Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඇසුනාද මිහිමඩල කීදේදැනුනාද ඒ වෙනස දසතේපය තබමු නව මගක එක් වී අත් පටලාමැවුණාද කළ වැරදි මනසේදුටුවාද සුබ සිහින අඳුරේයළි නැගෙමු නව ලොවක හිරු සේසිත් අමුණාමිනිසත් කමේ වැසිවැටීගිනි ගත් සියල් සිත් නිවීයමු ආදරේ සුවඳ දී ලොව සරසා ලොවපුරා නැගෙන නාමය ශ්රී ලංකාසිත්පුරා දැනෙන ජවයයි ශ්‍රී ලංකා දියුණුවේ නැවුම් ලකුණයි ශ්රී ලංකාසුබගමන් මගක පෙරමුණ ශ්රී ලංකා කඳුලක් වැටෙනා නෙත් කරුණාවෙන් පිසදමාජීවිතයේ වටිනා මනුසත් කම් පුබුදලාමිහිමව නිති රකිනා දරු දැරියන් සේ සදාඇය දුන් ඒ සැමදේ හෙට දිනටත් යමු තබා
dimanka aiye oyage sinduwalata mn gdk asai. nidukin inumana geethaye patan me dakwa..e kale 2013 mn a/l liyanawa aiye.aiyage hama sinduwakma. mn hari adarei oyatath aiye. anthimata aiya gayapu ahinsakawi geethaya hariyatama mage jiwitha kathawa getha walata aran liuwa wage. koitaram beluwath ahuwath epa wenne ne. mn walasmullen hiroshima. sundara mathaka ekka jiwathwena..ahinsakawiyak...adaraye unusuma laga duka denenne ne duk karadara nathi dawasaka dura penenne ne..jiwithaye hamadamath sepa redenne ne..hinawewi hinawewi kal gewanna be....ruwal bindila geethayath mage jiwitheta harima samipai wage denenawa.. kiyagnna wachana ne aiye..aiyage geetha hama ekakma mage hithata thadin denenawa.idiriyatath me wage sanwedi lassana adaraniya nirmana karanna shakthiya labewa kiyala prarthana karanawa..gd bless...gd luck... adarei hamadamath.
Godak lassnai aiye song eka congrats aiyeee jaya wewa thawa idiriyata lassana song karanna alla the best aiye
patttta aiya
Nice song...gemmak thamai.jaya wewa bro.....jp
Super aiye❤️❤️❤️🙏🙏
අර්ගලයට ජය
Dimanka Wallalaga 🇱🇰🇱🇰💪💪💪
✌️❤️💕🤘🔥
ජය 🇱🇰💪
SRI LANKA❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤.
Nice
❤❤Sri lanka🇱🇰
Sri🇱🇰❤️🧡💚
අරගලයට ජය ✌🇱🇰
ශ්‍රී ලංකා 🇱🇰👑️💪
💖💖
💕
❤️🇱🇰
🇱🇰🇱🇰❤❤
Ada wage dawasaka match wenama song ekak. Congrathulation malli. Mn oyage wifege cousin kenek
ඇසුනාද මිහිමඩල කීදේ
දැනුනාද ඒ වෙනස දසතේ
පය තබමු නව මගක එක් වී
අත් පටලා
මැවුණාද කළ වැරදි මනසේ
දුටුවාද සුබ සිහින අඳුරේ
යළි නැගෙමු නව ලොවක හිරු සේ
සිත් අමුණා
මිනිසත් කමේ වැසිවැටී
ගිනි ගත් සියල් සිත් නිවී
යමු ආදරේ සුවඳ දී ලොව සරසා
ලොවපුරා නැගෙන නාමය ශ්‍රී ලංකා
සිත්පුරා දැනෙන ජවයයි ශ්‍රී ලංකා
දියුණුවේ නැවුම් ලකුණයි ශ්‍රී ලංකා
සුබගමන් මගක පෙරමුණ ශ්රී ලංකා
කඳුලක් වැටෙනා නෙත් කරුණාවෙන් පිසදමා
ජීවිතයේ වටිනා මනුසත් කම් පුබුදලා
මිහිමව නිති රකිනා දරු දැරියන් සේ සදා
ඇය දුන් ඒ සැමදේ හෙට දිනටත් යමු තබා