VLOG 154 - පවුලටම උගන්නපු පාඩම | Amagi Aria - Negombo

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 618

  • @Kuchiandbuchi
    @Kuchiandbuchi  Год назад +35

    මේ රිසෝට් එකට මීට කාලෙකට කලින් ඇවිත් කරපු වීඩියෝ එක.
    ruclips.net/video/ctQk9r5hgks/видео.html

  • @shashininikeshala1365
    @shashininikeshala1365 Год назад +6

    ඔයාලගේ family එක දැක්කාම හිතෙනවා ජීවිතේ සතුටු වෙන්න හිනා වෙන්න පුලුවන් දේවල්නම් කොච්චර තියනවද කියලා.. සතුටු වෙන්නේ කොහොමද කියලා අපි හැමෝටම පෙන්නනවටම පින්❤❤❤

  • @shashitevi4734
    @shashitevi4734 Год назад +14

    ජීවත්වෙන්න කියල දෙනවට thanks ...හැමදාම සතුටින් සැනසීමෙන් ඉන්න ලැබේවා !!!

  • @nadeeraperera6269
    @nadeeraperera6269 Год назад +26

    Happy anniversary අම්මා තාත්තා 😘😘මේ වගේ බෑනෙක් හම්බෙන්නේ නම් පෙර පිනකට ඒ වගේම මේ වගේ ජොලියේ ඉන්න අම්මලා තාත්තලා ලැබෙන්නෙත් පෙර පිනකට යශි හරිම වාසනාවන්තයි ❤️හැමදාම සතුටින් ඉන්න ආදරෙයි 😘😘😘😘😘😘😘😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  Год назад +3

      ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් 😍❤😍❤

    • @PunsaraIshini
      @PunsaraIshini 11 месяцев назад

  • @sajifernando3862
    @sajifernando3862 Год назад +34

    මරු බැනෙක් හම්බෙලා තියෙන්නෙ පවුලට .❤️😁පාලුවක් නෑ ගෙදරට

  • @nimeshdezoysa1076
    @nimeshdezoysa1076 Год назад +2

    ඇත්තටම ඔයාලගෙ වීඩියෝ බලන්න සෙට් උනේ මුලින්ම නුවර ඔයාලා පවුල් දෙකම ගියපු vlog එකෙන්
    ඒකෙන්ම සෙට් උනා මේ පවුලට අපිත්
    සුපිරිම පවුලක්
    වැඩෙත් නියමයි
    ආදරෙයි නිහතමානී පිස්සු ඩබලටයි ඔක්කොටමයි

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  Год назад +1

      අඩේ සිරාවට? ඒ වීඩියෝ එකෙන්ද උඹ මේ පැත්තට සෙට් උනේ? ඒක අහන්නම බැරි උනා මට කලින්. මරු මරු ඈ... ☺😌😌😌
      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @bhagya753
    @bhagya753 Год назад +23

    මේම ආතල් දෙමව්පියෝ ලබන්න කුචී බුචී හරි වාසනාවන්තයි..Happy Anniversary අම්මා & තාත්තා🥳.ආ තාත්තා හරිම Handsome අම්මා 18 කෙල්ල වගේ😁❤️

  • @kG-vj7tl
    @kG-vj7tl Год назад +2

    පවුලක සාමය තියෙනකොට මොන තරම් ලස්සනද​? අපේ රටේ ගොඩක් මිනිස්සු පලකට නැති ප්‍රශ්න හදාගෙන ජීවිතය විඳවනවා. ඔබලා සමාජයට ලොකු ආදර්ශයක් දෙනවා පවුලක සාමය සහජීවනය ගැන​. චුට්ටගේ හිනාව හරිම ලස්සනයි. Happy anniversary Kuchi ‘ s mom and dad. May your life be filled with happiness and joy forever.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  Год назад

      ගොඩම ගොඩාක් ස්තූතියි ❤😍😍❤

  • @Swethakeshiniscraziness
    @Swethakeshiniscraziness 5 месяцев назад +2

    Ane oyalage vedios ayi ayi balanawa marama athal athatama! Wadi wadiyen akkitayi ayyatayii sathuta labewaa❤

  • @hash_fernan
    @hash_fernan Год назад +2

    රෑ බලන්න අරන් නින්ද ගියානේ 😁😁ඔන්න full video ekama baluwa..මරු මරු❤️
    අයියගේ අම්මගෙයි තාත්තගෙයි වීඩියෝ එකත් දාන්න ඉක්මනට😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  Год назад

      ඒ ගමන යන්න දවසුයි තැනුයි හොයනවා මේ දවස් වල. 😍😍😍❤❤❤

  • @sennaliemasha1622
    @sennaliemasha1622 Год назад +3

    Notification awa gaman baluwe adath supiriyata athi video eka ❤️❤️ adarei parissmen inna aiya & akki 😘😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  Год назад

      Balala kohomada kiyannakoooo
      Adareiiiiii ❤❤🤗🤗

  • @priyaniweerasinha5730
    @priyaniweerasinha5730 Год назад +3

    අනේ හරිම ෆන් ඒක බලද්දි.හැමදාම සතුටින් ඉන්න.හැපී ඇනිවසරි ආන්ටි & අන්කල්❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  Год назад +1

      ❤😍🙏❤😍🙏❤😍🙏❤😍🙏

  • @nadeen1560
    @nadeen1560 Год назад +2

    අනේ ගොඩක් ආසයි මේ වගේ කට්ටියම යන vedio බලන්න..❤️🌹

  • @achalaweerakoon2856
    @achalaweerakoon2856 Год назад +3

    මම ඔයාලගෙ වීඩීයො බලන්න අරන් සතියක් වගේ හෙන ආතල් ඔයාල දෙන්න නම්..😍😍♥️ආදරෙයි...

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  Год назад +1

      ගොඩාක් ස්තූතියි අපිත් එක්ක එකතු උනාට. ආදරෙයි හැමදාමත් 😍❤😍❤

  • @tharuneth4488
    @tharuneth4488 Год назад +1

    දිගට බලන්න වෙලා මදි කියලා බලන්න ගත්තා. ඒත් මෙන්න වීඩියෝ එක ඉවර වෙලා. ඒක ෆන් happy Anniversary දෙන්නටම

  • @chameerajeewan7667
    @chameerajeewan7667 Год назад +7

    Happy anniversary aunty uncle 💖💖💖💖💖 තව චිරාත් කාලයක් ඔයලා දෙන්නට සතුටින් සමගියෙන් කුරුළු ජෝඩුව වගේ ඉන්න ලැබේවා 💐💐💐💐💐💐💐

  • @hansikasandeepani246
    @hansikasandeepani246 Год назад +3

    අනේ ආසම විදිහෙ video එකක්😍😍😍❤️🤗 😍😍😍

  • @paramiruchikala9915
    @paramiruchikala9915 Год назад +2

    මේ වගේම හැමදාම සතුටින් ඉන්න

  • @sanumitha6868
    @sanumitha6868 Год назад +2

    Budu saranai auntie and uncle ...... oya denna harima hodai ane.....harima vasanavanthai... lassana vidinna life ekak tiyenne bs ❤️❤️❤️❤️

  • @ThenukiChamalsha
    @ThenukiChamalsha Год назад +3

    Happy anniversary අම්මා and තාත්තා.චුට්ටා ලස්සන වෙලා.ඔය දෙන්නත් ලස්සනයි🥰

  • @nuvi505
    @nuvi505 Год назад +3

    ආදරෙයි හැමදාමත් වගේ... Happy Anniversary uncle and aunty... boru sobana nathi lassana pawlata adarei... wadi wadiyen aaathal labewa.. idiriyatath.. ❤ ❤ ❤ ❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  Год назад

      ආදරෙයි අපිත් හැමදාමත් ❤😍😍❤

  • @shehanminimom8690
    @shehanminimom8690 Год назад +4

    චුට්ටෙ ගැන දුක හිතෙනව අයියෝ එයාට කෙනෙහිලිකම් වෙනව වැඩී 😄✋ ඉක්මනට එයාව බන්දල දෙන්න කාට හරි 😂😂

  • @sumudunianushika4730
    @sumudunianushika4730 Год назад +5

    ආසාවෙන් හිටියේ video එක බලන්න ....ශෝක් ඔයාලා ඔක්කොම එකට ඉන්නකොට අයියේ අක්කේ ....ආදරෙයි හැමදාමත් ❤️❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  Год назад

      ආදරෙයි හැමදාමත් 😍❤😍❤

  • @Aaa-k8z1n
    @Aaa-k8z1n Год назад +2

    අක්කියෝ විඩියෝ එකක් එනකන් බලාගෙන හිටියේ❤😮happy anniversary ammatai thathatai හැමදාමත් ඔය වගේම ආදරෙන් ඉන්න🥰ඔයාලා වගේ දරුවෝ ලැබෙන්නත් ඔය වගේ බෑනා කෙනෙක් හම්බෙන්නත් ඒ අම්මයි තාත්තායි පින් කරලා හැමෝටම ඔය වගේම දරුවෝ ඉන්නව නම් අම්මලා තාත්තලා තනි වෙන්නේ නෑ වයසට ගියාම ඔයාලා ඔය වගේම සතුටින් ඉන්න🎉

  • @tharindurajapaksha5363
    @tharindurajapaksha5363 Год назад +1

    අමාගි එක ඕක ඇත්තටම ලස්සනයි ❤️❤️❤️ මම ගිහිල්ල තියනව ගොඩක් සැරයක්

  • @a.b.perera8029
    @a.b.perera8029 Год назад +10

    මෙහෙම සැහැල්ලුවෙන් සතුටින් ජීවත් වෙන්න ලැබෙනෝ නම් හැබැයි තනියම, බැඳීම් නම් පුදුමාකාර දුකක්

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  Год назад +1

      ඒක ඇත්ත. බැඳීම් කියන්නෙ එක විදියක දුකක් තමයි.

  • @udekanilupul3063
    @udekanilupul3063 Год назад +9

    Happy Anniversary aunty and uncle❤😍
    අදත් කියන්න වචන නෑ අද විඩීයෝ එකත් ෆුල් ජොලි.ඔයාලගේ තියෙන අව්‍යාජබවට,සරලබවට,නිහතමානීත්වයට තමයි ගොඩාක් ආසම...
    ඔයාලට හදවතින්ම සුභ පතනවා ..
    You are best youtubers..
    ආදරෙයි හැමදාම හිනාවෙලා සතුටින් ආදරෙන් ඉන්න ..❤❤😍😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  Год назад +1

      ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් 😍❤😍❤

  • @isharaharshani6143
    @isharaharshani6143 Год назад +2

    Palaveni comment eka magen onna adarei hemadamath vlog ekak enakan maga balan inne ❤❤❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  Год назад

      Aneeeee adarei apith godak ❤❤🤗🤗

  • @wssupuntv6749
    @wssupuntv6749 Год назад +3

    බුදුසරණයි ජය සතුට ගොඩක් ලස්සනයි

  • @MPwerasekara
    @MPwerasekara Год назад +1

    🎉️💐happy anivasary 💐🎁😘 amma thahthta❤️❤️❤️❤️hamadamath adaren sathutin parissmin inna labewa💐 budusaranai !.kuchiyo bolayk wenna epa .

  • @k.g.tharindumadusanka8712
    @k.g.tharindumadusanka8712 Год назад +2

    Comments Danna Bari unath video aka Nam kohoma Hari balanawa.ammatai thaththai amathaka nowana annivasarygift ekak bs JP parissaman Inna sathutin Inna adarei palanna jayawawa 😍🤗🥰😘😷🙏 athal eka IMU 👋👋

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  Год назад

      අඩේ ඒක තමයි අපි බැලුවෙ පහුගිය ටිකේ වැඩිය දැක්කෙ නෑනෙ කියලා.
      ආදරෙයි හැමදාමත් ❤😍😍❤

  • @crishanisanjula4313
    @crishanisanjula4313 Год назад +4

    Happy Anniversary aunty & uncle 😍❤️❤️❤️ හැමදාම හිනා වෙලා සතුටින් පරිස්සමෙන් inna adareiiiii hemadama wage
    God bless youuuu.....💗💗💗💗

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  Год назад

      ආදරෙයි අපිත් හැමදාමත් 😍❤❤😍

  • @thiliniwasana3719
    @thiliniwasana3719 Год назад

    අම්මෝ දෙන්නා අපේ පැත්තේ ඇවිල්ලා.අපි මීගමුවේ.👍❤️❤️❤️

  • @lakshashi1861
    @lakshashi1861 Год назад +1

    දුටිමි මම magic compas නම් චැනලයක්....
    නැරඹුම් වාර වැඩි වෙන විට ගියෙමි කූචි බූචි චැනලය පිටුපසත් මම ...
    ඇත්තෙන්ම මෙය තනිකර පිස්සුවක් ආතල් එකේ ඉන්නට පුරුදු වුනු.....
    Happy Anniversary aunty &uncle 😍🎉️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  Год назад +1

      අඩේ... ඒ වචන ටික. ❤❤❤😍😍😍🙏🙏🙏

    • @lakshashi1861
      @lakshashi1861 Год назад

      @@Kuchiandbuchi 😍

  • @ans1628
    @ans1628 Год назад +2

    මරු. බුචී. කුලී

  • @sasikanamal5245
    @sasikanamal5245 Год назад +3

    Happy anniversary to you both 💞💞
    බුදුසරණයි දෙවිපිහිටයි 🙏

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 Год назад +8

    Happy anniversary අම්මා සහ තාත්තා ❤️😍😘😘😘 බුදු සරණයි ❤️ ආදරෙයි ඔයාලාට ❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  Год назад +1

      ආදරෙයි හැමදාමත් ❤😍❤😍

  • @sachiniamandha3324
    @sachiniamandha3324 Год назад +1

    මරැ අනේ 🥰🥰 Happy Anniversary ammaa @ thaththaa 💜️💜️💜️ බුදු සරණයි ❤️

  • @pubudunamal4625
    @pubudunamal4625 Год назад +4

    Happy anniversary මාමා සහ නැන්දා 💙❤️💕 හැමෝම ඔය වගේ හැමදාම සතුටින් ඉන්න ........💙💙💙❤️❤️💕💕💖💕

  • @hashnime4751
    @hashnime4751 Год назад +2

    ඇත්තටම අයියා වගේ කෙනෙක් ලබන්න ඔයා මාරම වාසනාවන්තයි අක්කී...ඔයාගේ නංගිලා දෙන්නට එයත් ඔයාලගෙම සහෝදරයෙක් වගේ.අම්මා තාත්තා ටත් එයාලගෙම පුතා වගේ ❤️😘

  • @rivisanCreations
    @rivisanCreations Год назад +1

    ග්ලොග්ලස් නලලට දාන් ඇහැ පිහිනවා😂😂 ආතල් ඔයී අයියේ සමුසේ❤
    සුභ ඇනුවසරි එකක් වෙන්න ඕන වීරයටයි,වීරච්චිටයි❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  Год назад +1

      හෙ හේ... නලල කොහේද තියෙන්නෙ කියලත් අමතක වෙනවා සමහර වෙලාවට . 🙈🙈😀😀
      ❤😍🙏❤😍🙏

  • @hasithkaushi8052
    @hasithkaushi8052 Год назад +3

    Happy Anniversary අම්මා තාත්තා ❤ හැමදාම පරිස්සමෙන් ජීවත්වෙන්නයී ඔනී... ✔️ සතුටින් ඉන්න 🙂 ආදරෙයී ගොඩාරියක් හැමෝටම... 💖✔️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  Год назад

      ආදරෙයි අපිත් හැමදාමත් 😍❤😍❤

  • @ramodhasarani256
    @ramodhasarani256 Год назад +1

    අනේ ශෝක් වීඩියෝ එක.නියමයි👍👍❤❤❤

  • @randi_n_nishu
    @randi_n_nishu Год назад +2

    Happy anniversary ❤❤ වීඩියෝ එක තවත් තිබ්බනම් හොදයි වගේ.කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ අනේ...

  • @vihagi6633
    @vihagi6633 Год назад +1

    ආතල් කුචි බුචි 🤭♥️🤗ආදරෙයි දෙන්නටම 🤗♥️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  Год назад +1

      ආදරෙයි හැමදාමත් ❤😍❤😍

  • @danudananjaya6035
    @danudananjaya6035 Год назад +6

    Happy anniversary අම්මා & තාත්තා
    වීඩියෝ එක තව තිබුනනම් හොදයි කියලා හිතුනා... 😍 ආදරෙයි ඔක්කොටම...

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  Год назад

      ආදරෙයි හැමදාමත් ❤😍❤

  • @udeshikaweerasekara3741
    @udeshikaweerasekara3741 Год назад +1

    Oyalage video baladdi apith relax wenawa.thnkz.....

  • @lalithsathkumara.788
    @lalithsathkumara.788 Год назад +1

    💐🌸🍀🌹🌻🌺🌷🍁මගෙන් සුබ පැතුම් දෙන්නටම.❤💚💜💙💛ඔයාලගේ vidio අපි හරිම අාසාවෙන් බලනවා.එ්කයි subs කලේ.thanks vidio එකට.හැමෝටම තෙරැවන් සරණයි.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  Год назад

      ගොඩාක් ස්තූතියි 😍❤😍❤

  • @indukapathmakumara7125
    @indukapathmakumara7125 2 месяца назад +3

    0:31 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @champrikagallage5077
    @champrikagallage5077 Год назад +1

    Supiri lassanai video eka good luck 👍👍👍👍 Adare ❤️❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  Год назад

      ආදරෙයි හැමදාමත් ❤😍❤

  • @AkDJ581
    @AkDJ581 Год назад +5

    හැපී ඇනවසරි අම්මා&තාත්තා 👥🎊🎉💝හැමදාම පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤️❤️❤️

  • @ipadayani8377
    @ipadayani8377 Год назад +1

    මරු 👌👌👌👌👌

  • @piyumihansini7670
    @piyumihansini7670 Год назад +2

    ලස්සනයි අදත් video එක අනේ❤️❤️❤️😘😘

  • @bhashanamalawenna4558
    @bhashanamalawenna4558 Год назад +1

    චුට්ටා දැන් දියුනු වෙලා..
    අනේ කොහොමහරී youtube එකෙනුත් giveaway එකක් දෙන්නකෝ..
    Fb යන්නෙ නෑ වැඩිය

  • @yoshanivindya7628
    @yoshanivindya7628 Год назад +1

    Ada video ekanan maru ane. Apith enjoy kara. Video eka thawa thibbanan kiyala hithuna. Niyamai adarei❤️ parissamin inna hamoma.
    බුදු සරණයි!!!

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  Год назад +1

      ආදරෙයි හැමදාමත් 😍❤😍❤

  • @sudarshidissanayaka2395
    @sudarshidissanayaka2395 Год назад +2

    Happy anniversary amma & Thaththa 🥰🥰🥰🥰 hamadama sathutin parissmen inn adarei ❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  Год назад

      ආදරෙයි හැමදාමත් 😍❤❤😍

  • @sumudunianushika4730
    @sumudunianushika4730 Год назад +4

    අද නම් වෙනදාටත් වඩා enjoy කරා කට්ටිය .....ශොක් ඔක්කොම එකට ඉන්නකොට.....ආදරෙයි හැමෝටම ...අයියේ අක්කේ ..💚💙💜️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  Год назад

      ආදරෙයි හැමදාමත් ❤😍😍❤

  • @sasikanamal5245
    @sasikanamal5245 Год назад +1

    කුචී නංගිගෙ singing නම් සුපිරි 💪🥰

  • @krishanmadhusanka8124
    @krishanmadhusanka8124 Год назад +1

    Thaththa katha karanawa adui ne..ahinsakayi

  • @dulakshimaduwanthi2873
    @dulakshimaduwanthi2873 Год назад +1

    අම්මා ලස්සනයි ..මම හරි ආසයි ඒ අම්මට

  • @nirunipeiris
    @nirunipeiris Год назад +1

    අනේ අපේ දිහාටත් ඇවිල්ලා 🤭❤️ ආදරෙයි ඔය හැමෝටම ❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  Год назад +1

      ආදරෙයි හැමදාමත් ❤😍❤

  • @geethapriyangani4038
    @geethapriyangani4038 Год назад +2

    Happy anniversary අම්මා,තාත්තා බුදු සරණයි .💕💕💕💕💕

  • @thilanjanamithra6243
    @thilanjanamithra6243 Год назад +1

    නියමයි

  • @ridgeway1981
    @ridgeway1981 Год назад +1

    ජොලියෙ ඉන්න අම්මලා තාත්තලා ඉන්න එකම වාසනාවක්.

  • @piyu13
    @piyu13 Год назад +3

    Happy Anniversary aunty & uncle 💜🦋 Okkoma hmadama sathuten inna 🥰😙

  • @amaljaya7530
    @amaljaya7530 Год назад

    happy anniversary
    ඇන්ටි .අන්කල්.
    පොඩ්ඩa ගොඩක් ලස්සන වෙලා 🏖️️🏖️️🏖️️🏝️🏝️

  • @tharushishashiprabha1233
    @tharushishashiprabha1233 Год назад +1

    Lunch dinner okkoma include da kuchi buchi ewata wenama pay krnna onada buffet ekta.1night.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  Год назад

      Full Board ඔප්ශන් එකට ගියොත් වේල් තුනක් කෑම හම්බෙනවා.

  • @kaushalyarasangi
    @kaushalyarasangi Год назад +1

    Happy anniversary auntie and uncle ❤❤❤ ammee niyami anee හැමෝම iddi video eke🤣🤣🤣 pool athal godai ada....thawa thibbanam hodai video eka 😍😍😍

  • @dilkidulanjalidesilva3207
    @dilkidulanjalidesilva3207 Год назад +1

    අයියා නම් මරු😍😍😍

  • @nimashatananga8384
    @nimashatananga8384 Год назад +1

    Happy anniversary ammi thaththi......dan tamai video eka balanne......niyamai plan eka......oyala denna lassanai

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  Год назад

      ගොඩාක් ස්තූතියි ❤😍❤

  • @sarangadewindi8655
    @sarangadewindi8655 Год назад +1

    Aunty shooii 😍❤️😘 eya hrima lassanai 😍

  • @chathurangabandara8236
    @chathurangabandara8236 Год назад +1

    හදවතේ ආතල් කපල් එක ❤

  • @raneeshawajirangi598
    @raneeshawajirangi598 4 месяца назад +1

    Aadya

  • @hansamalifernando4087
    @hansamalifernando4087 Год назад +1

    සුපිරි බෑනා කෙනෙක්,

  • @thenujakithmal717
    @thenujakithmal717 Год назад +1

    Happy anniversary day ♥️ අමිමා තාත්තා හැමදාමත් සතුටින් ඉන්න . අක්කි අයියේ කෑමනමි ඉතින් කුචී බුචී තමයි නෙද 😍❤️ 😍❤️ 😍❤️ 😍❤️ ආදරෙයි හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  Год назад

      ආදරෙයි අපිත් ගොඩම ගොඩාක් 😍❤😍

  • @buthmisenarathne5436
    @buthmisenarathne5436 Год назад +1

    අදත් ඔක්කොම ශොක් අනේ......🥺❤️😍enjoy.......🥳🌹🥰

  • @onithaperera-l7x
    @onithaperera-l7x Месяц назад +1

    ayye akke q and a akak karanna

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 Год назад +2

    අදත් ලස්සන විඩියෝ එකක් වෙන්න ඇති චුටි දැන් දියුණු වෙලා 💪💪❤❤❤❤ ඔයාලා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 💚💚💚💚💚💚💜️💜️💜️💜️💜️💜️

  • @Swethakeshiniscraziness
    @Swethakeshiniscraziness 5 месяцев назад +2

    Denamata mara dachai sing karana❤

  • @amandidewduni4421
    @amandidewduni4421 Год назад

    Ane akki & ayya . Oyla dennt mn godaariyak adarey . Me video ek thawa tikk diga unanm😍♥️අනේ මටත් කුචී , බුචීගෙන් reply එකක් ඕනී😚😚😚😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  Год назад

      ආදරෙයි අපිත් ගොඩම ගොඩාරියක් ❤😍😘

  • @geethikajasanthukankanamge1941
    @geethikajasanthukankanamge1941 Год назад +1

    Adakale hatiyata demapio gana hitana hoda daruwo.budu saranai oyala hamotama.

  • @chandimalakmali9577
    @chandimalakmali9577 Год назад

    Me thana godak jodai neda? Sunset lagoon maru....kohomada mechchara hoda tanak hoya gaththe?

  • @NimasCreations
    @NimasCreations Год назад +1

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @anjurashi2778
    @anjurashi2778 Год назад +1

    අනෙ මන් ආසම අක්කාගෙ තාත්තට.. ශෝක් අනේ

  • @s.m.sawall9663
    @s.m.sawall9663 Год назад +3

    Happy Anniversary uncle & aunty 🎉🎉 Stay blessed with ur family 🤗
    Nice vlog ✌️

  • @pujanikeerthiratna
    @pujanikeerthiratna Год назад

    wow your amma and thatha looks very young and cute no evil eyes

  • @hansikasewwandi4349
    @hansikasewwandi4349 Год назад +1

    මරැ බැනා අනේ මගේ husband මේ වගේ තමයි❤

  • @maurichanika7373
    @maurichanika7373 Год назад +1

    Apeth hinawavi baluwa ane niyamai

  • @dilinidinethma6878
    @dilinidinethma6878 Год назад

    සුපිරි අයියා අක්කි ඔයාලගෙ වැඩ නම් ශෝයි අනේ මං දැක්කෙ අක්කි පන අද පූල් එකට බැහැලා ඉන්නවා වැඩිය පූල් වල ඉන්නෙ නැහැනෙ අක්කි ... මං ආදරෙයි ගොඩක් ඔයාලට ... කොයිතරම් දිග උනත් කමක් නෑ බලන්න ආස හිතෙනවා ඔයාලට වීඩියෝ කරන එක කරදරයක් උනත් අපිට බලන්න නම් කම්මැලි නෑ හිතෙ මොනාම හරි ප්‍රශ්නයක් තියෙද්දි මං බලන්නෙ අක්කිගෙයි අයියගෙයි වීඩියෝ බලපු ඒවා හරි ආයි බලනවා .. ඔයාලා කට්ටියත් එක්ක ජීවත් වෙන්න තිබ්බ නම් කියලා හිතෙනවා ස්තුතියි අක්කි අයියා අපිට හිනාව දෙනවට ආදරෙයි ගොඩක් බුදු සරණයි

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  Год назад

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි මේ අගය කිරීමට. මේ ලෙංගතුකම අපිට මහ මෙරක්. ආදරෙයි හැමදාමත් ❤😍❤

  • @AkDJ581
    @AkDJ581 Год назад +2

    අපේ බුචි අයියා ෆුල් එකේ ගත්ත ආතල් ඒක මරු 🤩 දවසින් දවසට මාර පැණිලි හොයාගන්නේ නියමයි 😍

  • @srimalisasandara9781
    @srimalisasandara9781 Год назад

    කුචී අක්කගෙයි බුචී අයියගෙයි කාමරේ නම් සියලු සැප පහසුකම් සහිතයි.කුචී අක්කගෙ අම්මා කිරි පිටි පැකට් එක කඩපු විදිහ බුචී අයියා රගපාලා පෙන්නුව හැටි දැක්කාම හිනත් යනවා.චුට්ටා අක්කා නම් දැන් දියුණුයිනෙ.ඔයාලා දවල් කෑම ගන්න බුෆේ එකට යද්දි මේ වීඩියෝ එක බලන අහිංසක මං කාලා හිටියෙත් නෑ.බුෆේ එක දැක්කාම කෙල ගිලුනා.කට්ටිය හොදට විනෝද වුනා දැක්කා කට්ටියටම බුදු සරණයි 💙💙

  • @ganeshalakshani3244
    @ganeshalakshani3244 Год назад +1

    Video eka balanna mata dawasak parakku una..ada issellama kale oyalage video eka hoyala balapu eka..මේක මන් කියන්නම ඕනි දෙයක්..දෙමාපියන් කියන්නෙ කව්ද එයාලට දරුවොන්ගෙන් වෙන්න ඕන මොනාද කියල ඔයාලගෙන් සමාජෙට ලොකූ පනිවිඩයක් ලැබෙනව..ඇත්තටම ඔයාල දෙන්නගෙ අම්ම තාත්ත කොයිතරම් සතුටු වෙනව ඇතිද.ගොඩක් අය සෝශල් මීඩියා වල අසරන අයට පිහිට වෙනව බඩු අරන් දෙනව ඒත් මන් දන්නෙ නෑ තමන්ගෙ පව්ලෙ වැඩිහිටියන්ට සලකනවද කියල මොකද අපි මුලින් පටන් ගන්න ඕන ගෙදරින් වැඩිහිටියන්ගෙන්..ගොඩක් අය ඒ අයව පාරෙ දාල වැඩිහිටි නිවාසවල දාල පාරෙ ඉන්න අසරන අයට උදව් කරනව.අවුරුද්ද කට සැරයක්වත් තමන්ගෙ අම්ම තාත්ත බලන්න යන්නෙ නැති මිනිස්සු අතරෙ ඔයාල දෙන්න ග්‍රේට්..මට කියන්න වචන නෑ..අක්කටයි අයියටයි හැමදාම හරියන්නෙත් ඒ නිසා...love you akka aiya ❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  Год назад +2

      ගොඩාක් ස්තූතියි මේ ආදරණීය වචන වලට. ආදරෙයි අපිත් හැමදාමත් ❤😍😍😍❤

  • @keerthimalli3504
    @keerthimalli3504 Год назад +5

    Happy Anniversary Ammi & Thaththi, Enjoy guys stay safe love you All ❤❤❤😘😘😘

  • @chethanawijayathunge9309
    @chethanawijayathunge9309 Год назад +1

    Gdk kalekin video ekak bluwe akkee..sryyy.. mn dn lankawe nemei inne..eki job ekth ekka video ekak blann welawk hoygnn aththatm amrui akkr..welaw hamben widiyt dala thyen video blnwa ithin .. msa 2,3kt klin dmm video dnui blnne 😥.. e unt hrim sathutui mehem hri blnn welwk labun.. happy anniversary aunty and uncle .. oya dennth parissmn inn akka aiya..❤❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  Год назад +1

      ආ ඒකට කමක් නෑ නංගි. ඉඩ ලැබුන වෙලාවක හරි අපිව බලන්න ආව එක ගැන සතුටුයි. කාර්‍යබහුල ජීවිතේ මැද අපි වෙනුවෙන් වෙලාවක් වෙන් කලාට ගොඩාරියක් ස්තූතියි. වැඩ ටික හොඳට කරගන්න නංගි. 😍❤❤😍

    • @chethanawijayathunge9309
      @chethanawijayathunge9309 Год назад

      @@Kuchiandbuchi ❤❤😘😘😘 අනිවාරෙන් අක්කේ..පරක්කු වෙලා හරි වීඩියෝ ටික බලනවා ❤❤😘😘

  • @pubudu3235
    @pubudu3235 Год назад

    Oyala සතුටු වෙනවා dakala....apith e සතුට ලබනවා 💖

  • @thisharathathsaranisilva98
    @thisharathathsaranisilva98 Год назад +2

    බුෆේ කියන්නේ ඉතින් ආගමක්නේ 😍❤️ පවුලම එකයි ඉතින් කෑම කිව්වොත් 😁😁😁 අම්මෝ අක්කිගේ පීනිල්ල ❤️😁 Anniversary gift එකනම් මරු ඉතින් අයියගේ අම්මයි තාත්තයි හිටියනම් තවත් ආතල් 😍😍❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  Год назад

      ඔක්කොමල්ලව එකට එකතු කරලා සෙට් වීමක් දාන්න අමාරුයි මේ දවස් වල. අපේ අම්මලා එක්ක වෙනම එකක් යනවා. 😊😊❤😍❤😍❤

  • @සන්දීපනීසුවිමාලි

    Happy anivasry ammatai,thattai..❤️❤️Chutta lassana wela...❤️

  • @dorinpogarmoyalaseyaludana8888
    @dorinpogarmoyalaseyaludana8888 Год назад +3

    Happy anniversary both of you amma & thththa, god bless all members of the your family ❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏

  • @yashoo7734
    @yashoo7734 Год назад +1

    ඔයි වගේ තැනකට ගිහින් කන්න හරිම ලැජ්ජාවෙන් ඉදියේ...හැබැයි ඉතින් ඔයාලා නිසා මගේ ලැජ්ජාව නෑ දැන්🤭😁බය නැතුව කනවා දැන්නම්💞👌

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  Год назад +1

      ආයෙත් අහලා... සල්ලිත් ගෙවලා ගිහින්, කන්න ලැජ්ජ වෙන්න ඕනෙයෑ. හොඳට කන්න අනේ. 😍❤❤😍

  • @dilshanv7594
    @dilshanv7594 Год назад

    ඇනවසරි, බර්ත්ඩේ පාර්ටි. මාසෙකට එකක් .🤣🤣🤣 අඩේ ඒකනන් මරු ❤️❤️❤️