Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
විශාරද , ආචාර්ය වික්ටර් රත්නායක මැතිදුනි ,ඔබතුමන් කියන විදිහට මේ ගීතය නිර්මාණය වූ 1975 වසරේදී මගේ වයස අවුරුදු 3 යි.නමුත් , අද මගේ වයස අවුරුදු 51 ක් වූවත් , අදටත් ඔබතුමා ගායනා කරන , ප්‍රේමකීර්ති ද අල්විස් මැතිදුන් රචනා කල මේ ගීතය මගේ හදවත සදා සුවපත් කරනවා. එදා ත්‍රීකුණාමලයේ මුහුදු වෙරලේ ගල් තලාවක් මත " තනි ත රු වේ ........කියා කෑ ගසමින් සිංහල සංගීත කලාවට වටිනා නිර්මාණ රැසක් දායාද කල , ඒ යුගයේ අපූර්ව මිනිසාටඅපි අපගේ ගෞරවනීය භක්ති ප්‍රණාමය මෙසේ පුදකර සිටිමු. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
😮😍😍😍😍😍
මගේ ජීවිතයේ එදා මෙදා තුර කොතෙක් ඇසුවත් එපා නොවෙන ගීත අතලොස්සෙන් එකක්. මේ ගීතයට මා පෙම්බැන්දේ එදා මුල්වරට ගුවන්විදුලියේ - වික්ටර් රත්නායකයන්ගේ සරලගී වැඩසටහන තුලින් ඇසුනු මොහොතේ පටන්. අති විශිෂ්ට සංගීත නිර්මාණයක් සහ ගායනයක්/ අතිශය සංවේදී, හදවතේ පතුලටම දැනෙන/හැඟෙන පද පෙළක්...!!
අනෙක් සියලු ගීත පරාදයි
වික්ටර් රත්නාක මහතාණෙනි තව චිරාත් කාලයක් ජිවත් වෙන්න වරම් ලැබේවා තෙරුවන් සරණයි
අපූරු නිර්මාණ ආවේශයන්
ඔබතුමාට නිදුක් ,නීරෝගී සුවය චිරජීවනය උදාවේවා !
ප්‍රේමකීර්ති මහතා අද හිටියානම් කොපමණ ගීත ලියවුණු අතක්.
Mey geethaya tharan hadawathata lanuna geethayak thawathne. Victor ge voice eka😮😮😮😮😮
වටිනා වැඩක්.. 🙏🙏🙏
විර්හව ඉතාමත් ලයාව්න්තව ගායනා කරන ම්හිරි ගීතයක්
ප්‍රේම්ගේ සිතුවිල්ල වික්ටර් ගේ හඩ..තිබ්බා නේද . අපේ පපු පසාරු වෙන්න......❤
Nethaga...nethaga.. petali...petali.....muwaga....muwaga...elali...elali.....Thani... tharuweeeeeee....Ohoma...inna
Mema uthsahayata sthutui. Obata jaya!
Harima Lassenay mn Hari wasenawanthay, obe thumage handing me geethaye ithihaseya gene Ahanda Lebeemata. Sthuthy ❤GOD bless you.
ප්‍රේම් ඔයාගෙ පද පිස්සු වට්ටනවා...
Great work sir...
Premakirthi being a song writer has also joined the ‘Sa’ prasangaya team.. what a lovely person. We miss him.
....what a beautiful song this is...They enjoyed life ...and created these evergreen songs....beautiful story
Mama monawahare deyak keyandama ona .kumak keyandada danna mama
Weligama sa prasangaya mata thamai mathakai❤
Hithata denunu wedanawak premakirthi liyanna ethi thnuwa gayanaya e hegeem thawath wedikala.
පිස්සු hadenawa
milakaranda beri nirmanayak mechara watina sampathak ne akale maragatthe
❤❤❤❤❤
Edsth mata hari ASA. Hithuna
Yako mehema minihekta wedi thibbane . 😢
I think: Loneliness is the meaning. any idea?
විශාරද , ආචාර්ය
වික්ටර් රත්නායක මැතිදුනි ,
ඔබතුමන් කියන විදිහට මේ ගීතය නිර්මාණය වූ 1975 වසරේදී මගේ වයස අවුරුදු 3 යි.
නමුත් , අද මගේ වයස අවුරුදු
51 ක් වූවත් ,
අදටත් ඔබතුමා ගායනා කරන , ප්‍රේමකීර්ති ද අල්විස් මැතිදුන් රචනා කල මේ ගීතය මගේ හදවත සදා සුවපත්
කරනවා.
එදා ත්‍රීකුණාමලයේ මුහුදු වෙරලේ ගල් තලාවක් මත
" තනි ත රු වේ ........
කියා කෑ ගසමින්
සිංහල සංගීත කලාවට
වටිනා නිර්මාණ රැසක් දායාද
කල ,
ඒ යුගයේ අපූර්ව මිනිසාට
අපි අපගේ
ගෞරවනීය භක්ති ප්‍රණාමය
මෙසේ පුදකර සිටිමු.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
😮😍😍😍😍😍
මගේ ජීවිතයේ එදා මෙදා තුර කොතෙක් ඇසුවත් එපා නොවෙන ගීත අතලොස්සෙන් එකක්. මේ ගීතයට මා පෙම්බැන්දේ එදා මුල්වරට ගුවන්විදුලියේ - වික්ටර් රත්නායකයන්ගේ සරලගී වැඩසටහන තුලින් ඇසුනු මොහොතේ පටන්. අති විශිෂ්ට සංගීත නිර්මාණයක් සහ ගායනයක්/ අතිශය සංවේදී, හදවතේ පතුලටම දැනෙන/හැඟෙන පද පෙළක්...!!
අනෙක් සියලු ගීත පරාදයි
වික්ටර් රත්නාක මහතාණෙනි තව චිරාත් කාලයක් ජිවත් වෙන්න වරම් ලැබේවා තෙරුවන් සරණයි
අපූරු නිර්මාණ ආවේශයන්
ඔබතුමාට නිදුක් ,නීරෝගී සුවය චිරජීවනය උදාවේවා !
ප්‍රේමකීර්ති මහතා අද හිටියානම් කොපමණ ගීත ලියවුණු අතක්.
Mey geethaya tharan hadawathata lanuna geethayak thawathne. Victor ge voice eka😮😮😮😮😮
වටිනා වැඩක්.. 🙏🙏🙏
විර්හව ඉතාමත් ලයාව්න්තව ගායනා කරන ම්හිරි
ගීතයක්
ප්‍රේම්ගේ සිතුවිල්ල වික්ටර් ගේ හඩ..තිබ්බා නේද . අපේ පපු පසාරු වෙන්න......❤
Nethaga...nethaga.. petali...petali.....muwaga....muwaga...elali...elali.....
Thani... tharuweeeeeee....
Ohoma...inna