Really, time to get off your brain. This guy was appointed by a thief to protect the thieves. He did it well with increasing his controlling machinery against us, expired tear gas, chemical water attacks, using his personal thugs to brutally attack us, he has taken an every single action taken by dictator. He was, is and always be the worst president ever 🤮
Don't be idiotic...all such things you all told...they are rumours NPP created...he established a peaceful land...don't be ungrateful...low thoughts you all have...
Really, time to get off your brain. This guy was appointed by a thief to protect the thieves. He did it well with increasing his controlling machinery against us, expired tear gas, chemical water attacks, using his personal thugs to brutally attack us, he has taken an every single action taken by dictator. He was, is and always be the worst president ever 🤮
ස්තුතියි ජනාධිපති තුමනි ඔබගේ කරපු සේවය ගැන තියෙන්නේ හදවතේ...... Good job ❤
Respect 👊
Eeya ponnaya 😂
උබේ හදවත නවතියි තව අවුරුදු දෙකකින් විතර සීයා වලට ගියාම
ස්තූති ස්ර්රර් ඔබගේ අගය දැනෙයි මේ මිනිස්සුන්ට වැඩි ඈතක නෙමෙයි ඒ දවස
ස්තුතියි.. ඔබගේ මෙහෙවරට අපගේ ප්‍රණාමය... ආයුබෝවන් 🙏
නියම..උගත්කම..ස්තුතියිසර්
"ඒ ගැන මන් හිතනා විට කදුලක් උනනවා මට නොදැනීම"..... හදවතින්ම ආදරෙයි නායකතුමනි.....🎉❤
රට ඉතා අසීරු තත්ත්වයක පැවතී විට, රට බාරගෙන, ඔබතුමා කළ මහඟු සේවය ට අපි ඔබතුමාට බොහෝ ස්තූති වන්ත වෙමු. 🙏 ඔබතුමාට නිදුක් නිරෝගී සුවය සහ දිගාසිරි පතමු 🙏
ඔබතුමා අමාරු මොහොතේ රට වෙනුවෙන් සිදු කල සෑම සියලු දෙයටම බොහොමත්ම ස්තූතියි! ඔබතුමාටත් මෛත්‍රී මැතිණියටත් නිදුක් නිරෝගී සුවය පතන අතර.. තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා!
Hodata allapan
අදත් ඔබේ වටිනාකම් අප හදුනනවා.
@@IsuruAyesh-s9c හැමෝම තමන්ගේ මතේට නතූ වෙන්න ඕන හිතන ගොන් අදහස අතෑරලා..අන් මතවලටත් ගරු කරන්න ඉගෙන ගන්න බූරුවෙක් නොවී.
🎉❤🎉❤
ඔබ තුමා අවරුදු 47 ක් මේ රටට හොදටම කරපු සියලු දේට ස්තූතී !
ස්තූතියි ජනාධිපති තුමනි...ඔබ තුමාට තෙරුවන් සරණයි...
🤭
@@LasanthaRanasinghe-t5mai ubata puke amaruwada
රට වෙනුවෙන් කරපු දේවල් වලට ගරැ කරනවා රනිල්.හැබැයි දැං වයසයි.නව නායකයා අනුර කුමාරට දැං රට බාරයි❤❤එතුමා සියල්ල නිවැරදි කරයි❤
Aderei janapathi thumani
@@ARJ72090කරයි රෙද්දක් බලන් හිටපන්.ඇද යට රිංගපූ එකානේ
ඔබ සැබෑ නායකයෙක්,කවදා හරි සියළු දෙනාටම දැනෙයි,එය වැඩි දුරක් නොවෙයි,එදාට අපිව බාර ගන්න එන්න,ඔබතුමාට තෙරුවන් සරණයි.
ඔබතුමාට නැවත ඡන්දයකින්ම රට භාර ගැනීමට සිද්ධ වෙන කාලයක් ඉක්මනින්ම එනවා එතකොට මුළු රටම එක මිටටම ඔබව පිලිගන්නවා එය වැඩි ඈතක් නොවෙයි මේ 😢😢😢😢❤වගේ ❤😂😂
Banku hora kiyala liyala tiyenne
හැරමිට්ටක් ගිහින්පදීපන් නාකියට. ආයෙ එන්න ඕනා වලෙන් නැගිටලා තමයි
ඇත්තද😂 බලන් ඉන්න
@@ayeshamadushani723 කුහකයා.නාකියට තව අවුරුදු දෙකයි ආයුෂ ඉට පස්සේ වලේ
Real Leader ❤️🔥 මතු සම්බන්ධයි...
රට නැත්තටම නැති වෙන්න ගියේ, ශ්‍රී ලංකාව යතා තත්වයකට ගෙනාපු රනිල් වික්‍රමසිංහට අපේ ප්‍රනාමය.
🤮
රෙද්ද තමයි
Ane ubalage baila
😂😂😂😂
අනේ මුන් තමයි අවුරුදු 42 හිටියා යකෝ
👍❤🙏🇱🇰👍❤🙏🇱🇰 ඔබ තුමා වීරයෙක් අපේ රටේ.අනාගතයේ ගොඩක් මිනිස්සු පොත් වල ලියයි. කතා කරයි.ස්තූතියි ජනාධිපති තුමනි 👍🇱🇰🙏❤
වීරයෙක්නම් නෙමෙයි, හැබැයි respect, දැන් පාඩුවේ පැත්තකට වෙලා ඉන්න තමයි තියෙන්නෙ❤respect ranil sahodaraya
අපි හැමදාමත් හිටියෙ ඔබතුමා සමගයි ඉදිරියටත් එහෙමයි ❤️
Apith merena kalama
Mamath
@@geetharathnayake4458 මමත්
මම කිසිම දේශපාලන පක්ෂයක් මට නැ ඒත් ඔබට මන් චන්දය දුන්නේ කල ගුන සැලකිමටයි . ඔබ විශිෂ්ට නායකයෙක් සර්❤
Booruwa
අනේ ගොනෝ 😂😂😂😂😂
මෝඩකමට බෙහෙත් නෑනේ ඉතිං.
රටේ පෝලිම් යුගයකට යන්න ප්‍රදානම හේතුව තමයි රනිල් මෙයා 2015 කාලේ ගත්ත කෙටි කාලින මහා ණය කන්ද නිසා තමයි රටේ ආර්ථිකය මේ තරම් හිර උනේ මැරිලා ඉපදිලා වගේ කතා කරන්න එපා.
😂😂
මහබැංකුව කඩල රටේ ආර්ථිකය විනාස කරල, පිනට ජනපතිවෙලා මැතිවරණ කල්දාල දූෂණය වපුරපු දේශපාලන උගුඩුවෝ යලිත් මේ පිං බිමේ පහල නොවේවා...! Imf ගියේ වෙන කවුරුත් ණය ලැබුනේ පිං ජනපතිට. මූ කරපු මංගල්‍යක් නෑ
තෙරුවන් සරනයි
රනිල් වික්‍රමසිංහ අපේ ජනාධිපතිතුමාට දීර්ඝායුෂ ලැබේවා..❤❤❤
රට බංග්ලාදේශයක් වීම වළක්වා ගෙන මේ තත්ත්වයට හෝ නිදහස් කර දුන්නේ ඔබතුමාය.එයට අපගේ ප්‍රණාමය .
Mchn geo politics gana thawa igenaganin,ethakota bangladesh maldives walata une mokakdune kiyla danaganna puluwan wei
@@Rm-wk8wz කුහකයා කට වහපන්
ස්තූතියි!!! ඔබතුමාට
නම්බුව තියාගෙන මහත්මයෙක් වගේ ගෙදර ගියා...respect sir ❤
කල් දාන්නයි කඩා කප්පල් කරන්නයි කරන්න පුලුවන් පකේ වැඩ ඔක්කොම කරලා කෙලවුනාට පස්සෙ රෙස්පෙට් සර් කියන්න එපා පාහර වහල් බයියො
@@AvishkaSandaruwan-m5h උබලට ඕනි වුණ දේ දැන් කරගත්තනේ තාම ගත්තා විතරනේ අපිත් මේ රටේනේ ඉන්නේ අපේ අනාගතේ තමා මේ උබලා ඔක්කොම බොරු මවාපෑම් වලට රැවටිලා විනාශ කලේ
@@sameerageeth9345 wchn wtto
@@sameerageeth9345Ehema kle ithin eyaa baara gttu wedee lassnata iwra krla ynna nee,iitapsse oona kenk rata baara gtta kamk ne qwane,mee awurudu kipaya illuwe rata sthawara mattmkta geenna ne
සමා වෙන්න එයා ගියේ නැත යන්න වූවාය
ඔබ තුමන්ට නිදුක් නීරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා.
බලයට ආස නොකර හැමදාම පරාජය නිහතමානීව බාරගෙන ඉවත් උන කෙනෙක්.ඒ වගේම අපි අන්ත අසරන උන වෙලාවේ අපි වෙනුවෙන් රට වෙනුවෙන් කරපු මෙහෙවරට දිනුවත් පැරදුනත් මම මගේ යුතුකම ඔබතුමා වෙනුවෙන් ඉශ්ට කරනවා කියලා හිතාගත්තා මම ඒ දේ කරා.ඒ ගැන මට සතුටුයි.ඇත්තටම සාමකාමි මැතිවරණයක් පවත්වන්න රටේ ප්‍රශ්න ඇති නොවෙන්න වගබලා ගත්තා.ඒ යුතුකමත් අන්තිම මොහොතේ කරා.ජීවිතේ මහ පුදුමාකාර දුකක් හදවතට දැනුනා.ඇස් දෙකෙන් කඳුළක් පැන්නා මේ කතාවට.එහෙම නොවෙනවනම් අපි මිනිස්සු වෙන්න බෑ. මා මියැදෙන තෙක්ම ඔබව අමතක නොකරමි කිසිදා අපි අසරන උන වෙලාවේ රට වෙනුවෙන් කරපු යුතුකමට.දීර්ගායු වේවා.
Meyalama thamai pana adina thanata demme. jcb eken pocket ekee daagena, umbata denne tablespoon walin.
@@chanyona.4077anura awath ohoma karayda nadda kiyala apita wishwasa karanna bah
ස්තූතියි ජනාදිපතිතුමනි... අසීරු අවස්ථාවේ මේ රට භාරගෙන, ඔසවා තබන්නට දැරූ උත්සාහය අගය කරමි...
මාතෘ භූමිය වෙනුවෙන් ඔබතුමා කළ සේවය අගය කරමි.ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි.
කිසි කෙනෙක් රට බාරගන්න අකැමති උන වෙලාවෙ එ අබියෝගය බාරගෙන රට වෙනුවෙන් කල සේවයට ඔබ තුමාට බොහොමත්ම ස්තූතියි 🙏❤️දීර්ගායුශ ලැබේවා
පාර්ලිමේන්තු ඡන්දයකින් නේදෙ මෙතුමා පත් වුනේ
@@yashodhamax8680 හස්කමකින්වගේ රට ගොඩ දැම්මෙ
Aththa..... lankawe inne maha guna maku minissu, bohodukai...... eth Gauthama Buduntuth keneheli karapu, Dewadaththa kenek hitiya ne......
@@yashodhamax8680 අනේ යශෝදා ඔයා දන්න ඉටිගෙඩිය අබියෝගය බාර ගත්තා නෙවෙයි රාජපක්ෂලා තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පත් කරගත්ත එච්චරයි !කොහොමද ඊට පස්සේ රාජපක්ෂලාට ඇරපු ඇරිල්ල. ඔයාලා වගේ අය ඉන්න රට්ක් දියුණු වෙන්නෙ කොහොමද ? දේශපාලන සාක්ශරතාවය බින්දුවයි.
අතිගරු ජනාධිපතිතුමනි, ඔබගේ නම රන් අකුරින් ලියවෙනවාමයි මෙරට ඉතිහාසයේ මෙරට ගොඩගත් නායකයෙක් ලෙස.ඔබතුමාට දීර්ඝායුෂ පතමි!❤
අපි අකමැති උනත් මේ කතාව පිලිගන්න වෙනව.Rajapaksha la විනාස කරපු රට මෙයා හිගාකාල හරි එවෙලෙ ගේමක් ගැහුවෙ නැත්තන් අපි ඔක්කොටොම වහ තමයි කන්න වෙන්නේ.anyway thanks for your service ❤🩹
Obathumata tharuwan sharàni❤❤❤
Sir, May God Bless You
Really, time to get off your brain. This guy was appointed by a thief to protect the thieves. He did it well with increasing his controlling machinery against us, expired tear gas, chemical water attacks, using his personal thugs to brutally attack us, he has taken an every single action taken by dictator. He was, is and always be the worst president ever 🤮
ඔබ සිදුකල අපරිමිත සේවාවට ස්තූති..!❤
එදා හිටපු බල ලෝභීන් යනවිට ගියේ ඉතාමත් දුකෙන්.අද ඔබ අපිට ආඩම්බරයකි .බුදු සරණයි මැතිදුනි ඔබට දීර්ඝායුෂ ලැබේවා
Ayi thath batalabdak behekaragannada dergausha
අල්ලං ඉන්ඩ පුලුවන් හැම ගැටයක්ම ගැහුවා ඒත් එව හරි ගියේ නෑ
Don't be idiotic...all such things you all told...they are rumours NPP created...he established a peaceful land...don't be ungrateful...low thoughts you all have...
ඔබ වැනි රාජ්‍ය පාලකයන් ඉතා අතලොස්සයි...ස්තුතියි.. නැවත බලාපොරොත්තු වෙමි... ජේසු පිහිටයි... 😘
ස්තූතියි සර් ❤🙏
මොන අඩුපාඩු තිබුනත් 🎉විනය ගරුක නායකයෙකු වශයෙන් 🏆 ඔබ තුමාට සුභ පැතුම් 🌟 🌈✋
අවශ්‍යය.වෙලාවෙදි
ඔබතුමා.පිහිටඋනා
සදානයගැතිවෙමි
තෙරුවන්සරනයිඔබතුමාටත්
රනිල්ට Respect කියනව අපිත් එයා රට ගත්ත වෙලාවේ Gas Petrol වැඩි නොකර එයාගෙ අන්තර්ජාතික සබදතා වලින් නය නැතුව ආධාර අරන් රට ගොඩ දැම්මනම්.. මෙයා කලේ ආපු ගමන් බදු වැඩි කරල ඔක්කොම අපිට පටවල එයාගේ උපදේශකයො කියල 150ක් විතර පත් කරම් උන්ගේ වියදමුත් අපිට දාපු එකනේ ඒකේ කොහෙද Respect එකක් තියෙන්නේ..
මේ රට අමාරුම වෙලාවේ බාරගෙන රට ගොඩ නැගුව ඔබ තුමාට ගොඩක් ස්තුතියි.❤🙏
මං මාගේ ප්‍රතම චන්දය ඔබ වෙනුවෙන් නාස්ති කරගත්තේ නැහැ කියල මෙ කතාව ඇසීමෙන් පස්සෙ ආයෙත් මට හිතුනා. මගේ මනාපය ඔබතුමා අවුරුදු දෙකක් සිදුකර කාර්ය බාරයට කලගුන සැමකීමක් තුටු පඩුරක් ❤..
අලුත් ජනාදිපති තුමාට යහපත් සාමකාමී ජනහිත කාමි රාජ්‍යයක් ගොඩ නැගීමට ශක්තිය ලැබේවා ❤
කවදාවත් නැහැ. අවුරුද්දක් යන්න කළින් දකින්න ලැබේවි මම මේ කියන දේ තේරුම. රැළි වළින් රටවල් හදන්න බැහැ. බොරු කියල ගන්න ඒවාට ආයුශ නැහැ. අපේ රටේ වගේ මැටර් එකක් විශ්‍රාමික ජනාධිපති වරුන්ගෙ වැටුප් ඉතුරු කරලා ගොඩගන්න හිටපු අයට ඇස් පනාපිට දකින්න ලැබේවි කළ අපරාධයේ තරම. වටින අවස්ථාවක් නැති කරගත්තා කට්ටියම එකතුවෙලා.
@@anuradhaabhayawardhana3860අනිවාර්යයෙන්ම අහක ගියෙ නෑ 😂❤❤❤
අනිවාර්යයෙන්ම 😮😮😮😅
Me too ❤
🎉🎉🎉🎉
සාම කාමිව සහ නිහත මානිව සමුදෙන ඔබ තුමාට දිර්ගායු ලැබෙිවා 🙏💐
🥺ඔබ තුමාට ගොඩක් පින්.... 🙏🏻නිහඩ වීරයා ඔබයි...
නිදුක් නිරෝගී සුවයම පතමි... 🙏🏻🤍🤍🍃
😢😢
😂😂
රට වෙනුවෙන් කළ සේවයට බොහොම ස්තූතියි ජනාධිපතිතුමනි. නිදුක්, නිරෝගී දීර්ඝායුෂ පතමි 🙏 තෙරුවන් සරණයි
නව ජනාධිපතිපතිතුමාටත් රට වෙනුවෙන් සේවාවක් කිරීමට සුභ පතමි
රට වෙනුවෙන් කරපු දේවල් වලට ගරැ කරනවා රනිල්.හැබැයි දැං වයසයි.නව නායකයා අනුර කුමාරට දැං රට බාරයි❤❤එතුමා සියල්ල නිවැරදි කරයි❤
@@ARJ72090 ඔහොමමනේ 2019 කිව්වෙත්. අපි බලන් ඉමු
Really, time to get off your brain. This guy was appointed by a thief to protect the thieves. He did it well with increasing his controlling machinery against us, expired tear gas, chemical water attacks, using his personal thugs to brutally attack us, he has taken an every single action taken by dictator. He was, is and always be the worst president ever 🤮
@@nukestrom5719 ඒකනේ 😂 ස්මහර විට ඉලඟ පාර නාමල් බේබි වෙයි මෙයාලගෙ ජනාධිපතිතුමා
මගේ මේ වයසට ජනාධිපතිවරණ 3කට ඡන්දය දුන්නා. පළමු වතාව ජනාධිපති කෙනෙක් ඉවත් වෙනකොට මගේ ඇස් වලට කඳුළු උනපු. ස්තූති ඔබතුමාට❤. ඔබ තුමා කල සේවයට මගේ මනාපය ලබා දුන්නා. එපමණයි කළහැකි. කෙළෙහිගුණ නොදන්න මේ ලංකාවේ මිනිස්සු වෙනුවෙන් නැවත ඔබ තුමා පෙනී ඉන්න එපා. නිදුක් නිරෝගී දීර්ගායු සම්පත් ලැබේවා!!! ❤
Ekanam aththa
Correct
Yes that’s true 😢😢
Aththa
Yes...that's true
පලමු වතාවට ජනාධිපති කෙනෙක් ඉවත් වෙද්දි මෙච්චර දුකක් ඇති උනේ..මේ මෙච්චර කාලෙකට පැවති සාමකාමීම මැතිවරණය. ඒකට ගෞරවය හිමි විය යුත්තෙත් ඔබටයි. දැන් පැරදිලත් ගෞරවාන්විතව ඉවත්වන අයුරුත් අගය කල යුතුමයි. මේ රට පත්ව තිබුනු තැනින් මෙච්චර දුරක් අරන් ආපු ඔබට බොහෝම ස්තූතියි. මේ රට බංග්ලාදේශයක් වෙන්න නොදී ආරක්ශා කලාට ස්තූතියි. ඔබතුමා කිව්ව හරි, මේ රටේ මිනිස්සුන්ට ඔබ කල මෙහෙය වැටහෙන්නෙ දැන් නෙවෙයි අනාගතේදි. එතකොට සමහරවිට ගොඩක් පරක්කු වෙලා තියෙයි. ගොඩක් අය වයිරයෙන් අන්ධ වෙලා ඉන්නේ. ඔබ කල සේවාවන් ඇතමෙක් තවමත් දන්නෙ නෑ. විද්‍යාපීඨ ආරම්භයේ සිට අධ්‍යාපනය වෙනුවෙන්ම කල දේවල් කොච්චර තියනවද. මං මගේ චන්දය ඔබට දීම පිලිබද කිසිදාක පසුතැවෙන්නේ නෑ. ඔබ වෙනුවෙන් කලගුන සලකන්න මට කල හැකි දෙය මං කලා. ඔබට දීර්ඝායුෂ ලැබේවා.
මේ කොමෙන්ට් එක මකන්න එපා. අපිට අවුරුදු දෙකකින් බලන්න ඉතුරු කරලා තියන්න ❤
මේ කොමෙන්ට් එක මෙහෙම්මම තියන්න. අවුරුදු දෙකක් යන්නේ නෑ. තව ටික දවසකින් හැමෝටම මෙතුමගේ අගේ තේරෙයි.
Meyama thamai moodaya, rata vinasa kalee, den mona dukak da? meya peradila purudu nathi kenek da? rata vikunan kanna hadana minihekuta chande nenna puluwan da?
@@chanyona.4077rajapakshala karapuwa ranil pitin yawanna epa. Anika rata oyala kiyama widiyata wikunalath na. Rallata denna epa. Awurudu 99ka agreement ekakata thama harbour eka dunne. Port city ekath ehemay. Aye sampurnayenma wikunala na apita hambenawa . Eegollo ee ee deewal diyunu karaawi. Ranilge vision eka maarama hoda ekak. Eeka lankawe inna gon harakta therenne na.
අවුරුදක් යන්න කලින් මිනිස්සුන්ට කරපු මෝඩකම තේරෙයි ,එදාට රනිල් ආයෙ පාරක් ජනාධිපති වෙයි
Thank you sir.respect you. නුඹේ දැක්ම මේ රටේ මිනිසුන්ට තේරුම් ගැනීමට නොහැකි වීම රටේ අවාසනාවකි.
ඔබ තුමාට පිං නුගත් මිනිසුන් කුහක මිනිසුන් ඇති රටක අපට කෙලෙහි ගුණ ඇති පිරිසක් සොයා ගත නොහැකි ය
Obathumata budu saranai!!!!!
රට වැටුන වෙලාවේ ඔබතුමාට පුළුවන් විදිහට රට වෙනුවෙන් කල සේවයට ගොඩක් ස්තුතියි 🙏🏻🙏🏻🙏🏻🙏🏻
අසීරැ අවස්තාවෙ වගකීම බාරගෙන මෙපමන කාලයක් ඉදිරියට ගෙනාවට ඔබතුමාට ගොඩාක් ස්තුති 🙏
Yes ❤❤❤
76wasaraka saapaya nimaweya
eka aththa bn
මෙයා කොහෙද බාර ගත්තේ පොහොට්ටුවේ 134ක් උන්ගේ පැවැත්ම වෙනුවෙන් පත් කරගත්තා මිසක්...
ස්තුතියි ජනාධිපතිතුමනී.ඔබ් තුමාට තෙරුවන් සරණයි 🙏🌹
මේ රට වෙනුවෙන් එදා පටන් ඉටු කල මහගු සේවයට බොහොම ස්තූතියි ජනාධිපතිතුමනි....❤ බහුතරයක් ජනතාවට ඔබේ අගය ඉතා ඉක්මනින් වැටහේවි... කෙටි කාලයකට ආයුබෝවන් මැතිතුමනි 🙏
ජනාධිපති තුමනි ඔබගේ මහත්මා ගති වලට ස්තූතියි. රට වැටි තිබුන අගාධයෙන් බේර ගත්තාට ස්තූතියි. ඔබට නිදුක් නිරෝගී සුව පතමි. පක්ෂ පාට භේදයකින් තොර අපේ ජනාධිපතිතුමා. 🙏🙏
දැන් රට අගාදයේ නොවෙයිද??? මේ රටේ කොටස් විකුනුවේ කවුද?
මෙතුමව ලංකාවේ බහුතරයක් මෝඩ හැත්තට තේරුම් ගන්න බැරි වුණා. රටට මෙච්චර සේවයක් කරපු මෙතුමව හොරෙක් වදකයෙක් ගානට දාලා, පයින් ගහලා එළෙව්වා. මේ කරපු දේවල් වලට ඒ මිනිස්සුන්ට දවසක පසුතැවිලි වෙන්න වෙනවා!!!
ස්තුතියි ජනාධිපති තුමනි .ඔබ තුමාට තෙරුවන් සරණයි. මේ රටේ ඉන්නෙ කෙලේගුන දන්නැති ජාතිකයක්.. අපිට තමත් ජනාධිපති ඔබතුමායි..
ඔබ තුමා නැවතත් ලක් මෑණියන්ට අවශ්‍ය වේවි.. ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේවා.. කළ මෙහෙවරට ස්තුති යි..❤
😀😀😀😀😀
😂😂
ithin 1977 indanma hitiye.
Very soon 😅
Ane ane yako ubanam 😂
Thank you so much for everything ♥️♥️🙏🙏🙏🙏🙏
එතුමා කල කැපකිරීම් මිනිස්සුන්ට අවබෝධ වෙද්දී , මිනිස්සු ගොඩක් පරක්කු වැඩි😢😢 .. අපි දැන් ලංකාවෙ හිටපු අවසාන රජු ගැන කතාකරනවා වගේ අනාගත පරපුර මෙතුමා කල මෙහෙය ගැන කතාකරයි 😮
ස්තූති❤
ස්තුතියි ජනාදිපති තුමනි...ඔබ තුමාට දිර්ඝ අායුෂ ලැබේවා🙏🙏
ඔබ තූමාටත් දීර්ඝායුෂ වේවා❤.එ සියල්ල ගැන රට වැසියන් වන අප ඔබතූමාට ස්තුතියි❤❤❤
ඔබට dun ඡන්දය gan mama නිහතමානීව ආඩම්බර වෙමි .දීර්ඝausha ලැබේවා 😢😢😢❤
❤
ඔබතුමාට ගොඩක් පින්
අපෙ රටෙ මොඩ මිනිස්සු ඔබතුමා ට තවත් අවුරුදු 5 රට කරන්න දෙන්න තිබුන හොදම අවස්ථාවව නැති කරලා දැම්මා.....ඔබත් ස්තුතිය ජනාධිපතිතුමනි...බුදු සරනයි❤❤❤❤
ඔබට දේශපාලනයේ කොතරම් අද්දැකීම තිබුනත් දුෂිතයන් සමග සාදාරන සමාජයක් සෑදිය නොහැකි බව ජනතාව ඔබට කියා දුන් බව අලුතින් එන අත්දැකීම් ගෙන්නට එකතු කරගන්න
ස්තීයි ඔබට
😂😂
අනේ හා 🙌
අනේ පලයං බන් යන්න පට්ට හොරු රැලක් එක්ක හදන රටවල්
@@tharindulakmal9912කලබල වෙන්න එපා. ඔයාලගෙ ජනාධිපතිට ලැබෙන්නෙත් එයාගෙ ප්‍රථිඵල වලට සමාන පාර්ලිමේන්තුවක්. හරිම ආසයි එයා කරන හැටි බලන්න. ඔයාල වගේ අය පැරැද්දුවෙ රනිල් ජනාධිපති නෙමේ. අපේ රට. ඔයාලට ඒක දකින්න ලැබේවි.
ජනාධිපති තුමනි ඔබ නියම නායකයෙක්.මට හමුවූ විශිෂ්ඨ නායකයෙක්.දැන් කවුරු පත්උනත් ඔබයි එතනට පාර හදලා දුන්නෙ. ඔඛ අපෙ දුකේදි මග ඇරියේ නෑ.ඒ පිනම ඇති ඔඛ තවත් අප සමඟම මෙමගමනාන්තයට ආ යුතුයි.එතෙක් අපි ඔබ අත් නොහරින්නෙමු.ඔඛ අපේ නායකයාමයි.ඔඛට ජය.චිරං ජයතු.❤❤❤❤
ස්තූති සර්.❤❤
මැතිතුමනි, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නායකයාණෙනි, ස්තූතියි!!!!
ඔබතුමාට පින් ඉස්සලාම...ඔබ තුමා රට බාර ගත්තේ නැත්තං අපි අද පෝලිම් වල ගෑස් නැතුව කන්න නැතුව ඉදී..ඔබතුමාට පින් සිද්ද වෙන්න මෙහෙම හරි ඉන්නවා. Recpect sir❤
හම්.දුකයි
ගෑස් ගෙනාවේ එයාගෙ පොතේ සල්ලිවලින්ද? මේවා සේරම එයාලගෙම වැඩ.
Respect sir😊 කෙලෙහෙගුන නොදත් මිනිස්සු ලන්කාවෙ ඉන්නෙ,good luck sir අවසාන මොහොතේ හෝ ඔබ තුමාට ඡන්දය දීම ගැන මා ආඩම්බර වෙමි
Me too
Mamath
❤
Math🥺
රට වෙනුවෙන් ඔබතුමා කල අනගි සේවයට අපගේ ප්‍රණාමය🙏 ඔබතුමාට නිදුක් නීරෝගී දීරඝායු ලැබේවා🙏තුනුරුවනේ සරණයි ඔබතුමාට 🙏
ඔබතුමාට නිදුක් නිරෝගී
චිරජිවනය ලැබේවා .
අපි ආදරෙයි හැමදාම
Oba tumata teruwan සරණයි j
කෙටියෙන් ම කියනවා නම් ඔබතුමා ට ගොඩාක් පිං...❤,දිර්ගායු ලැබෙනවා.නැවතත් අපේ පිහිටට එන්න
කරපු පව් වලට ආයේ මනුස්සයෙක් වෙන්න බෑ පුතා
@@lakshannimalka6721මෝඩයන්ට මොනවා කියන්නද
අවශ්‍යම මොහොතේ රට බාරගෙන දුන්නු නායකත්වයට , බොහොම ස්තූතියි ජනාධිපතිතුමනි ❤
මෙයා කොහෙද බාර ගත්තේ පොහොට්ටුවේ 134ක් උන්ගේ පැවැත්ම වෙනුවෙන් පත් කරගත්තා මිසක්...
@@ExpertMassබලයට එන කවුරුත් කාලයක් යද්දි බලයට ආසා වෙනවා වැඩි ඒක කොහෙන් හරි රැකගන්න බලන්නේ🥲කව්ද තාන්න මාන්න වලට ආස නැත්තේ.දැන් පත් උන කෙනාත් ඔච්චර තමා කාලයක් යද්දි බලයට තණහාව වැඩි වෙනවා🥲මටනම් කවුරුත් විශේශත් නෑ තරහකුත් නෑ🥲එන කෙනා යටි මඩි ගහන්නැතිව මිනිස්සුන්ට සාදාරණයක් කරොත් ඒ ඇති😊
ඔබ තුමාට ගොඩක් පින් මේ අවුරුදු දෙක මිනිසුන්ට සාම කාමීව ජීවත් වීමට සහාය දුන්නාට.ඔබ තුමාට තෙරුවන් සරණයි ❤❤❤
ඔබතුමා වීරයෙක්.රට වැටුන වෙ ලේ ගොඩගත් ඔබට දීර්ඝායුෂ ලැබේවා...
තවත් ව්කාර දොඩවන්න එපා.රට වැටුණු වෙලේ නෙමෙයි, රට වැට්ටුව වෙලේ කියහල්ල. අපිද රට බංකොලොත් කරේ.
@@iroshanew8501 ane mu apita dollar hoyanna thibba rata athulema thibba sam path tika vikka
@@Np1226oඅපිද කියලා අහන්න එපා.ගොඨ් ගෙනපු තොපි
උබද රට වැට්ටුවේ, අපි නම් නයට කෑවේ නෑ ,
@@Siththaravi-e3g යකෝ මහබැංකුව හොරා කාල ඩොලර් හිංදල මෙයා තමයි ප්රශ්නය ඇති කරේ. ගෝඨා ඒ කර්මයට අහුවුණා.උඹල තවමත් සත්‍ය තේරුම් ගන්න කැමති නෑ
Thank You Sir!.👏👏🙏
Bn s
ස්තුති ❤❤❤❤❤❤
ඇත්තටම ඔබතුමා නොහිටියානමි මොන දෙයක් වෙයිද බංගලදේශයට වඩා අරාජික වෙනවා ඔබතුමාට තෙරුවන් සරනයි .
රට අස්තාරව ඇති මොහතක ඔබ රට වෙනුවෙන් කල සේවයට මාගෙ ස්තුතිය හදවතින්ම ප්ර්කාස කරමි. ❤❤❤
ඔබ තුමාගේ අගය නොතේරුණාට.....අගය පුරවන්න කෙනෙක් නැත....ඔබ තුමා රැකදුන් අප ලක් මාතවගෙන් ඔබට ප්‍රණාමය......කිසිදා ඔබව අමතක නොවනු ඇත...
පුලුවන් බව ක්‍රියාවෙන් ඔප්පු කළ එකම නායකයා 🙏.
රට බිංදුවටම වැටුණු වෙලාවේ මේ රට වෙනුවෙන් යුතුකම් ඉටුකළ ඔබතුමාට අපගේ උත්තමාචාරය
bedumkara batalanda....
අනේ SuN, අපි රබඩු නොකර දිය යුතු respect දි අනුරට ඔක්කොම භේදයක් නැතුව සහාය දෙමු
@@SUN-kc9zyEthkota jvp eke aya krpuwa hrida bn,eyala minii meruwe ehema neddaa
2015 pol gawada😂
බින්දුවට වට්ටුවෙත් මේ සීයා තමයි බං. 2015 ගත්ත ණය අකුල නිසා තමයි. 2019 දී ආර්ථිකය හිර වෙලා කඩාගන වැටුනේ ගෝඨාගේ ගොංකම සහ පන්දිතකම නිසා හරියට කළමනාකරණය කරගන්න බැරි උනා.
අනික මෙයා කොහෙද බාර ගත්තේ පොහොට්ටුවේ 134ක් උන්ගේ පැවැත්ම වෙනුවෙන් පත් කරගත්තා මිසක්...
ණය ගෙවන එකත්,ආනයනයත් නවත්තලා තෙල් ටිකයි ගෑස් ටිකයි ගෙනත් දැම්මට මෙයා පොරක් වෙන්නේ කොහොමද රෝහලක බෙහෙත් ටික නෑ, සේලයින් එකේ ඉදලා පිටින් ගෙනත් දෙන්න වෙද්දී...
ඔබතුමාට දීර්ගායු ලැබේවා, ඔබතුමා අපේ හදවතේ තැනක ඉඳීවි...❤
අමාරු කාලයේදී රට බේරාදුන් ඔබ තුමාට ජාති ජාතිත් පින් සිදු වේවා .... ඔබතුමාට නිදුක් ,නිරෝගි, දීර්ඝායුශ ,සතුට , වාසනාව ලැබේවා. ත්‍රිවිධ රත්නයේ පිහිට, උතුම් දලදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ... ලැබේවා ....
ලැබේවා .... ඔබේ නම ඉතිහාසයේ රන් අකුරින් ලියවී අවසන් ජනාධිපති තුමනි. ආදරෙයි 💗💐
ඔබ තුමාගේ අගය දන්නා අපි ඔබ තුමා රටත් ඡාතියත් වෙනුවෙන් කල අතිමහත් සේවයට අපගේ ප්‍රණාමය පුදන්නෙමු.
ඒ සේවාවට මහජනයා හොඳහැට් ගෙවල තියෙනව. ඒවා ගෙව්වෙ ජනතාව බඩට නොකා.
මේ යකා මොනවද කරල තියෙන්නෙ?මොකෙක්ද් බන් මූ
@@IndrajithKumara-p9lPolime marila watenna thibbe
@@IndrajithKumara-p9l මොනවද කරල තියෙන්නෙ කියල අහන්නෙ ඇයි බන් මෙලෝ මගුලක් දන්නෙ නැතුව.. ජාතික කර්මාන්ත පුහුණු අධිකාරිය පිහිටෙව්වේ , ලංකාවට computer එක internet එක ගෙනාවේ , o/l a/l විභාග ලංකාවේ ඇති කලේ , සියලු ඒකීය පාසල් ජාතික පාසල් කලේ , බියගම කොග්ගල අපනයන කලාප හැදුවේ , මහරගම youth centre එක හැදුවේ , විද්‍යා පීඨ 9ක් හැදුවේ , නොමිලේ පෙළ පොත් ලබා දීම ආරම්භ කලේ , a/l උගන්නන schools 60% කින් වැඩි කලේ , අධ්‍යාපන කොමිසම , ඉසුරුපාය , මහරගම අධ්‍යාපන අමාත්‍යංශ පිහිටුවන්නේ , 1990 ambulance එක පිහිටුවන්නේ වගේ දේවල් කරලා තියෙන්නේ රනිල් බන්.. තව තියෙනවා
@@IndrajithKumara-p9lඋබ පොලීමේ හිටියනම් ඔහොම කියන් නෑ
නිහතමානීව ගෞරවනීය ලෙසරට භාර දුන්නට ඔබතුමාටස්තුතියිදීර්ඝායුෂ පතමිතෙරුවන් සරණ
👍 ඔයා තමයි වැදගත්ම දෙෂපාලනය කල කෙනා.ස්තුතියි ජනාදිපති තුමනි.🙏
ඔබට හිස නමා අචාරය කරනවා ස්තුතීයි🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබට ❤️💪👍🤝💗❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏
thank you ❤️
ඔබතුමාට ජයෙන් ජය ප්‍රාර්ථනා කරමි
ඔබතුමා ජානාදිපති විමට පෙරත් ඔබේ දේශපාලන ජිවිතය තුළ ඔබ මේ රටට කල සේවය ඔබ කියවා බලා ඇති සියලුම දෙනා දන්නා කරුනක් ඔබ ජානාදිපති විමෙන් පසුවත් ඔබ මේ රටට කල සේවය ඉතා අනර්ගයි ඔබ කවුරුන්ද යන්ඩ ආනාගතයේදි මේ රටේ සියලුම පුරවැසියන් තේරුම් ගනු නියතයි මා මේ රටේ වැඩිපුරම අගය කරන ආදරය කරන දේශපාලන චරිතය ඔබයි ස්තුති ගරු රනිල් වික්‍රමසිංහ මහත්මයාණෙනි ❤❤❤❤❤
❤
❤
මේ වසර දෙකට කලින් කල සේවය ද අප්‍රමාණ යි. සමහරු ඒවා දන්නෙ නැත😢
❤
Auruddavath yanna kalin eka vei
කල කැපකිරිමට ස්තුති,නිදුක් ,නිරොගි දිර්ගායු ලැබෙවා,
ඔබතුමාට ඇත්තටම තෙරුවන් සරණයි .ඔබතුමාට ඉක්මනින් ධර්මය අවබෝධ වෙිවා.
ශ්‍රීලංකාවේ මිනිස්සු ආදරය karana හදවතේ ජීවමාන සිංහයා රජුන් අපේ රටේ සිංහයා හදවතේ සිංහයා සදාකාලික සිංහයා රනිල් 🙏🏻🇱🇰🙏🏻🇱🇰🙏🏻🇱🇰🥰🇱🇰💯🇱🇰💯🇱🇰💯💯🇱🇰💯🇱🇰💯🙏🏻🙏🏻🙏🏻💯🙏🏻💯💯🙏🏻💯🙏🏻💯🙏🏻💯🙏🏻💯
විශිෂ්ට තම රාජ්‍යය නායකයා...... තෙරුවන් සරණයි.🥰🥰🥰🥰
ඔබ වෙනුවෙන් චන්දය භාවිතා කිරීම ගැන ආඩම්බරයි....❤ ඔබේ වටිනාකම යම් දිනයක මෙරට බහුතර ජනතාවට වැටහේවි..😢
Aniwarenma 😔
Aniwarenma
අනිවාර්යයෙන් ❤
රට වෙනුවෙන් කරපු දේවල් වලට ගරැ කරනවා රනිල්.හැබැයි දැං වයසයි.නව නායකයා අනුර කුමාරට දැං රට බාරයි❤❤එතුමා සියල්ල නිවැරදි කරයි❤
❤❤❤
ඔබතුමාට බොහොම පින්සිද්ද වෙනව අපිව මෙතෙක් රැක බලා ගත්තට
ස්තූතියි ජනාධිපතිතුමනි, රට අසීරු තත්ත්වයක තිබියදී අභියෝගය භාර ගෙන IMF වැඩපිලිවෙල ප්‍රකාරව නොපැකිලව ජනප්‍රිය නොවන තීරණගෙන රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට ගත් ක්‍රියාමාර්ගය ඉතිහාසගත වනු ඇති.
පැය 13ක් විදුලිය නොමැති, තෙල්/ගෑස් පෝලිම් ඇති අරාජික රටක් භාරගෙන වසර දෙකයි මාස දෙකක් තුල මේ මට්ටමට හෝ ගෙන ඒමට හැකිවීම ඔබෙත් රටෙත් ජයග්‍රහණයක්.
රට තවත් ලෙබනනයක්, ග්‍රීසියක්, බංග්ලාදේශයක් නොකර වසර දෙකක් තුල ස්ථාවර මට්ටමක ගෙන ඒමට කටයුතු කිරීම පිළිබඳව කෘතඥ්ඥ වෙමි.
මහබැංකුව කඩල රටේ ආර්ථිකය විනාස කරල, පිනට ජනපතිවෙලා මැතිවරණ කල්දාල දූෂණය වපුරපු දේශපාලන උගුඩුවෝ යලිත් මේ පිං බිමේ පහල නොවේවා...! Imf ගියේ වෙන කවුරුත් ණය ලැබුනේ පිං ජනපතිට. මූ කරපු මංගල්‍යක් නෑ
බොහොම ස්තුතියි ඔබතුමාට , බොහොම අසීරැ කාලයකදී අවශ්‍ය නායකත්වය දුන්නට.
කලගුන සැලකිමක්
ලෙස මගෙ
ප්‍රථම ඡන්දය
ඔබට දුන්නා.ඔබට ස්තුතියි ❤
Respect Sir❤❤❤❤❤❤
❤
Respect❤
Mageth
ඔබතුමාගේ මෙම කතාව අසන්නට ලැබීම මට ඉතාම සතුටට කාරණයක්. ජයෙන් ජයම වේවා ඔබහට!!!
1$=400rs ➡️ 1$=300$ respect sir රට වැටුන වෙලේ අනිත් කවුරුත් අවේ නෑ.. දැන් ඔක්කොම රට ඉල්ලනවා හදන්න...දීර්ඝායුෂ වේවා ❤❤❤❤❤❤
ගොඩක් ස්තුතියි ඔබතුමාට....
දැන් මේක ඉවරයි සහොදරයනි. අපිත් බෙදිල මරා ගත්ත ඇති දැන් එකට ඉදන් එන කෙනාට සෆොට් කරන් ඉමු. ලග වෙන පක්ශ වල යලුවො එක්ක් ප්‍රශ්න ඇති නොකෙරගෙන ඉමු Love mutch all 🫂 ❤️❤️
තරග කරපු හැමදෙනාටම රෙස්පෙක්ට් කරමු.
වැරදි කරපු අය දඩුවම් විදියි හර්ද ශාක්ශියට එකගව. කරපු හොදත් අගය කරනව අපි ඉහලින්ම. අමතක කරන්න එපා හැම මනුස්සයෙක්ටම හැදෙන්න පුලුවන්. 🫀
ANURA ❤🫂
SAJITH 🫂
RANIL 🧠❤️
Respect !
. LOVE MUTCH Sri lanka ❤️
BROTHERS
රට වෙනුවෙන් කරපු සේවයට ඔබතුමාට ගොඩාක් ස්තුතියි ❤️🙏 ලංකාවෙ මිනිස්සුන්ට හැම දෙයක්ම හරි ඉක්මනින් අමතක වෙනවා 🥹 තෙරුවන් සරණයි !!
තව පරක් ආවනම් තව 60000 ට වගකියනව.
හොදට මතකයි. 😂