O/L Easy Maths | Past Paper Discussion | Matrix | න්‍යාස| nyasa| ගණිතය| Grade 11 & O/L |Siyomaths 🇱🇰

Поделиться
HTML-код
  • Опубликовано: 20 янв 2025

Комментарии • 3 тыс.

  • @siyomaths
    @siyomaths  Месяц назад +15

    WhatsApp Channel : whatsapp.com/channel/0029VaO7mYiDzgT6O3MFU32l
    Contact : 0740466668

  • @pease987_casl
    @pease987_casl 3 года назад +397

    කිසිදු අපහැදිලි භාවයකින් තොරව උගන්වන මගේ ජීවිතයේ හමුවූ සුන්දරම ගුරුවරයෙක් 🙏💎 | බොහොම ස්තූතියි සර් .🙏

  • @Shashika5
    @Shashika5 2 года назад +67

    අමාරු පාඩමක් මෙච්චර ලේසියෙන් ඉගැන්නුවා සුපිරි
    පට්ටම මීටරයක් ඔයා නම් සුබ අනාගතයක් ✌️

  • @සචියාහ්
    @සචියාහ් 4 года назад +223

    you tube එකේ maths උගන්වන හොදම චැනල් එක ❤ හොදට තෙරෙනවා සර්....❤...පුලුවන්න් මේ සතිය අැතුලත ජ්‍යමිතයත් දාන්නකෝ සර්....❤❤

  • @deepikanilanthi9286
    @deepikanilanthi9286 3 года назад +355

    තේරෙන්නේ නැති නිසා ඔය ගාන OL වලදී අතාරින්න හිටියේ. දැන් නම් හොදටම තේරුණා. Thank u sir ❤

    • @sf4058
      @sf4058 3 года назад +6

      ඔය හැකියාව මට දෙන්න කෝ

    • @sadevabhiman3335
      @sadevabhiman3335 3 года назад +13

      @@sf4058 ඇයි ඒ.තේරුනේ නැද්ද ඔයාට...අටනම් හොදට තේරුනා...හැකියාව කියන්නෙ අපි හදාගන්න ඕනෙ එකක්...ඔයා මහන්සි වෙන්න...

    • @chathurikajayamini5850
      @chathurikajayamini5850 2 года назад +1

      Aththatama maru Sir 🙏❤🥰

    • @theplayboy01-xxx
      @theplayboy01-xxx 2 года назад +2

    • @asithmadinmalee7562
      @asithmadinmalee7562 2 года назад +1

      mamath

  • @disinihondamulla9104
    @disinihondamulla9104 2 года назад +81

    එපා කරපු පාඩමක්...ඒත් මෙි ක්‍රමය මාරයි. පුදුම හිතුන න්‍යාස මෙච්චර ලේසි ද කියල ...⁣thank you soo much sir... it's amazing ...💫💫💫💫💫🌹

    • @ProMo_vibe
      @ProMo_vibe Год назад +2

      ඇත්තද

    • @ilakshimadunirma2342
      @ilakshimadunirma2342 Год назад +2

      අමාරුයි කියල හිටියේ 🥺 දැන් නම් හොදට තේරුනා සර් ❤️🥰

    • @JOKEBOX_JB
      @JOKEBOX_JB 2 дня назад

      ඔව් නේ

  • @dinushadilruwan312
    @dinushadilruwan312 4 года назад +184

    ඇත්තටම සර් ගොඩක් හොදට තේරුණා.ගොඩක් ස්තූතී.

    • @nethuqueen3760
      @nethuqueen3760 3 года назад +3

      🙏

    • @naworathnayaka8810
      @naworathnayaka8810 2 года назад +3

      අමාරුයි කියලා හිතන් හිටපු පාඩමක් ගොඩක් හොදට තෙරුනා සර් 😇
      thank you sir...

  • @bhathiladissanayake
    @bhathiladissanayake 4 года назад +1487

    වෙන ගුරුවරු පැය 2ක් ගන්න පාඩම විනාඩි 16න් ❤️ යූටියුබ්හි හමු වූ සොදුරුතම ගුරුවරයා....

  • @hashinimadubashini3451
    @hashinimadubashini3451 Год назад +14

    Exame ලන් උනාම තේරෙන්නේ නැති එකක් වීඩියෝ එකකින් බලලා තේරුම් ගන්නම් කියලා ආවම පුන්චි පාඩමත් පැය 3යි 4යි.......සර්ගෙ වීඩියෝ විතරයි කෙටිම වෙලාවකින් පැහැදිලිවම කියලා දුන්නේ.......ඇත්තටම මරු........

  • @sachi9935-c7s
    @sachi9935-c7s 3 года назад +94

    න්‍යාස වලට පන්ති ගියේ නෑ හැම පේපරේම ඔය ගාන අතඇරියා අද ඉදන් එහෙම වෙන්නෑ තැන්ක්ස් සර්❤💯

  • @ecopresents
    @ecopresents 3 года назад +148

    සර් උගන්න ඒවා online පන්ති වලට වඩා හොදට තේරෙනවා👌
    thanks sir™

  • @vasanthikumari3007
    @vasanthikumari3007 2 года назад +15

    අමාරුයි කියලා හිතලා අතෑරපු ගානක්🙂💔
    Siyomaths නිසා දැන්නම් ජීවිතේට ආතාරින් නැති ගානක් 😍🌼🎉
    තැන්ක්‍යූ සර් ..........🙏💖

  • @Sarithnadesilva0425
    @Sarithnadesilva0425 2 года назад +81

    නියමෙට තේරුනා සර් ❤️ අතෑරුනු පාඩමක් ❤️ විනාඩි 16 න් ඉගෙන ගත්තා ❤️ නියමයි 😊❤️

  • @learnwithdeshaka7497
    @learnwithdeshaka7497 3 года назад +51

    මෙච්චර කල් ඔය පාඩමේ මෙලෝ දෙයක් තේරුන් නෑ සර්. ඒත් අදනම් සුපිරිට තේරුනා... සර්ට ගොඩක් පින්. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @himidupamuditha3869
    @himidupamuditha3869 Год назад +8

    පාඩම ගැන කිසිම අවබොදයක් නැතී කෙනෙක්ට උනත් (මං වගේ) සනික ඒ ක්‍රමය මගින් අල්ල ගන්න පුලුවන් ..මේව තමා real magic ❤️❤️

  • @chamiladilsan6926
    @chamiladilsan6926 4 года назад +78

    සර් කියන හැමදෙයක්ම හොදට තේරෙනවා❤.තවත් මේ වගේ විඩියෝ දන්න සර්

  • @dimashperera9846
    @dimashperera9846 4 года назад +106

    සර් ගොඩක් කාලෙකට පස්සේ වීඩියෝ එකක් දාලා ගොඩක් කල් තිස්සේ බලාගෙන හිටියේ සර් සර්ගේ මේ වීඩියෝ එක එනකන් ❤️‍🔥😍😍 ගොඩක් වටින පාඩමක් 🔥😍 Thank You Sir ♥️💪

  • @harshanaprojects
    @harshanaprojects Год назад +5

    සර් කියාදෙන දේවල් සුපිරියට තේරෙනවා .මන් ගනන් වල දන්නෙ නැති දෙයක් you tube එකෙන් බලන්නෙ සර්ගෙ වීඩියෝ තමයි මන් බලන්නෙම අනිත් ඒවාගේ ඔච්චර ගැබුරටම කියාදෙන්නෙ නෑ

  • @wasanthideepika5637
    @wasanthideepika5637 2 года назад +36

    ගුරුවරු කීපදෙනෙක්ගෙන් ඉගෙනගත්තත් තේරුනේ නැති න්‍යාස පාඩම සර් උගන්නපු විදියට තේරුණා..සර්ට ගොඩාක් පින්..

  • @yethmibinsarani5052
    @yethmibinsarani5052 3 года назад +40

    හොඳට පාඩම තේරුම් ගන්න පුලුවන් විදිහට සර් මේ පාඩම කියලා දුන්නා. Thank you sir......👍👍👍

  • @KusalDewaka
    @KusalDewaka 16 дней назад +2

    අමාරුයි කියලා අතාරින ගානක් අද ලේසියෙන්ම තේරුම් ගියා බොහොම ස්තූතියි මේ තරම් සරලව , පැහැදිලිව පාඩම කියලා දුන්නට.❤️

  • @anj.7574
    @anj.7574 3 года назад +81

    මට න්‍යාස එපා වෙලා හිටියේ. Sir's න්‍යාස පාඩම නිසා න්‍යාස හොදට therunaaaaa✌✌✌✌✌👍👍👍👍

  • @yamunapiyasena2201
    @yamunapiyasena2201 3 года назад +103

    න්‍යාස පාඩම හොඳටම තේරුණා සර්.. අනේ සර් පුළුවන් නම් ජ්‍යාමිතිය වීඩියෝස් ටිකකුත් දාන්නකෝ විභාගෙට කලින් 🙏🙏🙏🙏

  • @srilanka2252
    @srilanka2252 2 года назад +37

    නියමයි අයියේ
    හෙට O/L Maths
    න්‍යාස බැරුව හිටියේ
    දැන්නම් පුළුවන් 🙏
    Thank You 💖

  • @thusharaudana4068
    @thusharaudana4068 3 года назад +66

    ඔයාට ගොඩක් පිං අයියේ..අද වෙනකං මේ එකක්වත් මං දැනන් හිටියෙ නැ..ඒත් දැන් හිතෙනවා කොච්චර ලේසි ගානක්ද කියල...බුදු සරණයි අයියේ❤️

  • @AkalankaBandara-yu8kk
    @AkalankaBandara-yu8kk 16 дней назад +3

    Sir supriyak thamai.... mata baruwa hitiye. Wibagetawath haduwe na man dannam esy.... Thank you sir❤

  • @madushikakavindi624
    @madushikakavindi624 2 года назад +34

    ගොඩාක් හොදට තේරුනා සර්... න්‍යාසවල පැටලිල්ල ලිහා ගන්න පුලුවන් උනා.... ගොඩාක් පින් සර් 🙏❤️

  • @567psh
    @567psh 4 года назад +39

    සර්ගේ වීඩියෝ එකක් එනකම් බලන් හිටියේ සර් !
    ගොඩක් වටින පාඩමක් !
    Thank you very much sir !! 🙏🙏🙏
    Good luck sir 🥳🥳🥳🥳

  • @geethasriyani6864
    @geethasriyani6864 2 года назад +4

    Lihanna bari gatayak wage thibunu niyasa lihaganna puluwan widihata sir niyamata කියා දුන්නා. Thanks sir

  • @upekamethsara9846
    @upekamethsara9846 3 года назад +27

    සර් සුපිරි පට්ට කියන්න දෙයක් නෑ සුප්පට තේරුනා 😍😍❤️❤️👍👍

  • @neha6679
    @neha6679 4 года назад +11

    ඇත්තටම ගොඩක් හොදට තේරුනා සර් බැරිම පාඩමක් ගොඩක් පැටලිලා තිබ්බේ දැන් හරි ලේසිම පාඩමක් මේක ගොඩක් හොදට තේරුනා සර් 🙏🙏❤️

  • @sithumvihanga3550
    @sithumvihanga3550 2 месяца назад +2

    Thank you sir ❤ ඉස්කෝලෙ පැය ගනන් උගන්නන ගාන සර් පොඩි වෙලාවකින් සරලව , මතක හිටින විදිහට කියල දුන්න. ඇත්තම ගොඩක් ස්තූතියි සර්.. දිගටම මේ වගේ වීඩියෝ ගේනන්න සර්.😊🤗 සර්ට ගොඩක් පිං❤

  • @surenihansikahansi3718
    @surenihansikahansi3718 2 года назад +25

    You are the best teacher l have never met on youtube . Thanks to you for teaching me so many lessons that are difficult for us to do in class most ot the time with the current situation in the country 🙏🙏🙂

  • @sandaminipabasara2199
    @sandaminipabasara2199 4 года назад +19

    Maths උගන්නන හොදම chanal එක siyomath කියන්නෙ ගොඩ කාලයකට පස්සෙ video එකක් දාලා තියෙන්නේ හොදටම තේරුණා සර් ස්තූතියි ❤️❤️❤️🙏patta සර් ඔයානං.....

  • @tharushajayawardana3425
    @tharushajayawardana3425 2 дня назад +2

    Thank you Sir නියමෙට තේරුනා 🤩🤩🥰🥰

  • @s.s.nwarnakulasooriya6909
    @s.s.nwarnakulasooriya6909 3 года назад +24

    තැන්ක් යූ අයියේ.. ගොඩාක් හොදට තෙරුණා.. දිගටම කරගෙන යන්න.. ❤️😍

  • @sachini2903
    @sachini2903 2 года назад +12

    සුපිරියටම තේරුනා👍.ගොඩාක් පැහැදිලියි. Thank you sir

  • @rumeshajayalath7723
    @rumeshajayalath7723 Год назад +3

    සුපිරි සර්.. 👌💖 හොදට තෙරෙනවා..❤️👍

  • @manelherath7154
    @manelherath7154 2 года назад +4

    වෙන ගුරුවරු පැය ගනන් කරන පාඩම් මේ ගුරුවරයා විනාඩි 16 වැනි සුලු මොහොතකින් ගොඩ දැම්මා හරිම ලේසියි උගන්නපු විදියට තෑන්ක්ස් සර් Respect ❣️😍

  • @hashinimaduvilagama7496
    @hashinimaduvilagama7496 4 года назад +57

    සර් මන් මේ සැරෙ mathematics paper එක ලියනවා. සර්ගේ විඩියෝ බලලා තමයි මන් exsam ලියන්නේ

  • @rukshanirajapaksha3496
    @rukshanirajapaksha3496 2 года назад +3

    සුපිරි...... නියමයි..... න්‍යාස පාඩමට පන්තියෙදි දවස් දෙකක් ගත්තා ............ සර් පාඩම විනාඩි 16න් කරා......

  • @viyaphotography
    @viyaphotography 2 года назад +8

    බොහොම ස්තූතියි සර්.... ❤️
    නොතෙරෙන ගොඩක් දෙවල් ඉක්මනින් තෙරුම් ගන්න පුලුවන් වුණා...❤️

  • @sldarkness6051
    @sldarkness6051 4 года назад +106

    සර් ගේ online class එකෙන් මේ න්‍යාස වීඩියෝ එක බලන්න ආපු කට්ටිය කෝ 🙋‍ සර් හොදටම තේරුනා න්‍යාස ගනන් ටික ✨

  • @nuwanperera9451
    @nuwanperera9451 Месяц назад +2

    ඇත්තමයි සර්.මට youtube eke හමූබුනු හොදම ගුරුවරයා.සුපාරියටම කියල දුන්නා.🎉❤

  • @kavishkadewmina2846
    @kavishkadewmina2846 2 года назад +15

    වෙන පන්ති වල පැය 2 ක් ඉගැන්නුවත් තේරුන්නැති පාඩම විනාඩි 16 න් තේරෙන්න ඉගැන්නුව ඔබට ස්තූතියි සර් ❤️

  • @Dush_555
    @Dush_555 2 года назад +9

    The best math teacher I've ever met on RUclips .........Super sir well understood thank you very much sir ❤💯💫

  • @kaveengampaha
    @kaveengampaha Год назад +6

    වෙන ගුරුවරු පැය 2ක් ගන්න පාඩම විනාඩි 16න් ❤ යූටියුබ්හි හමු වූ සොදුරුතම ගුරුවරයා
    thank you so much sir

  • @shanlopez4484
    @shanlopez4484 4 года назад +8

    You tube එකේ ලංකාවේ ගොඩක් Education Channels තිබුනට මම දකින විදිහට ඒ හැම එකක්ම අතරින් වඩාත් පැහැදිලිවම හැමදේම හොඳටම උගන්නන එකම Channel එක තමයි සර්ගේ Siyomaths Channel එක...🤩💞 ලබා දෙන්න පුලුවන් උපරිම Quality එකකින් වීඩියෝ එක ලබා දෙන ලංකාවේ තියන එකම Education චැනල් එක මේක තමයි සර්...🔥 වඩාත් පැහැදිලිව, වඩාත්ම තේරෙන ආකා⁣රයෙන් ගාන කියලා දීම ගැන මම පෞද්ගලිකව ඉතාමත් සතුටට පත් වෙනවා මේ වගේ ගුරුවරුන් ලංකාවෙන් බිහි වීම පිළිබඳව...😘💥 සර් මේ අපි වගේ ළමයි වෙනුවෙන් මේ කරන කැපකිරීම ඉතාමත් අගය කළ යුතුයි😘🤘😊♥️ දිගටම මේ වගේ වීඩියෝස් දාන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සර්ට...😘💞 හදවතින්ම සුභ පතනවා සර්ටත් සර්ගේ චැනල් එකටත් ඉදිරියටත් මේ වගේ වැදගත් වීඩියෝස් අපිට ලබා දෙන්න පුලුවන් වෙන්න කියලා💪🔥😘♥️♥️♥️♥️♥️ තවත් වීඩියෝ එකක් ඉක්මනින්ම දානකන් අපි බලන් ඉන්නවා සර්😘💞

  • @nethmiliyanage7390
    @nethmiliyanage7390 4 года назад +7

    නියමෙට තේරුනා. වෙනදා වගේමයි .. thank you sir ❤🤩👍👍

  • @K.g.MathishaNavod
    @K.g.MathishaNavod 10 месяцев назад +2

    හොදය තේරුනා සර් මෙකනම් ටියුශන් එකේ දවස් 3 විතර ගත්තා මේ පාඩම කරන්න මෙලෝම දෙයක් තේරුනේ නෑ ඒත් සර් හොදටම කියලා දුන්නා හොදටම තේරුනා සර් ගොඩක් පිං සර් ට 🙏🙏🙏🙏

  • @simpme5425
    @simpme5425 2 года назад +8

    Thank you very much sir im facing O/L on may23 i didn’t understand this lesson before now i got this lesson its not easy but the way you teached it easy
    Thank you sir♥️

  • @prasangakulathunga6868
    @prasangakulathunga6868 Год назад +4

    අද තමයි පලවෙනි පාරට න්‍යාස ඉගෙන ගත්තේ හැබැයි පට්ට ඒ ගනම් නම්
    තෑන්ක් සර් ❤️

  • @eshanindusara269
    @eshanindusara269 Год назад +1

    එක පාරින්ම තේරුනා.ආස හිතෙනවා අහගෙන ඉන්නත්
    තෑන්ක්ස් සර්😁💯❤

  • @TRENDINGPARTS
    @TRENDINGPARTS Год назад +3

    OW ATTA.මේ වගේ කෙටි ප්‍රශ්න 25 ඇතුලෙ එන එක ගානකට වෙන අය වගේ පැය 2ක් අරන් කාලෙකනවට වඩා. මේ වගේ විනාඩි 16න් ඒක හොදටම කියල දෙන දක්ශ ගුරුවරයෙක් . ❤️

  • @apelokuteacher5027
    @apelokuteacher5027 4 года назад +19

    සර්ගේ වීඩියෝ එකක් එනකන් බලන් හිටියෙ,ගොඩක් වටින පාඩමක්.
    දිගටම channel එක කරන් යමු සර්...🤘

  • @pathumthisaru
    @pathumthisaru 11 месяцев назад +2

    ඇත්තමයි සර් ගනිතය පන්ති මාරු කර කර හිටපු නිසා මට ගනිතය කිසිම දෙයක් බැරුව ඉදියේ 11 වසර 2වෙනි වාරයට ලකුනු 32 😢 ඒත් සර් ගේ ගනිතය බලලා 3 වෙනි වාරේ exam kara දැන් නම් ලකුනු වැඩි වෙයි කියලා විශ්වසයි ❤ තාම ලකුනු දුන්නේ නැහැ එත් ලකුනු විශ්වාසයි ... thank sir clz epa wela idiya mata ganithaya epa wela thibune eth dan mn ganithayata asa une sir nisa ❤❤❤❤😊🎉

  • @sajayarathna3184
    @sajayarathna3184 Год назад +3

    බොහොම ස්තුතියි සර් මේ සේවෙට දෙවියන් වහන්සේ බොහෝ සේ ආශිර්වාද කරන සේක්වා ❤❤❤❤❤❤❤❤❤❤

  • @nadeerasuranjan8379
    @nadeerasuranjan8379 2 года назад +8

    අදයි මං ඕ පාඩම ඉගෙන ගත්තෙ
    එක පාරින්ම තේරුනා.ආස හිතෙනවා අහගෙන ඉන්නත්
    තෑන්ක්ස් සර්😁💯❤️

  • @sadalinimasha8994
    @sadalinimasha8994 Год назад +1

    මට හම්බුන හොදම ගුරුවරයා සර් තමයි 👍😊
    සර් උගන්වන දේ හොදටම තේරෙනවා👍
    සර්ට ගොඩක් ස්තූතියි ගොඩක් පින් 🥰👍🙏🙏

  • @kavindunadishka7648
    @kavindunadishka7648 Год назад +3

    අමාරුයි කියල හැමදාම අත ඇරපු ගානක් හොදට තේරුනා සර්ට ගොඩක් පින් 🙏♥️

  • @Nsanthajay
    @Nsanthajay 3 года назад +16

    මට හම්බුන හොඳම සර්❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chamilasujeewani818
    @chamilasujeewani818 13 дней назад +1

    අද මන් පලවෙනි වතාවට සර්ගේ පාඩමක් බැලුවා,මන් ඒකට කොච්චර නම් කැමති උනාද කියනවා නම් මන් පාඩම් 10ක් විතර එක දිගටම බැලුවා ❤ගනිතෙට යූටියුබ් එකෙන් හම්බවුන හොඳම ගුරුවරයා ❤ස්තුති සර් ගොඩක් ❤❤❤

  • @mashawijwmeesuriya3424
    @mashawijwmeesuriya3424 3 года назад +13

    This lesson is very clear. Thank you so much sir.

  • @bekamsura8980
    @bekamsura8980 Год назад +3

    ගොඩක් පැහැදිලි සර් 🥰👍 Thank you... 😊

  • @JayanthaAmarasinha-cs8en
    @JayanthaAmarasinha-cs8en 11 часов назад +1

    හොදට තේරුනා සර්.ගොඩක් පින්.❤🥺

  • @virajasmika8114
    @virajasmika8114 4 года назад +31

    එනකන් හිටපු වීඩියෝවක් ❤️👍👍👍

    • @siyomaths
      @siyomaths  4 года назад +8

      ❤️

    • @virajasmika8114
      @virajasmika8114 4 года назад +4

      සර් ඉක්මනට වීඩියෝ දාන්නකෝ සාදක ගණන් ලේසියෙන් හදන ක්‍රම ගැන

    • @siyomaths
      @siyomaths  4 года назад +10

      අනිවාර්යයෙන්ම දාන්නම්.

  • @sandupamakumarasinghe9776
    @sandupamakumarasinghe9776 3 года назад +9

    ඇත්තටම ලේසී සර් ඒ ක්‍රමය මං ගොඩක් වෙලාවට න්‍යාස ගාන අතාරිනව මොකද ඒක අමාරු නිසා ඒත් සර් කියල දුන්න ක්‍රමය හොදට තේරුනා ගොඩක්ම තැන්ක්ස් සර් 😊👌

  • @sadarekasadareka9871
    @sadarekasadareka9871 2 года назад +1

    Exam එකෙ අත අරින්න හිටියේ එත් සර් කියල දෙන කොට හොදට තෙරුනා සර්.ගොඩක් පින් 🙏🙏🙏

  • @lochanashasini632
    @lochanashasini632 2 года назад +8

    තේරුන් නැතිම පාඩමක් හරි පැහැදිලිව කියලා දුන්නා ♥️🙂 thank you sir

  • @deshanlakshitha2699
    @deshanlakshitha2699 4 года назад +23

    නියමයි සර්... ❤️සර් විඩියෝ එකක් දානකන් බලාගෙන හිටියෙ. ❤️මේ පාර OL විභාගෙට එන පාඩමක් දාපු එක ගොඩක් වටිනවා සර්.. තෑන්ක් සර් ❤️🌟ඩිගටම විඩියෝ දාන්න මේ විදිහට ❤️❤සර්ට සුබ පතනවා... ❤️🔥

  • @gayanidilrukshi1375
    @gayanidilrukshi1375 2 года назад +1

    සුපිරියටම තේරුනා සර් 👍
    thenk you sir

  • @ASK_Matheesh
    @ASK_Matheesh 2 года назад +3

    හොදටම තේරුනා සර් ❤️සර්ට පින් 🙏

  • @nethmikaushalya8673
    @nethmikaushalya8673 Год назад +4

    හෙට term test අද බැලුවෙ සර්
    සුපිරියටම තේරුනා.තෑම්ක්ස් සර්❤️

  • @NimalkaSadharuwan-ob8ss
    @NimalkaSadharuwan-ob8ss Месяц назад +1

    ගණන් නම් SIYOMATHS තමා සිංහල නම් රශ්මික සර් ආදරෙයි දෙන්නටම❤

  • @creativestar9187
    @creativestar9187 3 года назад +11

    අඩු කාලෙකින් පාඩමම ආවරනය කරන සුපිරි ගුරැවරයෙක්❤️❤️👍

  • @ishranajimudeen2780
    @ishranajimudeen2780 3 года назад +19

    Sir , I really appreciate this becuz you're such a great teacher I saw good in Mathematics . Keep it up and Thank you so much for explaining . Good Job sir🙏

  • @lakshanisenarathna2005
    @lakshanisenarathna2005 2 года назад +1

    Clz ගිහින් ඉගෙන ගත්තාත් තේරැනෙ නැති ගාණ අද නමි හොදටම තේරැනා සර්.ගොඩක් ස්තුතියි.

  • @wasanthamenike6180
    @wasanthamenike6180 3 года назад +11

    සර් න්‍යාස ගුන කිරීම මට බැරුව හිටියෙ ..දැන් තමයි තෙරුනේ thank you sir 👍👍👍👍

  • @KaviHansika
    @KaviHansika 2 года назад +3

    ඒකනම් නියමයි..... හොදට පැහැදිලිව තේරුනා......තැන්ක්ස්

  • @TharunMihiranga-zo2qg
    @TharunMihiranga-zo2qg Год назад +1

    නියමෙට තේරුනා සර්. අමාරුයි කියලා හිතපු ගානක් ❤ තෑන්ක්ස් ❤

  • @janamusic5511
    @janamusic5511 3 года назад +5

    න්‍යාස තේරෙන්නේ නැතුව හිටියේ.දැන් නම් හොඳට තේරෙනවා.Thank you sir 🙏🙏

  • @palithajayathilake7988
    @palithajayathilake7988 3 года назад +11

    Sir, this lesson is very clear ....i understood it very well sir.
    ..thank you so much sir .😊😊😊

  • @Thevi3559
    @Thevi3559 8 месяцев назад +1

    අමාරුම වෙලා තිබ්බ පාඩමක් සර් 🙏 THANK You 🌷

  • @mp2921
    @mp2921 4 года назад +17

    අනේ sir හැම පාඩමකටම මෙහෙම videos දාන්නකෝ 😭කාලෙකින් 😌thnq sir

  • @shanukiyashera397
    @shanukiyashera397 10 месяцев назад +9

    මුතුගල සර් , තිස්ස සර්ගෙන් පස්සෙ දැක්ක ලස්සන මනුස්සයෙක් ❤

  • @Kavee-ki6v
    @Kavee-ki6v 2 месяца назад +2

    සර්ට ගොඩක් පින්..අම්මෝ ඒකනම් මාරයි ❤️ මම ආසම නැති ගානක් තමය් මේ ඒත් ආසම ආස හිතුනා සර් කියල දුන්න විදියට ඒක මාර විදියට තේරුනා 💕සර් තරම් කව්රුත් සෙට් නෑ සර් මරු සර්ට ගොඩක් පින් 💕

  • @samithakalanka6588
    @samithakalanka6588 3 года назад +16

    හොදට තේරුණා
    විභාගෙට කලින් ගොඩක් වීඩියෝස් දාන්න සර්

  • @sanchilamadurangi546
    @sanchilamadurangi546 2 года назад +5

    Clz එකේදී ඔව්වා කරද්දී නම් මෙලෝ දෙයක් තේරුනේ නෑ සර් සර් ඒ පාඩම විනාඩි 16 කින් කරා මගේ ජීවිතේට හම්බුන වටිනම ගුරුවරයෙක් 👍👍👍👍👍

  • @nuranbathiya2410
    @nuranbathiya2410 2 года назад +2

    සර්ට ගොඩක් පින් වෙන ගුරුවරු paya 3 nak විතර ගන්නවා නමුත් සර්ට ගියේ විනාඩි දෙකයි තුනයි tnx සර්

  • @aninduashen8353
    @aninduashen8353 4 года назад +7

    ගොඩක් වටින video ekak sir. Thank you sir 😊😊😊❤️❤️

  • @Allsacrifiesforonesmile
    @Allsacrifiesforonesmile 4 года назад +46

    සර් march වල අපිට o/l වලට කලින් මේ series එකේ ඉතිරි video ටිකත් upload කරන්න plz 🙏

  • @nekshamalki6448
    @nekshamalki6448 Год назад +1

    අමාරුයි කියලා අතෑරපු ගානක් සර් කියලා දුන්න විදිහට ලේසියෙන් හදන්න පුළුවන් දැන් නම්♥️🙏

  • @wishvalakshan9628
    @wishvalakshan9628 4 года назад +19

    අම්මෝ සර් ඇතියන්තම් වීඩියෝ එකක් දැම්මා ❤️❤️❤️

  • @SavidiKalugala
    @SavidiKalugala 14 дней назад +9

    මෙතන හෙට විභාගේ ලියන උන් ඉන්නවද

  • @Myworld-w2u
    @Myworld-w2u 8 месяцев назад +2

    මේ ලංකාවේ ඉන්න හොදම ගනන් සර් තමා අපේ සර් 😇❤️❤️❤️ දෙපාරක් බලන්න ඕනි නෑ.. ඒතරම් පැහැදිලි 😇❤️❤️ ගොඩක් පිං සර්ට... ❤️බුදු සරණයි අපේ සර්ට 🥺❤️🙏

  • @gihankumarasinha5223
    @gihankumarasinha5223 3 года назад +5

    😊ගොඩාක් ස්තුතියි සර් මෙච්චර ඉක්මනට මේ වීඩියෝ එක ගෙනල්ල දුන්නට සර් මට තිබුන ලොකුම ප්‍රශ්නයක් සර් ගොඩක් ස්තුතියි සර් 😊

  • @bootmiusik327
    @bootmiusik327 4 года назад +15

    සර් කියන ඒවා හොදට තේරෙනවා සර් . තව ලකුනු 10 ගනන් ටිකක් දාන්න සර්.
    ලොකු උදවුවක් සර්

  • @Rashuu.123
    @Rashuu.123 Год назад +1

    සුපිරියටම තේරුනා සර්. Thnk u sir💗💗💗💗

  • @himashasathsarani9432
    @himashasathsarani9432 2 года назад +3

    Thank you ගොඩක් හොදට තේරුණා😌❤️

  • @manmax7802
    @manmax7802 4 года назад +12

    ගොඩක් වටිනවා