Handun and Chathuranga is a very good combination. We are in Colombo North, had 03.votes. We are very proud that we voted to malimawa and preferential were to Harini, Chathuranga and Kawushi..... ❤😊
As the Sri Lankans people don't have go to out of country for earning money. Our new president and his team is extremely honest, kind specially don't waisted people money, don't cheated, grateful group specially thinking about poor people. President and his six leaders are honest than new combinations group. By the way they're can over comes everything.
Rate inna ballo meka obathumalata lesiyen karanna denne ne jada madya ekathu wela me anduwa gana wardi akalpa pathurawanawa e gana awadanen wada karanna obalata jaya apita therenwa obala awankawama wada karanawa kiyala munta daraganna bariwa inne mun.dagalanawa e nisa munge balu wada gana awadanen waden karanna
ගරු ඇමැති තුමනි,මම මෙවර මහමැතිවරණයේ ජේස්ට චන්ද ස්තානාදිපති වශයෙන් වැඩ කලේ,මහනුවර ,කුන්ඩසාලේ,නත්තරම්පොත කලාපුරයේ කාර්මික පුහුණු මද්‍යස්තානයේ,එය බොහෝ නිර්මාණ කරුවන් බිහිකළ ,බොහෝ නිර්මාණයන් බිහිකළ තැනක් බව දැනාත්තා.එහෙත් අද වනවිට එම ආයතන විනාශ වෙමින් පවතින බව දැනගන්න ලැබුනා.ඉතින් ඒ ගැන ඔබ තුමා ගේ අවදානය යොමු කරන මෙන් ඉල්ලා සිටිමි .ස්තුතියි .බුදුසරණයි.ජයවේවා .
වීවින් ඔක්කොම වැහුව මට මතකයි ඒ කාලේ ජොබ් ගොඩක් තිබ්බ ඔක්කොම විනාශ කලා දේශපලුවො
අනිවාර්යයෙන්ම අපි සුදානම් වැඩෙ පටන් ගන්න.
ඉතලි අපි ❤❤❤
අපෙ රටට යහපත් කාලයක් , ඔබ සියලු දෙනාට ජය වේවා.
හඳුන් නෙත්ති සහෝදරයා කියන්ඩ වචන දහසක් ඇත ලියන්නට වචනය දහසක් ඇත එනම් සියල්ල ඔබ දන්නවා ජය වේවා! ජය වේවා!ජය වේවා
💯💯💯💯💯💯💯💐💐💐💐💐💐
බලන්න් ලස්සන මෙ ඇමතිගෙයි නි/ඇමතිගෙයි ......අදරෙයි සහෙදරයා
💯💯💯💐💐💐
ආදරනීය සහෝදරීය ,සහෝදරයන් ගැන හරිම සතුටුයි ❤කර්මාන්ත ගැන හිතන කාන්තා වෝ ගැන හිතන අපේ අය ✊✊✊නිවාස ණය ,සමෘද්ධි 7:06 බොල් නය වෙලා ගෙවා ගත නොහැකි නිසා අසරණ යි. ඉක්මනින් විසදුම් ඕනි. නඩු වාර යටපත් විසදා දෙන මෙන් ඉල්ලා සිටිමි. මිදිගම වජිරා අක්කා..❤
ටයිකොටි දාගෙන ඔපිස් වාඩිවෙලා හිටපු කාලය ඉවර කරලා වැඩ කරමු කියන්න හැමොටම නොදන්න නොතෙරෙන නායකයො වගේ නෙමෙයි මාලිමාවෙ සහොදරයෝ යහපතක් වෙිවා බුද්ධිමත්ව කටයුතුු කරන්න
සහෝදරවරුනි ඕක කාපු උන් ගෙන් පේන අහන්න නං එපා...
ජයවෙිවා .සහෝදරයා නෙනි.අපේ රට සුරපුරයක් වෙිවා .🎉🎉🎉🎉🎉🎉🎉🎉
මාලිමාවෙ සහොදරත්වය ඔය මහන්සි වෙන්නෙ තමන්ගේ මල්ල පුරො ගන්න නෙමෙයි රට ගැන හිතලා කුහකයෝ වෙන්න එපා උදවු කරලා රට ගොඩ දාපාල්ලා ජයවෙිවා
රටට ණය නැති පුතෙක් ,
රට හදන්න ඔබ සැමට සියලුම දෙවි දේවතාවුන්ගේ පිහිට ආරක්ෂා ව ලැබේවා
ඡයවේවා සහෝදරය මාලිමාවට ජය රටට ජය ❤❤❤❤ රට හදන්න ලොවෙත් නැති වෙන්න
ටයි කෝටි කාරයන්ගෙන් නම් අඩුවක් නෑ.රටට කරපු දේකුත් නෑ.
එක නම් ඇත්ත , ඇයි ගැහැනු අයත් සමහර office වල පිරිලා ඉන්නවා වැඩක් නැහැ
ඉස්සර හිටපු උන් ඕවා බල බල අත් බැඳගෙන කියන දේ අහගෙන ඔළුව වනවනා හිටියා මිසක් ප්‍රශ්නයක් අහන්න තරම් වත් උන්ට මොළයක් තිබුණේ නෑ.💪💪💪💪💪
ප්‍රශ්නයක් ඇහුවට උත්තර දැනන් ඉන්න එපැයි.
Very nice to see Mr Handunnethi amd Mr Chathuranga tohether. Hope you will do a good job together. Togerher we are strong!. 🙏🏾🙏🙏🏼👍🏼
අප රටේ ජනතා විමුක්ති පෙරමුණ බිහිවුණේ, සුද්දාගෙන් අප රටට ලැබුනා කියා වූ නිදහසින් පසු සුද්දාගේ ළඟින්ම සිටපු සිංහල නායකයන්ගෙන් අප රටටත්, අප රටේ මධ්‍යම පන්තියේ සහ දුප්පත් පන්තියේ ජනතාවටත් සාධාරණයක් ඉටු නොවුන නිසාය . එකල ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් විශ්ව විද්‍යාලය දක්වා ඉගෙන ගත් උගත් බුද්ධිමත් තරුණ පිරිසකි . ඔවුන් අවට ලෝකයෙන් ලබාගත් දැනුමෙන් අප රටේ පාලන පැලැන්තියගේ රටේ පාලන ක්‍රමය ගැන හොඳ හැටි අවබෝධයක් තිබුන හෙයින් එම පාලන ක්‍රමය වැරදි බව වටහා ගත්තේය . මෙය වෙනස් කිරීමට අරගල කරමින් පටන් ගත් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජික සාමාජිකාවන් අප රටේ දිගටම කරගෙන ආ මජර දේශපාලනඥයන් සහ ඔවුන්ගෙන් තනතුරු ලබාගත් රාජ්‍ය නිලධාරීන් ගැනද හොඳ හැටි අවබෝධයක් තිබේ . එබැවින් අප රටේ දේශපාලන ක්‍රමය වෙනස් කරන්න එන්න හිතන ජනතා විමුක්ති පෙරමුණ හැර වෙනත් කිසිම පක්ෂයකට මොනතරම් බලයක් ලැබුණත් එම පක්ෂයට එම අරමුණු කවමදාවත් ඉටු කරගැනීම සිහිනයකි . මෙම සාමාජිකයින් අවුරුදු ගණනක් මේ මජර දේශපාලනයත් එක්කම හොඳට තෙම්පරාදු වී ඇති නිසා ඔවුන් බලය ලබාගත් පසු මේ හොරුන් දේශපාලුවන් සහ ඔවුන්ටම කඩේ යන රාජ්‍ය නිලධාරීන්ට නම් කොහෙත්ම බේරීමට හැකිවන්නේ නැත .
AKD යනු ශ්‍රී ලංකාවේ ස්ථිර ජනාධිපතිවරයාය
වැඩ කරමු වැටෙන කම් බලාගෙන ඉන්න කොටසක් ඉන්නවා
ඔවි ඵ්ක ඇත්ත
වට්ටන්න දගලන අය ගොඩයි.
ජයවේවා !
හොරු න්ගෙන් යැපෙන අය
Nigitinna athe demu
අපි ගොඩාක් ආදරෙයි.ඇමතිතුමා.සහොදරයා❤❤❤❤❤
නියමයි.තිරසර සංකල්පය කට යමු.
Excellent stuff ❤❤❤❤love you ❤❤❤
ඇමතිතුමනි, සුලු පරිමාණ කර්මාන්ත කරුවන් සදහා කොළඹ අවටින් හොද වෙළෙඳ පලවල් කිහිපයක් ඇති කර දෙන්න. ඉතාම නිර්මාණශිලි හැකියාවන් ඇති අය තම කර්මාන්ත වසා දමා අද අසරණයි. ඒ අයට නැවතත් ආරම්භ කරන්න පලමු කාර්තුව නොමිලේ වන පරිදිවත් විදේශිකයන්ද එන හොද සථාන වලින්. කොළඹ අවටින් අලුතින් පවරාගත් ගොඩනැගිලි යෝජනා කරමි. ඒ අයගේ නිශ්පාදන සමග ඔවුන් සියලු මාධ්‍ය ඔස්සේ කැදවන්න. රටට විශාල ඈදායම් මාර්ග ඔවුන් ඔස්සේ විවෘත වනු ඇත.
අනේ අපේ රට කොහොම හරි හදලා ගන්න මහත්වරුනි. ඔබලාට දෙවි පිහිටයි
ජාතික නිෂ්පාදනය වර්ධනය කිරිම 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍😃😃😃😀
වරාය බාරයේ තිබෙන වාහන හා වෙනත් දේවල් කඩිනමින් මේආයතනයට හෝ වෙන්දේසි කරන්න.ජයවේවා රටට.
නියමයි බුදුසරණ යි
Niyamai AKD sahodara janadipathi thuma athulu mathi amathie waruni ❤❤❤❤❤❤
Minister and wise minister on a one vehicle ... Grate ...
ජනතාවට ජයවේවා ..
අපි හැමෝම දන්නවා හැමදාම කෙරුවේ හැම දේටම අනේ අපොයි කිවුව එක හැමදාම කෙල උනා
සතොස මෝටර්ස් කාටද අයිති ගිහින් බලන්ඩ තියෙන්නේ ඒවත්
Piliwelakata . pirisiduwata wadak karannanam. Aththatama kalayak athyawashayi.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ JAYAWEWA 🎉
ජයජයජය රටටටටට❤❤❤
ඹබ.තූමට.තෙරුවන්.සරනයි
❤❤❤❤❤❤adarei api hamadamat amatitumani rata goda naganna hsdana utsahayata sthti malimawe sahodaratwaya siyallantama penewa malimawa dinewa jayawrwa malima rajayata jayawewa ❤❤❤❤❤❤❤
ආර්තිකය ගොඩ ගන්නා හදුන් අපෙ සහෝද්‍රයා මීටරේ
සියලුම රාජ්‍ය ආයතන vala cctv සවි කිරීම ට කාරුණික වන්න
පාර්ලිමේන්තු ඇඳුමයි,ටයි කෝට් එකයි මට පෙන්නන්න බෑ හැම තැනම ඕරෝල් එක තමයි මට පේන්න ඕන ඒ කියන්නේ හැමතිස්සේම අත වෙහෙසන මහන්සි වෙන නව නිර්මාණ බිහිවෙන තැනක් වෙන්න ඕන අපේ ලංකාව අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හා කුඹුරු වලට යන කෘෂිවිද්‍යාඥයන් කෘෂිකර්මය සම්බන්ධයෙන් දන්න අය ඉන්නේ අත් දිගට දාලා සපත්තු මේස් දාලා ...අපි ඡන්දෙ දුන්නේ ඕක වෙනස් කරන්නයි ....
Akb and npp are the best of the best in the world 🎉🎉❤
Well explained
API viwasayakayo idiriya ape diyunuwa gana loku balaporoththu godak athiwa inne obata sthuthi
Karmika thakshanika ayathanaya......wijerama......Bambalapitiya also check it.
Very good combination of both ministers. See the corporation. Develop these industries.
සහෝදරයා ...හොරුන් ගෙන් බන ..අහන්න එපා ..සියලුම සේවකයන් ගෙනුත් කතාව අහන්න ...
Ask them not to pretend instead have they ever adapted. We have nice examples of those people.
Handun and Chathuranga is a very good combination. We are in Colombo North, had 03.votes. We are very proud that we voted to malimawa and preferential were to Harini, Chathuranga and Kawushi..... ❤😊
දැන් නං හඳුන් මහත්මයා කියපු විදියට ඩබල් කැබ් එකේ තමයි වැඩට යන්නේ ඒක ගොඩක් හොඳයි කට්ටියට හුඟක් අමාරු වෙලා තිබුනා බී එම් ඩබ්ලිවල යනවා කියලා
ඔය තැන්වල හොරුත් කුහකයෝ ත් ඇති ඒවාත් අයින් කර ගෙනම රට ගොඩ ගන්න ඇමති තුමනි. . රට හදන්න ශක්තිය ධෛර්යය ලැබේවා.
රටේ ඉතාමත්ම වැදගත් ආයතන, පසුගිය රාජ්‍ය පාලකයෝ මේ ආයතන ගැන සොයා බැලීමට පියවර ගත්තේ.
මේ ආයතන හරියට වැඩ කලොත් මේ රට ගොඩනඟන්න පුලුවන්. සුනිල්, චතුරංග ගොනාට අන්දන්න බැරි බව රාජ්‍ය නිලධාරීන් දැන්වත් තේරුම්ගත යුතුයි
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🌄🌄🌄🙏🙏🙏🙏🌈🌈🌈🌈🙏 hithe sathutata. Wachana galapanna be. SINHALA hodiye akuru mata Madi sthuthi karannada ?hodayi kiyannada ?❤❤❤❤❤❤ Yahapathakma wewa 🎉🎉🎉🎉 dhinen Dina dhiyunuwen diyunuwata ape rata pathwewa❤❤❤❤❤❤❤
රටෙ සමිපත් අසිමිතව ඇත රට හදන්න ට බූද්ධිමත් පාලකයන් සිටිය යුතුය.
Sanwardanaya karapu eka jarmanthayaj pennanna kiyanna, details athuwa...
Pita Ratin Amudruwaya Genna Eka Tanam Karanna Amudruwaya Tamange Rate Nispadanaya Karanna ❤❤❤❤
මාලිමාව ට...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤️♥️♥️♥️❤️
කී දෙනෙක් පස්සෙන් යනවාද....මුන්ට වැඩ නැද්ද...?
කෙටියෙන් දැනට තියන වැඩකරන්න ලාබ ලබන විදිහට,පාඩුකරවලා මන්තිරිලා එ් කාලේ ඉඩකඩමි දරැවන්ට ඥාතින්ට දිපුවා තව තියනවා,එලියට එයි ටික, ටික එතකොට
හඳුන්නෙත්ති cacuranga පුතා ඔබලාට jesu pitai hamdamth රටට yahpatak කරන්න kawdawath වරදින්නෙ නැහැ ❤️🇮🇱🙏
මෙිවාට ඉතින් ඉහල නිලධාරිනුත් වග කියන්න ඔින
Innovation commission eka support karanne , patent gattha ayata pamanai. Mea method eka venas karanna. Godak innovators la patent ganna kamathi naha. Secret receipe out vena nisa.
Ape deshaya gpdanagamu😊
සහ ගහන අපරාධ මේ.
අවු 76 කෑවා අවු o5 %25 ඇති❤❤❤❤❤❤
Api katada katha karanna onee
Apith nishpadakayo
Apita prashna godak thiyenawa
Okan monwada karanna puluwan apita ahannaha
Medaperadiga wahal sewayen ape rate janatawa mudawa ganimu ape rate inna dakchinta tena denna jayawewa 76wasaraka sapaya nima karamu
ඔය ටයි පොලු මහාත්තුරු මොනවද කරේ මෙච්චර කල්
හොරුන්ගේ ඇට පොලිෂ් කරලා සල්ලි හම්බුකලා 😂
වැඩ නැතුවට පඩි ලැබෙනවානේ දැන්බොරුවට කියවනවා
GOOKANA...KAALAKANNI..නිලධාරීන් ..ට..AHUWENNA..එපා ..PLEASE PLEASE
Mewa video කරලා daana aya yannako cheennu project karana ape මිනිස්සු contraction karana wada bim වලට .විශේෂයෙන් colombo අවට තියන ඒවාට .ape මිනිස්සු apa duk vodinne.ගිහිල්ලා podima minihagen අහන්න තියන prasna.හරියට පැය 9k වැඩ කරන්න ona .a වුනත් inna හරියට පහසුකම් na.පඩි වේලාවට දෙන්නේ na.unta wadinna ඕනෑ පඩි ගන්න .දහසකුත් prasnna යන්න බලන්න සොයන්න .එළියට දාන්න
වැහි කාලෙට පොල්ලෙල කැලි වෙලන්න ක්‍රමයක් හදල දෙන්නකො
Desiya nispadanaya wedi karamu wasa dama tibena siyalu kamhal yali naga sitawamu siyalu de dath minisun me mawmime stinawa ownta tena diya yutui malimawata jayawewa ❤❤❤suba patum
රජයක් වසයෙන් ගන්න තීරණ හරි කෙලින් ගන්න.
නමුත් එහෙම දෙයක් දැක්කේ නෑ
Mema ayathana nirmana kawurunada denuwath karanna
As the Sri Lankans people don't have go to out of country for earning money. Our new president and his team is extremely honest, kind specially don't waisted people money, don't cheated, grateful group specially thinking about poor people. President and his six leaders are honest than new combinations group. By the way they're can over comes everything.
රට විනාස කරපු දේශපාලාකයෝ වගේම නිලධාරීන්ලත් වගකියන්න ඕනෙ. ටයි දාගෙන එහෙම මෙහෙ ඇවින්නෙ නැතුව තමන් ගන්න වැටුපට රාජකාරිය කරානම් මෙහෙම වෙයිද. හදුන් සහෝදරයා ආව නිසා factory එකට ගියාට ගොඩක් අය මීට කලින් වැඩ කරන හැටි බලන්න ආව පෙනුමක් නැහැ.
Adahasak ganna thibunee chathuranga aiyagenuth..
හැම ආණ්ඩුවක්ම ආපුවම ඔයවගේ සංදර්සන පෙන්නනවා, හැබැයි ඔයගොල්ලෝ ඒකකරන්න එපා.
Ask How the Steel Quality is Certified by SLSI for imports and whether the bulk import has the same Yield & Tensile equivalent to the sample tested.
💯💯💯💯💯💯💯💐💐💐💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏mema siduweem pasel adyapanayata athulathjaranna!!! Pothwala liyawee thibuyayutui! Rata weteethibunu heti, siyalu hethu, diyunu kalayutu, niweradi kerene kramaya!
Anagatha paramparawa den Saitama rata gena adarayak athiwena widiyata ratata thamangen sewayak siduwiyayutubawa denenna kudakalasitama purudu kalayutui!!
Great
Rathmalana diecast karan thanak neda mea
රෙල්පාරවල්වල මරදාන.. කොටුව ගල්කිස්ස මම දැකලා තියෙනවා. කොච්චර. කොච්චර පෙට්ටි. පීලී. දුක හිතෙනවා දැක්කම . බස්. අලුත් කරන එවා කොච්චරද.... පින්සිදුවෙනවා...🎉🎉🎉🎉🎉🎉❤😂😂😊
පර්චස් 40ක මඩ ඉඩමක් කීයක් වටිනවාද රුපියල්වලින් වන සතුන්ගෙන් පාලුවේ ගං වතුරට යටවේ ප්‍ර්වාහන පහසුකම් නැත
ලංකාවේ නිෂ්පාදනය කල හැකි උපකරණ ආනයනය කිරිම තහනම් කරන්න .
කයිවාරු වැඩක් නැහැ
❤ i love You
Country eke talent Daksha aya ,BMICH genella , certificate kiyala kola kallakata limit karanna epa. A minissunta money denna , industry patan ganna.
මොන.අපරාධය ක්ද.මෙව්නාසය.රටමොනතරම්.දියුණු .කරන්න.පුළුවන් ද.කොහොම .හරිමෙව.කරල.රට.දියුණු .කරන්න😀😀😀😀😀😀
Ane mata mathak wenawa yakkala loha banda sansthawa ada thibunanam serama vinasa kala
මේ ලොකේෂන් එක දාන්න
Rate inna ballo meka obathumalata lesiyen karanna denne ne jada madya ekathu wela me anduwa gana wardi akalpa pathurawanawa e gana awadanen wada karanna obalata jaya apita therenwa obala awankawama wada karanawa kiyala munta daraganna bariwa inne mun.dagalanawa e nisa munge balu wada gana awadanen waden karanna
❤
මේව ගොඩනගන්න රට විරුවෝ හරි එකතු වෙන්න. 🙏🙏
මට හිතෙන හැටියට මැෂින් එක්ක ආපු සාම්පල් තමයි පෙන්වන්නේ. ඉන්දියාවේ මේව ගෘහ කර්මාන්ත.
NPP anduwa kiyapuwa karanne na kiyana unta mewa penne nadda? Wenada guards pita wahana 10kin wissakin ena mathi amathi ada eka wahanen...
Meun ellanna ona,,,
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
ඔයගොල්ලෝ යන්න පෑලියගොඩ ඉංජිනේරු yard එකට බලන්න පුළුවන් වෙයි හොඳ සෙල්ලම්
❤❤❤❤❤
National Sound foundation.......wijerama......Bambalapitiya .......please check........no work.......no use.................Gem Authority.....kollupitiya also,,,,,no use.
ඔය ටයි දාල ඉන්න set එකත් වගකියන්න ඔන.
ජරාපාලකයො සේරම විනාශකරල.රටේසල්ලිනේදමේ.
රස්සාව කරන්නේ මාධ්‍ය එක්ක ගිහිල්ලද?😢
Natnam oyala dakinne nane mewa
Horu Tika allanakam apita sahanayak na.atha gannai huratal karannai epa.😢