Konnichiwaaaaaaaaaaaaaaaaa Ambo iye dawasama balan hitiya friday nisa hithumathe japan koooooo kiyala ada ude baladdima dakkama video ekak aluth video ekak upload krla kyla mara sathutui ❤
Hey brother Are there any karate academies that anyone could join in? I’m wondering if someone from outside wants to travel Japan for few weeks join an academy? Are there any facilities with that?
😬Mulma tika balagena innakota apeth bada dagalanawa.🤢🥴muuna del wenawa balan innakota.😄🌹Hama video ehekama ayiyagen mona hari kiyawennathi unoth mokakda wage.🤭😊 Nice video❤️akki &🌹ayiya.👌🏻😷Stay safe.👍🏻🙏🏻☸️Jayawewa budusaranayi.☸️🙏🏻
" පල්වෙච්ච ලී කෑලි කනවා වගේ. අමුකරවල කනව වගේ. සීනියි කරවලයි කනව වගේ. "
තොපි ඔය මලජරාවල් කාලා ලෙඩ එහෙම හදාගන්නව නෙවෙයි ඈ.
මරු ම vlog එකක් .... දෙන්නටම සුභ අනාගතයක් .....❤️🔥
මේවා ඉතින් ජපන්නු කන ඒවනේ.ඒ නිසා ලෙඩක් හැදෙන එකක් නෑ.. 😀
Thank you so much bro❤
අම්මෝ අක්කි තමයි මරු..😅මූන බලන් ඉදලා මගේ කටත් ඒ වගේ වෙනවා...
බඩේ අමාරුවක් හැදුන් නෑනි නේ..
කැන්ද කොලේ කතාවට හිනාව නවත්ත ගන්න බැරුව මං හිටියේ...
😉 දෙන්නත් එක්ක පරිස්සමෙන් සතුටින් ඉන්න...😘බුදු සරණයි අක්කි ,අයියා..මෙච්චර දවස් videos බැලුවට,
මගේ 1st Comment එක තමයි මේ...(ටිකක් පරක්කු උනා තරහ නෑනි නේ)
ගොඩක් ස්තූතියි නංගා... සතුටුයි අද comment එකක් දාපු එකට❤
Konnichiwaaaaaaaaaaaaaaaaa
Ambo iye dawasama balan hitiya friday nisa hithumathe japan koooooo kiyala ada ude baladdima dakkama video ekak aluth video ekak upload krla kyla mara sathutui ❤
ආදරෙයි ❤
සවුන්ඩ්ස් ඉෆෙක්ට්ස් ටිකනම් ගැම්මක් ආහ්.. 😌✨ එකම එක නැතුව තව ටිකක් හොයාගෙන ගැම්මට හදමු ඉස්සරහා වීඩියෝස් 👀❤️ මච් ලව් ✨❤️
ආදරෙයි කොම්ලෝ ❤
අම්මො මරු..අයියට අර සකේ එක වැදුනද හැලප අමතක වෙන්නම 😹❤️..ආදරෙයි දෙන්නටම..❤️😍
අනෙ අම්මෝ ඒක😂
@@HithumatheJAPAN 😹❤️😚
අම්මෝහ් පිස්සු හැදෙයි දෙයියනේ 😒 කොහොමද කන්නේ ඒත් ට්රයි කරන්න ආසයි 😁 අයියට සකේ එක වැදිල වගේ 😅 ඒකනෙ කැන්ද කොලේ කොලේ පිටින් කෑවෙ 😂 ලස්සනයි වීඩියෝ එක ❤
අනේ දෙන්නා ලස්සන වෙලා 🥺❤️ ආදරෙයි අක්කි අයියා මියූ තුන්දෙනාටම 😍😗 බුදු සරණයි 💚
Much love ❤️
නියමයි.😂😂 අක්කගෙයි අයියගෙයි vlog ආසාවෙන් බලනවා.❤❤ ඒත් අද තමයි comment එකක් දැම්මේ.
ආදරෙයි ඉතිම්❤
Backgrund music🎼 maru aiyaa😂❤
I like it👍🎧🎼🎵🎶
Much love ❤
අද video එකනම් මරු😅😁superb👍love you ඩබල❤️😍🇯🇵
Much love ❤️
@@HithumatheJAPAN ❤️
මරු ,අයියා අක්කා ජය වේව දෙන්නටම❤🌺
අනේ අපේ අයියයි අක්කියි පරිස්සමෙන් ඔය වගේ වැඩ කරනකොට .... හැබැයි අද වීඩියෝ එකත් හරිම ශෝයි... අපේ මියූ බබාත් දැන් ගොඩාක් ලොකුවෙලා නේද... අයියා අක්කිව prank කරපු එක නම් පව්.... දවසක අපේ මියූ බබා එක්කත් වීඩියෝ එකක් කරන්නකෝ.... ආදරෙයි අයියාටයි අක්කිටයි අපේ මියූ බබාටයි ....❤❤❤😍😍😍❤❤❤😍😍😍
ගොඩක් ස්තූතියි මල්ලිලා..ආදරෙයි❤
පරක්කු උනා වීඩියෝ එක බලන්න මේ පාර මට ,ගෙදර හිටපු නැති නිසා😢😢😢 අනේ ඒ කෑම කෑවෙ කොහොමද🥴🥴 අක්කගෙ මූන තමයි මරු 😅😅 පරිස්සමින් ඉන්න දෙන්නම බුදු සරණයි දෙන්නටම ❤❤❤❤❤🙏
කොහොමද කන්නේ කියලා හිතාගන්න බෑ.. ඒත් ඉතින් ට්රයි කරලා බැලුවා 🤗
Ammooo sihiya ne
Eka nam maru... 😅
Akke oya tikak mahath velaa Wage❤️
Hee heee ❤
Oyala hithumathe japan nama wenas karala hithumathe jeewithe kiyala dammanam popular wei
Jalaniwara una gqman baluwe.. Dn sirawtama video eka balan idala bada dagalanawa wage😝😝 adrei akki aiya dennatama 😍❤️❤️
ආදරෙයි ❤
@@HithumatheJAPAN 😍🥰❤️❤️
Ape Lovely Couple Eka ❤
Akkage Reaction Maru 😂❤️
Vlog eka Prefect 🔥
Aye Chocolate Snacks Wge Kemath try krmu 😎❤️🇯🇵
කරමු 💪
ආදරෙයි ❤
කිරි එක වැදිලා නේද 😂👍 එල එල 😁 first time ඔයාලගෙ වීඩියෝ එකක් බැලුවෙ ❤️
much love ❤
අයියාගේ ,අක්කාගේ ලංකාවේ School life ,Job life එක ගැන Video එකක් ගෙන්නකො.. 😥 ඔයාලගේ experience ගැන.❤️
Q&A video එකක ඒ ගැන පොඩ්ඩක් කතාකරලා ඇති.ආයෙත් වීඩියෝ එකක් කරන්නම්කෝ❤
අක්කාගේ කට තමා වැඩේ 😂😂😂. ආදරෙයි හොඳේ ❤❤
Hahhaah 😂 sachiii
මම ඉස්සරෝම හිතුවෙ දෙන්නට පිස්සු. උයල කන්න තියෙන ඒව අමුවෙන් කනව කියල😂😁😋
පස්සෙනෙ දන්නේ දිගටම බලද්දි මේව අමුවෙන් කන්නෙ කියල😂😭🤢❤🙈
හහ්හා... 😂
කැන්ද කොලේ..නෑ බන් හැලප..😂 ark bil aiyt mokkd wel.. akke 🙂👍 denm maru ada 😂❤️❤️
hahhaha😂
23.10 😂 ආන් ඒක තමා පට්ට💔😂😂
🫣😂
අයියාට හොදටම වැදිලා වගේ 😂😂😂 අර කිරි එක ❤
කරයමා එකේ තියන අමු දැල්ලො අච්චාරුව නම් මගෙ favor තමා❤❤
🤢🤮
Lassana video ekak nanga and Malli.thanks
Thank you ❤
These vlogs helps me to escape from my reality.. aah capa ❤️
What happened bro..?
Much love ❤
@@HithumatheJAPAN Just creating problems that don't even exist cause of overthinking.. cepa cepa. ✌️💔❤️
Ammo eka 😂 supiriyak thama 💛 ape gedara kattiya ahanawa thaniyen hinawenne moko kiyala 😂❤️❤️❤️ oyala oya kama walata sri lankan examples kiwwane, wade kiyanne mn oya ekakwath try karala na. For example=කැන්ද කොල
අම්මෝ අම්මෝ😂❤
Goodka lasani videos eka parisamni inna adaraei goodka mama Jordan walin indika budu sharanyi dalada samedu pitai ❤
ගොඩක් ස්තූතියි ❤
💀 අම්මෝ රස පාටයි ඒ ටිකනම්...
much lv guys ❤
රස 😂
maru dabala niyamai good luck
අද වීඩියෝ එක නම් මරු...👍😂😂 බඩනම් අච්චාරු...😂❤️💖 මටනම් අර දෙවෙනි එකනම් හොඳටම අවුල් 🤢🤢 අක්කගේ හිනාව...😂🤣 මියූ කැමතී වගේ කෑම වලට...😂 පරිස්සමින් ඉන්න අයියේ අක්කෙ....😍❤️ Miyuත් 🐈🥰😍 ආදරෙයි හැමදාමත්....😍💖❤️
මියූත් ඊටපස්සේ බැලුවේවත් නෑ 😂
ආදරෙයි❤
@@HithumatheJAPAN 😂❤️
😢😢😢😢😢🥺🥺🥺🥺🥺🥺🥺🥺ada oyalwa blnn bari unaa. Dan tham of uneee. Attm dukai ada thm plawni para oylawa live balgnn bri naa.
Dan baluwane❤
කැන්ද කොලේ තමා නියමම 😂😂😂 ආදරෙයි ඔයාල දෙන්නටම ....❤️❤️❤️
ඔක්කොම ටැපලිලා😂
ආදරෙයි ඔයාටත්❤
@@HithumatheJAPAN ❤️
😂😂💔💔අයියට මොකද වෙලා තියෙන්නෙ..??😂😂♥️♥️
😂😂😂
Kauruth nokarapu deyak jaya wewa aiya akki🥰❤️
Much love ❤️
😂 අම්මෝ පිස්සු හැදෙනවා ඒවා දැක්කාම 🤢
ඔය මූණු දෙක දකිද්දි හිතාගන්න පුළුවන් රස සුවද දෙකම නිකන් දැනෙනවා දැනෙනවා වගේ 😰 කොහොමද අප්පෙ ඕවා කෑවෙ 😱
මගෙත් බඩ නිකන් මොකද්ද උනා
.හැබැයි මරු හොදේ කියන වචනනන් කෑමත් එක්ක මරුවට ගැලපෙනවා
ආදරෙයි තුන්දෙනාටම 😍😍👩🧑🐈
Experience කලා කාලා බලලා 🥹
Much love ❤
අක්කයි, අයියයි කෙසේ වෙතත් පූසා කන්නෙත් නෑ 😢අක්කගෙ කට තමයි මරු😂😂😂
මියූ ඊටපස්සේ බැලුවේ වත් නෑ 😂
සතුටින් ඉන්න හැමදාම.......................adrei oyala dennatm ❤
Much love ❤
Ekh mru😂❤️
#hithumathejapan
🤗❤️
දෙයියනෙ දෙයියනෙ මෙව්වනෙ content...😍
Hee hee ❤
මරු ඩබල.🤭🤭❤️ අදත් ලස්සන video එකක් 😍🇯🇵💯
Thank you ❤
අම්මෝ අයියා මරු 😂😂😂😂😂😂😂😂
😂😂😂
Akke japane thiayana hoda cream product එකක් කියන්නකො මෙහෙ අවිත් මාස 6ක් වෙනවා හොදටම pimple අවා
Discription එකේ social media link තියෙනවා. msg එකක් දාන්න නංගා..
nice aiya & akka..🥰❤️
Thank you ❤
Hey brother Are there any karate academies that anyone could join in? I’m wondering if someone from outside wants to travel Japan for few weeks join an academy? Are there any facilities with that?
අනේ මටත් කිරි ඇල්කොහොල් එකක් එවන්න බැද.?
සොක් අනේ ඔයාලා දෙන්නා. බුදුසරනයි..❤❤❤
Akkage reaction eka maru hby 😂
Hee hee 😅
ඔයාලා දෙන්නා ශෝයි අනේ
chocolate video ekk one akki 😊
Karamu❤
ආදරෙයි ඈ ❤️💥
ආදරෙයි කොම්ලෝ❤
ඒක පට්ට....❤️😁
Much love ❤
Lovely couple...jaya
Much love ❤️
❤මම අසම channel එක❤
Much love ❤
ආදරෙයි ඈ....😊
ආදරෙයි ඉටිම්❤
Japan listening එකක වගේ බෙල් එක වදිදි මන් හිතුවෙ mondai ichi කියල පටන් ගනී කියල 😅
hee hee 😅
Sushi belt ekaka gihin pennannako 🙏☺️
හම්මේ...ඉතින්. බලන් ඉඳපු මටත් මොකක්ද වගේ...🤢🤢...කමක් නෑ ආදරෙයි..❤
Much love ❤
3rd Eka nam woow❤❤
Niyamai first comment
❤
අක්කෙ, අක්කාගේ Media life එක ගැන ටිකක් කියන්නකෝ...
අහ් video එකක් කරන්නම්කෝ❤
ටෙස්ට් එකටනේ පොඩ්ඩ පොඩ්ඩ කෑවේ 😂💔👍 ඉතුරුවා ටික ඔක්කොම පස්සේ කෑවද අප්පා නැත්තම් විසික්කද🤧
ඔක්කොම ඩස්පින්🤮
Lovely couple ❤
Much love ❤
Oyala japan ඇවිල්ල monada karana wada ❤️🥰
Oya replay karanne ne ne ara snow vlog eke man ahuwaara sade enne kohomda kiyala kiywe ne ne
video eka upload karala dawas dekak wage ethulatha apu comment walata reply kerenawa.itapasse ewa nam puluwan welawata thama reply karanne ❤
@@HithumatheJAPAN ane e snow camping video eke sadayk enne eka wenne kohomda kiyala kiyannako
Lassanai...
Much love ❤
Hethumathea ma thma 😂👌
අයියට අර බීම එක වැදිලද මන්ද යකෝ😂😂😂
😂😂
අපි එන්නම් මේ අවුරුද්දේ ඕවා කන්න😁ආවාම ඔයාලාව හොයාගෙන එනවාමයි❤
28:22 වැදිලා නෑ චුට්ටක්වත් 🙂👍
Na na😂
Aiya nm Raveen kanishka wgemai hby 😅❤
අක්කෙ කියන්නකො ජපන් එද්දි බැගේජ් එක හදා ගන්නෙ කොහොමද කියලා please ඒ ගැන අයිඩියා එකක් ගන්න .විශේෂයෙන් ගෑනු ලමයි කොහොමද බැගේජ් එක හදා ගන්නෙ කියලා කියන්නකො 😚☺️ kg ගානත් එක්කම කියන්න අක්කියෝ,මොකද එ ගැන අයිඩියා එකක් නෑ මට 🙏🥺
වැඩිපුර කෑම වර්ග ගේන්න.(noodles, spicy etc..) ඒ වගෙම තමන්ට ඕනකරන සනීපාරක්ෂක දේවල්/ බෙහෙත් වර්ග.
බර ප්රමාණය තීරණය වෙන්නේ airline එක අනුව.
Thanks akke 😘❤️
😬Mulma tika balagena innakota apeth bada dagalanawa.🤢🥴muuna del wenawa balan innakota.😄🌹Hama video ehekama ayiyagen mona hari kiyawennathi unoth mokakda wage.🤭😊 Nice video❤️akki &🌹ayiya.👌🏻😷Stay safe.👍🏻🙏🏻☸️Jayawewa budusaranayi.☸️🙏🏻
බොහොම ස්තූතියි හාමුදුරුවනේ..
❤️💙 lovely ❤️💙😍☺️
❤❤
Hahhahaha very funny 😂😂
Thank you..
අයියට බඩු .අර පොඩි කිරි එකෙන්..😀😀..
🫣😂
❤සුපිරිම කපල් එක මෙ දෙන්නා
Much love ❤️
බලන් ඉද්දි. මම කෑව වගේ අමුතු feeling එකක් ආවේ මට විතරද ?😄❤️👍
👇
😂
6:20 that was my thought
Wakame aran Kanna. Kochchara Japanese food thiyenawada ane rasa wagema guna ewa. Japanese foods wala rasata wada thiyenne gunayak.❤❤❤❤
Ammoh eka mra experience akklge kta awl wenkota apeth awl weno🤣
🫣🫣😂
is girl's name Minikinkini ;)
😮🤭
Ayya ar ske ek biuw nis thm track pnl thiyenne 😂😂
😂😂😂
Pissu dabala adareii❤️❤️❤️❤️❤️
Much love ❤️
හැලප කොලේ පිටින් කන්න එපා මල්ලියෝ 😅😅
Hahhaa😂
එහෙම වත් කන්න හැලප දැක්කෙ නෑ අවුරුදු ගානකින්😢
වීඩියෝ එක ඉවර වෙනකන්ම කිරි සකේ එක අතේමයි😁😂
Hahahaa 😂
Km kana gmn mek blnn aw moda mama💔🥺😭
😂
Hihi 😊
😂
Nice 👍😅
Much love ❤️
අයියේ අපි ආසාවෙන් ඔයාලගේ වීඩියෝ බලන්නේ. කොන්න්යකු කියන්නේ අලයක් කියලා මෙච්චර දවස් හිතාගෙන හිටියෙ.
හිතෙන්නෙම අලයක් කියලා තමා😂
Much love ❤
හිතෙන්නෙම නෙමේ බන් අලයක් තමා ඒක 😂
Anyway we enjoy your videos. keep up the good work machang👍 応援してる!
@@SavindaWijesingheJP konnyaku කියන්නේ konjac powder සහ seaweed powder එකතුවෙන් හදන කෑමට. අල වර්ගයේ නම "konjac"
ජයම වේවා..! 💪❤️
Eka alayak thamai
දිනේශ් මුතුගල සර්ගෙ කටහඩ වගෙ 😂😂💔
🙄🙄
තක්කාලි බීම එක රසයි.මං නිතරම බොන එකක්.දැනුත් ගෙදර තියනවා.ඒ වගේම ඉකුරා එකත් රසයි.හැබැයි ගොඩාක් කන්න බෑ.කොන්යැකු එකත් අවුල්ක් නෑ.නත්තො එකනම් කිසි අවුලක් නෑ😅
නත්තෝ ඇරෙන්න වෙන ඒවා නම් සෙට් නෑ 😅
රසපරීක්ශක තුමානම් කැමතියි වගේ 😂
නෑනේ... බැලුවේ වත් නෑ ඊටපස්සේ 😂
Ane puss Baba shoyiiiii❤❤❤❤❤❤ Adareyi eyata godak eyawa parissamin balaganna❤❤❤❤❤❤❤❤
Adanam patta fun 😂🤣😭
😁😁
❤👍👍👍👍
❤
කැන්ද කොලේ පිටින් කනව වගේ මිල්ක් සකේ එක වැඩ නේ 🥴😂😂
😂😂😂
ඔයාල දෙන්නට සම්මානයක් දෙන්න වටිනව 🤮අපිට දැක්කත් අප්පිරියයි.ජපන් අය කොහොමද අනේ ඔය කෑම කන්නෙ?ජපන්නු හපන්නු කියන්නෙ නිකන්යැ නේද😅
එයාලට නම් ගානක් ඇත්තෙම නෑ 🤢
අනෙ මල්ලි අනෙ අක්කි මටන් උදඋ වක්ක රන්නකෙ පිස්2k😢
වාව් හරිම අගෙයි 🥲✋
බොහොම ස්තූතියි ❤