Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Sirta දීර්ඝායුශ ලැබේවා ...!
Subscribe ලක්ෂ සීමාව පහුකලා. 🎉🎉🎉 ඇත්තටම සතුටුයි. හැබැයි මේක කලින් වෙන්න ඕනෙ දෙයක්. මෙච්චර දැනුම දෙම ඔබ තුමාට ආයුෂ බොහේ වේවා!
ලයික් සබ්ක්‍රයිබ් කරයි කුනුහරුප චැනල් වලට නම් ජය වේවා ඔබ තුමාට
ස්තුතියි අවංකව මිනිසුන් ගැන හිතන උතුමෙක් ජයෙන් ජය .
Obantumage me wadasatahan godak watinawa,
ස්තූතියි ඔබතුමාට, නීරේගී සුව, දීර්ඝායුෂ වේවා.. තෙරුවන් සරණයි...!
ඔබතුමාට ගොඩක් පිං නොදන්නා දේ මෙලෙස කියා දෙනවට තෙරුවන් සරනයි ඔබ තුමාට
ස්තූතියි ඔබතුමා ට. ලක්ශයකටත් වඩා ඇගයීමක් ලැබේවා .මම හැම වීඩියෝ එකක් වගේම බලනවා. මේ වීඩියෝ එකේ කියනවිදියට පරන පල දෙකේ වහලය සහිත ගෙය අලුතින් ඉදිකල තට්ටු දෙකේ නිවසට යා කර දෙවන කොටසේ පල දෙකේ වහලය තනි පලයට ගසා ඇත. දෙවන මහල සදා නොමැති අතර දකුණු දිසාව ට වහලයේ පලය පාත්කර ඇත.අලුත්... නිවසේ ප්‍රදාන දොර උතුරු දිසාවට පිහිටා ඇත. නිවසේ පිටවීමේ දොර දකුනු දිශාවේ හා බස්නාහිර ටත් නැගෙනහිර ටත් දොරටු තබා ඇත. උඩුමහලේ දකුණු දිසාවේ ස්ලැබ් එක කෙරවලින් අඩි 5 ක් විතර උස බැම්මක් බැද කලින් නිවසේ තනිපලයට යකඩ බාර් වලින් වහලය ගසා ශීට් තබා ඇත . මාස්ටර් බෙඩ් රූම් එක නිරිත ට හා bathroom එක බස්නාහිර ටත් තවත් room එකක් බස්නාහිර ටත් ගිනිකොන දිසාවේ kichan ..එක ඇත . පිටුපස පිටවීමේ දොර දකුණු අත පැත්තේ පරන Bathroom එකක් ඇත .(දකුණු දිසාව ට) ගෙයි දිග 66 - "8 " පලල 42 -"6" ඔබතුමා ගෙන් මම මේ ගැන යම් පිලිතුරක් බලාපොරොත්තු වෙමි . ඔබතුමා මුනගැසීමට මිනුවන්ගොඩ කාර්යාලයදී පුලුවන්ද ?? ඔබතුමා ට දීර්ඝායුශ ලැබේවා .0779982899.
සර්, බොහෝ මිනිසුන් හිතන්නේ නැතුව කරන වැඩ වලින් සිදු වන කරදර පිලිබඳව දැනුවත් කලාට ඔබතුමාට පින්.සර් කිව්වා වගේ සර් හොඳින් ඉන්නේ ඒ පින් නිසාම තමයි . අනෙක් දේ තමයි සර්ගේ Chanel එක මුල්ම කාලේ පටන් මම subscribe කරලා තියෙන්නේ. ඒ නිසා අලුත් video දාපු ගමන් මම බලනවා. තෙරුවන් සරනයි!!! දීර්ඝායුශ ලැබේවා!!! ඔබතුමාට .
Ane mahaththaya ape gedara balaganna oba thumata enna puluwanda
ඔබතුමාට ස්තුතියි.නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ❤❤❤❤❤
Uturat pradanA dora kussiya pitawana dora tiyeddi nagenahirarTA door windows dammata kak nadda? Eka dorakata gNna puuwand?
Subcribers ලක්ෂය ට සුභ පැතුම් සර්... ඔබතුමා කරන මේ උතුම් සමාජ මෙහෙවරට අනේක වාරයක් ස්තූතියි. නිදුක් වේවා සර්!.. තෙරුවන් සරණයි.
Thanks
තෙරුවන් සරණයි සර්.. අපි නොහිතන අපිට ලොකු හානියක් කරන කාරණයක්. සර්.. ඉදිරිපිටට ඉඩ මදි නිසා අරන් තිබෙන මේ වගේ කොටසට ෂීට් එකක් අයින් කරලා විනිවිද පෙනෙන ෂිටි එකක් යෙදීමෙන් ආලෝකය ලබාගන්න පුලුවන් ද ?
UturTa pradNA dora dakunat pitawana dora nagenahirata doorwindow dammata waradida?
මිලගනන් සාමාන්‍ය කෙනෙකුට දරා ගත හැකිද 😊
Doorwidow ekak dorKatA hariyanAwD?
ආයුබෝවන් සාර් මට තියෙන ගැටළුවක් තමයි ගෙදර ගිනි කතිරය බලනකොට ගෙදර මැද්දෙන් එළියට පැනලා තියෙන කෑල්ලක කොටස ගිනි කතිරය බලනකොට වැදගත් වෙන්නෙ කොහොමද කියන එකයි ඊට පස්සේ ආහාර පිසින පෝරණුව ගන්නකොට ගේ ඉඳලා අඩි තුනක් විතර එලියට පැනලා මුල්ලට වෙන්නේ නැතිවෙන්න ගත්තොතින් ඒකට ගිනිකතුර බලන විදිහයි දැනගන්න ඕනේ ඒ වගේම තමයි ගෙදර ගිනි කතිරය බලද්දි ගෙදර සියලුම පිටින් පිට - පිටතට පැන්වූ සියලු කොටස් ආවරණය වන පරිදිද නැතිනම් මුලු යා කරල ද ගිනි කතිරය ගන්නෙ කියලා අපැහැදීමක් තියෙනවා. පැහැදිලි කර දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
වාස්තු පරීක්ෂා කිරීමට ඔබතුමා සම්බන්ධ කරගන්නේ කොහොමද
Ottima.hari.siriyawayi.nirogi.suwayalebewa.digayusalabewa
මහ ගෙදර ට පහලින් වෙනම කොටසක් අරන් තියෙන 2වනියට පෙන්නපු ක්‍රමයට විසදුමක් නැද්ද ?
සර් මොනවා කතා කලත් මිනිසුන්ට යහපතක් තමා දිගායූ වෙවා
සර් ගෙයි වහලටම අල්ලල කාල්ලක් හදල තියෙනව වාහනය ඩාන්න බිම ගෙට සම්බන්ද නඥz මෙක හොද නඳ්ද
සර් දෙවෙනියට පෙන්නපු වහලය පාත් කරල හදපු එකට විසදුමක් කියන්න පුලුවන් ද?
ස්තුතියි ඹබ තුමාට දර්ඝආයුශ .
ධර්මාවබෝධය වේවා
බොහොම ස්තුතියි හමු වන්නේ අන්න කොහොම දැයි කියන්න
උණුසුම් සුබ පැතුම් සර් සබ්ස්ක්‍රයිබ් ලක්ෂයේ සිමාව පසු කලා.🎉❤
ඔව් බොහොම ස්තූතියි!
ගොඩාක් පින් .....තෙරුවන් සරනයි !
ඔබතුමාව සම්බන්ධ කරගන්නේ කොහොමද
Niwasin pita dara massak sada ganna disawa thibeda
100000 ට සුභ පැතුම් සර් ...දීර්ඝායු වේවා ❤️🙏
ඹබතුමා ට..පිනනයටවර් තවත් කලක් නව යයි ග
නිවසක පිත්තල පුන්කලසක් තිබිම නිවාසට සුභදායක ද සුභදායක ද කියලා කියන්න පුළුවන් ද මහත්තයා.
ස්තූතිය ඔබතුමාට, දීර්ඝායුෂ වේවා.. තෙරුවන් සරණයි...!
තට්ටු නිවසක් මද්ද ලක්ෂය ලග පොලවෙ සිට කොන්ක්‍රීට් කනුවක් වහලට සම්බන්ද වෙලා තිබෙනවා පහලින් කනුවට බිත්ති සම්බන්ධ වෙලා නැහැ උඩින් බිත්ති සම්බන්ධ වෙලා තිබෙනවා මෙ නිසා පවුලේ අයට හොද නැතිද්? මේ ගැන දැනුවත් කරන්න පුලුවන්ද ? ස්තුතිය .
Sar kohomada..hamu wanna puluwan..Pon nambara wanna.
Thank you 🙏🙏 🙏
ස්තූතියි ඔබතූමාට දීර්ඝායු ලැබේවා !! මගේ ගෙදර සැලසුමත් ඔබතුමාගෙ තමයි හරිම යහපත් අපි සතුටින් ඉන්නව
Methumage number eka denawa
Magegeth obathumat kiyala bala ganna ona lankawata awama
Godak pin obatumata
දීර්ඝායුෂ වේවා ඔබතුමාට
වටෙ බිත්ති ගඩොලෙන් බැද .ඇතුලත කාමර පාටිෂන් කර කාමර වෙන් කිරිම අසුබද මෙසෙ කිරිමෙදි කාමර වලට අත්තිවාරම් දැමිය යුතුද
BuduSaranae
Mata geadara pleaan eakak eadaganna oni kohomada karanne deanata hadala thiyena eakama iwara wena vidiyata
අපි හදන ගෙදර දකුන නිරිත බටහිර පහතයි මොකද වෙන්නේ කියල දෙන්නකො මොනවද කරන්න ඹ්නෙ.
ස්තුතියි ඔබ තුමාට
Sir mage geya bala ganna welawak ganne kohomada . Sthuthi
God bless you ❤
ස්තූතියි ඔබතුමාට
සර් , එයාර් පොකට් බලපෑම තියෙන්නේ තනි ඉඩමක් අතුලේ ගෙවල් 2ක් හෝ වැඩි ප්‍රමාණයක් ගොඩනගද්දී නේද....?
හොද වැඩක් මම හැම විඩියො එකක්ම බලනවා
ස්තුතියි 🙏
❤❤❤❤
ඇත්තමයි.
අපිට ඔබ තුමාව හමවෙන්නෙකෙහොමද?
වඩිම්බු වට ගහන රේන්ද වගේ ඒව අල්ලන එක නරකද.
ඔබ තුමාව සම්බන්ධ කරගන්නෙ කොහොමද?
ඹබ තුමාට පින්සිද්දවෙනවා නොදන්න බොහෝ දේ අපට කියා දෙනවට.
ස්තූතියි
වඩිම්බුව ආර්ච් හෝ හැඩ කැපීම වැරදි ද
Congratulations 🎉
Budusaranai sir
👍
Oaba tuamha samara mama Kalakaua weanawha sorry budu saranai ❤
මේවනම් කවුඑැත් දැක්කට කියන්නැ. ❤❤❤
Sir matath ge bala Ganna ona
Jayen jaya sir
Sudapatum
Thankyou sir🙏🙏
🙏🙏
Kohomada obatuma sambanda karaganne
අනිවාර්ය ම..මම නම්.කලා
I subscribed then you came to 100k Congratulations
මගේ දෙමාපියන් මට අවවාද කරනවා වගේ දෙන හැම උපදෙසම දේව වාක්‍යයක් සේ සලකා අපිට නිවසක් හදන දවසක ගන්න දවසක මෙතුමාගේ උපදෙස් ගනිමු.සර් නිදුක් නීරෝගී දීඝායු පිරී ජීවිතයක් ලැබේවා 🙏 🙏 🙏 🙏 🙏 🙏 ❤ 🌹 🌹 💐 🌹 💐
සුභ පැතුම් 🎉🎉🎉🎉 subscribe ලක්ෂයට.. 🎉❤
මෙම බොරු විකාර පස්සේ වසර 70 විතර ගිය අප රට හා බොහෝ මිනිසුන් දුප්පත් වනා. ඒවා විශ්වාස නොකළ බුද්ධිමත් මිනිසුන් දියුණුවෙන් දියුණුවට පත් වුණා
🙏🙏🙏🙏🙏
🙏💙
Lot of thanks ape gedarath balaganna one kohomada karaganne
❤🙏🙏🙏
👍✨🙏
🙏🙏🙏👍🌺🌺🌺
💜💜🙏🙏👍
🌾🌾🌾🌾🌾🌾
100k ❤❤❤❤❤❤
Contact number ekak denna.
Sirge phone number eka dennko
බොහොම ස්තූතියි ඔබතුමාට මෙහෙම නොදන්නා දෙයක් කියා දෙනවට
🙏
Sirta දීර්ඝායුශ ලැබේවා ...
!

මිලගනන් සාමාන්‍ය කෙනෙකුට දරා ගත හැකිද
😊
Doorwidow ekak dorKatA hariyanAwD?
ආයුබෝවන් සාර් මට තියෙන ගැටළුවක් තමයි ගෙදර ගිනි කතිරය බලනකොට ගෙදර මැද්දෙන් එළියට පැනලා තියෙන කෑල්ලක කොටස ගිනි කතිරය බලනකොට වැදගත් වෙන්නෙ කොහොමද කියන එකයි ඊට පස්සේ ආහාර පිසින පෝරණුව ගන්නකොට ගේ ඉඳලා අඩි තුනක් විතර එලියට පැනලා මුල්ලට වෙන්නේ නැතිවෙන්න ගත්තොතින් ඒකට ගිනිකතුර බලන විදිහයි දැනගන්න ඕනේ ඒ වගේම තමයි ගෙදර ගිනි කතිරය බලද්දි ගෙදර සියලුම පිටින් පිට - පිටතට පැන්වූ සියලු කොටස් ආවරණය වන පරිදිද නැතිනම් මුලු යා කරල ද ගිනි කතිරය ගන්නෙ කියලා අපැහැදීමක් තියෙනවා. පැහැදිලි කර දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
වාස්තු පරීක්ෂා කිරීමට ඔබතුමා සම්බන්ධ කරගන්නේ කොහොමද
Ottima.hari.siriyawayi.nirogi.suwayalebewa.digayusalabewa
මහ ගෙදර ට පහලින් වෙනම කොටසක් අරන් තියෙන 2වනියට පෙන්නපු ක්‍රමයට විසදුමක් නැද්ද ?
සර් මොනවා කතා කලත් මිනිසුන්ට යහපතක් තමා දිගායූ වෙවා
සර් ගෙයි වහලටම අල්ලල කාල්ලක් හදල තියෙනව වාහනය ඩාන්න බිම ගෙට සම්බන්ද නඥz මෙක හොද නඳ්ද
සර් දෙවෙනියට පෙන්නපු වහලය පාත් කරල හදපු එකට විසදුමක් කියන්න පුලුවන් ද?
ස්තුතියි ඹබ තුමාට දර්ඝආයුශ .
ධර්මාවබෝධය වේවා
බොහොම ස්තුතියි හමු වන්නේ අන්න කොහොම දැයි කියන්න
උණුසුම් සුබ පැතුම් සර් සබ්ස්ක්‍රයිබ් ලක්ෂයේ සිමාව පසු කලා.🎉❤
ඔව් බොහොම ස්තූතියි!
ගොඩාක් පින් .....තෙරුවන් සරනයි !
ඔබතුමාව සම්බන්ධ කරගන්නේ කොහොමද
Niwasin pita dara massak sada ganna disawa thibeda
100000 ට සුභ පැතුම් සර් ...දීර්ඝායු වේවා ❤️🙏
ඹබතුමා ට..පිනනයටවර් තවත් කලක් නව යයි ග
නිවසක පිත්තල පුන්කලසක් තිබිම නිවාසට සුභදායක ද සුභදායක ද කියලා කියන්න පුළුවන් ද මහත්තයා.
ස්තූතිය ඔබතුමාට, දීර්ඝායුෂ වේවා.. තෙරුවන් සරණයි...!
තට්ටු නිවසක් මද්ද ලක්ෂය ලග පොලවෙ සිට කොන්ක්‍රීට් කනුවක් වහලට සම්බන්ද වෙලා තිබෙනවා පහලින් කනුවට බිත්ති සම්බන්ධ වෙලා නැහැ උඩින් බිත්ති සම්බන්ධ වෙලා තිබෙනවා මෙ නිසා පවුලේ අයට හොද නැතිද්? මේ ගැන දැනුවත් කරන්න පුලුවන්ද ? ස්තුතිය .
Sar kohomada..hamu wanna puluwan..Pon nambara wanna.
Thank you 🙏🙏 🙏
ස්තූතියි ඔබතූමාට දීර්ඝායු ලැබේවා !!
මගේ ගෙදර සැලසුමත් ඔබතුමාගෙ තමයි හරිම යහපත් අපි සතුටින් ඉන්නව
Methumage number eka denawa
Magegeth obathumat kiyala bala ganna ona lankawata awama
Godak pin obatumata
දීර්ඝායුෂ වේවා ඔබතුමාට
වටෙ බිත්ති ගඩොලෙන් බැද .ඇතුලත කාමර පාටිෂන් කර කාමර වෙන් කිරිම අසුබද මෙසෙ කිරිමෙදි කාමර වලට අත්තිවාරම් දැමිය යුතුද
BuduSaranae
Mata geadara pleaan eakak eadaganna oni kohomada karanne deanata hadala thiyena eakama iwara wena vidiyata
අපි හදන ගෙදර දකුන නිරිත බටහිර පහතයි මොකද වෙන්නේ කියල දෙන්නකො මොනවද කරන්න ඹ්නෙ.
ස්තුතියි ඔබ තුමාට
Sir mage geya bala ganna welawak ganne kohomada . Sthuthi
God bless you ❤
ස්තූතියි ඔබතුමාට
සර් , එයාර් පොකට් බලපෑම තියෙන්නේ තනි ඉඩමක් අතුලේ ගෙවල් 2ක් හෝ වැඩි ප්‍රමාණයක් ගොඩනගද්දී නේද....?
හොද වැඩක් මම හැම විඩියො එකක්ම බලනවා
ස්තුතියි 🙏
❤❤❤❤
ඇත්තමයි.
අපිට ඔබ තුමාව හමවෙන්නෙ
කෙහොමද?
වඩිම්බු වට ගහන රේන්ද වගේ ඒව අල්ලන එක නරකද.
ඔබ තුමාව සම්බන්ධ කරගන්නෙ කොහොමද?
ඹබ තුමාට පින්සිද්දවෙනවා නොදන්න බොහෝ දේ අපට කියා දෙනවට.
ස්තූතියි
වඩිම්බුව ආර්ච් හෝ හැඩ කැපීම වැරදි ද
Congratulations 🎉
Budusaranai sir
👍
Oaba tuamha samara mama Kalakaua weanawha sorry budu saranai ❤
මේවනම් කවුඑැත් දැක්කට කියන්නැ.
❤❤❤