අනීනාගේ තනි අතේ කතාව😭|2023 Movie Sinhala| Inside Cinemax

Поделиться
HTML-код
  • Опубликовано: 3 ноя 2024

Комментарии • 511

  • @Ishinichamathka03
    @Ishinichamathka03 Год назад +550

    මන් මේ වෙද්දි accident වෙලා ඇවිදින්න බැරිව ඉන්න කෙනෙක්.....මන් හුගක් උත්සහ කරනව ඇවිදින්න .... ඒත් ඒක හුගක් අමාරුයි .... මන් හුගක් දුක් උනා මට ඉස්සර වගෙ ඉන්න බැරි වෙයි කියලා.... ඒත් මේ දැක්කට පස්සෙ හිතුනා මට ඒක අනිවාර්යයෙන් කරන්න පුලුවන් ඉස්සර වගෙ ආයෙම මට ඉන්න පුලුවන් කියලා .... ❤️ ඒක කියන්න බැරි තරන් ලොකු හයියක් මට .... thanks inside cinemax ❤️

  • @user-dr8oe7uu8l
    @user-dr8oe7uu8l Год назад +96

    ඇත්තටම මේ film එක බලලා මගේ ඇස් දෙකට කඳුළු පිරැනා.. මමත් මේ වෙලාවේ ටිකක් mentally down වෙලා හිටියේ. මට මගේ මනස යාතාතත්වයට ගන්න මාර උදව්වක් උනා . ඔයා මේවගෙ තවත් movies ගේනවා නම් එක ඔයාගේ fanslata කරන ලොකු උදව්වක් ❤❤❤❤❤thank you

  • @ino789
    @ino789 Год назад +31

    අයියා එනවාද නැද්ද කියලා හැමවෙලාවෙම නොටිපිය බලනවා 😢 අයියා නැති උනාම මාරම අවූල්😢 ඒ තරමට දැන් ඇබ්බැහි වෙලා ඉන්නෙ ❤❤❤අනෙ පුලුවන් හැම වෙලාවෙම විඩියෝ එකක් දාන්න❤❤❤❤❤❤❤❤❤

  • @VIBETIPS
    @VIBETIPS Год назад +63

    මට අවු 22 යි නමුත් මගේ හීනේ cricket අවු 30 වෙලා හරි මගේ රට වෙනුවෙන් කෝම හරි international match එකක් play කරනවමයි..❤

    • @wasanasewwandisewwandi8227
      @wasanasewwandisewwandi8227 Год назад +2

      ඒ ප්‍රාර්ථනාව ඉශ්ඨ වේවා ඔයාව international match එකකදි දකින්න ලැබේවා👍

    • @lasanthakuruppu362
      @lasanthakuruppu362 Год назад

      U can

    • @inokaariyamithra1688
      @inokaariyamithra1688 11 месяцев назад

      Aniwa❤

    • @fr_ANJA
      @fr_ANJA 11 месяцев назад

      අඩො එපා බන් 😢

    • @harshaprabath9981
      @harshaprabath9981 11 месяцев назад

      Ela kollo ela maln scrin chot ekak gahagatta marenakan crikat balanawa kawada hari ube mach ekak balanna lalbewa kiyalal prarthana karanawa

  • @dinushigayani631
    @dinushigayani631 Год назад +26

    ගැහැණු හිත් ගොඩක් හයියයි..❤ ඒ වගේම මේ තමයි මේ ලෝකේ කිසිම දෙයක් කරන්න බැරි නැහැ. උත්සහයයි කැපවීමයි තමයි අපිව ජයග්‍රහණය වෙත අරන් යන්නේ.

  • @7oclockbakehouse172
    @7oclockbakehouse172 11 месяцев назад +8

    accident එකකින් මගේ දකුණු අතේ වැලමිට කැඩුණා.නවන්න බෑ ,එදා ඉදන් මේ වෙනකල් මගේ වැඩ ටික කරන්නේ නුහුරු අතින්.හිත ශක්තිමයිු නම් මේ ලෝකේ කරන්න බැරි දෙයක් නැ මිත්‍රයා..thank you❤❤❤❤

  • @Vihangalasith50
    @Vihangalasith50 Год назад +36

    අත් කකුල් හතරම හොදට තිබිලත් අපේ සමහරුන් නෑ බෑ වාසනාව නෑ කිය කිය ඉන්නවා ඒත් මේ වගේ අනතුරු වෙලා නැත්තම් උපතින්ම ආබාධිත නමුත් උත්සාහවන්ත අය ඕන තරම් මේ ලෝකෙ ඉන්නවා ඒ හැමෝටම තමන්ගේ හීන වලට යන්න හයියක් මේ ෆිල්ම් එක❤❤❤

  • @raminthiathurugiri2293
    @raminthiathurugiri2293 Год назад +217

    මේක දැකලා ජැක්සන් ඇන්තනී ගෙ උදුම්බරා film එක මතක් උන අය කෝ❤️

    • @lakmaledirisinghe5526
      @lakmaledirisinghe5526 Год назад +6

      ඊට වඩා film නම් ලෝකෙ ගහල තියනව හැබැයි 😂

    • @CDIL
      @CDIL Год назад +11

      උදුම්බරා film එකත් ලස්සනයි..❤ ජැක්සන් මහතාගේ හොඳම ෆිල්ම් එකක්.❤

    • @Abcdefg_2025
      @Abcdefg_2025 Год назад

      ​​@@lakmaledirisinghe5526පලයන් හුත්තො යන්න

    • @lakmaledirisinghe5526
      @lakmaledirisinghe5526 Год назад

      අනික මෙ ෆිල්ම් එක ලගින් වත් උදුම්බරා ෆිල්ම් එක තියනවා තියා හිතන්නත් බැ.. එනිසා ඉංදියාවෙ ෆිල්ම් එක්ක ලංකාවෙ ෆිල්ම් Compare කරනව කියන්නෙ අමු ගොබ්බකමක් 😂

    • @CDIL
      @CDIL Год назад +2

      @@lakmaledirisinghe5526 කවුද මෙතන compare කරලා තියෙන්නේ..😂 උදුම්බරා එකේ කතා තේමාවත් මේකට සමානයි කියලා තියෙන්නේ...😂😂 ඔයා නැට්ට පාගගන ඇයි..😂😂

  • @saloonruusobha
    @saloonruusobha Год назад +49

    මේ ලෝකෙට අපි මනුස්සයෙක් වගේ ආවානම් අපි දැනගන්න ඕනේ අපේ හීනෙට අනිවාර්යයෙන්ම යන්න ... වුන නරකම දේ වුනේ අපේ හොදට කියලා විශ්වාස කරනවානම් අපිට යන්න බැරි හීනයක් නැහැ මේ ලෝකේ ❤❤

    • @rimzaa
      @rimzaa Год назад +2

      thanks ❤ oyge comment ek maret danuna

  • @subashini6996
    @subashini6996 Год назад +15

    නියමයි film එක ගොඩක් ලස්සනයි ඒ වගේ දෙයක් කිසිම කෙල්ලෙකුට වෙන්න එපා ජීවිතයට .. ගැහැනු කියන්නෙ මොන දෙයක් උනත් ගොඩක් ශක්තිමත් හිත හයිය ජාතියක් 👍👍👍👍👍

  • @pramodyamaduri8258
    @pramodyamaduri8258 Год назад +11

    Inside cinemax නැතුව පාලුවෙන් හිටියෙ .අනිනා කියන්නෙ සුපිරි කෙල්ලක්. හැමදේම තිබිලත් සමහරු කරන වැඩ දැක්කම ඇත්තටම දුකයි. 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥👍👍

  • @duliyaofficial..2630
    @duliyaofficial..2630 Год назад +65

    අඩු පාඩු තියනවා කියලා තමන්ගේ හින කවදාවත් අතහරින්න හොද නෑ . කොහොම හරි ඡය ගන්නවා කියලා දිරිමත් වේන්න ඔනේ... 😇❤
    Thanks inside cinemax ❤😌

  • @kumuthpathirana2763
    @kumuthpathirana2763 Год назад +14

    අනීනට උදව් කරපු අජේ සර් ගැනත් මතක් කරා නම්. අජේ සර් ගැන දැනගන්නවා අනිත් අයත්.එතකොට සර්ගෙ නැතිවුන හැම දේම ලැබෙන්න තිබ්බා. ඒක අඩුපාඩුවක් කියලා හිතෙනවා film එකේ 😢

  • @OrganizerphuPrasannarnp
    @OrganizerphuPrasannarnp Год назад +24

    අද cricket ෆිලුමක්...අනේ ඇත්තටම සුපිරිම motivational movie review එකක්..
    Inside Cinemax🔥❤️

  • @nisnadamayanthi9565
    @nisnadamayanthi9565 Год назад +4

    ඇත්තටම ඇස් වලට කදුලු ආවා.. මාරම ශක්තියක් හිතට දැනේනවා මේ වගේ filme බලද්දී

  • @PoornimaDissanayaka-xx5ww
    @PoornimaDissanayaka-xx5ww Год назад +47

    අත් දෙකක් තිබිලත් අපෙ අයට පෙනවනෙ වෙලා තියෙන දෙ.දක්ෂකමයි,පෙර පිනයි කාටවත් නවත්තන්න බෑ.,අදත් සුපිරි 👍👍👍

    • @SanjanaVidushan-jn1wx
      @SanjanaVidushan-jn1wx Год назад +2

      මේක ෆිල්ම් එකක් 😊

    • @PoornimaDissanayaka-xx5ww
      @PoornimaDissanayaka-xx5ww Год назад +3

      Ne mehema aththa DeWal ona tharam thiyenawa.

    • @AI_For_Motivation
      @AI_For_Motivation Год назад +2

      @PoornimaDissanayake Meka film ekak misa real story ekak newe eka hinda international sport ekakata samana karanna epa mokada ground ekata bessama thiyena preasure eka danne sellam karana minissu witharai

    • @shani8442
      @shani8442 Год назад

      ඔයාට පුලුවන්ද

    • @theekshanalawrence2546
      @theekshanalawrence2546 Год назад

      😹 ඇත්ත කතාවක් නෙමේ යකො

  • @tharakahapuarachchi
    @tharakahapuarachchi Год назад +8

    වැටෙන හැම මොහොතක ම අයියට අපි ගැන දැනෙනවාද මන්දා.ලගට ඇවිත් ගැම්මට හෙල්ප් කරන්න බැරි උනත් මේ වගෙ මොටිවේශන් එකක් දෙනවා..කවුරුම හරි ඉන්නවා කියන එක දන්නවන්න..ආදරෙයි inside cinemax ❤❤

  • @shiromafonseka5708
    @shiromafonseka5708 Год назад +23

    පට්ටම දහිරියක් ආවා මේ මුවි එක බැලුවාම.අවසාන හතරේ පහර මාරම සංවේදී උනා..අනික ඔයාගේ ඉදිරිපත් කිරිමත් පට්ටම රසයි❤

  • @sharmiishara4002
    @sharmiishara4002 Год назад +22

    මට ත් තියෙනව හීනයක් මම ත් ඒ හීනේ අනිවාර්යයෙන් ම දිනා ගන්නව වැටෙන වැරදෙන වාරයක් වාරයක් පාසා මම මේක මතක් කර ගන්නව ❤ තෑන්ක් යූ අයියේ මේව ගේනවට

  • @DhanushkaKumarsingha
    @DhanushkaKumarsingha 11 месяцев назад +2

    මම මේ දාන්නෙ මගෙ අවුරුදු 8 දුව මේ video එක බලලා දාන්න කියපු comment එක, මොන බාධක ආවත් මම මගේ ජීවිතය සාර්ථක කර ගන්නවා. කියන comment එක තමයි එයා මට කිව්වෙ.❤❤

  • @wethecrazy2
    @wethecrazy2 Год назад +11

    අම්මෝ දවස් ගානක් බලන් හිටියා . Exams අස්සෙත් බලන්නෙ . අදත් කල්පනා කර කර හිටියා ඉස්කෝලෙ රොශාන් අයියට මොකද උනේ කියලා 😂 ඒ තරම් ඇබ්බැහි වෙලා ඉන්නෙ ❤️ ඒත් මම cricket lover කෙනෙක් නෙමෙයි . Inside Cinemax නිසාම බලන එකම compulsory ❤️

  • @uthpalanethu5635
    @uthpalanethu5635 Год назад +7

    මන් ආසම අඩු පාඩු එක්ක ජිවිතෙ ජය ගන්න අයට ❤ ලස්සනයි ෆිල්ම් එක😍❤

  • @HansineePradeepa
    @HansineePradeepa Год назад +7

    බලාගෙනම හිටියේ movie එකක් දානකන් ❤

  • @NilmaRasangi-jc7bs
    @NilmaRasangi-jc7bs 11 месяцев назад +3

    ඔයා අරන් එන හැම ෆිල්ම් එකකින්ම අන්තිමට හොඳ ආදර්ශයක් දෙනව....❤

  • @asithachamara897
    @asithachamara897 Год назад +3

    කැපවීමයි උත්සහයයි තියනවනම් ඔනිම දෙකින් ජය ගන්ඩ පුල්වන් කියල දැනුනා මේ ෆිල්ම් එක බලලා ජය වේවා මගේ යාලුවො ඔක්කොගෙම හීන සැබෑ වේවා 🙏🙏🙏🙏

  • @nushanadithya7946
    @nushanadithya7946 2 месяца назад

    මගේ අම්මගෙ අතක් පොඩි කාලෙ එන්නතක් වැරදිලා ගොඩක් දුරුවලයි. හැබැයි එයාගෙ හිතේ තියන හයිය ගෙදර කරන හැම දේම අපිව උස් මහත් කරපු විදිහ මට මේ movie eka දැක්කම ගොඩක් දැනුන. මගේ අම්මට සම්මා සම්බුදු සරණයි .❤❤❤❤❤❤❤❤

  • @sashiofficial977
    @sashiofficial977 Год назад +4

    වැඩක් නැති එකක් කියලා බලන්නැතිව ඉදලා අද නිකමට බැලුවෙ සුපිරියක් අපිට අඩුපාඩු නැනේද කියලා හිතෙන්වා🥺🥺🥺

  • @charithekanayaka4441
    @charithekanayaka4441 Год назад +35

    තනි අතකින් නෙවේ අපේ උන්ට අත් දෙකෙන් ගහන්නත් බෑ ක්‍රිකට්..😂

  • @AspikaFathi-vw9rg
    @AspikaFathi-vw9rg Год назад +20

    ඔයා නැතුව පාලුයි රොෂාන්.අදනං ආසාවෙන් බැලුවේ...මේ දවස් වලට ගැලපෙනම ෆිලුමක්❤

  • @IdunilPushpakumara-p5d
    @IdunilPushpakumara-p5d Год назад +2

    ඇත්තටම හිතාගන්න අමාරුයි එත් හිතුවොත් කරන්න බැරි දෙයක් නැහැ අපිට ඔනේ උනන්දුව උත්සයක් විතරයි අද ෆිල්ම් එක සුපිරි අයියේ ඔයාට ජය වේවා ♥️♥️👍

  • @Chefbatta
    @Chefbatta Год назад +1

    මේ වගේ නොව්නත් මාත් අඩ අඩ ඉන්නකොටයි මේක බලන්න සෙට් උනේ.. 😥 මටත් පුලුවන් කියල දැන් තෙරේනව ❤️ ඇත්තටම මචන් උබ හදවතට දැනේන්න දුන්න එ කතාව.. බොහොම ස්තුතියි රත්තරනේ 🙏🙏🙏🙏

  • @iroshimasanjeewani264
    @iroshimasanjeewani264 Год назад +50

    අවුරුද්දකින් විතර කතාවක් දැම්මා වගේ දැනුනෙ එච්චරටම ඇබ්බැහි වෙලා....😊 Cinemax prime එකෙන් korean series එකක් ඉක්මනටම ඕනි අයියෙ....❤❤

  • @maliyaproduction7092
    @maliyaproduction7092 Год назад +1

    ඒකනම් සුපිරි😍😍කියපු දේවල් අකුරක් නෑරම තෙරුණා🤩🤩ජීවිතේට හොද පාඩමක් කියල දුන්න

  • @danujanethmal4097
    @danujanethmal4097 11 месяцев назад +3

    එක කතාවක් උනාට එකේ කොල්ලාගෙ අදරෙත් අවාන්කයි ❤️

  • @harsh-vw5kc
    @harsh-vw5kc Год назад +2

    අන්තිම ටික හරිම සන්වෙදි.... ගොඩක් ලස්සනයි ❤️❤️❤️.. ජිවිතේ ට.. වටිනා කියන දෙයක්....

  • @Cricket_SL.24
    @Cricket_SL.24 Год назад +13

    ❤️🏏cricket වලට ආදරේ අයට විඩියෝ තව ගෙන්නෝ❤

    • @hasankachamara0
      @hasankachamara0 Год назад

      උඹට පිස්සුද හු@#@@@තෝ😅

    • @Cricket_SL.24
      @Cricket_SL.24 Год назад

      @@hasankachamara0 😅ඇයි

  • @kaushiiffernandoo997
    @kaushiiffernandoo997 Год назад +4

    film එක අත් හරින්නකෝ,කොහොමද අන්තිමට දෙන motivation එක... 🌝 ඕව වචන නෙමේ, අපි film එක බැලුවත් ගන්න බැරි තරම් හදවතට තට්ටූ කිරීම්.. 🥰

  • @sandaruyt3154
    @sandaruyt3154 Год назад +40

    දාම ඝාතන serious එකක් ගෙන්නකො 😍

  • @ManelKumari-z1u
    @ManelKumari-z1u Год назад +2

    Adth හැමදාම vage adath supiriyak thama ethin❤

  • @anneperera1684
    @anneperera1684 Год назад +2

    මාත් ඉන්නේ මගේ හීනෙට යන ගමන් . ස්තුතියි inside cinamax දුන්න motivation එකට .අදෙරෙයි ❤️❤️❤️

  • @gayashanipoornika
    @gayashanipoornika Год назад +1

    ෆිල්ම් එක කෙසේවෙතත් ඔයාගෙ voice එක අහන් ඉන්න ආසයි සුපිරි👍👍👍 🎉️🎉️🎉️🎉️🎉️🎉️ ❤❤❤❤❤❤❤💕💕💕💕💕💕💕💕

  • @medhabhashini8074
    @medhabhashini8074 Год назад +3

    මගෙ ඇස් වලට කඳුලු ආවා.හරිම ලස්සන film එකක්❤❤❤

  • @gayanisakunthala7663
    @gayanisakunthala7663 4 месяца назад

    මේක බැලුවෙ අද. මිනීමැරුම් බලලා මේක බලද්දි මාර ගැම්මක් ආවා හිතට. මගෙ හීනෙ හරි මිලයි. මේ දවස්‌වල ඒ වෙනුවෙන් සල්ලි එකතු කරනවා. මගෙ ජොබ් එක නැති වෙන්න ඔන්න මෙන්න. එහෙම උනොත් ආයෙ බින්දුවටම වැටෙනවා මාව. ඒත් දැන් එහෙම වෙන්න බෑ. මම මගෙ හීනෙට යනවමයි මගෙ යාලුවන්වත් ඇදගෙනම

  • @thilinabudhika3410
    @thilinabudhika3410 Год назад +1

    රොෂාන් රොෂාන් අදත් ගෙනාවා එහෙනම් සුපිරිම සුපිරි ෆිල්ම් රිව්වු එකක් නේද ..නමට ෆිල්ම් එකක් විතරක් උනට හැම කේනෙක් ටම .තමන්ගේ උත්සාහය තියනවනම් ජිව්තයට එන ඔනැම අබියෝගක් ජයගන්න පුලුවන් .එකෙන්ම රොෂාන් . මෙ ෆිල්ම් එක රොෂාන් අපේ ටිම් එකට පෙන්නන්න විදියක් නැද්ද 🤔🤔🤔🤔.කප් එක නම් සුවර් 😁😁😁😁😁😁

  • @nadeeshajayawardhana6623
    @nadeeshajayawardhana6623 Год назад +1

    2015 දි බස් Accident එකකින් දකුණු අත පණ නැ .එක ඇගිල්ලක්වත් වැඩ.කරන්නේ නැ මට දරුවෝ දෙන්නාම ලැබුණේ තනි අතින් වැඩ කරගන්න අතර .ඔනේ වැඩක් තනියම කරන්නේ .Yes I Can

  • @sathsaranikavidya1050
    @sathsaranikavidya1050 Год назад +19

    මටම ගැලපෙන මුව් එකක් ❤❤❤❤ ගොඩක් සන්වෙදි 😢😢😢

  • @ShanDasanayakafernando
    @ShanDasanayakafernando Год назад +1

    සුපිරිම ෆිල්ම් එකක් ,මගෙත් ලොකුම හීනයක් තියෙනවා පේරාදෙණිය වෛද්‍ය පීඨයට ඇතුලත් වෙන්න ,ඇත්තටම අපිට සමහර වෙලාවට හැමදේම දමලා ගහලා පැත්තකට වෙන්න හිතුනු වෙලාවල් ඕනතරම් මටත් තියෙනවා ,ඒත් අත්තටම අපි බලාපොරොත්තු වෙන දෙයක් ලැබෙනකම් ඉස්සරහටම යන්න එක තමයි වටින්නේ,

  • @NethminiYasara
    @NethminiYasara Год назад +1

    අම්මොහ්..හිරිගඩුත් පිපුණා..දැක්ක සංවේදිම කතාව..අන්තිම ටික ඔයා අපිට නොකියා..දැනෙන්න දුන්නා😮❤❤❤❤

  • @kumuduniperera3291
    @kumuduniperera3291 9 месяцев назад

    නෑ අඩු පාඩු තියෙන අය ලෝකයේ ගොඩක් දේවල් ජය අරන් තියනවා උත්සහයයි වැදගත් 🥰🥰🙏🙏🙏🙏

  • @Journeywithsuppa
    @Journeywithsuppa 11 месяцев назад +1

    බලාගෙන හිටපු ෆිල්ම් එක. මෙක බලලා ෆුල් මූවී එකත් බලනවා

  • @dinushadinu3629
    @dinushadinu3629 Год назад +2

    සුපිරියක් අයියේ 👌 හැමෝගෙම හීන සැබෑ වෙන්න ඕනේ❤️

  • @SACHINTHARASHMIKA
    @SACHINTHARASHMIKA Год назад +6

    මේ වගෙ ෆිල්ම්නම් මාර වටින්ඓආ අයියේ...❤

  • @manojbuddika5289
    @manojbuddika5289 Год назад

    Dream එකට යන්න නම් අපි වැටුණු තැන එ ගමනට ලොකුම motivation එක වෙන්නෙ.. උත්සාහය තියෙනවා නම් අපේ හීන හැබැ කර ගන්න එක ගොඩාක් දුරට හීනයක් නොවෙවි 😊😊

  • @pubuduchandrasiri1047
    @pubuduchandrasiri1047 Год назад +5

    බෝල් ගහන්න නෙවේ ජිල් බෝල ගහන්න තරංවත් ඉඩ නෑ කීව කතාව දෙපාරක් අහලා හින උන මම😂.

  • @KavindikaAbeykoon
    @KavindikaAbeykoon 4 месяца назад

    සුපිරි movie explanation එක වගේම අන්තිමට දෙන advise එක ගොඩක්ම වටිනවා ❤️

  • @ishan_Sahtsindu
    @ishan_Sahtsindu Год назад +12

    හැමෝම තමන්ගේ හීනය කියාගෙන යං❤😊

    • @ishan_Sahtsindu
      @ishan_Sahtsindu Год назад +2

      මගෙ නම් rapper කෙනෙක් වෙන එක❤

  • @sandunichathurika7099
    @sandunichathurika7099 Год назад +4

    Lassana film ekak jeewitheta Hoda adarshayak Dena kathawak

  • @thisaraniparamitha3693
    @thisaraniparamitha3693 Год назад +6

    බෝල් කරන්න පිච් එකක් තියා ජිල් බෝල ගහන්නනත් ඉඩක් නෑ...😂😂 තිබ්බ ප්‍රශ්න ඔක්කම අමතක උනා ඒකට

  • @RuchiraViduranga-gi4ck
    @RuchiraViduranga-gi4ck 11 месяцев назад +1

    ලස්සන කතාවක්❤️❤️ජිවිතේට ගන්න ඔනි හොද පාඩමක් මේ කතාවේන් අපිට කියලා දිලා තියේ💗💯🔊

  • @sewminipurnima1202
    @sewminipurnima1202 Год назад +3

    Tv සිරියස් එකක් දෙන්නෙ නැද්දො.... 😢

  • @thushiprabuddani663
    @thushiprabuddani663 Год назад +1

    ඒ වගේද ඒ කොල්ලා❤එයා අත හැරියෙත් නැ කෙල්ලව❤

    • @wasanasewwandisewwandi8227
      @wasanasewwandisewwandi8227 Год назад

      අයියෝ බං මෙච්චර හොද ගන්න දේවල් තියෙද්දිත් උබ දැක්කේ මිනිහෙක් විතරද 😂

  • @user-io3be1qx9osasini
    @user-io3be1qx9osasini 5 месяцев назад

    තමන්ගෙ හිතේ හයිය තියෙයිනම් ඕන දෙයක් කරන්න පුලුවන්💪💪මොන අඩුපාඩුවක් තිබුනත්

  • @dhammikamanel7922
    @dhammikamanel7922 Год назад +2

    Million Dollar Baby වගේ තවත් සුපිරිම film එකක්

  • @nethuasindisuriyabandara7136
    @nethuasindisuriyabandara7136 Год назад +1

    මෙි ෆිල්මි එක බලලා මට විතරයි ද ඇඩුනෙ ඇත්තටම සුපිරිම සුපිරි ෆිල්මි එකක් ❤❤😊😊😊

  • @tharushalakshan8021
    @tharushalakshan8021 Год назад +4

    අදනම් සුපිරි කතාවක් ❤️

  • @rusirulakshan1740
    @rusirulakshan1740 Год назад +1

    අනේ අයියෙ ඉක්මනට ම Supernatural ගේන්නකෝ 😢

  • @dissanayakadissanayaka900
    @dissanayakadissanayaka900 Год назад +2

    අනීනට ආදරේ හිතෙනවා .❤❤

  • @amandifonseka9146
    @amandifonseka9146 Год назад +2

    Oyla hemotmath oylge hina wlta ynna puluwn wenna kiyl wish krnwa ❤

  • @DinalNavodhya
    @DinalNavodhya Год назад +2

    කඩන් වැටිලා තියන වෙලාවක මේක දැක්කාම මාර සතුටක් ආවා😢❤

  • @padminijayarathne30
    @padminijayarathne30 Год назад +1

    මාර motivational ෆිල්ම් එකක් සුපිරි 🥰

  • @shashisweerathunga364
    @shashisweerathunga364 Год назад +4

    අඩුපාඩු නැති අපිට කොච්චර දේවල් කරන්න පුලුවන් ද😊

  • @sakunthalahemarathna6035
    @sakunthalahemarathna6035 Год назад +3

    සුපිරි අයියා අද video aka ❤❤❤

  • @Madu682
    @Madu682 Год назад +4

    අද වොයිස් එක ටිකක් වෙනස්🙂❤️

  • @gpathirana7866
    @gpathirana7866 8 месяцев назад

    අනේ ඒ කතාව ලස්සන වැඩී..... ❤❤❤❤❤❤❤❤

  • @D.m...wisa.
    @D.m...wisa. Год назад +1

    කොච්චර මිනිස්සු ඉන්නවද තමන් ගෙ අතපය සම්පූර්ණයෙන්ම තිබිලත් තමන් ගෙ හීනවලට යන්නෙ නැති

  • @ogithakushal2015
    @ogithakushal2015 Год назад +4

    Adath supiriyak thama❤🎉 Roshan ayye.....samiy denuy nathuwa palu Aya thawath innawada😢

  • @wadduwadfar7494
    @wadduwadfar7494 7 месяцев назад

    ලස්සන ෆිල්ම් එකක්. හිතේ ශක්තිය ගොඩක් වැදගත් ❤

  • @BandaraNayakubura-sw9yh
    @BandaraNayakubura-sw9yh Год назад

    ඇත්තටම මෙ film එකෙ දෙන පනිවිඩය ගොඩක් වටිනවා ❤

  • @zenyaaaax
    @zenyaaaax Год назад +1

    serial killer/murder/mystery එකක් ගේනකන් හිටියේ :(

  • @ManelKumari-z1u
    @ManelKumari-z1u Год назад +5

    Ane hallo man කොච්චර වෙලා edanda enne review ekk danakan.❤

  • @ashenviduranga9764
    @ashenviduranga9764 Год назад +2

    signal light නැති නිසා වෙච්ච දෙයක්😢😮

  • @PriyaPriyaSkg
    @PriyaPriyaSkg Год назад +2

    ඒ කෙල්ලට වුන දේට අර මනුස්සය තමයි සම්පූර්ණයෙන් වගකියන්න ඕනි බීලා ගිහින් හප්පලා ඒ කෙල්ලගෙ ජීවිතේ විනාශ කරා 😡😡😡😡

  • @dehemikavindya1986
    @dehemikavindya1986 Год назад +3

    Abhishek bachchan ද අජෙ සර් ට ඉන්නෙ

  • @poornimanethmini3992
    @poornimanethmini3992 Год назад +4

    Oyg film reviews aththtm gdk hodai jiwitheta ganna dyk tynwa..❤

  • @anuradhiyehansa3545
    @anuradhiyehansa3545 Год назад +2

    පට්ට ඇස් වලට කදුළු ආවා මාරම දුක යී👌

  • @shavindu777
    @shavindu777 Год назад +1

    හැමදාම වගෙ සුපිරියක් ❤️‍🔥❤️

  • @chamikamadushani1179
    @chamikamadushani1179 Год назад +2

    මං ක්‍රිකට් වලට නම් ආස නෑ ඒත් මුලින්ම අයිය කිව්ව දේ නිසා බලන්න ආස හිතුන

  • @VishwaDanuma179
    @VishwaDanuma179 Год назад +2

    අදත් සුපිරියක් අයියේ ලොකු ආදර්ශයක්❤

  • @Just1Click278
    @Just1Click278 Год назад +1

    සීසන් එකට සෙට් වෙන ෆිලුමක් තමයි රිවීව් එක..😂

  • @charithanuwan1383
    @charithanuwan1383 Год назад +5

    මේක මාරම විහිලුවක් විනිසුරු සන්ග්ලාස් නොදා හිටියනම් තමයි වැඩේ😂

  • @upekshatharangani4213
    @upekshatharangani4213 Год назад +2

    හීන ❤ ඒවාට වැටිච්ව.කෙනෙක් වුනත් නැගිට්ටවන්න පුළුවන් 🤗

  • @Mandara-HNDE
    @Mandara-HNDE Год назад

    ජීවිතේ අපහසුම තැන්වල නැවතිලා දුක්වෙවී ඉන්න හැමෝටම ආයෙම වැඩ පටන් අරන් දිනන්න ශක්තියක් වේවා❤❤❤❤
    මේ කතාව උපහාරයක් වේවා❤

  • @Sahashra.J
    @Sahashra.J Год назад +1

    Lassanai godak duka hithuna,,mageth atha thuwala wela Duk wela hitiye,,,,adarshamath film ekak❤

  • @MrRemi-2.0
    @MrRemi-2.0 Год назад +3

    Korean series ekak ikmanata ona ❤👊🙂

  • @vinulivinuli9794
    @vinulivinuli9794 Год назад +3

    Supiriyak thama ithin 💖💖💖

  • @User.55_
    @User.55_ Год назад +2

    මෙවගෙ මොටිෆෙශන් ෆිල්ම් ඔනේ අයියේ...ewa watinwa ..niyamai😊....

  • @lapi1790
    @lapi1790 Год назад

    Attama meka balana kota mata aduna attama aiya . Me vidiyo aka godak lassanai waga duka danu .. thx aiya❤❤

  • @ruveerandy3740
    @ruveerandy3740 Год назад +3

    Thank you illuwa wgema movie ekak.genawata attama as walata kandulu awa eka baladdi. Tnx again

  • @sadunimadu
    @sadunimadu Год назад +1

    අන්තිමට ඇඩුනා මට 😢😢 සුපිරි ෆිල්ම් එක... ❤❤

  • @ErandiVlog5312
    @ErandiVlog5312 Год назад +1

    Yargi movie එක දන්නකෝ 🙂 මේ වගේ