🦋ඔයා ඇන්තූරියම් ව්‍යාපාරයට අලුත්නම් ව්‍යාපාරයක් විදියට කරන්න හිතන කෙනෙක්නම් skip නොකර video එක බලන්න

Поделиться
HTML-код
  • Опубликовано: 26 ноя 2024

Комментарии • 88

  • @UdahiruFlora97
    @UdahiruFlora97  Месяц назад +1

    Channel එක තවමත් subscribe කරල නැති අය subscribe කරන්නත් අමතක කරන්න එපා❤

  • @dilhanisamarakoon-p6j
    @dilhanisamarakoon-p6j Месяц назад +1

    මේ ක්‍රමය හරිම සාර්ථකයි නංගි.ඔයාගෙ කලින් වීඩියෝ එකක් බලල මම කලා.❤❤

    • @UdahiruFlora97
      @UdahiruFlora97  Месяц назад

      @@dilhanisamarakoon-p6j තැන්ක් යූ අක්කා ෆීඩ්බැක් එකට❤️

  • @Ganganimsn
    @Ganganimsn 10 дней назад +1

    Thank you oyata...😍

  • @erandimadhumali5922
    @erandimadhumali5922 Месяц назад +1

    Akkage video harima lassanai
    🙂

  • @DammiPinto
    @DammiPinto Месяц назад +1

    ❤❤❤

  • @NiroshaSanjeewani-ut5kh
    @NiroshaSanjeewani-ut5kh Месяц назад +1

    ❤❤❤❤❤❤❤

  • @erandimadhumali5922
    @erandimadhumali5922 Месяц назад +1

    Motivation ekak labenawa

  • @erandimadhumali5922
    @erandimadhumali5922 Месяц назад +1

    ❤️❤️❤️❤️watinawa godak api wagealuth ayata

  • @kumarikumari-rr4vr
    @kumarikumari-rr4vr Месяц назад +2

    හරිම වටිනා විඩියේ එකක ඔයාට ගොඩාක් ස්තුතියි නංගි ❤❤

  • @SandyaPriyakanthi
    @SandyaPriyakanthi Месяц назад +1

    හරිම ලස්සනට කියල දෙනව, ගොඩක් ස්තුතියි.

  • @nalanidisanayaka2253
    @nalanidisanayaka2253 Месяц назад +1

    👍

  • @DilmiKeshara
    @DilmiKeshara Месяц назад +2

    ගොඩක් වටින video ekak. නොදන්න දේවල් ගොඩක් දැන gattha. Thank you mis♥♥♥

  • @rupapathirana6511
    @rupapathirana6511 Месяц назад +1

    Godak sthuthi oyata ada thama mulin beluwe

    • @UdahiruFlora97
      @UdahiruFlora97  Месяц назад

      @@rupapathirana6511 එහෙනම් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා❤️

  • @DulanjaniNadeesha
    @DulanjaniNadeesha Месяц назад +1

    ගොඩක් වටින වීඩීයෝ එකක් ..Thank you ❤

    • @UdahiruFlora97
      @UdahiruFlora97  Месяц назад

      @@DulanjaniNadeesha තැන්ක් යූ ඔයාටත්🥰

  • @rumeshckumarakumara9793
    @rumeshckumarakumara9793 Месяц назад +1

    ගොඩක් වටිනවා මිස්

    • @UdahiruFlora97
      @UdahiruFlora97  Месяц назад

      තැන්ක් යූ ඔයාටත්❤

  • @SurangaAluthapala
    @SurangaAluthapala Месяц назад +1

    හරිම වටිනවා නංගී ..බොහොම ස්තුතියි .❤️

    • @UdahiruFlora97
      @UdahiruFlora97  Месяц назад

      @@SurangaAluthapala Thank you akka❤️

  • @champaperera1794
    @champaperera1794 Месяц назад +1

    Thank you ගොඩක් වටිනව මල් තියෙන පැලයක් නැවත සිටුවන හැටිත් කියල දෙන්න

    • @UdahiruFlora97
      @UdahiruFlora97  Месяц назад

      @@champaperera1794 මල් තියෙන පැලයක් නැවත සිටුවන එකේ ලොකු දෙයක් කරන්න නෑ මිස්.. පොට් එක මාරු කරලා කද ගොඩක් යට නොවෙන්න සාමාන්‍ය මාධ්‍ය යොදාගෙන හිටවන්න. මම ඒකටත් වීඩියෝ එකක් අරන් එන්නම්

  • @thilinichathurika7406
    @thilinichathurika7406 Месяц назад +1

    Miss kiyala deepu wedihata Haduwa. Lassanata mul enawooo.

  • @NadeeraMarasinha
    @NadeeraMarasinha Месяц назад +1

    Thank you

  • @thilinichathurika7406
    @thilinichathurika7406 Месяц назад +1

    ❤ wagawata wadagath wistara tika.thanks miss kiyala dunnata.

    • @UdahiruFlora97
      @UdahiruFlora97  Месяц назад

      තැන්ක් යූ ඔයාටත්❤

  • @techome3925
    @techome3925 Месяц назад +1

    ස්තුතියි ඔබට ❤

  • @DilkiAshara-rt4wt
    @DilkiAshara-rt4wt Месяц назад +1

    Thank you nangi ❤❤❤❤

    • @UdahiruFlora97
      @UdahiruFlora97  Месяц назад

      තැන්ක් යූ ඔයාටත්❤

  • @sepalikakumari5034
    @sepalikakumari5034 Месяц назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DILSHANIDIL-dm7uf
    @DILSHANIDIL-dm7uf Месяц назад +1

    Mis oya පැකේජයක් විදියට podi pala denna puluwanda mama oyage vidio godak baluwa mata hituna aluthin patan ganna පුළුවන් wei neda api oyalagen ganna pala oyalatama දෙන්න පුළුවන්da

    • @UdahiruFlora97
      @UdahiruFlora97  Месяц назад

      @@DILSHANIDIL-dm7uf මට වට්සැප් මැසේජ් එකක් දාන්න මිස්..

  • @SarathAmarasinghe-e1n
    @SarathAmarasinghe-e1n Месяц назад

    මගේ ගොඩක් වෙලාවට මුල් හොදට තියෙන පැල නැවත සිටෙව්වහම මුල් කුණු වෙනවා. නැත්නම් කොල කහ වෙලා මැරිලා යනවා. ඒ ඇයි.

  • @lakshitha_sandaruwan
    @lakshitha_sandaruwan Месяц назад +1

    hardware eken wali aragena pirisudu karaganne kohomada?

    • @UdahiruFlora97
      @UdahiruFlora97  Месяц назад +1

      මඩ යනකම් හොදට හෝදන්න..

  • @kumudunijayasinghe102
    @kumudunijayasinghe102 Месяц назад +1

    Matath podi palatikak ganne kohomada

    • @UdahiruFlora97
      @UdahiruFlora97  Месяц назад

      වට්සැප් මැසේජ් කරන්න 0713945503

  • @Maduka639
    @Maduka639 Месяц назад +1

    Mul adunata passe pot karanna media ekak hadana hati kiyannako Oya wage podi pala
    Wahinakota eka digata wahinawa payanakota eka digata kalayak payanawa kohomada hriyanama media eka k hadanne kiyala kiyannako akka

    • @UdahiruFlora97
      @UdahiruFlora97  Месяц назад

      මම මගෙ මීඩියා එක හදන්නේ වැලි 3 : පොල්ලෙලි 2.. ඔය වැලි එකමයි පොල්ලෙලි එකමයි.. පායන කාලෙට පොල්ලෙලි වැඩි කරන්න.. සමහරවිට මගෙ මීඩියා එක ඔයාට සෙට් වෙන්නෙ නැති වෙයි.. ඔයත් එක එක විදියට ට්‍රයි කරලා බලන්න.. පැල 5ක් හිටවනවනම් 5 විදියකට හදලා බලන්න. සාර්ථක ක්‍රමය දිගටම කරගෙන යන්න

    • @Maduka639
      @Maduka639 Месяц назад

      @@UdahiruFlora97 godak sthithi❤

  • @kumudunijayasinghe102
    @kumudunijayasinghe102 Месяц назад +1

    Pala ganne kohomada

    • @UdahiruFlora97
      @UdahiruFlora97  Месяц назад

      වට්සැප් මැසේජ් කරන්න 0713945503

  • @නේත්රදීපඅනූ
    @නේත්රදීපඅනූ Месяц назад +1

    අනේ මගේ පැල කලු වර්ග ටිකක් මැරුනා වැස්ස වැඩි නිසා රබුටන් ගස යට තියල තියෙන්නේ

    • @UdahiruFlora97
      @UdahiruFlora97  Месяц назад

      @@නේත්රදීපඅනූ වැස්ස වැඩි නිසා වෙන්න ඇති.. ලොකු වැස්සට ඔරොත්තු දෙන්නෙ නැති තරම් පැල පොඩිනම් ඒ දවස් ටිකේ කොරිඩෝ එකකින් හරි නොතෙමෙන තැනකින් තියන්න

  • @rishinishi7442
    @rishinishi7442 Месяц назад +1

    Na.ngi oya koheda mat oyage mal pel tikak gann one kihomda ganne oya godaj oehedilwa kiya denwa

    • @UdahiruFlora97
      @UdahiruFlora97  Месяц назад

      @@rishinishi7442 Nursery eka thynne kotadeniyawa

  • @DanushkaPerera-m4l
    @DanushkaPerera-m4l Месяц назад +1

    මුල් අද්දවලා වෙන පොට් එකකට මාරු කරන්නෙ කොපමන කාලයකින් ද

    • @UdahiruFlora97
      @UdahiruFlora97  Месяц назад

      සමහර වෙලාවට මුල් ඇදලා තියෙනවා මාධ්‍යට උඩින් පේනවා. ඊට සතියකට වගේ පස්සෙ පොට් කරන්න.. ඒ නැතත් මාස 2කින් වගේ පොට් එකකට දාන්න. කොහොමත් ඒ වෙනකොට හොදටම මුල් ඇවිත් තියෙන්නේ.. ඔයා බිස්නස් එකක් විදියට කරනවනම් ඒ විදියටම තියලා මුල් ආවම ඒකෙන් ගලවලා කුරියර් කරන්නත් පුලුවන්

  • @punsarakavindi7631
    @punsarakavindi7631 Месяц назад +1

    මගෙ මල් ගස් ටික ලොකු වෙන්නැ නෙ හැමදාම එකම විදිහනෙ

    • @UdahiruFlora97
      @UdahiruFlora97  Месяц назад

      @@punsarakavindi7631 හරියට බෙහෙත් පොහොර කරන්න.. දැන් යොදාගෙන තියන මාධ්‍යයේ පැල ලොකු වෙන්නෙ නෑ එකම තැන කියල හිතෙනවනම් වෙනස් විදියට මාධ්‍ය හදාගෙන ආයම අලුතින් පොට් කරල බලන්න.

  • @DilmiKeshara
    @DilmiKeshara Месяц назад +1

    Mal ekk loku plant pot krddith ඔය media hodaid mis

    • @UdahiruFlora97
      @UdahiruFlora97  Месяц назад

      @@DilmiKeshara මුල් අඩුයිනම් මේක හොදයි. හොදට මුල් තියෙනවනම් සාමාන්‍ය මීඩියා එකේ පොට් කරන්න

    • @DilmiKeshara
      @DilmiKeshara Месяц назад

      Hri mis♥

  • @punsarakavindi7631
    @punsarakavindi7631 Месяц назад +1

    අක්කෙ වගාවක් පටන් ගන්න සාමාන්‍ය යෙන් කීයක් විතර ඕනද

    • @UdahiruFlora97
      @UdahiruFlora97  Месяц назад

      @@punsarakavindi7631 රු 10000/-ක් තිබ්බනම් ඔයාට ඔයාට හොදටම ඇති වගාවක් පටන් ගන්න. රු 5000/- උනත් ඇති පොඩියට පොඩියට පැල එකතු කරගෙන ව්‍යාපාරයක් විදියට වගාව හදාගන්න

    • @punsarakavindi7631
      @punsarakavindi7631 Месяц назад

      Thanks akke😘

  • @DanushkaPerera-m4l
    @DanushkaPerera-m4l Месяц назад +1

    නංගී මගෙත් පොඩි කඳ පැල ගොඩක් තියෙනවා. ගලවන්නෙ නැතිව හිටියේ මුල් මදි නිසා. ඔයාගෙ වීඩියෝ එකෙන් ඒකට විසඳුම ලැබුනා.

    • @UdahiruFlora97
      @UdahiruFlora97  Месяц назад

      එහෙනම් සතුටුයි අක්කා❤ කඳ වටේට මාධ්‍ය ටිකක් ලං කරානම් ඔස්මොකොට් N එකෙන් දාලා සතියෙන් මුල් ඇවිත් ඇති👌

  • @AjithKumara-e3x
    @AjithKumara-e3x Месяц назад +1

    Mal kola kalu wenne ai

    • @UdahiruFlora97
      @UdahiruFlora97  Месяц назад

      ඒක වැස්සට එන දිලීර රෝගයක් චෑම්ප් කොපර් ස්ප්‍රේ කරන්න

    • @AjithKumara-e3x
      @AjithKumara-e3x Месяц назад

      Thanks

  • @erandimadhumali5922
    @erandimadhumali5922 Месяц назад +1

    ❤️❤️❤️❤️❤️

  • @DanushkaPerera-m4l
    @DanushkaPerera-m4l Месяц назад +1

    මුල් අද්දවලා වෙන පොට් එකකට මාරු කරන්නෙ කොපමන කාලයකින් ද

    • @UdahiruFlora97
      @UdahiruFlora97  Месяц назад

      සමහර වෙලාවට මුල් ඇදලා තියෙනවා මාධ්‍යට උඩින් පේනවා. ඊට සතියකට වගේ පස්සෙ පොට් කරන්න.. ඒ නැතත් මාස 2කින් වගේ පොට් එකකට දාන්න. කොහොමත් ඒ වෙනකොට හොදටම මුල් ඇවිත් තියෙන්නේ.. ඔයා බිස්නස් එකක් විදියට කරනවනම් ඒ විදියටම තියලා මුල් ආවම ඒකෙන් ගලවලා කුරියර් කරන්නත් පුලුවන්

  • @Cham977
    @Cham977 Месяц назад

    ❤❤❤❤❤❤❤❤

  • @DanushkaPerera-m4l
    @DanushkaPerera-m4l Месяц назад +1

    මුල් අද්දවලා වෙන පොට් එකකට මාරු කරන්නෙ කොපමන කාලයකින් ද

  • @DanushkaPerera-m4l
    @DanushkaPerera-m4l Месяц назад +1

    මුල් අද්දවලා වෙන පොට් එකකට මාරු කරන්නෙ කොපමන කාලයකින් ද

    • @UdahiruFlora97
      @UdahiruFlora97  Месяц назад

      සමහර වෙලාවට මුල් ඇදලා තියෙනවා මාධ්‍යට උඩින් පේනවා. ඊට සතියකට වගේ පස්සෙ පොට් කරන්න.. ඒ නැතත් මාස 2කින් වගේ පොට් එකකට දාන්න. කොහොමත් ඒ වෙනකොට හොදටම මුල් ඇවිත් තියෙන්නේ.. ඔයා බිස්නස් එකක් විදියට කරනවනම් ඒ විදියටම තියලා මුල් ආවම ඒකෙන් ගලවලා කුරියර් කරන්නත් පුලුවන්

  • @DanushkaPerera-m4l
    @DanushkaPerera-m4l Месяц назад +1

    මුල් අද්දවලා වෙන පොට් එකකට මාරු කරන්නෙ කොපමන කාලයකින් ද

    • @UdahiruFlora97
      @UdahiruFlora97  Месяц назад

      සමහර වෙලාවට මුල් ඇදලා තියෙනවා මාධ්‍යට උඩින් පේනවා. ඊට සතියකට වගේ පස්සෙ පොට් කරන්න.. ඒ නැතත් මාස 2කින් වගේ පොට් එකකට දාන්න. කොහොමත් ඒ වෙනකොට හොදටම මුල් ඇවිත් තියෙන්නේ.. ඔයා බිස්නස් එකක් විදියට කරනවනම් ඒ විදියටම තියලා මුල් ආවම ඒකෙන් ගලවලා කුරියර් කරන්නත් පුලුවන්