Roundtable on Ashawari | Epi #10 | "ආශාවරී" චිත්‍රපටය ගැන Roundtable කතාබහ

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 29

  • @FashionHouse1017
    @FashionHouse1017 2 года назад +11

    පලවෙනි වතාවට දකින හින්දද මන්දා හරිම ලස්සනයි, මේ girl

  • @ASH-ss6yg
    @ASH-ss6yg 2 года назад +28

    ඇත්තටම මේ වගේ නවක තරුණ තරුණියන් සිනමා වට එකතු කරන එක අගය කරන්න ඕනෙ. ඒක ඒ අයට ලොකු අත්වැලක්..සුබ පැතුම් හැමදෙනාටම.

  • @dilangaatthanayake4970
    @dilangaatthanayake4970 2 года назад +11

    හේමාල් කියන්නේ ඉතින් නළුවෙක් කියන්න අපිට ඉන්න එකම තරුව තමා..👌

  • @Ash-zu8jf
    @Ash-zu8jf 2 года назад +40

    Hemal අයියා ආදරෙයි හැමදාමත් ..our superstar ...👌❤🌟💪

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 2 года назад +12

    මං ආසම නලුවා හේමල් රණසිංහ 🥰❤😘

  • @MaheshChanaka-h9j
    @MaheshChanaka-h9j Год назад +1

    මාරම නිහතමානී පුද්ගලයෙක් තේජා ඉද්දමල්ගොඩ.😍😍😍

  • @buddhikathilak6098
    @buddhikathilak6098 Год назад +2

    මේ ෆිල්ම් එකේ වෙන film වල නැති මාරම natural එකක් තියෙනවා.. හේමාල් ගින්දර.. ආශාවරි මගේ ක්‍රෂ් 1ක වෙලා නැවතුනේ😂😍😍😍😍😍

  • @Bhanukanipun-x2o
    @Bhanukanipun-x2o Год назад +4

    ආසම නලුවා හේමාල්

  • @pasanjith5644
    @pasanjith5644 2 года назад +12

    Ashawari is beautiful movie & Hemal is super star💥💫

  • @chirantha3656
    @chirantha3656 2 года назад +16

    Hemal ✨💫

  • @TheForeverTraveller
    @TheForeverTraveller 11 месяцев назад +1

    Ruwan Costa Sir ❤

  • @thivankasudesh
    @thivankasudesh 2 года назад +22

    අවුරුදු ගනනාවකට පස්සෙද බන් මේ හෙමාල් රගපාන එකක් යන්නෙ.. නිවේදනය ගන්ජ ගහලා 😂

    • @nisankaweheraduwa8165
      @nisankaweheraduwa8165 2 года назад +7

      නැහැ. මේ Program එකේ ෂූට් එක තිබුනෙ දවල් වරුවක. ඒ වෙලාවෙ ගංජ ගහල හිටියෙ නැහැ. හේමාල් රඟපාන චිත්‍රපට වුනු තාල, විජයබා කොල්ලය සහ U - turn චිත්‍රපට 2019 සහ Colombo 2021 වසරේ තිරගත වුනත් ඒ චිත්‍රපට වල හේමාල් රඟපෑවේ සරළ සාමාන්‍ය පෙම්වතාගෙන් ඔබ්බට ගිය චරිත. ආශාවරී චිත්‍රපටයෙන් නැවත වරක් සාමාන්‍ය සරළ ආදර කතාවක පෙම්වතෙක් විදිහට රනේෂ්ගෙ චරිතය හේමාල්ට ලැබිල තියෙනවා. ඒ පෙම්වතා වුනත් තරමක වෙනස් පෙම්වතෙක් වෙන්නෙ ඔහු හමුදා නිළධාරියෙක් නිසා. ඒ චරිතය ගැනයි මම ඔහුගෙන් ප්‍රශ්නය ඇහුවෙ. ගංජ ගහල හිටියාම උනත් කැමරාව ඉස්සරහ කතා කරන ඕනෑම දේකට මම වග කියනවා. මම ප්‍රශ්නය අහපු විදිහ නිරවුල් නොවුනා නම්, එහි වගකීම මම ගන්නම්. නැවත වතාවක් එවැනි නිරවුල් නොවන වාක්‍ය භාවිතා නොකර ඉන්න වගබලා ගන්නම්. ප්‍රතිචාරයට ස්තූතියි.

  • @nethmisethunga3772
    @nethmisethunga3772 2 года назад +4

    හේමාල් 😍😍♥️

  • @hansikamalshani3180
    @hansikamalshani3180 2 года назад +6

    hemal ❤

  • @Ash-zu8jf
    @Ash-zu8jf 2 года назад +8

    Superb round table speech ..love it❤🤗👌🎶💪🎶🎶🎶❤

  • @pickmr2608
    @pickmr2608 2 года назад +5

    Hemal👏

  • @manandiherath3397
    @manandiherath3397 2 года назад +2

    Interesting interview....

  • @lifefinder4288
    @lifefinder4288 2 года назад +6

    වටින වැඩසටහනක්👌❤️

  • @jayahsam
    @jayahsam 2 года назад +4

    මම නිෂ්පාදක තුමාගෙන් ඉල්ලා සිට්න්නේ නෙට්ෆ්ලිෂ් එකට චිත්‍රපටිය යොදන්න.

  • @maheshikasewwandi1758
    @maheshikasewwandi1758 2 года назад +1

    Ane😍🖤

  • @sasankanonis2964
    @sasankanonis2964 2 года назад +6

    ♥️♥️

  • @තක්ශිලාලක්මාලි

    කවද්ද 😁😆

  • @Ash-zu8jf
    @Ash-zu8jf 2 года назад +4

    1st comment ..

  • @Slmusikcrick
    @Slmusikcrick 2 года назад +2

    Gon ne bro, Mea movie eke music & singers gana katha kaleth naha ea gana ahuweth naha, Gon wedak

  • @nethmidewmini4627
    @nethmidewmini4627 2 года назад +2

    ❤️❤️

  • @damsaranifernando2238
    @damsaranifernando2238 2 года назад +4

    ❤️❤️