Dhammachakkappawaththana suthraya - ධම්මචක්කප්පවත්තන සූත්‍රය | දම්සක් පැවතුම් සුතුර

Поделиться
HTML-код
  • Опубликовано: 30 янв 2025

Комментарии • 1,2 тыс.

  • @priyadsrshsnidipika7805
    @priyadsrshsnidipika7805 9 месяцев назад +3

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu anumodami

  • @SamanthiPrasadika-s6j
    @SamanthiPrasadika-s6j День назад +2

    මේ.පිරිත්.බලයෙන් .දෙමාපියන් අපි.සියලු.දෙනාගේ කරදර දුරැවේවා🙏🙏🙏🙏🙏

  • @MrGunarathna-l3b
    @MrGunarathna-l3b 6 дней назад +3

    මෙි පිරිත් බලයෙන් දෙමාපියන් ට සැප ලැබෙිවා!

  • @AbeykoonBanda-lv4hl
    @AbeykoonBanda-lv4hl 9 месяцев назад +3

    පිංවත් ගරැ ස්වාමින් වහනසේට තෙරැවන් සරනයි

  • @DahanayakaYapalilawathi
    @DahanayakaYapalilawathi Месяц назад +4

    මෙම උතූම් පිරිතෙහි අනුහස් බලයෙන් පිහිටෙන් මට තිබෙන සියලුම රොග අපල වෙදනා දූරැවෙවා සත්‍යයක් මවෙවා සාධු සාධු සාධු!!!!

  • @ariyawathiperera8446
    @ariyawathiperera8446 Год назад +3

    මේ පිරිත ප්‍රාර්ථනා හැම දෙයක්ම දෙයක් ඉෂ්ට වේවා

  • @bandarajayathilaka9795
    @bandarajayathilaka9795 24 дня назад +3

    මෙම උතුම් පිරිත් දේශනාවෙන් සියලු කරදර දුරුවේවා කියලා තුන් සිතින් අනුමෝදන් වෙමි සාධූ සාධූ සාධූ 🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  23 дня назад +1

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි

  • @premalalthilakasiri9683
    @premalalthilakasiri9683 4 месяца назад +3

    ඹබ වහන්සෙ ගෙ හඩින් ගිරිමානන්ද සූත්‍රය අහන්න කැමතියි

  • @renukapushpangani3446
    @renukapushpangani3446 5 месяцев назад +4

    Garu sawmin wahanseta niduk nirogi suwayama labewa❤ mage daruwage apalath swamiyageth mageth thibenne u graha apala duru wewa saduu saduu saduu saduu saduu

  • @thusharadamayanthi8147
    @thusharadamayanthi8147 3 месяца назад +4

    මේ පිරිතේ ආනුබාවේන් මගේ පවුලේ සියලු දෙනා ආරක්ෂා වේවා ඒ වාගේම මගේ ආදරණීය අම්මා තාත්තා පරලොව ජිවිතේ යහපත් වේවි නිවන් දකිත් වා ඒ වාගේම මේ පිරිත් දේශනා කරන පින්වත් ස්වාමීන් ව්හන්සේට නිදුක් නිරොගි භාවය ලැබේවා 🙏

    • @pirithdeshana
      @pirithdeshana  3 месяца назад

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි

  • @JeevikaAbeysekara-xw3rf
    @JeevikaAbeysekara-xw3rf 7 месяцев назад +5

    මේ උතුම් සුතුරේ අනුහසින් අද උපන්දිනය සමරන මගේ පින්වත් අයියට දිගාසිරි වේවා ! නිරෝගි වේවා ! සුවපත් වේවා ! රැකියා කටයුතු දියුණු වේවා ! දෙපුතුන්ටත් යහපත ම වෙත්වා ! 🪷💐🪷💐🪷💐

    • @pirithdeshana
      @pirithdeshana  7 месяцев назад +1

      බුදු සරණයි

  • @WMChandar-fn9jx
    @WMChandar-fn9jx Год назад +3

    මේ සූත්‍ර පිටකය ඛලයෙන්.මගේ.පවුලෙ.සියලුදෙනාගේ.අපල.උවදුරු.දුරුවී.සෙතක්.සැලසේවා.

  • @bandarajayathilaka9795
    @bandarajayathilaka9795 3 месяца назад +4

    පින් වත් සුවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා දිනපතා ඔබ වහන්සේගේ පිරිත් දේශනාව මම දිනපතා අසනවා ඔබ වහන්සේට නිරෝගී සුව ලැබේවා තෙරුවන් සරණයි 🌷🌷🙏🙏🌷🌷🙏🙏🌷🌷🙏🙏🌷🌷🙏🙏🌷🌷🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  3 месяца назад +1

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @KvMagrat
    @KvMagrat 13 дней назад +3

    මේ දම්සක් පිරිත් දෙසනාවෙන් මගේ පවුලේ සියලු ම දෙනා ට යහපතක් ම වෙවා සදු සදු සදු

    • @pirithdeshana
      @pirithdeshana  13 дней назад

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @harinidesilva1807
    @harinidesilva1807 6 месяцев назад +3

    මේ පිරිත් දේශනාවේ අනුහසින් මගේ එකම දුවට සැනසීමක්ම ලැබේවා .🙏🙏🙏

  • @ranieindrane3521
    @ranieindrane3521 3 месяца назад +4

    Pinwath suwamin wahansalata mage namaskaraya weva indranige Apala.asvaha katawaha dosa duruweva teruwansrani dewiphitai dirgayou labeva sadu sadu sadu

    • @pirithdeshana
      @pirithdeshana  3 месяца назад +1

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @IdunilPriyashantha-q3z
    @IdunilPriyashantha-q3z 7 месяцев назад +3

    Sadu sadu me pirithe balayen apa diyunu veva sadu sadu

  • @lakshmanrathnayaka2642
    @lakshmanrathnayaka2642 3 месяца назад +7

    මේ පිරිත බලයෙන් මාගේ කිරිසිහිනය සැබැ වේවා

  • @inderudith
    @inderudith 5 месяцев назад +6

    මේ මහා බලසම්පන්න පිරිතෙන් මාගේ නැන්දා මාමා ටත් අක්කලා ටත් මමත් තාත්තා හා අම්මා ටත් මාගෙ සහොදරයන් ටත් සියා ටත් අත්තාම්මා ටත් නමස්කාර වෙිවා🙏🙏❤❤ සාදු සාදු සාදු🙏🙏🙏

  • @munasingha9635
    @munasingha9635 4 месяца назад +3

    Me පිරිත් බලයෙන් mage ලෙඩ සුව වේවා sadhu.sadhu.sadhu.🙏🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  4 месяца назад

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි

  • @chandanawijekumara545
    @chandanawijekumara545 14 дней назад +5

    සියලු ලෝකවාසීන්ටත් සියලු සත්ත්වයන් ටත් මාගේ පවුලේ සියලුදෙනාටමත් උතුම් නිර්වාණය සහා නිදුක් නීරෝගී බව අත්වේවා ..මේ පිරිත් බවයේන් ...සාදූ සාදු සාදු ..❤❤

    • @pirithdeshana
      @pirithdeshana  14 дней назад +1

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @nimalperera-il4gp
    @nimalperera-il4gp 3 месяца назад +5

    මෙය සඡ්ඡායනා කරන සාවාමීන්වහන්සේට නිරෝගි සම්පන්න වාසනාවන්ත දීර්ගායුස අනාගතයක් පතමු....🙏🙏🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  3 месяца назад

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @bandarajayathilaka9795
    @bandarajayathilaka9795 8 месяцев назад +5

    මෙම උතුම් පිරිත් දේශනාවෙන් මාගේ සියලු කරදර දුරුවේවා කියලා තුන් සිතින් අනුමෝදන් වෙමි සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා 🌷🙏🌷🙏

    • @pirithdeshana
      @pirithdeshana  8 месяцев назад +1

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි

  • @mahavitawidanalagekulathil4840
    @mahavitawidanalagekulathil4840 6 месяцев назад +5

    දම්සක් පැවතුම් සුතුරේ ආනුභාවයෙන් දේශකයන් වහන්සේ ඇතුළු අප සැමට නිවන් මග අවබෝද කර ගැනීමට මඟ විවර වේවා!

    • @pirithdeshana
      @pirithdeshana  6 месяцев назад +1

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @hemasarigamage9296
    @hemasarigamage9296 2 месяца назад +6

    මෛත්‍රී බුදු රජානන් වහන්සේ ගේ දම්සක් පැවතුම් සුතුර ශ්‍රවනය කිරීමට භාග්‍යය උදා වේවා 🙏

    • @pirithdeshana
      @pirithdeshana  2 месяца назад

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @sriyalatha3946
    @sriyalatha3946 7 месяцев назад +4

    සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු
    තෙරුවන් සරණයි🙏 පිංවත් හාමුදුරුවනේ දිිර්ගායුෂ වේවා🏵️ 🙏🙏🙏 නෙත් නාලිකාවෙ අදිපති ඇතුළු සෑම දෙනාටම උතුම් වූ ධර්මාවබෝධයම වේවා🏵️ 🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  7 месяцев назад +1

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 තෙරුවන් සරණයි ඔබට youtube.com/@pirithdeshana/about

  • @layanga-m
    @layanga-m 8 месяцев назад +5

    මේ පිරිතේ බලයෙන් මා ණය බරින් නිදහස් වෙිවා මට කායික මානසික සුවය ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  8 месяцев назад

      ඉක්මන් සහනයක් ලැබේවා ඔබට 🙏 🙏 🙏 බුදු සරණයි

  • @balangodadammapradeepa9309
    @balangodadammapradeepa9309 8 дней назад +3

    🎉theruwan🎉saranai 🎉sadu🎉sadu🎉sadu🎉niwanata🎉hethuwewa🎉

    • @pirithdeshana
      @pirithdeshana  8 дней назад

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 තෙරුවන් සරණයි

  • @maddumagefernando8863
    @maddumagefernando8863 10 месяцев назад +5

    06) 2024/03/21 උදෑසන උතුම් ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ අනන්ත බුදු ගුණ සත්‍යානුභාවයෙන් ලෝවැසි සැමටත් මටත් වැළදි තිබෙන සියළු රෝග පීඩා දුරුවී උතුම් නිදුක් නිරෝගී සුවපත් බාවයම ලැබෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏 පින්වත් සැමට තෙරුවන් සරණින් නිරෝගිමත් යහපතක් සැලසේවා !!! සාදු සාදු🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  10 месяцев назад

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 තෙරුවන් සරණයි ඔබට

  • @mapinona1215
    @mapinona1215 10 месяцев назад +5

    තෙරැවන් සරනයි පින්වත් ස්වාමින්වහන්ස
    🙏🙏🙏

  • @oriyant5629
    @oriyant5629 6 месяцев назад +4

    Lowethuru budupiyanan wahanseta mage namaskaraya wewa❤ kaika suwaya manasika suwaya labewa mudal prasna duruwewa sadu sadu sadu❤

    • @pirithdeshana
      @pirithdeshana  6 месяцев назад +1

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @AnomaKumari-hn5un
    @AnomaKumari-hn5un 7 месяцев назад +6

    🙏🙏🙏මෙිි උතුමිි පිරිත් දේශනාව
    නුවණින් මෙනෙහි කොට තම ඡිිවිත යහපත් කරගැනීමට මන්පෙත් විවර වෙිිවා .
    සියලු සත්වයෝ දුකින් මිදේවා.
    නිවන්

    • @pirithdeshana
      @pirithdeshana  7 месяцев назад

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @Ashoka-l6c
    @Ashoka-l6c 9 месяцев назад +4

    සාදු සාදු සාදු 🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  9 месяцев назад

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @shashikaa828
    @shashikaa828 2 месяца назад +7

    මේ පිරිතේ ආනුභාවයෙන් මාගේ සහ මාගේ පව්ලේ සියලු දෙනාගේ ශාරීරික හා මානසික රෝගාබාධ සියල්ල දුරු වේවා

  • @nilnadeedasanayaka9504
    @nilnadeedasanayaka9504 5 месяцев назад +5

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.🙏
    සෑම දිනකම සවස 6.00 ට මගේ නිවසේ මෙම පිරිත් දේශනාව ශ්‍රවණය කෙරේ.🙏🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  5 месяцев назад +1

      අහන්නත් සතුටුයි 🙏 🙏 🙏 බුදු සරණයි ඔබට

  • @k.pathirana.8868
    @k.pathirana.8868 11 месяцев назад +4

    🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼🌺 1 සා..දු🙏. 2 සා...දු🙏.3 සා....දු 🙏.

    • @pirithdeshana
      @pirithdeshana  11 месяцев назад +1

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 10 месяцев назад +3

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම්වු මේ දේශනාවේ සත්‍යනු බාවයේන් මගේ දරැවෝ ආරක්ශා වේත්වා..ඒවගේම ශෙහානිට ශශික පුතාගෙත් රැකියා කටයුතුද..විබාග කටයුතුද..සාර්තක වේවා..සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම්වු

    • @pirithdeshana
      @pirithdeshana  10 месяцев назад +1

      බුදු සරණයි

  • @hashiya8179
    @hashiya8179 4 месяца назад +34

    සාදූ සාදූ සාදූ සියලු සත්වයන්ට ගෝර සංසාරයේ භයානක භාවය අවබෝධ වී කුසලටම සිත යොමු වේවා මාගේ අමාමෑනී බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා.සංසාරයේ අතරමන්ව සැරිසරනා අටෝරාසියක් දුක් දොම්නස් වලට මුහුන දෙමින් රැවටෙන සත්වයන් දුකින් මුදවාලීම පිනිස මාගේ අමාමෑනී බුදුරජාණන් වහන්සේ උතුම් වූ නිර්වානය අවබෝධ කරවනු පිනිස අනුකම්පාවෙන් අසූ හාරදාහක් ධර්මස්කන්ධය දේශනා කල බව සත්‍යයි ඒ සත්‍යානුභාව බලයෙන් මා ඇතුලු සත්වයන්ට නිර්වානාවබෝධයට මග පෑදේවා..සාදූ සාදූ සාදූ

    • @pirithdeshana
      @pirithdeshana  4 месяца назад +1

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 සාදු සාදු සාදු 🙏 🙏 🙏

    • @KusumPitigala
      @KusumPitigala 2 месяца назад

      🙏🙏🙏🙏🙏

  • @SujathaJayasekara-m9j
    @SujathaJayasekara-m9j 13 дней назад +3

    මේ පිරිත් සජ්ඣායනා වේ අනුහසින් ලෝක වාසී සැමටත් අප පවුලේ සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා. කරදර බාධක දුරුවී යහපත සැලසේවා.

    • @pirithdeshana
      @pirithdeshana  13 дней назад

      🙏 🙏 🙏 බුදු සරණයි

  • @creations5251
    @creations5251 6 месяцев назад +6

    මාගේ පිංවන්ත ස්වාමින් වහන්සේ ඇතුලු බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා පෙරදැරි කරගෙන මේ ලෝක සත්වයා හට සෙත් සලසාලන්නට වෙර දරනා සියලුම පින්වත් අරහත් මහා සංඝ රත්නයට මාගෙ නමස්කාරය වේවා...❣️🙏
    උතුම් බුදු බන අසා මේ කරගත්තා වූ පිං කුසල සම්බාර ධර්මය,
    මා රකින මේ බුද්ධ සාශනය රකින සම්‍යක්දෘශ්ටික සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදම් කරමි අනුමෝදම් වෙත්වා...🙏
    මා හදපු වඩපු මගේ අම්ම තාත්ත ඇතුලු පව්ලේ සැමට මේ පිං අනුමෝදම් කරමි අනුමෝදම් වේවා....🙏❣️

    • @pirithdeshana
      @pirithdeshana  6 месяцев назад

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි ඔබට

  • @nishamalikumari797
    @nishamalikumari797 4 месяца назад +8

    මෙම පිරිත් සජ්ඣායනාව ඇසීමේ පිනෙන් මගේ අම්මාට නිදුක් නීරෝගී සුවය ලැබේවා......🙏🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  4 месяца назад

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි

  • @HemalathaUdagedara
    @HemalathaUdagedara 4 месяца назад +7

    මද්‍යම ප්‍රතිපදාවෙන්‍ යුක්තව ආර්‍යඅශ්ඨාංග මාර්ගයට පැමිණ නිවන් මඟ ශාක්සාත් කරගැනීමට මේපින හේතු වාසනා වේවා.

    • @pirithdeshana
      @pirithdeshana  4 месяца назад +1

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @SudanGamage
    @SudanGamage 5 дней назад +3

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 mage adaraniya amma thatha aiya loku akka sasare nivan dora hereva
    Me buguna pith desana asimata nivan dakina thura me pin hethu wasana weva sadu sadu sadu 💮🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌷

    • @pirithdeshana
      @pirithdeshana  5 дней назад

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @bandarajayathilaka9795
    @bandarajayathilaka9795 10 месяцев назад +6

    ගනේකුබුරේ ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරපු ශී ධර්මය ආනුභාවයෙන් අප සියලු දෙනාට නිරෝගී සුව ලැබේවා අපගේ අමාමෑණි බුදු පියාණන් වහන්සේ ලොව්තුරා සම්මා සම්බුද්ධයට පත් වෙලා දේශනා කරපු ධර්මත් චක්‍ර පැවැතුම් සූත්‍රයයි අපගේ අමාමෑණි බුදු පියාණන්ට මාගේ හදවතින් ම නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  10 месяцев назад

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 11 месяцев назад +4

    අපේ පිං වත් මහා සංගරත්ණයට .මෙි බුදු සසුන රැකගන්න චිරක්කාලයක් වැඩ සිටිත්වා 🙏🙏🙏 .සමිමා සමිබුදු සරණයි මහා සංගරත්ණයට මාගේ උතුම් නමස්කාරය වෙිවා 🙏🙏🙏 .🌻🌻🌻🌻🌻🌻🌹🌹🌹🌹🌼🌼🌼🌼🌼💮💮💮💐💐💐☸️☸️☸️☸️🤲🤲🤲

    • @pirithdeshana
      @pirithdeshana  11 месяцев назад +1

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @cHettiarachchi-h3l
    @cHettiarachchi-h3l Год назад +5

    ලන්කාවාසි ලෝකවාසි සියලු දෙනාටම සාමය සතුට දර්මාවබෝදය හා නිවන් මග අවබෝදවේවා.

    • @pirithdeshana
      @pirithdeshana  Год назад +1

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @bandarajayathilaka9795
    @bandarajayathilaka9795 9 месяцев назад +10

    පින් වත් ගනේකුබුරේ ස්වාමීන් වහන්සෙට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹

    • @pirithdeshana
      @pirithdeshana  9 месяцев назад

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @SudanGamage
    @SudanGamage 12 дней назад +3

    අම්මා තාත්තා අක්කා නිවන් ඩකිත්වා මතු

    • @pirithdeshana
      @pirithdeshana  12 дней назад

      🙏 🙏 🙏

    • @SudanGamage
      @SudanGamage День назад

      Ehmai suvamin wahansa 🙏🙏🙏 theruvan saranai

  • @RnJagoda
    @RnJagoda 4 месяца назад +3

    Me pirith balen mage kayika roga siyalla suwapath wewa
    Siyalu sathwayo nirogi wewa

    • @pirithdeshana
      @pirithdeshana  4 месяца назад

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි

  • @RenukaDilhani-p9h
    @RenukaDilhani-p9h 2 месяца назад +2

    Mepirithe balayen mage puthata hodin kathakirimata labewa

  • @wasanthasrimathi247
    @wasanthasrimathi247 9 месяцев назад +10

    පින්වත් ස්වමින්වහන්සෙට බුදු සරනයි සියලු සත්වයො සුවපත් වේවා! මගෙ පව්ලෙ සියලු දෙනාට සෙත් වේවා! 🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  9 месяцев назад

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @W.PriyanthaSilva
    @W.PriyanthaSilva 8 месяцев назад +4

    බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

    • @pirithdeshana
      @pirithdeshana  8 месяцев назад

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @chandikajayakodi1803
    @chandikajayakodi1803 8 месяцев назад +8

    මෙම පිරිත් සූත්‍රයේ අනුහසින් සියලු ලෝවාසීන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා!!! සැමට තෙරුවන් සරණයි !

    • @pirithdeshana
      @pirithdeshana  8 месяцев назад

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @ChamaraKanthi-ri6bd
    @ChamaraKanthi-ri6bd Год назад +6

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏 අනන්ත බුදු ගුණ බලයෙන් සියලුම දෙන සුවපත් වේවා සාදු සාදු සාදු

    • @pirithdeshana
      @pirithdeshana  Год назад

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @WgrathnarathnaRathna
    @WgrathnarathnaRathna 8 месяцев назад +11

    මෙම පිරිතේ අනුභවයෙන් සාසර සරණ හැම අත්මේම මට කල්‍යාණ මිතුරන් ලැබේවා උතුම් නිවනම ලැබේවා 🙏🙏🙏 සාදු සාදු සාදු

    • @pirithdeshana
      @pirithdeshana  8 месяцев назад +1

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @chandrikade3171
    @chandrikade3171 Год назад +10

    සාදු සාදු සාදු 🙏🙏🙏 මෙම උතුම් පිරිත් දෙසනාව අනුහසින් මගේ අසනිපය සුව පත් වෙවා 🙏🙏🙏 සියලු සත්වයො සුවපත් වෙවා බුදු සරණයි 🙏🙏🙏 ..

    • @pirithdeshana
      @pirithdeshana  Год назад

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි ඔබට

  • @nimalikarunarathna2129
    @nimalikarunarathna2129 4 месяца назад +9

    මෙම පිරිතේ අනුහසින් විශේන්ට පිටරට රැකියාව ඉක්මනින්ම ලැබේවා

  • @HarshanaSrimal-k8h
    @HarshanaSrimal-k8h 6 дней назад +2

    සාදු 🙏

  • @JagathKumara-r5g
    @JagathKumara-r5g 9 месяцев назад +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

    • @pirithdeshana
      @pirithdeshana  9 месяцев назад

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @nalaniperera203
    @nalaniperera203 4 месяца назад +2

    සියලු sathwayo sasari atara වේවා mage amma පියා අයියා ඉක්මන් භාවයක sasarin atarawewa.

    • @pirithdeshana
      @pirithdeshana  4 месяца назад

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 11 месяцев назад +10

    මෙි ලෝකයේ වැඩ සිටි සියලුම බුදු රජාණන්වහන්සේලාගේ පිහිටයි 🙏🙏🙏🙏🙏 .අපේ පුංචි රට ශ්‍රී ලංකාව රකිත්වා මහා සංගරත්ණය රකිත්වා මිහිදුමහරහතන් වහ්සේ වැඩි මිහින්තලේ රකිත්වා දළදා වහන්සේ රකිත්වා .රැවන්වැලිමහසැරජු රකිත්වා බුදු සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  11 месяцев назад +1

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @MGunathilaka
    @MGunathilaka 2 месяца назад +3

    Me pirithe sathyanubhawa balayen mage demawpiyanta uthum woo nirwana suwayata path wewa!!!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @JeevikaAbeysekara-xw3rf
    @JeevikaAbeysekara-xw3rf 7 месяцев назад +8

    ඉෂ්ටකාමී,හිතකාමී සියලු ම දෙවියෝ මෙපින් අනුමෝදන් වෙත්වා ! 💐🪷💐🪷💐🪷

    • @pirithdeshana
      @pirithdeshana  7 месяцев назад

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

    • @NilNil-g6c
      @NilNil-g6c Месяц назад

      Sadu sadu sadu

  • @nimalikarunarathna2129
    @nimalikarunarathna2129 4 месяца назад +10

    මෙම පිරිතේ අනුහසින් මටත් දරුවන්ටත් නිවසක් ගැනීමට අවැසි මූල්‍යමය ආධාර ලැබේවා

  • @s.s.mahanama3984
    @s.s.mahanama3984 5 месяцев назад +8

    🙏🙏🙏🌼
    ඒ උතුම් නිර්මල චතුරාර්‍ය් සත්‍යය නිර්වාන අවබෝධය පිනිසම හේතු වේවා !!!

  • @Brushes_Brooms
    @Brushes_Brooms Год назад +12

    මෙම පිරිතේ ආශිර්වාදයෙන් ලෝක යුධ බිය නැති වී සාමය උදා වේවා!

  • @ChandrarathneG-pc7qs
    @ChandrarathneG-pc7qs 8 месяцев назад +45

    හඬ, තාල,මධුරසුගායනය ආශ්චර්යය භාග්‍යවන්ත ස්වාමීන්වහන්සේට ගෞරවනමස්කාරවේවා!!!❤NÈTH fm thanks🎉

    • @pirithdeshana
      @pirithdeshana  8 месяцев назад +9

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි ඔබට youtube.com/@pirithdeshana/about

    • @WasanaSaduu
      @WasanaSaduu 4 месяца назад +4

      Sadu sadu sadu

  • @Bodybuildingsupply
    @Bodybuildingsupply Год назад +14

    🙏සාධුසාධුසාධු උතුමි වූ නිර්වාණය මෙම ගෞතම බුදු සසුනේදීම අවබෝධ කර ගැනීමට මම ඇතුළු සද්ධර්මය අසන සිළුමපින්වතුන්ට හැකිවෙිවා

  • @sriyanianoma9934
    @sriyanianoma9934 10 месяцев назад +2

    Oba wahansata mage namaskaraya weva sadu sadu sadu 🙏🙏🙏ape paule siyalu denna suva path weva 🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  10 месяцев назад

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි

  • @kqs646
    @kqs646 9 месяцев назад +7

    මාගේ හා සියලු ලො වැසියන්ගෙ හා සියලු සත්වයින්ගෙම පින් බලවත් වේවා 🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  9 месяцев назад +1

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @lilyfoodies.
    @lilyfoodies. 7 месяцев назад +2

    මෙම පිරිතේ ආශිර්වාදයෙන් මටත් මාගෙ නිවසේ අයටත් මානසික සුවය ගෙන දේවා🙏

  • @bandarajayathilaka9795
    @bandarajayathilaka9795 Год назад +10

    පින් වත් සුවාමින් වහන්සේ ට මාගේ හදවතෙන් ම නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  Год назад

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @bandarajayathilaka9795
    @bandarajayathilaka9795 Год назад +9

    පින් වත් සුවාමින් වහන්සේට තෙරුවන් සරණයි මෙම උතුම් දම්සක් පැවතුම් පිරිත් දේශනාවා අසන සියලු කරදර දුරුවේවා කියලා තුන් සිතින් අනුමෝදන් සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  Год назад

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @piumithathsarani955
    @piumithathsarani955 15 дней назад +3

    Dhamsak pawathum sutrya metharam madura lesa sajjayana karana pinwath swamin wahanseta niduk nirogi deergausha labewa ! Shrawanaya karana apa hatada uthum arya ashtangika margye gaman kirimata haki wewa !

    • @pirithdeshana
      @pirithdeshana  15 дней назад

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @padhmakumari6969
    @padhmakumari6969 6 месяцев назад +3

    මේ පිරිතෙන් මගේ සියලු පැතුම් ඉටුවේවා 🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  6 месяцев назад

      🙏 🙏 🙏 බුදු සරණයි

  • @jayamala7987
    @jayamala7987 2 года назад +4

    හාමුදුරුවන් වහන්සේට dergausha ලැබේවා මාගේ නමස්කාරය වේවා නීරෝගී වේවා ලෙඩ duk කරදර හිරිහැර නැති වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  2 года назад

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි ඔබට

  • @nayanadasanayaka1514
    @nayanadasanayaka1514 3 месяца назад +3

    Me pirethe balayen mage siyalu apara duruwewa anawina kodiwina kepila mage nisanthage adaraya mat lebei wa sadu sadu

  • @ChandrarathneG-pc7qs
    @ChandrarathneG-pc7qs 9 месяцев назад +9

    බුද්ධ පුත්‍රරත්නයට මාගේ නමස්කාරය වේවා!ජීවමාන බුදුන්වහන්සේගේ දේශනාවිලාසය සිහිපත් කරමින් තෙරැවනට නමස්කාරකරමි.සාදු❤සාදු❤සාදු❤

    • @pirithdeshana
      @pirithdeshana  9 месяцев назад

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 තෙරුවන් සරණයි

  • @hemamalaniwickramasinghe5927
    @hemamalaniwickramasinghe5927 3 месяца назад +1

    Mage mawa Saha piya mage shahodarayata me pirith desanawa acumen niwan duwa labewa

  • @chithranimangalika1170
    @chithranimangalika1170 5 месяцев назад +20

    මෙම පිරිතෙ අානුභාවයෙන් මගෙ පුතාගෙ කකුලෙ තුවලය සනිප වේවා

    • @pirithdeshana
      @pirithdeshana  5 месяцев назад +1

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි

    • @chithranimangalika1170
      @chithranimangalika1170 5 месяцев назад

      @@pirithdeshana ස්තුතියි

  • @ChandraKumari-v4y
    @ChandraKumari-v4y 7 месяцев назад +3

    ඔබ වහන්සේට නමස්කාර වේවා

    • @pirithdeshana
      @pirithdeshana  7 месяцев назад

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @sajeewawickramasingha8069
    @sajeewawickramasingha8069 Год назад +3

    සාදු සාදු සාදු 🙏🙏🙏💐

    • @pirithdeshana
      @pirithdeshana  Год назад

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි

  • @siriyakanthi5520
    @siriyakanthi5520 2 года назад +34

    ඔබ අප සියලු දෙනා ටම සේතක් සාන්තියක්ම වේවා නිරෝගි සුවය ලැබේවා මේ පිරිතේ අනුහසින්

    • @pirithdeshana
      @pirithdeshana  2 года назад +1

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි

  • @ChandraKumari-v4y
    @ChandraKumari-v4y 7 месяцев назад +3

    සාදු සාදු බුදු සරනයි

    • @pirithdeshana
      @pirithdeshana  7 месяцев назад

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි

  • @maddumagefernando8863
    @maddumagefernando8863 10 месяцев назад +4

    05) 2024/03/20 4.30 p.m.
    සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ ආනුභාව බලයෙන් ලෝවැසි සැමටත් පවුලේ සැමටත් උතුම් නිරෝගී සුවය සෙත ශාන්තිය ලැබේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏 තෙරුවන් සරණින් සියළු දුක් බය රෝග දෝෂ දුරුවී යහපතක්ම වේවා !!!
    නිදුක් වෙත්වා !
    නිරෝගී වෙත්වා!
    සුවපත් වෙත්වා !
    දුකින් මිදෙත්වා!
    සාදු සාදු සාදු🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  10 месяцев назад

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 තෙරුවන් සරණයි ඔබට

  • @wijayabandara9810
    @wijayabandara9810 Год назад +13

    ජිවමානව බුදුන් වහන්සේගේ දවස සිහි යට නැගේ මේ පින් බලයෙන් ඔබවහන්සේ ට උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා සාදු සාදු

    • @pirithdeshana
      @pirithdeshana  Год назад

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @oriyant5629
    @oriyant5629 6 месяцев назад +3

    Me pirith balayen mage daruwanta athi apala duruwewa paul jeewitha araksha wewa rakiya wada katayuthi diyunu wewa niduk nirogo suwaya deergayusha labewa daruwo sahodarayo araksha wewa❤ sadu sadu sadu

    • @pirithdeshana
      @pirithdeshana  6 месяцев назад

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 බුදු සරණයි

  • @rashinijayasinghe4348
    @rashinijayasinghe4348 2 месяца назад +1

    Me pirith balayen mageth mage mahathtayageth manse shaktiya kaaika shaktiya vadi vewaa

  • @milinarathnayake406
    @milinarathnayake406 2 года назад +19

    පිං වත් ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @k.pathirana.8868
    @k.pathirana.8868 Год назад +23

    තෙරුවන් සරණයි. ගෞරවණීය ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. හැමෝටම බොහෝ පින් සිද්ධ වේවා.

    • @pirithdeshana
      @pirithdeshana  Год назад +2

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 තෙරුවන් සරණයි ඔබට

  • @nadekawalideniya1358
    @nadekawalideniya1358 2 года назад +13

    සාදු සාදු සාදු පින්වත් සුවම්න් වහන්සේට මගෙ නමස්කාරය වේවා ඔබ වහන්සේට තවතවත් ධර්මය අවබෝධය ලැබි නිවනින් සැනසිම ලබන්නට මෙ ධර්මය desana පින් අනුමොදන් කරමි අනුමොදන් වේවා 🙏🙏🙏🌹🌹🌹🌹

    • @pirithdeshana
      @pirithdeshana  2 года назад

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @nadishagotami7964
    @nadishagotami7964 10 месяцев назад +2

    මෙ පිරිතේ බලයෙන් පාසැල් යන්න බැ කියලා අඩන මගේ බාල දරුවාට පාසැල් යන්න සිත පහල වේවා

  • @KumariRathnaweera-f4p
    @KumariRathnaweera-f4p Год назад +7

    ගෙදර පිරිත් කියනවා වගේ දැනෙනවා.සාදු සාදු සාදු

    • @pirithdeshana
      @pirithdeshana  Год назад

      අහන්නත් සතුටුයි 🙏 🙏 🙏 බුදු සරණයි ඔබට

    • @inderudith
      @inderudith 5 месяцев назад

      sadu

    • @Komare2x-r7o
      @Komare2x-r7o 11 дней назад

      Dinapathama. pandarata.ahanws hithata mha sahalluwak danenawaapamhathiloguru samma sambudu rajanan whanseta mage namas karayawewa wewa desakayanwhansetaniduknirogisuwaya hadeerghausalabewa. Neth. FM. Ekata.bhomapin

  • @JeevikaAbeysekara-xw3rf
    @JeevikaAbeysekara-xw3rf 7 месяцев назад +2

    සාදු සාදු සාදු සාදු සාදු...දෙවියෝ සතුටු වෙත්වා යළි යළි මෙය අසමින්...🪷💐🪷💐💐

    • @pirithdeshana
      @pirithdeshana  7 месяцев назад

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @roshanmageindika1375
    @roshanmageindika1375 Год назад +7

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු නමස්කාර ය වේවා
    උතුම් අප සරණ ගිය අප ගේ ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කල උතුම් ස්‍රිසද්ඩර්මය ට උතුම් ධම්සක් පැවතුම් සූත්‍රය දේශනා වටම් මා ඇතුළු මාගේ පවුලේ සියලුම දෙනාගේ උතුම් වන්දනීය පුජනීය නමස්කාර ය වේවා
    මා ඇතුළු මාගේ පවුලේ සියලුම දෙනාට උතුම් ධර්ම ය අවබෝධ කරන්න වාසනාව ලැබේවා සාදු සාදු සාදු නමෝබුද්ධාය

  • @jayamala7987
    @jayamala7987 Год назад +2

    Haamuduruwan wahanseelata maage namaskaraya wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  Год назад

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @susithamunasinghe7063
    @susithamunasinghe7063 2 года назад +20

    සාදු සාදු සාදු මගේ හිතේ තියෙන පැතුම් ඉටුවේවා

    • @pirithdeshana
      @pirithdeshana  2 года назад

      සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @rasikajayaneththi662
    @rasikajayaneththi662 3 месяца назад +2

    සැමට සෙත් වේවා ! තෙරුවන් සරණයි !🙏🙏🙏

    • @pirithdeshana
      @pirithdeshana  3 месяца назад

      සාදු සාදු සාදු 🙏 🙏 🙏 තෙරුවන් සරණයි

  • @ariyawathiperera8446
    @ariyawathiperera8446 Год назад +20

    මේ පිරිතෙන් සියලු දෙනාටම කරදර අඩුයි සිත සැනසේවා

  • @ranukamigamuge9147
    @ranukamigamuge9147 10 месяцев назад +4

    තථාගත ශ්‍රී මුඛ ධාතුවෙන්
    දේශනාකල මේ උතුම් දේශනාවෙන් මාගේ ශරීරයට වැලදීලා ඇති සියළුම රෝග සුව වේවා. සාදූ..සාදූ...සාදූ...

    • @pirithdeshana
      @pirithdeshana  10 месяцев назад

      ඉක්මන් නිරෝගී සුව ලැබේවා 🙏 🙏 🙏 බුදු සරණයි