හරීන් ප්‍රනාන්දු ජනවාරි මස අවසානයේ අත්තඩංගුවට.

Поделиться
HTML-код
  • Опубликовано: 6 янв 2025

Комментарии • 47

  • @sleconomist4359
    @sleconomist4359  2 дня назад +3

    අපේ අලුත් නාලිකාවට මෙතනින් සම්බන්ධ වෙන්න. www.youtube.com/@sltimes-t6i

  • @ChandralathaRajapaksha-t4v
    @ChandralathaRajapaksha-t4v День назад +4

    අපි චන්දේ දුන්නේ හොරු අල්ලලා ඔවුන්ට දඩුවම් දීලා ඒ මුදල් රටේ සංවර්ධනයට යොදාගෙන රටේ අනාගතය සාර්ථක කරන්න ...

  • @anisadahan4345
    @anisadahan4345 День назад +1

    Very good explanation n latest news🎉🎉❤❤❤

  • @VictorYaddehige
    @VictorYaddehige День назад +1

    Let’s fingers crossed 🤞

  • @lalitharupasinghe9644
    @lalitharupasinghe9644 День назад +1

    දැන්මම කියල තියන්න. එතකොට පනින්න කල් ඇති😂😂😂😂

    • @mohamedfahumy8406
      @mohamedfahumy8406 День назад

      හරියට හරි. අපිත් සමහර වෙලාවට comments දානවා, නමුත් හිරේ දානකම් ඇයි මේවා හෙලි නොකර ඉන්න බැරි

  • @iranganinawela7589
    @iranganinawela7589 День назад +4

    අනේ මන්ද. ඇත්තටම අත්අඩංගුවට ගන්නෙ වැරදිකාරයොනෙ. ඒත්..ඒත්..ප්‍රශ්නෙ කියන්නෙ මොන වැරැද්දකට අත්අඩංගුවට ගත්තත් පහුවදාට එලියෙ.මේ අත්අඩංගුවට ගැනීමත් එක්තරා නාටකයක් විතරයි.

  • @gayanipallewelaarchi2188
    @gayanipallewelaarchi2188 День назад +2

    ඔව්, හොරු අල්ලන්න තමයි අපි චන්දය දුන්නේ , මේ ආණ්ඩුව ඒක කරයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා,වෙන ඒක කරන්න පුලුවන් කෙනෙක් නැහැ ,
    නව පනත් සම්මත කරගෙන් හරි මජන දේපළ , මුදල් වංචා කරපු උන්ට දඩුවම් ලැබිය යුතුයි

  • @zeenafarouque8977
    @zeenafarouque8977 День назад

    ❤❤❤👌🇱🇰

  • @madushandulanjan7436
    @madushandulanjan7436 День назад +2

    👍

  • @kantakanata9643
    @kantakanata9643 День назад +2

    මම හොද මාලිමාවෙක්
    ඒත් ඇත්ත කියන්න ඔිිින
    මොකා අත්අඩංගුවට ගත්තත් දවසයි දෙකයි ආයේ එලියේ
    ඒක මහ විහිළුවක්

  • @anisadahan4345
    @anisadahan4345 День назад

    Done 👍

  • @Joseph-d2f1d
    @Joseph-d2f1d День назад

    අනුරට කවදාවත් හොරු අල්ලන්න බෑ. ඔහු තර්ක, කිසිම වැඩක් නැත.

  • @SamanJayaratne-b6d
    @SamanJayaratne-b6d День назад

    Harin kiyana paharaya nawatha deshapalanaya noyamata jiwithanthaya dakwa jamparaya andamu
    API itha santhoshayen Bala Inna
    Mita Wattala janthawa❤❤❤❤❤
    Mu kokain gahana paharayek❤❤❤

  • @radeeshdeshan
    @radeeshdeshan День назад

    AKD Horun WAHAMA ARREST kale naththam API Provincial election ekedi NPP PARADDANAWA MAI.

  • @surensoysa8672
    @surensoysa8672 2 дня назад +1

    හොදට, කුඩු, අයිස්, ගන්ජ, කොකේන් ගහනවද දන්නෙ නෑ!

  • @thakshisenani3075
    @thakshisenani3075 День назад

    Ranil sombiya akkama hariyala athulata yannama ona ❤❤❤❤

  • @ratnaperera1044
    @ratnaperera1044 День назад +1

    පලපුරුද්ද සීයගේ පලපුරුදු ඇමතිවරු. වජිර උත්තර සපයනු.

  • @luciantours3116
    @luciantours3116 День назад

    I trust anura kumara president .but slowly be shuerly.

  • @dharmasenaherath5703
    @dharmasenaherath5703 День назад

    වජිර අබේවර්දනගෙ පලපුරුදු උන් නේද ?

  • @Slf530
    @Slf530 День назад

    Wasn’t the budget approved by cabinet?

  • @GaminiRodrigoTMR
    @GaminiRodrigoTMR День назад

    ඔයාල කියනව මිසක් මොනවත් වෙන්නෙ නැහැවගේ....
    අත්අඩංගුවට ගන්න හැමකෙනාම දවසෙන්.දෙකෙන් ඇපමත නිදහස්වෙනවනෙ...

  • @ManathungaKrishantha
    @ManathungaKrishantha День назад

    NPP gavonment will do this do not worry

  • @vijayanthiiddawela5240
    @vijayanthiiddawela5240 День назад

    හරින්ටත් රට පනින්න උදවුවක් නෙවෙයිද ඔයාලා මෙහෙම හෙලිදරව් කිරීමෙන් කරන්නෙ.

  • @kristarajapaksha4522
    @kristarajapaksha4522 День назад

    Mara satutui

  • @jtgamage
    @jtgamage 2 дня назад

    කියනවා විතරයි අල්ලන්නේ නනේ

  • @nimalrajapaksha3920
    @nimalrajapaksha3920 День назад

    Siya mewata wagakiwa ythui

  • @user-wc5nu5gx1g
    @user-wc5nu5gx1g День назад

    Why wait until the end of this month ???
    Misappropriation of public funds, Harin must be arrested immediately, and it's a non bailable offense.

  • @ishanlakruwan3945
    @ishanlakruwan3945 2 дня назад

    මුංගෙ බොරු views ගන්න බොරු කියනවා මෙවා බලන අපිටත් ගහාන්න ඔනෙ මුං කොහොමද මෙවා දන්නෙ මුං බුද්ධි අංශයෙද??😂😂😂

  • @prashantharatnayake5764
    @prashantharatnayake5764 День назад

    This is absolute speculation. Allegations appear to be insufficient to be proven beyond reasonable doubt (criminal stand of proof) in a court of law.

  • @SunilAbeywickrama-t4l
    @SunilAbeywickrama-t4l День назад

    Harin baba kollangen guti kawa neda dan oyage bade amaruwa.sanipada

  • @ayeshlakshitha355
    @ayeshlakshitha355 День назад

    Ai ban janaware agada nakatha theyenne. Eta passe keyapan marthu aga keyala. Yako ubala mahajanaya gana ohomada hethanne.

  • @prashantharatnayake5764
    @prashantharatnayake5764 День назад

    Show your face if you are genuine

  • @S.RKumar-x8t
    @S.RKumar-x8t День назад

    Ath adagguvata gaththoth hodayi ubala kiyanava vitharayi ath adagguvatanam ganne nawaa kavadak vath😂😂😂😂😂

  • @sameerathilakarathne8372
    @sameerathilakarathne8372 2 дня назад

    මල්ලි ඔයට බැරිද ජනාධිපතිට කතා කරන්න කියන්න ඉතා ඉක්මනට ඇමතිවරු කරන වැඩ සොයන්න සුවාදීන කමිටුවක්‌ පත් කරන්න කියන්න ආණ්ඩුව 159න් සුළුතරයක් පිස්සු කෙලිනවා ජනාධිපතිව ජනතාවඉස්සර. ආපසයට පත් කරන්න ඔබ තුමා ඉඩ දෙන්න එපා මේ යන විදියට අපේ වග කිම තමයි ආණ්ඩුව රැකගැනීම

  • @haroldperera697
    @haroldperera697 2 дня назад

    Muhuna pennapan ban baya nathiva
    Anith RUclipsrs la vage 🤔😂

  • @SunilAbeywickrama-t4l
    @SunilAbeywickrama-t4l День назад

    Namal baba budu puthe raththarane me npp eke yakku ara oyage ammage siriliya ginuma gana hoyanawalu neda

  • @BaranikumarKumar-o5x
    @BaranikumarKumar-o5x День назад

    Muhuna penna nathiva mona karanava channel dahanne

  • @inokakuda7621
    @inokakuda7621 2 дня назад

    Mewa mehema danna epa un rata paninawa

  • @janafierascu8903
    @janafierascu8903 День назад

    Can I tell you something you guys everyday talking to people but nothing happens because Anura do underground deel work for rajapaksha family you don’t know tell me anybody go jail tell me please this government propaganda government