර හොඳ කොල්ලෙක්
පේෂල ට drama එකක රඟපාන්න බැරිද දන්නෑ ❤❤❤❤❤
පට්ට ලස්සනයි අන්තිම සිංදුව.❤
විනූ ගේ ඩාන්ස් එක මරු .. පේශල අයියා කොහොමත් ආතල් නේ 💟😋
😂වොලියුම් නැති කරලා බලන්න🤣
Prabhasha nisa baluve ❤
මම ආසම කටහඩක් ප්‍රභාෂා ආදරෙයි දුව ඔයාට
ප්‍රභාෂා දුවගෙ voice එක අපිව වෙනම ලෝකෙකට ගෙනියනවා.
අනිවා බලනවා...❤️💖තෙරුවන් සරනයි ✨මරු හිනා විතරයි ❤️පිට්
විරාජ්ට ගහන්ඩ එකෙක් නෑ බම් පට්ට වේරියේශන්ස් නෙ ගන්නේ
Geethmamamaoyatagodakkematioyagehinawalassani❤❤❤❤❤❤❤❤❤❤
Space එක වැඩ නැද්ද 😂
Pk lassanai boru hinawak melo rahak na
හැමදාම මාදව ඉන්නේ මැද පුටුවේ ..ලස්සන කෙනෙක් ලගමයි.මනමාල කම 😂😂😂😂❤❤❤
Pesalage vada satahana hari Asaven balanne pohn eaken balanne ❤❤
පේෂල මාදව ගීත්ම ❤❤❤
හරිම ලස්සනයි ගොඩක් ❤️❤️❤️
Virajge voice eka👌👌👌
Geethma Sweet 😍
Den ena girls la ලස්සනට dress කරනවා . Harima වැදගත් ❤❤❤. අදත් ලස්සනයි ❤️ 🎉
ගීත්මා දගකාරයි.. සචිනි මහා ගෑනියෙක් වගේ..
Viraj Sar,, aswalata kadulu inuwa,, siddhartha gautham,,,, sinduwata,, godaakma adare oyata bs dp Viraj Sar,,, ❤❤❤❤❤❤❤
පේශල අයියා ❤❤😘😘
Viraj aiyage sindu harima lassanai❤❤❤❤
හිනා කාකලා පන යනවායනව පේශල මල්ලිගේ වදන වලට😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁
Prabasha ❤
ඇස යොමන තැනක මා නෙත හමුවන්නේ ඔය රුවයි ❤
Viraj aiya hinadamai balanna aww
Vinu ❤❤❤❤❤dakshai
Lassana vada satahanak Asaven balanava geethma lassanay Aderey pesala madava lassanata❤❤❤
අදත් ලස්සනයි ♥️♥️♥️
1:15:12 මෙතනදි හිරිගඬු පිපුනා ❤
Virj best ,busu geee ❤
Kalana ge sinduwa ne needa…
Adarei hemotama❤❤
විරාජ් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Prabasha akka lassanaii ❤❤
❤❤❤❤❤ සම්පූර්ණ ඇත්ත
රට මනමාලයා...😂😂ඇත්තමයි..මාදව..
Pesela aiyage kathaveta.dukin hitiyath Duka nethi wela yanawa 😅😅😅😂😂😂❤❤❤❤
Mr.peshala ❤😊