Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මෙන වැරදි කලත් තාත්තා මගේ තාත්තා එක දැනුනා පාපුවට ❤❤
Aniwarayen ❤
පාතාලයෙක්ට උගත් කමයි මනුස්සකමයි දෙකම එකට පිහිටපුවම වූ වීරයෙක් වෙනවා.ඒ පාරෙන් යන මීටරයක් තියෙන එකෙක්
බැලුම්ගල ඔබල රටට වැඩක් කරන මාද්‍යක් ඉදිරියට යන්න bu🎉
බැලුම් ගලෙන් නිකන් ඉන්න උන් පොමි කරවනවා. මුන් සල්ලි හොයනවා, අහිංසක උන් හිරේ යනවා 🤣🤣🤣
මේ කොල්ලයි මායි එකට ස්කෝලෙ ගියෙ. ඒකාලෙ පට්ට අහිංසකයා.. පට්ට පපුව හොඳ කොල්ලෙක්.. හිතාගන්න බෑ. හොඳ උගත් කොල්ලෙක්.
Eheme thamai unwa nithiyen saha samajayen thalala podi karahama un oya wage wenawa
Ane daruwane wairayen enna apa..api tika kalayai jeewath wenne....theruwan saranai..hoda daruwo wenna...
ක්‍රීඩාවට අති දක්ශයෙක්... කඹ , ක්‍රිකට් , එල්ලේ.. කප් උස්සපු කොල්ලෝ..ඔහොම ඉන්න ඕන කොල්ලෙක් නෙවෙයි .
කතා කරපු අනිත් එවුන්ට වඩා මීටරෙන් කතා කරන්නේ.පොරට මොලේ තියනවා
බැළුමිගලේන් දැන් කබිබෝ form karanawa.....මාධ්‍ය ගොබිබයෝ තමයි රට වනසන්නේ
Ane hukanno
ලංකාවෙ නිතිය හොදනන් රටෙ මිනිස්සුන්ට මෙ වගෙ අපරාද වෙන්නැ
තාත්තල පුත්තු ඔක්කොම එකයි වගේ. වෙඩි, මරණ, ගහන, අනින, කපන, කොටන වගේ වචන තමා භාවිතය. 😮 නීතියට මොකද වුනේ???
තාත්තයි අයියයි දෙන්නම සුපිරිම මිනිස්සු දෙන්නෙක්.පද්මෙවනම් ආස්සරය කරල නෑ හැබැයි නෙවිල් අයියයි කුසුම්සිරිවයි ආස්සරේ කරල තියෙනවා.මාරම මනුස්සකමක් තියෙන දෙන්නෙක්.
කොහෙද තියෙන්නේ ලී මොල
Good job sir ❤
පොඩි නිවැරදි කිරීමක්, වාසගමේ ගමක නමක් තියෙන්නෙ පරම්පරා ගනනාවක් වෙනස්කම් වලට භාජනය නොවු ඉපැරැණි ම වාසගම්. වාසගමේ ගමේ නම නැත්තෙ වාසගම් පසුකාලීනව විවිධ හේතූන් මත වෙනස්කරපු නිසා.
තමන්ගේ තාත්තට එහෙම කරාම පලි ගන්නේ නැතිව නොන්ජලයා වගේ අහක බලන් ඉන්නේ නොට්ටිගේ පුතාල විතරයි... එහෙම බැලුවම පද්මේ සංජීව වගේ සක්කිලි නිසා පාතාලෙට වැටිච්ච කොල්ලෙක්.
මං නැදගමුවේ ඉන්නේ මමත් ඔය ජිම් එකටම ආවා 84 ඉපදුනේ මටත් ඔයවගෙ ප්‍රශ්න වෙන්න එපැයි. මේ ගම් අවට ඉන්නෙ බොහොම අහිංසක මිනිස්සු ඒත් උඹලාගේ පණ්ඩිත කම් හා නහයට නොහාන කම නිසා වෙන් හො පොරවල් වීමෙ ගොන් මානසික ත් වය හො කර්මයකට තමා මේහෙම වෙන්න ඇත් තේගමේ අහිංසක මිනිස්සු න්ට පාඩුවේ ජීවත් වෙන්න බෑ මොකද පිට ගමකින් ගෑනියෙක් වත් දෙන්නේ නෑ දැන් ගමේ නමට.සංජීවගෙන් පස්සේ වත් උබ හරි මගට වරෙන්
අපෙත් ගම . මීඩියා කාරයෝ තමා මුන්ව පොරවල් කරලා තියෙන්නේ
Aparade.., supiriyata inna puluwan ekekne..😢
19:53 කෝ කරන්නෙ නෑනෙ 😂😂😂
පද්මි කියන කෙනාහොඳට ඉගෙන ගත්ත කොල්ලෙක්නේ අපරාදේ
නෙවිල් අයියව මැරුව එකේ පලිය ගන්න පද්මෙ.......❤❤❤❤❤
පද්මෙගෙ කතාවෙ අවුලකුත් නෑ වගේ 🥺
නීතිය කොහෙද තියෙන්නේ එහෙනම් රටට ඔහොම වෙයිද
නීතියක් නැති රටක මිනිස්සුන්ට ඔනම දෙයක් කරන්න පුළුවන්... නීතිය හරියට ක්‍රියාත්මක වෙන රටවල්වල මිනිස්සු සාමය සතුටෙන් ජිවිතය ගෙවනවා..! අනෙ මන්දා සිංහලයට සිංහලයා පෙන්වන්න බැරි තරමට වෛරක්කාරොයෝ වෙලා මේ තරුණ පරම්පරාව යහපත් අතට යොමු කෙරුව නම් රටට ගමට ජාතියට කොච්චර ආසිරිවාදයක්ද....! අන්තිමට කියන්න තියෙන්නේ අවි ගත්තො අවියෙන්ම නසිති. මේ අයට හැදෙන්න නම් දහමට නැඹුරු වියයුතුයි.. ධම්ම පදය හෝ ශුද්ධු බයිබලය අලුත් ගිවිසුම කියවන්න ධර්මය රකින්නා ධර්මයෙන් රැකෙයි..🙏
E kollanm hody hby
පද්මේ එල කොල්ලෙක්😂
ගනේමුලයි මාකිලගමුවයි කියන්නෙ තැන් දෙකක්.
බයිල කියන අයගෙත් නම ඉස්සරහට ගම එනව.
Chamika oya baba nitiyak koheda ban lankawe tiyenne,?
Pau hoda kollek hodeta egena gattha habai kohomeda mahema unaaa
Mama iroshan de mazenod eke (gamapaha Jude) ai ban man uba hodata hitiyane pathmayo
Pathme ubala mona chandikam karath avasane deshapaluvekuge eka call ekakin arakshaka anshe alugosuvek uubalata koka gassanava..Ekanisa ubala me rata vinashakala kalakanni deshapalakayo kihipadenek apayata yavala ubala diviyaloke palayalla.Ethakota ubalata sapakarana janathava ashirvada karai.
Kehelbaddara pademeta thiyenne wena ratakata gihin Jeewath wenna.Chamika kiyana Police ya newei Lankawe thiyenne. Kisima wikarayak nethiwa Unta oni weradi Serama dala AnthimatA Thalekuth dala sheel karanawa. ANTHINMATA Hemoma Eka Eka Thale Minissu ...Obage Ugath Kamen wedak ne.. KEHELBADDARA ADME.
No 1 bulart
19:18
Educated smart criminals
Mama meya gana tikak dannawa hitahoda kollek bayakiyana eka dannewath na......
හැබැයි මද්මේ ටිකක් හොදයි
No law and oder in Srilanka. Police can make any decision for underworld gangsters. My opinion is law must be worked out for everyone as normal
කොලකැද බිබී ඉද්දි මැරුන ගිහාන් අපේ ගමේ .අපේ ගෙවල් කිට්ටුව වෙඩි තිබ්බේ.ගිහාන් ලු පස් පොඩ්ඩගෙ නංගිගෙද කොහෙද පුතෙක්ව මරන්න ඔත්තුව දුන්නෙ ඒ ගිහාන් ලු.ඒකලු පොරට තියල තියෙන්නෙ
දැන් එයාලගේ කවුරුත් නැද්ද
@@vimukthishehan2616 innawa
ලංකාවෙ මොකද්ද බන් තියන නීතිය ,චාමික මේ උබ හැමවෙලේම කියෝන නීතිය මොකද්ද බන් ,අම්මගෙ රෙද්දෙ නීතියක් ලංකාවේ තියෙන්නෙ ,රටේ නායකයෝ කරන වැරදි ගැන හොයපන්කො ගිහින් උබට ඔච්චර පුකේ අමාරුවක් තියෙනම් ,පොලිසිවලින් අහිංසක මිනිස්සුන්ට කරන වැරදි පේන්නැතුව ,රටේ නීතියක් ගැන කියෝන තෝව මට නම් පේන්න බෑ ,
රටේ හරියට හැමතැනකම නීතිය උනානම් මෙහෙම වෙනවද චාමිකා
🏊♀️🏊🏊
මේක රටේ කරුමයක් දෙමාපියන් කොල්ලෙක් හදලා ඌ තරුණයෙක් උනාට පස්සේ පාතාලයට වැටුනොත් මොන අම්මද තාත්තා ද කැමති මේ සියලුම දේට හේතුව දේශපාලකයෝ උං මෝඩ චංඩි ගෙන් වැඩ අරගෙන සහයෝගය දෙනවා නිතිය ක්‍රියාත්මක කරන පාලනයක් අවශ්‍යයි
චන්ඩි කරන්න ඔනි මරන්න මිසක් අලුත් ගමනක් යවන්න නෙමෙයි මුන් නිසා මිනිස්සු කියක් මරයිද
අනේ අම්මපා රෙටේ ඉන්න කොල්ලන්ට හැදිලා තියන පාතාල ගාය .
IDP must resigne
Kavuru monava kivuvath riyal manussya Osman ayya vitharai
Monada me neth FM parana ewa danne... Viws ganna hmdama parana ewa danne . ..
Balumgala hoda program 1k.. eth mita vada politely prashna ahuva nam hodai
😢😮👍
ලංකාවේ සිංහයෝ වගේ, හැබැයි ඩුබායි වල පූස් පැටව් වගේ... 😹 ඌ ම කියනවා " ලංකාවේ දාන සෙල්ලම් ඩුබායි වල දාන්න බෑ... " කියලා! 💔 මූ පට්ට කපටියි, ඌ විවෘතව උත්තර දුන් නෑ... හිතේ එකයි, කටේ වෙන දෙයකුයි... හැබැයි SF ජගත් කියන එකා බොක්කෙන්මයි උත්තර දුන්නේ... ඒ මොනා වුණත් වැඩක් නෑ! උඹලා සේරම ඩුබායි නේ ඉන්නේ... ඉතිං ඔහේ Face to Face මරාගනිල්ලාකෝ... මෙහේ ලංකාවේ එක එක තැන් වල murders කරවන් නැතුව...
Paranawewa🤣🤣🤣🤣🤣🤣
PARANA EWA DAANNA EPA BAN
Neth fm උබලනෙ බන් මේව අවුස්සලා දාන්නේ
Eyalage athulantha danne eyali. Sududa.. Kaluda kiyala.... 🤣...
ඇයි බං මේ පරණ මගුල් ආයේ දාන්නෙ.. අනේ නෙත් 😂
පද්මේ ගහපන් මේ පලකයෝන්ට .. උබල යුස් කරන්නේ උන්
මාධ්‍යයි පොලීසියයි අනිවාර්යයෙන්ම මේ වෙන හැම දේකටම උපරිමෙන්ම වග කියන්න ඕන. පොඩි පොඩි වැරදි කරනකොට මුල ඉදලම පොලීසියට පුලුවන් ඒ අයව යහ මගට එන විදියට වැඩ වැඩ හදන්න උපදෙස් දෙන්න. සාමාන්‍යයෙන් වෙන්නෙ ඒක නෙවෙයි. පොල් ගෙඩියක් හොරකම් කරලා පොලීසියට ගෙනාවම ඌට උගෙ අම්මටත් එක්කම බලු විදියට බනිනවා.එහෙම උනාම ඌ හැදෙයිද? මාධ්‍ය කරන්නෙත් එමමයි.. රටේ නීතිය රකින්න ඉන්න මිනිස්සුම එහෙම රටේ නීතිය රකින්නෙ නෑ.රටේ නීතියක් නමට තිබුනට ඇති වැඩකුත් නෑ. පත්මෙගෙ තාත්තා මරපු දුක ඌට අනිවාර්යයෙන්ම තියෙනවා. ඒක කාටත් පොදු දෙයක්නෙ. ඉතින් ඒ වෙනුවෙන් හරි හැටි නීතිය ඉටු නොවුන තැන ඕනම අහිංසක මිනිහෙක් ඔය ජරා ගොඩට වැටෙන්නෙ නෑ, පනිනවා.. 👍
Ape ekek pau mage eka
ai me dapu euwama danne epaa wenawa ethakota
පරණ recording ආයෙ ආයෙ දාන්න එපා..
OW
😂😂😂😂
මේව පරණ ආතල් 😂
🤣🤣🤣
Mona huththakda me views venuven Parana Eva daanne😅
niwedakayanta sir kiyana unuth lankawe innawane....gon..
oi chamika, me gu wada karanna epa minissu awussala. pathale nathi karanawa wenuwata ubala karanne gini thiyana ekane
Toilet valkk kadagana kapan chmika
Aniwa
Ponna padme
Malli dana gena kthakaranna hoda putha
Polisiyatath sadarane karanna banam pawle inna amma thatha maranawanm aniwaren unwa marannama wenawa ithin waraddak nokara marum kanne mokada
මෙන වැරදි කලත් තාත්තා මගේ තාත්තා එක දැනුනා පාපුවට ❤❤
Aniwarayen ❤
පාතාලයෙක්ට උගත් කමයි මනුස්සකමයි දෙකම එකට පිහිටපුවම වූ වීරයෙක් වෙනවා.ඒ පාරෙන් යන මීටරයක් තියෙන එකෙක්
බැලුම්ගල ඔබල රටට වැඩක් කරන මාද්‍යක් ඉදිරියට යන්න bu🎉
බැලුම් ගලෙන් නිකන් ඉන්න උන් පොමි කරවනවා. මුන් සල්ලි හොයනවා, අහිංසක උන් හිරේ යනවා 🤣🤣🤣
මේ කොල්ලයි මායි එකට ස්කෝලෙ ගියෙ. ඒකාලෙ පට්ට අහිංසකයා.. පට්ට පපුව හොඳ කොල්ලෙක්.. හිතාගන්න බෑ. හොඳ උගත් කොල්ලෙක්.
Eheme thamai unwa nithiyen saha samajayen thalala podi karahama un oya wage wenawa
Ane daruwane wairayen enna apa..api tika kalayai jeewath wenne....theruwan saranai..hoda daruwo wenna...
ක්‍රීඩාවට අති දක්ශයෙක්... කඹ , ක්‍රිකට් , එල්ලේ.. කප් උස්සපු කොල්ලෝ..
ඔහොම ඉන්න ඕන කොල්ලෙක් නෙවෙයි .
කතා කරපු අනිත් එවුන්ට වඩා මීටරෙන් කතා කරන්නේ.පොරට මොලේ තියනවා
බැළුමිගලේන් දැන් කබිබෝ form karanawa.....මාධ්‍ය ගොබිබයෝ තමයි රට වනසන්නේ
Ane hukanno
ලංකාවෙ නිතිය හොදනන් රටෙ මිනිස්සුන්ට මෙ වගෙ අපරාද වෙන්නැ
තාත්තල පුත්තු ඔක්කොම එකයි වගේ. වෙඩි, මරණ, ගහන, අනින, කපන, කොටන වගේ වචන තමා භාවිතය. 😮 නීතියට මොකද වුනේ???
තාත්තයි අයියයි දෙන්නම සුපිරිම මිනිස්සු දෙන්නෙක්.පද්මෙවනම් ආස්සරය කරල නෑ හැබැයි නෙවිල් අයියයි කුසුම්සිරිවයි ආස්සරේ කරල තියෙනවා.මාරම මනුස්සකමක් තියෙන දෙන්නෙක්.
කොහෙද තියෙන්නේ ලී මොල
Good job sir ❤
පොඩි නිවැරදි කිරීමක්, වාසගමේ ගමක නමක් තියෙන්නෙ පරම්පරා ගනනාවක් වෙනස්කම් වලට භාජනය නොවු ඉපැරැණි ම වාසගම්. වාසගමේ ගමේ නම නැත්තෙ වාසගම් පසුකාලීනව විවිධ හේතූන් මත වෙනස්කරපු නිසා.
තමන්ගේ තාත්තට එහෙම කරාම පලි ගන්නේ නැතිව නොන්ජලයා වගේ අහක බලන් ඉන්නේ නොට්ටිගේ පුතාල විතරයි... එහෙම බැලුවම පද්මේ සංජීව වගේ සක්කිලි නිසා පාතාලෙට වැටිච්ච කොල්ලෙක්.
මං නැදගමුවේ ඉන්නේ මමත් ඔය ජිම් එකටම ආවා 84 ඉපදුනේ මටත් ඔයවගෙ ප්‍රශ්න වෙන්න එපැයි. මේ ගම් අවට ඉන්නෙ බොහොම අහිංසක මිනිස්සු ඒත් උඹලාගේ පණ්ඩිත කම් හා නහයට නොහාන කම නිසා වෙන් හො පොරවල් වීමෙ ගොන් මානසික ත් වය හො කර්මයකට තමා මේහෙම වෙන්න ඇත් තේ
ගමේ අහිංසක මිනිස්සු න්ට පාඩුවේ ජීවත් වෙන්න බෑ මොකද පිට ගමකින් ගෑනියෙක් වත් දෙන්නේ නෑ දැන් ගමේ නමට.සංජීවගෙන් පස්සේ වත් උබ හරි මගට වරෙන්
අපෙත් ගම . මීඩියා කාරයෝ තමා මුන්ව පොරවල් කරලා තියෙන්නේ
Aparade.., supiriyata inna puluwan ekekne..😢
19:53 කෝ කරන්නෙ නෑනෙ 😂😂😂
පද්මි කියන කෙනාහොඳට ඉගෙන ගත්ත කොල්ලෙක්නේ අපරාදේ
නෙවිල් අයියව මැරුව එකේ පලිය ගන්න පද්මෙ.......❤❤❤❤❤
පද්මෙගෙ කතාවෙ අවුලකුත් නෑ වගේ 🥺
නීතිය කොහෙද තියෙන්නේ එහෙනම් රටට ඔහොම වෙයිද
නීතියක් නැති රටක මිනිස්සුන්ට ඔනම දෙයක් කරන්න පුළුවන්... නීතිය හරියට ක්‍රියාත්මක වෙන රටවල්වල මිනිස්සු සාමය සතුටෙන් ජිවිතය ගෙවනවා..! අනෙ මන්දා සිංහලයට සිංහලයා පෙන්වන්න බැරි තරමට වෛරක්කාරොයෝ වෙලා මේ තරුණ පරම්පරාව යහපත් අතට යොමු කෙරුව නම් රටට ගමට ජාතියට කොච්චර ආසිරිවාදයක්ද....! අන්තිමට කියන්න තියෙන්නේ අවි ගත්තො අවියෙන්ම නසිති. මේ අයට හැදෙන්න නම් දහමට නැඹුරු වියයුතුයි.. ධම්ම පදය හෝ ශුද්ධු බයිබලය අලුත් ගිවිසුම කියවන්න ධර්මය රකින්නා ධර්මයෙන් රැකෙයි..🙏
E kollanm hody hby
පද්මේ එල කොල්ලෙක්😂
ගනේමුලයි මාකිලගමුවයි කියන්නෙ තැන් දෙකක්.
බයිල කියන අයගෙත් නම ඉස්සරහට ගම එනව.
Chamika oya baba nitiyak koheda ban lankawe tiyenne,?
Pau hoda kollek hodeta egena gattha habai kohomeda mahema unaaa
Mama iroshan de mazenod eke (gamapaha Jude) ai ban man uba hodata hitiyane pathmayo
Pathme ubala mona chandikam karath avasane deshapaluvekuge eka call ekakin arakshaka anshe alugosuvek uubalata koka gassanava..
Ekanisa ubala me rata vinashakala kalakanni deshapalakayo kihipadenek apayata yavala ubala diviyaloke palayalla.
Ethakota ubalata sapakarana janathava ashirvada karai.
Kehelbaddara pademeta thiyenne wena ratakata gihin Jeewath wenna.
Chamika kiyana Police ya newei Lankawe thiyenne. Kisima wikarayak nethiwa Unta oni weradi Serama dala AnthimatA Thalekuth dala sheel karanawa. ANTHINMATA Hemoma Eka Eka Thale Minissu ...
Obage Ugath Kamen wedak ne.. KEHELBADDARA ADME.