Waterbase A-Z Sinhala වෝටර් බේස් සරලව මුල සිට

Поделиться
HTML-код
  • Опубликовано: 26 янв 2025

Комментарии • 45

  • @dmssampath199
    @dmssampath199 2 года назад +2

    ඇත්තටම ගොඩාක් වටිනවා.හොදට කරගෙන යන්න

  • @imeshmaduranga4740
    @imeshmaduranga4740 3 месяца назад

    Jaya wewa❤❤❤

  • @srilankaprayergroupdohaq-nk3vl
    @srilankaprayergroupdohaq-nk3vl Год назад +1

    හොඳයි ❤

  • @Positive_life_for_you
    @Positive_life_for_you 7 месяцев назад +2

    Kos lee e paatinma pent karanna widihak kiyanna......🎉

  • @saraaiya4840
    @saraaiya4840 2 года назад +2

    aiya spry gun aka water bese karaddi top code aka ahama walunham hira wanwne wb karal iwara wal kohomd aka sudd karann reply oni

    • @mdfurniture9866
      @mdfurniture9866  2 года назад

      වැඩේ කරල ඉවර වුණ ගමන් පිරිසිදු වතුර දාලා කප් එක හොදට හෝදන්න.. ආයෙ වතුර දාලා ටිකක් වෙලා ස්ප්‍රේ කරන්න

  • @pamodapiyankara3581
    @pamodapiyankara3581 Год назад +2

    Rustic vidiyata putuwak karana kohamada ?

  • @lalpewicramgegamini3972
    @lalpewicramgegamini3972 2 года назад +1

    Hodai godak.

  • @kasunisithara5127
    @kasunisithara5127 2 года назад +1

    Thank ayye 😘

  • @victornuwan2903
    @victornuwan2903 Год назад +1

    තව විස්තර කරන්න

  • @kanishkalakshan-hb3nh
    @kanishkalakshan-hb3nh 2 года назад +1

    thank you

  • @chamaralakmal6931
    @chamaralakmal6931 5 месяцев назад +1

    සීලර් ගාපුවා කපන්න ඕනද?

  • @ashensarath6902
    @ashensarath6902 10 месяцев назад +1

    Burmatic කියන්නෙ මහොගනි වලටද

    • @mdfurniture9866
      @mdfurniture9866  10 месяцев назад

      නෑ බුරුම තේක්ක පාටට

  • @sudathasanka3999
    @sudathasanka3999 2 года назад +1

    Magogani water baas walata oona badu mnwd dr

    • @mdfurniture9866
      @mdfurniture9866  2 года назад

      ඔය ටිකම තමයි.. ස්ටේන් කලර් එක මහෝගනී ගන්න..

  • @epliyanage703
    @epliyanage703 2 года назад +1

    Top cote eka mattda? grossda?

  • @nawira2353
    @nawira2353 Год назад +1

    ලී පඩිපෙළ සදහා භාවිතා කරන්න වෙනම waterbase තියෙනවා ද ?

    • @shamildarshana7365
      @shamildarshana7365 Год назад

      ඔවු. Jat එකේ 6050 කියල ඉල්ලන්න. ඒක ටොප් කොට් එකක්. වතුරෙන් නෙමේ කලවම් කරන්නෙ. ඒකට හාඩිනර් එකකුත් දෙනව. ඒක දාල කලවම් කරන්න.
      පඩිපෙලට පාටක් ඕන නම් ඒක ගාන්න කලින් ඩයි ගාල ඉන්න.

  • @ThambiRaja-i1z
    @ThambiRaja-i1z 5 месяцев назад

    කොස් ලී පාට තද පාට කරන්නේ කොහොමද

  • @chandanaliyanage1131
    @chandanaliyanage1131 Год назад +1

    දැව ආරක්ෂක ගාලා ඊට උඩ්න් Jat එකේ Top cords එක ගෑවොත් අවුලක් නැද්ද? මට ලීයෙ පාට තියාගන්න ඕන.

  • @chinthkaniranga9450
    @chinthkaniranga9450 Год назад +1

    Primer එකක් ගෑවොත් කොහොමද

    • @mdfurniture9866
      @mdfurniture9866  Год назад

      ගිනි ගනන් දීලා ප්‍රයිමර් ගාන්න එපා... MD Product top coat එක පාවිච්චි කරල බලන්න.. වියදම අඩුයි.. කොලිටිය වැඩියි..

  • @kanishkalakshan-hb3nh
    @kanishkalakshan-hb3nh 2 года назад +1

    aiye gun eken gahaddi top code ekata witharada watura danna ona .rly ekak oni ikmanata

    • @mdfurniture9866
      @mdfurniture9866  2 года назад

      Stain එකටත් වතුර බොහොම පොඩ්ඩක් දැම්මට අවුලක් නෑ.. නොදැම්මත් අවුලක් නෑ.. සාරි කෑල්ලකින් පෙරල දාන්න..

  • @ranhithsubasinghe2066
    @ranhithsubasinghe2066 2 месяца назад

    දොර ගලවන්න ඔනමද

  • @dumindaprageeth322
    @dumindaprageeth322 2 года назад +1

    පීනිෂෂින් වහලක පරාල වලට හොද තින්ත එකක් කියන්න,,,

    • @mdfurniture9866
      @mdfurniture9866  2 года назад

      වෝටබේස් ගාන්න කල්පැවැත්ම හොදයි

  • @chinthkaniranga9450
    @chinthkaniranga9450 5 месяцев назад +1

    කපන්න ඕන කලු ද සුදු ද කොලය

    • @mdfurniture9866
      @mdfurniture9866  5 месяцев назад

      @@chinthkaniranga9450 120 වෙනකං සුදු
      150 ඉදන් කළු

  • @indraninoragalla1094
    @indraninoragalla1094 2 года назад +1

    👍👍👍

  • @lalithjayawardhana9107
    @lalithjayawardhana9107 11 месяцев назад

    වෝටර් බෙිස් කරපු පරණ දොරක් නැවත වෝටර් ​ෙබිස් කරන විදියය කියල දෙන්න

  • @tharindusandaruwan8664
    @tharindusandaruwan8664 2 года назад

    Stain ගාන්න කලින් අලුත්ම ජනේල් පියන වල සීලර් ගාන්න ඕනේ නැද්ද

    • @mdfurniture9866
      @mdfurniture9866  2 года назад +1

      na Sealer gaanna epa
      sealer kiyanne NC base
      meka water base

  • @pradeepafashion7495
    @pradeepafashion7495 2 года назад +1

    MBF Bord Walin Bafal Gahala Ekata Keta Planet Eka Gahana Vidiye Video Ekak Karannako Agal 15 Speker 02 Wage Dana Loku Baful Pettiwalata

  • @wenasbro
    @wenasbro 2 года назад +1

    contact number akak denna puluwanda?
    mage putu 6 mese watebase.. et pdk thana thana heerila mata aluth look akak ganna oni man mokakda karanna one