අපි ඔක්කොම හොරු අනුර ඔයාලා තමයි රට හදන්නේ කුමාර වෙල්ගම මහතාගේ පාර්ලිමේන්තු අවසාන කතාව

Поделиться
HTML-код
  • Опубликовано: 15 ноя 2024

Комментарии • 370

  • @damecafiris5703
    @damecafiris5703 Месяц назад +556

    මැරෙන්න කලින් ඇත්ත කතා කරලා සාමාව ගත්තා කර වරැදි වලට නියම කතාව නිවන් සුවය

  • @janithkumara5637
    @janithkumara5637 Месяц назад +452

    ඕනම වරදකරුවෙකු , තම වරද හඳුනාගෙන පුසිද්ධියේ සමාව ගැනීම මහත්මා ගුණයකි.
    වෙල්ගම මැතිතුමාට සැනසිල්ලේ මරණයට මුහුණ දීමට හැකි වූවායැයි සිතමි.

  • @NoOne-xr3nz
    @NoOne-xr3nz Месяц назад +379

    අනුර රට හදනව බලන්න ඔබ තුමා නොසිටීම කණගාටුවක් . ඔබ සිටියා නම් අවංකවම සතුටුය වෙයි. ඔබ තුමාට නිවන් සුව!!!!

  • @wasanajayathilaka9000
    @wasanajayathilaka9000 Месяц назад +959

    අන්තිම මොහොතේ මේ මනුස්සයා ජාතිය ඉදිරියේ සමාව ගත්තා වගේ දෙයක් වුණේ. ඒ නිසා සමාව ලැබෙයි

    • @dsrrathnayake9520
      @dsrrathnayake9520 Месяц назад +27

      එතකොට ඕනි තරම් වැරදි කරලා සමාව ගත්තාම හරිද? උන් හින්දා විදවපු මිනිස්සු එතකොට? වැරදි කරන හැම එකාටම ස්වභාව ධර්මය දඩුවම් දෙනවා.දේසපාලනේ දූශිත විදිහට කරපු හැම කෙනාම අපායේ අපා දුක් විදීවි.

    • @RamyaJayasinghe-vw5yx
      @RamyaJayasinghe-vw5yx Месяц назад +14

      කොහොම උනත් ඇත්ත කථාකරන මනුෂ්‍යයෙක් නිවන් සැප ලැබෙිවා.

    • @sugumaranratnasabapathy2423
      @sugumaranratnasabapathy2423 Месяц назад +2

      Indeed

    • @HasiPerera-rs8fg
      @HasiPerera-rs8fg Месяц назад +1

      😂😂😂😂😂😂😂😂😂

    • @heshansadeep4642
      @heshansadeep4642 Месяц назад

      Miniha marunaa

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 Месяц назад +290

    මේ කථාව අනුර ජනාධිපති තුමා අකුරටම ඉෂ්ට කරලා තියෙනවා එක හොරෙක් ගත්තෙ නෑ, ඒකයි දිනුවේ

    • @SandaruKaushitha
      @SandaruKaushitha Месяц назад

      මෙය කිව්ව නොකිව්වා එදා ඉදම්ම ගත්තෙ නැ තමා

  • @PremaDissanayaka
    @PremaDissanayaka Месяц назад +17

    ඒ මනුෂ්‍යයාට පමනයි මේ රට හදන්න පුළුවන් අපේ නව ජනාධිපති .අනුර කුමාර දිසානායකට පමනයි කියල..වැටහුණේ 🙏👍🇱🇰

  • @SR-dz1ed
    @SR-dz1ed Месяц назад +36

    වෙල්ගමත් කොතන හිටියත් ඇත්ත ඇත්ත ලෙස දකින සුවිශේෂ දේශපාලන චරිතයක්. එතුමාට යහපතක්ම වේවා.

  • @sadamalikumuduni7092
    @sadamalikumuduni7092 Месяц назад +75

    මාරයා එයා ලවා කියවලා ඇත්ත කතාව අවසන්මොහොතේ හරි

  • @dumindumihiranga6323
    @dumindumihiranga6323 Месяц назад +240

    අම්ම්හො.. මැරෙන්න කලින් ඇත්ත පිලිඅරන් තියෙනවා එහෙනම් 😕

    • @dulanprasanna2022
      @dulanprasanna2022 Месяц назад

      Kaluthara disthrik ekata ewith ona kenekgen ahala balanna welgama kauda kiyala horekda minihekda kiyala ona kenek kiyawi hemadama chanda laksha 2 kata wada gaththu aparakitha manussayek

  • @jihansilva2109
    @jihansilva2109 Месяц назад +123

    අවසාන කාලේ හරි ඇත්ත කතා කලා.... rip

  • @chamikahewapathirana-fw5ib
    @chamikahewapathirana-fw5ib Месяц назад +90

    නියම කතාව ඇත්ත කියලා යන්නම ගියා 🙏

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 Месяц назад +32

    ❤ඔන්න අහ ගනිල්ලා දැන්වත් අපේ උඹලගේ මොලේ පාදගමු❤උම්මා කියනවා ඔක්කොම හොරලු. ඒ නිසා උඹලා නැවතත් ඡන්දෙ දෙනවද මේ හොරුන්ට❤මුං ඔක්කොම එකතුවෙලා එන්නේ කෙලින්න අපි ඔක්කොටම❤මාලිමාව සමග මහ මැතිවරණ ද එකතු වෙලා මේ රටේ දරුවන්ගේ අනාගතය ගැන හිතලා

  • @jhdinon6525
    @jhdinon6525 Месяц назад +7

    සූපිරියි පව් කථාව පවත්වන වෙලාවෙත් අසනීපෙන් මේ පශ්චත්තාපය නිසා ඔහුට ස්වර්ගය විවෘත වේවා

  • @priyantharukmal2178
    @priyantharukmal2178 Месяц назад +120

    එතුමා කල වැරදි පිලිගැනීම උසස් මනුස්ස ගුනයකි.
    ඒ සෑම කෙනෙකුටම හොද ආදර්ශයක්

    • @TiranPushpakumara
      @TiranPushpakumara Месяц назад

      😅😮😅❤🎉😢😅,😅😢rv😅😅😢k😢😅😢😢😅z

  • @gajagath
    @gajagath Месяц назад +15

    හොඳ ගති ඇති මිනිහෙක්
    නිවන් සුව ලැබේවා
    🙏

  • @SandyaKrishani
    @SandyaKrishani Месяц назад +18

    ඔබ තුමාට ගරු කල යුතුයි ඇත්ත කිව්වට.නිවන් සුව ලැබේවා

  • @ShanikaSepali
    @ShanikaSepali Месяц назад +10

    ඔබට නිවන් සුව ලැබේවා ඇත්ත පිලිඅරන් නිවන් ගියා රට හැදෙනකොට ඔබතුමා නැහැ

  • @nadeeshaprasangika746
    @nadeeshaprasangika746 Месяц назад +84

    අනුරට රට ගියා නේ.ඒක නිසා සැනසීමෙන් අවසන් ගමන යන්න ඇති .නිවන් සුව ලැබේවා

  • @thusharifernando2620
    @thusharifernando2620 Месяц назад +48

    නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏 අපේ ජනාධිපති තුමාට හොඳ පනිවිඩයක් දුන්න

  • @sandeepanitharuka105
    @sandeepanitharuka105 Месяц назад +66

    ඇත්ත කිව්වට ගරු කල යුතුයි

  • @lilanigunasekara4031
    @lilanigunasekara4031 Месяц назад +17

    සත්තකින්ම ඔව්...
    ඔබතුමා හිතට එකඟව පාපොච්ඡාරණය කරලා නිදහස් වෙලා යන්නම යන්න ගියා.
    නිවන් සුව ලැබේවා....!

  • @karunarathna9359
    @karunarathna9359 Месяц назад +10

    මොළේ පොඩ්ඩක් හරි වැඩ කරනවානම් එයලගේ කටින් කීව දේ විස්වාස කරලා එතුමාට නිවන් සුව පතලා මේ පාර හැමෝම මාළිමාවට ජන්දෙ දෙන්න.

  • @dhananjayaforever88
    @dhananjayaforever88 Месяц назад +20

    නිවන් සුවය ලැබේවා

  • @degurugekumara8612
    @degurugekumara8612 Месяц назад +48

    අන්තිම මොහොතේ හරි සියලු දෙනාටම සත්‍යය තේරුම් කරලා. නිවන් සුව

    • @RamyaJayasinghe-vw5yx
      @RamyaJayasinghe-vw5yx Месяц назад +1

      හොරැ මැද්දේ අවංක වෙන්න ඉතා අමාරුයි ,ඒක කරන්න පුලුවන් අනුරට පමණ යි වෙල්ගම මහත්තය ඒක තේරුම් ගත්තා .

  • @AnushaKumari-rb3lz
    @AnushaKumari-rb3lz Месяц назад +21

    ඔබට.. අමාමහ...නිවන...අත්වේවා...වේල්ගම...මැතිතුමනි

  • @EagerBurrito-xe8gq
    @EagerBurrito-xe8gq Месяц назад +5

    අවසාන මොහොතේ ඇත්ත කතාකරා මේ රටේ මිනිස්සුන්ට ඇත්ත ඇති සැටියෙන් පැහැදිලි කලා ඔබ තුමාට නිවන් සුව ලැබේවා

  • @lionelranawaka8086
    @lionelranawaka8086 Месяц назад +9

    කෙසේ වෙතත් මේ මහත්මා දේශපාලනඥයා ඔහු දුටු සිහිනයක් සැබෑවන මොහොතක ඇතිවූ සතුටින් තම අන්තිම හුස්ම හෙලූ බව නම් හොඳටම පැහැදිලියි,ඇත්තෙන්ම ඔබතුමාට අපි හිස නමා ආචාර කරමු

  • @PiyumalDushantha
    @PiyumalDushantha Месяц назад +48

    පොර දැනගත්තා කවදා හරි මැරෙනවා කියලා.මැරෙන්න කලින් කියපු එක ලොකු දෙයක්.අනිත් එඋන් තාම දන්නෑ උන් මැරෙනවා කියලා.

  • @KelaniThissa
    @KelaniThissa Месяц назад +17

    ඔබ තුමාට අමාමහ නිවන් සුව ලැබේවා

  • @nirocmax
    @nirocmax Месяц назад +9

    අවසාන කාලේ හරි ඇත්ත කතා කලා. එතුමාට නිවන්සුව ලැබේවා. ඒත් හොරුන්ට කැමති වහල්ලුන්ට මේවා තේරෙන්නෙ නෑනේ

  • @pathinayakegunarathna6642
    @pathinayakegunarathna6642 Месяц назад +6

    ❤❤ඔබතුමාට නිවන්...කසීරුව කෙලින් තියාගෙන කතා කරපු පුද්ගලයෙක්..

  • @Shantha-x1p
    @Shantha-x1p Месяц назад +13

    මේයා මෙච්චර හොද උනේ 2022 තරුණයෝ සෙට් ඒකක් හොදටම නෙලලා තිබුනා වහනේත් ගිනි තියලා තිබුනා පොර ඒතනින් පොඩ්ඩක් ඇධුනා ඒත් හොද මනුස්සයෙක් ❤❤❤❤

  • @AnalysisPerera-ez1cn
    @AnalysisPerera-ez1cn Месяц назад +173

    ඇහුන නේද හොරු ගන්න එපා.

    • @NihathaManaya
      @NihathaManaya Месяц назад +1

      හොරු කියල දැන ගෙනත් චන්දෙ දෙන උන් නන් ශාපයක්

  • @prabathranjitha6095
    @prabathranjitha6095 Месяц назад +46

    ගින්දර වචන ..අපේ වෙල්ගම මහතා

  • @LalithMuthunayaka
    @LalithMuthunayaka Месяц назад +1

    ඔබතුමා අවංක නායකයෙක්. මම හැබැහින් දැකලා නෑ. ලබන ආත්මයයත් අප අතර ඉපදේවා. ඔබ ඇත්තටම හොදම නායකයෙක්.

  • @dayashanthapanapitiya6385
    @dayashanthapanapitiya6385 Месяц назад +8

    නිවන් සුව ලැබේවා!

  • @sriyanthaperera2008
    @sriyanthaperera2008 Месяц назад +15

    අවසන් අවස්ථා වේ ඇත්තම කියලා ගියා .සේරම කුණු ලොරි තියෙන්නේ සජිත් ලගයි නාමල් ළග 😄 මග හැලෙන කුණුත් සජිත් අහුලාගෙන. .ඒ මදිවට වටේ යන ගොනෙක් කියව කියව යනවා. සම්පුර්ණ ඇත්ත කතාව ඔහුගේ. 👍

  • @AnushaRashikani
    @AnushaRashikani Месяц назад +95

    මේ මනුස්සයා අමාරුවෙන් කතා කරන්නේ... කට කෑවත් ඇත්ත කියලා.

  • @ThanujaRuvini
    @ThanujaRuvini Месяц назад +83

    මෙතුමා අවසාන මොහොතේ හරි සමාහව ගත්තා .හොරුන්ට හොද ආදර්ශයක් .දැන්වත් තොපි වැරැදි පිලිගන පාඩුවෙ හිටපියව්.

  • @Moonbow3000
    @Moonbow3000 Месяц назад +5

    Rest in peace sir. Thank you very much for your kindness. May be you were a good person. That's why you told the truth. Golden words.

  • @lokugejeenvijitha4711
    @lokugejeenvijitha4711 Месяц назад +13

    අනිවාර්යයෙන්ම

  • @Dancingyasimf8rf
    @Dancingyasimf8rf Месяц назад

    ඔබ තුමාට නිවන් සුව🙏🙏🙏

  • @nisansalavithanage5945
    @nisansalavithanage5945 Месяц назад +20

    ඒත් හොරුන්ට කැමති වහල්ලුන්ට මේවා තේරෙන්නෙ නෑනේ😢😢

  • @AnandaAnanda-f1f
    @AnandaAnanda-f1f Месяц назад +96

    අද.2024.9.28.ඔබතුමා කීවෙ සත්‍යන්නෙ ඔබ තුමාම දන්නව එක.ඔබ තුමාට නිවන්සුව...සජීත්. රනිල්..නාමල්. වටා ඉන්න හොර තක්කඩියන්
    ආයෙ මොලයක් තියෙන මිනිසුනෙ පාර්ලිමෙන්තුවට එවන්න එපා.ජනබලවෙගයෙ හොරු නෑනෙ ඊගාව මැතිවරණයට ජනබලවෙගය වැඩිපුර බලයක් රටෙ සියලු ජනතාව දෙමු..❤❤❤❤❤❤❤

    • @MohanRaaj-g2q
      @MohanRaaj-g2q Месяц назад +1

      Oh anithaka okkoma akkan yanda

    • @hansi.sandvani9479
      @hansi.sandvani9479 Месяц назад

      අනේ ඒක නම් ඇත්ත. මිනිස්සු මෝඩ වෙලා දෙනවා නෙ ඒ උනාට චන්දෙ....අපේ රත්තරන් රට නාස්ති වෙන්න නොදී, මේ හොරු රැල පන්නමු.

  • @jiahin
    @jiahin Месяц назад +12

    Excellent speech 👍👍👍

  • @ritchybinoo9150
    @ritchybinoo9150 Месяц назад +1

    Rest in peace Sir❣️
    Your honesty here is priceless❣️

  • @ChandrakitchensDubai
    @ChandrakitchensDubai Месяц назад +1

    ඔබට නිවන් සුවය ලැබේවා 🙏🙏🙏

  • @KanchanaWaththegedara-lb1td
    @KanchanaWaththegedara-lb1td Месяц назад +1

    ඔබට නිවන් සුව

  • @successindika2623
    @successindika2623 Месяц назад +7

    අන්තිම කතාව නම් , කියන්න වචන නෑ.... බොහොම හොද කතාවක්.ඔබට නිවන් සුව.

  • @thiwankamalithz4061
    @thiwankamalithz4061 Месяц назад +37

    මෙ මනුස්සයට ගහපු උන්ට දැන් මොනව හිතෙනවා ඇතිද. එ මිනිස්සුන්ට පවා සමවා දුන්න. දැන් එ ගහපු උන්ට නින්ද යයි නෙද.. රැට😢 හොරෙක් උනත් මිනිමරුවෙක් උනත් නිතිය හැමටම සමානයි

  • @sankadarshana9290
    @sankadarshana9290 Месяц назад +1

    අවසාන කාලේ හරි රටේ පාර්ලිමේන්තුවේ ඉදන් වරද පිළිගැනීම හා ඇත්ත කතා කිරීම ගැන ඔබට ස්තුතියි...මතු භවයක ඉපිද අවසානෙට සත්‍ය කීවාසේම පිළිගත්තා සේම අවබෝධයෙන් දහම් අවබෝධය ලබාගෙන මඝඵල ලබා නිවන් අවබෝධය ලැබේවා කියලා හදවතින් ප්‍රාර්ථනා කරමි🙏🙏🙏

  • @ranilove7570
    @ranilove7570 2 часа назад

    Obata niwan suwaya labewa🙏awasanaye hari sathya wataheema gana👍🙏🙏🙏🇦🇪

  • @mohamedrazik1685
    @mohamedrazik1685 Месяц назад

    ඇත්ත සාදාරනයි මහතමා ගුණ අගය කරමු

  • @OpSmoki
    @OpSmoki Месяц назад +3

    මරනයට පෙර උවද ඔබ තෙරුම් ගත් සත්‍ය ජනපති වරනෙදි නොපෙනුනු සියලු අපෙ ජනයාට පෙන්ව...❤❤

  • @LasanthaLasntha
    @LasanthaLasntha Месяц назад +1

    ජාතියේ සමාව ලැබිය යුතුය වරද පිළිගත් කොන්ද කෙලින් මනුස්සයෙක් ඔබට නිවන සුවයක් ලැබේවා

  • @shashikalathennakoon6590
    @shashikalathennakoon6590 Месяц назад

    ඔබට නිවන් සුව ලැබේවා !

  • @DineshikaWijesingha
    @DineshikaWijesingha Месяц назад +1

    නිවන් සුව ලැබේවා!!

  • @SenakaSenaka-yo8pd
    @SenakaSenaka-yo8pd Месяц назад

    ඔබ‍ට නිවන් සුව

  • @MYKSamarathunga
    @MYKSamarathunga Месяц назад +8

    පව් දුකයි

  • @LahiruPriyankara-oe4ns
    @LahiruPriyankara-oe4ns Месяц назад +1

    ඔබ තුමාට නිවන්සුව ලැබේවා

  • @mfalee
    @mfalee Месяц назад

    නිවන් සුව ලැබේවා 😢

  • @DambagolleKndikahimi
    @DambagolleKndikahimi Месяц назад

    Kathawa aththa

  • @JayasiriPerera-t5b
    @JayasiriPerera-t5b Месяц назад

    ඔබ තුමා ඇත්ත කතාකලා සමාව ලැබෙන වා නිවන් සුව

  • @sheelakumari4284
    @sheelakumari4284 Месяц назад +5

    ඇත්ත ඇයි පිලිගන්න අමාරැද

  • @weerarathnahk8222
    @weerarathnahk8222 Месяц назад +1

    ඇත්තටම ඇත්ත අපි ඔක්කොම හොරැ ඉදපු අය දැන් ඉන්න අය මොන තරම් අවංක දේශපාලන කතාවක්ද අනුර කුමාර මහත්තය ඔයා හොරැ ගාව ගන්න එපා😢 මැරෙන්න කලින් මුලු ශ්‍රී ලංකාවටම මේ කියපු කතාව වලංගුයි ජනතාවට ජය වේවා එතුමාට නිවන්සුව ලැබේවා😢😢

  • @MrShehan55
    @MrShehan55 Месяц назад

    නිවන් සැප ලැබේවා

  • @WasanthaIlleperuma
    @WasanthaIlleperuma Месяц назад +1

    අවසානේ හරි වැරද්ද පිලිගත්ත ඒ නිසා ඔබට නිවන් සුව ලැබේවා

  • @aroundtheworld8964
    @aroundtheworld8964 Месяц назад +4

    Niwansuwa lebewa

  • @KumariySandiya
    @KumariySandiya Месяц назад

    නිවන් සුව labaewa

  • @Pathirana23456
    @Pathirana23456 Месяц назад +12

    අනුර දන්නවා horu නොගෙන inna npp❤

  • @ayeshasamanmali1328
    @ayeshasamanmali1328 Месяц назад +1

    අපේ ජනාධිපතිතුමා රට ගොඩ ගන්නවා ඒක සහතිකයි ❤❤❤❤❤❤❤ දැනට යනවිදියට විස්වාසයි

  • @charakawickramasinghe5710
    @charakawickramasinghe5710 29 дней назад

    Excellent speech thanks

  • @MenikJayasinghe
    @MenikJayasinghe Месяц назад +1

    නිවන් සුව 🙏🙏🙏ඇත්ත කීවා

  • @thilakakumara626
    @thilakakumara626 Месяц назад +21

    මොන දේ නැතත් මැරෙන්න කලින් ඇත්ත කතා කරලා ඇත්ත පෙන්නලා දීලා හුස්ම ටික ඇරියේ සමහරු ඉන්නවා හොරකම් කරත් පස්සේ පසුතැවෙන
    මොහුත් එවැනි කෙනෙක් මොකද මේ සේරම ජනතාවගේ බදු මුදල්
    මේව කන අයට කවදාවත් හරි යන්නේ නෑ
    වෙල්ගමම කියනවනේ මේ ඔක්කොම ඉන්නේ හොරු එක්කෙනෙක්වත් ගාව ගන්න එපා කියලා අනුර ජනාධිපතිතුමාට
    අපේ රටේ මහජනතාව කොච්චර පවුද දැන් මේ මනුස්සයා මැරුණා ඔය හොරා කාපුවා කරපුවා අරගෙනද ගියේ
    යන්න වෙන්නේ හිස් අතිින් කියලා දැනගෙනත්
    තව තවත් තණ්හාවට ඡන්ද ඉල්ලන්න පොරකන හැටි දැක්කහම හිරිකිත හිතෙනවා

  • @hananmoh9811
    @hananmoh9811 Месяц назад +3

    මේ.මනුස්සයා හිරෙ..යන.එක..නැති කරගෙන යන්න ගියා..වගෙ ..නිවන් සුව ලැබේවා

  • @gotothedream7433
    @gotothedream7433 Месяц назад +1

    නිවන් සුව ලැබේවා කළුගංතොට සිංහයා 🥺🙏

  • @udithaumayanga3163
    @udithaumayanga3163 Месяц назад +1

    නිවන් සුව

  • @roshanupul2337
    @roshanupul2337 Месяц назад

    Obata niwan suwa labewa

  • @MangalikaJayasinghe-h2w
    @MangalikaJayasinghe-h2w Месяц назад

    අවසානයේ ඇත්ත තේරුම් ගෙන

  • @インちゃん-z6q
    @インちゃん-z6q Месяц назад +1

    නිවන්සුවය ලැබෙවා ස්තුතියි

  • @PriyalPremium
    @PriyalPremium Месяц назад +11

    Atta!!!!!
    😊😊😊😊😊😊😊😊
    ❤❤❤❤❤❤❤
    225ma Clean up
    Budusaranai!!!

  • @dinushkumara4741
    @dinushkumara4741 Месяц назад +65

    මේ කතාව අහද්දිම මට හිතුන මේ එයාගෙ අවසාන කතාව කියලා

    • @wga3127
      @wga3127 Месяц назад

      Kawadada kathawsy dinaya ?

  • @SakunthalaSakunthala-u2y
    @SakunthalaSakunthala-u2y Месяц назад

    Niwan suwa obathumata 🙏🙏🙏

  • @Sfzmtl7545
    @Sfzmtl7545 Месяц назад

    යන්න කලින් ඇත්තම කතා කරලා ගිය එක වටිනවා!!!

  • @IroshaMandara-on7up
    @IroshaMandara-on7up Месяц назад

    ආදරෙයි වෙල්ගම මැතිදුනි❤

  • @rakithasampath518
    @rakithasampath518 Месяц назад

    උගේ විශ්‍රාම වැටුපත් රටට ඉතුරුයි❤❤❤ අපාගත වේවා...❤❤❤

  • @Ranjith-cd7gd
    @Ranjith-cd7gd Месяц назад

    Ethuma thamai hariyatama kiuwe❤❤❤❤

  • @NushathSamadika-ix9so
    @NushathSamadika-ix9so Месяц назад

    හන්දියක් හන්දියක් ගානේ ස්පීකර් දාලා මිනිස්සුන්ට අහන්න දෙන්න ඕන කතා 👍නිවන් සුව 🙏

  • @MYKSamarathunga
    @MYKSamarathunga Месяц назад +14

    දුකයි මෙතුමා නම් අනිත් සක්කිලි බල්ලො වගේ නෙමේ

  • @nilanthaperera5696
    @nilanthaperera5696 Месяц назад +62

    මැරෙන්න ඉස්සර හරි ඇත්ත කියලා තියෙන 😊

  • @Dithmi556
    @Dithmi556 Месяц назад

    අනේ...නිවන් සුව😢

  • @cjjensen2857
    @cjjensen2857 Месяц назад +1

    සමාව ගත්තට කමක් නෑ. හොරකම් කරපු ඔක්කොම නැවත රජයට පවරගන්න ඕනෙ.

  • @anomakanthi634
    @anomakanthi634 Месяц назад

    මැරෙන්න කලින් ඇත්ත කියල ගිහිල්ල නිවන් සුව ලැබේවා

  • @buddhikapeiris8794
    @buddhikapeiris8794 Месяц назад +1

    අනේ මම ඔය මනුස්සයා එක්ක ලග ඉදගෙන කතාකරලා තියෙනවා, හරිම හොද මනුස්සයෙක්, අවසානයේ හරි ඒ මහතාගේ කතාවෙන්ම සත්‍යය අවබෝධය වෙලා තියෙන බව පේනවා 😢😢😢😢😢😢

  • @Galla-cz1go
    @Galla-cz1go Месяц назад

    ලස්සනයි පුතා එඩිට් එක😂😂😂😂

  • @SudanthaDias-q2t
    @SudanthaDias-q2t Месяц назад

    Superb story niwan suwa

  • @RathnayakaGunasekara-f3j
    @RathnayakaGunasekara-f3j Месяц назад +1

    එතුමා සදහට කියලා ගිය වැදගත් වචනය කුමක්ද හොරු පාර්මෙන්තුවට ගන්න එපා කිවා

  • @dilupadanu8482
    @dilupadanu8482 Месяц назад +2

    Obathumata niwan suwa labewa🙏

  • @amarawijesinghe1136
    @amarawijesinghe1136 Месяц назад

    ඉක්මන් භවයක නිවන් සුව ලැබේවා

  • @ronalddegamboda2193
    @ronalddegamboda2193 Месяц назад

    For thouse words ❤❤❤❤❤ .......May Your Soul Rest In Peace.........