🔴 ජනපති අනුර පිළිගැනීමේ නිල උත්සවය රාෂ්ටපතිභවන් හිදී
HTML-код
- Опубликовано: 15 дек 2024
-
එසැණින්, වගකීමෙන්, සවිස්තරාත්මකව තොරතුරු දැනගන්න සයිබර් අවකාශයේ ජාතික පුවත් වාර්තාකරණය - Rupavahini news
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🔴 Subscribe to us on RUclips 👉 shorturl.at/HeoMx
🔴 Like us on Facebook 👉 shorturl.at/Tamq0
🔴 Follow us on TikTok 👉 shorturl.at/5Ypg5
🔴 Follow us on Instagram 👉 shorturl.at/Buqey
🔴 Follow us on X 👉 x.com/home
🔴 Website 👉 www.runews.lk/
#SLRC #RupavahiniNews #rupavahininews
ස්තුතියි ජාතික නාලිකාව
ජනතාව අතරින්ම උපන් ජනතාව සමඟම ජීවත් වූ ජනතාව විසින්ම ඔසවා තැබූ අපේම අපේ සැබෑම ජනතා නායකයානනි අප අසල්වැසි රාජ්‍යයෙන් ඔබ මූලික අප දේශයට ලැබෙන ගෞරව බුහුමානය දෙස සතුටු කඳුළු පිරි දෙනෙතින් බලා සිටිමි ❤
ජනපති අනුර සහෝදරයා ඔබ වෙනුවෙන් සතුටු කඳුළු අපේ දැසට මෙහෙම එනවා නම් ඔබගේ අම්මට කොහොම සතුටු කඳුළු එනවා ඇති ද ?. මේ අපි දැකපු හිනය. එය සැබැ වුනා කියන්නේ කොච්චර සතුටක් ද ? ජය වේවා ඔබ සැමට❤❤❤❤
they welcome any leader. No specialities is there.
ජීවිත කාලෙටම මෙහෙම දෙයක් සතුටින් බලන එකම අවස්තාව.......
අනුර දර්ශනයක්.
සෑම පිටුවක්ම ජීවිතය සොයන කෙනෙකුට විශිෂ්ට පාඩමක්.
ජය,ජය ජයවේවා වාසනාවන්
පිටිසර ගමෙක ඉපිද අනෙක විද කම්කටොලු මැද සිප් සතර නිමකළ අපේම සොයුරෙක් පසුව දියසෙන් කුමරු වී ඉතා බලගතු දේශපාලන මාෆියාවක් ග්‍රහණයේ වූ ශ්‍රී ලංකා මාතාව බේරා ගන ඇයට ලොව හිමි නිසි තැන යලි ඔසවා තැබීමට ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ තැබූ පළමු පියවරයි මේ. සැරදේවා සොයුර. ඔබ සහ ඔබගේ නොකැළැල් දේශපාලන සොයුරු කැල දිගු කල් දිනේවා!🌷🌷🌷🌷🌹🌹🌹🌹♥♥♥♥
👍👍👍
❤❤❤❤
🎉🎉🎉🎉🎉🎉🎉akd
ජනතාවාදී නායකයාට සුපිරිම පිලිගැනීමක් ඉන්දියාවෙන් ලැබුණේ .රටක් මුලු ලෝකයම පිලිගතයුතු අපේ අවන්ක එකම නායකයා ගැන අපිටත් දැනෙන්නේ මහා ආඩම්බරයකි .ඔබතුමාට තෙරුවන් සරණයි ..
ආඩම්බරයි අනුර සහෝදරයා 🥰🥰🥰🥰
අපේ රටේ මතු බිහිවන දේශපාලනඥයන්ට අනුර දිසානායක යනු අත්පොතක්. ශ්‍රේෂ්ඨයි. 💐🙏
මාර ආඩම්බරයි ❤❤❤
අපේ ජනාධිපතිතුමාට තෙරුවන් සරනයි 🙏🙏
හරිම සතුටුයි අපෙරටෙ බිහිඋනු දියසෙන් කුමරා රජරටින්බිහිඋ අවන්ක කෙනෙක්
අපේම ජණාධිපතිට දිඝායුවේවා!
දුෂණයට ලක් කල අපේ මව්බිමට යලි පන දෙන්න බුද්දිමත් මිනිසුන් විසින් නුබේ දෑතට බාරදී හමාරයි. ලෝකය තුල බබලවන්නට ශ්‍රී ලංකා නාමය ඔබට ශක්තිය ලැබේවා. තෙරුවන් සරණයි
අනුරට කෙලවන්න.බලාගෙන ඉන්න.බල ලෝභී නායකයිනි.බලපල්ලා.ලෝකේ තියෙන පිලිගැනීම
Great & proud of Mr president AKD
Very straight way of walking & way you accept the greetings ( gun salute ) to you by Indian gov.❤🇱🇰🇮🇳
කොහෙ ගියත් සරල මනුශයා ..නව පන්නයේ ආසියාවටම පාඩමක් සහ ආදර්ශයක්..hat off ..සහෝදරයා ..ඔහොම යන්..❤🌹🙏🤝👍💪
ජනතා චන්දයක ප්‍රතිඵල .....චන්ද දායකයෝ එහි වටිනාකම නොදන්නා නමුත් දේශපාලකයන්ට එහි වටිනාකම හොදින් දනී .🙏🙏🙏🙏
හිතට දැනෙන දේ වචන වචන වලට පෙර්ලන්න් තෙරෙන්නේ නැහැ සිහිනයක් දමේ
❤❤❤🙏🙏🙏 අපේ හරිම ආඩම්බරයි සොයුර මගෙ සුබ පැතුම් 👍👍👍
ඔබ හැදූ වැදූ දෙමව්පියන් මතු බුදුවේවා අතිගරු ජනාධිපතිතුමනි
Erisiyawee palenawa athii koyeda anchiyak adinna balagena athii 🤣🤣 vipakseta oluwa usanna dennama Hoda ne
Woow our Best president ..❤️❤️🇱🇰🇱🇰
God bless you Mr President Anura 🙏💐🙏.We are proud of you 🙏🙏
What a amazing welcome by India I havent seen such a welcome to a leader from my beautiful small county We proud of you Hon President Anura Kumara Dissanayake 👍 🇱🇰
Mata adenawa .budu saranai!!!
ඒකනම් මාරම ගැම්මක් තමයි .👍👍
ජය....හේ....
ජය....හේ....
ජය....හේ....
❤❤❤❤❤
දඩුවමක් දීල වගේ ..සැහැල්ලුවෙන් ඉන්න කැමති අපේ නායකයාට..🌷🌷🌷
😢 හරිම සතුටුයි ❤
ඇත්තටම ඇඟේ රෝම වලට දැනෙනව ඒ අභිමානය.රටක් ලෙස මව්බිම ලෝකය ඉදිරියේ ඔසවා තැබීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා ජනාධිපති සහෝදරයා
එ් පිළිගැනීම බෛහොම ඉහලයි..අාශියාවේ බලවත් රටක් ලෙස පිළිගතයුතු ඉංදීය රාජ්‍යය මෙතෙක් ශ්‍රීලංකාවේ කිසිම ජනපතිවරයෙකුට නොකල පිළිගැනීමක් ජනපති අනුර සහෝදරයා වෙනුවෙන් සිදුකලා..එ් අනුර සහෝදරයා යනු ශ්‍රීලංකා මහජනතාවගේ සුවිශේෂී බලයක් ප්‍රජාතන්ත්‍රවාදීව ලබාගත් ජනපතිවරයෙක් නිසාම විය යුතුයි..එසේම ඉංදීය රාජ්‍යය මේවන විට අවබෝදයෙන් මාළිමා රජයේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව සහ ඍජු ප්‍රතිපත්ති පිළිබඳව..අපිට සැබෑ ණායකත්වයක් දශක ගණනාවකට පසු ලැබීම ගැන අාඩම්බරයක් දැනෙනවා..ජයවේවා ..ශ්‍රීලංකා සියළු පුරවැසියන්ට..මාළිමා රජයට..
කොහෙ ගියත් සරල මනුශයා ..ලෝකෙටම පාඩමක් සහ ආදර්ශයක්..hat off ..සහෝදරයා ..ඔහොම යන්..❤🌹🙏🤝👍💪
I am so happy to see our President getting honoured by the Indian Leadership. .💯👏🧭❤️🙏🏽🇱🇰🎉
OMG Anura! We’r truly happy for you and wish you all the best you deserve best of everything,
God bless you and guide you through your journey ❤
ජයවේවා ❤....කොහොමද අපෙ ජනාධිපති සහෝදර AKD ජයවේවා
රනිල් ලංකාව කොටස් කරල විකුණන්න හිටියා
Ohnerabel Indian president priminister and Sri Lankans president Highly respect. All Indian public also health wealth and prosperity for two countrys will wish our friendship will last long wish you all the best and treeless. Gems God bless thank you very much India priminister president Sri Lanka president both countries people
❤❤❤❤God bless u.
මට විතරයි ද කඳුළු එන්නේ? 🙏🏻
(Parakrama from Sydney)
ආඩම්බරයි❤
Thanks for my boss to given worm well come 🎉 Indian
අනුර කුමාර දිසානායක සහෝදරයාට ජයවේවා 🎉 මාලිමාවට ජයවේවා රටට හෙටක් අපට රටක් එකම හඩක් එකම දැයක් 🎉
සහෝදරයා ඔබ ලබන ගරු බුහුමන් දැක්කම දැනෙන්නේ දෙනෙත කදුළෙන් තෙමෙන සතුටක්. අපේම එකෙක් නේද මේ කියලා. ♥️
Jaya hay ,jaya hay.....
Only leader who can bring about a just, corruption free Society with law and order. Theruwan saranai ❤❤❤❤❤
Akd ❤
සුපිරියි අනුර සහෝදරයා
Indians so lucky to meet native Sri Lankan president
කාට ද ආඩම්බර .❤❤❤❤❤❤❤❤
දහසක් සොර සතුරන්ගෙන් රට බේරාගෙන ජාත්‍යන්තරයට අපරට නොකැළල් දේශයක් ලෙස ඉදිරියට ගෙනයන අපේ නියමුවා....🌄🌾❤️
AKD 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
❤ best of luck our Excellency president❤
Excellent my congratulation Mr. Anurag Kumar Disanayaka president of Sri Lanka. I hope world Number one president in feature
AKD 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Akd🎉🎉
Budu saranai
👍👍👍🤝🤝🤝
🙏👏👌♥️👍🇱🇰
එහෙට වහින්නේ නැතෙයි. අපිටනං වහිනවා ඕං.....
Kumaraya❤
රටක ජනතාව ගෙ ආදරය ලබන ඔබතුමා අපට ආඩම්බරයක් ගරු ජනාධිපති තුම නි
❤❤❤❤❤
❤❤❤Akd❤❤❤
🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤
Delli air collity index is so bad.
❤🎉🎉🎉😊😊
වායු දූෂනයද ...අපහැදිලි
हम भारत माता का सम्मान करते हैं! 🙏❤🙏
❤
Srilak.maya.darmayan.karagana.yanna...obata..budu.saranin
🇱🇰🧭🔔🙏🇱🇰💐🙏
හුඟක් අය කිව්ව නේද විදේශ සබඳතා නෑ කියලා
ඒ බයට 😀😀😀😀
❤❤❤❤🎉
👍👍👍❤️❤️❤️💪💪💪
අපේ ජාතික ගීය ඉන්දියාවෙ ඇහෙනකොට ආඩම්බර මට විතරද
කොහේදී ඇහුනත් 😘👍🙏
පුටින් ජනපති හැර මා වඩාත් කැමති ජනාධිපති තමා අනුර
NPP ❤❤❤❤❤
Go head ❤
❤❤❤
❤❤❤❤
🥰
Anura kumara dissanayke...oba mese garu buhuman lebiya yuthu ape hadhawathe naayakayai.....ape rata ihalin osawa thabanna nirbeetha naayakathwaya edithara awanka kepaweemata maage pranaaamaya sri lanka we aya wenuwen.....!!!!!!
ලප්යා...අන්ර...ජීවිතේට ජනාදිපති වෙන්න බෑ...මේක බොරු...මම "නෑමොලයගෙ" බයියෙක්...😂😂😂😂
Adarei janapathi ANURA shahodaraya apita Dan thamai danenne api jeewath wenawa kiyala me rate indiyan rajaya srilanka wata dun gaurawa ya gana ishthuti wantha wenawa
Ape aswalata sathutu kadulu anawa medewal dakinawita mewani uthsawa balanawamai
රනිලුත් මෙහෙම කරන්න හිටියේ
Seeya hodai rata kannada.😂
මේ කා ඉන්දියාවට මොනවා විකුනාලා එයිද දන්නේ නැත හැබයි මුට මොදි නම් රවට්ටන්ට බැරිවේ යි
anura aiyage kaiiya nm thiye.apita hal pol dekama na 😂😂👌👌
ANURA PHILOSOPHY -Based on BLATANT LIES
අය්යෝයෝ.. මෝදියානම් මෙලෝ රහක් නෑ ..කිසිම ගවුරවක් නෑ..
අර.යාපනේ පිස්සා හිටියා නම් අර පුටුවේ ඉදගනියි.😊😅😢😂😅😊😢
😂😂 මෝඩ ගොන් කතා කියන්න එපා බන්..
Ratak palanaya karanna hamotama baa
Rata anagathaya venuvan akatu vi weda kara palla
Drohi novi
මේක පරන එකක් ....මම විපක්ෂයේ ටොයියෙක් 😂
අම්මෝ පුළුවන් නම් එහෙමත් කියයි. ඒ තරම් ඉරිසියයි කුහකයි 😀😀😀
🇱🇰👨👩👧👦☸️🕉️☪️💪👈💘🎯👀👁️👈💘💘💘🎯🇮🇳
ruclips.net/video/P3jIK3h7VgA/видео.htmlsi=wXyQB7z9vmz-4lHv
අපේ මහන්සිවල ප්‍රතිපල දකිනකොට හිතට දැනෙන සතුට නිමකරන්න බැ.ජයවේවාjvp/npp.ජයවේවා akd
❤❤