Ape Gedara - 269 - ගේ තියෙන්නෙ මෙහෙමද? එහෙමනම් බලාගන්න. If so, see if the house is like this.

Поделиться
HTML-код
  • Опубликовано: 29 окт 2024

Комментарии • 97

  • @inokakumari2935
    @inokakumari2935 7 месяцев назад +1

    Sirta දීර්ඝායුශ ලැබේවා ...
    !

  • @g_s_wanninayaka
    @g_s_wanninayaka Год назад +8

    Subscribe ලක්ෂ සීමාව පහුකලා. 🎉🎉🎉 ඇත්තටම සතුටුයි. හැබැයි මේක කලින් වෙන්න ඕනෙ දෙයක්. මෙච්චර දැනුම දෙම ඔබ තුමාට ආයුෂ බොහේ වේවා!

  • @mayasri609
    @mayasri609 Год назад +2

    ලයික් සබ්ක්‍රයිබ් කරයි කුනුහරුප චැනල් වලට නම් ජය වේවා ඔබ තුමාට

  • @DilaniRajapaksha-p1n
    @DilaniRajapaksha-p1n Год назад +5

    ස්තුතියි අවංකව මිනිසුන් ගැන හිතන උතුමෙක් ජයෙන් ජය .

  • @ChandaniKumari-rq8pv
    @ChandaniKumari-rq8pv 2 месяца назад

    Obantumage me wadasatahan godak watinawa,

  • @shanthajayathilake8067
    @shanthajayathilake8067 Год назад +2

    ස්තූතියි ඔබතුමාට, නීරේගී සුව, දීර්ඝායුෂ වේවා.. තෙරුවන් සරණයි...!

  • @disnashriyanjani6153
    @disnashriyanjani6153 Год назад +1

    ඔබතුමාට ගොඩක් පිං නොදන්නා දේ මෙලෙස කියා දෙනවට තෙරුවන් සරනයි ඔබ තුමාට

  • @manoranjaniadhikari3161
    @manoranjaniadhikari3161 Год назад

    ස්තූතියි ඔබතුමා ට. ලක්ශයකටත් වඩා ඇගයීමක් ලැබේවා .මම හැම වීඩියෝ එකක් වගේම බලනවා. මේ වීඩියෝ එකේ කියනවිදියට පරන පල දෙකේ වහලය සහිත ගෙය අලුතින් ඉදිකල තට්ටු දෙකේ නිවසට යා කර දෙවන කොටසේ පල දෙකේ වහලය තනි පලයට ගසා ඇත. දෙවන මහල සදා නොමැති අතර දකුණු දිසාව ට වහලයේ පලය පාත්කර ඇත.අලුත්... නිවසේ ප්‍රදාන දොර උතුරු දිසාවට පිහිටා ඇත. නිවසේ පිටවීමේ දොර දකුනු දිශාවේ හා බස්නාහිර ටත් නැගෙනහිර ටත් දොරටු තබා ඇත. උඩුමහලේ දකුණු දිසාවේ ස්ලැබ් එක කෙරවලින් අඩි 5 ක් විතර උස බැම්මක් බැද කලින් නිවසේ තනිපලයට යකඩ බාර් වලින් වහලය ගසා ශීට් තබා ඇත . මාස්ටර් බෙඩ් රූම් එක නිරිත ට හා bathroom එක බස්නාහිර ටත් තවත් room එකක් බස්නාහිර ටත් ගිනිකොන දිසාවේ kichan ..එක ඇත . පිටුපස පිටවීමේ දොර දකුණු අත පැත්තේ පරන Bathroom එකක් ඇත .(දකුණු දිසාව ට) ගෙයි දිග 66 - "8 " පලල 42 -"6" ඔබතුමා ගෙන් මම මේ ගැන යම් පිලිතුරක් බලාපොරොත්තු වෙමි . ඔබතුමා මුනගැසීමට මිනුවන්ගොඩ කාර්‍යාලයදී පුලුවන්ද ?? ඔබතුමා ට දීර්ඝායුශ ලැබේවා .0779982899.

  • @sandhayakanthi8682
    @sandhayakanthi8682 Год назад +1

    සර්, බොහෝ මිනිසුන් හිතන්නේ නැතුව කරන වැඩ වලින් සිදු වන කරදර පිලිබඳව දැනුවත් කලාට ඔබතුමාට පින්.සර් කිව්වා වගේ සර් හොඳින් ඉන්නේ ඒ පින් නිසාම තමයි . අනෙක් දේ තමයි සර්ගේ Chanel එක මුල්ම කාලේ පටන් මම subscribe කරලා තියෙන්නේ. ඒ නිසා අලුත් video දාපු ගමන් මම බලනවා. තෙරුවන් සරනයි!!! දීර්ඝායුශ ලැබේවා!!! ඔබතුමාට .

  • @KumariBandara-xr4zd
    @KumariBandara-xr4zd Месяц назад

    Ane mahaththaya ape gedara balaganna oba thumata enna puluwanda

  • @dineshabethmage-bn5rs
    @dineshabethmage-bn5rs Год назад +1

    ඔබතුමාට ස්තුතියි.නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ❤❤❤❤❤

  • @marinacaniziya5782
    @marinacaniziya5782 3 месяца назад

    Uturat pradanA dora kussiya pitawana dora tiyeddi nagenahirarTA door windows dammata kak nadda? Eka dorakata gNna puuwand?

  • @ramanigeeganage7200
    @ramanigeeganage7200 Год назад +2

    Subcribers ලක්‍ෂය ට සුභ පැතුම් සර්... ඔබතුමා කරන මේ උතුම් සමාජ මෙහෙවරට අනේක වාරයක් ස්තූතියි. නිදුක් වේවා සර්!.. තෙරුවන් සරණයි.

  • @ramanigeeganage7200
    @ramanigeeganage7200 Год назад +4

    තෙරුවන් සරණයි සර්.. අපි නොහිතන අපිට ලොකු හානියක් කරන කාරණයක්. සර්.. ඉදිරිපිටට ඉඩ මදි නිසා අරන් තිබෙන මේ වගේ කොටසට ෂීට් එකක් අයින් කරලා විනිවිද පෙනෙන ෂිටි එකක් යෙදීමෙන් ආලෝකය ලබාගන්න පුලුවන් ද ?

  • @marinacaniziya5782
    @marinacaniziya5782 3 месяца назад

    UturTa pradNA dora dakunat pitawana dora nagenahirata doorwindow dammata waradida?

  • @ChathuraDilanka
    @ChathuraDilanka 8 дней назад

    මිලගනන් සාමාන්‍ය කෙනෙකුට දරා ගත හැකිද
    😊

  • @marinacaniziya5782
    @marinacaniziya5782 3 месяца назад

    Doorwidow ekak dorKatA hariyanAwD?

  • @janakasampath4425
    @janakasampath4425 Год назад

    ආයුබෝවන් සාර් මට තියෙන ගැටළුවක් තමයි ගෙදර ගිනි කතිරය බලනකොට ගෙදර මැද්දෙන් එළියට පැනලා තියෙන කෑල්ලක කොටස ගිනි කතිරය බලනකොට වැදගත් වෙන්නෙ කොහොමද කියන එකයි ඊට පස්සේ ආහාර පිසින පෝරණුව ගන්නකොට ගේ ඉඳලා අඩි තුනක් විතර එලියට පැනලා මුල්ලට වෙන්නේ නැතිවෙන්න ගත්තොතින් ඒකට ගිනිකතුර බලන විදිහයි දැනගන්න ඕනේ ඒ වගේම තමයි ගෙදර ගිනි කතිරය බලද්දි ගෙදර සියලුම පිටින් පිට - පිටතට පැන්වූ සියලු කොටස් ආවරණය වන පරිදිද නැතිනම් මුලු යා කරල ද ගිනි කතිරය ගන්නෙ කියලා අපැහැදීමක් තියෙනවා. පැහැදිලි කර දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

  • @slmusicvol1497
    @slmusicvol1497 8 месяцев назад

    වාස්තු පරීක්ෂා කිරීමට ඔබතුමා සම්බන්ධ කරගන්නේ කොහොමද

  • @defnimejenta6640
    @defnimejenta6640 Год назад

    Ottima.hari.siriyawayi.nirogi.suwayalebewa.digayusalabewa

  • @malshanperera543
    @malshanperera543 Год назад +2

    මහ ගෙදර ට පහලින් වෙනම කොටසක් අරන් තියෙන 2වනියට පෙන්නපු ක්‍රමයට විසදුමක් නැද්ද ?

  • @agelessdatsunb3106
    @agelessdatsunb3106 Год назад +2

    සර් මොනවා කතා කලත් මිනිසුන්ට යහපතක් තමා දිගායූ වෙවා

  • @GamingTech-201
    @GamingTech-201 4 месяца назад

    සර් ගෙයි වහලටම අල්ලල කාල්ලක් හදල තියෙනව වාහනය ඩාන්න බිම ගෙට සම්බන්ද නඥz මෙක හොද නඳ්ද

  • @surangajayarthna973
    @surangajayarthna973 Год назад +1

    සර් දෙවෙනියට පෙන්නපු වහලය පාත් කරල හදපු එකට විසදුමක් කියන්න පුලුවන් ද?

  • @tironsooriyaarachi3668
    @tironsooriyaarachi3668 Год назад

    ස්තුතියි ඹබ තුමාට දර්ඝආයුශ .

  • @minagianusha
    @minagianusha 3 месяца назад

    ධර්මාවබෝධය වේවා

  • @المتولىمحمد-ل8و
    @المتولىمحمد-ل8و Год назад

    බොහොම ස්තුතියි හමු වන්නේ අන්න කොහොම දැයි කියන්න

  • @shanukamadushanka7667
    @shanukamadushanka7667 Год назад +2

    උණුසුම් සුබ පැතුම් සර් සබ්ස්ක්‍රයිබ් ලක්ෂයේ සිමාව පසු කලා.🎉❤

    • @Vaastulk
      @Vaastulk  Год назад +1

      ඔව් බොහොම ස්තූතියි!

  • @deepakulatunga9196
    @deepakulatunga9196 Год назад

    ⁣⁣ගොඩාක් පින් .....තෙරුවන් සරනයි !

  • @LakmalBopitiya
    @LakmalBopitiya 4 месяца назад

    ඔබතුමාව සම්බන්ධ කරගන්නේ කොහොමද

  • @shantisubasinha5591
    @shantisubasinha5591 2 месяца назад

    Niwasin pita dara massak sada ganna disawa thibeda

  • @wickramagegayansanjeewa1135
    @wickramagegayansanjeewa1135 Год назад

    100000 ට සුභ පැතුම් සර් ...දීර්ඝායු වේවා ❤️🙏

  • @rohinidesilva5466
    @rohinidesilva5466 Год назад

    ඹබතුමා ට..පිනනයටවර්‍ තවත් කලක් නව යයි ග

  • @srilankan___king____youtuber.
    @srilankan___king____youtuber. Год назад +1

    නිවසක පිත්තල පුන්කලසක් තිබිම නිවාසට සුභදායක ද සුභදායක ද කියලා කියන්න පුළුවන් ද මහත්තයා.

  • @shanthajayathilake8067
    @shanthajayathilake8067 Год назад

    ස්තූතිය ඔබතුමාට, දීර්ඝායුෂ වේවා.. තෙරුවන් සරණයි...!

  • @MalkaJeewanthi-cs1lk
    @MalkaJeewanthi-cs1lk Год назад

    තට්ටු නිවසක් මද්ද ලක්ෂය ලග පොලවෙ සිට කොන්ක්‍රීට් කනුවක් වහලට සම්බන්ද වෙලා තිබෙනවා පහලින් කනුවට බිත්ති සම්බන්ධ වෙලා නැහැ උඩින් බිත්ති සම්බන්ධ වෙලා තිබෙනවා මෙ නිසා පවුලේ අයට හොද නැතිද්? මේ ගැන දැනුවත් කරන්න පුලුවන්ද ? ස්තුතිය .

  • @samanthadissanayaka5609
    @samanthadissanayaka5609 7 месяцев назад

    Sar kohomada..hamu wanna puluwan..Pon nambara wanna.

  • @مممم-ن7ز
    @مممم-ن7ز 7 месяцев назад

    Thank you 🙏🙏 🙏

  • @AyashaNilanthi-rj1lb
    @AyashaNilanthi-rj1lb Год назад

    ස්තූතියි ඔබතූමාට දීර්ඝායු ලැබේවා !!
    මගේ ගෙදර සැලසුමත් ඔබතුමාගෙ තමයි හරිම යහපත් අපි සතුටින් ඉන්නව

  • @PadmaKumari-p3p
    @PadmaKumari-p3p 7 месяцев назад

    Godak pin obatumata

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 Год назад

    දීර්ඝායුෂ වේවා ඔබතුමාට

  • @asangaranasinghe3478
    @asangaranasinghe3478 Год назад

    වටෙ බිත්ති ගඩොලෙන් බැද .ඇතුලත කාමර පාටිෂන් කර කාමර වෙන් කිරිම අසුබද මෙසෙ කිරිමෙදි කාමර වලට අත්තිවාරම් දැමිය යුතුද

  • @nmjayarathnananayakkara9666
    @nmjayarathnananayakkara9666 Год назад

    BuduSaranae

  • @shanupeantrycabad
    @shanupeantrycabad Год назад

    Mata geadara pleaan eakak eadaganna oni kohomada karanne deanata hadala thiyena eakama iwara wena vidiyata

  • @siriwadanarajapaksha2217
    @siriwadanarajapaksha2217 9 месяцев назад

    අපි හදන ගෙදර දකුන නිරිත බටහිර පහතයි මොකද වෙන්නේ කියල දෙන්නකො මොනවද කරන්⁣න ඹ්නෙ.

  • @nilukakumari1752
    @nilukakumari1752 Год назад

    ස්තුතියි ඔබ තුමාට

  • @klaraaelva8974
    @klaraaelva8974 Год назад

    Sir mage geya bala ganna welawak ganne kohomada . Sthuthi

  • @senaliwarnakulasuriya5267
    @senaliwarnakulasuriya5267 Год назад

    God bless you ❤

  • @nihalranasinghe4630
    @nihalranasinghe4630 Год назад

    ස්තූතියි ඔබතුමාට

  • @oasishomedesign150
    @oasishomedesign150 Год назад

    සර් , එයාර් පොකට් බලපෑම තියෙන්නේ තනි ඉඩමක් අතුලේ ගෙවල් 2ක් හෝ වැඩි ප්‍රමාණයක් ගොඩනගද්දී නේද....?

  • @anushafernando4210
    @anushafernando4210 Год назад +2

    හොද වැඩක් මම හැම විඩියො එකක්ම බලනවා

  • @maleedesilva6061
    @maleedesilva6061 Год назад +1

    ස්තුතියි 🙏

  • @paranagamageweerasinghe4581
    @paranagamageweerasinghe4581 Год назад

    ❤❤❤❤

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke170 Год назад

    ඇත්තමයි.

  • @ThakshilaPerera-w8v
    @ThakshilaPerera-w8v Год назад +1

    අපිට ඔබ තුමාව හමවෙන්නෙ
    කෙහොමද?

  • @ddhammi7349
    @ddhammi7349 Год назад

    වඩිම්බු වට ගහන රේන්ද වගේ ඒව අල්ලන එක නරකද.

  • @ChanakaBandara-ez2ti
    @ChanakaBandara-ez2ti 7 месяцев назад

    ඔබ තුමාව සම්බන්ධ කරගන්නෙ කොහොමද?

  • @ajithpushpakumara6736
    @ajithpushpakumara6736 Год назад +1

    ඹබ තුමාට පින්සිද්දවෙනවා නොදන්න බොහෝ දේ අපට කියා දෙනවට.

  • @malcomfernando5194
    @malcomfernando5194 Год назад

    ස්තූතියි

  • @nadunkolla123
    @nadunkolla123 Год назад

    වඩිම්බුව ආර්ච් හෝ හැඩ කැපීම වැරදි ද

  • @niroshiwijemanna4700
    @niroshiwijemanna4700 Год назад

    Congratulations 🎉

  • @ireshadilrukshi2498
    @ireshadilrukshi2498 Год назад

    Budusaranai sir

  • @champawijenayaka5826
    @champawijenayaka5826 8 месяцев назад

    👍

  • @liyanagedon9748
    @liyanagedon9748 Год назад

    Oaba tuamha samara mama Kalakaua weanawha sorry budu saranai ❤

  • @ChathuraDilanka
    @ChathuraDilanka 8 дней назад

    මේවනම් කවුඑැත් දැක්කට කියන්නැ.
    ❤❤❤

  • @padminiliyanawaduge7675
    @padminiliyanawaduge7675 Год назад

    Sir matath ge bala Ganna ona

  • @ashokawithanage8004
    @ashokawithanage8004 Год назад

    Jayen jaya sir

  • @DammikaPriyadrshani-y9o
    @DammikaPriyadrshani-y9o Год назад

    Sudapatum

  • @damayanthikumari1688
    @damayanthikumari1688 Год назад

    Thankyou sir🙏🙏

  • @bubudunichampika2043
    @bubudunichampika2043 Год назад

    🙏🙏

  • @nayanarathnayaka7745
    @nayanarathnayaka7745 Год назад

    Kohomada obatuma sambanda karaganne

  • @mallikaan4516
    @mallikaan4516 Год назад

    අනිවාර්ය ම..මම නම්.කලා

  • @amkushala
    @amkushala Год назад

    I subscribed then you came to 100k Congratulations

  • @chandimabandara2138
    @chandimabandara2138 10 месяцев назад

    මගේ දෙමාපියන් මට අවවාද කරනවා වගේ දෙන හැම උපදෙසම දේව වාක්‍යයක් සේ සලකා අපිට නිවසක් හදන දවසක ගන්න දවසක මෙතුමාගේ උපදෙස් ගනිමු.සර් නිදුක් නීරෝගී දීඝායු පිරී ජීවිතයක් ලැබේවා 🙏 🙏 🙏 🙏 🙏 🙏 ❤ 🌹 🌹 💐 🌹 💐

  • @prasannawarnakulasuriya9920
    @prasannawarnakulasuriya9920 Год назад

    සුභ පැතුම් 🎉🎉🎉🎉 subscribe ලක්ෂයට.. 🎉❤

  • @ajithpeiris5389
    @ajithpeiris5389 Год назад

    මෙම බොරු විකාර පස්සේ වසර 70 විතර ගිය අප රට හා බොහෝ මිනිසුන් දුප්පත් වනා. ඒවා විශ්වාස නොකළ බුද්ධිමත් මිනිසුන් දියුණුවෙන් දියුණුවට පත් වුණා

  • @kumirkumir3510
    @kumirkumir3510 Год назад

    🙏🙏🙏🙏🙏

  • @shanukamadushanka7667
    @shanukamadushanka7667 Год назад +1

    🙏💙

  • @shiranijayathilaka292
    @shiranijayathilaka292 Год назад

    ❤🙏🙏🙏

  • @leenafernando7276
    @leenafernando7276 Год назад

    👍✨🙏

  • @malkanthinissanka8644
    @malkanthinissanka8644 Год назад

    🙏🙏🙏👍🌺🌺🌺

  • @ritaagnassilva9514
    @ritaagnassilva9514 Год назад

    💜💜🙏🙏👍

  • @acecoach623
    @acecoach623 Год назад

    🌾🌾🌾🌾🌾🌾

  • @oceanhomes3803
    @oceanhomes3803 Год назад

    100k ❤❤❤❤❤❤

  • @nadeekasubodani1729
    @nadeekasubodani1729 3 месяца назад

    Contact number ekak denna.

  • @chamilairoshani1309
    @chamilairoshani1309 Год назад

    Sirge phone number eka dennko

    • @disnashriyanjani6153
      @disnashriyanjani6153 Год назад

      බොහොම ස්තූතියි ඔබතුමාට මෙහෙම නොදන්නා දෙයක් කියා දෙනවට

  • @wathsalasenadeera1869
    @wathsalasenadeera1869 Год назад

    🙏