මේ දේවල් නොදැන Korean Medical එකට යන්න එපා අපරාදේ | Important Things Korean Medical 🇰🇷🇱🇰

Поделиться
HTML-код
  • Опубликовано: 22 ноя 2024
  • After passing the entire Korean exam, it is mandatory to appear at the Korean Medical in order to be registered on the HRD Web. Only if you pass this medical exam successfully will you be able to go to Korea. .So don't go to the Korean medical examination without knowing these facts!
    සමස්ථ කොරියන් විභාගය සමත් ඔබව HRD Web එකේ ලියාපදිංචි කිරීම සඳහා කොරියන් මෙඩිකල් එකට පෙනී සිටීම අනිවාර්යය වෙනවා.මෙම වෛද්‍ය පරීක්ෂණයට ඔබ සාර්ථකව මුහුන දී එකෙන් සමත් වුනොත් පමණක් ඔබට කොරියාවේ යාමට හැකියාව ලැබෙනවා.ඉතින් මෙම කොරියානු වෛද්‍ය පරීක්ෂණයට යාමට පෙර මේ කරුණු ඔබ දැනසිටීම අනිවාර්යයෙන් ප්‍රයොජනවන් වෙවී.ඉතින් මේ කරුණු නොදැන ඔබ කොරියන් වෛද්‍ය පරීක්ෂණයට යන්න එපා!
    ____________________________________________________
    ⭕ My Idea -
    🔰These pictures were downloaded from the internet and used under fair usage policy.
    🔰I do not own any copyright for such content.
    🔰Please do not copyright claim. I will remove that parts in the future.
    🔰you have a copyright problems please contact.
    Rohitharajamanthrilive22@gmail.com
    ⭕For official purposes
    ✅Email: Rohitharajamanthrilive22@gmail.com
    ____________________________________________________
    ⭕Below are the links on my social media. So go to them and share like comment -
    🌐Instagram :- / kavindu_ksr
    🌐RUclips :- www.youtube.co...
    🌐Twitter :- / kavinduksr
    🌐Facebook Official Page :- / kavinduksrofficial
    ⭕ Watch More My Videos -
    ▶️ The Most Dangerous Submarine • The Most Dangerous And...
    ▶️ Pettigala Travel • Pettigala Travel | රහත...
    ▶️ මහා රාවණා ගුහාව 🇱🇰 • Ravana | Vawl Caves | ...
    ▶️ Sari Ella Travel • Sari Ella Travel | සාර...
    ⭕ Music Credit -
    ______________________________
    🙏Thank For Watch My Video🙏
    ______________________________
    ⭕ Copyright Disclaimer -
    Video is for Educational purpose only. Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for 'Fair Use' for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research, Fair use is a permitted by copyright statute that might otherwise be infringing, Non-profit, educational or personal use tip the balance in favor of fair use.
    ____________________________________________________
    ⭕ Hash Tag -
    #kavinduksr#KoreanMedicalTest#koreanskilltest#Koreanexam2025#Importantthingforkoreanmedical

Комментарии • 145

  • @susilthilakarathne7056
    @susilthilakarathne7056 Месяц назад +15

    කොරියාවට යන ගමනේ මාර සපෝට් එකක් අපේ කොල්ලන්ට කෙල්ලන්ට දෙන සර් කෙනෙක්... සර්ගේ ගොඩක් වීඩියෝ මං බලනවා... සර්ට හරියන්න ඕනේ ජය වේවා ....

    • @Kavinduksr
      @Kavinduksr  Месяц назад +1

      Thank You

    • @samankumara-e7n
      @samankumara-e7n 28 дней назад

      Sir medical ekata dena photos dekada web ekata watenne e photos balalada apiwa thora ganne

  • @UpstreamOn
    @UpstreamOn 21 день назад +2

    🌞Be better always.💖 බුදු සරණයි, සුවපත් වේවා.

  • @TharukamadhushanDissanayaka
    @TharukamadhushanDissanayaka 15 дней назад +1

    ගොඩක් ස්තුතියි සහෝදරයා ❤❤❤

  • @VIHAGADEWMINA-mk6zd
    @VIHAGADEWMINA-mk6zd 29 дней назад +4

    අයියෙ දකුණු කොරියාව යුදමය වාතාවරණය ගැන විඩියෝ එකක් කරන්න

  • @PradeepaKumara-m6r
    @PradeepaKumara-m6r Месяц назад +4

    අනෙ ඊලගට ගේනවා කිව්ව වීඩිඕ එකත් ඉක්මනට ගෙන්නකෝ...😢

  • @Chamaratcm
    @Chamaratcm 28 дней назад +1

    මේකනම් පට්ට මල්ලි.. කරපු හොදම වීඩියෝ එක ..

  • @HarshaAbevicrama
    @HarshaAbevicrama 24 дня назад +2

    Thanks bro🎉❤

  • @dulanmaduprasanna1868
    @dulanmaduprasanna1868 17 дней назад +1

    USA 5.9 I bara 90 unoth pal karida

  • @lashankavinda7511
    @lashankavinda7511 19 дней назад +1

    Godak pin.siyalu wada sartaka wewa....

  • @KoreanLanguageWithNavo
    @KoreanLanguageWithNavo Месяц назад +4

    exam එක කරනකොට තිබ්බෙ නැති සංශෝධනයක් කරානම් මොකද කරන්න ඕන

  • @korean254
    @korean254 27 дней назад +1

    ගොඩක් ස්තූති අයියා . ❤❤❤❤❤

  • @DineshxDineshx611
    @DineshxDineshx611 Месяц назад +4

    තෑන්ක්ස් සුද්දා❤

  • @sithariwasanatrading5946
    @sithariwasanatrading5946 13 дней назад +1

    Ayye sansoditha pituwe photocopy ekak aran yanna oneda

    • @Kavinduksr
      @Kavinduksr  13 дней назад

      ඔව් එක පැත්තට තියලා අරගෙන යන්න

  • @sadeepasampath-nh9gb
    @sadeepasampath-nh9gb Месяц назад +1

    Korean yann inn kollo,kellonta marama sapport ekak denna.ekata respect aiye.❤

  • @sasith3666
    @sasith3666 Месяц назад +3

    අඩෝ ආදරෙයි බන් ❤❤

  • @ErangaMadhushan-zr8ro
    @ErangaMadhushan-zr8ro 28 дней назад +1

    Thank you aiya maara vatinava❤❤

  • @ShehanAkalanka-ou5rc
    @ShehanAkalanka-ou5rc 27 дней назад +1

    Dath wala wita kahata thibboth prashnayak weida

  • @Tharanga-qs5ng
    @Tharanga-qs5ng Месяц назад +2

    සුපිරි brother සුපිරි

  • @harithemalka6683
    @harithemalka6683 15 дней назад +1

    වතුර බොන්න හොදට ලේ සාම්පල් ගන්න කලින් වතුර බොන්න කියනවා හොදට..

  • @samanpriyadarshanasathkuma2424
    @samanpriyadarshanasathkuma2424 25 дней назад +1

    Math pan valata medical fail ven na neda..

  • @rashiprabha8181
    @rashiprabha8181 10 дней назад +1

    Medical ekedi kana ahena eka poddk aul ghn aye chek kala etakota kiuwa eyering head ekk use karanna kiyala mama eka aran ewalema report hdala bara dunna.etakota medical eke eyring head ekk use karanwa mark wenawane.etakota agreement ena sambawitawa aduda?ehema aul ghn koriyawata giya aya innwada?plz reply.

    • @Kavinduksr
      @Kavinduksr  10 дней назад

      ඔව්. ඒක සඳහන් වුනොත් සජන්නිම්ලා අවදානයක් දෙන්න පුලුවන්.ඒත් හොඳ දෙයක් වෙයි අනිවාර්යයෙන්ම

    • @rashiprabha8181
      @rashiprabha8181 10 дней назад

      ​@@Kavinduksr ehema prashna wela giya aya innwada?yannama bari seen ekkda tynne ehema unama.

  • @ChalithaJeewantha
    @ChalithaJeewantha 29 дней назад +1

    අයියා කැනබික්ස් යූස් කරලා තිබ්බොත් මාස කීයක් ඇතුලත ඒවාද මෙඩිකල් එකට අහුවෙන්නේ

  • @SithumiNethmini-eo1xi
    @SithumiNethmini-eo1xi 25 дней назад +1

    Kodu ata peliye adayak wge ekak thibboth medical ek fail wenawada, usa ehema adi 5k awama naththan fail wenawada

  • @Piyuprasanya
    @Piyuprasanya 27 дней назад +1

    Thank you ayyee🤍🌻

  • @Tharanga-qs5ng
    @Tharanga-qs5ng Месяц назад +2

    මරැබන් සුපිරි සුපිරි

  • @NiroshanMadusanka-r5k
    @NiroshanMadusanka-r5k 25 дней назад +1

    Aiye uppenna sahathike masa 6k aethulatha gaththa ekak wenna onada?

  • @athulart4826
    @athulart4826 29 дней назад +1

    Police report eke onlineda danne oni..

  • @ChanakaLakshan-z7e
    @ChanakaLakshan-z7e Месяц назад +2

    ❤අදරෙයි

  • @ruwankumara7747
    @ruwankumara7747 27 дней назад +1

    Godak watina video ekak thanks

  • @rajasamaranayaka274
    @rajasamaranayaka274 25 дней назад +1

    Jayawewa

  • @ishaniweerasooriya923
    @ishaniweerasooriya923 Месяц назад +2

    Thank you aiyah 😊

  • @Strangethinks908
    @Strangethinks908 29 дней назад +3

    Sikil eken pasee ena catoff mark ekn passe ne medical ona

  • @PrasadKumara-p9m
    @PrasadKumara-p9m Месяц назад +2

    Thanks brother❤❤❤

  • @HasiniKamalka
    @HasiniKamalka 25 дней назад +2

    මං කන්නාඩි දානවා.වර්ණ අන්ධතාවය නෑ ඒත් කණ්ණාඩිය නැතිව මීටරයට වඩා ඈතින් තියෙන ඒවා පැහැදිලි නෑ.එතකොට මං මෙඩිකල් ෆේල් වෙයි නේද

    • @Kavinduksr
      @Kavinduksr  25 дней назад

      කණ්ණාඩි පුලුවන්

  • @buddhist5509
    @buddhist5509 26 дней назад +1

    සර් එක කනක් පොඩ්ඩක් වගේ ඇහෙන්නෑ හැබැයි ඒක ඖලක් නෑ සාමාන්‍ය ජීවිතේදි ඖලක් නැතුව ඇහෙනවා ඒ උනාට මෙඩිකල් එකේදි කන චෙක් කරද්දි ඒක ඖල් යයිද

  • @LahiruSampath-wz9hd
    @LahiruSampath-wz9hd Месяц назад +1

    Apply karaddi daapu number eka mokadda kiyala apita balanna barida?

  • @SanjuIshan-n2x
    @SanjuIshan-n2x 27 дней назад +1

    උස බර කොහොමද අයියේ බලන්නේ 🙄

  • @Saumya-j9p
    @Saumya-j9p 27 дней назад +1

    Aiye apita medical msg eka enne api kothana purawala daapu number ekatada😢

  • @The_kauwa
    @The_kauwa Месяц назад +1

    Monad ayye medical eke mond blnne

  • @sadeepa9166
    @sadeepa9166 29 дней назад +5

    ඇස්පේනො ගොඩක් අවුල් නම් 😢

    • @Kavinduksr
      @Kavinduksr  29 дней назад

      පේන්නෙම නැත්නම් අව්ලක්

  • @Shaluukaushalya
    @Shaluukaushalya 27 дней назад +1

    Tb test eka karaddi dakunu atha denna barid🥺

    • @Kavinduksr
      @Kavinduksr  27 дней назад

      කැමති එකක්

  • @dilsharaushani1825
    @dilsharaushani1825 29 дней назад +1

    thank you 🙏🏻

  • @nishshankaaravinda6578
    @nishshankaaravinda6578 29 дней назад +1

    Supirii❤

  • @kalharamadushan4407
    @kalharamadushan4407 Месяц назад +4

    Fasting කරද්දි වතුර බිව්වට අවුලක් නැහැ කියලා doctorsලා කියනවනේ.. පොඩ්ඩක් හොයලා බලන්න ඒ ගැන

    • @Kavinduksr
      @Kavinduksr  Месяц назад +1

      පුලුවන් තමයි.ඒත් සමහර ටැප් වතුරවල ක්ලෝරීන් දාලා එවනවනේ ඒකයි කිව්වේ.ලිදෙන් බොනවනම් අව්ලක් නෑ

    • @harithemalka6683
      @harithemalka6683 16 дней назад

      Yes

  • @MadukLakshan-k6x
    @MadukLakshan-k6x 25 дней назад

    Maru bn ❤

  • @nadunprabath3759
    @nadunprabath3759 Месяц назад +1

    Mge wasagama uppanne id wala thani peliyak widiyata tiynne namuth eka mulakuru ekka liyaddi akuru dekak widiyata thnipeliye wasagama liynne bhawithaya awilla tiynne ehema ekata diurum pethsamak denna weida prashnayak weida interview ekedi

    • @Kavinduksr
      @Kavinduksr  Месяц назад

      දෙන්න කිව්වොත් දෙන්න

  • @LasindushihanWeerasinghe-vq7sq
    @LasindushihanWeerasinghe-vq7sq 21 день назад

    Aiyya ganja pawichchi nokara pawichchi karana thanaka idala e duma waduna hama awld

  • @SudarshanSuda-y8d
    @SudarshanSuda-y8d 28 дней назад +1

    Mage pass port eka 2026 ivarai mama monavada karanna oni ??
    Skill pass wela inne

    • @Kavinduksr
      @Kavinduksr  28 дней назад

      අලුතින් හදලා Slbfe එකට ගිහිල්ලා Scan කරගන්න

    • @SudarshanSuda-y8d
      @SudarshanSuda-y8d 28 дней назад

      Ita kalin interview eka set unath avulak wenne ne API passe aluth eka scan karanna puluvaneda

  • @DiliniKanchana-cl5hi
    @DiliniKanchana-cl5hi 29 дней назад +1

    Aiye mage height eka 4'8 wage tiyenne
    E height eka Korean yanna madida
    Exam karala wadak Nathi weiyda aiye

  • @GRITires
    @GRITires Месяц назад +1

    Slbfe eke danne nadda? Msg eka witharada?

    • @Kavinduksr
      @Kavinduksr  Месяц назад +1

      Sms එකක් එවන්නෙ

  • @LasanthikaThushari
    @LasanthikaThushari Месяц назад +1

    Namber aka balaganna baida admissions akata dunna

    • @Kavinduksr
      @Kavinduksr  Месяц назад

      Slbfe එකට යන්න.නැත්නම් Eps Account එක බලන්න

  • @Foods-mvcw
    @Foods-mvcw 25 дней назад +1

    අයියේ කෑම කන්න එපා කියනවානේ මෙඩිකල් එකට පැය 12කය කලින් වතුර , සෝඩා වගේ දේවල් බිව්වම කමක් නෑද්ද නැත්තම් ඒවත් එපාද

    • @Kavinduksr
      @Kavinduksr  25 дней назад

      වතුර පොඩ්ඩක් බොන්න

    • @Foods-mvcw
      @Foods-mvcw 25 дней назад +1

      @@Kavinduksr wathura biwwata aulk nane ne udekata ehema

  • @sldarkdragon5878
    @sldarkdragon5878 Месяц назад +1

    Vita kana eka awulak yanoda ayiye podak kiyanna

    • @Kavinduksr
      @Kavinduksr  Месяц назад +1

      අව්ලක් නෑ.විට කාගෙන එන්න එපා

    • @sldarkdragon5878
      @sldarkdragon5878 Месяц назад

      @@Kavinduksr medical ganna yadii nomar kit eka gahala giyata awulak nane

  • @chathuranga_vlog
    @chathuranga_vlog 28 дней назад +1

    අයියෙ මෙඩිකල් එකට දැනුම් දෙද්දි site එකෙන් නෙමේද දැනුවත් කරන්නෙ🤔 nomal mcg එකක්ද එන්නෙ🤔

    • @Kavinduksr
      @Kavinduksr  28 дней назад

      ඇලට් එකේ ඉන්න

    • @chathuranga_vlog
      @chathuranga_vlog 28 дней назад

      @@Kavinduksr අයියෙ ඉන්ටෙව් ෆෝම් එකට දෙන ෆෝන් නම්බර් එකටද මැසේජ් එන්නෙ කොරියාවට යනකම්ම

    • @Kavinduksr
      @Kavinduksr  28 дней назад

      @@chathuranga_vlog ඔව් ඔයාගේ නම්බරේම දෙන්න නැතිකරගන්න එපා

    • @chathuranga_vlog
      @chathuranga_vlog 28 дней назад

      @@Kavinduksr හරි අයියේ❤️

  • @EtaChathuranga
    @EtaChathuranga Месяц назад +1

    පලවෙනි කමෙන්ට් එක 😮

  • @ඇම්ඩා-භ4ට
    @ඇම්ඩා-භ4ට Месяц назад +2

    සේවා වල කට් ඔෆ් එක කීයක් විතර වෙයිද කියලා .පොඩි අදහසක් එහෙම නැද්ද

    • @lokkaff9065
      @lokkaff9065 Месяц назад +1

      එක තමා අපිත් බලන්නේ

  • @Sisinghe-om3mw
    @Sisinghe-om3mw 28 дней назад

    Aiye as penima adu kanndi dana kenekta as cheak krddi e penna ewa okkoma kiwwoth da pass krnne

    • @Kavinduksr
      @Kavinduksr  27 дней назад

      ගොඩක් කියන්න වෙයි

  • @manjulakumar7959
    @manjulakumar7959 Месяц назад +1

    Aiye polis ripot ekata nadathtu naduwak thiyena eka aulakda ..ane kiyanawada

    • @Kavinduksr
      @Kavinduksr  Месяц назад +1

      නැතිවෙයි

    • @manjulakumar7959
      @manjulakumar7959 Месяц назад

      @@Kavinduksr thanks. Oyata mewge video digatama karnna labewa .mama 2024 .palweni set eke iskil ghin 25 wenakam me balagana inne

  • @sagsrikadilhani5981
    @sagsrikadilhani5981 Месяц назад +1

    Bara adu unoth medikal pel karanawada

  • @Priyashan___
    @Priyashan___ Месяц назад +2

  • @SanjayaSanju-i4i
    @SanjayaSanju-i4i Месяц назад +1

    අයියේ ඇඩ්මිශන් එකට දාපු ෆො⁣ටෝ එක කමක් නැ නේද 😌

    • @Kavinduksr
      @Kavinduksr  Месяц назад

      අව්ලක් නෑ

  • @KavinduGimhan-gg8ee
    @KavinduGimhan-gg8ee Месяц назад +3

    විට කන එක මෙඩිකල් එකට අවුල්ද 😑

    • @sldarkdragon5878
      @sldarkdragon5878 Месяц назад

      Matath danaganna ona

    • @Lakmal-bq3wu
      @Lakmal-bq3wu 29 дней назад

      Medical eka iwra wenakn tika kalayak nathara karanna

  • @LakshanGihan
    @LakshanGihan Месяц назад +1

    Aiye ganja bavitha karala nawaththala masa 8k wage unahama medical eka awul yan na neda

    • @ඇම්ඩා-භ4ට
      @ඇම්ඩා-භ4ට Месяц назад

      මාස 6 හිටියනන් ඇති .මාත් නතර කරල මාස 9 වගෙ වෙන්නේ

    • @Kavinduksr
      @Kavinduksr  Месяц назад

      අව්ලක් නෑ

  • @Kawshalya-._
    @Kawshalya-._ 29 дней назад +2

    මෙඩිකල් ෆේල් කරන්නෙ මොන මොන හේතුවලටද?

    • @Kavinduksr
      @Kavinduksr  29 дней назад +1

      මේ වීඩියෝ එක බලන්න
      ruclips.net/video/qSavqZraA0k/видео.htmlsi=RD4o-Q8gMl9YtTur

    • @Kawshalya-._
      @Kawshalya-._ 29 дней назад

      Hari ❤️

    • @sheshanikanishka3824
      @sheshanikanishka3824 29 дней назад

      අළුහන් ,පීනස එහෙම තිබුනොත් අවුලක් වෙයිද

    • @ShehanAkalanka-ou5rc
      @ShehanAkalanka-ou5rc 27 дней назад

      Dath wala wita kahata thibunoth prashnayak weida

  • @LifeStyleWithKaliya
    @LifeStyleWithKaliya 29 дней назад +2

    ❤️❤️❤️🥰

  • @geezy123
    @geezy123 29 дней назад

    තාම id කොලෙ විතරයි අයියෙ තියෙන්නෙ ඒක වලංගු නැති වෙයිද

    • @Kavinduksr
      @Kavinduksr  29 дней назад

      ආවේ නැත්නම් ඒක දෙන්න.පුලුවන් කමක් තියෙනවනම් හදාගන්න

  • @gamagetharinduprasannapras9662
    @gamagetharinduprasannapras9662 24 дня назад +1

    Aiye අපි පැමිනිල්ලක් දාපු එකක් තිබුනොත් පොලිස් රිපෝට් එකට ප්‍රශ්නයක් වෙනවද

  • @SasangiPabasara
    @SasangiPabasara Месяц назад +1

    අයියේ මට කොලෙස්ටරෝල් තියෙනවා මම බෙහෙත් බොනවා මෙඩිකල් එකට යනකොට බෙහෙත් බොන එක නතර කරන්න ඕනෙද

    • @OshadhiChathurangi
      @OshadhiChathurangi Месяц назад +1

      Thel kema vediyen kanawa neda batali

    • @Kavinduksr
      @Kavinduksr  Месяц назад

      ඔව් එතකොට ගානට අඩුවෙලා ඇති

    • @SasangiPabasara
      @SasangiPabasara Месяц назад

      @@OshadhiChathurangi ඔව් හලො😁

    • @GoldenSinhalaTracks
      @GoldenSinhalaTracks Месяц назад

      Medical ekata yanna kalin pre medical checkup ekak karaganna

    • @SasangiPabasara
      @SasangiPabasara 23 дня назад

      @GoldenSinhalaTracks හරි

  • @shehandevinda1552
    @shehandevinda1552 Месяц назад +1

    Mn admissions ekta dunna number eka tiyena sim nati una…eka awlk wewida😢😢

    • @Kavinduksr
      @Kavinduksr  Месяц назад

      SMS එන්නේ නෑනේ එතකොට.Slbfe එකට ගිහිල්ලා අලුත් නම්බර් එකක් දාගන්න

    • @shehandevinda1552
      @shehandevinda1552 Месяц назад

      @@Kavinduksr eps account ekta enne nadda

    • @shehandevinda1552
      @shehandevinda1552 29 дней назад

      @@Kavinduksr kohomada dgnne 😔

    • @Kavinduksr
      @Kavinduksr  29 дней назад

      @@shehandevinda1552 විදේශ සේවා එකට ගිහිල්ලා විස්තරේ කියන්න එතකොට හදලා දෙයි

  • @Magicianjohnny-w4r
    @Magicianjohnny-w4r 29 дней назад +1

    ඇඩ්මිශන් එකට දාපු නම්බර් මට මතක නැහැ.ඒක බලන්න විදිහක් නැද්ද

    • @Kavinduksr
      @Kavinduksr  28 дней назад +1

      විදේශ සේවා එකට යන්න.කොහොමත් slbfe web එකෙත් දායි ඩේට්

    • @Magicianjohnny-w4r
      @Magicianjohnny-w4r 28 дней назад

      @@Kavinduksr එ නොම් එක ඕනිම වෙන වද

    • @niroshansanjeewa6383
      @niroshansanjeewa6383 28 дней назад

      Mage yaluwek 2016/ 2017 korean diwara exm aka liyala skil text akath kara web ake hitiyalu ath select wela nalu.dan mathaka lu web id aka ahema unama ain kranawada.kalin liyapuwa.komada number aka hoya ganne

  • @buddhimadhumali7954
    @buddhimadhumali7954 Месяц назад +1

    අයියේ INTERVIEW එකට යද්දි..result sheet එක අනිවාර්යයෙන් ඕනමද.මගේ එක නැතිවෙලා අයියා..මට reply කරන්න.ඒ ගැන වීඩියෝ එකකුත් පුලුවන් නම් කරන්න

    • @Kavinduksr
      @Kavinduksr  Месяц назад

      A/l නැත්නම් O/L එක හරි අරගෙන යන්න

  • @chamithprasanna2483
    @chamithprasanna2483 Месяц назад +1

    පොලිස් වාර්තාව දැන්ම ගත්තට අවුලක් නැද්ද

    • @Kavinduksr
      @Kavinduksr  Месяц назад

      දැන්ම එපා

  • @chathuramadhushanherath768
    @chathuramadhushanherath768 Месяц назад +1

    කටොෆ් කවද්ද දෙන්නෙ?
    25 දෙන එකක් නෑ නේද?එයාලගෙන් ඇහුවම කිව්වෙ ලබන සතිය දිහාවට නෝට් එකක් දානව කියලා

  • @Sampath99953
    @Sampath99953 Месяц назад +1

    ay මට මෙඩිකල් එකට යන්න දුර වැඩි . දවසකට කලිම් දැනුම් දෙනවාද

    • @Kavinduksr
      @Kavinduksr  Месяц назад

      කියන්න බෑ

  • @monnyhest6678
    @monnyhest6678 29 дней назад +1

    😂

  • @KavithMudalige
    @KavithMudalige 29 дней назад +1

    අයියේ පොටෝ කොපි කලර් ද ඕනී...

  • @NilakshaKavinda
    @NilakshaKavinda Месяц назад +2

    අයියෙ වතුර බිවට අවුලක් නැනෙ

    • @Kavinduksr
      @Kavinduksr  Месяц назад +1

      කැමැත්තක්

  • @Udara_chinthaka
    @Udara_chinthaka Месяц назад +1

    Thank you aiye ♥️

  • @OshaniChalithya
    @OshaniChalithya 26 дней назад +1

    ❤🙏🥰

  • @hellosangeethperera
    @hellosangeethperera 28 дней назад +1

    💚💚