How to sew a flared skirt |ෆ්ලෙයාඩ් ස්කර්ට් එකක් මහමු | free size flared skirt

Поделиться
HTML-код
  • Опубликовано: 22 ноя 2024

Комментарии • 97

  • @GayanSanjeewa-wc6uz
    @GayanSanjeewa-wc6uz 9 месяцев назад +1

    මම මේ අහම්බෙන් දැක්කෙ මිස්ගේ වීඩියෝ . ඇත්තටම මහන්න ආස හිතෙන තරමටම පැහැදිලියි මිස්. ජය වේවා මිස් 🙏❤️

  • @nasliibrahim3429
    @nasliibrahim3429 Год назад +2

    බොහොම ස්තුතියි මිස්...
    ඉතාම පැහැදිලිව කියා දුන්නා...
    👍👍💐

  • @SamanthaKumara-w3p
    @SamanthaKumara-w3p 8 месяцев назад

    මිස් ගොඩක් පැහැදිලිව කියලා දෙනවා දන්නැති කෙනෙක්ට උනත් පහසුවෙන් මහන්න පුළුවන් මමත් අදම මහන්න පටන් ගන්නවා මිස්ට ගොඩක් ස්තූතියි ගොඩක් පිං

  • @sandupamaparanavithana5257
    @sandupamaparanavithana5257 Год назад +1

    හොඳට පැහැදිලි කරා.ස්තූතියි මිස්.තවත් මෙවැනි වීඩියෝ ඉදිරිපත් කිරිමට ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා 🙏🙏🙏

  • @Sudarshikulathunga
    @Sudarshikulathunga 2 года назад +2

    හරිම පෙහෙදිලී මිස් සරලව පෙහෙදිලී කරනවට බොහොම පින්.

  • @yonalijayasekera651
    @yonalijayasekera651 3 года назад

    මේ ක්‍රමය නිසා තව කෙනෙක් ට මහන කොට තේරෙනවා මේවගේ පහත කරාම ඇති නැත්නම් මදි.හරිම පහසුයි බෙදන්න එකතුකරන නැ.සුපිරි මටනම් මැජික් 1ක් වගේ .හැමෝම කරලා බලන්න කිරි ගහට ඇන්නා වගේ හරි යනවා.මගේ පුංචි අඩුපාඩුවක් උනේ උකුල මහත නිසා දැන් හරි

  • @malikadamayathi9767
    @malikadamayathi9767 3 года назад +2

    හොදටම තේරුම් ගියා ගොඩාක් ස්තූති

  • @dassanayake1507
    @dassanayake1507 3 года назад

    ගොඩක් පැහැදිලි වෙන්න කියලා දෙනවා .ඔබ තුමියට බොහොම ස්තුතියි

  • @ireshamadushani4616
    @ireshamadushani4616 3 года назад +5

    මිස් video එකක් දානකන් බලන් හිටියේ . අපිට ගොඩක් වටිනවා පාඩම මිස් . මිස් ට ගොඩක් පින් .ස්තුති මිස් 🥰

  • @pavaninisansala5998
    @pavaninisansala5998 Год назад

    ගොඩක් හොඳටම තේරුම් ගියා

  • @AnuKumari-df5nq
    @AnuKumari-df5nq 10 месяцев назад

    බොහොම පැහැදිලි මිස් ස්තුතියි

  • @kantijayakoti1612
    @kantijayakoti1612 Год назад

    ස්තුතියි පැහැදිලිව තේරුම් කරලා දුන්නාට දෙව් පිහිටයි

  • @shermilaemoney311
    @shermilaemoney311 Год назад

    Miss හරිම pahadil👍ව කියලා denava. Thank u miss❤️❤️😊🌹

  • @premajayalath7856
    @premajayalath7856 Год назад

    ගොඩක් ස්තුතියි හොදට කියලා දෙනවා 💖💖💖💖💖💖🌹🌹🌹🌹

  • @merianfernando7806
    @merianfernando7806 Год назад

    Miss ge godak video baluwaa godak hodata pahadiliwa kiyala denawa thank you miss jesu pihitai

  • @priyankapushpakumara4140
    @priyankapushpakumara4140 3 года назад +3

    Thank you මෙහෙම කියලා දෙනවට

  • @sumedhawimalasiri7148
    @sumedhawimalasiri7148 3 года назад

    Harima lesi akke oya kiya dena vidiha harima saralai

  • @sarathkumara1853
    @sarathkumara1853 3 года назад

    Thank you miss ඔයා කියලා දෙන එවා හොදට තෙරෙනව.ඉස්සරහින් band එක පිටිපස්සෙන් ඉලස්ටික් එක දාන ප්ලසො ප්ලෙයඩ් pant එක කියලා දෙන්නකො

  • @yonalijayasekera651
    @yonalijayasekera651 3 года назад +4

    මිස් මමත් සාය මැහුවා හොදට ආවා .ඉලාස්ටික් 1මිස්ගෙ ප්‍රමාණයට වඩා වැඩිකරා .මිස්ගෙන් අහපු ප්‍රශ්නය පිළිතුරු විදියට.තව ටිකක් වැඩිකරා නම් හොදයි හිතුනා .මම 1වතාවට මේ වගේ ඉලාස්ටික් දාලා මැහුවේ . පුංචි පුතා මට ඉලාස්ටික් ඇදලා දුන්නා pins ගහන්න.මටම පුදුමයි 😲.තව සායක් කැපුවා ඉනට වඩා තව 3"4"ක් අඩුවෙන් අරන් මහනවා.ස්තුතිය මැඩම් නිවැරදි කියලා දුන්නා ට..අැත්තටම තාම පුදුමයි 🤔🤔😏මෙච්චර ලස්සනට මැහුවා ද කියලා.thank u madam.thank u

    • @iranganipushpa
      @iranganipushpa 9 месяцев назад

      Elastk natuwarade band akak danna kohomada

    • @rabigakumari4886
      @rabigakumari4886 3 месяца назад

      මිස් makan cm nada ගන්න oni

  • @WasanthiDula-wi2pw
    @WasanthiDula-wi2pw Год назад

    Harima pahadili mis

  • @surekaPreyanthi
    @surekaPreyanthi 4 месяца назад

    මිස් මම හරිම ආසයි මහන්න එත් මගේ ඉන 34 එතකොට පේයාටි ගවුම කට ඉන කපන්නේ 12 මද

  • @PriyadarshaniPriyadarshani-p6e
    @PriyadarshaniPriyadarshani-p6e 9 месяцев назад

    පෙයාඩ් සාය 60 විස්කෝස් යාර 2 ෆ්‍රී සයිස් මහන විදිය කියලා දෙන්න මිස්

  • @dineshasanjeewani4899
    @dineshasanjeewani4899 3 года назад

    ilastiya athulata dala mahana widiya kiyala denna puluwanda miss.......pls

  • @jayanthiperera9111
    @jayanthiperera9111 Год назад

    ❤❤ ස්තුතිය මිස්ට

  • @shashisahabandu7264
    @shashisahabandu7264 3 года назад

    Thanks miss.කෑලි 6 සායත් කියලා දෙන්න.

  • @janidu354
    @janidu354 Год назад

    Miss me saya pleyad eka aduwen kapanna vidiyak thiyenawada.redi aduwen aran

  • @awanthilakmali6139
    @awanthilakmali6139 9 месяцев назад

    අවුරුදු 13 දුවකට redi kochark ganna onada

  • @oshinihettiarachchi5225
    @oshinihettiarachchi5225 3 года назад

    miss ඉන kotata dapu a ilne saya sahitha gawmak mahnna kiya dennko

  • @PadminiWymen
    @PadminiWymen 7 месяцев назад

    Ilastik netiwa nikam belt ekak dannam betida

  • @kashmikasilva2966
    @kashmikasilva2966 Год назад

    🥰💥💥💥👍👍

  • @kella303
    @kella303 2 года назад

    Miss oya hodata kiyla dunna Thanks

  • @jesminjesmin6628
    @jesminjesmin6628 2 года назад

    Mis ath mosthara tikak.denna mis. Kiyala denwa .hodata therenawa

  • @gamagedammika9167
    @gamagedammika9167 Год назад

    Lassanai

  • @upekshachanadi7864
    @upekshachanadi7864 3 года назад

    Ane miss york thiyena skirt ekak kiyala dennako........
    Miss kiya dunna night dress 8k mahala dunna ada mn order ekakata... harima lassanata awa....... godak pin

  • @chinthakasaman5012
    @chinthakasaman5012 2 года назад

    Hodai pahadili mis

  • @shermilaemoney311
    @shermilaemoney311 Год назад

    Miss අගල් 25 උස කොට සායක් මහන්න රෙදි කොච්චර ඕනිද 🤔

  • @pschanel5342
    @pschanel5342 3 года назад

    Miss mata dena ganna puluwanda saaya kotasa palu 2kata kapanawanam...,ihala idala inata lakunu karana pramanaya

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 Год назад

    🌺🌺🌺🌺 ස්තුතියි

  • @nimnanimneth3753
    @nimnanimneth3753 3 года назад

    ethuru yata kellen aega kotasata ganna puluwanda nethinam 2.5ma sayata vitharakda gaumata yanawanam

  • @kimmithu1126
    @kimmithu1126 3 года назад +1

    මිස් ඔයා කියලා දුන්න ගවුම මම මැහුවා ඔයා ට ගොඩක් පිං 🙏 මිස් මට රැපරවුන්ඩිී ෂෝට් එක කියලා දෙන්නකෝ (rap eround short)

  • @nrsgouzz2957
    @nrsgouzz2957 3 года назад

    Miss... ඔයා sewing classes කරනවද..? එහෙම කරනවානම් කොහොමද join වෙන්නේ????

  • @UpulWickramage-fv4gz
    @UpulWickramage-fv4gz 9 месяцев назад

    ❤❤❤❤

  • @udeniramachandran9838
    @udeniramachandran9838 3 года назад

    Thanks. Budu sarani

  • @nimnanimneth3753
    @nimnanimneth3753 3 года назад +1

    atha kota digatama mahann 60 palalina yara 3k gaththama gaumatanam a kenma aga kotasata aethida nethnama aega kotasata wenagannada

  • @SumaliEli-sy5mr
    @SumaliEli-sy5mr Год назад

    Thank you miss 🙏🙏🙏

  • @ariyalathaparanawithana7063
    @ariyalathaparanawithana7063 3 года назад +2

    Very clear. Thank u so much.

  • @sameerasandaruwan8984
    @sameerasandaruwan8984 Год назад

    Thank miss❤❤❤❤

  • @shalikasadamali7513
    @shalikasadamali7513 2 года назад

    Good

  • @GeethaPriyangika-lh1sf
    @GeethaPriyangika-lh1sf 5 месяцев назад

    Hi thata. Sathuti

  • @piyumimadubashini9960
    @piyumimadubashini9960 3 года назад

    Godak pehedili miss thank you

  • @niroshaprabaa4607
    @niroshaprabaa4607 3 года назад

    බුදුසරනයි මිස්

  • @nethradiwyanjali3506
    @nethradiwyanjali3506 3 года назад

    Agal ekahamara ho agale elastik yodagena mahana diga reli sayak kiyala dennako miss

  • @dileeshadilani3899
    @dileeshadilani3899 Год назад

    Sthuthi miss

  • @kanthikanthi3997
    @kanthikanthi3997 Год назад

    60 පලල රෙදි යාර දෙකකින් පෙයඩ් ස්කට් එකක් මහන්න බැරිද මිස්

  • @chaikamadushan3861
    @chaikamadushan3861 3 года назад

    Very good madam, thank you

  • @viharanethuki8040
    @viharanethuki8040 2 года назад

    Thnk you miss

  • @yonalijayasekera651
    @yonalijayasekera651 3 года назад

    XL kiyannae ina samnyen agal kiyaka kenekda.

    • @PayanasmeasureBest-NO1
      @PayanasmeasureBest-NO1  3 года назад

      Me skirt eka ina 38 , 39 wenkm adinna puluwn
      Mitat wada ina lokuwta one nm elastic eke diga wadi kra gnna

  • @indranigonawela5297
    @indranigonawela5297 3 года назад

    Miss 45 width eka material ekata 2 yards walin skirt eka mahala iwara unahama band ekath ekka skirt eke height eka keeyak wenawada

  • @miurusitumina5995
    @miurusitumina5995 Год назад

    Mis oya kiyala qenaw hoqata terenawa brsiyar qalanaqqa taks oyata

  • @jayanthaperera4600
    @jayanthaperera4600 3 года назад

    😍😍😍😍😍😍😍😍😍

  • @sanjiwapriyankara1622
    @sanjiwapriyankara1622 3 года назад

    Ane miss 60 palala yara dekakin meka kapanna bada

  • @sachinimuthukumarana152
    @sachinimuthukumarana152 3 года назад

    Thank you mis

  • @harshakasun6445
    @harshakasun6445 3 года назад

    Video aka balanna kalin comment aka

  • @s.m.thashmiumansha3609
    @s.m.thashmiumansha3609 3 года назад

    අනෙ මිස් විඩියො එක දානකන් බලන් හිටියෙ

  • @tharudanthanarayana8629
    @tharudanthanarayana8629 3 года назад

    Pahadili miss

  • @sandamalinirosha1216
    @sandamalinirosha1216 Год назад

    Thanks

  • @lilanipriyantha3721
    @lilanipriyantha3721 2 года назад

    Thankou

  • @indranigonawela5297
    @indranigonawela5297 3 года назад

    Thank you miss
    me skirt eka mahala iwara unahama skirt eke mulu usa keeyada

  • @deshdeeghayu7463
    @deshdeeghayu7463 2 года назад

    Ane miss oya Nam apiwa dala me vedio nawathwanna Nam epa please

  • @රත්නකලානිර්මාණ

    මිස් විස්කෝස් වලින් මහනකොට දෙපැත්තෙන් එල්ලෙනවා ඒකට මොකද කරන්නේ කියලා දෙන්නකෝ මිස් බුදු සරණයි

    • @PayanasmeasureBest-NO1
      @PayanasmeasureBest-NO1  Год назад

      යට වාටිය අංශය දෙපසින් අගල් 2 ක් ලකුණු කර ගෙවී යන විදියට හැඩකර අදින්න

  • @s.m.thashmiumansha3609
    @s.m.thashmiumansha3609 3 года назад

    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @MonikaPriyanthi-wf4zw
    @MonikaPriyanthi-wf4zw Месяц назад

    𝐎𝐘𝐀 𝐫𝐞𝐝𝐝𝐞𝐦𝐚 𝐤𝐚𝐩𝐚𝐥𝐚 𝐦𝐚𝐡𝐢𝐰𝐚𝐧𝐚𝐦 𝐡𝐨𝐝𝐚𝐢 𝐦𝐚𝐭𝐡𝐚𝐤𝐚 𝐭𝐡𝐨𝐲𝐞𝐧𝐚𝐰𝐚 ♥️

  • @KwnimalNimal
    @KwnimalNimal 3 месяца назад

    Sthuthi

  • @nalinjanakjanak5081
    @nalinjanakjanak5081 3 года назад

    මිස් 45 රෙද්දෙන් උස 35ක් තියෙන කෙනෙකුට රෙදි කොච්චරක් ඕනේ ද මිස්

  • @indranigonawela5297
    @indranigonawela5297 3 года назад

    Thank you miss godak pahadili .
    Miss mata miss ge contact no eka msg karanna puluwan da. Thank you

  • @senuthrithmika8263
    @senuthrithmika8263 Год назад

    P is there #