නිවාඩු ඉවර වෙලා ආයෙම ඩුබායි වලට ගියේ මෙහෙමයි | Back to dubai

Поделиться
HTML-код
  • Опубликовано: 29 окт 2024

Комментарии • 29

  • @c.k.b.443
    @c.k.b.443 Год назад +2

    අම්මගෙ අප්පච්චි ගෙ❤ වේදනාව😢😢😢😢😢 . වචන වලට කියන්න බැ පරිස්සමින් ඉන්න නංගියෝ බුදුසරණයි❤❤❤

  • @i0r-r-tjtkttl
    @i0r-r-tjtkttl Год назад

    Wow, mouth watering, even though I am not that young and cannot eat as much I like. I did not know you could bring food from Sri Lanka to Dubai.

  • @shaanishara5704
    @shaanishara5704 Год назад +3

    She is so so so cute ,,little baby❤❤❤

  • @Maleeshanilupul1555
    @Maleeshanilupul1555 Год назад

    අම්මෙක්ට පුතා වගේම තමයි ඉතින් දුවෙක්ට තාත්තා කියන්නෙ 😁😍 ඔය දෙන්නගෙම සෙනෙහස නැති ලමයි කොච්චර ඇතිද 😢

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 Год назад +1

    චූටි බබා නියමයී .අනේ තාත්තා ගෙන් සමු ගත්ත තැන හරිම දුක හිතුනා මට.ඇත්තටම ලංකාවේ ඉදලා එන එක තරම් දුකක් තවත් නෑ .ලංකාවට යන එක තරම් සතුටකුත් නෑ .ඒත් ,මමත්,තව වසර කීපයකින් ,මුලු යුරෝපයටම සමු දීලා ,ලංකාවට එන්න ඉන්නේ.සැනසීම සොයනවානම්,ඒ අපේ අයවලුන් සමග ගෙවන ජීවිතය කියා මට හිතුන වාර අනන්තයී නංගෝ.ලස්සනයි වීඩියෝ එක .ඔබ දෙදෙනාට බුදු සරනයී .ජය වේවා .❤❤

    • @loveandjourney2504
      @loveandjourney2504  Год назад

      බොහොම ස්තූතියි! බුදු සරණයි! 😍🙏

  • @prasadidunil4884
    @prasadidunil4884 Год назад +1

    Jaya wawa oya dannata💜💜💜💜💜💜👍

  • @RoshaniRoshanishiwanthika
    @RoshaniRoshanishiwanthika Год назад

    November wala enna innwa dubai ajman jobs thiyenwa da seson nisa dena ganna puluwan da

  • @i0r-r-tjtkttl
    @i0r-r-tjtkttl Год назад

    I took the same flight, from Sri Lanka Dubai, and then to the United States. Such a long long flight. I had never been that exhausted.

  • @pasinduramanayake5013
    @pasinduramanayake5013 Год назад

    Southern food is great akke! ❤💯

  • @Nadeesha2022
    @Nadeesha2022 2 месяца назад

    Oya giyaada nangiyo

  • @sadhunikasasanjali9567
    @sadhunikasasanjali9567 Год назад

    Akke luggage gena video ekak dannko puluwannm. Hand luggage eke main luggage eke monad geniynna puluwn dewal gena

    • @loveandjourney2504
      @loveandjourney2504  Год назад

      Hand luggage eke liquid warga arena ona deyak geniyanna puluwan.watina dewal thiyanawanam hand luggage eke daganna.anith luggage ona deyak geniyanna puluwan bara hariyata thiyanawanam

  • @shaanishara5704
    @shaanishara5704 Год назад

    Allah bless uu dear❤❤❤

  • @Alltogether-u5t
    @Alltogether-u5t Год назад

    Oya tanadi danena duka nam kiyanna wachna na nangiya. papuwa palenna yanawa.

  • @RoseRose-dv5lj
    @RoseRose-dv5lj Год назад

    මාත් ගිහින් ගිය මාසේ ආවේ. එනකොට දැනෙන දුක නම් කියලා වැඩක් නෑ 😢

  • @rohinideepika6419
    @rohinideepika6419 Год назад

    අනේ තාත්තාගේ ආදරෙ

  • @sampathmadushanka5737
    @sampathmadushanka5737 Год назад

    👍🧡

  • @hadakararajadahana
    @hadakararajadahana Год назад

    Akkiyo mawa matakada oylata msg karapu kurunagala nanga mama Dan inna abudabi wala najida wala

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 Год назад

    Ane sok Mallita kanna dennako

  • @nipuninimesha
    @nipuninimesha Год назад

    ❤️❤️

  • @PiyumiIdusha-tm5qq
    @PiyumiIdusha-tm5qq Год назад

    Mokadda akke oyala dennagema job eka

  • @gayathribandara4769
    @gayathribandara4769 Год назад

    Kela giluno 😜

  • @chitrakumari5884
    @chitrakumari5884 Год назад

    Nandamma banata veshshyenma kohela hadala awala😂

  • @TilushaLakshani
    @TilushaLakshani Год назад

    ❤❤❤

  • @senuwithfamily
    @senuwithfamily Год назад

  • @viduvithana5201
    @viduvithana5201 Год назад

    ❤❤❤❤