Thank you very much Mr. Dhammika Perera for giving opportunity for young generation. and also again Thank you DP Education & Thank you for your awareness Dinuka brother.❤️🤟
Thank you very Mr. Dhammika Perera and University of Moratuwa for giving this opportunity for Sri Lankan younger generation. This course is not only free but also certify our knowledge in each and every step to ensure that the student is worth to obtain a certificate. This course is well organized like every other program under DP Education system. Thank you again. As students we will try our best to gain the knowledge and build our future wisely. 🙂 Thank you Sir Dinuka Wijesinghe for the great and clear explanation. All the best in your future.🙂
Great job by U of M team, DP Education visionary Mr Dhammika Perera . This program will help economy, employment and lively hood for thousands of people in Sri Lanka. Thank you for the hardwork in starting this excellent program.
Great efforts for providing opportunities to produce 21st Century needs. It’s helpful for those who are HUNGRY for Learning. Big thanks for Mr Dammika Perera & UOM team, for for your efforts.
Thank you very much for your video brother. I heard about this course for the first time from your video five months ago. Because of your informative explanation I also wanted to follow this course. Last week I ended up successfully completing that valuable course and gratefully I was able to pick some many gems. So if I will be able to be a talented Full-stack-developer with experience in future, you're also a part of my success as the person who gave me the start with motivation. Thanks again brother...!
Very easy exam structure and I have PYTHON BEGINNERS and PYTHON PROGRAMMING certificates. First certificate its very easy to get but second certificate is not easy. Its programme cover by machine learning include biggest python sector. So second certification is very useful. Full stackweb development certification is totally covered basic development ideology. Finally thanks to DP.
Thank you very much Mr Dinuka for sharing this & specially to Mr Dhammika perera for given this amazing opportunity to us...Thank you...Thank you...Thank you...
මේක කරල certificate එක ගත්ත අය පුළුවන් නම් මට email එකක් දාන්න ලොකු වැඩකට. ❤️ wijesinghedinuka@gmail.com
Aiya me cretificat eken web development pththen thyn job wlt aply krnn pulwdn
Ayye mata aye karanna ona
Mama kala web development eka
@@shainee522 certificate ek hmbund
Thama course eka thiyenawada
බොහොම ස්තුතියි ධම්මික පෙරේරා මහතාට මේ කරන වැඩේට වෙන අයනම් සල්ලි වලින් විකාර කරනවා ඔබ තුමා එහෙම කරෙනෑ ඒකට ඔබට බොහොම ස්තුතියි, ඒ වගේම මොරටුව Campus එකටත් ස්තුතියි, ඒ හා සමානවම දිනුක අයියටත් ස්තුතියි මේ Video එක ගෙනාවට අපි වෙනුවෙන්
මුදල් අපහසුතා තියෙන අයට ගොඩක් වටිනවා. බොහොම ස්තූතියි ඔබ සියලු දෙනාට. බොහොම පින්.
ආසාවෙන් හිටපු දෙයක් ඒත් සල්ලි නැති කම නිසාම ඒක නැති වෙලා ගිහින් දැන් ආයෙත් ඒ හීනේ පස්සෙන් ❤️
Mewage course ekak karala karanna puluwan jobs monawada kiala kiyanawada ??🙄
All the best 👍
මමත්.
Mamath salli neathi nisama heamadema atharinna una.
SLTC eke DAIT degree gana hoyl blnna
ධම්ම්ක පෙරේරා මහමයාටත් මොරටුව විශ්වවිද්‍යාලයීය ආචාර්යය මඩුල්ලටත් හදවතින්ම ස්තූතිවන්ත වෙනවා මේ සත්කාරය වෙනුවෙන්🙏👏
Great job.mamath join una. Ahamben dakke
රටට අවශ්‍ය දේ ලෝබ නැතුව දෙන එක ගැන දම්මික පෙරේරා මහතාට ස්තූතිවන්ත වෙනව. මේ වගේ තවත් කෝස් දෙන්න පුරෝගාමී වෙන්න කියල ඔබතුමාට කියනව. තව මේ වගේ දේවල් තියනව නම් අරං එන්න mr dinuka..
Thank you very much Mr. Dhammika Perera for giving opportunity for young generation. and also again Thank you DP Education & Thank you for your awareness Dinuka brother.❤️🤟
is this suitable for a banking side
අහම්බෙන් දැක්කෙ......🙄
ගොඩක් වටිනවා 😇😍
වැදගත්. රටේ තරුණ පරපුරට. රටට හොඳ දෙයක් ඔබ මේ කරන්නේ. ස්තූතියි
අයියෙ මේ වීඩියෝ එක ගොඩක් වටිනවා. ගොඩක් ස්තූතියි ඔයාට. කොළඹ, ජපුර, මොරටුව වගේ කැම්පස්වල තියන English diploma ගැනත් වීඩියෝ එකක් කරන්නකො.
apo japure nam ehema free course na english walata..
මේකෙන් දෙන certificate එකට පිලිගැනීමක් තියෙනවද...දන්න කෙනෙක් කියන්නකො
Thank you very Mr. Dhammika Perera and University of Moratuwa for giving this opportunity for Sri Lankan younger generation. This course is not only free but also certify our knowledge in each and every step to ensure that the student is worth to obtain a certificate. This course is well organized like every other program under DP Education system. Thank you again. As students we will try our best to gain the knowledge and build our future wisely. 🙂
Thank you Sir Dinuka Wijesinghe for the great and clear explanation. All the best in your future.🙂
Thank You So Much අයියේ
හැමදේම හරියටම ලේසි විදිහට පැහැදිලි කරලා දුන්නට...!
Good Luck💜
වැඩේනම් සුපිරි අයියේ.. 💯👌
Very nice.
This is what our country needs.
Our youth should be competent in best IT knowledge.
ධම්මික පෙරේරා මහතා ගොඩක් පිං ළමයිට ගොඩක් වටිනවා.
Thank you very much mr.Dhammika perera and mr.Dinuka Wijesinghe
ඇත්තටම වටිනවා මේක.ගොඩක් ස්තුතියි ඔබට අපිව මෙක දැනුවත් කලාට...😍
Thank you අයියෙ... ගොඩක් වටිනව.. 🔥 ❤️
මාරම වටින වීඩියෝ එකක්..thankyou aiye..good luck😍❤️💪
ගොඩක් වටිනව...ස්තුතියි
This is an excellent educational arrangement for people who wants to pursue their careers in the field of software development....👍
දම්මික පෙරේරා සර් නව තාක්ෂණය එක්ක ගොඩක් වටින විදියට දැනුම දීලා තියනවා. නොමිලේ කරන මේ වැඩපිළිවෙළ ගොඩාක් වටිනවා....ගොඩාක් පිං❤
Great job by U of M team, DP Education visionary Mr Dhammika Perera . This program will help economy, employment and lively hood for thousands of people in Sri Lanka. Thank you for the hardwork in starting this excellent program.
ගොඩක් වැදගත් වීඩියෝ එකක්.හොඳ පැහැදිලි කිරීමක්.ස්තූතියි ඔබට.
Great efforts for providing opportunities to produce 21st Century needs. It’s helpful for those who are HUNGRY for Learning. Big thanks for Mr Dammika Perera & UOM team, for for your efforts.
Smart පිං කරන ධම්මික සර්ට ලෝකේ පලවෙනි කෝටිපතියෙක් වෙන්න අවස්ථාව ලැබේවා ❤
Sirawatama thaxx brother ...ape රටට watina kollek oya..pin hode❤️👍
ගොඩාක් වටිනවා.බොහොම ස්තුති
කෝස් එක ගැන නියමෙටම පැහැදිලි කරනවා. ගොඩක් ස්තූතියි 🙏
Hats off Mr.Dammika Perera to help to improve our student's knowledge which will be changed in one day 🙂
Thank you again
Thank you very much for your video brother. I heard about this course for the first time from your video five months ago. Because of your informative explanation I also wanted to follow this course. Last week I ended up successfully completing that valuable course and gratefully I was able to pick some many gems. So if I will be able to be a talented Full-stack-developer with experience in future, you're also a part of my success as the person who gave me the start with motivation. Thanks again brother...!
ගොඩක් වටිනවා සර්
Thanks sir ❤️🔥
Thank you soo much Dinuka and all. This is truly amazing.. man mehema course ekak hoyamin hitiye.
මාරම වැදගත් ❤️😍
Thanks for Mr Dammika Perera,University of Moratuwa and Mr Dinuka
.
අනේ ගොඩක් වටිනවා .❤️මේ වගේ දේවල් ගොඩක් වටින්නෙ මුකුත් කරන්න විදියක් නැතූ ඉන්න ලමයින්ට ගොඩක් පිං ❤️
දැනුවත් කලාට ස්තූතියි ❤️
It will be a huge help for the beginners.Thank you so much for the clarification Brother.
Certificates komdaa enne.gedratda
Very appreciate, Thank you very much brother ඔබට ජයමවේවා !
Great explain ayye thank you so much ❤❤❤ thanks mr. Dammika perera for giving us this priceless opportunity ❤❤ great useful video❤❤
Brother thanks for your video. It's very clear explanation.
Good luck for your future works
Worth full courses
I got certificate of web designing
hii how to get yr certificate
meke thgiyenne MCQ da bro
ඇත්තටම ගොඩක් වටිනවා......
සිංහල මාධ්‍ය නැද්ද
මාත් යාලුවොන්ට share කලා😊.පැහැදිලි විදිහටම කියලා දුන්නා Thank you very much අයියේ 😊🤝❤️
Certificate eka gnnwt passe salli gatte ne sure d????
@@inspiringkey3360 free yako
@@shashini_shehara ow
Online thiyennw nam ලෝගුව දෙන්නේ කොහොමද
Teache කරන්නෙ english වලින් තෙරුම් ගන්න ටිකක් අමාරුයි 😭
Very easy exam structure and I have PYTHON BEGINNERS and PYTHON PROGRAMMING certificates. First certificate its very easy to get but second certificate is not easy. Its programme cover by machine learning include biggest python sector. So second certification is very useful. Full stackweb development certification is totally covered basic development ideology. Finally thanks to DP.
Thama puluwan naed free
Yes
ඉතාමත් වට්නා,දැනුවත් කිරීමක්. ඔබට බොහොමත් ස්තූති වන්ත වෙනව. ❤️👍.
Thank you very much Mr Dinuka for sharing this & specially to Mr Dhammika perera for given this amazing opportunity to us...Thank you...Thank you...Thank you...
Wow..superb..Thanks DP Education ❤️
Well done Dinuka 👍🙏🏻
krnne kohomd kiyl hoya hoya hitiye aiye,godakma pehediliwa kiyala denawa oya..godariyak thnks.♥
Thank u aiye... godak watina video ekak 🙏😊
Mn computer karana kenek... me wag coz ekka karann lebena eka godak watinwa... thank u 😊
Thanks අයියේ..ගොඩක් වටිනවා මේ වීඩියෝ එක...මේ course eke videos බලන්න තියෙන්නෙ youtube ekenda
lms eke
Thank you 🙏 for this. Great walkthrough. Guys definitely check this out!
ගොඩක් වටිනවා බොහොම ස්තූතියි
Thankyou so much ♥️ this is very useful for we all
🙏🙏🙏👍👍👍❤️❤️❤️❤️ආදරෙයි ඩම්මික පෙරේරා සර්ට දීර්ගායු
Thank u for acknowledging us 🙏❤️
Great explanation ayya 💓🙌
😃 thank you Mr. Dhammika Perera & University of Moratuwa
Thank You very much for everyone who offered this programme ❤
thank you very much for your valueble introduction.
Thank you mr dammika perera and Moratuwa campus for ths great opportunity, great contents and effort for a free course ❤️💯
It is better if all of universities can give us this opportunity. great work. thank you.
Oya python dannawada.ane a prashne mm inne.aka kara ganna be
Thank you so much... This is a good parth in our Sri Lankan students and all the country...
දැනුවත් කලාට ඔබතුමාට පින්..
Thank you .... This is a great opportunity for the young generation.
thanks for informing everyone😍
ස්තූතියි දැනුවත් කලාට.
ඔක්කොටම කලින් ඔයාට ගොඩක් ස්තූතියි ගොඩක් පැහැදිලිව මේ කරපු දැනුවත් කිරීමට ❤
Respect Dammika perera sir❤️
GREAT EXPLAINATION
මා විදේශ රටක කටයුතු කරන..උපදෙස් ලබා ගැනීමට ඔබතුමාගේ වට්සප් අංකයක් ලබාදෙන්න..♥️රට හදන දරුවන් අපි හදමු ජය ජය වේ♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Special thanks to mom and dad for sending me to English classes 😂❤
මේකනම් වටින වීඩියෝ එකක්
Godak hoda video ekak .thank you aiye 👏
බොහොමත්ම ස්තූතියි මල්ලී හරිම වටිනවා අපි වගේ අයට
සහතිකේ ප්‍රින්ට් කරලා කොහොමද ගන්නෙ කැම්පස් එකට එන්න ඕනිද සහතික ලබා ගන්න ඉවර කරපු ප්‍රෝග්‍රෑම් වල සහතිකපත් ලබා ගන්නේ කොහොමද .digital සහතික ප්‍රින්ට් කරලා ලබා ගන්නේ කොහොමද
පට්ට වටින video එකක්
Great work 👍
Very important and useful video. Thank you for your great dedication.
අඩෝ මචන් තෑන්ස් බන් පැහැදිලි කරපු එක නියමෙට තේරුනා
ගොඩක් ස්තුතියි, මට ප්‍රශ්නයක් තියෙනවා, python for beginners එකේ course content වලට ඇතුලු වෙන්න බෑ නේ,
Ita kalin step eka complete wela nathuwa athi..
Respect Dhammika Perera sir!!!👍
Aththatama godk watinwa apita meka❤
Thank you so much Sir for the help that you gave us.
මාත් කරනවා ඕක හොද වැඩක් 🔥🔥🔥
Ooka English da
@@s.nilukshan ow
@@s.nilukshan ow
7.1 assignment eka karada?
Certificate එක අපිට print එකක් විදිහට ගන්න පුළුවන් ද එතකොට ඒක valid ද
මාර වටිනව ..
ගොඩාක් වැදගත් vedeo එකක් ගොඩාක් පින්
Thanks macho..! Thanks DP Education and Uni Moratuwa !!!!
ඇත්තටම අගනා video එකක් 💞 මෙක complete කරන්න කොච්චර කාලයක් යයිද?
නියමයි අය්යෙ
වැඩිම සැලරි ගන්න පුලුවන් engineering job එක මොකද්ද.ඒකට කැම්පස් එකේ කරන්න ඕන diploma එක මොකද්ද.ලොකු උදව්වක්
Thank You Bro ගොඩක් වටිනවා.😍
Godak sthuthiyi sir lamainta me karana udauwata🎉🎉🎉🎉🎉🎉🎉
වටිනවා.❤
මේ වගේම full stack developer free degree එකක් කරනවා europe startup company ekakakin. එයාලම course eken පස්සෙ job එකක් හොයලා දෙනවා. මාත් දැන් ඒක කරන ගමන් ඉන්නේ. ඉතින් මේකත් හොඳ අවස්තාවක් වෙයි කැමති අයට.
Kohomada eka karanne
Kohomada join wenne
Kohomada ekata join wenne
wisthara tikak dennako
මේකෙන් පස්සෙ කෙනෙක්ට උපාධිය සම්පූර්ණ වන තුරු ගෙවීමක් කරලා ඉගන ගන්න පුලුවන්ද? ඒ ගැන විස්තර ටිකක් දානවද මම විදේශ ගතව රැකියාවක් කරන්ව ඒකයි
BIT thiynw UOM wala.UOC walth thiynw.gewala krnn puluwan
Thanks aiya . Now i can complete and i can get a knowledge 😌again i say thanks
Thank you so much 🙏. Me wage thawa free courses gana update karanna
ගොඩක් වටිනවා . මෙ course සින්හලෙන් ඉගෙන ගන්න බැද , riply plz.......
It sinhalen igen gene athi wade mokkd?
I think ict has doesnt value learn with sinhala language
Lankawa athule loku aulk nathi unath loketa muhuna denna amarui English nathuwa... puluwnnm isellama English try krnna... mn hithana widihata eelagata oyt eka thma krnna hodama 🤗👍
Mokada 2021 mata unanduwa awe english walata. dn thma me vedio ekha dakke heta man register wenawa krnna puluwn kiyala mata... sure 💪
මමත් පටන් ගත්තා. වැඩේ හොඳයි. ගොඩක් ස්තුතියි මේ දැනුවත් කිරීමට...
Mulika danumak oneda aiye..kos ek krnnh
@@avishkadilshan3280 නෑ.. එහෙම නෑ.. ඒත් ඉංග්‍රීසි දැනුම තියෙන්න ඕන.. course එකේ lecture එක අතරතුර ප්‍රශ්න pop up වෙන විදියට තියෙන්නේ.. ඒවට ලකුණු එකතු වෙනවා..
ane mt kwuru hari kiynnko me course ek karnna api moratu campus ekt ynn onid neththam online learning course ekkda meka mt poddak wisthar kiynnko kwru hari 🥺 me course ek api iwara krahama apit mona wge job ekktda apply krnn plwn 😘
@@Hrathnayaka6386 කැම්පස් එකට යන්න ඕනෙ නෑ.. මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බැලුව ම තේරෙනවා.. මමත් register වෙලා first lecture එක කළා විතරයි.. ලැබෙන job එක මොකක්ද කියල හොය හොයා ඔන්නේ නැතුව නොමිලේ ගන්න පුලුවන් skill එක ගන්න බලන්න.. දක්ෂතාවයක් තියෙනව නම් job නැති වෙන්න නෑ.. 👍👍👍
@@diluknishanthasooriyabanda3558 Thank you ane oyt gd bles you