Menna pujakathumanla harder hariyata therum ganna puluwan obwahanselata. Budungema saranai. Awagema ad. A aragaleyen. Unu venasayen pasuwa rata metharamwath duration gena yamata ederepath unu veruwek nam a. Ranel thuma a nubai nubata. Jayen jayama wewa
ස්තුතියි හාමුදුරුවනෙ රනිල් වික්‍රමසිංහ
මහතාට ඇත්තෙ තව ටින කාලයයි
මෙ අවස්තාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න
ඔන උගතුන් යයි කියාගත් අය එතුමාගෙ
අදහස් ක්‍රියාත්මක කරන්න දෙන්නෙ නැකිව රට විනාස කලා රනිල් මහතාට
ජයම වේවා
5 days more for pissu hutan
දර දිය අදින ගරු කටයුතු මහා නායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නයට මාගේ හෘදයාංගම ස්තුතිය
දළදා මාළිගාවට බෝම්බ ගහලා සැදැහැවතුන් මරපු කතරගම පෙරහැරට බෝම්බ ගහලා සැදැහැවතුන් මරපු ආගම අබිං කියන ජෙප්පෝ කරගන්න පව්
එක අතකට මේ මනුස්සය ගැන හරිම දුකයි ,,, වෙන රටක නම් දෙවියෙක්ට වගේ සලකනවා ,,,,
අපි ඔබතුමාට ශක්තියක් වෙනවාමයි , රනිල් මැතිතුමනී ❤
Eka eththa
ඇත්ත තමයි
Attha
මොකටද රට කෑවටද. බටලන්ද මතක නැතෙයි. මුන් රටට ශාපයක්.
@@dayafernando2747jeppo eda kale hodadeyakda batalanda kale🤣
💚💚💚💚💚රන් රනිල්
😂😂😂
රටම රනිල්ට. මේ වෙලාවෙ රනිල් විතරයි
Pissuda ayisee 😂
😂😂
ලෝකඩ රනිල් 😂😂😂
රනිල් මහත්තයට ජය නියතයි
Oyage Ammage Redde 😂😂oye nakiyate thawath rate paleneye keranne denne !!!!!!!!
ත්‍රිවිධ රත්නයේම පිහිට ආරක්ෂාවයි ඔබතුමාට ! ජයවේවා .
අවුරුදු ගානක් එකතු වෙලා රට වට්ටපු කාල කන්නින්ට හෙන ගහල කෙලවිලා ඉන්න ඕන මුලින්ම. ඊට පස්සේ ආර්ථිකය ගොඩ දාපු අයට..ආශිර්වාද ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
කහ කඩයෙම ආරක්ෂක වයි නමුත් ත්‍රිවිධ රත්නය ආරක්ෂාව නං නෑ ඔය මිනිහා ට. ස්වාභාව ධර්මයම බලි ගනි ඉතුරු වෙලා තියෙන ටිකත්. බලමු 21තෙක් එයා ට ආරක්ෂා ව ලැබෙන හැටි
Musawada desana ayata apaye dora wiwara nowewewa. Sabbe saththa bhawanthu sukhithatha.
Marauders collo co
BATALANDA...PAKATA..AETHA..KIYAPALLA...GANAYO..BORU.....KIYANNE..NETUWA....HITAPAN..PAKO...TOPI...APE...BUDDHAGAMA...KANAWA...SEIWRA...DAGENA
Oba thumata jayen jaya... lokayama dinamu sri lankaaa❤❤❤❤🎉🎉🎉
ANE..BOLA..PAKO...TO...BATALANDAYA...GENA......DANNEMA...NEDHA...K....PONNAYO....
Jaya wewa 🎉❤
Jayawewaaa ranil ❤❤
Only Ranil best wishes Mr. president
ඉදිරියට මේ රට පාලනය කරන්න පුළුවන් නායකයා රනිල් පමණයි ❤❤
ඌ මැරුණම මොකක්ද කරන්නෙ
මේ වෙලාවෙ රනිල් තමයි... ඊට පස්සෙ ඕනනම් වෙනසක් කරන්න බලමු
Anura dinala iwarai 💪
@@gunadasasenaviratna5810 No Sir. Anuras party has no Religion...
@Crypto-Tourism-Trade what about the monks who have blessed Anura ? Are they not buddhist ?
😂😂😂
ඇයි සබ්ජෙක්ට්ද? 😂
Ranil janapathi ❤❤❤❤
ස්තුතියි ගරුතර ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණින් දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් රනිල් වික්‍රමසිංහ මහතාට නැවතත් ජනපති ධූරයේ දිවුරුම් දීමට ලැබේවා. රට ගොඩ ගැනීමට ශක්තිය ධෛර්යය හා වාසනාව ලැබේවා දළදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා. දේශපාලනය පසෙකලා රට වෙනුවෙන් රනිල්ට සහාය දෙමු රට වෙනුවෙන් රනිල්ට ඉඩදෙමු මේ වෙලාවෙ රනිල් විතරයි
Budun thunwarak wadiyase vishwasai ranil pinwanthaya dinanawa dinanawamai
@@kumarakumara8837නිකන් වහලෙක් වෙන්න එපා. මු රටට කරපු ලබ්බක් නෑ ....
හිටගානද මු ආයෙ දිව්රැම් දෙන්නෙ බං …. ? 😎
@@kumarakumara8837 තොපි වගේ වහල්ලු නිසා තමයි අපිට අපේ රට හදාගන්න බැරි උනේ .දැන්වත් පැත්තකට වෙලා හිටපල්ලා.
රනිල් මහත්තයට ජය නියතයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Amu meeharakek 🐂
රනිල් ජනාධිපති අපෙ ජනාධිපති හැටියට පත් කලොත් විතරයි ලන්කාව නැවතත් බන්ග්ලාදේශයක් නෙවී බෙරා ගන්න පුලුවන්. අගමැති යුන්ස් ටත් කර කියා ගන්න බෑ. එකෙන්ම ගැස් එකට කතිරයක් ගහන්න. වෙන මොනවටවත් කතිර ගහන්න එපා. එක කතිරයකට වඩා සලකුනු කලොත් චන්ද අවලන්ගු වෙනවා
paw ban ubala
තරුණයෝ අරගලය කරද්දී , අපේ අහිංසක වැඩිහිටියෝ හිටියේ පොලිම් වල, සල්ලි ගන්න බැංකුවල පෝලිමේවල.මමත් හිටියා. සමහර තැන්වල හාර පන්සිය සිටියා, ඉදලා සල්ලි ගත්තත් වැඩක් නැ, එකට තන් හතර ගුණයකින් බඩු මිල වැඩි වෙලා.
බෙහෙත්ටික සල්ලි දිලා ගන්න වත් තිබ්බේ නෑ.
රට මෙහෙමවත් හොද කලකට ගෙනාවේ ඔබතුමා රනිල්.
ඔය තරුණ විපක්ෂය පෙන්වනෙ, රටටම කියන්නේ දුක් විදින්න එන්න කියලා?
කොලේ වහලා අපිව රවට්ටලා අදුරු අනගතයකට ඇදදමන්නයි?
Mole kachal wage nee
Ai ranilage budlenda rata haduva.
අපේ රටේ මිනිස්සුන්ට මෙතුමා අගය තේරෙන්නේ නැ.❤
අගය කලා 1998 ඉදලා මම ඔකාට චන්දය දුන්නා 2015 යහාපලන ආණ්ඩුව හදකල් හරියට කලේ නැහැ
අගයක් තියෙන්න එපැයි තේරෙන්න. කපටය. රටට ශාපයක්. මේ නායකයෙක් නෙමෙයි. කිසිම දැක්මක් නැති. බලයට කෑදර කපටියෙක්.
Me comments tiken hitha ganta puluwan.99% ranilta.me awanka janathawai.api oba samagai.
Oya wage harakta muge gonkama terennet na
Naki wealth dila yannako kadarakama
ඇය එදා ලක් මව වෙනුවෙන් මගෙ පොඩි පැටවුනි තෙපිවත් මේ සොරමුලුවෙන් මා ගලවනු මැණවී කියා ගැයුවේ මේ විසූක දස්සන ගැනද?
Sadu sadu sadu theruwan sarana i ❤himiyanne api obawahanse la samaga i ❤himiyanne ජනපති ❤රනිල් suba pethum wewa ......😊....
💚💚💚💚💛💛🧡 රනිල් වික්‍රමසිංහ මහතා
සල්ලි දෙනවනම් අසුච් උනත් කන ගනගෙඩියො
Me non bauddha Anurage kalliyai😅
HORA..GANAYO....WASEIYATA...P....DENA...PAKKU
Good luck sir you can win sir ❤❤❤
අතිගරු ජනාධිපතිතුමාට ජයවේවා,නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ❤❤❤
ඔව් දිර්ගායු ලැබේවා කරපු පාහර වැඩවලට වන්දි ගෙවන්න.
Not done anything .Tax gahala kanna denewa loan gahala
රන් රැල්ල
ජයවේවා ජනාධිපති තුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Amu meeharakek 🐂
දීර්ගායුශ ලැබෙයි බලාගෙන ඉන්නවා බටලන්ද මිනීමරුවා මේ
@@dilmuthushani 🤣🤣🤣🤣🤣🤣
එකෙන්ම රනිල්ට❤❤❤❤
Amu meeharakek 🐂
@@gunadasasenaviratna5810
Lapa sakkiliya kujeethai bola...😂😢💩💩
ඔබවහන්සේලාට මොන ගින්නද ඔක්කොම සැප පහසුකම් ලැබෙනවනේ ..අහිංක මිනිස්සු දුක් විදිනවා
හරියට හරි .
අපි හිගා කාල හරි , වෙලාවට දානෙ ටික දෙනවනේ..
ඒක කාල තෙල නැගලා😢😢😂😂😂
Thopila hemadetama ershiya karagena ethnamai.
අනි අනි අනිවාර්යයෙන්ම දවසේ සුපිරිම සුපිරි කතාව❤❤❤❤❤
@@rajakanagarathnaraja8795 මේකාත් හොරා කන අව ජතකයේක්ද කොහේද
Ranil Wickramasinghe is the only option ❤
He will be the president if you like or not
ඇත්තද බං ? වෙන උං උබ දැකලා නැහැ වගේ … ඔය නාකියටම දිප උබෙ පුක …..😃😃
Haven’t you seen any other guys… mate .. ? Don’t give up and please continue giving your ass to him … Cheers 🍻
Good luck sir❤❤❤
💐 💐 💐 💐 💐 💐 💐
අලි හොරත් ඉන්නවා 😂
රනිල් ජනපති කරමු 🌹🌹
බෑ
ඔබ වහන්සේලාට දීර්ගායුශ ලැබේවා
Ranil vickramasingha janadipathi thumata Jaya veva! 💚💪🇱🇰
Jayawewa janapathithumani!
රටම රහසින් රනිල්ට
රනිල්❤❤ ජයවේවා 🏆 ❤️
අයියෝ නූල්බෝලේත් ජපකරන්න ගිය කාළෙත් අපරාදේ ක්‍රිස්තියානි කාරයෙක්ට වන්දිබඨ්ට කම් කරලා අයියෝ මහා නායක සැට් එක පජාතයි.😅😅😅😅😅😅
Onna jvp karayange bauddhakama.😅
අනුරටසීයට විසිඅටයි සජිත්ට සීයට විස්සයි රනිල්ට සීයටහතලිස් නමයයි නාමල්ට දෙකයි දිලිත් එකයි
TOGE..PAKA..K..PONNAYO.....❤❤❤❤❤❤❤❤A.K.D ❤❤❤❤❤❤❤A.K.D ❤❤❤..N.P.P..❤
ගොං සජියා එක්ක බැලුවම ....හොඳ දැනුමක් තියෙන මහත්මයෙක්😢
Sajiya 8 pass😅
හාමුදුරුවන් රනිල්ගෙ ගෙදරට ගිහින් බන කියන්නෙ බලෙන්..ඔබවහන්සේලාට ආරාධනා කරල නැහැ වගේ...හොර වැඩ කරන්න ..සාසන විරෝදි ක්‍රියාවන් කරන්න පුලුවන්නෙ නේද මුන් ආවොත්...මෙදා පාර 10000000% සුවර් අනුර ජනපති....ඔයාල රටේ පෙර ගමන් කරු නැවෙයි...රටේ පෙර ගමන් කරුවො ටික මේ දවස්වල NPP වේදිකාවේ..ඔයාල රටේ මුල් ලෝක කම්බ බොරු හොරු ටික...😂😂😂😂...ඔය වටාපතෙන් පවන් ගහන්න ..සින්ංහාසනේට ගේන්න හොද එකෙක් පවන් ගල. ..කාගම සිරිනන්ද හිමියන් බන කීවේ ඔබවහන්සේලා වැනෙ මෝඩ අමන බත්බැලයන්ටයි...ඒ බන ටිකක් අහල ආයෙත් මහන වෙන්න තාම පරක්කු නැහැ...😢😢😢ෑවංකවම දුකයි අපි ගරු කල ගොඩක් හිමිවරු මේ දවස්වල කෙලින්නෙ පිස්සු...හොදටම බය වෙලා ...චික් හාමුදුරුවනේ 😂😂😂😂...
OYA...ALA....❤❤❤❤❤A.K.D ❤❤❤❤❤❤❤❤❤🎉❤😂❤❤
අනුර, සජිත් අයි ඒ වෙලාවෙ ගත්තෙ නැත්තේ?
Asai bayai.rata beraganta honda oluwak thiyenta oney
Kaptikam rewatilla ershiwa wediyen thiyenawa denumata wada.
බොහෝම පිං අපේ දරුවන්ව නිරාගමික යන්ගෙන් පැමිණි ඔබ වහන්සේලාට...
බොරු බිල්ල න් මවන්න එපා. 21තෙක් ඉවසන් ඉන්න නිර්ආගමික ද ආගමික ද කියලා. එහෙමනං ගෞරවනීය මහසංගරත්නය දහස් ගනනින් අනුරට සහය දක්වන්නෙ ඇයි. කිසිම කෙනෙක් රවටන්න බෑ කියන එක හින බල බල ඉන්න අයට 22උදෙ වනවිට තේරුම් ගන්න පුලුවන්. රනිල් ලා සජිත් ල ලගට යනකොට වගේ ජාජබට යන මහ සංගරත්නයට පඩුරු පාක්කුඩම් නෑ. කිසිම ලාභ සත්කාර යක් බලං නෙවෙයි එතන ට යන් නෙ
Ranil ta jaya 💚💚💚💚
ජයවේවා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ❤🥰💪
niyatha janapathi ranil.
❤❤❤
ජයග්‍රහණය ජනපති ❤
කියන්න නම් බොහෝ දේ ඇත 😆😆😆. මාලිමාවට ජයම වේවා
රට බංකොලොත් කරන්න උඩ ගෙඩි දීපු සෙ එක වලදන්න හොඳට වලදන්න
පිරිත් කියල ගොඩ දාන්න බැහ
Prithata jvp karayange garuthwaya epamanai.mun honda ara Hamas sanvidanayata.
Prithata jvp karayange garuthwaya melesamai
කුහකයින්ට හාමුදුරැවෝ වටින්නෙ නැහැ.
Bauddh dharmetama aphasayak Anura😮
Ranil ❤
ලොල්ලො ඔක්කොම කැමති රනිල්ට මෙයා... මාත් කැමති රනිල්ට... ම්...
OW..ALA...OBAHAREI....A ❤❤❤❤❤A.K.D ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤
Jayawewa we are greatful to him
Ranil the great leader
රනිල් නැතිනම් ලංකාව bangladesh වලට tah වැඩිය අන්ත වෙලා
OW...MAHA..BENKUWA..KEDUWA...UBALATA...AMATHAKADA....BATALANDAYA...K....PONNYA
භික්ෂුව වරදාන වලට සාසනය ගද ගැස්සවිිම නොකල යුතුමය
Ow Jvp thamai bauddhakama hondatama kare.😅
රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් 🙏🙏🙏🙏🙏
ඉන්දියාවට රට පාවලා දෙන මහා බැංකු පල් හොරා රට දෙකට බෙදන්න ඔක්කොම සැකසුම්හදලා ඉවරයි රනිල්, සජිත් අනුර මුන් ඔක්කොමලා ජාතියන්තර් ත්‍රස්තවාදී. මේ කහදළබු කල්ලිය මුලින්ම ඉවත් කල යුතුයි
PUKA..DEPAN...PONNAYATA
රට බෞද්ධ උනා කියල මෙ හැම පකටම මෙ සිව්රු පොරව ගත්තු හොරු ටික අවශ්‍ය නැහැ. කොටින්ම මුං දෙශපාළණයට සම්බන්ධ නොවිය යුතුයි
ඔව් නේද ,, හැබැයි මාලිමාව සෙට් එකත් පන්සල් වලම නේද ,, මන් දැක්ක උමා ඔයේ හිල දැකපු එකත් ඇල්ලෙ මහමෙවුනාවට රින්ගලා,, හරි වැඩේ කියන්නෙ නිරාගමිකයෝටික දැන් කෝ,, ඔක්කොම බෞද්ධ වෙලා,, මාරායි නේද ,,,,
දැන් තේරෙනවා නේද බෞද්ධ බලය නැතුව දිනන්න බෑ කියලා,,,
Jvp karayo kawadada baudhayanta garu kare.
V8 එකේ හාමුදුරුවෝ අරලියගහ මන්දිරේට වැඩලා අපේ බදු මුදල් වලින් ගිලන්පස වලදලා රනිල්ට අවවාද දෙනවා 😂😂😂
ස්තූතියි නායක රනිල් වික්‍රමසිංහ ජනාධිපති තුමා විසින් දුන් සෙවයට ඔබ තුමා ට සියලු ගවුරවය අපගේ ස්තුතියි
නියත ජනාධිපති ❤
Ranil ❤❤❤❤❤❤❤❤❤♥️❤❤♥️❤❤♥️❤❤♥️❤❤❤
දැන් ඇති ගෙදර පල කියලා 😂😂😂
Jayawewaaa! Nihada jayapathi❤
මෙතුමාට නියම ටීම් එකකුත් ඉන්නවා .. ලග ඉන්නවා නියම බඩුවක් වජිර ,මහින්දනන්ද, රෝහිත , තව ඉන්නවා... හාමුදුරුවෝ ඒවා ගැනත් කියන්ඩ ඕනෙ.. මිනිස්සු ඒ වට කැමති නැත්තේ ... නියම උපදේශකල ටිකකුත් ඉන්නවා... සමන් රත්නප්‍රිය, මාරසිංහ ,
MUN...HORA..PAKKU....BATALANDAYA
ජාතික ජන බල වේගයට ජය වේවා
Deegatu wewa
රනිල් වේගයෙන් ඉදිරියට සීයට හතලිස් නමයක් දැනට
Anura dinala iwarai 💪
සොම්බි හිටියොත් තමයි
@@gunadasasenaviratna5810චන්දෙට පෙර.පසුදාට අතුරූදහන්
great leadership ❤❤❤❤
රනිල්❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අවසන් දවස් 3 හිරු, දෙරණ, ITN සහ ජාතික රූපවාහිනී මගින් මාලිමාවට එරෙහිව විශාල මඩක් ප්‍රචාරණය වීමට නියමිතයි. සොයුරු සොයුරියනි නොසැලි නොරැවටී ඉන්න. හැමෝම දැනුවත් කරන්න.
Rata BANKOLATH KALA OYA Kalakanni Dasapaluwo
හාමුදුරුවෝ Rata විකුණලා AKATA
KADA යනවා
අපේ හාංදුවනේ….මහණ වුනොත් නරකද ?
හැමදේම නිකන් පිනට ලැබෙනකොට පොදු ජනයා විඳින දුකට හිරිවැටෙන එක සාදාරණයි...
Ratama ranilta
සාධු සාධු සාධු මේ රට විකුණාගෙන කන්න තව උදව් කරමු හාමුදුරුවනේ 😂😂😂😂 අනේ මෙහෙමත් නිවට සංඝයා වහන්සේලා ටිකක්
මෙයාලට නිකම් කන්න බොන්න ඇදුම් ලැබෙනවනෙ.
තේරෙන් නෑ මිනිස්සුන්ගෙ වේදනාවක්.
(දානයට අවමන් කරනව නෙමෙයි.ඒත් ඇත්ත ඒකයි)
Only Ranil is the leader who saved the country who proved his leadership where others ran away. Wishing him good luck
malimawata jaya wewa
බෞද්ධ දර්ශනය, බොරුකාරයෙක් ඉදිරියේ පීචං කිරීම!...
මාලිමාවට ජයවේවා ❤❤❤❤
ලිප් අගුරු අනුර
සුවබර විශ්‍රාම දිවියක්
Minimaru anura 88,89
@@kumarijayawardana7238 ai balanda
පලයන් බුරැවා යන්ඩ. ...මිනී මැරැවෙ මුං අහිංසක කොල්ලෝ බටලන්දේ ගිණි තිබිබේ,.... උබගේ පුතා ගිනි තිබිබත් ඒත් මුන්ට දෙකට නැමෙයි,...මගේ මල්ලියි මස්සිනයි දෙන්නව මැරැවා,...එහෙම එකා ආමර් වීදියෙ කුඩු උනා එතන.....බල්ල මල හන්දිය කියන්නේ එතනට,...😮😮😮
නෑ නෑ හිරේ ඉන්න ඔනා සොම්බ්යා
@@SusanthaDeepal-j5y thawa manussayekuta awaman karanne..thamanuth e..jathiyema handa wasalayek wenne kriyawen kiyanawane
Only rani...no trial.. cannot get risk anymore...🎉🎉🎉🎉🎉
අපොයි වලඳන සම්බා...
අපේ හාමුදුරුවනේ ඈත අතීතයේ මහ බැංකුව කොල්ල කාලා ...බටලන්ද වාගේ උසස් දේ කරලා...මුදලට යටවෙන...හාමුදුරුවනේ
Thopine yako 88,89 janathawage deoala mankolla kawe,watina sampath,factory ginitibbe,ewat me rate depala mudal thamai,ape rate ahinsaka kollo kello niraparade maruwe thopine yako,thopihituwada thopi karapu aparada me rate minisun kata nokalata nodannawa keyala,un ada jeewathun athara hitiyanamme rate maha jathiya wena sinhala api thawat wedi wela,thopi ape agamata stha thibba,balanhitapananura me para paradanne sobadahama, thopi apiwa niwata niyalu jathiyakkeyala hituwada,ape jeewaetadela hariapibududahama rakenawabola,thopita weradune thopi weradi nisa,
Ranilta jayawewa🎉
mankolla karayo ewa nokara wena monawa karantada.edawela kanne ehemai.😅nethinam kete olla hingakanawa
Ranil janapathi thumani obata thurunuwange phitai.rata elesema karagana yanta aseerwada lebewa.
අවංක මිනිසාට ලංකාවේ ජනතාවගේ ,ැ ,සුබ පැතුමි ජයෙන් ❤ජය❤සමිබුදු ❤සරනයි
හාමුදුරුවන්ට බටලන්ද අමතක උනාද
Jvp minimarumnam hondata mathakai.
ජනාධිපති තුමා ට ජයග්‍රහණය නියතයි බුදු සරන යි පරිස්සමෙන්
ජය වේවා..
AKD
No to 13th amendment.
No to a bridge across Sri Lanka with India.
No to Indian rupee in Sri Lanka
Menna pujakathumanla harder hariyata therum ganna puluwan obwahanselata. Budungema saranai. Awagema ad. A aragaleyen. Unu venasayen pasuwa rata metharamwath duration gena yamata ederepath unu veruwek nam a. Ranel thuma a nubai nubata. Jayen jayama wewa
ජයවේවා රනිල් වික්‍රමසිංහ ❤❤❤
කිසිම පැහැදීමක් නෑ හාන්දුරුවනේ. ලෝකෙට නයවෙලා රට විකුනලා ගත් සල්ලිවලින් ඇම්බැට්ටයො එක්ක ලෝක සවාරි ගිහින් එයට ඕන ඕන අයට උපදේසක තනතුරු 90 ක් දීල තව තවත් දේසපාලුවො රොත්තක් ගෙම්බො පන්නගෙන බල තන්හාවෙන් වියරු වැටිල ඉන්න පාලකයන්ව අදුනාගන්න හාන්දුරුවන්ට බැරි උනේ ඇයි?😢. සත්‍යට ගරු කරන රටට සැබෑලෙසින්ම ආදරය කරන පාලනයක් අපේ රටට බිහි වේවා🙏. අපේ පැතුමයි. ලෝකදර්මතාවයට කිසිවෙකුට බොරු කල නොහැක🙏🙏🙏🙏🙏🙏
ඕක වෙනස් වෙන්නෙ නැත්නම් මොක්ටද දාන්නෙ වෙනස් කරනවනන් විතරයි දාන්න ඕන මොන රෙද්දක්ද එළාරල මේ රට පාලනය කරා බුදු දහම වැනසුනාද නැහැ නේ👍
මෙන්න මෙහෙම වැදගත් විදියට හාමුදුරුවෝ දේශපාලන කල යුතුයි කියාදෙන්න පාහියන්ගල ආනන්ද සාගර ,මිහින්තලේ හාමුදුරුවන් ට අර මාතර හාමුදුරුවන් ට චීවරේ ගෞරවය රැකගෙන කටයුතු කරන හැටි අපි ජාතික ජනබලවේගයේ
ඔය මොනව කලත්
අමුඩෙවත් ඉතිරි උනොත් ඇති. හරියට
කලානමි මෙවා කරන්න ඕනේනෑ. දැන්
බයවෙලා ඉන්නේ 22
උදේ වෙනකොට පැදුරු
කොටිට සූදානම් කර ගන්නවෙයි
මාලිමාවට ජයවේවා
සත්තය කවදා හො ජයගන්නවා එක කොච්චර දුෂ්කර කටුක වුවත් බුදුහමුරුවො කිව්ව දෙශණාව ඇස් මානාපිට අදටම පෙනවා ..එදා රනිල්ගෙ ප්‍රතිරුපය නැති කරන්න දුර්වල නායකයන් ක්‍රියාත්මක කල වැඩ නිසා ඒදා හාමුදුරුවන් රනිල්ට ව්රුද්ධව සිටියා අන්තිමට ලොකයටම පෙන්නුම් කලා රනිල් කියන්නෙ ඇත්ත ප්‍රතිරුපය ක් කියලා