@@priyantakumara1652 ow bro rata Dan officially bankrupt Hby gota yana eka thmy ape palaweni rule eka Man sri lanka wala inne Man online entrepreneur kenek Hby dollr genne Na gota yankn Gota giyot dollr 100,000wat geno
@@sandyakumari7862 danumak nathi dewal gana lokuwata kiyola minissu athare boru prachara yawanna epa. Umbala thama niyama horunta thawa thawath ape salli pita yawanna para kapanne. Hora paren ewana salli walin mehe horakam karapu rupiyal Tika lesiyen dollar karanna puluwan. Boru Dala rata kana ponna Mee harak
What you say is correct,but our point is when we send the dollars. Dollar reserves goes up its good for the country. Problem here is when we do the imports using those dollar reserves corrupted Rajapaksha regime and clans keep the big commissions and not getting the true value of our dollar reserves. So I will not personally send any dollar till this corrupted Rajapakshas get lost. Please explain true picture without hiding a part of it.
Derana by interviewing professionals to this problem.. don’t think you are doing a great service to country… you and your owner had done so much of damage to this country by spreading racism… thanks for that..
Mun yanakan Salli yawanna epa mokada mun me Salli walin tear gas gennagannawa. Kala kanni Oya kombu nalikawa puluwan ne Salli hoyan Enna mun thamai me horu balayata Genna use idan rewenakan jathiwade Katha kale..Musa la ballo
Weda Karanna puluwan thadi ewun Aragala karapuwaama dollar eyi😁😁😁👹👹👹 Rata guy ewun balanne Amma Thaaththa wikunala hari wedipura Salli Ganna. Un Lankaawata aadaree nee . 😈😈😈😈
පැහැදිලිව මතක තියාගන්නගෝඨාභය කියන පිස්සට ඡන්දෙ දෙන්න අතින් ටිකට් අරන් ආපු අපිට කොරෝන වෙලාවේ සලකපු සැලකිල්ල අංක 1
👍👍👍👍
අවසානෙට කියන්න තියෙන්නෙ බැංකුව හොරාකාපු බැංකු හොරා අල්ලලා අගමැතිකමක් දීලා තියෙන්නේඑහෙව් රටක් හදන එක මොන හීනයක්ද මහත්තයෝ
හොද පැහැදිලි කිරීමක්..
ඩනා...👍👍
ඔබතුමා අපි හිතන අවශ්‍යම දේ කිව්වේ නෑ. විශේෂයෙන් තෙල් ආනයනය කරද්දී තෙල් නැව් වලට ගෙවන ඩොලර් මිලියන ගණන් වලින් අනිවාර්යෙන්ම ඇමතිවරයා ඇතුළු ඔය නිලධාරීන්ට කොමිස් මුදලක් එනවා ඒක තමයි අපි කියන්නෙම නවත්තන්න කියලා.. ඒ තෙල් නැව් වලට ඩොලර් ගෙවන්නේ අපේ සල්ලි වලින්. ඒ ටෙන්ඩර් වලින් ලැබෙන කොමිස් එක ඇමතිවරයාට සහ නිලධාරීන්ට යනවා කියන එක තමයි ඉතින් ඒක තමයි හොරා කනවා කියන්නේ... ඔය සමස්ත යාන්ත්‍රණයම තියෙන රාජතාන්ත්‍රික රාජ තාන්ත්‍රික මට්ටමෙන් කරන ගනුදෙනු සහ රාජ්‍ය අංශයේ සම්පූර්ණ යාන්ත්‍රණයක් තුළ සමස්ත ශ්‍රී ලංකාවේ නීතිය සකස් කරන තුරු ඔය ඩොලර් ලංකාවට වැටෙන්නේ නෑ.. කොරෙක් කාවත් හොඳ කෙනෙක් බවත් හොරකම් කරන්න බැරිවෙන්න ජාතික ප්‍රතිපත්ති නීති සකසන්න ඕනි එදාට ඩොලර් එයි ලංකාවට ඕනේ තරම්
ඩොලර් අඩු කරනවා නම් බඩු මිල අඩු කර යුතුයි බඩු මිල ඉහළ දනවා
කොහොමද අපි සල්ලි එවන්නේ.
airport එකෙන් එනකොට beuro ගාස්තු රුපියල් 4000ක්. නැතුව ඊළඟ a2අස්ථාවේ දෙන්නම් දැන් යවන්න. කියලා ඉල්ලුවේ කී වාරයක් ද. කියලා කියන්න බෑ.
තව. ටිකෙන් fligt එකත්. යනවා.
ළඟ හිටපු. කෙනෙක් දුන්නේ..
කොහොම කිව්වත් රාජපක්ෂ හොරු ඇවිල්ල ඩොලර් බැංකුවෙන් ඉල්ලූවොත් අනිවාර්යෙන් දෙනවා .ඒ නිසා රාජපක්ෂ හොරු ඉන්නකං අපිනං ඩොලර් එවන්නේ නැත .අනිත් අය යවන්නත් එපා .. එපා.....
මේ ටික මිනිසුන්ට තේරුම් ගන්න බෑ .පිරිසක් උසී ගන්නනවනේ.
Gota yankn thmy bro dollar enne natte
@@cristiano7hd961 ගෝටා යන්නේ නැත්තං ඩොලර් එවන්නෙත් නැත්තං මගේ රටට මොකද වෙන්නේ සහෝ.දන්නවද සහෝ මමත් ඉන්නේ පිටරට ..මගේ රටේ දේවල් දැක්කම අපිට පුදුම දුකක් දැනෙනවා ..මම පිටරට හිටියට මගේ පවුලේ අය ලන්කාවෙ ..මාගේ යලුවෝ මේ රටේ ඉන්න හැමෝම වගේ දැන් සල්ලි එවනවා ..අපේ අම්මලාට බෙහෙත් සල්ලි වලටවත් ගන්න නෑලූ.ගෝඨාභය යනකල් හිටියොත් අපේ අම්මා එතකල් ජීවත් වෙයිද බෙහෙත් නැතුව..අපිට හිත හදාගන්න පුලුවන්ද බෑනේ ..මම මේ කතා කරන්නේ මගේ හදවතින්ම ..චන්දේ ආපුවහම මේ ඔක්කොම ගෙදර යැව්වනම් හරි .කියන්න මම වැරැදිද සහෝදරයා
@@priyantakumara1652 ow bro rata Dan officially bankrupt
Hby gota yana eka thmy ape palaweni rule eka
Man sri lanka wala inne
Man online entrepreneur kenek
Hby dollr genne Na gota yankn
Gota giyot dollr 100,000wat geno
We will never send a dollar until we see these corrupt politicians stepdown...
දැන්වත් එවහල්ලා බන් මේකෙන් අහිංසක අපේ උන්මයි තැලෙන්නේ
මේ මනුස්සයා කියන ටික තේරෙන්නේ නැති ලාංකිකයෝ ඉන්නවා නේ ඩොලර් එවන්නේ නැති, එහෙම මොළ වලින් පත් කරපු නායකයෙක් ඉතින් රටට මෙහෙම දෙයක් කරන එක අහන්න දෙයක් ද ?
ගේන තෙල් වලින් මහින්දල චොපර් පදිනව අනිත් උන්ට තෙල් නෑ.. මුන්ට ඩොලර් එවන්න පිස්සුද.😅😅
Harako hora paren ewwama thama mahindalata wasi
දෙරණ රාජපක්ෂ ට කඩේ යන උන්නේ. ඒ නිසා ඕවට අහු වෙන්න එපා .ඩොලර් එවන්න එපා.
@@sandyakumari7862 derane witharak newe meya awith katha karanawa hema channel ekakama....
@@sandyakumari7862 danumak nathi dewal gana lokuwata kiyola minissu athare boru prachara yawanna epa. Umbala thama niyama horunta thawa thawath ape salli pita yawanna para kapanne. Hora paren ewana salli walin mehe horakam karapu rupiyal Tika lesiyen dollar karanna puluwan. Boru Dala rata kana ponna Mee harak
@@sandyakumari7862 💯👍
ජනතාව එවන ඩොලර් හොරකන් කරනවා කියන්නේ මෝඩයෝ... එවන ඒවා ඩොලර් වෙන එකෙක් ගන්නව කියන එක නෙමෙයි.. ජනතාව එච්චර මෝඩ නෑ... ඩොලර් හොරකම් කරනවා කියන එකෙන් අදහස් වෙන්නේ එවන ඩොලර් වලට අපිට රුපියල් දුන්නට පස්සේ... ලන්කාවෙ තියෙන ඩොලර් දේශපාලුවො ලන්කාවෙන් පිටට ගෙනියන එක(සල්ලි විදියට හෝ අනවශ්‍ය මිලදි ගැනිම් විදියට )... එතකොට අපිට දුන්න රුපියල් වල වටිනාක්ම අඩු වෙනවා.. ඒ කියන්නේ බැන්කුවට වැටුන ගාන එහෙමම තිබුනට අපිට නොදැනිම අපේ සල්ලි හොරකම් වෙලා...
පිටරට ඉන්න මිනිස්සු මේ ආණ්ඩුවත් එක්ක තරහයි. කොරෝන වෙලාවෙ ලංකාවට එන්න දුන්නේ නෑ. සල්ලි එවන්නේ නැත්තේ ඒ නිසයි.
Kalindu, be a professional allow the person to speak up, because you have invited him to share his point of view.
hodai apith balan innava,,🤔🤔🤔
Mr, Karunaratne you should speak less. Let him talk. You should learn how to perform a discussion.
Derana news balana eka සම්පූර්ණයෙන්ම nawattuwa hiru witharai baalanne mokaDA mun රාජපක්ෂ lata kade yana ponna channel ekak ...kauruth balana epa derana plss
Mun gadara yanakan mama dolar ewanne mama
No remittance hereafter. Foolish decision.
උබට කොන්ද තියෙනවානම් නගනන්ද කොඩිතුවක්කු නීතිය තුමා අවස්ථාව දීපන් කඩේ යන්නේ නැතුව තවත් ලංකාවේ දුපත් විකුණලා දන්න උදව් කරපියව් හිවලු. මම විදේශ සිට
Aththa thamai ape salli bankuwen .ape ayata denawa ne..kohomada hora ganne..b.s
අපි බඩගින්නෙ හිටියත් කමක් නෑ මුන්ව කොහොම හරි පන්නලා ජනතාවාදී ආන්ඩුවක් බිහිකරගන්නකම් ඩොලර් එවන්න එපා.මොකද ඒවා මුන් හොරා කන කන එක විතරයි කරන්නේ කාලකන්නි😡😡😡
බඩගින්නෙ නම් ඉන්නව කියමුකො කැලෑ කොළ හරි කාලා...ඒත් මිනිස්සු බෙහෙත් නැතිව මැරෙනවා...සමහර බෙහෙත් ඇත්තටම හොයාගන්න බෑ..
අනිවා එවන්න එපා 💯👍
Rajapakse horu tika yanakan api $ evanne naha
Horrakan karapu nisai rata vatune bro
Gota yankn dollar genne Na lankawa ta 😠💔
Akaahmatama wanna
Kalidu OITA WADA HODA wisadumak THIYENAWA...Kohomada PitaRata MINISSUNGE MUDAL SRI LANKAWATA GENWA GANNE & KOHOMADA OUNGE DIRIYA WADAWANNE KIYALA MAHATA ....
Horakapu rajapakayalata kiyapalla.
Thawa thuppahi deshapaluwo inne untath kiyapalla.
Ubalata ratawiruwo denda mathak une
Gota kalakanni musalaya yawapalla ethakota nikanma ei
Oglam monakuwath ari api dollar yanne na lankawat gotta geddara yanna balan hitpassa dollar yawannm
What you say is correct,but our point is when we send the dollars. Dollar reserves goes up its good for the country. Problem here is when we do the imports using those dollar reserves corrupted Rajapaksha regime and clans keep the big commissions and not getting the true value of our dollar reserves. So I will not personally send any dollar till this corrupted Rajapakshas get lost. Please explain true picture without hiding a part of it.
Derana by interviewing professionals to this problem.. don’t think you are doing a great service to country… you and your owner had done so much of damage to this country by spreading racism… thanks for that..
Kiyapalla rajapakayalata horakam karapu salli denna kiyala.
Ubalata denda rata inna aya mathakune kelaunata passe.coronakale bomba.dan salli ona
Gotata kiyapan heluwen oluwen hitaganna kiyala.
Gota yawapallako
Nai pennuwa wage mokakhari karala.
Loku saddayak ekka debekaran nayek awa wage
Rata yanna Kalin apita kannawena katte hatiyata denawada ubalata ewana dolar
Mun yanakan Salli yawanna epa mokada mun me Salli walin tear gas gennagannawa. Kala kanni
Oya kombu nalikawa puluwan ne Salli hoyan Enna mun thamai me horu balayata Genna use idan rewenakan jathiwade Katha kale..Musa la ballo
Ado bn math utsha kala bn oya rupiyala paa karanna pawenne na bn. Rupiyala paa karanne hulageda nattan watureda bn
නෑ රසදියවල😒
Weda Karanna puluwan thadi ewun Aragala karapuwaama dollar eyi😁😁😁👹👹👹
Rata guy ewun balanne Amma Thaaththa wikunala hari wedipura Salli Ganna. Un Lankaawata aadaree nee . 😈😈😈😈