ආයතන සංග්‍රහය - විනය / විෂමාචාරයක් වාර්තා වූ පසු / ayathana sangrahaya

Поделиться
HTML-код
  • Опубликовано: 20 янв 2025

Комментарии • 23

  • @RadkRanaweera
    @RadkRanaweera 6 месяцев назад +3

    හරිම පැහැදිලියි , හොදට මතක සිටින ලෙස ලස්සන ට කියල දෙනව. 🙏

  • @ThusithaIlleperuma
    @ThusithaIlleperuma 7 месяцев назад +2

    ඔබතුමියගේ පැහැදිලි කිරීම හරිම පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් .ගොඩාක් පින්

  • @saumaya691
    @saumaya691 6 месяцев назад

    හොඳ පැහැදිලි කිරීමක් ❤❤ ජයවේවා

  • @sampathedirisinghe3763
    @sampathedirisinghe3763 6 месяцев назад

    අද මම eb ලිව්වා.. ඔබතුමියගේ වීඩියෝ ගොඩක් ප්‍රයෝජනවත් උනා... ස්තුතියි

  • @priyankaherath8832
    @priyankaherath8832 7 месяцев назад

    Thanks madam❤

  • @ManujaShyamali
    @ManujaShyamali Месяц назад

    Miss vinaya palanayata adala regulasi monawada

  • @iranganikumari-xi7wf
    @iranganikumari-xi7wf 7 месяцев назад

    Thank you.miss oya loku sewYak Me karanne

  • @PradeepHewawasam-yn3yr
    @PradeepHewawasam-yn3yr 5 месяцев назад

    If a government officer uses harsh words to the layperson what steps should he take

  • @nalikagunawardhana.9483
    @nalikagunawardhana.9483 7 месяцев назад

    ,thank you madam

  • @user-mv2oh2hh7i
    @user-mv2oh2hh7i 7 месяцев назад +3

    මිස් විදිමත් විනය පරීක්ෂණයේ සම්බන්ධව උපදෙස් ලබා ගැනීම අවශ්‍යතාවයක් තියෙනවා

  • @surangisirinayaka7909
    @surangisirinayaka7909 7 месяцев назад

    thanks madam

  • @nilushanulusha2163
    @nilushanulusha2163 7 месяцев назад

    Tnx mam

  • @visithurumal3800
    @visithurumal3800 6 месяцев назад

    🎉

  • @worldandhumen-
    @worldandhumen- Месяц назад

    Mis. Uva palath saba..අනධ්‍යන 11 ශ්‍රේනිය eb exam ekata adaala wena padam tika monada.puluwan nam wena karala list ekak kiyanawada,loku udawwak.

    • @ape_EB_panthiya
      @ape_EB_panthiya  Месяц назад

      @@worldandhumen- පාසල් අනධ්‍යයන කොටස් කීපයක් ඉන්නව නේද. තනතුරු නාමය මොකක්ද?

  • @user-mv2oh2hh7i
    @user-mv2oh2hh7i 7 месяцев назад +1

    නිදොස් කොට නිදහස් ක්‍රීමෙන් පසුව විනය නියෝගය ලබාදී ඇති නිලධාරියාට විරුද්ධව වන්දි ලබාගැනීම සඳහා සිවිල් අධිකරණයට නඩු පැවරීමට පුළුවන්ද

  • @user-mv2oh2hh7i
    @user-mv2oh2hh7i 7 месяцев назад +1

    පොලිස් නිලධාරීන්ට ලබාදෙන විනය නියෝගයකට විරුද්ධව පොලිස් කොමිසමකට අභියා ජනක් ඉදිරිපත් කිරීමට පුළුවන්ද

  • @anomajayathilaka7357
    @anomajayathilaka7357 7 месяцев назад

    හරිම පැහැදිලියි

  • @sriyanidadallage2204
    @sriyanidadallage2204 7 месяцев назад

    Niluka මිස් නේද

  • @c.p.rathnaike9986
    @c.p.rathnaike9986 7 месяцев назад

    පිංසිදු වෙිවා මැඩම්

  • @damayanthithiranagama5227
    @damayanthithiranagama5227 7 месяцев назад

    Thanks madam

  • @chamanidulangani6390
    @chamanidulangani6390 6 месяцев назад

    Thanks madam